බිරිද සහ පුතාගේ ගෙල සිර කොට බිළිදාව පන පිටින් පුලුස්සා ඝාතනය කල රත්මලාන ත්‍රිත්ව ඝාතකයාගේ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2023

Комментарии • 220

  • @mangalaperera4698

    මේක අහද්දී මට මතක්වෙන්නේ මට සිදු වුනු දෙයක්. නමුත් මගේ දරුවෝ 3 සහ මම ඒ බයානක පියාව අයින් කරලා හොඳින් ජීවත්වෙනවා මගේ ජීවිතෙත් බේරාගෙන. එයා ගත්ත බාල වයසේ කෙනා එක්ක ඉන්නවා. ඔය වගේ පියවරු අවශ්‍ය නැහැ මේ ලෝකෙට 🤔

  • @bluesky1042

    මේ සිද්ධිය වුනේ ගොළුමඩමෙ, ඒ අවට අපෙ නෑයො හිටියා මේ සිද්ධිය නිසා ගෙවල් වල බිරින්දෑ වරුන් තමන්ගේ සැමියන් ගැන පුදුම බයකින් සැකෙකින හිටියා,ළගපාත මිනිස්සුන්ට මාස තුනක් විතර යනකල් හිනාවෙන්න අමතක වුණා, ඒ තරම් ආදරෙන් හිටපු ජෝඩුවක්,

  • @dinithi1409

    තම බිරිද දරැවන් ගින්නෙන් පුච්චලා නසන්නට තරම් රාග ගින්නෙන් දැවුනු ඔහුගේ සිත අමන උන හැටියක් 😮😢

  • @yohanbimalka5042

    අප පාසලේ සිංහල විෂය උගන්වපු ගුරුතුමියගේ දුව සහ ඇයගේ දරුවන්.. 😢😥

  • @Oshadi2000

    මේ නැති වුන නැන්දා අපේ නෑදෑයෝ. හරිම හොද කෙනෙක් 😢

  • @amdagekatha1371

    ඇඩුනා බං පොඩි දරුවා මැරුන හැටි අහනකොට. මෙවැනි සිදුවීම් අහන්නවත් නොලැබේවා😢😢😢

  • @user-or7cx3lk7i

    බත්තතමුල්ලේ බටපොත කුඩුනිසා කොල්ලෙක්ව මන්නෙන් කපලා මැරුවා පැය දෙකක් පන ඇදලා මැරුනේ 2012 මතක විදියට මාංචු පත්තරෙත් ගියා හැම පත්තරෙකම වගේ ගියා මේ කතාව පොඩ්ඩක් බලලා කරන්න අයියේ මත්ද්‍රව්‍ය නිසා වැටිලා ඉන්න මිනිස්සුන්ගෙන් පොඩි හරි දෙනෙක් බෙරෙයි....

  • @jkmalani1544

    අනේ මේ වගේ දෙයක් කිසිම දරුවකුටවත්මව්කෙනෙකුටවතකිසිම ආත්මයකවත්මේවගේදෙයක්වන්න එපා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @yokothamariya5185

    මුවනම් මැරෙනකම් හිරෙ දාන්න ඔනා❤

  • @sumithrajayasundara2425

    රාගය මොන තරම් විනාසයක්ද? ලෝදිය හැලියක් හා සමානයි.

  • @chandraperera9151

    ඒ කාලකන්නි යට ඌ හදාගන්න ගත්ත එකෙක් කියලා ඒ අම්ම කිව්වම ඌට හරියට දුක හිතුන කියලා තිබුනා .අහිංසක දරුවන්ට ඒ අපරාදෙ කරන කොට දුකක් තිබුනෙ නැ .අන්තිමට තිරිසනා ට මරණ දඩුවම නියම කලා.පව් අහිංසක දරු දෙන්න යි අම්ම යි.😢😢😢

  • @lankadesilva.7446

    තරිදු ,සමාජයට හැදෙන්න ජීවිතය හොදින් ගතකරන්න ආදර්ශමත් වැඩසටහනක්.👍🙏🙏

  • @user-wk9ze2gi5e

    හිර ගෙදරම පණුවො ගහලා මැරෙන්නෙ..ආයෙ කිසිම ගෑණියෙක් දරුවෙක් සසර වසනා තුරා ලැබෙන්නෙ නැහැ

  • @nishanthilakmali9308

    අනේ පවු දරුවෝ දෙන්න පුදුම දුකක් දැනෙනවා. නොදකින් කාලකන්ණිය තමන්ගේ ලෙයින් උපන් දරුවෝ අනේ අර පුංචි දරුවා පන පිටින් පිච්චෙනකොට මටනම් ඇඩෙනවා දෙයිනේ ඕකා මරලත් මදි. ඕකාවත් පණපිටින් පුච්චන්න තිබ්බේ තිරිසනා

  • @niroshanirosha4639

    කොහෙන් හරි ගෑනියෙක් නිසා තමයි ඔක්කොම ඒ ගෑනීව ඕනේ නම් යන්න තිබ්බනේ අහිංසක ජීවිත නැති කරන්නේ නැතිව

  • @chamindachandrapala2766

    ඔයගෙ වැඩෙ සුපිරියි .හොද ආදර්ශයක් ලැබෙනවා සමාජයට .thank you.

  • @ashibaba5818

    අද කතාව නම් ගොඩක් වට්නවා අය්යා ගොඩක් හොදය් පරිස්සමෙන් ජෙසු පිහිටයි ❤❤❤❤සමජෙට ගොඩක් වටිනා දෙයක්

  • @shanikagayan2696

    ෆිල්ම් එක බැලුවා වගේම තමා කිසි අඩුවක් නෑ බ්‍රෝ ජය 🎉❤

  • @KasunAkalanka-mf7xg

    Supiri aiyeee...thanks oyata

  • @r.ranasinghe80

    පොඩ් දරුවෝ දෙන්නා. තමන්ගේ ලේ කොහොමද එහෙම කලේ. කොහෙවත් යන කෙල්ලක් නිසා ඔය වගේ දෙයක් කරා නම් මරණ දඩුවම නොදුන්නා නම් අයෙත් ඔය වැඩේමයි කරන්නේ එලියට ඇවිත්. මොනා උනත් හරිම දුකයි පොඩ් දරුවෝ දෙන්නා ගැන