දරුවාව පනපිටින් ලිදට දැම්මා. මහ දෙන්නාව මරලා ගෙට දැම්මා. මාලේ උගස් තියලා මම බියර් බිව්වා !

Поделиться
HTML-код
  • Опубликовано: 7 окт 2023

Комментарии • 248

  • @gayanmadushanka3879

    කොන්ද පණ තියෙන පාළකයෙක් රට බාර ගනිත්වා . එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්නට ලංකාවට පුළුවන් වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🏻😢😢😢😢😢

  • @kumuduwickramasinghe8786

    Ammo මෙහෙමත් මිනිස්සු ...Eeeth බුදු බන මොන තරම් atthada කියලා හිතුණා ..podi දරුවාගේ දෙමාපියන් kukulan mara විකුණා සිදු කරගත් පාප කර්මය ta දරුවාට th වන්දි ගෙවන්න una...mey wage pavkara මිනිස්සුන්ට නීතිය සහ සොබා දහමින් දඬුවම් ලැබෙන 1 නියතය... හැකි හැමවිටම සාධාරණ ලෙස ජීවත් weema mey කතාවෙන් අපිට ලබාගත හැකි පණිවිඩය yi

  • @r.ranasinghe80

    හරිම දුකයි පොඩි දරුවා ගැන. මේ වගේ තිරිසන් මිනිස්සුන්ට තියන එකම දඩුවම එල්ලුම් ගහා

  • @user-xx6yu2rm5e

    පොඩි එකා ගැන මතක් වෙනකොට ඇගත් එක්ක හිරි වැටුන සහෝ😭😭

  • @dohaqatar9055

    අදුරන්නේ නැති අයට ගෙවල් වල රස්සා දෙන්න හොදනැ තමයි ඵත් මෙතන වැරදි ගැණී ගැණී දැන ගන්න ඔනා තමන් ගේ මිනිහා ඉන්න කොට වෙන මිනිස්සු ඇසුරු නොකර ඉන්න

  • @kamanichandrika3676

    ඒ පාපොච්චාරණය නම් පිළිගත නොහැකියි.කාගෙන් අහන්නද ඇත්ත සිද්දිය.ඔක්කොම මැරිලා . මම හිතන්නෙ හිතාමතාම කරපු දෙයක්

  • @niroshanirosha4639

    මොන හිතකින් පනපිටින් දරුවා ළිඳට වීසී කරාද මේ මිනී මරුවා 😢😢😢😢

  • @landshousesforsalesrilanka5044

    හරියටම ඔය සීන් එක උනේ මිනුවන්ගොඩ psd ඩිෆෙන්ඩර් එක හැපුණු දවසෙ

  • @NilminiSamarasekara-iq8et

    අනේ මෙහෙමත් මිනිහෙක්.තිරිසනෙකුටත් අන්තයි.ඔබට ස්තුතියි.

  • @prettikumari4299

    Genita ඔහොම වුණාට කමක් na අර manussaya දරුවා paw මෙවන් විපත් yali නොවේවා

  • @mahimaspk7333

    චැනල් එක නියමයි .... ඒ ගැහැනිය කල පව් පස්සෙන් ආවා.... පව් අසරන දරුවා.... තමන් ගොඩනගාගත්ත ජීවිතය පොඩි වෙලාවකට නැතිකරගත්ත කාලකන්නි ගැහැනිය..... හිතන්න ජීවිතය වෙනස්වෙන්න යන්නෙ පොඩ් වෙලාවයි, චූටි පුතේ එපා ඉපන්න මේ කාලකන්නි සමාජයේ, ඔබ දෙපලට නිවන්සුව, ගැහැනිය ට අවිචිමහා නරකාදියේ දොර ඇරේවා

  • @user-zn3ew1xs9h

    මේවා කරන්නේ අපේ රටේ බල්ලෝ වටිනා නීතිය නිසා මුන්ට දෙන්න ඕනි අරාබි රටවල් වල දෙන දඩුවම් එකෙක්ට දුන්නා නම් අනෙක් උන් නිකම්ම හැදෙයි . ඕමාන් අහස යට ❤❤❤

  • @ranjeewadesilva210

    සහෝදරයා පාතාලය ගැන හොයනවා වගේ.අති භායනක මිනි මැරුම් ගැනත් හොයා ඉදිරිපත් කරන්න.

  • @bandulaweerakoon1582

    අඩුම ගනනේ හිතාමතා කරන බරපතල අපරාධවලටවත් අනිවාර්යයෙන් ඉක්මන් මරනීය දන්ඩනය ලබාදිය යුතුයි. කොහෙද ලංකාව වගේ නීතියක් නැති කාලකන්නි මිනිඝුන් ඉන්න රටක වින්දිතයන්ට ඝාධාරනයක් ඉටුවෙිද?😥

  • @nandanawijerathna388

    සුපිරි පනිවුඩයක් දුන්නා..👍👍👍👍👍👍☝💙

  • @ericfernando3386

    මේ වගේ අපරාධ ගොඩක් තියෙනවා .පාතාලය ,පැරණි වතගොත , රට හෙල්ල අපරාධ ගැන කතා කරන්න wish you all the best 🐅 කොටියා .

  • @chamindachandrapala2766

    අදත් සුපිරි වැඩසටහනක් thank you ඔබට

  • @Rasthiyaduv

    සංසාර වෙරක් කාර යො එක එක විදිහට අපිට හමු වෙන්න පුලුවන් . සමහර මිනිස්සු අපි කිසිම වැරද්දක් නො කර අපිට ඔරවන ගොරවන ඇගටම එන මිනිස්සු ඕන තරම් හම්බ වෙලා ති යෙන වුන් සමහර විට අ පේ සංසාර වෙරක්කාර යො වෙන්න පුලුවන් .අන්න ඒ ව ගේ අයව මග ඇරලා යන එක තමයි ඇගට ගුන .නැත්තන් වෙ න් නෙ නිකරු ණේ මැරුම් කන්න එ හෙම නැත්තන් අවුරුදු ගනන් හිර ගෙවල් වල ලගින්න. මේත් සංසාර වෙරක් කාර යෙක් .

  • @chandraperera9151

    ගෑනිට නම් හොද වැඩේ.දරුවය් තාත්තය් පව්.🥲🥲😭.tankyou kotiya .

  • @resandi_rusara

    හදිසි කෝපය ආවාම සිහිකල්පනාව නැති උනාම ඝාතන රැලක් විය හැකිය