නායකයෙක් වුනාම ලකුණු ගහගන්න බැරි ඇයි? |

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 43

  • @nuwanweerasekara6285
    @nuwanweerasekara6285 5 месяцев назад +8

    1996 ටීම් එක මතක් වෙනවා. අර්ජුන රණතුංග නායකත්වය සුපිරියටම දැරුවා වගේම ලෝක කුසලානයත් දිනලා දුන්නා. දැන් තත්වේ ඊට වඩා වෙනස් 😒😏😪

  • @prasadisa
    @prasadisa 5 месяцев назад +22

    සිරසෙ මැච් පෙන්නපල්ලා බං mtv දෙන් නැතුව ලෝක කුසලානයක් බලන්නෙ හැමෝටම බලන්න පුලුවන් විදිහට දෙන්න ඕනෙනෙ ලංකාව ගහන ඒවා විතරක් පෙන්නලා වැඩක් නෑ

    • @nimanthaprasadnedungoda8555
      @nimanthaprasadnedungoda8555 5 месяцев назад +2

      Me wge lontha match pennanne nati ekath hodai bn hoda kalayak enakn

    • @kaveenrox
      @kaveenrox 5 месяцев назад

      @@nimanthaprasadnedungoda8555 Ehenung itin TV rights ganne netuwa inna ona.. Umbai maai balanne nah kiyala rights aran ratakata match tike hariyata pennanna beri nam channel eke theruma mokadda?

  • @rgsaliya
    @rgsaliya 5 месяцев назад +11

    එක විසදුමයි...මේ අය කරන්නෙ මේ වනිදු ඉලක්ක කරලා t 20 නායකකම කුසල් මෙන්ඩිස් ට දෙන්න හදන්නෙ qualified වත් සිලෙක්ට් නොවී හිටිය ලංකාවේ ක්‍රිකට් දසුන් ශානක තැනකට ගෙනාවා...ලකුනු 400 ක් තියෙන ග්‍රව්න්ඩ් එකෙ පකිස්තානට ලකුණු 140 ක් ගහලා මැච් එක පැරදුනත් මෙන්ඩිස් නායකයා කරන්න ඕනෙ කියලා රැල්ලක් ගෙනාවා මෙන්ඩිස් නායකයා ..එච්චරමයි ඊට පස්සෙ කල දෙයක් .නැහැ ...ලංකාවේ ක්‍රිකට් වල ශාපය කුසල් මෙන්ඩිස් ...

    • @TempoDisc
      @TempoDisc 5 месяцев назад +4

      ඔව් ඔය පොන්ඩිස් තමයි ශාපය... කවුරුත් ඌ ගැන කතා කරන්නෙවත් නෑනෙ... මොකක්හරි ලොකු favouration එකක් තියෙනවා උට. මෙච්චරම fail වෙලත් තාම ඇතුලෙ කියන්නේ. මන්ත්‍රීහරකෙක්ගෙ නෑදෑයෙක්ද කොහෙද

    • @JanithChathuranga-it8bc
      @JanithChathuranga-it8bc 5 месяцев назад +1

      Dasun shanaka gahanneth ne ne lakunu

    • @JanithChathuranga-it8bc
      @JanithChathuranga-it8bc 5 месяцев назад

      Ball 12t lakunu 11k thiyeddi dapu bole balahanko aye match eke dasun shanaka 🤣

    • @TempoDisc
      @TempoDisc 5 месяцев назад

      @@JanithChathuranga-it8bc ඔව් දසුනුත් ශාපයක් තමයි... කොහෙද දන්නෑ තුන් ඉරියව් ඕකුන්ගේ

    • @UserAPW
      @UserAPW 5 месяцев назад +1

      දසුන් කෙසේවෙතත් මෙන්ඩිස් නං සාපයක්. ලොකු ලොකු බලාපොරොත්තු නෑ ඕකා නැති මැච් එකක් බලන්න තිබ්බොත් ඇති 😂

  • @upulgunawardena5994
    @upulgunawardena5994 5 месяцев назад

    It's a very good description of a captain or the talents that needed for a captain.

  • @ddmpraveen3167
    @ddmpraveen3167 5 месяцев назад +8

    සිරසේ පෙන්නපු හැම තරගාවලියක්ම ඇප නැතුවෙන්ඩ කාලා තියෙනවා කියලා දන්නවද කට්ටිය 😹

    • @chanuchanu7956
      @chanuchanu7956 5 месяцев назад +1

      Akanan aththa😢😢😢😢😢

  • @PAGE46035
    @PAGE46035 5 месяцев назад +1

    Dasun ta nam kisima respect 1 e aduwak thibune na neda performance thibuna or nathiwa !dasun ta players la godak adarei ! Marigena gajala match dinawala dunna eyata ! Lead by example thiyenawanam hodai but eyage career 1 ugasata thiyala anith players lawa groom Kala build Kala . Instant success 1 ego Genawa. Habai slow success 1 dasun ge captain hatiyata eyawa charithayak bawata path Kala . Ekai despite the expected performance minissu fans la eyata godak adare ! Hama wela ma ohu wenuwen peni innawa. Ehema image 1 k build wenna lesi ne ! Ohu me rate cricket lovers la wadi dennek Harima adaraneeya wa mathak karana captain kenek hamadama !

  • @SR-dz1ed
    @SR-dz1ed 5 месяцев назад +2

    දිලිප් මෙන්ඩිස් ෆේල් වෙනකොට ඒකාලේ තියාගත්තේ නායකත්වය බර නිසා එහෙම වෙනවා කියලා.

  • @pasinduransara6695
    @pasinduransara6695 5 месяцев назад +4

    ඔක්කොම එක්ක එකතුවෙලා physiologist ට අතවර කරන්න ගියපු විනයක් නැති එකා නායකයා කරල බයිල ගහනව. 🤣🤣🤣

    • @ishini.a2831
      @ishini.a2831 5 месяцев назад

      Eka mokakda?

    • @pasinduransara6695
      @pasinduransara6695 5 месяцев назад

      @@ishini.a2831 වනිදු practice season එකක් දවසක physiologist ට අතරවර කරන්න හැදිල complain කරල, හිටපු lady physiologist, ඊට පස්සෙ තමයි male physiologist කෙනෙක් දැම්මෙ. 🤣🤣

  • @nmrmotivation
    @nmrmotivation 5 месяцев назад +1

    kusal mendis team eke hitiya athi hodatma...plz cricket walin retire wela baduwak ghgena inna...odi captain kmthwena kaata hri denn..2015 -2018 team ekt aapu ekek wadak naa..

  • @Atahualpa-king
    @Atahualpa-king 5 месяцев назад

    SL Cricket is Expired Today
    I cant Believe these are the best 11 in Sri Lanka.
    " Leader Does not a Batsman niether a Bowler."
    I Dont Understand what to expect by keeping unsuccessful players on the team. I hope they can get into talent pretty soon anyway.
    ( Ion Morgan - English Cricket Captain )

  • @habarakadageperera
    @habarakadageperera 5 месяцев назад

  • @Raviya444
    @Raviya444 5 месяцев назад +2

    කුසල් මෙන්ඩිස් 😂

  • @kumaradias4529
    @kumaradias4529 5 месяцев назад +1

    We want Dasun

  • @ddmpraveen3167
    @ddmpraveen3167 5 месяцев назад +1

    Dasun kusal mendis 😹😹😹..Dananjaya anji chandi dimuth nn perform kr ❤️‍🔥

  • @WanshaJourneys
    @WanshaJourneys 5 месяцев назад +2

    ko dan arjuna

  • @sumisumi6512
    @sumisumi6512 5 месяцев назад +1

    Dassta no 8 😂😂😂 over 2 toyenne etakota inne balarsla mach 1 pinised 😮😮

  • @Azr900
    @Azr900 5 месяцев назад +8

    වනිදු බෝල කෙනෙක් එයා මැච් දෙකේම ව්කට් 4ක් ගත්ත ඒ හොදටම ඇති බෝලින් pressure එක උපරිම දුන්න පැරදුනේ නායකය නිසා නෙවෙයි දසුන් මෙන්ඩිස් සදීර අසලංක මැතිව්ස් බැටින් ෆේල් වුන නිසා බැටින් ෆේල් වෙන්න හේතුව හොයන්න වනිදුව විනාස කරන්නෙ නැතුව

    • @anjanagunawardana7064
      @anjanagunawardana7064 5 месяцев назад +2

      He don't know how to play according to the situation. He don't know how to change bawling in pressure situations. I think you got the answer from the team India. When they are bawling.

    • @chamodsaranga4621
      @chamodsaranga4621 5 месяцев назад +3

      ඌ බබා

    • @GamingNimu-xi7lu
      @GamingNimu-xi7lu 5 месяцев назад

      Hikz

    • @siimooooo
      @siimooooo 5 месяцев назад +1

      මොනව විනාස කරන්නද.ඔය පඩත්තර පඩරන්ග නායකත්වයෙන් අයින් කරන්න ඕන.ඌ මහ ගොබ්බයෙක්.ඌට ඕන ටීම් එක අරගෙන ගියේ ආතල් ගන්න වෙන්න ඇති

    • @Azr900
      @Azr900 5 месяцев назад +2

      @@siimooooo වනිදු කියන දේ අහන්නෙ නැති කොලු පප්පල අරන් ගිහින් බම්බුගහන්නද? චාමික LPL වලත් ෆේල් worldcup qualification මැච් වලත් ෆේල් එහෙම එකෙක් අරන් ගිහින් මොකටද? හොදම සෙට් එක අරන් ගියා හැබැයි භානුක ටීම් එකට දාන්න තිබුන බැටින් ෆේල් හැමෝගෙම ඒකට හේතුව 2023 ඉදන්වත් ෆාස්ට් පිච් වල ප්‍රැක්ටිස් ටෙක්නික් හදාගත්තෙ නැති එක

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 5 месяцев назад +3

    සිරසෙ පෙන්නපු මැච් සීරීස් එකක් කවදද දිනුවේ....?

  • @ChamaX4454
    @ChamaX4454 5 месяцев назад

    මේ ගොබ්බ කොටි හඩ චැනල් එක නැතුව match පෙන්නන්න වෙන චැනල් නැද්ද යකෝ
    එක channel එකක් තියාගන්න ඕනා match වලට

  • @asankawijesinghe6977
    @asankawijesinghe6977 5 месяцев назад

    Marvan why do take head coach and do all what you talk on last 3 days. This i# pathetic. Can you remember you produce 06 ducks in row in test match. Take head coach and do your responsibility. Talking is enough & boring. This is mother srilanka. We all have to support them.