Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 92 | 2024-09-16 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 680

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +330

    නිම්නාවිත් දැන් ඉන්නෙ ගාණට හැදිලා.මංජිත විදියට වෙස්වළාගෙන ඉන්න කෙවින්ට හොඳටම අහුවෙලා ඉන්නෙ කෙල්ල.කෙවින්ව බේරන්න ඉස්සර බොරුවක් කියන්න හිතුවෙවත් නැති නිම්නාවි දැන් බොරු විදිනවා.
    හැබැයි තව නූලෙන් "කොල්ලා" කියලා කියවිලා නිම්නාවිගෙ බොරුව අතටම අම්මට අහුවෙනවා.ඔය අතරෙ දේපළ වෙළඳාම් ව්‍යාපාර ටික කෙවින්ට දෙන එකත් එක්ක දැන් කෙල්සි නම් ඉන්නෙ හොඳටම පරල වෙලා.කෙවින්ගෙ බොරු අල්ලන්න නුරාන් එක්ක එකතුවෙලා කෙල්සි මොනවා කරයිද?
    එහෙනම් අදත් පාට කුරුල්ලො එක්ක එකතුවෙමු...

    • @SLMEMEKING
      @SLMEMEKING Месяц назад +12

      ane 400 yata yanna udau karannako😞😞😢😢😭😭

    • @kavindudilshan8295
      @kavindudilshan8295 Месяц назад +1

      💕😍❤පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
      ✨️( සිතවන්ති ) sithawanthi
      ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage
      හැමෝටම බුදු සරනයි 🙏🙏

    • @givindudakshina9986
      @givindudakshina9986 Месяц назад +2

      Aniwaryen

    • @PuranimaAvishka
      @PuranimaAvishka Месяц назад

      ❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @nuwan-c7k
      @nuwan-c7k Месяц назад +1

      අනේ මෙ මගුල් ගගුලැලි තාත්වික නෑ මනුස්සයෝ.. ඔහොම උන් එක්ක ඉන්න පිරිමිත් ඉන්නවද එපාවෙනව කතාවම. ලබ්බ

  • @Thenukiapsara1111
    @Thenukiapsara1111 Месяц назад +229

    සජිත අයියා වචනයක් වත් කතා කරන්නැතුව හිටියත් , ඒ වෙලාවෙ මූණෙන් දෙන facial expression superb ❤ඇස් දෙක ලස්සනයි❤❤ ඇස් වලින් කතා කරන්නේ❤❤❤

  • @සුදුමල්ලි-ශ8ජ
    @සුදුමල්ලි-ශ8ජ Месяц назад +58

    දුරකතන ෆක දාන්න එපා හැමතිස්සේම.. ආසවෙන් බලන කතාව අස්සට. සජිත්ට චන්දේ දෙන් නෑ ලොවෙත්

  • @romeshpathiranaN
    @romeshpathiranaN Месяц назад +173

    කෙවින් ♥️ මංජිත ♥️ ලොකු බ්‍රදර් ♥️
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චරිත

  • @SaduuTharuu
    @SaduuTharuu Месяц назад +167

    නීම්නාවී හරි ලස්සන ගැනු ළමයේක් 🥰

  • @SupunMadusanka15-pg1tn
    @SupunMadusanka15-pg1tn Месяц назад +161

    නුරානුත් දැන් විශාල කරදරයක් වීගෙන එන්නේ හීන් නූල් සාස්තරකාරයෙක් 😅😂😅😢💯👍

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka Месяц назад +3

      අනිවාර්යයෙන්

    • @TheVnv23
      @TheVnv23 Месяц назад +7

      ඌ ඉන්නෙ වෙනමම ගේමක…, කෙල්සි නෙමෙයි ඌට ඕන, දේපල ට්ක ඔක්කොම ලබා ගැනීමේ වෙනමම උවමනාවක් තියෙනවා ඌට

    • @DilshanMalith-hw8so
      @DilshanMalith-hw8so Месяц назад

      අනිවාර්යෙනම

  • @MultiCom-q4x
    @MultiCom-q4x Месяц назад +175

    මන්ජිතගේ කෙල්ල වගේ කරුමයක් නම් කවදාවත් කොල්ලෙක්ට අහුවෙන්න එපා 🤮

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Месяц назад +216

    මම ආසම මංජිතගේ ගෙදර කොටස් වලට ❤️මංජිතගේ අම්මත් අති දක්ෂ චරිතයක් ❤️❤️❤️

    • @SMSTECHNO-ee3jd
      @SMSTECHNO-ee3jd Месяц назад +2

      Ithin apit mkdd kiynne

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l Месяц назад

      @@SMSTECHNO-ee3jd මොනාත් කරන්න කියල නැහැනේ ඔහෙට, මගේ අදහස මම ලිවේ.

    • @DinethPerera-m9x
      @DinethPerera-m9x Месяц назад +2

      ​@@SMSTECHNO-ee3jdpuka dipn gine 😂

    • @SamanthiUdayangani-q8l
      @SamanthiUdayangani-q8l Месяц назад

      ​@@SMSTECHNO-ee3jdඔහෙට මොකුත් කරන්න කිවේ නැහැනේ, මගේ අදහස මම ලීවේ.

  • @MhBandula-q5f
    @MhBandula-q5f Месяц назад +55

    Kauru කොහොම කිවුවත් මොන pawru වළලු බැන්ඳත්... වෙන්න තියෙන දේ වෙනවා නවත්වන්න බෑ... Heena වලට ගිහින් එන්න කෙටි පාරක් නැ ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +235

    ලොකු බ්‍රදර්ටත් සම්මානයක් ලැබෙිනවාට කැමති අය කොයි බලන්ඩ😊😊

    • @nimalimaheshi
      @nimalimaheshi Месяц назад +4

      සම්මාන ලැබෙන්නම ඕන චරිතයක් ලොකු බ්‍රදර් ❤

    • @rashmikaindika
      @rashmikaindika Месяц назад +2

      අනිවාර්යයෙන්ම සම්මාන දෙන්න ඕන නලුවෙල් ලොකු බ්‍රදර්. ඔබ හරි ❤👌

    • @ධනංජයසුභාශ්
      @ධනංජයසුභාශ් Месяц назад +1

      අනිවා ලැබෙන්න ඔනි

    • @kalummadushanka2360
      @kalummadushanka2360 Месяц назад

      මම කැමතියි ❤❤❤❤

    • @kalummadushanka2360
      @kalummadushanka2360 Месяц назад +1

      ​@@nimalimaheshi❤❤❤❤

  • @Useranyone12
    @Useranyone12 Месяц назад +117

    මන්ජිතගේ ගෑණී වගේ චා ගෑනියෙක් නම් සෙට් නොවේවා. අප්පෝ💔

    • @AchalaEkanayaka
      @AchalaEkanayaka Месяц назад +6

      අනිවාර්යයෙන්

    • @raniranirani4775
      @raniranirani4775 Месяц назад +9

      මංජිත විදින දුක එහෙන් ජොබි එක මෙහෙන් කෙල්ල මංජිත පවි කියල හිතෙන්නෙ මට විතරද

    • @warunadabare6217
      @warunadabare6217 Месяц назад +1

      ඒ ටික බලන්නෑ කොහොමත්, බැලුවම කතාවම එපා වෙනව.ස්කිප් කලාම හරි.

  • @kawyahasindi7780
    @kawyahasindi7780 Месяц назад +50

    අද සුපිරි පරි ❤❤❤❤ නිමිනාවිගේ , කේවින්ගේ ආදර කාතාව සුපිරි ❤❤❤ කේවින් ,මංජිත ❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz Месяц назад +117

    අංජන ලොකු බ්‍රදර්ටනං මේ අවුරුද්දේ නැගි එන නලුවා සම්මානය ලැබෙන්නම ඕන ❤ මෑත කාලයේ ටෙලි තිරයේ දුටු නියම දක්ෂයා ❤️ සුපිරි චරිතයක්
    වගේම සුපිරි ඇක්ටිං ❤️❤️👌

  • @niroshasyamali70
    @niroshasyamali70 Месяц назад +62

    හෙන ගහන්න එපැයි ලු අපි නැති වෙලාවේ....🤣🤣🤣අම්මෝ...🤣🤣

  • @Ers6803
    @Ers6803 Месяц назад +96

    කෙවින් මාර romantic නෙ.කතා නොකළත් ඇස් වලින් හැගීම් සුපිරියට පෙන්නනවා.

  • @lkpora
    @lkpora Месяц назад +143

    කෝ මංජිතයට කැමති උන්❤😂..

  • @JeonHyeonsoo
    @JeonHyeonsoo Месяц назад +55

    කෙවින් ගේ යාලුවො දෙන්නත් ඉදලා හිටලා හරි පෙන්නන ඕන 😂😂😂 නැත්තං කතාව සනීප නෑ

  • @dogi1924
    @dogi1924 Месяц назад +55

    කෙවින්ගෙයි ❤නිම්නාවිගෙයි Love එක සුපිරියටම වැඩ කරනවා❤❤

  • @dilkisandachaya8009
    @dilkisandachaya8009 Месяц назад +31

    එපා වෙනවා දැන් නං..මංජිතව කන්න හදනවා හැමෝම කෙවේන්ගෙන් සල්ලි ඉල්ලනවා රස්සා ඉල්ලනවා..මොක ජරාවක්ද..

  • @chamodisansala5493
    @chamodisansala5493 Месяц назад +60

    හැබැයි ගගුලි එපා කරවනව වගේ 😢

  • @ayonikodikara9542
    @ayonikodikara9542 Месяц назад +41

    කේවින්ගෙයි නිමිනාවිගෙයි ❤❤❤අදරය.පටන් ගන්නයි...යන්නේ එ අතරෙ අර නුවානුත් .ඇවිත්❤❤❤❤

  • @Tk0328
    @Tk0328 Месяц назад +370

    ප්‍රේක්ෂකයන්ගේ අවසරය නැතුව ඉවර කරන්න බැරි එකම හිතට දැනිච්ච ආසම කතාව පාට කුරුල්ලෝ පමණයි. වෙන එක කතාවක් වත් ජනප්‍රිය වෙන්නේ නෑ පාට කුරුල්ලෝ කතාව තරම් ලංකාවේ එක දිගටම 2024 ට්‍රෙන්ඩින් උනේ මේක විතරයි මිනිස්සු පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ මේක නරබන්න හැමදාමත් තව කොටස් 500ක්‌ වත් ඕනේ අපිට මේකේ බලන්න

    • @BoyK120
      @BoyK120 Месяц назад +6

      ❤ 💯 💯

    • @Chithal
      @Chithal Месяц назад +36

      echara kotas nm ona na ehema unoth devani inima wage weno

    • @BoyK120
      @BoyK120 Месяц назад +7

      @@Chithal Kamak Na Ane Kevin geyi Manjithageyi Athal kotas tika Witharak 🤣Hina wewi Balanna Mara Asawak thiyenne Apita ekane mula idala meka Trending wela aawe mechcharatama Ohe thawa Kotas Tikak Wadiyen pennuwata prashnayak nane

    • @isuruliyanage8040
      @isuruliyanage8040 Месяц назад +41

      ට්‍රැක් ලන්තෙ තවත් comment එකක්🤣

    • @dilkisandachaya8009
      @dilkisandachaya8009 Месяц назад +12

      කොටස් 5000ක්..පිස්සෙක් ලියපු කමෙන්ට් එකක්

  • @kushi784
    @kushi784 Месяц назад +100

    මේ කෙල්සි වගෙ සහෝදරියෝ ...නම් කාටවත් ලැබෙන්න එපා

  • @H100R-w8n
    @H100R-w8n Месяц назад +56

    අන්න සජියා ලයිව් එන්න බැරුව රෙකෝඩ් කරපු එකක් ලයිව් දෙන්න හදනවලු 😂

    • @NadiNadika-rv7zw
      @NadiNadika-rv7zw Месяц назад +3

      ඔව් එහෙමලුන් නේද 😂.ඌට කතා කරන්න බෑනේ 😂😂

    • @nilakshinawoda1645
      @nilakshinawoda1645 Месяц назад +1

      😂😂😂😂

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy Месяц назад +1

      ඇයි ඒ

    • @ruvinsampath
      @ruvinsampath Месяц назад +2

      සජිය කොහොමත් දේශපාලන අද බාල..😬

    • @AnuraChandrasiri-y5q
      @AnuraChandrasiri-y5q Месяц назад +1

      😂😂😂😂

  • @awrajanayaka2433
    @awrajanayaka2433 Месяц назад +23

    සම්මාන 11 ක් ගත්ත මානික්කාවත වගේ ඒවත් බලන්න. මේකත් හොඳයි

    • @yash3466
      @yash3466 Месяц назад

      Eknm pissuwak❤

  • @Dillysam94
    @Dillysam94 Месяц назад +20

    ටික දවසක් ගියාම මේකෙ චරිත මාරු කරන් නැතුව හිටියනම් ලොකු දෙයක්.. හුරු වෙච්ච එක චරිතයක් වෙනස් උනත් මෙච්චර ආසාවෙන් කතාව බලන්න බැරිවෙයි

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 Месяц назад +3

    මෙිි දෑස මක්කටෙයි 😍😍😍
    දෙ⁣තොල නොකී දේ.දෙනෙතේ ලියවෙනවාාාාා

  • @Kavindu-z4x
    @Kavindu-z4x Месяц назад +27

    21:28 ඒ කෙල්ල ලස්සනයි

  • @මිශූ
    @මිශූ Месяц назад +40

    අයියෝ මේ ගගුලිගෙ කරදරෙන් මංජිතව ගලවලා දෙන්න , පව් මොනව උනත් මංජිතට කිසිම සැනසීමක් නෑ

  • @madharadulanjali.
    @madharadulanjali. Месяц назад +28

    හැමදාම වරද්දන්නෙ නැතුව මේ කතාව බලන සෙට් එක කෝ... 😊🎉

  • @dhanushkawijesinghe9274
    @dhanushkawijesinghe9274 Месяц назад +30

    අම්බ්‍රෙල්ලා පවුඩර්..😂😂😂

  • @Tk0328
    @Tk0328 Месяц назад +46

    කෙවින් නිම්නාවී ගේ ආදර කතාව වගේම මංජිත ගගුලි ගේ ආදර කතාවෙත් හොද හොද සෙල්ලම් ටිකක් බලා ගත්තහැකි ඉස්සරහ ට අපිට 😂 සරත් සර් වෙලා ඊළගට මොන නැටුමක් නටයිද දන්නේ නෑ ඉස්සරහට ඉවසිල්ලක් නෑ මේකේ ඉස්සරහට වෙන දේවල් බලනකන් අපිට

    • @BoyK120
      @BoyK120 Месяц назад +1

      😂 true 👍 true

  • @damayanthinanayakkara3314
    @damayanthinanayakkara3314 Месяц назад +14

    පාට කුරුල්ලෝ කතාවේ රඟපාන නළු නිළියෝ බොහොම දක්ෂ අය . ඒත් මේ කතාවෙන් දෙන්න හදන ආදර්ශය මොකක්ද? හැමදාම දෙමවුපියන් රවටනවා... ඉවරයක් නෑ.... මේවා නේද තරුණ දරුවන් ආදර්ශෙට ගන්නේ? සේමසිංහ මහත්තයෝ, මේක මීට වඩා ආදර්ශමත් විදියට දෙන්න බැරිද ?

    • @Pathmini-q2v
      @Pathmini-q2v Месяц назад +1

      ඒක නම් ඇත්ත අනිවාර්යයෙන් ආදර්ශමත් වෙන්න ඔන කතාවක් උනත්💕💕💕🇦🇪🇦🇪🇦🇪

  • @ama_senavirathna
    @ama_senavirathna Месяц назад +40

    කොටස් ගොඩක් නැතුව හරිම ලස්සනට මිනිස්සුන්ට එපා වෙන්නේ නැතුව දිගට අදින්නේ නැතුව කතාව ඉවර වෙනවා නම් හොදයි! කතාව ඇදුනම මෙච්චර දවස් ආසාවෙන් බලපු එකත් අපරාදේ කියලා අපිම බනින දවසක් එයි. ඒ නිසා ඉක්මනින් ලස්සනට කතාව ඉවර වෙන්න ඕන..

  • @dhanukaranjithdhanukaranji7905
    @dhanukaranjithdhanukaranji7905 Месяц назад +8

    මමත් බ්ලොග් ගල් කපන්නේ වැඩේ නරක නෑ නියම ස්වයං රැකියාව❤

  • @kavindudilshan8295
    @kavindudilshan8295 Месяц назад +15

    💕😍❤පුලුවන්නම් මගෙ අලුත් song 02 ක බලන්න
    ✨️( සිතවන්ති ) sithawanthi
    ✨️( සදසාවියේ මගේ ) sadasaviye mage
    හැමෝටම බුදු සරනයි 🙏🙏

  • @Minuwa123
    @Minuwa123 Месяц назад +25

    නුරානයයි,කෙල්සියි පේන්න බෑ...... 😂😂 අර මංජිතයගෙ හෙන ගහණ කතාව මරු👌 👍 යකෝ බුදු අම්මෝ මෙවට හෙන ගහන්න එපැයි අපි නැති වෙලාවට 😂😂

  • @AnjuDiwya
    @AnjuDiwya Месяц назад +3

    සජිත අයියනම් මාර මනමාල පාටයි... දැක්කාම තාත්තා කෙනෙක් කියලා කියන්නවත් බෑ. නියමෙටම රග පානවා. කුසල් අයියා එහෙම පට්ටම ලස්සනට රග පානවා.

  • @ahsenulya88
    @ahsenulya88 Месяц назад +1

    ඇත්තටම ඒක නම් ලස්සනයි.. සුළු සේවකයන්ට පවා සර් කියන්න පුළුවන් නම් .. ඇත්තටම මොන රැකියාව කලත් ඒක වැදගත් විදියට කරනවා නම් සර් තමයි

  • @Sabsocialbook
    @Sabsocialbook Месяц назад +38

    මේ කාලකන්නි ටෙලි පෝනය දාන්නේ නැතිව ඉන්න බැරිදැ මට අප්පිරියා වෙලා

  • @KasuriHansika-dq8cj
    @KasuriHansika-dq8cj Месяц назад +1

    මංජිතගෙ අයියගෙ වචන සෙට් එක නම් මරු. අම්බ්‍රෙල්ලා පවුඩර් 😂 ඒ චරිතෙට උපරිම සාධාරණයක් කරනවා 😁

  • @thusharamuthu1009
    @thusharamuthu1009 Месяц назад +6

    කෙවින්ගෙත් ටිකක් මෝඩ සීන් දානවනෙ. මංජිත පොඩි ඉඟියක් දුන්නම ඉක්මනට එනවා මිසක් ඔලුවෙන් මොකොමොකෝ කීයකිය ඉන්නවද. ඉක්මනට එනවා මිසක් .

  • @මිශූ
    @මිශූ Месяц назад +37

    කෙවින් වෙනුවෙන් මංජිත මාර කට්ටක් කන්නෙ😂

  • @sidathsanjeewa1994
    @sidathsanjeewa1994 Месяц назад +3

    මරු අයියා මලො දෙන්නා එල කිරි බුලට් දෙක

  • @sadamalifrando1302
    @sadamalifrando1302 Месяц назад +7

    අම්මෝ මේ ගංගුලි ගේ පව්ලම කපටි එව්න් ☺️☺️☺️☺️

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath Месяц назад +1

    කෙවින් මාර රොමැන්ටික්.. මංජිත මාරම ජොලි පොරක්.. මංජිතගෙ අයියා ඇගට පතට නොදැනි රගපානවා.. නිම්නාවි ඇසට ප්‍රිය සුන්දර කෙල්ලෙක්. මංජිතගෙ අම්මා ඇත්තටම අම්මෙකුගේ කැරැක්ට් එක නියමෙට කරනවා... කෙවින්ගේ තාත්තා රෙස්පෙක්ටබ්ල් චරිතයක්... මේ හැමෝම මාරම අති දක්ශයි... ❤ මංජිතගෙ කෙල්ල වදක භාරියාවක් උනත් හරිම දක්ශයි...

    • @MihiriFernando-u9x
      @MihiriFernando-u9x Месяц назад

      ඇයි කෙල්සි එයත් ශෝක්..බාවනා එයත් නියමයි.❤චරිත නම් චරිත

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy Месяц назад +1

    පාට කුරුල්ලෝ ලස්සනට යනව වැඩේ ආදරේ 🥰🥰🥰.ඉස්සරට තමයි ඉතින් කමක්නෑ ඉතින් මොනා හරි වෙන්නත් ඇපැයි🥲

  • @sampathkolla9810
    @sampathkolla9810 Месяц назад +23

    Sajiyage කරදරයක් 21 passe ඉවරයි

  • @SnootyMusic
    @SnootyMusic Месяц назад +37

    1) සරා
    2) කෙවින්
    🙂❤

  • @kavindumihiranga6640
    @kavindumihiranga6640 Месяц назад +3

    ගඟුලි වගේ සහකාරියක් පෙර පවකටවත් හමු නොවේවා 🙏🙏🙏
    නැත්තං ඕකිගෙ දත් සෙට් එක මෙලහට නෑ 😂😂😂

  • @SampathRH-bw2cw
    @SampathRH-bw2cw Месяц назад +15

    මෙ වගේ අක්කලනම් ජිවිතේට එපා 😂

  • @shashikaharshana-w2e
    @shashikaharshana-w2e Месяц назад +1

    මංජිතගේ කෙල්ල මාර කරුමයක් අපිත් එහෙම උනානම් 😂😂
    අපි කසාද බැදලවත් සතයක් ඉල්ලන්නෙත් නෑ දෙන්නෙත් නෑ අපේ අම්මා තාත්තට දෙන්නෙත් නෑ 😂😂😂

  • @AkshaAkshalakmali
    @AkshaAkshalakmali Месяц назад +5

    අනේ ඒ ආදරේ..❤️කෙවින් ❤️නිම්නාවි..❤

  • @udaraniroshan9263
    @udaraniroshan9263 Месяц назад +8

    නියමයි❤❤❤❤

  • @PushpaHemalatha
    @PushpaHemalatha Месяц назад +15

    එක මිනිසෙකුට පවුල් පිටින් වද දෙන්නඵපා අපිටඵපාවෙනවා

  • @TharushiShara
    @TharushiShara Месяц назад +1

    අන්න වැඩේ කොල්ලෙක් සෙට් උනොත් උගේ සල්ලි දාලා මගේ නමට බැංකු පොතක් හදා ගන්න ඕනි 😁😂
    ගියත් දුකක් නෑනෙ 😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +16

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤❤

  • @පන්හිඳපාමුල
    @පන්හිඳපාමුල Месяц назад +3

    දේපළ පවරන දවසට හරි මේ ගේම අහුවෙනවා බලන්න තියේ නම්😂

  • @PushpaHemalatha
    @PushpaHemalatha Месяц назад +10

    කෙවින් නිමිනාවි ආදර කතාව හරීමලස්සනයි

  • @NuranAnjana-u2q
    @NuranAnjana-u2q Месяц назад

    මේක කතාවක් තමයි හැබයි ඇත්ත ජීවිතේදි නම් කවදාවත් කොල්ලෙක්ට ගඟුලි වගේ කෙල්ලෙක් හම්බවෙන්න හොඳෙ නැහැ..එයා කරන්නෙ තනිකරම අර කොල්ලගෙ ඔලුව කන එක .සමහරෙක්ට හිතෙයි ඒ ආදරේ කියල.ඒත් ආදරේ කියන්නෙ ඕක නෙමේ ගඟුලිගෙ කිසිම තේරුම් ගැනීමක් නෑ.මටත් Gf කෙනෙක් ඉන්නවා එයා මාව ගොඩක් තේරුම් ගන්නවා.හැම කොල්ලෙක්ටම හම්බවෙන්න ඕන ඒ වගේ කෙල්ලෙක්.

  • @madushalakmini3885
    @madushalakmini3885 Месяц назад +26

    Mn wage පාට කුරුල්ලෝ, ලලයි ලිලයි ලයි විතරක් බලන අය ඉන්නවද??🤔😍

    • @Pathmini-q2v
      @Pathmini-q2v Месяц назад

      නැ සල්ලි පොකුරු & සංසාරිනී එවත් ගොඩාක් ලස්සනයි 🩷🩷🩷🩷🇦🇪🇦🇪🇦🇪

    • @RanjanieK.A.H
      @RanjanieK.A.H Месяц назад

      0⁰0⁰9😂😂😂😂​@@Pathmini-q2v

    • @PlaytheGame1475
      @PlaytheGame1475 Месяц назад +1

      ඔව් ඉන්නවා

    • @ishuonline97
      @ishuonline97 Месяц назад

      Ub wge monglyo tw athi

  • @SagaraDahanayake-h8p
    @SagaraDahanayake-h8p Месяц назад +8

  • @richardnelson985
    @richardnelson985 Месяц назад +2

    Kelsi තණ්හා කාරි කොච්චර තිබුනත් මදි.

  • @magicpowder-xm6lw
    @magicpowder-xm6lw Месяц назад

    අයිසෙ මංජිත. ඔහේ නිසා කතාව බලන්නෙ හොදේ.. උබ මරු මංජිත ❤️❤️❤️❤️❤️❤️

  • @cristinaKwt
    @cristinaKwt Месяц назад +4

    සජත පුතෙ ඔයා හරිම ලස්සණයි ඔයා ගෙ ඇස් දෙක කතා කරනවා

  • @Buwa1996
    @Buwa1996 Месяц назад +17

    කෙවින් ට හොදටම සනීප නැති වෙයි වගේ 🤣🤣🤣🥰

  • @madharadulanjali.
    @madharadulanjali. Месяц назад +13

    ලොකු බ්‍රදර් script එකකට අනුවද රගපාන්නේ කියලා හිතෙනවා. රගපෑම හරිම තාත්විකයි. චරිතය ඇගටම අරන් කරන්නේ. Drama වල ඒකට කියන්නේ චරිතෙට ආරුඪ වෙනවා කියලා.

    • @romeshpathiranaN
      @romeshpathiranaN Месяц назад +5

      ඔව් ඒකනම් ඇත්ත ලොකු බ්‍රදර්ගේ චරිතය නිකං ඒ වෙලාවේ ඇත්තටම ඉන්නවා වගේ. දැනෙන්නේ නෑ ඒක රංගනයක් කියලා. නියමයි ඇක්ටින් නම් 👍♥️

    • @nimalimaheshi
      @nimalimaheshi Месяц назад +2

      ඇත්ත ❤

  • @JeonHyeonsoo
    @JeonHyeonsoo Месяц назад +4

    එන්න එන්න කතාව අදිනව ද මන්ද 😢😂 ඒ උනාට මරු ❤❤❤❤

  • @hirunitheja4559
    @hirunitheja4559 Месяц назад +3

    කතාවට ඇබ්බැහි වෙලා ඉන්නේ දැන් නම් 😇😐😍

  • @niroshoniranavira4002
    @niroshoniranavira4002 Месяц назад +5

    කෙවින්❤❤❤❤❤ 21:37 අදන් ලස්සනායිදෙන්නා❤❤❤❤ නිමිහානි ❤❤❤

  • @naveennavodya774
    @naveennavodya774 Месяц назад +1

    මංජිත ගෙදර මිනිස්සුන්ගේත් හිත හදලා කෙල්ලගේ ගෙදර මිනිස්සුන්ගේත් හිත් සනසලා ජොබ් එකේ පෙශර් එකත් දරා ගෙන ගහන ගේම නම් කියන්න වචන නැ ..චරිතයක් වුනත් ඒ චරිතෙන් මට මාවම පේනවා.❤😢❤

  • @prasannabis8833
    @prasannabis8833 Месяц назад +3

    මංජිතයා පරමිපරා ගත කරුමයක් කරලා තියෙනවා, තලගුලි පවුලට සෙටි වෙලා,, 😂

  • @raveesha8020
    @raveesha8020 Месяц назад +3

    Kevin mara super eya ee avasthavaladi katha nokeruvath eyage as kathakarano Kevin nimnavi Cople eka ase aya kooo like 5k vath onneee❤❤❤❤❤❤❤

  • @rainbowkidsnaranwala2660
    @rainbowkidsnaranwala2660 Месяц назад +7

    නිම්නාවි ස්වප්නා කතාවෙ ස්වප්නා වගේ පේන්නෙ මට විතරද...

  • @udayangasandaruwan
    @udayangasandaruwan Месяц назад +12

    කොටස් 92 ම ෆෝන් එකෙන් 😊

  • @ChithraChandi
    @ChithraChandi Месяц назад

    ගොඩක් ලස්සනයි කතාව ❤❤❤

  • @ChamudhisnehaRathnayaka-ub3df
    @ChamudhisnehaRathnayaka-ub3df Месяц назад

    Harima lassana kathaawak harima aasawen balanne

  • @ShalmiShashiprabha
    @ShalmiShashiprabha Месяц назад +2

    මෙ සජිත්ගෙ දුරකතනෙ පට්ට වදයක් උනානෙ😂 ඕක පරන දුරකථනයක් දැන් ඕනෙ ස්මාර්ට් පෝන් එකක් ඕක පරන වැඩි දැන් 😂

  • @nethukavee8390
    @nethukavee8390 Месяц назад

    ලස්සනයි අනේ ❤❤

  • @PushpaHemalatha
    @PushpaHemalatha Месяц назад +10

    ඒත් ගගුලි ගෙආදරනෙමෙයි කෑදර කතාව හැමදාම මොකක්හරි රොබරියක්

  • @dogi1924
    @dogi1924 Месяц назад +9

    සරත්තුත් සර් කෙනෙක් වුණහම හොදට තියෙයි.😂😂

  • @off-roadpisso7160
    @off-roadpisso7160 Месяц назад +1

    කොටස් 150 න් ඉවර කරන්න නැත්තම් කතාව චාටර් වෙනවා

  • @sachiniWj
    @sachiniWj Месяц назад

    Sajitha ge ඇස් දෙක, බැල්ම මාරම ලස්සනයි. Harima kalathmakai, romantic ❤

  • @HansiKankanamge
    @HansiKankanamge Месяц назад +3

    හෙන ගහන්න එපැයි අපි නැති වෙලාවක ... අම්මෝ මංජිත...😁🤣

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha Месяц назад +7

    ❤❤❤❤❤❤❤❤

  • @kumaracp50
    @kumaracp50 Месяц назад +9

    ආසාවෙන් කතාව බලන වෙලාවෙ අර ගෝතයගෙ ඇඩ් දාන්න එපා ආතල් කුඩුවෙනව එතකොට

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад

    ලස්සනයි. ❤❤❤
    පාට. කුරුල්ලෝ ❤❤❤

  • @ramyakumari1308
    @ramyakumari1308 Месяц назад +1

    නුරාන් …..සර් ප්‍රශ්ණය ප්‍රශ්ණයක් කර ගන්න එපා ,මස්සිනා ලස්සනට විසදුවා ප😂😂😂😂

  • @nimalimaheshi
    @nimalimaheshi Месяц назад +10

    ලොකු බ්‍රෝ ඔයා නියමයි අනේ 💖
    අම්බ්‍රෙල්ලා පවුඩර් 😂
    අපි ආසම චරිතය ඔයා 💖💖💖

    • @aroshabro590
      @aroshabro590 Месяц назад

      අම්බ්රෙල්ලා පවුඩර් ලලයි ලිලයි එකේ සුකුමාල ගිය සතියේ කීවා.

    • @kalummadushanka2360
      @kalummadushanka2360 Месяц назад +2

      ❤❤❤❤❤❤ මමත්

    • @kalummadushanka2360
      @kalummadushanka2360 Месяц назад

      @@nimalimaheshi ඔයා මොකද කරන්නේ

  • @rashmikaindika
    @rashmikaindika Месяц назад +20

    අවංක චරිතයක් ලොකු බ්‍රදර්කාරයා. වෙලාවකට පව් කියලා හිතනවා වෙලාවකට පට්ට ආතල් එකක් දෙනවා. මොනා උනත් ඌ මල්ලිව පාවලා දුන් නෑ. හැම දෙයක්ම උගේ චරිතයේ නියමෙට නිරූපණය කරනනවා පට්ට 💪💪💪💪💪

  • @MasterMax-s9w
    @MasterMax-s9w Месяц назад +2

    අනිවාර්යෙන්ම දිගටම තියෙන්න ඕන කතාවක්

  • @sumithdeshapriya
    @sumithdeshapriya Месяц назад +2

    කෝ සජිත්ට කැමති උන්

  • @mangalikadias8223
    @mangalikadias8223 Месяц назад +3

    චෙල්සිගේ හැටි මාර වදයක් අම්මෝ අර ජගත්ගේ ඇගේ එල්ලෙන ටානියා වගේමයි

  • @SoshiBamunusinghe
    @SoshiBamunusinghe Месяц назад +5

    සතියෙන් එපි ඔක්කොම බලලා 😒😂🎉අද එපිය බලන මම

  • @Nilu676
    @Nilu676 Месяц назад

    ලස්සනයි කතාව ❤❤❤❤❤❤

  • @damithlakshitha1234
    @damithlakshitha1234 Месяц назад +1

    ජීවන් ඩඩාත් සුපිරි මචන්

  • @ChandaniEdirisinghe-k4v
    @ChandaniEdirisinghe-k4v Месяц назад +2

    මන්ජිතයට තලගුලිගෙන් බැනුමි අහන්නෙ නැතුව වැඩට යන්න බැ වගේම නුරාටයි කෙල්සිටයි කෙලමි හොයනවාට වඩා දෙයක් නැ.

  • @duggyproduction4626
    @duggyproduction4626 Месяц назад +2

    අර ගගුලි කියන එකීව පේන්න බැරි මට විතරයිද😂

  • @G4Jewellery
    @G4Jewellery Месяц назад +16

    මෙ මන්ජිතගෙ ගැනිව අයින් කරහන් දෙයියො අපෙ පෙශර් නගිනවා මෙම ගැනු දකිද්දි😅

    • @twentyabc2751
      @twentyabc2751 Месяц назад

      මංජිතය ආදරෙයි ඕයි ඟඟුලි ට අප කිවිවට වැඩක් නැහැ 😅

  • @DineshRukmal-t4i
    @DineshRukmal-t4i Месяц назад +6

    Harima lassanaine nimnavi kevinge adare ❤❤❤❤