ඔබේ ජීවිතයේ වටිනාකම දිනෙන් දින ඉහල නංවගන්නෙ මෙහෙමයි|How you increase the value of your life everyday

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024
  • පුද්ගල සන්නාමකරණය කියන්නෙ ඔබ ඉන්න ක්ශේත්‍රය තුළ අන් අයට සාපේක්ෂව ඔබ කොතරම් සුවිශේෂී පුදගලයෙක්ද සහ ඔබේ ගුණාත්මක භාවය කොතරම් ඉහලද කියන කාරණාවයි..ඔබ දැන් රැකියාවේ නිරත වන ක්ශේත්‍රයේ වගේම පුද්ගලයෙක් වශයෙන් හොද වටිනාකම් එකතු කර ගැනීමෙන් ඔබට ඔබ රැකියාව කරන ස්ථානයේ, ඔබේ පවුලේ වගේම ලෝකය තුළත් නමක් තබන්නට ඔබ හැමෝටම හැකියාව තිබෙනවා.
    .....................................................................
    දැනුම, විනෝදාස්වාදය ලබා ගන්න අපේ යූ ටියුබ් චැනලය සමග දිගටම එකතු වෙලා ඉන්න..ඔයාල නොදන්න ගොඩක් දේවල් දන්න සිංහලෙන්ම දැනගන්න, සිංහල වෙබ් එක සබ්ස්ක්‍රයිබ් කරල බෙල් අයිකන් එක ක්ලික් කරල තියාගන්නත් අමතක කරන්න එපා..
    Don't forget to subscribe "Sinhala Web Eka" channel in RUclips. And click the bell icon for get new video notifications.

Комментарии • 8