මුහුම්කරණය තේරෙන සිංහලෙන්... ව්‍යුහය සහ බන්ධන

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 13

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 7 месяцев назад +3

    Sir...සමෝසා කෑවා වැඩේ දුන්නා...sir...kelum sir nm chemistry ...real logical chemistry ....කටපාඩම් කරන්න ඕනෙ නැති විදියට ලස්සනට තේරුම් ගන්න පුලුවන් විදියට ඉගැන්නුවා....සමහර ලමයි ඕවා වගු ගහලා කටපාඩම් කර කර දුක් විදින පාඩම්...අපි දැන් හරි ලේසියෙන් කරන්න පුලුවන් ඕනෙම ප්‍රශ්නයක්...❤❤❤❤❤❤

  • @pathummihiranga7421
    @pathummihiranga7421 8 месяцев назад +11

    Supiriyak sirr

  • @DilharaKarunanayaka
    @DilharaKarunanayaka 7 месяцев назад

    Sir...sir..sir...❤❤❤❤❤❤❤supiri sir ...

  • @Dewmini24
    @Dewmini24 7 месяцев назад

    Sirrr😍❤‍🔥😎

  • @anushkabandara3978
    @anushkabandara3978 4 месяца назад +3

    සර් ප්‍රශ්නයක් තියෙනවා...CHCl3 වලදී සර් කිව්වා VESPER 4 එකසර නැහැ හැඩේ චතුස්තලීයයි. එක සර නැති නිසා ඕනිම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න බෑ කියලා. ඊට පස්සේ CH4 ගැන කියද්දි ඒකටත් එකසර නැහැ VESPER යුගල් තියෙන්නේ හතරයි එතකොට හැඩය චතුස්තලීයයි හැබැයි එතනදි සර් කිව්වා ඕනිම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට බෙදන්න පුළුවන් කියලා. ඒක වෙන්නේ කොහොමද? CHCL3 අනුවත් චතුස්තලීයයි. CH4 අනුවත් චතුස්තලීයයි. එකකට සමමිතිකව බෙදෙන්නත් අනිත් එකට සමමිතිකව බෙදෙන්නේ නෑ කියන්නත් හේතුව මොකක්ද?

    • @ProGamer-db9wx
      @ProGamer-db9wx 3 месяца назад

      CHCl3 වල c ට බැදිලා තියෙන H,Cl,cl,cl පරමාණු අසමානය්යි
      CH4 වල c ට බැදිලා තියෙන H පරමානු ඔක්කම සමානයි .
      එතකොට cH4 සමානව බෙදන්න පුලුවන්
      CHCl3 වල සමානව බෙදන්න බෑ c ට බැදිලා තියෙන පරමාණු 4 අසමාන නිසා.
      *මට හිතෙන විදිහට

  • @ridmirajapaksha3926
    @ridmirajapaksha3926 8 месяцев назад +1

  • @chaminduhasaranga7482
    @chaminduhasaranga7482 7 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏

  • @musiclovers8872
    @musiclovers8872 8 месяцев назад

    😍😍😍

  • @KavinduIshara-q8z
    @KavinduIshara-q8z 7 месяцев назад

    😍

  • @indikasandamali3943
    @indikasandamali3943 8 месяцев назад +1

    ❤❤❤❤❤

  • @musiclovers8872
    @musiclovers8872 8 месяцев назад

    😍😍😍

  • @TharukiDinethra
    @TharukiDinethra 2 месяца назад

    ❤️