මීන ලග්නය../(ගුරු..පසුපාදයේ...2025..)

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 45

  • @diaspriyanthi2834
    @diaspriyanthi2834 2 месяца назад +7

    සුභ දවසක් වේවා
    ඔබතුමා මගේ සඳහනත් බලා තිබෙනවා.....
    ගෙවූ ජීවිත කාලයේසඳහන් කළ හැමදේම බොහෝ දුරට හරි.
    දැන් මම ඔබතුමාගේ රසිකයෙක්.
    තව තවත්සමාජ සේවය කිරීමට නිදුක් නීරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා.....
    තෙරුවන් සරණයි!🙏🏻

    • @dinushagayan
      @dinushagayan 2 месяца назад

      මෙතුමාව සමිබන්ධ කර ගන්න විදිහක් තියෙනවද

  • @jinadari4730
    @jinadari4730 2 месяца назад +5

    තෙරුවන් සරණයි, බොහොම ස්තුතියි ඔබතුමාට කලින්ම දැනුවත් කිරීම ගැන ලග්න එරාෂ්ටකය මැද කොටස මොකද මේ අවුරුදු දෙකේම හම්බකරපු දේවල් වලින් කරපු දෙයක් නැහැ වගේ දැනුනා. දැන්වත් සැලසුම් කරගන්න ඕන ඉදිරි අවුරුදු පහ ගැන

  • @nimmiherath899
    @nimmiherath899 2 месяца назад +2

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 💙💜💙🧡💜

  • @menakaPriyadarshani-qq7ic
    @menakaPriyadarshani-qq7ic 2 месяца назад +4

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @MalkanthiAbeygunawardana-lj9mc
    @MalkanthiAbeygunawardana-lj9mc 2 месяца назад +5

    සම්මා සම්බුදු සරණයි සර් 🙏🌹❤️👍

  • @shanthasoysa2799
    @shanthasoysa2799 2 месяца назад +2

    බුදුසරණයි ඹබ තුමාට❤❤❤❤❤

  • @reksiratnayake1731
    @reksiratnayake1731 2 месяца назад +3

    Teruwansaranai Oba tumatat ❤️🙏 siyalu meena lagna himiyantath🙏

  • @sheranshan4036
    @sheranshan4036 2 месяца назад +1

    Thearuwan saranai.. kumba lagnea apith asaranai mahaththaya..api ganath kiyanna

  • @SanchalaHerath
    @SanchalaHerath Месяц назад +1

    Harima.pahadili.obathlmata.pin

  • @chammidewage4295
    @chammidewage4295 2 месяца назад +3

    Thanks 🙏

  • @dilhanikurunerunaga9907
    @dilhanikurunerunaga9907 2 месяца назад +2

    ස්තූතියි.

  • @ThusithaWeera
    @ThusithaWeera 2 месяца назад +4

    🙏

  • @kapiarohan1842
    @kapiarohan1842 2 месяца назад +2

    Oba thumata budusaranai ❤

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 месяца назад +2

    ස්තුතියි සර් .🎉🎉🎉

  • @mudithapriyankara9399
    @mudithapriyankara9399 2 месяца назад +2

    ❤❤❤ බුදු සරනයි සර්

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 2 месяца назад +2

    Thank you for your explanation

  • @DorinPerera-h6v
    @DorinPerera-h6v 2 месяца назад +3

    Suba udesanak sir

  • @devamanikwt7255
    @devamanikwt7255 2 месяца назад +2

    තෙරුවන් සරණයි sir. ඇත්තටම මමත් ආපහු රට යන්න හිතන් ඉන්නව. විස්වාස කරනව සාර්ථක ගමනක් යන්න පුළුවන් වෙයි කියල. නිදහසේ ඉන්න කියල ආවේ sir ලංකාවට ඇවිත් මාස පහයි. ගොඩක් වැඩ කලා ඉතින්. පසුතැවෙන්නෙ නෑ මම. කාටත් උදව් කලා. පිනට දුන්න පුළුවන් හැම වෙලේම හැම දේම. දැන් මට ගොඩක් ආර්ථික අපහසුතා එක්ක ඉන්නෙ. මගෙ ගේ හදාගන්නත් බැරි උනා. ඒ නිසා නැවත යන්න හිතුවෙ දුවට උගන්නන්න සහ ගේ හදාගන්න ඕන නිසා. ආවේ නම් යන්න හිතන් නෙවෙයි වන්දනා මාන කරන් නිදහසේ ඉන්න ආවේ. ඒත් දැන් තත්වය වෙනස්. ඒ නිසා ඒ ප්‍රශ්න වලට ඉඩ දීල මම පස්සට යන්න කැමති නෑ මොන දුකක් විඳලා හරි අයිත් ගිහින් මගෙ වැඩ කරන්න ඕන කියල අදිෂ්ටාණ කරන් ඉන්නෙ. මට විස්වාසයි සොබා දහම මට උදව් කරනව කියල

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 2 месяца назад +2

    Thank you sir ❤. Mamath meena. 1_ච,7_කු+ශ innawa.godak pin karanawa.kohomahari iwasimen jeewath wenawa.bududahamai sirge videos shakthiyak karagena gamana sathutin iwasimen yanawa.monade unath kawru nisawath winasakaragena be.meka mata labuna mage jiwithe sir

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri3318 2 месяца назад +2

    Theruwansaranai.......!

  • @preethieapasingha452
    @preethieapasingha452 2 месяца назад +1

    Budu saranai

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 2 месяца назад +2

    Ummm maaaaa ❤ u sir

  • @RamaniUdeni
    @RamaniUdeni 2 месяца назад +3

    ❤❤❤❤👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @umeshamadushan8503
    @umeshamadushan8503 2 месяца назад +1

    ස්තුතියි ඔබතුමාට 🙏
    මම විදෙස් රටක ඉන්නේ දැන් අවුරුද්ද ක් වෙනවා විසා නෑ ජොබ් එකක් නෑ මහත්තයො 😔
    බ්‍රාහස්පති 9
    සෙනසුරු 8
    ර.ච..කු 1
    🙏 ඔබට තෙරුවන් සරණයි

  • @sajithalochana534
    @sajithalochana534 2 месяца назад +2

  • @NishanthaAbeywardhana-lm8le
    @NishanthaAbeywardhana-lm8le 2 месяца назад +2

    ❤️❤️❤️❤️👍🙏

  • @iranisamarakoon2645
    @iranisamarakoon2645 Месяц назад +1

    Sir
    Kendarayak balawa ganna oni. Karunakara sambanda wana piliwela mata dana ganna oni Sir

  • @nishanthirankoth3579
    @nishanthirankoth3579 2 месяца назад +2

    Thawa sereya ahanne hithunaa sir

  • @NeelaniJayasooriya
    @NeelaniJayasooriya 2 месяца назад +1

    Sir , suni ha kiuja rasjhi maruwela athi wita pariwwlatthene yogeyakde ha rajayogayakde thank you,

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj 2 месяца назад +2

    ස්තූතියි ! සර්,
    ධනු ලග්නය 2025 වසර පිලිබඳව , Video එකක් ගේන්න සර්.
    බුදුසරණයි !!!.

  • @amilashiromi4117
    @amilashiromi4117 Месяц назад +1

    Sr මකර ලග්නයට කීවාද 2025 ගැන.

  • @dineshedirisinghe4989
    @dineshedirisinghe4989 2 месяца назад +4

    සර් පිටරට ක ඉන්න කෙනකුට බලපාන්නේ කොහොමද

  • @Chithra-o2y
    @Chithra-o2y Месяц назад +1

    Godak. De gana. Danuwath una. B si. Obthumata

  • @NiroshMaduranga-n8i
    @NiroshMaduranga-n8i 2 месяца назад +1

    රනිල් ගාවගන්නෙ නැතුව මීන ලග්නෙ ගැන කියපු පලවෙනි දවස. අකමැතිම චරිතයක් මීන ලග්න පලාපල වලට ගාවගන්න එපා.

  • @sandunhettiarachchi9851
    @sandunhettiarachchi9851 2 месяца назад +2

    ඔබ තුමා අති දක්ෂ ජෝතිර් වෙිදින් අතරින් කෙනෙක් ,ඒ වගේම ශුි ලංකිය ජන වින්‍යානය පුබල ලෙස ස්පර්ශය දන්නා අයකු නිසා ඉදිරියේ දි ඉතා ජනප්‍රිය චරිතයක් වනු ඇත ,,ජොතිර්වෙිදය බුද්ධිමත් හා ප්‍රග්ණ්‍යවන්තයිගේ විද්යාවකි (උගතුන් ගේ නොවන )එමෙන්ම ඔබ සදහන් කල අර මියගිය දරැවන් දෙදෙනා ඔවුන් මිය ගිය බව දන්නේ නැත,,නමුත් එ දරැවන් බොහෝ වේදනා විද මිය යන්නට ඇති ,,,ඹවුනගේ දෙමාපියන් කවුරැන්ද ඔවුන් මොනවාද කලේ(රැකියාව,ව්‍යාපාරය )පොඩිඩක් සොයා බලන්න මැරැන දෙදෙනා වේදනාවෙන් මිය ගියද ජිවත් වන අය සදා කායික නොවුනද මානසිකවද විදුනු ඇත,,මෙි පිලිබදව ඔබට ලස්සන අරැත්බර විඩියෝව ක් ඉදිරිපත් කල හැකි ප්‍රස්තුතයක් ලැබිි ඇතයි සිතමි ,,

  • @ThamirTuan
    @ThamirTuan 2 месяца назад +3

    මීන ලග්නේ කුජ මහාදාෂවේ රාහු අන්තරය යන්නේ. උපන් වෙලාවේ කුජ ඉන්නේ 9 කොටුවේ.

  • @edmblackshan
    @edmblackshan 2 месяца назад +1

    පිටරට ඉන්න කෙනෙකුට ජන්ම එරස්ටකය බලපාන ආකරය කියන්න

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 2 месяца назад

    ගමනක් යනකොට රාහුකාලේ ඇරලා දෙයියො බුදුන් සිහිකරලා පලයල්ලා.එච්චරයි .

  • @ManoriLiyanage-dz7yl
    @ManoriLiyanage-dz7yl 2 месяца назад +1

    පිටරටක ඉන්න කෙනෙකුට කොහොමද බලපන්නෙ

  • @LushTafe
    @LushTafe 16 дней назад +1