My experience is the opposite. Few children near our house came to ours to watch TV (early 1980s). We watched Muthuhara, cartoons etc very happily. My parents were very good about it too.
Mage jiwitheth mekamai. Mata ada awankawama sathutu wenna puluwan. Duk windala thenakata awama e wage ahinsakayanta saranak wenna puluwan unata. Mata me shakthiya dipu mage appachchita ammata aiyalata akkata samma sambudusaranai. Man karana hema hoda dekama kusalaya e ayatat lebewa...
මම අනිවාර්යයෙන් තැනකට එනාවා එදාට නැති බැරි අයට මං උදවු කරනවා තැනකට එන්න කට්ටක් කන්නම වෙනවා
මගෙ ටාගට් එකට මං යනවා ඒකට වැඩි ඈතක් නෑ දුප්පත තමා ඒත් හිත පෝසත් සල්ලි මිල මුදල් වලට වඩා මනුස්සකම වටිනවා
❤
ඒක නං ඇත්ත සිද්ධියක් මායි මගෙ නංගි හැමතැනම ගියා ඉස්සර tv බලන්න මිනිස්සුන්ගෙන් ගොඩක් බැනුම් හෙවුවා😥😥😥 අපේ ආච්චි අම්මා හඬපු වාර අනන්තය 😥😥😥😥. එහෙත් අද අපි හොඳ තැනක ඉන්නවා. එදා අපට බැනපු මිනිස්සු තාම එතැනමයි. ඒත් කාල වකවානුව අපේ මිනිස්සුන්ට උදව් කරනවා 😥😥
ං
මාත්..මගෙ මල්ලි එක්ක ඔය වගේම දේවල් වලට මූන දුන්නා..බුදුසරණයි යාලූ
My experience is the opposite. Few children near our house came to ours to watch TV (early 1980s). We watched Muthuhara, cartoons etc very happily. My parents were very good about it too.
Mai mage malit ewage kalyk tiba
Qqtu
මටත් තිබුන මේ වගේ අතීතයක්.ඒ ගෙදර අයත් මෙහෙම කලා.ටීවී එක ඕෆ් කරනවා.ජනෙල් දොරවල් වහනවා.ටිප් එකෙන්ම ඕෆ් කරනව කරන්ට් එක.අම්මෝ එතකොට දැනෙන වේදනාව 😭 අද ටීවී තිබිලත් අපි බලන්නෙ නෑ කාලය මැව් වෙනස.
මට මගෙ පුන්චී කාලේ මතක් උනා.....අද මගෙ මහන්සියෙන් උපයන යමක් නැති බැරි අයට දෙන්න මන් දෙපාරක් නොහිතන්නේ .මගෙ අතීතය මේ කතාවේ තියෙන නිසා..බුදුසරණයි හැමෝටම
👍👍
e bn mn duppath rs 1000 dennako
@@haindusandeep3991 🤣🤣🤣🤣🤣
Mage jiwitheth mekamai. Mata ada awankawama sathutu wenna puluwan. Duk windala thenakata awama e wage ahinsakayanta saranak wenna puluwan unata. Mata me shakthiya dipu mage appachchita ammata aiyalata akkata samma sambudusaranai. Man karana hema hoda dekama kusalaya e ayatat lebewa...
මොකක්ද කියන්නේ කවුද අර බටු බරපතල පොඩි එකක් වන
ගොඩක් ලස්සන ආදර්ශමත්
කථාව බුදු සරණයි ස්තුතියි
දුන් දේ සුවදයි කැදේ ගදයි හොද පාඩමක් ස්තුතියි හිරු 👍
පිස්සු කතාවක් යකෝ යන්න
අනේ හරිම ලස්සන කතාවක්..❤️හොද ආදර්ශමත් කතාවක්.
අපේ පොඩි කාලේ මතක් උනා.. අපිත් පොඩ් කාලේ t v බලන්න ගෙයක් ගානේ ගියා අපි එනවා දැක්කාහම දොර වහනවා එ ගෙවල්වල පුටුවක් දෙන්නේ නෑ වාඩ්වෙන්න බිමතමයි ඉදගන්නේ....දැන්නම් අපි යම් තැනක ඉන්නවා
Same 👍👍👍👍🌹
අවංකව ඇත්ත කතාව
ඒක ඇත්ත. මට මතකයි අපි tv බලන්න ගිය ගෙදර මුලින්ම තිබුනේ black &white tv එකක් අපි ගිහින් tv බැලුවා. පස්සේ එයාලා cloured tv එකක් ගෙනවා. එතකොට එයාලා කැමති වුනේ නැහැ අපි එනවාට. අපිත් ගියේ නැහැ. කාලය ගතවුනා තාත්තා tv එකක් ගෙනවා. මේ කතාව බලනකොට අතිතය මතක්වුනා.
Ehema anunge aadambara balapu api adha hondha thanaka mama mage lamayinta anunge tv balanna ida thibbe naha
ඔව් සහතික ඇත්ත අපේ ගෙවල් වලත් ආවේ නැහැ
ඉතාමත් වටිනා ආදර්ශයක් තියෙන කතාවක් .. ස්තුති ඔබ සැමට ...
සම්මා සම්බුදු සරණයි !
හොද නිර්මානයක් ස්තුතියි 🌞 tv
මගේ අතීතය මෙහෙම තමයි.මම අද යම්තාක් දුරකට ඇවිත් ඉන්නේ.මට පුළුවන් හැම මොහොතේම මම දුප්පත් අයට පුළුවන් විදිහට උදව් කරනවා.
කතාවෙ සමහර කොටස් අපේ ජීවිතය මතක් කරල දුන්න ...
O
On
Ou
Th
කතාව සුපිරි ලොකු පනිවිඩයක් දුන්නා ඇඩ් සුපිරි හැමෝගෙම ගුඩ්ලක් හරිම ආදර්සමත් නාට්‍යක්..❤❤
හරි.අාදර්ශමත්.ලස්සන.කතාව..කෙනෙක්ගෙ.දුකක්දන්නෙ.දුක්විදපු.කෙනෙක්ම.තමා..මුලඅමතක.වෙනඅයට.හොද.කතාව..එපාකියන.අයව.හරි.ඉක්මනට.අවශ්‍ය.වෙනවා
හරිම ලස්සනයි.කතාවේ මුල සිට අඟටම මගේ ජීවිතේ සිදු වුන සමහර දේවල් හා සමාන දේවල් තිබුනා.
🏍️
🏍️🏍️🚑🛵🚲🦽🛴🛹🚇🚏
@@PradeepPradeep-te6st 🙄
ලස්සනයි අභි දැක්කම අකුරු මැකී නෑ මතක් වුනා
සමාජෙට වැදගත් කතවක්.ගොඩක්.ලස්සනයි බුදුසරණයි
👍
සමාජයට වැදගත් කතාවක් ගොඩක් ලස්සනයි හැමෝටම බුදුසරනයි ඔය වගේ කතාවක් අපිට ඇත්තටම වෙලා තියනවා එකක් මතක් උනා අර දරුවාගේ ටිවි එක බලන්න ගියපු කතාව වැදගත් ගොඩක්
Jjsuquqiiq877f⁷fdeifiiidíūùü∅ⁿ∅djixididdidiqq8188827r8rroeie∅∅∅
පව් අනේ ඒ ලමයා 😔 අනේ මටත් එහෙම පොඩි කාලෙ වෙලා තියෙනවා කොහොම උනත් ඒ අයට වඩා තැනක ඉන්න එක ගැන සතුටු වෙනවා
ආදර්සමත්.කතාව ලස්සනයි ස්තුති කම්මෙලි නෙතිව බෙලුව
කතාව ලස්සනයි 👍😊 ඔහොම තමා ඔය වගේ මිනිස්සු හොඳම වැඩෙ 😒 ලස්සනයි ආදරෙයි හැමෝටම ❤❤
මේවගෙ අතීතයක් මටත් තිබුනා හැබැයි මම අද මෙ සමාජයේ හාමුදුරුවෝ කෙනෙක් විදියට බැබලෙනව මට ඒ විදියට සලකපු මිනිස්සු අද මගෙ පස්සෙන් එනව එහෙමයි කියල ඒ අයට වෙනසක් කරන්නෙ නෑ.නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න ඔන.එතකොට එකෙ ප්‍රතිඵලය කවද හරි දවසක ලැබෙයි.හොද නිර්මාණයක්
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
Oba wahansege phone numbar eka dennako
ඓක නම් ඇත්ත සිද්ධය ක් මමයි මගෙ මල්ලි
හැම තැනම ගියා ඉස්සර tv බලන්න මිනිසුන්ගෙන්. ගොඩක් බැනූම් ඇහූවා 😢😥 අපෙ ආච්චි අම්මා හඩ
හඩපූ වාර අනන්තයි ඓත් අපි අද ඓ මිනිසුන් ට වඩා හොඳින් ඉවත් වෙනවා
ඓ මිනිසුන් ඓතනමයි
හදවතින්ම ලස්සන කතාවක්....🤗🤗🤗
Tv එකේ බැලුවා... 🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
♥️good film... 👌🌹♥️
♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
මේ කතාවත් ලස්සනයි ..
ඇත්තටම හිතට දැනුනු කතාවක් ❤
⁸
හිරු ටෙලි film කතා ලස්සනයි
Wri
ඉස්සර මටත් මේහෙම අතීනයක් තිබුනා 😥
මටත් එහෙමයි තුන්වේලෙන් එක වේලාක් විතරක් තිබ්බ දවසුත් තිබ්බා
අතීතය මතක්වෙන ලස්සන කතාවක්
ස්තුති හිරැ ටීවි
අභී දැකල බලන්න දුවන් ආවේ ...😁😍🤗😎
Kud a
ගොඩක් ලස්සනයි
අපි වපුරන දේවල් තමයි අපිට ආ පසු ලැබෙන්නේ
ඕක තමා සසරේ ස්වභාවය. දැනගෙන ජීවත් වෙන්න. අද ඇති තැන හරියට කලමනාකරනය නොවුනොත් පසුව එතැන කිසිවක් නොමැත.
ගොඩාක් ලස්සනයි
අභී ලස්සන කථාවක්. 😉😉😉
අභි...........ලස්සන
කාලයකින් ලස්සන වැඩසටහන් බැලුවේ ලස්සනයි
කියන්න වචන නෑ
හරිම ලස්සනයි
අඩන්න එපා මයෙ මැනික 😭 😭 😭 😭 😭 😭 😭 😭 😭
ලස්සනයි මේක
මට adunaහොද ආදර්සමත් කතාවක්
නියමයි නිවිස් දැමිම
පව් අනේ අර ළමයා 😭😭😭😭
ඇත්තටම ඇහැට කදුලක් ආවා😥
ඒක. හරි ලස්සනයි
ලස්සනයි
ආදර්ශයක් තියෙන කතාවක්
මම. ෙම්‍චුටි. පුතාට. හරිම. ආසයි. නැවත. දැකගන්න. ලැබිම. හරිසතුටුයි.
me kathava niyamai hoda adarshayak dunna
අභිත් ලොකු උනාම මනමලන් වගෙ වෙයි
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakk lassana kathawak..\ SO'' beautiful /
අකුරු මැකී නෑ එකෙන් පස්සෙ අභීව දැක්කෙ මේකෙන් හරීම ලස්සනයි
අකුරු මැකී නෑ එකේන් පස්සේ අභී ගොඩාක් නාට්‍ය වලට,,ගොඩාක් Program වලට හිටියා
Lassnai adarsamath kathawa thanks hiru
Harima lassana wadagath katha ape hadawathata godak danenawa.bohomath pin hiru.
මටත් ඔහොම කලා අපෙ මාමගෙ පවුල. ඒ ගෑනිට අද ටීවි තියා යන එන මනුත් නෑ
patta
Mt clz ynn phone එකක් නැතුව හිටිය පුන්චිගෙ පෝන් එක එහේ ගියාම ගත්තම ඔබන්න වත් දෙන්නෙ නැ phone තියෙනව කියල එහා ගෙදර මිනිස්සු පෙන්න පෙන්න හිටිය මට පෝන් එකක් අරන් දුන්නෙ ආච්චිගේ මාලෙ උගස් කරල 😔 tv එකක් නැති කාලෙ උඩහ ගෙදර ගියාම හෙන අගේ එක දවසක් මට බැන්නත් එක්ක😔😔 මට ඒව මතක් උනා😔
අභී🖤🖤🖤♥️♥️♥️
harima lassana kaathaawak methika adana kota hugaak duka hithuna. habai eya kiwwe hoda deyak loku wela hoda thathwakayakata pathwunaama duppath ayata wenaskam karanne na kiyana eka
ඉස්සර ඔහොම ටීවී බලන්න මාත් ගිහින් තියෙනවා .අයියෝ ඒ මිනිස්සු ඒ කාලේ ඩෙක් ෆීස් බලනවා.අපි දන්නෙ නෑනේ අපිත් යනවා දැන් තමයි මතක් වෙන්නේ වැඩිහිටියන්ට පමණයි වීඩියෝ අපි ඉද්දි දාගෙන බලනවා 😂😂😂එක දවසක් එහෙම ෆිල්ම් එකක් බල බල ඉද්දි තාමත් මට මතකයි අයියෝ දෙයියනේ ඒකේ තිබ්බ කෑලි මට ලැජ්ජා හිතිලා මම ගෙදර දුවගෙනම ගියා .එතකොට මට අවුරැදු දහයක් වත් නෑ 😂😂😂
Aka thamai kiyanna neti beri ayata pihita wanna kiya pau kosalata ariyadu karauwa dekka kohoman haru kosala hoda thenakata awa mawan katha thamai ada samakayata awasya budu saranai
Kosala adaddi maara duka hithuna😥😥😥😥
😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
අපේ අභි මල්ලි ..❤❤❤
9ê
🏍️🏍️🏎️🛴🦽🚇🛴🚏👬🧑🤝🧑👭💨🕳️🚨🚧🚇
පව්. අර. දුප්පත්. ලමයා
මටත් තිබුනා ඔය ව ෙග් අතීතයක්. හැබැයි මම නම් ම ෙග ලමයින්ව කිසිම ෙගදරකට යවන්නැ. ඔයාලත් එ ෙහම යවන්න එපා. එ ෙක්කා ෙගන් අැයි අපි කුනු කතා අහන් ෙන. කියන ෙද් අහන් ෙනම නැත්තන් 2ක් ෙදන්න
Nice
Lassanai thankyou hiru🌹🌹🌹🌹❤❤❤❤🇱🇰🇦🇪
අභි ඉන්නවා ලස්සන කථාවක්
අකුරු මැකී නැහ මතක් වුනා
Matath atheethe me kathawe wagema wenaskam wela thiyenawa godaak duk vidalath thiyenawa..meka dakkama ey atheethe mathak una 😥😥😥
Godak adarshamath kathawak....
Lassanae godak
මගේ පොඩි කාලෙ මතක් උනා අපිට tv එකක් තිබුනෙ නෑ ගෙවල් ගානෙ මම යනවා එ ගෙදර මල්ලි මම එනකොට tv එක off කරනවා මම ගිහිල්ලා tv එක දානකම් බලන් ඉන්නවා ඒ මල්ලිට පිටි කිරි හදලා දෙනවා එතකොට මට යන්න කියනවා
ඇත්තටම එක වදයක්
Lassanai ♥️♥️👌
ලස්සනයි ලස්සනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අම්මෝ අභිව දැක්ක කල් අකුරු මැකී නෑ නාට්‍යයට පස්සේ
Music ekath ekmai
අකුරු මැකී නෑ නාට්‍යයේන් පස්සේ දමිතු ( අභී ) ගොඩාක් ඩ්‍රාමා වලට,,ගොඩාක් program වලට හිටියා
ආ හලෝ අභි ලස්සන කථාවක්
අනේ patta
Abi abige yaluwath iynnawa kathawa lassanaiy adath
අකුරු මැකී නෑ එකෙ වාදනෙමයි
දුප්පත් උනාටදුප්පත් උනාට මහ බඩ තඩි එන්නේ
Abhi ragapapu magema ayya kathavath dannako.
ලස්සන 😔😔
ලස්සනයි 😡🤬☹️🤔😒👺
පොඩි තරුමිණිත් ලස්සනට රගපානවා
Aththa
Kosal has nice boy.been respect 🌹
ලමා චරිත දෙක මාරැවුනානම්හොදයි කියලා හිතචනවා
අබී ඉන්න මගේම අයියා කතාවත් දාන්නකෝ ...
Ow ane
Ow danna ko...😥😢
ඒක You tube දාලා නෑ..
@@indunilphillips5262 eekane... 😑
Beautiful. Story ❤❤❤❤❤
Akuru maki na music ❤️
අනෙ පව් අර දරුව😢 එහෙම වෙනස් කම් කරන්න හොද නැ දෙයියනෙ ඔක්කොම ලමයිනෙ අනෙ අනික වත්පොහොසත්කම් බලන්නෙ මොකද ඔක්කොම මිනිස්සු😢😢 වෙනස්කම් කරන්ම හොද නැ කාටවත් පව් දෙයියනෙ
"Mage ayya" episode ekath upload karannako
මමත් අම්මා කෙනෙක් අඩනවා බලන්න ඉන්න බැහැ පුතෙ😭😭😭
abi 👍🏼👍🏼👍🏼
Lassanai😍
Abi inna hinda a music ekath hurui
අබී ඉන්න ව නේ ලස්සන ඇති
Abhi
Ma wage atheethayak mtath thibuna
Ani eitin බිස්කට් eikak දුන්නාම මොකද mihimat අම්මලා rataka einnawa කොයි darywat magi කියලා hitanna පුරුදු wanna
Beautiful story
😂😂😂😂😂😂nodakia