අන්තිමට බැක්සයිඩ් ඕකේ උනාද ?😋✌ | BACKSIDE | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 20 янв 2025

Комментарии • 62

  • @tharyshikamalshani8931
    @tharyshikamalshani8931 8 дней назад +1

    කතාව තාම හොයන මඃ වගෙ උඃ මේ කොනට 😂😂...මේ කොටස ආපසු බලද්දී දන්නෙ ඉවර යි කියලා 🤣🤣....සිපිරියක් තමයි ශලනි ඔයා නම් ❤❤❤💐💐💐

  • @rohindadharmaratna672
    @rohindadharmaratna672 17 дней назад +15

    හොඳ නිර්මාණයක් .... සාර්ථකයි ...

  • @surangikumari3389
    @surangikumari3389 15 дней назад +1

    මේ දවස් දෙකේ කතාව හෙවව ඉවරයි කියල හතුනට.හිත ආසයි ආයේ බලන්න

  • @isharamadusanka3385
    @isharamadusanka3385 16 дней назад +17

    ශලනි නිලි රැජින. ❤

  • @geethanjaleejayawardena699
    @geethanjaleejayawardena699 16 дней назад +24

    මට ඇත්තටම මේක තේරුනේ අද තමයි. අන්තිමට ඒ සංවාදයෙන් පස්සෙ එයා පීඩනයෙන් මිදුන. වරද පිලිගත්ත. මෙතෙක් තිබුන මානසික ආතතියට උපායෙන් ප්‍රතිකාර කලා. මුලින් අඩල පස්සෙ හිනාවෙලා වචනයෙන් නැතිව හැගීමෙන් සුවපත් වූ බව පෙන්නුව. විශිෂ්ඨ නිර්මාණයක් . මේ මට තේරුන විධිය. 10:08 🎉🎉.🎉🎉

    • @hazplantwithme
      @hazplantwithme 16 дней назад

      @@geethanjaleejayawardena699 ඒක තමයි උනේ.! මේක ඉතාමත් උසස් රසවින්දනයක් සහිත විශිෂ්ඨ නිර්මාණයක්! ❤️❤️

  • @MahindaWelikanna
    @MahindaWelikanna 16 дней назад +4

    පිස්සෝ තවත් පිස්සු වටිිටන කතාවකි 😊😮😅😂

  • @gayanchathuranga2353
    @gayanchathuranga2353 9 дней назад +1

    ඉස්සරහ කෑම කඩයක් තියෙනව කාල යන්න පුළුවන් පුළුවන් කැමති නම් ගෙදර ගෙනියන්න පුළුවන්

  • @asekaperera.9377
    @asekaperera.9377 16 дней назад +5

    ටෙලි වංසකථාවට අලුත්ම වෙනසක් එක් කල "බැක්සයිඩ්" තැන්කූ ITN❤❤❤❤

  • @LathaGamage-bp5bj
    @LathaGamage-bp5bj 16 дней назад +15

    මටත් අද තමයි ටිකක් හරි තේරුනේ.එදා අවසානෙ බැලුවට ඇත්තටම තේරුනේ නැහැ.ශලනි ඇත්තටම නිලි රැජිනක්.ඒවගේම ප්‍රියන්ත මහත්මා ගොඩාක් දක්ශ කෙනෙක්.කතාව ඉක්මනින් ඉවර වෙච්ච එකට දුකයි.

  • @udaraindika2950
    @udaraindika2950 13 дней назад +3

    හතර බිරි කතා කියන්නේ ඔකට තමයි

  • @maheshmadusanka3525
    @maheshmadusanka3525 10 дней назад

    Thanks ITN ❤❤❤

  • @yohanj25
    @yohanj25 2 дня назад

    දෙබස්වලට නොරැටවෙන්න මිත්‍රිවරැණී

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan2451 17 дней назад +10

    දැන් නේ ගොඩක් චැනල්වල ඇඩ්මින් කොල්ලෝ සෙට්‍ එක වැල ගෲප් කරපූ මෝල් කාරයෝ ටිකක්😂😂😂❤ ආදරෙයී❤

  • @anucreation1418
    @anucreation1418 День назад

    කොටස් 12 තියෙන්න ?

  • @ruwaniperera4069
    @ruwaniperera4069 9 дней назад

    මන් අදනෙ දන්නේ මේ කතාව ඉවරයි කියලා😮

  • @chamilak.g.k.g5270
    @chamilak.g.k.g5270 16 дней назад

    දෙන්නගෙම රගපෑම super 👌 ❤

  • @hazplantwithme
    @hazplantwithme 17 дней назад +15

    මේ කතාව පුදුම ලස්සනයී.! ❤❤

    • @TharinduEdiriweera-v3j
      @TharinduEdiriweera-v3j 16 дней назад +3

      ගොඩක් දෙනා බලන්නේ මේවා නෙවෙයි නේ අර ඉවරයක් නැති ඒවා නේ

    • @hazplantwithme
      @hazplantwithme 16 дней назад +2

      @TharinduEdiriweera-v3j ඇත්ත.. ඒත් මේ වගේ ඒවත් රස විඳින්නම ඕනි. ❤️❤️

    • @Chandana20250
      @Chandana20250 16 дней назад

      🎉අනේ ඇත්තටම ලස්සනයි ❤

    • @warunanissanka6713
      @warunanissanka6713 15 дней назад

      ❤ ඔව් ඒත් මේක ඉවර උනාද

  • @PMN65
    @PMN65 16 дней назад +8

    මං හිතන්නෙ ඒ දෙන්න සෙට් වුනා.

    • @buddhikapriyamali3468
      @buddhikapriyamali3468 16 дней назад

      නැහැ

    • @කිබුලා
      @කිබුලා 16 дней назад

      එයා පුම්කේ අරින්න අවසර දුන්නා

    • @anuradhadilrukshi1550
      @anuradhadilrukshi1550 14 дней назад +1

      එවගෙ තමයි..ගෙට පැනලා ටැප් එක වහලා අබ ගෙඩියක් කදිදිම තෙරැනා අංකල් වයසට වාඩා වැඩ දන්නවා කියලා...😁😁😁

  • @Pravi-hm7
    @Pravi-hm7 17 дней назад +2

    ඒක අහන්න ඕන රංජන්ගෙන් තමා 😅

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 15 дней назад

    An excellent drama.

  • @rohithrathnayaka8592
    @rohithrathnayaka8592 8 дней назад

    කොල්ලො කෙල්ලො...ඊට පස්සේ මොකක්ද කීවේ?
    ලැජ්ජයිද කියපු එකට පස්සේ මොකක්ද කීවේ?

  • @krishperera5050
    @krishperera5050 16 дней назад +12

    අන්තිමට දෙන්නා set උනා දෝ කියලා හැගීමක් ආ වා?😂

  • @sachiniWj
    @sachiniWj 15 дней назад +2

    Awasanaya pahadili karala denna kawru hari please..

    • @Ruucartoon
      @Ruucartoon 14 дней назад

      රන්ජන් රාමනායකගෙන් අහන්න

  • @seetaseeta4417
    @seetaseeta4417 16 дней назад

    👌👍

  • @sanjudilshan5165
    @sanjudilshan5165 15 дней назад

    සෙට් උනා නෙහ්

  • @dilkidevindey5053
    @dilkidevindey5053 16 дней назад +2

    Episode 12 iwarai

  • @harshame1
    @harshame1 17 дней назад +2

    Meka iwaraida??

  • @heshan3198
    @heshan3198 17 дней назад +3

    ada kotasa nadda

  • @Vihanga_dias
    @Vihanga_dias 17 дней назад +4

    Admin ubanam 😂

  • @wasanthajayalath2702
    @wasanthajayalath2702 15 дней назад

    ඉවරද බං මේක.🤨

  • @subasinijeewanthi3556
    @subasinijeewanthi3556 17 дней назад

    KO Ada kathawa

  • @sansaraaranya2185
    @sansaraaranya2185 16 дней назад

    Ko aluth kotasa 😮😮😮😊

  • @NisanthaNisantha-b1n
    @NisanthaNisantha-b1n 16 дней назад

    ඉවරද

  • @srilanka421
    @srilanka421 16 дней назад

    නාට්‍ය ඉවරද

  • @lakshmisamarakoon5685
    @lakshmisamarakoon5685 15 дней назад +1

    awasanaya therenne ne

  • @miram2526
    @miram2526 16 дней назад +1

    මේක නැනේ දාලා ඊයෙයි අදයි

    • @mryukiya
      @mryukiya 15 дней назад

      Iwarai kathawa

  • @ramisha3270
    @ramisha3270 16 дней назад

    ❤❤❤❤❤

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 16 дней назад

    Meki ta hriyanama charitet. Khomat wate giya Dara baddakne😂

  • @dilhan7
    @dilhan7 15 дней назад

    කතාවේ හැටියට දෙන්න සෙට් වෙනවා නේද?

  • @dhanuchandra6454
    @dhanuchandra6454 17 дней назад +6

    Antimata mokakda une kiylal terune ne mata😢

    • @radakasanjaya2065
      @radakasanjaya2065 17 дней назад +4

      ඔබට විතරක් නෙමේ බලන හැමෝටමටම එහෙමයි😂

    • @Pravi-hm7
      @Pravi-hm7 17 дней назад +1

      ඒක අහන්න ඕන රංජන්ගෙන් තමා 😅

    • @damithmadusanka5660
      @damithmadusanka5660 16 дней назад +1

      අන්තිමට ඉවර වුණා.

    • @krishperera5050
      @krishperera5050 16 дней назад +2

      අන්තිමට දෙන්න set උනා කියලා තමයි මට තේරුම් ගීයේ 😂😂😂ලීයපු එකා ගෙන් ම තමයි අවසානේ අහන්න ඕනේ. කොහොම හරි නාකි පීරීමී ට තීබුණ භය නැති උනා මයේ හීතේ. 😏

    • @dhanuchandra6454
      @dhanuchandra6454 16 дней назад +1

      @krishperera5050 ehemada? Et katawa iwara unu widiha set ne

  • @කිබුලා
    @කිබුලා 16 дней назад +2

    එයා පුම්කේ අරින්න අවසර දුන්න අවසානෙට