Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Use these links to applywww.indeed.com/m/jobs?q=Nurse...www.trueprofile.io/member/res...www.simplyhired.com/search?q=...nursingabroad.net/green-card-..===Job Search websites=== www.indeed.com/ www.monster.com/jobs/ www.linkedin.com/ www.glassdoor.com/index.htmwww.usa.gov/find-a-jobwww.ziprecruiter.com/www.linkedin.com/jobs/
Link aka open karanna ba hamuduru wene..obwahaseta dergausa labewa
🙏🏻 thank you 😊
Mahaththaya oyawa sambandha karaganna puluwan vidihak thiyenawada?
Budusarni.hamduriwana
Mekay thiyennay USA wala enna ayata vitharai nada jobs lankawen api apply karanawa nam komada karannay
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ප්‍රශ්නයක් පාර්තනා කරනවා බුදුසරණය්
සීලය නැමැති රැකියාවෙන් නිර්වාණය නමැති නගරයට යන පාර කියා දෙන්න ස්වාමීන් වහන්ස ...
තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉🎉❤
ඔබවහන්සේලාගේ පිහිට අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා අහිංසක මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කර ගන්නට උදව් කරන නිසා ඔබ වහන්සේලාට පිං සිද්ධ වෙනව budusaranay 🙏
ඉතා වැදගත් සාකච්ඡාවක්. මේ වගේ අනෙක් රටවල පන්සල් වල වැඩවසන ස්වාමින්වහන්සේ ලා කටයුතු කරනවානම්!. ඇත්ත ඒ විධියටම. අපේ තනාපති සේවයේ අයගේ වැඩ ගැන ඉතින් කවුරුත් දන්නවා. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !
බොහෝ කරුණු දැනගත්තා.ධනන්ජය ඔබත් අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කලා..ගරුතර ස්වාමීන් වහන්සේ ඉතාම හොදින් පිලිතුරු ලබදුන්නා..ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනව..ධනන්ජය ඔබටත් බොහොමත්ම ස්තුතියි ..🙏🙏
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා ..............❤........අපේ හාමුදුරුවනේ ...මේ ගමන යන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ ....බුදු බව අත්වෙනවා..අපේ හාමුදුරුවනේ........❤..
5 coment eka magen .. The bullet ❤❤🙏 ජීවිතේ අනෙක දුක් විදින කොල්ලො කෙල්ලො වෙනුවෙන්. 🙏🖤 හොඩක් පින්
ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කලා.බොහොම ස්තුතියි! බුදු සරණයි!🙏🙏🙏
ඒ හාමුදුරුවන්ගේ කතා සියල්ලම සම්පූර්ණ සීයට සීයක්❤
දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...හරිම සංයමසීලීව හැමදේම බුද්ධිමත්ව පැහැදිලි කරා.
අනේ අප හාමුදුරුවනේ අපි ගොඩාක් දුක් විදිනවා.රට ගොඩාක් අවුරුදු ගානක ඉදලා යන්න හදන්නෙ ඒත් සල්ලි නිසා හැමදේම හීන බලාපොරොත්තු අපේ බොද වෙනවා ඔබ වහන්සේට පින් අත් වෙනවා කුමක් හෝ උදව්වක් කරන්න ස්වාමීන් වහන්සේ 🥺🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සියලුම දෙනාට පිහිට වන ඔබ වහන්සේට චිරාත් කාලයක් ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
තෙරුවන් සරණින් දෙව් රැකවරණින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අත්වේවා !!!අපේ නායක හාමුදුරුවනේ !!!
අපේ රටේ පාලකයො වෙන්නඕනි ඔබ වහන්සේලා වගේ අය හාමුදුරුවනේ .
මටත් උදව් කරන්න කෝ . ඇමෙරිකා එන්න. මම ලනකාවට ඉන්ටර්නැෂනල් පදක්කම් 14 ක් ගෙනාවා . උපතින්ම වම් අතේ වැලමිටෙන් පහළ අහිමි . නමුත් මට ඔනේම වැඩක් කරන්න පුලුවන් . මමයි මගේ මහත්තයයි කැමති ඇමෙරිකා එන්න . මුදල කීයක් වෙනවද අපේ හාමුදුරුවනේ
සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙම කතාව අපේ ලංකාවේ විස්ව විද්‍යාලයේ සිසුන් හට තෙරැවන් සරනයි හාමුදුරැවනේ🎉🎉🎉🎉🎉
.රට.රැකියා අවස්ථා සිංහල අයට නොලැබෙන්නේ ei..ද යන්නට කදිම පිළිතුරක් ලබා dunne මෙම සාකච්ඡාව තුළින් කියලා මම හිතනවා.අපගේ පුහු මාන්නය නිසා සියලු දෙය ම අවුල් වෙලා.මේ කතාව හරියටම හරි.ලෝකේ රටවල් වල මිනිස්සුන් හා සසඳන විට ලස්සන අතින් මුදල් අතින් මාන්නධික වෙන්න සුදුසුකම් මොකුත් නැහැ අපිට.කොටින් ම පාරක තොටක ගැහැනියක ගැහැනියකට සිනා නොවන තත්ත්වයට රට ada පත් වෙලා..ඉතිං අපිට මැරෙන කල් ම...මෙහෙම තමයි ඉන්න වෙන්නේ.😢😢.😢😢😢
අල්ලා දෙවියන්ගේ නාමයෙන් මෙතන ගැටලුව සිංහල ජාතිය. 2100 දී රටේ බහුතරය මුස්ලිම් වුණහම මේ ගැටලුව විසදෙනවා. පුළුවන් තරම් ඔයාල ඔයාලගේ සහෝදරියන්ව මුස්ලිම් පිරිමි අයට විවාහ කරලා දෙන්න. අපි මුස්ලිම් වෙලාවත් බලමු රට ගොඩ ගන්න.
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ❤️මේ වගෙ වැඩසටහන් නිතර අපිට ගේනවට දසුන් මහත්මයාටත් (බුලට් අයියා) තෙරුවන් සරණයි .. ස්තූතියි 🙏🙏❤️
බොහෝම හොඳ වැඩ සටහනක් ඔබ වහන්සේට බොහෝම පිං අපිටත් ආසයි එවැනි රටක් බලන්න ඒත් .......?
පොඩි කාලෙ ඉදන්ම මම ආසම රට,ඇමරිකාවට මම එනව එනව එනවමයි..දවසක මම ගිහින් ලංකාවටත් ආශිර්වාදයක් වෙනවා..
🎉අපි ඇාමරිකාෙව් ෙකාෙහාම හරි එන්න උත්සහ කරලා
@@gomi2007 puluwannam amarika enna udaw karannako
@@gomi2007 apita udaw karannako akka amarikawata enna
Missh amarikawenam mata udawwak denna kamarayak hadaganna mata kauruth neha missh 🙏🙏
@@gomi2007usa wala Arakshawa kohomada podi eka atey pawa pistal neda koi wele shot eka labeida danne nee neda nona
ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි 🙏
දැනුම ලබා දුන්නාට ගොඩාක් පිං❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නිදුක් නිරෝගී සුව දායක දීර්ඝායුෂමය ජීවිතයක් වේවා ඔබ වහන්සේට 🙏
හරිම වැදගත් වට්නා වැඩ සටහනක් තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගාසු වේවා නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
කලාතුරකින් දකින්නට ලෙබෙන හාමදුරැ ඡාතිවාදී නොමැති .ස්තූතියි
නැ මිතුර කිසිම ස්වාමීන් වහන්සේ නමක් ජාති වාදි නැ
අඩේ රොනාල්ඩෝ සිංහල ටයිපින් දන්නවා 😅
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ ජීවත්වෙන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..!
ඉන්දියාවේ මිනිස්සු ගොඩාක් රටවල ඉන්නවා,බඒකට හේතුව තමා ඒ අය තමා ජාතියට උදවිි කරනවා, එයාලට ඔනි තමන්ගේ රටෙි අය, වැඩිපුර ඒ රටවල සිටිනවා දකින්න.එතනදි තමන්ගේ සංස්කෘතික ය වුනත් ලෝකයාට පෙන්වන්න පුළුවන් , හැම රටකම එයාලා එකමුතුව ඉන්නවා , ඒකට අපේ ලංකික අය රටකට ගියොත්, තව කෙනෙක්ට උදවිි කරන්නෙ නෑ එයා ඒ තැනැත්තා දියුණු වෙනවා දකින්න කැමති නෑ , තමන් විතරක් සැපේ ඉන්න ඇත්නමි කියන මමත්වය තියෙන නිසා, කුහකනාසායි තමා ,, ඇත්තටම දැන් ඔය රටවල කොචිචර අය ඉන්නවද කෝ උදවිි කරනවා මෙහේ ඉන්න උගත් දරැවන්ට,, අද්‍යපනය ලබා ගෙන එම රටෙි රැකියාවක් කරන්න වත්,,
Ane shathika aththa ape minissu harima kuhakai thamannge kiyala hageemak na.indiyn minissu ehema na ekamuthui monawa hari unath eyala ekathu wenawa ekata ape haththa puduma jealous ekak thiyenne.
Ape හාමුදුරුවනේ .matath rata yanna udau karanna.
මගෙත් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඵයාල කියන්නේ ගන්න බැහැ අමාරුයි කියලා මේවා අහනවිට තේරුම් ගන්න පුළුවන්
අපේ අයගේ එකමුතුකමක් තිබ්බනම් අද ලංකාව කොහේද?
🙏👍💐
RUclips eke forward nokara balapu ekama video eka ❤❤❤❤
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏
ඉතා හොද දැනුවත් කිරිමක් මෙි සදහා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වෙිවා අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,අපේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඔබවහන්සේට පුළුවන් නම් ඉතාම වටිනවා .ඒ අදහස් ඇහැව්වාම හරිම වැදගත් උපදෛස් ටිකක් ලැබුනේ් වෙන අයනම් මේ වගේ කියන්නේ නැහැ .ඔබ වහන්සේ බැහැ දකින්නේ කොහොමද හාමුදුරුවනේ .මොන පන්සලේද වැඩ වාසය කරන්නේ .තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුෂත්වේවා 🙏🙏🙏🙏
yes. I have such a experience. We are very helpless .
අපේ හාමුදුරුවනේ අපිටත් ඇමරිකාවට එන්න අවස්තාවක් ලබා දෙන්න උදව්කරන්න.
Very impressive video. So enlightening. Our Chief Incumbent sounds so kind and understanding. All out to help the needy and helpless
Budu saranai.real budist..now real American.
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා !
අතිපූජ්‍ය නායක මාහිමිපාණන් ට දීර්ඝ ආයුෂ ලැබේවා තවතවත් ශ්‍රි ලාංකීය ජාතිය වෙනුවෙන් කාර්‍යයන් කිරීමට සක්තිය දහිර්‍ය් නිරෝගීබව ලැබේවා .තිලක් , රන්පොකුණගම
Thanks 👍 bullet.watina programs oya present karanne.good luck.api balanawa hamadama❤
බුදු සරණයි ඔබ වහන්සේට! මම ඇමරිකාව් අවුරැදු 10 ක් පමණ හිටපු අයෙක්. ඔබ වහන්සේ දුන්න උපදෙස් හා සහයෝගය ගැන අදටත් මතකයි. අපේ ජීවිතය සාර්ථක කර ගන්න ඒවා ගොඩක් උපකාර උනා. ඔබ වහන්සේට ගොඩක් පිං ඒ ලබාදුන්න සහයෝගයට! ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා! ඒ වගේම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා!
Oyawa contract karaganna vidihak thibeda. Facebook whatssapp
Yana widiyak kiyanna puluwanda
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.
ගරුතර ස්වාමීන් වහන්ස මම ඉතාම ගෙෘරවයෙන් ඔබ වහන්සේට නමස්කාර කරමි දීර්ඝඅායුෂ ලැබේවා ඔබ වහන්සේටඅැමරිකාව ඉතාම හොඳ රටක් 🙏🙏🙏 ලංකාව තමයි අපේ උතුම් රට
ඔබවහන්සේ හරිම කරුණාවන්තයි ,අහන් ඉන්න ආසයි.
අනිත් කට්ට්ය කමක් නෑ මම කොහොම හරි යවන්න හාමුදුරුවනේ 🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🌼🙏🌼🙏🌼🙏🌼දීර්ඝායු වේවා ඔබවහන්සේට 🙏
හැකිනම් ස්වාමින් වහන්ස මට ඇමෙරිකාවල රැකියාවක් යාමට අවස්ථාවක් සලසා දෙන්න.මම දාරුවන් 3 ඉන්නවා.මම අවුරුදු 15 රැකියාවක් කළ අතර.දැනට රැකියාවක් නෑ.ජීවත් වෙන්න හරිම අපහසුයි.ඉංග්‍රීසි සාමාන්‍ය දුරට පුළුවන්.ඇමරිකන් වලට අදල ශ්‍රී ලංකා ආයතනය පළපුරුද්දක් තියනවා.
හොද වැඩසටහනක් 🙏
theruwan saranyi
මේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන තව video එකක් කරන්නකෝ....❤
Great interview ❤
මගෙ පුතත් software ingenious කෙනෙක් පුලුවන්නම් help එකක් දෙන්න අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සාසනික මෙහෙවරක් කරන්න ලැබේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා.
අපි ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලන්කව පොශනය කල යුතුය එතකොට රට නිකන්ම දියුණුවට පත්වෙනව.
මුතුගල සර් (biology), තිස්ස ජනනායක සර් (biology), අනුරාධ පෙරේරා සර්(physics), චරිත දිසානායක සර් (chemistry), අජන්ත දිසානායක සර් (math), රවින්දු බණ්ඩාරනායක සර් (ICT) ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලංකාව පෝෂණය කරමින් ඉන්නේ...
ඔය මොන මගුල තිබ්බත් වැඩක් නෑ.. රටක් දියුණු කරන්න පුලුවන් බිස්නස් වලින් විතරයි..
හාමුදුරුවනේ, අපි kakirawe ඉන්නේ. ඉන්න gedarak නැහැ. පුලුවන්නම් housemate job එකකට යන්න පිහිට වෙන්න.
good....
Ane swamin vahansa mata enna thanak vath ne mama A/l
Ape Pansele Loku Swaminwahanse.Sadu Sadu Sadu.🙏🙏🙏💐Obawahanseta Niduk Nirogi Chirajeewanaya Labewa.🙏🙏🙏💐
Mata oyawa contract karaganna puluwanda?
වැදගත් ගොඩක්😊
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.... 🙏🙏
අපේ හාමුදුරුවනේ අපටත් පිහිටක් වෙන්නකෝ . ඇමරිකාවේ ගෙවල් වල වැඩට කාන්තාවන් ගන්නේ නැද්ද ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් තිබුණාම මදිද ඔබ වහන්සේගේ වට්ස්ඇප් නම්බර් එක එවන්න .
Ane අපිටත් යන්න තියෙනවා nam .api වයස ne. Me වැඩසටහන අහන විට හරි ආසයි .💅💅💅💅
මම ඉශ්‍රායෙල් කෙයර්ගිවර් කෙනෙක්. මන් ලෙවල් 4 ත් කරපු කෙනෙක්... කොහොමද ඇමරිකාවට ජොබ් එකකට එන්නෙ සහ මගෙ පවුල ගන්නේ
Actually, my dream is to go to the America since my childhood. I think oneday I will be able to go to the America I wish all people will american dream come true very soon
ලංකාවේ මිනිස්සු න් ගෙන් බාහොම අය ට ගේවල් තියෙනවා ඉතිං ඒවට මුදල් ගෙවන්න අවශ්‍ය නෑ ,පොඩියට හරි ඉඩක් තියෙනවා ගහක් පැලයක් හිටව ගන්න ඉඩ තියෙනවා,,,නිකමි ඉල්ලන්න කන්න පුළුවන් (අස්වැසුම වගේ දේවල් තියෙනවා,මිනිස්සු න්ගෙන් ඉල්ලගන්නවා) නමුත් එවැනි රටවල ලේසි නෑ උගත් කම වගේම හොදට මහන්සි වෙන්න ඔනි, ලංකාවෙි වගේ කැරකෙන පුටුවල ඉදගෙන සැප විදින්න බෑ , මෙහේ කමිකරැවෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඔනි
Ow. Lankawe minissu hithanne rata awama okkoma udin pahath wenawa kiyala. Ratawal wala inna minissu thamai wadipurama duk vidinne. Inna then walata rent laksha ganan gewanna one.
ඔබවහන්සේ ට නිවන් දකින්න හේතු වාසනා වේවා 🙏🙏🙏🙏.
තෙරුවන් සරණයි නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා හාමුදුරුවනේ ...
බොහොම ස්තුතියි
නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි
Land of opportunity ..💚💚මගේ හීනය......මම යනවාමයි ........
80 wana janma dinaya sapurana oba wahanaseta nirogi suwaya labewa kiya parthana karanaea,budu saranayai.
දීර්ඝයි වේවා අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර විසි දෙකක සේවය අවසන් කළ මගේ සැමියා රටකට යන්න උත්සාහ කරමින් සිටිනවා වසර දෙකක කාලයක් සිට වංචාකාරීන්ට අහුවෙලා මුදල් නැති වුණා විතරයි ඇමරිකාවට යන්න උත්සාහ කළොත් පුළුවන් වෙයිද ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධව යම් කරුණක් දැනගන්න පුළුවන්ද ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ කෙසේද
ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤🙏
Ane hamuduruwane yana vidihak kiyala denna🙏
ගරැතර ස්වමින් වහන්ස. යන්න මග සලසා දෙන්න .මුදල් අයොජනයක් කරන්න මගත් පහදා දෙන්න .තම තමන්ගේ පවුලේ අභිවෘද්ධිය සලසා ගත හැකිය .රටටත් විදේශ විනිමය රැගෙන එයි.
ඇත්ත තත්වය කියා මිනිසුන් දැනුවත් කල යුතුයි.සුලු පිරිසකට පොඩි රැකියා කල හැකියි.අවුරුදු 20ක් ඉඳලා හදා ගන්න බැරි අය අනන්තයි.දොස්තරලා ෆාමසි වල වැඩ. දැන් professional අයටත් කවුරුවත් sponsor කරන්නේ නැහැ.
Lion's club conference එකට කියල visit විසා හදාගෙන එන්න, ඊට පස්සේ asylum apply කරන්න. ඒ අතරතුර වයසක US citizen කෙනෙක් marry කළා දැන් US citizen. මට තාම ඉංග්‍රීසි හරියට ලියන්න බැහැ, නමුත් US citizen
@@VidanageKarunaratne oyawa contract karaganna vidihak thiyenawada. Facebook whatssapp
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!
ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දිර්ඝ අායුෂ. ස්වාමින් වහන්ස මම උසස් පෙළ හදාරා අැත. මට මෙි ගැන විස්තර දැන ගැනිම උදෙසා ඔබ වහන්සේගේ දුරකතන අංකය ගන්න පුලුවන්ද.. තෙරුවන් සරනයි...
නිදුක් නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරනවා !
Age limit ekak thibeda garment vacancies thiyenawada iron operators lata
Hoda wedasatahanak budusaranai
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරණයි
Budu saranai..!!! Ape hamunduruwanee...Oba wahanseta niduk niroogii suwaya parthana karanawa.
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
තෙරුවන්සරණයි 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි .🙏
Apita padinchiya oni ne wark visa ekek ganna vidiyak netda
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබවහන්සේට තවතවත් පන්සල් ඉදිකිරිමට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා,දිර්ග අාවිස ලැබෙිනා,
අනේ හාමුදුරුවනේ, මගේ මහත්තයාට අවුරුදු 20ක experience තියෙනවා porklift වලට. වෙන ඕනෑම job එකක් කරන්න පුළුවන්. Australia යන්න ගිහිල්ලා හොර agency කට අහුවෙලා Dubaiවල අතරමං කලා පවුල් පිටින් ම. ණයවෙලා ගියේ. නිවස, ඩොල්පින් වෑන් රථය පවා අහිමි වුණා.ඒවා විකුණලා ණය ගෙවා දැම්මා. අද හරි ම අසරණයි. Visit visa එකකින්වත් මගේ husband ට විස්වාසයෙන් එන්න උදව් කරන්න පුළුවන් ද හාමුදුරුවනේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා... ඔබ වහන්සේට..
අනෙ අපෙ හාමුදුරුවන් ඔබ වාන්සෙගෙන් නොදන්නා ගොඩාක් දෙවල් දැනුමක් ගත්තා ඇමරිකවෙ.
ape hamuduruvane godak pin ,dirgayusa labeva.......ane hamuduruvane americavala koheda inne...citi pattha...bs
Theruwan saranai
Truck driving ගැන වීඩියෝ එකක් ඕන අයියෙ
උපදෙස් ටිකක් ලබා ගන්න විදිහක් සලසා දෙන්න පුලුවන්ද ?හාමුදුරැවනේ තෙරැවන් සරණයි !මම කතෝලික අමිමා කෙනෙක්.
නිදුක් නිරෝගී සුවබර දිවියක් වේවා .
matath job ekakata enna udaw karanna 🙋♂️
අපිටත් උදවු කරන්නකො ගරැ ස්වාමින්වහන්ස පදින්චි වෙන්න නෙවෙයි ටිකකලකට රැකියාවක් කරන්න
Hamduruwane obawahanse ta godak pin dirgausha prarthana Karanawa
bohoma pin hamuduruwaneape kaalakanni apitawala kapana eka nawththanaka lesi ne jathiyak widiyata goda yanna.
Godao pin swamin wahansa.theruwan saranai
අපෙ හාමුදරුවනෙ ඔබවහන්සේට දීර්ඝායුෂ ලරබෙිවා.මම cypresවල 92 කාන්තාවක් බලාගන්නව.මට හැකිනමි ඔබවහන්සේ එවැනි සුලු රැකියාවක් සොයා දෙනවද. මම වයස 57 ක නිරෝගි කාන්තාවක්.ඔබවහන්සේට පින්. මට පහිට වෙන්න
Use these links to apply
www.indeed.com/m/jobs?q=Nurse...
www.trueprofile.io/member/res...
www.simplyhired.com/search?q=...
nursingabroad.net/green-card-..
===Job Search websites===
www.indeed.com/
www.monster.com/jobs/
www.linkedin.com/
www.glassdoor.com/index.htm
www.usa.gov/find-a-job
www.ziprecruiter.com/
www.linkedin.com/jobs/
Link aka open karanna ba hamuduru wene..obwahaseta dergausa labewa
🙏🏻 thank you 😊
Mahaththaya oyawa sambandha karaganna puluwan vidihak thiyenawada?
Budusarni.hamduriwana
Mekay thiyennay USA wala enna ayata vitharai nada jobs lankawen api apply karanawa nam komada karannay
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව ප්‍රශ්නයක් පාර්තනා කරනවා බුදුසරණය්
සීලය නැමැති රැකියාවෙන් නිර්වාණය නමැති නගරයට යන පාර කියා දෙන්න ස්වාමීන් වහන්ස ...
තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉🎉❤
ඔබවහන්සේලාගේ පිහිට අපේ මිනිස්සුන්ට ගොඩක් වටිනවා අහිංසක මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තු ඉටු කර ගන්නට උදව් කරන නිසා ඔබ වහන්සේලාට පිං සිද්ධ වෙනව budusaranay 🙏
ඉතා වැදගත් සාකච්ඡාවක්. මේ වගේ අනෙක් රටවල පන්සල් වල වැඩවසන ස්වාමින්වහන්සේ ලා කටයුතු කරනවානම්!. ඇත්ත ඒ විධියටම. අපේ තනාපති සේවයේ අයගේ වැඩ ගැන ඉතින් කවුරුත් දන්නවා. ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා !
බොහෝ කරුණු දැනගත්තා.ධනන්ජය ඔබත් අවශ්‍ය ප්‍රශ්න ඉදිරිපත් කලා..ගරුතර ස්වාමීන් වහන්සේ ඉතාම හොදින් පිලිතුරු ලබදුන්නා..ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනව..
ධනන්ජය ඔබටත් බොහොමත්ම ස්තුතියි ..🙏🙏
80 වෙනි ජන්ම දිනය සමරන ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ප්‍රර්තනා කරනවා ..............❤........අපේ හාමුදුරුවනේ ...මේ ගමන යන්න උදව් කරන්න අපේ හාමුදුරුවනේ ....බුදු බව අත්වෙනවා..අපේ හාමුදුරුවනේ........❤
..
5 coment eka magen .. The bullet ❤❤🙏 ජීවිතේ අනෙක දුක් විදින කොල්ලො කෙල්ලො වෙනුවෙන්. 🙏🖤 හොඩක් පින්
ඔබ වහන්සේ හොද පැහැදිලි කිරිමක් කලා.බොහොම ස්තුතියි! බුදු සරණයි!🙏🙏🙏
ඒ හාමුදුරුවන්ගේ කතා සියල්ලම සම්පූර්ණ සීයට සීයක්❤
දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...හරිම සංයමසීලීව හැමදේම බුද්ධිමත්ව පැහැදිලි කරා.
අනේ අප හාමුදුරුවනේ අපි ගොඩාක් දුක් විදිනවා.රට ගොඩාක් අවුරුදු ගානක ඉදලා යන්න හදන්නෙ ඒත් සල්ලි නිසා හැමදේම හීන බලාපොරොත්තු අපේ බොද වෙනවා ඔබ වහන්සේට පින් අත් වෙනවා කුමක් හෝ උදව්වක් කරන්න ස්වාමීන් වහන්සේ 🥺🙏
තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු වේවා සියලුම දෙනාට පිහිට වන ඔබ වහන්සේට චිරාත් කාලයක් ආයු ලැබේවා මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
තෙරුවන් සරණින් දෙව් රැකවරණින් ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවය අත්වේවා !!!අපේ නායක හාමුදුරුවනේ !!!
අපේ රටේ පාලකයො වෙන්නඕනි ඔබ වහන්සේලා වගේ අය හාමුදුරුවනේ .
මටත් උදව් කරන්න කෝ . ඇමෙරිකා එන්න. මම ලනකාවට ඉන්ටර්නැෂනල් පදක්කම් 14 ක් ගෙනාවා . උපතින්ම වම් අතේ වැලමිටෙන් පහළ අහිමි . නමුත් මට ඔනේම වැඩක් කරන්න පුලුවන් . මමයි මගේ මහත්තයයි කැමති ඇමෙරිකා එන්න . මුදල කීයක් වෙනවද අපේ හාමුදුරුවනේ
සහතික ඇත්ත හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මෙම කතාව
අපේ ලංකාවේ විස්ව විද්‍යාලයේ සිසුන් හට තෙරැවන් සරනයි
හාමුදුරැවනේ🎉🎉🎉🎉🎉
.රට.රැකියා අවස්ථා සිංහල අයට නොලැබෙන්නේ ei..ද යන්නට කදිම පිළිතුරක් ලබා dunne මෙම සාකච්ඡාව තුළින් කියලා මම හිතනවා.අපගේ පුහු මාන්නය නිසා සියලු දෙය ම අවුල් වෙලා.මේ කතාව හරියටම හරි.ලෝකේ රටවල් වල මිනිස්සුන් හා සසඳන විට ලස්සන අතින් මුදල් අතින් මාන්නධික වෙන්න සුදුසුකම් මොකුත් නැහැ අපිට.කොටින් ම පාරක තොටක ගැහැනියක ගැහැනියකට සිනා නොවන තත්ත්වයට රට ada පත් වෙලා..ඉතිං අපිට මැරෙන කල් ම...මෙහෙම තමයි ඉන්න වෙන්නේ.😢😢.😢😢😢
අල්ලා දෙවියන්ගේ නාමයෙන් මෙතන ගැටලුව සිංහල ජාතිය. 2100 දී රටේ බහුතරය මුස්ලිම් වුණහම මේ ගැටලුව විසදෙනවා. පුළුවන් තරම් ඔයාල ඔයාලගේ සහෝදරියන්ව මුස්ලිම් පිරිමි අයට විවාහ කරලා දෙන්න. අපි මුස්ලිම් වෙලාවත් බලමු රට ගොඩ ගන්න.
බුදු සරණයි අපේ හාමුදුරුවනේ ❤️
මේ වගෙ වැඩසටහන් නිතර අපිට ගේනවට දසුන් මහත්මයාටත් (බුලට් අයියා) තෙරුවන් සරණයි .. ස්තූතියි 🙏🙏❤️
බොහෝම හොඳ වැඩ සටහනක් ඔබ වහන්සේට බොහෝම පිං අපිටත් ආසයි එවැනි රටක් බලන්න ඒත් .......?
පොඩි කාලෙ ඉදන්ම මම ආසම රට,ඇමරිකාවට මම එනව එනව එනවමයි..දවසක මම ගිහින් ලංකාවටත් ආශිර්වාදයක් වෙනවා..
🎉අපි ඇාමරිකාෙව් ෙකාෙහාම හරි එන්න උත්සහ කරලා
@@gomi2007 puluwannam amarika enna udaw karannako
@@gomi2007 apita udaw karannako akka amarikawata enna
Missh amarikawenam mata udawwak denna kamarayak hadaganna mata kauruth neha missh 🙏🙏
@@gomi2007usa wala Arakshawa kohomada podi eka atey pawa pistal neda koi wele shot eka labeida danne nee neda nona
ඔබ වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි 🙏
දැනුම ලබා දුන්නාට ගොඩාක් පිං❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
නිදුක් නිරෝගී සුව දායක දීර්ඝායුෂමය ජීවිතයක් වේවා ඔබ වහන්සේට 🙏
හරිම වැදගත් වට්නා වැඩ සටහනක් තෙරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගාසු වේවා නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏
කලාතුරකින් දකින්නට ලෙබෙන හාමදුරැ ඡාතිවාදී නොමැති .ස්තූතියි
නැ මිතුර කිසිම ස්වාමීන් වහන්සේ නමක් ජාති වාදි නැ
අඩේ රොනාල්ඩෝ සිංහල ටයිපින් දන්නවා 😅
තෙරුවන් සරණින් නිදුක් නිරෝගීව චිරාත් කාලයක් සුවසේ ජීවත්වෙන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..!
ඉන්දියාවේ මිනිස්සු ගොඩාක් රටවල ඉන්නවා,බඒකට හේතුව තමා ඒ අය තමා ජාතියට උදවිි කරනවා, එයාලට ඔනි තමන්ගේ රටෙි අය, වැඩිපුර ඒ රටවල සිටිනවා දකින්න.එතනදි තමන්ගේ සංස්කෘතික ය වුනත් ලෝකයාට පෙන්වන්න පුළුවන් , හැම රටකම එයාලා එකමුතුව ඉන්නවා , ඒකට අපේ ලංකික අය රටකට ගියොත්, තව කෙනෙක්ට උදවිි කරන්නෙ නෑ එයා ඒ තැනැත්තා දියුණු වෙනවා දකින්න කැමති නෑ , තමන් විතරක් සැපේ ඉන්න ඇත්නමි කියන මමත්වය තියෙන නිසා, කුහකනාසායි තමා ,, ඇත්තටම දැන් ඔය රටවල කොචිචර අය ඉන්නවද කෝ උදවිි කරනවා මෙහේ ඉන්න උගත් දරැවන්ට,, අද්‍යපනය ලබා ගෙන එම රටෙි රැකියාවක් කරන්න වත්,,
Ane shathika aththa ape minissu harima kuhakai thamannge kiyala hageemak na.indiyn minissu ehema na ekamuthui monawa hari unath eyala ekathu wenawa ekata ape haththa puduma jealous ekak thiyenne.
Ape හාමුදුරුවනේ .matath rata yanna udau karanna.
මගෙත් සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා ඵයාල කියන්නේ ගන්න බැහැ අමාරුයි කියලා මේවා අහනවිට තේරුම් ගන්න පුළුවන්
අපේ අයගේ එකමුතුකමක් තිබ්බනම් අද ලංකාව කොහේද?
🙏👍💐
RUclips eke forward nokara balapu ekama video eka ❤❤❤❤
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!!🙏🙏🙏🙏🙏
ඉතා හොද දැනුවත් කිරිමක් මෙි සදහා වගකිවයුත්තන්ගේ අවදානය යොමු වෙිවා අපේ හාමුදුරැවන්ට තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,අපේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඔබවහන්සේට පුළුවන් නම් ඉතාම වටිනවා .ඒ අදහස් ඇහැව්වාම හරිම වැදගත් උපදෛස් ටිකක් ලැබුනේ් වෙන අයනම් මේ වගේ කියන්නේ නැහැ .ඔබ වහන්සේ බැහැ දකින්නේ කොහොමද හාමුදුරුවනේ .මොන පන්සලේද වැඩ වාසය කරන්නේ .තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ගායුෂත්වේවා 🙏🙏🙏🙏
yes. I have such a experience. We are very helpless .
අපේ හාමුදුරුවනේ අපිටත් ඇමරිකාවට එන්න අවස්තාවක් ලබා දෙන්න උදව්කරන්න.
Very impressive video. So enlightening. Our Chief Incumbent sounds so kind and understanding. All out to help the needy and helpless
Budu saranai.real budist..now real American.
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී බව ලැබේවා !
අතිපූජ්‍ය නායක මාහිමිපාණන් ට දීර්ඝ ආයුෂ ලැබේවා තවතවත් ශ්‍රි ලාංකීය ජාතිය වෙනුවෙන් කාර්‍යයන් කිරීමට සක්තිය දහිර්‍ය් නිරෝගීබව ලැබේවා .
තිලක් , රන්පොකුණගම
Thanks 👍 bullet.watina programs oya present karanne.good luck.api balanawa hamadama❤
බුදු සරණයි ඔබ වහන්සේට!
මම ඇමරිකාව් අවුරැදු 10 ක් පමණ හිටපු අයෙක්. ඔබ වහන්සේ දුන්න උපදෙස් හා සහයෝගය ගැන අදටත් මතකයි. අපේ ජීවිතය සාර්ථක කර ගන්න ඒවා ගොඩක් උපකාර උනා. ඔබ වහන්සේට ගොඩක් පිං ඒ ලබාදුන්න සහයෝගයට!
ඔබ වහන්සේගේ සියලු කටයුතු සාර්ථක වේවා! ඒ වගේම අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා!
Oyawa contract karaganna vidihak thibeda. Facebook whatssapp
Yana widiyak kiyanna puluwanda
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න.
ගරුතර ස්වාමීන් වහන්ස මම ඉතාම ගෙෘරවයෙන් ඔබ වහන්සේට නමස්කාර කරමි දීර්ඝඅායුෂ ලැබේවා ඔබ වහන්සේටඅැමරිකාව ඉතාම හොඳ රටක් 🙏🙏🙏 ලංකාව තමයි අපේ උතුම් රට
ඔබවහන්සේ හරිම කරුණාවන්තයි ,අහන් ඉන්න ආසයි.
අනිත් කට්ට්ය කමක් නෑ මම කොහොම හරි යවන්න හාමුදුරුවනේ 🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
Tharuwan saranai pinwath oba wahanseata nidok nirogi suwaya labeawa sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻👍❤️💐
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
🌼🙏🌼🙏🌼🙏🌼
දීර්ඝායු වේවා ඔබවහන්සේට 🙏
හැකිනම් ස්වාමින් වහන්ස මට ඇමෙරිකාවල රැකියාවක් යාමට අවස්ථාවක් සලසා දෙන්න.මම දාරුවන් 3 ඉන්නවා.මම අවුරුදු 15 රැකියාවක් කළ අතර.දැනට රැකියාවක් නෑ.ජීවත් වෙන්න හරිම අපහසුයි.ඉංග්‍රීසි සාමාන්‍ය දුරට පුළුවන්.ඇමරිකන් වලට අදල ශ්‍රී ලංකා ආයතනය පළපුරුද්දක් තියනවා.
හොද වැඩසටහනක් 🙏
theruwan saranyi
මේ හාමුදුරුවෝ සම්බන්ධ කරගෙන තව video එකක් කරන්නකෝ....❤
Great interview ❤
මගෙ පුතත් software ingenious කෙනෙක් පුලුවන්නම් help එකක් දෙන්න අපේ හාමුදුරුවනේ .තෙරුවන් සරනයි 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට චිරාත් කාලයක් සාසනික මෙහෙවරක් කරන්න ලැබේවා.නිදුක් නීරෝගී සුවය ලැබේවා.
අපි ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලන්කව පොශනය කල යුතුය එතකොට රට නිකන්ම දියුණුවට පත්වෙනව.
මුතුගල සර් (biology), තිස්ස ජනනායක සර් (biology), අනුරාධ පෙරේරා සර්(physics), චරිත දිසානායක සර් (chemistry), අජන්ත දිසානායක සර් (math), රවින්දු බණ්ඩාරනායක සර් (ICT) ව්ද්‍යව ගනිතය තාක්ෂණය අන්ශ වලින් ලංකාව පෝෂණය කරමින් ඉන්නේ...
ඔය මොන මගුල තිබ්බත් වැඩක් නෑ.. රටක් දියුණු කරන්න පුලුවන් බිස්නස් වලින් විතරයි..
හාමුදුරුවනේ, අපි kakirawe ඉන්නේ. ඉන්න gedarak නැහැ. පුලුවන්නම් housemate job එකකට යන්න පිහිට වෙන්න.
good....
Ane swamin vahansa mata enna thanak vath ne mama A/l
Ape Pansele Loku Swaminwahanse.Sadu Sadu Sadu.🙏🙏🙏💐Obawahanseta Niduk Nirogi Chirajeewanaya Labewa.🙏🙏🙏💐
Mata oyawa contract karaganna puluwanda?
වැදගත් ගොඩක්😊
තෙරුවන් සරණයි ඔබ වහන්සේට.... 🙏🙏
අපේ හාමුදුරුවනේ අපටත් පිහිටක් වෙන්නකෝ . ඇමරිකාවේ ගෙවල් වල වැඩට කාන්තාවන් ගන්නේ නැද්ද ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් තිබුණාම මදිද ඔබ වහන්සේගේ වට්ස්ඇප් නම්බර් එක එවන්න .
Ane අපිටත් යන්න තියෙනවා nam
.api වයස ne. Me වැඩසටහන අහන විට හරි ආසයි .💅💅💅💅
මම ඉශ්‍රායෙල් කෙයර්ගිවර් කෙනෙක්. මන් ලෙවල් 4 ත් කරපු කෙනෙක්... කොහොමද ඇමරිකාවට ජොබ් එකකට එන්නෙ සහ මගෙ පවුල ගන්නේ
Actually, my dream is to go to the America since my childhood. I think oneday I will be able to go to the America I wish all people will american dream come true very soon
ලංකාවේ මිනිස්සු න් ගෙන් බාහොම අය ට ගේවල් තියෙනවා ඉතිං ඒවට මුදල් ගෙවන්න අවශ්‍ය නෑ ,පොඩියට හරි ඉඩක් තියෙනවා ගහක් පැලයක් හිටව ගන්න ඉඩ තියෙනවා,,,නිකමි ඉල්ලන්න කන්න පුළුවන් (අස්වැසුම වගේ දේවල් තියෙනවා,මිනිස්සු න්ගෙන් ඉල්ලගන්නවා) නමුත් එවැනි රටවල ලේසි නෑ උගත් කම වගේම හොදට මහන්සි වෙන්න ඔනි, ලංකාවෙි වගේ කැරකෙන පුටුවල ඉදගෙන සැප විදින්න බෑ , මෙහේ කමිකරැවෙක් වගේ මහන්සි වෙලා වැඩ කරන්න ඔනි
Ow. Lankawe minissu hithanne rata awama okkoma udin pahath wenawa kiyala. Ratawal wala inna minissu thamai wadipurama duk vidinne. Inna then walata rent laksha ganan gewanna one.
ඔබවහන්සේ ට නිවන් දකින්න හේතු වාසනා වේවා 🙏🙏🙏🙏.
තෙරුවන් සරණයි නීරෝගිමත් සුබ උපන්දිනයක් වේවා හාමුදුරුවනේ ...
බොහොම ස්තුතියි
නිරෝගි සුව ලැබේවා තෙරුවන් සරනයි
Land of opportunity ..💚💚
මගේ හීනය......
මම යනවාමයි ........
80 wana janma dinaya sapurana oba wahanaseta nirogi suwaya labewa kiya parthana karanaea,budu saranayai.
දීර්ඝයි වේවා අපේ හාමුදුරුවනේ ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර විසි දෙකක සේවය අවසන් කළ මගේ සැමියා රටකට යන්න උත්සාහ කරමින් සිටිනවා වසර දෙකක කාලයක් සිට වංචාකාරීන්ට අහුවෙලා මුදල් නැති වුණා විතරයි ඇමරිකාවට යන්න උත්සාහ කළොත් පුළුවන් වෙයිද ඔබ වහන්සේගෙන් ඒ සම්බන්ධව යම් කරුණක් දැනගන්න පුළුවන්ද ඔබ වහන්සේ සම්බන්ධ කරගන්නේ කෙසේද
ඔබවහන්සේට නිදුක් නීරෝගි සුව ප්‍රාර්ථනා කරනවා ❤🙏
Ane hamuduruwane yana vidihak kiyala denna🙏
ගරැතර ස්වමින් වහන්ස. යන්න මග සලසා දෙන්න .මුදල් අයොජනයක් කරන්න මගත් පහදා දෙන්න .තම තමන්ගේ පවුලේ අභිවෘද්ධිය සලසා ගත හැකිය .රටටත් විදේශ විනිමය රැගෙන එයි.
ඇත්ත තත්වය කියා මිනිසුන් දැනුවත් කල යුතුයි.
සුලු පිරිසකට පොඩි රැකියා කල හැකියි.
අවුරුදු 20ක් ඉඳලා හදා ගන්න බැරි අය අනන්තයි.
දොස්තරලා ෆාමසි වල වැඩ. දැන් professional අයටත් කවුරුවත් sponsor කරන්නේ නැහැ.
Lion's club conference එකට කියල visit විසා හදාගෙන එන්න, ඊට පස්සේ asylum apply කරන්න. ඒ අතරතුර වයසක US citizen කෙනෙක් marry කළා දැන් US citizen. මට තාම ඉංග්‍රීසි හරියට ලියන්න බැහැ, නමුත් US citizen
@@VidanageKarunaratne oyawa contract karaganna vidihak thiyenawada. Facebook whatssapp
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!
ඔබ වහන්සේට නිදුක් නිරෝගිව දිර්ඝ අායුෂ. ස්වාමින් වහන්ස මම උසස් පෙළ හදාරා අැත. මට මෙි ගැන විස්තර දැන ගැනිම උදෙසා ඔබ වහන්සේගේ දුරකතන අංකය ගන්න පුලුවන්ද.. තෙරුවන් සරනයි...
නිදුක් නිරෝගි සුවයක් ප්‍රාර්ථනා කරනවා !
Age limit ekak thibeda garment vacancies thiyenawada iron operators lata
Hoda wedasatahanak budusaranai
ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරණයි
Budu saranai..!!! Ape hamunduruwanee...Oba wahanseta niduk niroogii suwaya parthana karanawa.
Teruwan saranay oba wahanseta godak pin 🙏 🙏 🙏
තෙරුවන්සරණයි 🎉🎉🎉🎉
තෙරුවන් සරණයි .🙏
Apita padinchiya oni ne wark visa ekek ganna vidiyak netda
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
ඔබවහන්සේට තවතවත් පන්සල් ඉදිකිරිමට ශක්තිය ධෙෙර්ය ලැබෙිවා,දිර්ග අාවිස ලැබෙිනා,
අනේ හාමුදුරුවනේ, මගේ මහත්තයාට අවුරුදු 20ක experience තියෙනවා porklift වලට. වෙන ඕනෑම job එකක් කරන්න පුළුවන්. Australia යන්න ගිහිල්ලා හොර agency කට අහුවෙලා Dubaiවල අතරමං කලා පවුල් පිටින් ම. ණයවෙලා ගියේ. නිවස, ඩොල්පින් වෑන් රථය පවා අහිමි වුණා.ඒවා විකුණලා ණය ගෙවා දැම්මා. අද හරි ම අසරණයි. Visit visa එකකින්වත් මගේ husband ට විස්වාසයෙන් එන්න උදව් කරන්න පුළුවන් ද හාමුදුරුවනේ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී සුවය ලැබේවා... ඔබ වහන්සේට..
අනෙ අපෙ හාමුදුරුවන් ඔබ වාන්සෙගෙන් නොදන්නා ගොඩාක් දෙවල් දැනුමක් ගත්තා ඇමරිකවෙ.
ape hamuduruvane godak pin ,dirgayusa labeva.......ane hamuduruvane americavala koheda inne...citi pattha...bs
Theruwan saranai
Truck driving ගැන වීඩියෝ එකක් ඕන අයියෙ
උපදෙස් ටිකක් ලබා ගන්න විදිහක් සලසා දෙන්න පුලුවන්ද ?හාමුදුරැවනේ තෙරැවන් සරණයි !මම කතෝලික අමිමා කෙනෙක්.
නිදුක් නිරෝගී සුවබර දිවියක් වේවා .
matath job ekakata enna udaw karanna 🙋♂️
අපිටත් උදවු කරන්නකො ගරැ ස්වාමින්වහන්ස පදින්චි වෙන්න නෙවෙයි ටිකකලකට රැකියාවක් කරන්න
Hamduruwane obawahanse ta godak pin dirgausha prarthana Karanawa
bohoma pin hamuduruwane
ape kaalakanni apitawala kapana eka nawththanaka lesi ne jathiyak widiyata goda yanna.