Eya mawa dalama gihin ... iye tma aranchiya hambune..man kom kochchara eyawa parissam karath eyawa mat neti una ....man danne ne mn kom hitha hada gnnad kiyl balan hema thenakam eyawamai penne.. ane saththunta adare karan katawath me wage dukak lebenna epa ... 😭❤️
Akki api nuwara eliye awa mara lasssany ❤❤❤❤akki habay godak sithalay❤❤mara lassanay akki akki api aggala park ekatath awa eka marama lassanay ❤❤❤❤thawa wictoriya ❤❤🍓🍓🍓park ekatay thawa dan wala yanawa akkita anna bari wey ne ❤❤❤❤widiyo eka lassanay akki❤❤❤❤❤❤❤❤❤❤i love you ❤❤
Follow the Minoli Disanayaka channel on WhatsApp: whatsapp.com/channel/0029Vae6F2wHAdNUa26uu23F
Hi nanga Math RUclips channel ekak karanawa.. Mata kiyannako oya video karanne, videos editing karanna use karana apps monawada
තමන්ගේ girl ට ලස්සනටම ආදරේ කරන කොල්ලෙක් ♥️
🥰💐🥹
ඒක අැත්ත
මගෙ ජීවිතේ මේ වෙද්දි මට affairs දෙකක් තිබිල තියනව..ඒත් ඒ එකකදි වත් මට ආදරේ හම්බෙලා නෑ..ටික කාලයක් හොඳින් ඉඳල පස්සෙදි එයාලා මොකක් හරිම කියල සම්බන්දෙ නවත්තල ගියා.වෙලාවකට මට හිතෙනව මට ආදරේ හරියන්නෙ නැද්ද කියල.දෙවෙනි affair එක නැවතුන කාලෙදි දැන් අවුරුදු එකහමාරකට විතර කලින් තමයි මන් youtube එකේ vlogs බලන්න ගත්තෙ..ඇත්තම කිව්වොත් ඒ අර දුක හිතෙන මතක නැති කරගන්න..එහෙම කාලයක් යද්දි මිනෝ නංගගෙ වීඩියෝස් දැකල බලන්න ගත්තෙ..එදා ඉඳල අද වෙනකම් ඔයාගෙ හැම vlog එකක්ම බලනව..මට නැතත් මේ විදියට ආදරෙන් සතුටින් ඉන්න අය දකිද්දි මට හරිම සතුටුයි..ඒ වගේම ඔයා ඉන්න පරිසරයට ඉන්න විදිහට මන් නම් මාරම ආසයි..ඉතින් වෙනද වගේම අදත් ලස්සනයි..ආදරෙයි මිනෝ නංගා..❤🎉
🥺❤️🩹🥰 හරි කෙනා වෙලාවට හම්බෙයි don’t worry 🥰
ජීවිතෙ ගැලපෙන්නේ නැතී අයව අයින් වෙනවා ස්සරහට හොද කෙනෙක් හම්බෙයි
Puluwannum kagea hari 2k wa oyagea wiyadamin kasada bandala denna.. ea pinean oyata hodama hada keneak labei..
සුරංගනාවියෝ හතර දෙනෙක් වගේ හරිම ලස්සනයි ,පොඩි පැංචි නම් ඔයා වගේම මයි පුතේ ,හරිම ලස්සන vlog aka ,ඉවරවෙනකන්ම මගේ මුනේ තිබුණේ හිනාව විතරයි ,ඒ තරමටම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤
අනේ මගේ පූස් පැටියා දවස් ගානක ඉදලා හොයාගන්න නෑ... අනේ එයාව ඉක්මනට හම්බෙන්න ප්‍රාර්ථනා කරන්න යාලුවනේ... 😭❤️
Eya ikmta hambenwa❤...
🥺♥️
එයාව ඉක්මන්ට හම්බෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥺❤️
Ikamnt hambenna eyawa ❤
Eya mawa dalama gihin ... iye tma aranchiya hambune..man kom kochchara eyawa parissam karath eyawa mat neti una ....man danne ne mn kom hitha hada gnnad kiyl balan hema thenakam eyawamai penne.. ane saththunta adare karan katawath me wage dukak lebenna epa ... 😭❤️
Video එක දික් උනාට කමක් නැහැ පැටියෝ.හරි ම ලස්සනයි.ඔයාගේ බෝයි ඔයාට ගොඩක් ආදරේ .ඒ වගේ ම එයාගේ නිහතමානිකමට මං හරි ආසයි.❤
Such a lucky girl, your videos are very attractive and soo peaceful ❤️ kept it up .
හෙට විභහගෙ තියාගෙන අක්කිගෙ වීඩියො බලන මන්.. 🤭🤭🤭 අදත් ලස්සනයි වීඩියො එක....🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️
🥰💐
හරිම ශෝයි අනේ බලන් ඉන්න ආස හිතෙනවා❤
💐🥰
අද vlog එක නම් නියමයි චූටී නන්ගි නම් ඔයාගෙ treck එකේමයී. ඔය දෙන්නත් හරි ලස්සන කපල් එකක්...පරිස්ස්මින් ඉන්න .ආදරෙයි අක්කියෝ.. අයේ ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්ඩෝ...❤😊
💐🥰
princess.. 💞🦋😚
අදත් vlog එක ගොඩාක් ලස්සනයි අක්කි.....
නංගිලා ටිකයි, අවී අය්යයි ඉන්න නිසා මරු.....
අනේ පව් අප්පා අවී අය්යා. කනත් රිදෙනවා ඇති අනේ...😅😅
අක්කි ඒක දැම්මම හරිම cute.... 🌸🌸
තවත් vlog එකක් ආය ඉක්මනට ඇරන් එන්න මිනෝ අක්කියෝ.... 🥰
ආදරෙයි.... 🌸
සතුටින් පරිස්සමින් ඉන්න 🤍🥰
🤭💐🥰
Beautiful vlog ❤🌚😽
ව්ලොග් එක නම් මාරම ලස්සනයී.... මේ වගේ තමන්ගෙ ගර්ල්ව ආදරෙන් බලාගන්න පිරිමි වැඩි වැඩියෙන් පහල වේවා.... ඒ වගේම එකම කමෙන්ට් එකක්වත් මිස් කරන්නෙ නැතුව ඔයා රිප්ලයි දානව කියන්නෙ ඔයා හරිම නිහතමානී කෙනෙක්.... ඇත්තමයි සමහරු තමන්ගෙ චැනල් දවසින් දවස අප් වෙද්දි එයාගෙ වීඩියෝ බලල ෆෑන්ස්ලා දාන කමෙන්ට් වලට රිප්ලයි නැතුව යනව.... ඔයානම් එහෙම වෙන්නැති වෙයි කියල හිතනව චැනල් එක කොච්චර අප් වෙලා ලොකු ෆෑන් බේස් එකක් හැදුනත් 😗🤍
🥰💐 thankyou
හී...හී....ලස්සන vlog එකක්❤😊
🥰💐
Ane lasanai vlog eka akke oya dena hamadama sathutin inna ජෙසු පිහිටයි ❤
💐🥰
volg එක හරිම ලස්සනයි නංගිලා තුන්දෙනත් ඉන්න nisa cute ane එයාල
💐🥰
අනේ මටත් මේ වගේ ලස්සන ආදරයක් හම්බුනා නම්.....මං අවුරුදු 5කටත් වඩා කෙනෙක්ට ආදරේ කරා එයත් මට ආදරෙන් හිටියෙ....දැන් එයා මාව දාල ගිහින් මාස 2ක් විතර...මං mentally ලොකු pressure එකක ඉන්නෙ....ඔයා හරි වාසනාවන්තයි නන්ගි....🥹🥹♥️♥️♥️😔😔😔
මටත් ඕකම උනා😢
🥺♥️
You are so lucky ❤girl
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කි .phone එක 9 පාරක් වැටුණා අක්කි
අක්කිගෙ නංගිලා 3 දෙනා ලස්සනයි❤
ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවාම,
"සියලුම සෝක වේදනා - සැණෙකින් යාවි සුන් වීලා"❤❤❤
💐🥰
Nangila tika shook ane.chootyma nangi hari cute ❤
ලස්සනයි අනේ❤❤❤ ඔයා වගේ නිදහසේ ඉන්න ආසයි A/L ඉවර උනගමන් ❤❤🥰
💐🥰
තව video එකක් ඉක්මනටම ඕනේ අනේ...✨️💞💗🌸
පලවෙනියාට comment කරන්න හිටියා මදා ඉතින්. 😂
මේ විනාඩි 2 ට 🤭
තව ලස්සන වීඩියෝ ගොඩාරියක් ඕනි.❤❤
🥰💐
Harima lassana vlog ekak akki video ekak danakam balan hitiye❤❤❤❤❤
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
මටත් ඉන්නවා ඔයාට වගේ නංගිලා තුන්දෙනෙක් (twins ලා නම් නැ) තව ඔයාට වගේ අම්මාගෙන් හම්බවෙච්ච නූඩ්ල්ස් කොන්ඩෙකුත් තියනවා. ඒ නිසා curly hair tips ටිකකුත් ඉක්මන්ට ගේන්න මිනෝ❤ පරිස්සමින් ඉන්න 😍❤
💐🥰🥹
දුව ඔය කොන්ඩෙ පෆ් වෙන්නැති වෙන්න තියගන්නෙ කොහොමද ...මගෙ දුවටයි තියෙන්නෙ ඔය වගෙ කොන්ඩෙ යක් ටික වෙලා වක් යද්දි බූසි වෙනවනෙ දුව ගෙ කොන්ඩෙ නම් ගොඩක් දිගයි ත් එක්ක....
Akki api nuwara eliye awa mara lasssany ❤❤❤❤akki habay godak sithalay❤❤mara lassanay akki akki api aggala park ekatath awa eka marama lassanay ❤❤❤❤thawa wictoriya ❤❤🍓🍓🍓park ekatay thawa dan wala yanawa akkita anna bari wey ne ❤❤❤❤widiyo eka lassanay akki❤❤❤❤❤❤❤❤❤❤i love you ❤❤
9 පාරක් ෆෝන් එක වට්ට ගත්තා නේද අක්කි...❤😅
Vlog මාර ලස්සනයි අක්කි.. ❤🥰
දිරනකල් ම අඳින කෙනෙක් හැම පවුලකම ඉන්නවා නංගියෝ😅.. ඔන්න අද තමයි comment කලේ.. comment නොකරට ඉස්සර ඉඳන්ම බලනවා.. බුදු සරණයි නංගී.. මාත් අවුරුදු ගානක්ම degree කරද්දි නුවර තමයි හිටියේ.. 🥰🥰🥰🥰 ඔයාලා දෙන්නයි.. නංගිලයි හරිම ලස්සනයි 🥰🥰🥰
ලස්සනයි මිනෝ😊❤
අයියා ගොඩක් හොද නිහතමානී කෙනෙක් කියලා හිතුනා
අර flower ටික දෙනකොට video එකක් ගන්න කලින් අවසරත් අරගන්නවා ඒ boy ගෙන්🥹
🥰💐🥹 eya flower boy kiyla TikTok eke ehema godak famous unane. Avi asawen hitiye e malli w meet wei kiyla pare yaddi
හරිම ලස්සනයි නන්ගි ව්ලොග් එක....ඔය දෙන්නත් මාරම ලස්සනයි 😘😘😘
💐🥰
Akki adath lassanai❤. Ol resalt Ava A8 C1
💐🥰 congratulations
Thanks❤
you are so lucky😍
හිනා වෙවී හරි සතුටින් මාත් ව්ලොග් එක බැලුවා 😂❤❤❤❤❤
🤭💗💐
😍☺Nice
🥰🥰
දැන් වෙලාව 5:03 AM ස්කුල් යන්න ලැස්ති වෙනගමන් අක්කිගෙ ව්ලොග්ස් බලන මට කැස්සක්වත් හැදෙන්න එපා❤😂
🥹😂🩷 anee anne
❤❤❤❤❤❤
@@minolidisanayaka 😁
mata video eka sampurnen balanna bariwuna mama dakkenam 8 sarayak watenawa❤❤❤❤❤❤❤
Maru appa oyala. Avi wage bf labann oya godk luckey mino. Sathutin parissmin inna Darling ❤️💐
🥰💐
Buubui oyai dennmai lassnaii...❤❤❤
💐🥰
අක්කේ කොල්ලොන්ගේ හැටියක් ඒක
අපේ අයියත් ඇදුමත් ගත්තොත් ඒක ඉරෙනකන් එකම අදිනවා
අනෙ මන්දා 😂
අම්මේ ඔව් කොච්චර රෙදි තිබ්බත් කොල්ලොන්ට එකම තමා අදින්න ඔනී....ඔවා ගන්ම් ගන්න එපා අක්කි..❤😂
😂🥹🤭
Harima lassana video ekak
🥰💐
Ane chooty nngi shoiiii mino akkge twin wge 😍🥺🩷
🤭♥️
Adath lassannayi vlog eka
🥰💐
Video eke විනාඩියක්වත් යව්වේ නෑ එතරම්ම ඔයාගේ video වලට කැමතී 🥰😘
🥹🥰💐
Aneeee lassanai vlog eka🥺💕
🥰💐
අක්කිගෙ ජීවිතේ නිකම් korean drama එකක් වගෙ මම අක්කිගෙ විදිහට හරි ආසයි ආදරෙයි හොදේ❤️🙈
💗💐✨
Akkige vlogs godak lassanai😊hamadama lassana vlogs onii🥺 adareyi🥺❤️
💐🥰
අනෙ අක්කි පාක් එකට අක්කලා එන්න කලිම් අපි ආව එහෙට එතකොට අක්කිල නැ පස්සෙ අව නම් හම්බෙන්නත් තිබ්බ මම රත්නපුරේ ඉන්නෙ අපි ට්‍රිප් එකක් අව නුවර එලියට අක්කවත් අහම්බෙන් හරි දැක්කොත් කියල හිතන් හිටියෙ ඇත්තටම අක්කලා අපි ආපු තැනට ඇවිල්ල, එදාම wp ගෲප් එකට දැම්ම අක්කි විඩියො එම පාක් එකෙ මට හෙන අව්ල් අක්කලව හම්බෙන්න බැරි උන එකට 🙁😪
🥺♥️
Such a beautiful girl ❤🥺🐰
🥰💐
අක්කගේ new video එකක් දකිද්දී මාර සතුටුයි 😍 නුවරඑළියේ ලස්සන දකින්නේ අක්කගේ video වලින් තමා ඒකට tnx අක්කිට ♥️
🌨️💐🥰
Lassanai adath akkiyo. Love you ❤😊😊😊
අයියත් කෑගල්ලෙද අක්කි😌 මාත් කෑගල්ලෙ😁❤️ ශෝයි ඔය දෙන්නා..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..ආදරෙයි..🥹❤️🥺
💐🥰
Math kegalle
Math🎉
Lassanay vlog rka❤🎉
🥰💐
අනේ දෙයියනේ ගැහුවා නේහ් princess ට 😢 vlog එකක් දානකම් බලන් හිටියේ ❤
😫🥹🤭
Adath lassana vlog ekak ❤ akki oya shoi
💐🥰
අක්කිලා නුවරඑළිය ආව දවසෙම අපිත් ඉස්කොලෙන් ට්‍රිප් එකක් ආවා අනේ නුවර එලියේ අක්කිලාගෙ ගෙ තීනවද බල බලා ආවෙ මග දිගට හොයන්න බෑනෙ ඉතින් ඒම බැලුවා කියලා අපි ලබුකැලෙ ෆැක්ටරි එකට යන්නඇතුව නවතින තැනට ගිහින් රෑ වෙලා ග්‍රෙගරි පාර්ක් එකට ගියේ😫💗🤧
🥰💐♥️
Adath video eka lassanyi
💐🥰
ඔහොම වැටනෙවා කියන්නෙ පෝන් එක ඔය day out එක ගිහින් එනකල්ම වැටෙන්නැති 😂😂 අක්කෙ අදත් ලස්සනයි vlog එක
20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
හරි ම ලස්සනයි අක්කි ❤️
ෆෝන් එක 9 වතාවක් වැටුණා නේද මිනෝ අක්කියෝ 🌚💞😶
හරිම ලස්සනයි අද vlog එකහ් 😍❤
🤭♥️💐
@@minolidisanayaka 😁🌚
Harima lassanayi akki video eka❤
💐🥰
අනෙ මටත් එහෙමයි ගෙදරින් යද්දි තියෙන පාට නෙවෙයි එද්දි මුනෙ පාට 😂❤
🥺😫💔 ow ane.
Vlog eka
Lassani akki
💐🥰
මම මේ vlog එක එන්නකන් ඉවසිල්ලක් නෑ තුවයි හිටියේ 😊
එත් මට බලන්න පරක්කු උනා 😭
🤭💐
අදත් video එක ලස්සනයි පුංචි සුරංගනාවි ❤
💐🥰
එකම ඇදුම අදින එක කොල්ලන්ගෙ පිස්සුවක් නෙද..මගෙ crush එකත් හැමදාම clz ඇදන් එන්නෙ එකම t shirt දෙක තුන....😁🤭❤️
🤭🥰
අද වීඩියෝ එකත් ලස්සනයි නංගී ❤❤
🥰💗
හරියට වැටුනු ගාන ගනන් කරොත් ඔයා ගානෙ gift එකක් දෙනවා කිව්වා නෙද 😌 ටොයින් ටොයින් ගාලා වැටුනෙ 7 යි හරියටම 9 පාරක් වැටුනා🙂↕️ anyway ලස්සනයි මිනො❤ තෑග්ග එවන්න🙈
හරි 😌🤭 20 පාරකට වඩා වැටුනා 😫🥹😂 vlog එකට දැම්මෙ 10 ක් 9ක් වගේ. මාත් තාම ගණන් කරේ නැ 🤭
9 parak vatuna man thun parak baluwa video eka gann karana@@minolidisanayaka
Godak lassanai Ada vlog eka akki❤❤
💐🥰
ඔයා හැමෝටම reply දාන නිසා ඔයාට හැමෝම කැමති ❤❤😊
💐🥰
නුවරඑලියේ එන්න හොදම මාසේ මොකද්ද අක්කා අපි නුවර අක්කි
April , December, September
එ කලේට මල් තියෙනවාද අක්කා එත්කොට අක්කා වැඩියෙන්ම මල් තියෙන්නෙ කොයි කාලේද අක්කි
නන්ගිල දෙන්න twinsla ද
Ow 💐
@@minolidisanayaka shook ane e thundenayi, oyai hathara denama
මේ වීඩියෝ එක❤❤❤❤❤ දානකම් බලන් හිටියේ
💐🥰
Adath lassanama lassana vlog akk genwata thank you so much nangi❤❤❤
💐🥰
හරි ම ලස්සනයි අක්කි ඔයා 💟💟💟💟💟💟💟
💐🥰
Vlog ekanam maru ❤ avi aiya enna hinda thawath maru ❤ oyage sellam baduwath oyatama galapenawa😊
🥰💐🤭
🥰
Love you Nangi & Malli😍❤❤
🥰💐
Harima lassanai akki hamadama vlog dammath mn nm hari kamathi❤❤❤❤❤❤❤❤
🥰💐
ලස්සනයි වීඩියෝ එක නංගී ❤❤
🥰💐
Oya hrima wasanawathai nangi apita oya dewal nethatha oya sathutuwenwa dekala hrima sathutui matanm❤
Mama harima asawen hitiye akkage nangila balanna
💐🥰
හිනාව ශොක් අනේ 😍❤
💐🥰
💛 color tishat eka online da oder kare
0:25 hii ලස්සන කෙල්ල❤❤❤
හරි ලස්සනයි නංගී ❤
🥰💐
❤Godak lassanai akkiyo vlog ekth lassanai akkith lassanai❤❤❤
💐🥰
🌼
Nice vlog dear😘
great video akki ...ur so pretty 🥰
💐🥰
අලුත් video akak ganakam බලන් හිටියේ ❤❤❤❤❤❤
🥰💐
ලස්සනයි vlog එක 🥰😘
💐🥰
Favorite vlogger 🥰
💐🥰
අද නම් හිනා වෙවීම vlog එක බැලුවා😂❤
🤭♥️
Good morning Akka :) අදත් ගොඩක් ලස්සනයි.
Gd morning 💐🥰
Adath lassanayi akkiyoo ❤❤❤❤
🥰💐
Lassanai vlog ekkak akki...❤😊
🥰💐
ලස්සනයි mino 🥺💐😍💗
💐🥰