"කුසල් කැමති ඕපන් කරන්න." "තමන්ට අවශ්‍ය දේ නොවෙයි, කණ්ඩායමට අවශ්‍යදේයි වැදගත්..."

Поделиться
HTML-код
  • Опубликовано: 4 ноя 2024

Комментарии • 199

  • @danushkaewm
    @danushkaewm 5 месяцев назад +52

    වනිදු හිතාගෙන ඉන්නේ උ දොනි කියලා...ඔය පොඩි රටවල් වලට නම් 30 40 ගහයි...අනික් රටවල් වලට ආපු ගමන් බඩු 🤣🤣🤣🤣🤣🤣🤣

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 5 месяцев назад

      කාලකන්නී බල්ලා ඌ තමයි ක්‍රිකට් කන්නේ දැන්😂

    • @pingpong4401
      @pingpong4401 5 месяцев назад +5

      Sirawata
      Gon padaya

    • @mahasohona966
      @mahasohona966 5 месяцев назад +4

      Donige lokuda?

    • @CSM89
      @CSM89 5 месяцев назад +4

      LpL cup eka aran mu uda giya
      waddek unata wedk ne modayek

    • @Djs-t6f
      @Djs-t6f 5 месяцев назад +3

      ​@@CSM89 ලොකු කම වැඩි උගේ

  • @mohanranganath6768
    @mohanranganath6768 5 месяцев назад +48

    ඩිල්ෂාන් කියන කතාව ඇත්ත ක්‍රීඩකයන්ට ඕන ඕන හැටියට නෙවෙයි රටට ඕන විදිහට සෙල්ලම් කරන්න ඕන

    • @JaninduWalahewa
      @JaninduWalahewa 5 месяцев назад +1

      Dhan mokada karanne kiyanne ethekote😂

    • @Ushan442
      @Ushan442 5 месяцев назад +1

      Ehema ba Kusal mendis kiyanne lankawe eda meda bihiwechcha hondama batsman

    • @jayarathneilleperumaga1598
      @jayarathneilleperumaga1598 5 месяцев назад +1

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад +1

      ඇයි පොර අංක 3 ගහන්න ඕනේ. පොර අංක 3 වඩා open එකේ හොදට ගහලා තියෙනවා නේ. ඩිල්ෂාන් ට තියෙන්නේ වෙන මොකක් හරි ඇරියස් එකක්😂

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      @Miscricketshort ගෝනා වගේ කියවන්නේ ඇයි උබ 😂,

  • @oheyaman3531
    @oheyaman3531 5 месяцев назад +19

    Kusal janithperera ( wk )
    Patum nissanka
    Kusal mendis
    Banuka Rajapaksha
    Nuwinnudu fenando
    Charith akalanka
    Wanidu hasaranga ( c)
    Dasun shanaka
    Dunith wellalage
    Dilshan madushanka
    Nuwan thushara

    • @SadaruwanGanidu
      @SadaruwanGanidu 5 месяцев назад +1

      දුනිත් වෙල්ලාලගෙයි කුසල් මෙන්ඩිසුයි එපා

  • @priyapriyangika6313
    @priyapriyangika6313 5 месяцев назад +12

    මෙන්ඩියා මෙලෝ රහක් නෑ. කොයි කාලයක ඉදන් ද ෆේල්. ඒත් ටීම් එකේ. Kjp , භානුක හිටියනම් කියලා හිතෙන්නෙ මට විතරද

  • @rivi6449
    @rivi6449 5 месяцев назад +40

    ශම්මිගේ ගෝලයෝ ඉන්නකම් වෙනකෙනෙකුට අවශ්තාවක් නෑ

    • @SudanthaDias-q2t
      @SudanthaDias-q2t 5 месяцев назад

      Mokak plan kalath ground akata gihilla play karanne me gollo newai

  • @niroshalwis7525
    @niroshalwis7525 5 месяцев назад +43

    කුසල් හා දනන්ජය ට කඩේ යන්නේ ඇයි ඔච්චර සම්මි කියන ගෝතයාගේ නෑ දයෝද

    • @Yujipro95
      @Yujipro95 5 месяцев назад

      Shammi Kusal ta kamathii

  • @nickchandra4890
    @nickchandra4890 5 месяцев назад +6

    They should have selected Chamari Athapathu as the Captain and sent her to open batting with Pathum Nissanka. Pathum can rotate the strike while Chamari hits the sixers.

  • @Sithundilan1
    @Sithundilan1 5 месяцев назад +12

    මුන් හැමදාම ඉරි අදිනවා රවුම් අදිනවා .අරුන් අරගෙ බින්දු අදිනවා .

  • @lakmalbandara2972
    @lakmalbandara2972 5 месяцев назад +9

    T20 gahanna පුළුවන් කට්ටිය lankawe tiyala test ගහන්න පුළුවන් un ekkan gihin.ithin msch dinanna puluwanda

  • @chamathsilva1616
    @chamathsilva1616 5 месяцев назад +18

    අවුලක් නෑ. ඉස්සර ගැහුවේ 50, 55. දැන් 76 ගහනවානේ. ඉතිං අපි කලින්ට වඩා ඉදිරියට ඇවිත්නේ ඉන්නේ. කාටවත් ඒවා පේන්නේ නෑ ඇගයීමක් කරන්නේ නෑ

    • @asher43210
      @asher43210 5 месяцев назад +1

      😂

    • @xtreme_lk
      @xtreme_lk 5 месяцев назад

      50,60 ගහන්න තරම් පහතට යන්න හේතු උනේ කවුද කවුද කියලත් හොයලා බලපන්. 😅

    • @chamathsilva1616
      @chamathsilva1616 5 месяцев назад +1

      @@xtreme_lk කවුද බං? 76 ගැහුවෙත් කවුරැ හරි හින්දද? කාටවත් මොනවත් කියලා වැඩක් නෑ බං. අපේ උන්ට Game Intelligence නැතුව පරිදින්න excuses හොයලා, කියවලා වැඩක් නෑ බං. Cricket වලිනුත් නෝන්ඩි වෙන්නේ රටේ නම විතරයි.

  • @sl8984
    @sl8984 5 месяцев назад +12

    දුනිත් ගහයි අතේ.පවර් හිටර් කෙනෙක් නෑ t20 වල හැමනෙන්න හදනවා වන්ඩේ ගහන එව්න් දාගෙන,ඩිල්ෂාන්ට ඕක දිපියව් කන පැලෙන්න ගහලා හරි හදයි.

    • @EvolutionMotors777
      @EvolutionMotors777 5 месяцев назад +1

      😂😂😂

    • @BuddhiJayalanka
      @BuddhiJayalanka 5 месяцев назад

      Aniva dilshan mounta duvanna denna ekana dilshanlata denna natta bn

  • @maheshdaminda6921
    @maheshdaminda6921 5 месяцев назад +5

    Open
    Kamindu
    Pathum
    DDS
    Mendis
    Wanidu
    Asalanka
    Mathews
    Dasun
    Theekshana
    Thushara
    Pathirana
    Should play next match

  • @rsanka5870
    @rsanka5870 5 месяцев назад +6

    අයියෝ මෙයාලා කෝට් ඈදගන කාලෙ නාස්ති කරනවා. Toss දිනපු ගමන් ලොකු පොරවල් වගේ bat කරනවා. සිංහයෝ කියන අය south africa වලින් හොදට කෑව.

  • @cric_vidz-p5l
    @cric_vidz-p5l 5 месяцев назад +13

    රටේ සල්ලි කෝටි ගණන් වියදම කරලා ලකුණු 76 ට all out වෙන්න මුන්ව රට යවන අපිට මෙහෙම වෙලා මදි ......🥲 ..... රටේ සල්ලි නාස්ති වෙන එක විතරයි වෙන්නේ ....match එක පැරදුණොත් මුන්ට පඩි ගෙවන්න හොද නෑ ..එතකොටවත් ගහයිනෙ 😂

    • @ick2336
      @ick2336 5 месяцев назад

      Ratee salli nemi bn oya😂😂
      Danna magulak kiyawpn 😅

    • @Jmkays66
      @Jmkays66 5 месяцев назад

      ​@@ick2336තෝ දන්නො පකක්

    • @isindudewdunu
      @isindudewdunu 5 месяцев назад

      rate salli nasthi wennenam na
      hebei batting nan anthimai

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      උබලගේ බදු සල්ලි වලින් නෙමෙයි යකෝ මුන්ට පඩි ගෙවන්නේ මෝඩ කතා කියන්න එපා

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 5 месяцев назад +12

    අන්න බංගලියෝ ෆෝම් වෙලා... උන් කඩු මුවහත් කරනවලු

    • @sl2750
      @sl2750 5 месяцев назад +1

      කට හින්දා නහින උන්ද?😂😂

  • @Jezry1988
    @Jezry1988 5 месяцев назад +2

    Marvan knowledge ✌️

  • @ushithamadushan9559
    @ushithamadushan9559 5 месяцев назад +10

    මුනුත් පිස්සු කියවනවා 😂. No 3 ට වඩා කුසල් open එක හොදයි කියලා ඩිල්ෂාන් ට තේරෙන් නැද්ද නැත්තම් කාගේ හරි පෞද්ගලික තරහක් පිරිමහගන්න මේවා කියනවද මන්දා😂

    • @f_ball_world
      @f_ball_world 5 месяцев назад

      ඕකා කොහේටවත් හොඳ නෑ 😅

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      @@f_ball_world කෝකා ද

  • @kamaldammika7280
    @kamaldammika7280 5 месяцев назад +2

    Wanidu Should Try on power play....

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 5 месяцев назад +3

    ටුවර් එකේ ඉන්න ඔක්කොම දම්මවලා ගහන්න පුලුවන්ද කියලා ICC එකෙන් අනුමැතිය ගන්න බැද.... එහෙම පුලුවන් නං නේපාලෙට හරි ගහලා ජාමෙ බේරගන්න පුලුවන් මං නං කියන්නේ...

  • @maheshdaminda6921
    @maheshdaminda6921 5 месяцев назад +4

    Play DDS play him in these slow wickets

  • @pathumrajapaksha9168
    @pathumrajapaksha9168 5 месяцев назад +6

    කුසල් මෙන්ඩිස්ට ඕන විදියට team එක sellect කරන්නේ
    ඒක තමයි කුසල් ජනිත් තේරුවෙ නැත්තේ...😁😁😁

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 5 месяцев назад +1

      Kusal Janith awanam pimpi kusalata opening slot eka nathi we yanwaaa,,
      Owa tamai hetuuu,
      Oya enne eliyat,
      Ota open gahanna onenam hawasata moratuwe beach eakata gihin gahanna kiyapallaa,
      Munam sapayak

    • @JaninduWalahewa
      @JaninduWalahewa 5 месяцев назад

      @@samanpushpakumara5122 ane redde thama kusal denne bat Kara bn afg /zim eke kjp bat kare one down othene anete inne sadeera

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      දැන් කුසල් ද යකෝ captain 😂

    • @rathnayak7155
      @rathnayak7155 5 месяцев назад

      @@ushithamadushan9559කුසල්ට කැප්ටන් වෙන්න ඕනද බං තමන්ට ඕන දේ කරන්න දසුන් කැප්ටන් ඉද්දිත් ඌ කලේ ඌට ඕන දේ

  • @JithendraMendis
    @JithendraMendis 4 месяца назад

    දසුන්, දනංජය, මෙන්ඩිස්, මැතිව්ස්, ටෝක් ෂෝ සනත්, හරීන්, රෑකඩ උපුලා, මහරෑෆ්, බුකී ශම්මි එක්ක මෙන්ඩිස්, දනංජය, දසුන්, අවිශ්ක, දික්වැල්ල, ගුණතිලක ගේ අතයට ගණුදෙනු කරන මැනේජර් විශ්‍රාම යන්න ඕන.

  • @bavinduakalanka
    @bavinduakalanka 5 месяцев назад +2

    මේ predictions සුම්මනෙ අර පිච් එකේ😂 open එක ගහන්න ඕනේ technically correct batsman කෙනෙක් දැක්කනේ no4 එක ගහල වනිදු😂

  • @asher43210
    @asher43210 5 месяцев назад +1

    Mn nm kynne Adumgne Semi Finals wth enn bri nm World cup tournaments wlt Participate wenne nthuw Ara Mongolia Japan UAE wge teams ekk sellm kr kr htynn hodai kyl

  • @nadunherath
    @nadunherath 5 месяцев назад +6

    Dilshan and his dumb ideas. Why Kusal at No 3. And he wants to be head coach of SL

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 4 месяца назад +1

    අනේ මේකෙ මුන් හැමිනෙනෙව සම්මි කාරයා මේක කනකොට එකෙක් කතා කරාද

  • @chathuranga_vlog
    @chathuranga_vlog 5 месяцев назад +2

    Dilshan 😍😍😍

  • @kamaldammika7280
    @kamaldammika7280 5 месяцев назад

    Kusal Janith, Bhanuka,kusal Mendis,kamidu,charitha,wanidu,Angelo,Shanaka,Mahesh Thiksana, Mahesh pathirana,Nuwan Thusara. Remove one according to the pitch

  • @Tarukshasadew
    @Tarukshasadew 5 месяцев назад +14

    තැන රැකගන්න දගලන පෙරේතයො නැතුව ඉන්න හරි යන්න හරි අත දිගෑරල ගහන KJP banuka ඕන ඕවර් 20යි තියෙන්නෙ😂

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 5 месяцев назад +1

      Ehenam, umba palayan, open karahan gihin. 150 speed ekata face karahan balanna. Hujja yai umbata 🤣

    • @Tarukshasadew
      @Tarukshasadew 5 месяцев назад +1

      @@nuwanthuduwage6869 අනික් රටවල උනුත් ඔය 150ටම තමා ගහන්නෙ වහලෙක් වෙන්න එපා තියන තත්වෙ ඒ විදියට දකින්න😁😂✋

    • @nuwanthuduwage6869
      @nuwanthuduwage6869 5 месяцев назад

      @@Tarukshasadew Atta tatwe terum aran jeewath weyan. Wirudda mathayak kiwwama, e hama ekama wahalek wenne naha.
      Umba gonek nowi atta tatwe dakapan. nattam ohoma indala, maka bawiyan.

  • @madusankaranaweera1066
    @madusankaranaweera1066 5 месяцев назад +9

    ඔය පොල්කරුව දන්න මගුලක් නෑ goතයා❤

  • @CP-ix5jk
    @CP-ix5jk 5 месяцев назад +3

    100% agreed mendis should bat lower. No power hitters in sri lanka..
    We need proper T20 players.
    God bless. Same Sorry situation ..
    MEDIS, ANGELO SHOULD BE RETIRED

  • @dongunatillaka6879
    @dongunatillaka6879 5 месяцев назад +6

    Wrong team. Wrong management. Need massive changes. Sick system.

  • @amilajayamanne
    @amilajayamanne 5 месяцев назад

    @amilajayamanne
    මේ මැච් එක පැරදුනේ අපි ටීම් මැනේජ්මන්ට්ලගේ ගොං ඔළුව හින්දා ඊට ඉස්සෙල්ලා පුහුණුවීම් තරඟයකදී හොඳටම දැක්කා මේක ෆේස් ඇටෑක් එකක් තියෙන පිච්ච එකක් කියලා. ඉස්සෙල්ලම වේරේෂන් බවුන්ස එනකොට ටීම් මැනේජ්මන්ලා දැනගන්න ඕනේ මේක එකසිය අසූවක් ගහන පිච් එකක් නෙවෙයි කියලා එහෙම තියෙද්දි ගොං රැලව එව්වා 180ක් ගහන්න. මේක භය නැතුව ටෙස්ට් මැච් ස්ටයිල් එකට අරන් යන්න තිබ්බා මේ පිච්ච එක ගැන දැන දැනත් සීමසර තුන්දෙනෙක් දාන්න හොඳටම තිබුණා දුෂ්මන්ත චමීරව. දුෂ්මන්ත චමීර තමයි සියයට දාහක් ම ගැලපෙන එක්කෙනා මේ පිච්ච එකට. අඩුම ගානෙ මදුශංකවත්. අනික ෆේස්බෝල් වල ට්‍රෙඩ් එකක් තියෙනකොට මැතිස්ව එවන්න තිබුනා ඕඩර් එකෙන් ඉහළට එහෙනම් spinner මහරාජ විකට් දෙකක් කොහොමත් යන්නේ නෑ හිතාගන්නවත් බැරි ඇයි මැනේජ්මන්ලා කිව්වෙ නැත්තෙ කියලා බැට්ස්මන්ලාට එකසිය දහයක් වගේ ටාගට් එකකට යන්න කියලා හොඳම බැලන්ස් ටීම් එක.හොඳටම මැච් එකක් දිනන්න පුළුවන් හොඳම ටීම් එක. කෑවා ගොන් හරක් මොනවා උනත් බෝලින් වලින් ෆීල්ඩිං වලින් පෙන්නුවා අපි තාම වර්ඩ් නම්බර් 1කියලා. කොහොමහරි වැඩේ කරන්න බැරි නම් දෙන්න අපිට අපි කප් එක උස්සලා.වැඩේ කරලා පෙන්නන්නම් ජය

  • @NWSL13-j4c
    @NWSL13-j4c 5 месяцев назад

    කුසල් ජනිත් ගත්තෙ නැත්තේ ඒකනේ.😂, පැතුම් තව අවුරුදු 7ක් වත් ගහයි, මෙන්ඩිස් තව 5ක් වත් ගහයි, ලසිත්, ශෙවෝන්, අවිශ්ක වෙන රටකට පලයල්ලා, නෝ චාන්ස්😂😂😂

  • @Donster888
    @Donster888 5 месяцев назад

    Dilli spot on!

  • @Hasitharukshan12
    @Hasitharukshan12 5 месяцев назад +1

    කුසල් ඕපන් ආවත් එකයි one down ආවත් එකයි last man ආවත් එකයි ❤

    • @cric_vidz-p5l
      @cric_vidz-p5l 5 месяцев назад +3

      ඌ ගහන්නෙත් එකයි 😂

    • @Hasitharukshan12
      @Hasitharukshan12 5 месяцев назад +1

      @@cric_vidz-p5l 😅😅

    • @ninuranuwanjith9150
      @ninuranuwanjith9150 5 месяцев назад

      Amo😂​@@cric_vidz-p5l

    • @Sadeepalakshan-fd8hf
      @Sadeepalakshan-fd8hf 5 месяцев назад +1

      Aththa

    • @ushithamadushan9559
      @ushithamadushan9559 5 месяцев назад

      ​@@cric_vidz-p5lඑකක් ගහනවා නම් කොහොමද යකෝ ඌ t20 වල දැනට වැඩිම 50 ගැහුවේ😂

  • @HimeshaPrabhashini
    @HimeshaPrabhashini 5 месяцев назад +1

    Bhanuka
    KJP
    Pathum
    Mendis
    Kamidu/Asalanka
    Mathews
    Wanidu
    Dasun
    Theekshana
    Matheesha
    Madusanka/Dushmantha/Nuwan

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 5 месяцев назад

    සුදුස්සාට සුදුසු තැන අපේ රටේ නැහැ කොහොමත් කාන්තා ක්‍රීකට් මේයිට වඩා උඩින් තියේනවා

  • @GamingRx-nw8xw
    @GamingRx-nw8xw 5 месяцев назад

    Dilshanuth open batsmen position eke gahuwma thamai succsess une. Mehema kiwwata .dilshan legendary une open position eke bat karama. Kusal T20 wela open eka hodata karanawanan ithin mokada wenne . Wena ariyas cover karana seen ekak tyenne.🙂🥲.

  • @wasanthirajapakse7536
    @wasanthirajapakse7536 5 месяцев назад

    ඩිල්ශාන්ට ලෙඡන්ඩ්ල දෙන්නත් එක්ක තියන ඇරියස් එක තාම තියනව වගේ

  • @lalanthasenarathna9810
    @lalanthasenarathna9810 5 месяцев назад

    Pathuma 20 wedak ne felll eya hemadama anith ayata pesr denawa bolla kanwa godakk bolla kala gahuwoth hodaii nogahuwoth ara kapu bolla illla ganna benne neda

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 5 месяцев назад +10

    බැල්ලිගේ පුතාලා ලස්සනට කරා😂😂

  • @ruwanpalithaamaraweera5303
    @ruwanpalithaamaraweera5303 5 месяцев назад

    තරඟ අතරතුර විශේෂඥයන් ගේ රෝල් එකත් පනිවිඩ යැවීමත් හරියටම සිදුවිය යුතුයි .

  • @Lahiru-xv6jl
    @Lahiru-xv6jl 5 месяцев назад +1

    Teem eka wadk na test teem ekak ne dala thiyanne open eka onii overs 5 runs power play eke runs 50 onii kusal පෙරේරා open eka onii තේරුම් කමිටුව lost

  • @Sadeeskumar1234
    @Sadeeskumar1234 5 месяцев назад

    Very boaring and can not understand anything...
    No quality programs..
    Please watch Star sports and learn from them..

  • @Lahiru-xv6jl
    @Lahiru-xv6jl 5 месяцев назад +1

    KKR 2012,2014 IPL cup එක ගන්නකොට අපි ඒ අවුරුදු දෙකේ t20 final ආවා ඒක හින්දා බය වෙන්න එපා බොරුවට

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 5 месяцев назад

      Kkr gahana un wesmunu dagana avithda sri lanka team ekata gahanne,
      Palawan ban yanna,cricket board ekata toileyak natanakan oka hariyanne naaa

  • @naveenjaya3231
    @naveenjaya3231 5 месяцев назад

    2023 charter wechcha team ekama 2024 T-20 world cup ekata genichchama ithin 70ta all out wenne nathuwa thiyeida.

  • @zuuemudz
    @zuuemudz 5 месяцев назад

    මුන්ට වෑඩක් නෑ match එක. එකෙන් හොයන්න තමා ඔන

  • @frankruwan8455
    @frankruwan8455 5 месяцев назад

    මං බයිලා ගගහා ආතල් දෙනවා.අරුන් කට්ටිය ඇමෙරිකාවේ හානවා

  • @sarigama9472
    @sarigama9472 5 месяцев назад

    අද ඔය ඔපං කරෙ...අඩෙ ඇත්තටම කැද බිලා වගෙ නැති හොද ෆිට්නස් තියෙන සැරෙන් පහරක් ගහන්න එවුන් නැද්ද බං ලංකාවේ ටිම් එකට මේ මිට්ටො දාගෙන කවදා දිනන්නද

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 5 месяцев назад

    ඔක්කෝටම කලින් ටීම් එකේ උන්ගෙ ගූ භය නැති කරපල්ලා. බෝලර්ස්ල දුවගෙන එනකොට මුන්ට රෙවිල. ගැහුවොත් මගට. උඩ ගහනවනම් ලයින් එකෙන් එලියට දාගන්න බෑ අහස්කූරු තමා.

  • @Devin609
    @Devin609 5 месяцев назад

    වනිදු ඕපන් එන්න ඕනි කියන එක මන් කියන්නෙ නරයෙන් ඕපන් ගහන දවස් වල ඉදන්මයි.. නරායන් මුලින් ඕපන් ගැහුවෙ වැදුනොත් වැදුන නැත්තම් අවුල නැති ගානට. ඒත් මේ පාර IPL එක වෙද්දි ඌ ඕපන් ස්තීර බැටෙක් වෙලා. ඒ තැනට වනිදුට පුලුවන් කියල හිතෙනව. ඒත් කුසල් මෙන්ඩිස් ඉන්නකල් ඒක වෙන් නෑ. කුසල් මෙන්ඩිස් onedown ගහනකල් කමිදුට චාන්ස් දුන්නෙ නෑ. මොකද කුසල් මෙන්ඩිස්ට චාන්ස් නැති වෙනව කමිදු ගැහුවොත්. දැන් ඕපන් ගහනව මෙන්ඩිස්. ඒ හන්ද කුසල් ජනිත් පෙරේරව එක්කන් ගියෙ නෑ. ඇයි මෙන්ඩිස් ෆේල්.උනොත් KJP දාන්න වෙන හන්ද.. ශම්මිගෙයි මෙන්ඩිස්ගෙ අම්මයි.හොද යාලුවො මන් හිතන්නෙ. ඒ හන්ද කවදාවත් ශම්මිගෙ ටීම් එකෙන් මෙන්ඩිස් නැති වෙන්නෙ නෑ. ඇත්තටම මෙන්ඩිස් ඉන්න ඕනි..ඌ වැඩ්ඩෙක්. හැබැයි ඌ හන්ද ගොඩක් අයට චාන්ස් නැති වෙනව සහ ගොඩක් තරග පරදිනව. අපේ නෑ සිස්ටම් එකක් ෆේල්කාලෙට එලියන් ඉදල ෆෝම් කාලෙ හොදට කරන්න. ඒකයි අපිට මෙච්චර කෙල වෙන්නෙ. හොද රටවල් වල බලන්න. කොච්චර වැඩ්ඩ උනත් ෆෝම් එකේ නැත්තම් ටීම් එකේ නෑ. අඩුම world cup squad එකේවත් නෑ.

    • @Cjwarrior993
      @Cjwarrior993 5 месяцев назад

      Sadeera open witharak gahana WK kenek unanam uth squad ekata select wenne na mendis nisa🤣

    • @kingfirstok
      @kingfirstok 5 месяцев назад

      Mendis failda yako. Sadeera thamai fail

    • @kingfirstok
      @kingfirstok 5 месяцев назад

      😂mendis නැත්තං දිනපු T20 matches භාගයක් පරාදයි. T20 rankings බලපන්. Strike rate එක එහෙම බලපන් උගෙයි අනිත් උන්ගෙයි

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 5 месяцев назад

      😅

    • @samanpushpakumara5122
      @samanpushpakumara5122 5 месяцев назад

      Cricket board eka wenas wenakan mendis innawa saralawa gonna okai wenne😅

  • @Devil678-j9j
    @Devil678-j9j 5 месяцев назад +1

    තොපි මෙහෙ tv වල පුම්ක කඩන් කියෙව්වට වැඩක් නෑ මොකො අපි නෙමෙ නෙ ගහන්න් ගිහින් කියාම් ඕව අර මොලයක් නැති ලොන්තයොන්ට 🤢🤮

  • @newcreations1995
    @newcreations1995 5 месяцев назад +1

    වනිදු ඕපන් කරන්නලු. 😂😂😂😂

  • @newcreations1995
    @newcreations1995 5 месяцев назад

    ඩිල්ශන් මේ තියන තරහා පිරිමහන්නෙ..

  • @SenarathUpali
    @SenarathUpali 4 месяца назад

    මැන්ඩිස් කොහොමත් මුලාට වැඩක් නැහැ
    වනිදු ඇයි චමික කැපුවේ නියම කොල්ලේක් චාමික් කරුණාරත්න හොද කැපවීම කල කොල්ලෙක්

  • @dassa16388
    @dassa16388 5 месяцев назад

    දැන් වීශාල කරදරයක් උනා

  • @yohandanushka6888
    @yohandanushka6888 5 месяцев назад

    ලංකාව මුලින්ම කැපෙයිද

  • @buddhika762
    @buddhika762 5 месяцев назад

    ශම්ම්ගේ ක්‍රිකට් කොම්පැණි එක...😅😅😅

  • @rgsaliya
    @rgsaliya 5 месяцев назад

    කුසල් ට ඕපන් නෙමේ බෝලෙ බැට් එකේ වද්ද ගන්න ට්‍රේනින්ග් කරන්න ඕනේ 😅😅

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 5 месяцев назад

    ෂමිිමි ඌගේ වන්දි භටිිටයෝ ඉන්න කමිි අපේ ක්‍රිකට් මෙිි විදියමයි 😅😅😅

  • @sportsworld1041
    @sportsworld1041 5 месяцев назад

    බිංදුසාරයා team එකේ හිටියොත් ඇති...😂😂😂😂😂

  • @sajeewajayarathna
    @sajeewajayarathna 5 месяцев назад

    මේ අයටත් ලංකාවෙ ටීම් එකේ දැන් ඉන්න ප්ල්‍රෙයර්ලා ගැන කිසිම තක්සේරුවක්, හදුනාගනීමක් නෑ නේද??

  • @smarttechpro5407
    @smarttechpro5407 5 месяцев назад

    Methanadi kiyanna supirima kathawa qwe mawan kiyla hithuna... De cock overs 6k hitiyoth prashnyak wenawa... E kathawa athule thiyana de gana hithuwot marama analyze ekak tiyanne eke🙃🙃🙃

  • @ravindrasampath5179
    @ravindrasampath5179 5 месяцев назад

    ඔය කුසලයා කොහෙන් ගැහුවත් අවුට් වෙනවා ,

  • @udaraduminda9981
    @udaraduminda9981 5 месяцев назад

    Mawan supiri

  • @nickchandra4890
    @nickchandra4890 5 месяцев назад

    Wanindu should be removed as captain. He is not a captain. Maybe let Angelo or Dasun captain. Even when Malinga was captain it was Mahela who was leading the team in the field. I saw Malinga throw the ball to Mahela once for Mahela to decide who should bowl next. We need Wanindu to follow Malingas method. Who let Angelo bowl first? Defending 77 we need wickets not containing South Africa. Let Pathum and Kamindu open batting. Against Bangladesh we need Thushara. They are scared of him after his hatrick. If SL play like this against Bangla we will be knocked out first round. Wanindu is a wonderful player but he is no captain. His job is to take wickets and let Angelo or Dasun decide who should bowl next. Defending 77 where were the top bowlers. All of them should have tried to take wickets in the first 15 overs. If we lost that is ok but that should have been the strategy.

  • @BrunoSavi-ib2rm
    @BrunoSavi-ib2rm 5 месяцев назад

    Thope music nawaththapiyaw

  • @sapumal54
    @sapumal54 5 месяцев назад

    මොකක්ද බං මේ විහිලු වැඩ😂
    අරෑ ගැහුවනං, මූ ගැහුවනං ??…
    ඔයිට වඩා හොදයි උඔල ටික ගැහුවනං 🤚🏻

  • @dimuthuasanka7362
    @dimuthuasanka7362 5 месяцев назад

    Dhananjaya de silva inna ona 3ta

  • @chamathindunilamarakoon5779
    @chamathindunilamarakoon5779 5 месяцев назад

    මේ අයටත් ලොකු අදහසක් නැ.

  • @kasunbuddhi
    @kasunbuddhi 5 месяцев назад

    ඇයි එයා, එඩින්බරෝ ආධිපාදයගෙ පුතා ද..?

  • @Forward-nv4en
    @Forward-nv4en 5 месяцев назад +1

    අපි සුපර් 8 වටයට සුදුසු නැත.

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 5 месяцев назад

    වීස හම්බුනෙ අපරාදෙ....

  • @hasithmadushan6022
    @hasithmadushan6022 5 месяцев назад

    Parana arrives cover karanna hadana kuhaka hattak inne

  • @sumisumi6512
    @sumisumi6512 5 месяцев назад +3

    Wanidu 2 doun awith kake 😂😂😂 menda open karannai dagalanne dassa 4 doun unne dan 6 doun giya anun venewen

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 5 месяцев назад

    Hadawathinma kiyanawanam lankawa gahaddi hari appriyai..kisima jawayak ne genu 11k demmanam mita wada gemak denawa.nawaka ratawal gahana diha balan idala deta iwara unath padu ne.kalakanni lontha apathayo 11k dagena kirikat walatath karana nawanindawak.

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 5 месяцев назад

    Lankawa enawa semi dn liyala tiyaganna ok

  • @JanakaSampath-ng7vm
    @JanakaSampath-ng7vm 5 месяцев назад

    කොච්චර තේරුවත් වැඩැක් තියෙනවා ද

  • @HHChandana
    @HHChandana 5 месяцев назад

    𝙱𝙰𝙽𝚄𝙺𝙰 𝚐𝚊𝚗𝚗𝚊

  • @auto8089
    @auto8089 5 месяцев назад

    Wanidu kalaa

  • @sumisumi6512
    @sumisumi6512 5 месяцев назад

    Eka tamy waniduge polu giye

  • @nimitha....5449
    @nimitha....5449 5 месяцев назад

    උබලා ඔවා රඋන් කරාට අරුන් ඔවා බලන්නේ නැ. උන් කරන්නේ උන්ට ඕන එක 😂

  • @nimalkumarnimal3902
    @nimalkumarnimal3902 5 месяцев назад

    mach ekata kalin ey owa kiyanne naththe🤔

  • @aantony3665
    @aantony3665 5 месяцев назад

    මුගෙ කටනම් තියෙනව මහ ලොකුවට

  • @erandawasula6828
    @erandawasula6828 5 месяцев назад

    Yako mehema mechchra deal team eka athule ktha karanm dinanna tibba yako

  • @samanpushpakumara5122
    @samanpushpakumara5122 5 месяцев назад

    Dilshanlage, Mawanlage tityena deee,,,Dimuthge naaa,
    Rats wenuwen gahana eka ,,
    Dan inna unge oka komath naaa,,,
    Murals hari,lankawe cricket hadanna baaaa

  • @prabathkumara5354
    @prabathkumara5354 5 месяцев назад

    Habai las pish akak nisa dana dammanam hari

  • @ShanKumara-n1f
    @ShanKumara-n1f 5 месяцев назад

    Wanindu open gassapalla therenne nadda mewage inna unta

  • @batman_1111-FACK
    @batman_1111-FACK 5 месяцев назад

    this is so unprofessional.. these are Sri Lankan legends.. acting like kids..

  • @lahirudarshana3704
    @lahirudarshana3704 5 месяцев назад

    සිරස මොන ලබ්බ කලත් බොල පෙන්නුවොත් දිනන්නේ නෑ

  • @harindraattanayaka719
    @harindraattanayaka719 5 месяцев назад

    Dilshanut oya kiyana taram pakak gahuwe na habai itn. Antima kale gahuwa arenna.

  • @reezfitness3130
    @reezfitness3130 5 месяцев назад

    Match eka parada wela iwarai

  • @Atahualpa-king
    @Atahualpa-king 4 месяца назад

    SL Cricket is Expired Today
    I cant Believe these are the best 11 in Sri Lanka.
    " Leader Does not a Batsman niether a Bowler."
    I Dont Understand what to expect by keeping unsuccessful players on the team. I hope they can get into talent pretty soon anyway.
    ( Ion Morgan - English Cricket Captain )

  • @husnimohamed4480
    @husnimohamed4480 5 месяцев назад

    match eken passe meka baladdi supiri joke ekakne..!

  • @akilagayashan4519
    @akilagayashan4519 5 месяцев назад

    ඩිල්ශාන්ගෙ කතාව වැරදීයි සහ ගොන්.කුසල්ගෙ ඕපනින් ස්ට්‍රයික් රේට් එක 143යි.ඇවරේජ් එක 31යි.ගහල තියන අර්දශතක 14ම ගහලා තියෙන්නෙ ඕපනින් ඇවිත්.ඉතින් මෙහෙම හොදට පෆෝම් කරද්දි ඇයි ඌව එතනින් ගලවලා ඌ ෆේල් වෙලාඅ තියන අංක 3ට දාන්නෙ.
    ඒ වගේම ඩිල්ශාන් කියනවා රටට ඕන දේයි වෙන්ඩ ඕනෙ කියලා.රටට ඕනෙ හොදට ගහන කුසල් කෙනෙක්ද අංක තුන ගහලා ෆේල් කුසල් කෙනෙක්ද

    • @kingfirstok
      @kingfirstok 5 месяцев назад +1

      සිරාවට.ඩිළ්ෂාන් එතනදි වැරදියි. ඌ නැත්තං තියෙන ටිකවත් නෑ

    • @JaninduWalahewa
      @JaninduWalahewa 5 месяцев назад

      😂sira kathawak pathum no 3 gahala wanindu genewanam Hari pathum thama wiswashama batsman pora aluth ball ekete denne nathuwa thiyagene wanidugen duo or die game ekak gahuwa nam hari

  • @pathumthivanka8238
    @pathumthivanka8238 5 месяцев назад

    kwt psse dn ithn bola ad ad hitpn ethkot dinai😂

  • @jhash2
    @jhash2 5 месяцев назад

    Ay bn me polkruwa genlla.ek format ekkwth hriyt krpu nthi odi century ekkwth nthi gothyek gennl😂

  • @sumisumi6512
    @sumisumi6512 5 месяцев назад +1

    Menda igenaganin dassagen 4 doun gshapu dassa tamy 6 doun giye uba buthaya wage no 1 idapan 😂😂😂😂

  • @nilankanilanka5672
    @nilankanilanka5672 5 месяцев назад

    Chandimalge loads wala 100th anji hitiye nettam ada ne. dilshan chandimalt 100 gahanda dunnema nene😂