වාහනවල අනවශ්‍ය අමතර කොටස් 17වෙනිදාට පෙර ගලවන්න...

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 317

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් День назад +128

    බස්වල තියෙන තොරම්බල් වැඩක් නෑ ආසනවල සුව පහසුව හා මගීන්ගේ සුව පහසුව වෙනුවෙන් ඒ වියදම් කරන්න

    • @Vhhds136
      @Vhhds136 День назад +1

      @@වයිට්හැකර් හැබැයි රුපියල් 2 අඩු උනොත්...😁

    • @gamingk2k985
      @gamingk2k985 5 часов назад

      උබ වියදම් කරලා හදපන්කො ගොන් පකයො...😂😂

  • @SampathDharmasiri-hp1fi
    @SampathDharmasiri-hp1fi День назад +78

    නීතියට පලයන් එතකොට දඩ නෑ

  • @Pradeep-jm3te
    @Pradeep-jm3te День назад +136

    හැම එකකටම බොරැවට කෑගහන්න එපා. තේරැම් ඇරන් කෑ ගහපන්. වාහන තොරණ් වගේ වෙන්න ඕනි නෑ. ඕනි අයට එහෙම කරගෙන ගෙදර තියාගෙන ඉන්න පුලුවන්. පාරට දානවානම් මොඩිෆයි කරල දාන්න බෑ. ඒක නීතියෙනුත් තහනම්. මේක ත්‍රීවීලර් වලට විතරක් නෙමෙයි බස්වලටත් අදාලයි. වාහන තමන්ගේ උනාට මහජනතාවගේ ආරක්ෂාව රජයට බාරයි. ටීවී, ඇන්ටෙනා, බල්බ් වැල්, යකඩ වැටවල්, අධික ශබ්ද නලා, ස්පීකර් මේ මගුල් මුකුත්ම අපිට ඕනි නෑ. නියම්ත දුරට ටිකට් එකයි, ත්‍රීවිල්වල මීටරය හරියට වැඩ කරනවානම් ඒ ඇති. ඒ හින්දා ගලෝපිය මේ ඔක්⁣කොම.😂 ඔබලගේ ගු සිංදුත් එපා😅

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 День назад +86

    මගී ජනතාව අනතුරේ දමන රේස් පැදිල්ල 😂

  • @gallegalle3448
    @gallegalle3448 День назад +34

    බස් එකට නැග්ගම කතරගම දේවාලෙට ගියා වගේ.

    • @chamindaprasad
      @chamindaprasad День назад +1

      😂😂😂😂 samahara awa night club wage

  • @isurusanjaya59
    @isurusanjaya59 День назад +60

    ගැමුනු රියදුරන්ට ඉස්සර වෙලා නීතිය උගන්නපං,ඒ නීති වලට පිටිං පොලිසිය ක්‍රියා කරනවන්ම් ඒවට කතා කරපං,නීතිය නවන්න එන්න එපා තොපි,මිනිස්සුනෙ අරන් යන්නෙ ඕවගෙ

  • @chimanthamahanama8763
    @chimanthamahanama8763 День назад +179

    දිගටම කරගෙන යමු . අති බහුතරයක් ජනතාව මේ වැඩපිළිවෙල සමගයි ❤

  • @Danuma111
    @Danuma111 День назад +72

    හොඳ දෙයක් මේ අපේ රටේ විතරයි මෙහෙම විච්චූරණ. අපරාදේ ආනයනයට යන ඩොලර්.😊❤

    • @handcfriends2255
      @handcfriends2255 День назад +3

      wena ratawal gana danne nathuwa comment karanna epa.india japan wala wahana ganath poddak hoyala balanna

    • @ChamaraJayasuriya-g9b
      @ChamaraJayasuriya-g9b 20 часов назад

      Japan walath thoran gahala tyanawa dakala tyanawada

    • @SithikaThejana
      @SithikaThejana 2 часа назад

      Ube sallida

    • @SAVilk_xxxx
      @SAVilk_xxxx 45 минут назад

      @@SithikaThejana e vage yanne mahajanathava.modayek vage kiyavanna epa .permit eka dhenne ubda

    • @SithikaThejana
      @SithikaThejana 14 минут назад

      @@SAVilk_xxxx mn kiyanne special bus gana eka ee manussanta ge kamaththa trip walata book karana ayageth kamaththa pare yana manussanta gana katha karanawanm ee minissu paren pannoth anathurk wei kiyala kiyanne ai manussanta para hariyt Balala white cross eken pain a bari minissuth niknma ne para paninnse sama harak ai drivers la vitharak waradi kiyala kiyanne

  • @Vhhds136
    @Vhhds136 День назад +40

    අනිවා, ❤❤❤ මගින් ගෙ පැත්තෙ අපි සමහර බස්වල මාර යකඩ බාර්, සවල්,කටු කමිබි විතරයි ගහල නැත්තෙ😂

  • @hirushanathmina2666
    @hirushanathmina2666 День назад +78

    5:11ඉන්දියාවේන් ගෙන්නන බයික් සහ ත්‍රී විල් නවත්තලා ලංකාවට ඔන කරන්නේ හයි කැපෑසිටි බයික්,ඡපන් කාර් මේ ලොරි චැසි අයින්කරලා ඡපන් බස් දාන්න ඔන ❤

    • @rasikalakmali4039
      @rasikalakmali4039 День назад +2

      Definitely

    • @Lakshitha-03-
      @Lakshitha-03- День назад +3

      ඇත්ත...❤❤සංස්කෘතිකයි එකඟයි...❤

    • @AnushkaPrabashwara
      @AnushkaPrabashwara День назад +12

      එහෙම කරන්න බැහැ බන් අපි එහෙම කළොත් ඉන්දියාව අපිට සම්බාධක දානවා අපේ පාලකයෝ ඉන්දියාවට බයයි අනුරත් මොන කය්ය ගැහුවත් ඉන්දියාවට බයයි

    • @sigmavision1m
      @sigmavision1m День назад +4

      @@AnushkaPrabashwara Anurage reddath haluna ehedi bayatama.

    • @ShaDesigns-eu3si
      @ShaDesigns-eu3si День назад

      Aniva🫡😊

  • @madhawadharmasiri6882
    @madhawadharmasiri6882 День назад +38

    සියලුම වාහන අනුමත වෙනස් කිරීම් සමගින් පමණක් ධාවනයට අවසර දිය යුතුයි.

  • @KalanaMahesh
    @KalanaMahesh День назад +13

    ලස්සන ලෝකය ta පිවිසෙන්න ඉඩ දෙන්න ජනයාට

  • @Ash.789
    @Ash.789 День назад +14

    ඔය වැඩේට බනින සෙට් එකගේ පවුලේ එකෙක්ට මොකක් හරි උනාම තමයි තේරෙන්නේ ඕකේ තියෙන අවුල😊

  • @Sheran12
    @Sheran12 День назад +10

    මේ layland ලොරි චැසි ඉන්දියාවෙත් පදින්නෙ නෑ දැන් , ලංකාවෙ විතරයි මේ ලොරි චැසි තියෙන්නෙ , ඉන්දියාවෙ ප්‍රධාන නගර එකකවත් මේ ටකරං බස් දැන් නැහැ

  • @wethminranuraka4114
    @wethminranuraka4114 3 часа назад +2

    ලොකුම ප්‍රශ්නේ ඔකනේ මුන්ට

  • @lasithaindunil4598
    @lasithaindunil4598 День назад +7

    මමත් හයි කරපුව ගැලෙවුවා හොද වැඩක්...

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 День назад +7

    නීතිය තේරුම් ගන්න බැරි මෝඩයෝ පාරෙන් ඉවත් වෙන එක හොඳයි , එහෙම උනොත් විනයගරුක රියැදුරන් විතරක් ඉතිරි වේවි ❤❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා දිගටම clean කරමු

  • @kasuntharaka1048
    @kasuntharaka1048 День назад +4

    අඩෝ මැනික කැටේ තියෙන්නේ ඉස්සර හා😊

  • @REALREELS-of7um
    @REALREELS-of7um День назад +6

    6:59 දොරෙ මොකා ගියත් වැටුනොත් අතක් පයක් කැඩෙනවා නැත්නම් මැරෙනවා.මොකො කොන්දොස්තරට කියලා වෙනම නීතියක්ද.බස් එකෙ බොඩ් ගහලා තියෙනවානම් කෑ ගහන්න ඔනත් නැ ලොඩ් කරන්න.අකුරැ කියවගන්න බැරි ගොබ්බයෝ නැ කියලා හිතනවා

  • @sanjeewauyan
    @sanjeewauyan День назад +38

    පොලිසියෙන් සුපිරි වැඩක්

  • @Lakshitha-03-
    @Lakshitha-03- День назад +48

    බස් තොරොම්බල් වලට අබ සරණයි 😂😂😂 මේක තමා වෙන්න ඕනෙ..

  • @DMKarunarthna
    @DMKarunarthna День назад +5

    ඉස්සල්ල තිබුන ආන්ඩුව ⁣හොදයි වගේ නේද ❤❤

    • @SAVilk_xxxx
      @SAVilk_xxxx 44 минуты назад

      dn karan de veredda mokakda.anika meka anduve deyak neme

  • @REALREELS-of7um
    @REALREELS-of7um День назад +6

    පොදු මගී සේවාවන් කාටවත් කරදරයක් නොවිය යුතුයි.පුද්ගලික වාහන නම් ඒ අයගෙ කැමැත්ත.එහෙම පුද්ගලික වාහන වලත් වෙනස්කම් සිදු වෙනවානම් තරාතිරම නොබලා සියළුදෙනාටම සාධාරනව හැමකෙනාගෙම ඉවත් කලයුතුයි.පොඩිඑකාගෙ ගැලෙව්වොත් ලොකු එකාටත් ඒ නිතියම විය යුතුයි 🤚🏽

  • @Sandakathmini01
    @Sandakathmini01 День назад +20

    නියමයි හොඳේ 😋

  • @era-xp7pr
    @era-xp7pr День назад +2

    නියම වැඩක් සුපිරියක් තමය්❤😊

  • @osadabrogaming9779
    @osadabrogaming9779 2 часа назад +1

    මැරෙන්න ඉන්න එකා නවත්තලා තියෙන බස් එකක හරි හැප්පිලා මැරෙනවා.😅 එච්චරයි

  • @Predicting-
    @Predicting- 12 часов назад +1

    System changes කියන්නේ මේවට තමයි

  • @Lily-d6s2w
    @Lily-d6s2w День назад +4

    ක්ලීන් ශ්‍රී ලන්කා .මාලිමාව ට ජයවේවා .

  • @sasabussidgaming
    @sasabussidgaming День назад +5

    ඔවා කොච්චර ගැලෙව්වත් උගේ වෙලාව අනුව තමා හැමදේම තිරනය වෙන්නෙ

    • @lasangachameera2514
      @lasangachameera2514 12 часов назад

      අනිවාර්යයෙන්ම කර්මය කාටත් උරුමයී ...

  • @White_Hawk_17
    @White_Hawk_17 День назад +9

    ගිය ආණ්ඩුව බස් වල කෑලි ගලවන්න කිවුවම තරහ ගිහිල්ල බැනපු උන් දැන් හොදයි කියනවා ඕකට කියන්නේ රටට ආදරේ නෙවේ වහල්කම කියලා. 😂☝️💯
    තිත්ත ඇත්ත ඕක තමා.

    • @Thimeththilanka2012
      @Thimeththilanka2012 День назад +2

      අම්මෝ ඔව්ව්😂

    • @samidua5345
      @samidua5345 День назад +1

      එ හොඳ කියපු වුනෝත් දැන් බනිනවා මේවා ගලවනවාට .. එකත් වහල්කමම තාම 😂

    • @White_Hawk_17
      @White_Hawk_17 День назад +1

      @@samidua5345
      දැන් කවුද බැන්නේ මේවා ගලවනවට 😂

  • @ChandrikaNiroshini-q2y
    @ChandrikaNiroshini-q2y 13 часов назад +1

    100% ක් මිනිස්සු මෙම වැඩපිළිවෙළට ok....

  • @annmary2415
    @annmary2415 День назад +16

    අයින් වෙන්න කියන්න. විනීතව මගීන් අරං යන්න බැරිනං අපේ ජීවිත එක්ක සෙල්ලං නොකර අයිං වෙන්න කියන්න. උංගෙ ලයිසනුත කැන්සල් කරල, රජයෙන් බස් දාලා දුවන්න හමුදාව යොදවල හරි කෙටි කාලීනව. ඇයි යකඩො වෙන රටවල මෙහෙම නෑනෙ

  • @mishashamali1804
    @mishashamali1804 День назад +16

    අනිවාර්යෙන්ම හොද තීරණයක්

  • @DMKarunarthna
    @DMKarunarthna День назад +4

    ඊට කලින් කලින් රටේ මිනිසුන්ට කන්න දීපල්ලා❤❤

    • @SAVilk_xxxx
      @SAVilk_xxxx 43 минуты назад

      pilisiyenda ubata kanna denne

  • @Predicting-
    @Predicting- 12 часов назад +1

    හරියට යන්න බැරි උන්ගේ root permit හරියට යන කෙනෙකුට දෙන්න හිටපු ඇමතිගේ බල්ලන්ට තමයි කලින් මේවා දුන්නේ😢😢😢

  • @TharinduOnline
    @TharinduOnline День назад +16

    Me bus karayo mam sapayak.. 👎

  • @youcenon
    @youcenon День назад +3

    Supiri wadak meka ❤😊

  • @bihansudara8809
    @bihansudara8809 День назад +10

    Maga maruwo

  • @LankaAMusic
    @LankaAMusic День назад +3

    හොද වැඩක්. අපි නම් බස්වල යන්නේ. අරමුන මගී පරවහනය නම්.අපිට අරක්ශාකරිව යන්න ත්‍රිවීල් බස් එකට සුදුසු දෙවල් කරන්න.

  • @shahan894
    @shahan894 День назад +25

    ඇත්තටම හොද තිරනයක්

  • @pradeeparuna3711
    @pradeeparuna3711 День назад +2

    Super❤

  • @denuwanwageesha8161
    @denuwanwageesha8161 День назад +2

    කැරියො බස් වල යද්දි හොදයි ගෙදර ඉදන් පයි ටෝක් දෙනවා ctb මග ඇරලා ප්‍රයිවට් වල යන්නෙ මොකද මුන් එතකොට 😂

  • @vishakavishaka5965
    @vishakavishaka5965 День назад +1

    අනිවාරයෙන් කලයුතුයි හිරැයි දෙරණයි.පච මාධ්‍යය තහනමි කරන්න රටම කැමතියි දේසපාලුවන් එලෙවුවා වගෙම මෙිවා කිලින් කරමු

  • @navindulara4413
    @navindulara4413 День назад +2

    පොදු මගි ප්‍රවහානය ප්‍රමිතිගත කර යුතුය

  • @mudithawasantha7162
    @mudithawasantha7162 День назад +1

    අනිවාරයෙන් එහෙම කරන්න ඕනි.. තොරන් පෙන්නන්න ඕනිනම් තොටලග පෙන්නපන්. සමහර එවුන් හිතාගෙන ඉන්නෙ වැරදි දේවල් අයිතිවාසිකමක් කියලා.. මොකද මේතරම් කාලයක් නීතිය නිදාගෙන හිටියනිසා.

  • @Lily-d6s2w
    @Lily-d6s2w День назад +2

    හොදම වැඩක්පොලිසිය

  • @chathuraalahakoon2693
    @chathuraalahakoon2693 День назад

    බස් රියදුරන් කොන්දොස්තරවරුන් කොනක ඉඳලා හදන්න ඕන පාරක යන්න බැහැ.
    ත්‍රී රෝද රථත් එහෙමමයි. හිටපු ගමන් හිතුණු තැනින් හරවනවා.
    මොන විරෝධතා ආවත් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න.
    ලස්සනට රට හදන්න.
    Respect police 🫡🫡
    Good job 👏 👍

  • @lankameitech9300
    @lankameitech9300 День назад +1

    මුං ඉල්ලන්නේ නීති කඩන්න ඉඩ දෙන්න කියලා. මේක හොදින් හරි නරකින් හරි හදන්න ඕනි. බස් මාරයන්ට අනිත් මිනිස්සුන්ගේ ජීවිත ගැන කිසි තැකීමක් නෑ. බැරි උන්ට ගෙදර ඉන්න කියලා රූට් පර්මිට් කැන්සල් කරලා දාන්න ඕනෙ. අලුතින් බස් දාන්න ඉන්න අයට විනයගරුකව ධාවනය කරීමේ එකගතාව මත ඒවා ලබා දෙන්න කටයුතු කළයුතුයි.

  • @anomapriyadarshani6722
    @anomapriyadarshani6722 День назад +1

    මේ මිනිස්සු ෆෝන් එකෙන් වෙන වෙන කුණුහරුප බල බලා ඉන්නේ නැතුව බලාපියවු ලොකෙ වෙන රට වල ඇති පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වෙන විදිහ.

  • @SAKURA__FF45
    @SAKURA__FF45 7 часов назад

    ආවුරුදු ගානක් හොරු හිටපුවහම. ඔවා ක්‍රියාත්මක වෙන්නැ තමා 🤌 😌

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 11 часов назад

    නියමයි

  • @ranithranawaka9279
    @ranithranawaka9279 День назад +1

    අර එකෙක් කියපු විදියට කොන්දොස්තර ට දොරේ ගිහින් හැප්පුනහම මැරෙන්නෙ නැ, මගියෙක් හැප්පුනොත් විතරයි මැරෙන්නෙ 😄😄

  • @DMKarunarthna
    @DMKarunarthna День назад

    බස්වල කතරගම දෙයියන් හිටියා කියලා මුකුත් වෙන්නෑ කතරගම දෙයියන් දුප්පතාට පිහිටවෙන ඉතාමත් බලවත් දෙවිකෙනෙක් කතරගම දෙවියන්ට පින්

    • @sathyagaweshaka8430
      @sathyagaweshaka8430 День назад

      Ane deiyane..😂😂😂 ehenan oba katharagama deiyanta pahana thiyala eka issarahata wela edan hitahan katharagama deiyo genath dei😂😂😂

  • @Lankanlife
    @Lankanlife День назад +6

    නරි උඩු බුරයී ..සැලෙන්න එපා ජනපති තුමනි..මේ වැඩසටහන හොදයි ❤ක්ලීන් ලංකා

  • @NilushaBuddhika-xq5sm
    @NilushaBuddhika-xq5sm 21 час назад

    Comment dakkama aththatama sathutui...ජයවේවා

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 15 часов назад

    අනුර හින්දා රටේ ඉන්න මිනිස්සු ටිකත් රට අතෑරල යනව බුද්ධිමත් මිනිස්සු ඔක්කොම ගියා දැන් අමාරුවෙන් හරි දරාගෙන රටට ආදරෙන් ඉන්න මිනිස්සු කොල්ලො කෙල්ලො ටිකත් යවාගනින්

  • @TharinduOnline
    @TharinduOnline День назад +13

    AKD ❤ api aderei.. Bus karayonta ona widihata dagalanna denna epa...

  • @yajasaji5955
    @yajasaji5955 13 часов назад

    කැලෑ නීතියට අවනත නොවූ උන් හරි නීතියට ගන්න ටිකක් අමාරැයි...

  • @bguindika9766
    @bguindika9766 День назад +1

    Niyamai hodawadak

  • @dineshmaddumage506
    @dineshmaddumage506 День назад +5

    කිසිම aartika වැඩ piliwelak nati dakmak nati Hathpole gaagena enne අනුර කල්ලිය yanne koheda malle poll අනුර කුමාර කල්ලිය 😢

    • @GizmoGeniusus
      @GizmoGeniusus День назад +2

      රනිල්ගේ ශුක්‍රානු පැටියෙක් 🤣

  • @lahirumadushan670
    @lahirumadushan670 День назад

    පොදු ප්‍රවාහනයට පුග්ගලික ආසාවල් අදාළ කරගන්න එපා

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani День назад

    Good ජය වෙිවා

  • @AnushaDayananda
    @AnushaDayananda День назад

    Niyama wadak

  • @irekavithanage8159
    @irekavithanage8159 День назад +2

    අනේ හොදයි මගමරුවෝ අයින් වෙන්න ඕන.ඕකුන් ස්ට්‍රයික් කරලා පර්මිට් එකත් කැන්සල් කරන්න ඕන.

    • @lakshanpriyankara4742
      @lakshanpriyankara4742 День назад

      එතකොට උබලයි අම්මද උන්ගෙ ළමයින්ට කන්න අදින්න දෙන්නෙ

  • @chathu-w6r
    @chathu-w6r 15 часов назад

    😂😂😂 ගලවපියව්😂 කුහකයො ආවම ඔහොම තමයි ආතල් චන්දෙ දුන්න උන්ගෙ මූනු දකිද්දි... ආතල් බන්😂😂😂

  • @prabathnandika2666
    @prabathnandika2666 День назад

    හොඳ දෙයක් නීත්‍යනුකූල wa අවසර ගෙන newi ඕවා වැඩි hariyak sawikarala තියෙන්නේ

  • @SamadhiNethmini-i4p
    @SamadhiNethmini-i4p День назад +14

    හෝන් ගහන එකත් නැවැත්වුවනම් හරි😊😂

    • @nalinisuru464
      @nalinisuru464 День назад +1

      හරකෙක් උනාට උම්බෑ කියන්න එපා😂

    • @Sathuta-SL
      @Sathuta-SL День назад +1

      සිරා බන් ,ඇයි සයිලන්සර් 🙂🙂🙂

    • @SamadhiNethmini-i4p
      @SamadhiNethmini-i4p День назад +1

      @@nalinisuru464 උබනේ බන් උම්බෑ කියන්නේ....😂

    • @nalinisuru464
      @nalinisuru464 День назад

      @@SamadhiNethmini-i4p උබට පුන්නක්කු මදි සීන් එකක් තියෙන්නෙ..😂

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 15 часов назад

    මේවා ලන්කාවෙ ක්‍රියාත්මක කරොත් පයින් තමා අපිට යන්න වෙන්නේ 😂

  • @disaramethwindu2097
    @disaramethwindu2097 13 часов назад

    දෙයක් කර ගන්න බැරි අය තමා මේ කෑ ගහන්නේ😂

  • @dananjayaNalin
    @dananjayaNalin День назад +1

    බස් කියන්නේ කලාවක් නෙවෙයි
    HTTP
    බස් කියන්නේ සේවාවක්.

  • @chandanafernando6477
    @chandanafernando6477 День назад

    අනිවාර්යයෙන්ම ගැලවිය යුතුයි. මගීන් සල්ලි දිල යන්නෙ. මගීන්ට ගමන් යාමට තොරම්බල් කරත්තයි, තොරං අවශ්‍ය නෑ.

  • @chuckybee
    @chuckybee День назад +4

    Clean sri lanka = වාහන සුද්ද කරන එක 😅

    • @Ash.789
      @Ash.789 День назад

      + රට + මිනිස්සුන්ගේ ඔළු😂

    • @PRASADMEGHAWARNA
      @PRASADMEGHAWARNA День назад +1

      Part of it.not all

    • @hpp6673
      @hpp6673 День назад

      Na mole sudda karana eka. Man lankawe innakota waradilawath bus ekaka yanne na kanak ahila yanna bari nisa. Salli giyath pickme car ekak dagena yanawa threeweel ekaka wath yanna ba.

  • @Sportking2157-j3
    @Sportking2157-j3 3 часа назад

    ❤❤❤

  • @chinthakadeshapriya
    @chinthakadeshapriya День назад

    දිගටම කරගෙන යමු

  • @Vhhds136
    @Vhhds136 День назад +1

    මෙවට මාද්‍ය ත් වග කිව යුතුයි, අලංකාර වැඩ කැලි දාල කියල පසුගිය ආන්ඩුකාලෙ මාද්‍ය පෙන්නනව, තරගයක් විදිහට හිතල, එ තුලිනුත් අර වැඩ කැලි දාන්න පෙළඹුණා, මම දන්නෙ එචිචරයි, එහි ආදීනව පෙන්නපු මාද්‍ය චැනල දැක්කෙම නැ, 😂

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් День назад

    හොද වැඩක්

  • @ChamathBatuwanthudawe
    @ChamathBatuwanthudawe День назад +1

    අපේ රටේ බස් යුරෝප් රටවලට කම්පෙයා කරන්න බෑ දැන්ම. අඩුම ඉන්දියාව බලපන්. එහේත් දිල්ලි, මුම්බායි වල එහෙම බොහොම හොද බස් තියෙන්නෙ. උන් අපට ලොරිචැසි එවලා උන්ට හොද බස් හදාගන්නවා😢

    • @king8213-z8n
      @king8213-z8n 4 часа назад +1

      Mun ewt thoran badagnnw 🥲

  • @phthushara
    @phthushara День назад +1

    යුරොප් රටවල්වල හොන්නෙකක් ගහන්නෙ එහෙමත් කලා තුරකින්

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g День назад +1

    පුනරුදය 😂😂😂

  • @lankameitech9300
    @lankameitech9300 День назад +5

    ත්‍රීවීල් සහ බස් වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි

  • @charuka_ishan_75_
    @charuka_ishan_75_ День назад

    හොද වැඩේ ඕකුන්ට කුඩු කරලා දාන්න තියෙන්නෙ 😂

  • @මමතමයි-භ3භ
    @මමතමයි-භ3භ День назад

    පිටරටදී අගල් 6 X 4 GPS එකක් වින්ඩ්ස්ක්‍රීන් එකේ ගහල තිබුනට දඩය ඩොලර් 600 ක්. පොලිස්කරය කියල දුන්න ඇස් දෙකට ආදී දෙකක් දුරින් අගල් 6 X 4 එකකින් කවර් උනාම පාරේ කොයි තරම් පදාසයක් නොපෙනී යනවද කියලා. මොනවත් නොතේරෙන ගොබ්බෝ බවු බවු ගානවා.

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 День назад

    Good Decision

  • @JmhLasantha-bs8tl
    @JmhLasantha-bs8tl 15 часов назад

    ඉස්සල්ලා හාල් පොල් රුපියල් 100න් පල්ලහට අඩු කරපල්ල යකෝ මිනිස්සුන්ට කන්න නෑ එනකොට කිව්වෙ කාල ඉන්න එපැයි හැමදේම කරන්න ඉස්සල්ල කන්න දෙනව කියල කෝ ඒ කියපුව හාල් 260යි පොල් 200යි යකෝ ඉස්සල්ල බඩු මිල අඩු කරපල්ල ඊට පස්සෙ වාහන වලට නීති දාපල්ලා යකෝ ලමයි හතර පහ ඉන්න ගෙවල් වල කන්න නෑ අනුර

  • @ChamathBatuwanthudawe
    @ChamathBatuwanthudawe День назад

    පොදු ප්‍රවාහන වාහන නම් මොකාට ඕන උනත් නීතියට පිටින් වෙනස් කරන්න බෑ. තොපි බලපල්ල වෙන රටවල මගී බස්. ත්‍රීවිල් උනත් කුලී රථ වල් ඒවා බෑ.

  • @isuruudayanga8690
    @isuruudayanga8690 День назад +2

    Clean Sri Lanka kiyanne mekatada?...😂 Seratama kalin government office wala hot line answer karanna niladariyak daanna. Call 100k gaththath answer karanne na.

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 День назад

    අනුරයා කොරයි උබලට කට ඇරන් බලන් හිටපල්ලා ගෝතයෝ😂😂

  • @DinushanSachitha
    @DinushanSachitha День назад

    Oka karannma one aniwaryayenma ❤❤

  • @lordsj
    @lordsj День назад +1

    ඔය වැඩ කෑලි දාන සල්ලි වලින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන දෙයක් කරපංකො. තොරන් වගේ හදන්න එපා කියන්නේ පාරේ අනික් වාහනත් යන්න ඕන. ඇස් පේන්නැතිවෙන්න light වදිනවා නම් වාහන එලවන්නෙ කොහොමද?

  • @Thimeththilanka2012
    @Thimeththilanka2012 День назад

    Clean sri lanka කොටුවේ station එකෙන් පටන් ගත්තා නම් තමා හොද, විදේශිකයෝ පවා පාවිච්චි කරන තැනක් යන්න අප්පිරියයි කොලබම තියෙන කුනු ඒකේ

  • @manoj7135
    @manoj7135 День назад

    Uneducated drivers, good job police department 👏👏👏👏👏👏

  • @happymoments__
    @happymoments__ День назад

    Superb work. No need private buses in future make it a public company

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi День назад

    මුංට වොයිස් කට් දෙන උංට වෙඩි තියමු! නැතුව මේ රට හදන්න බැ!

  • @ajanthasumith9680
    @ajanthasumith9680 День назад

    Leyland බස් නම් ලංකාවට ගෙන්වන්න එපා හේන මරනයක්

  • @LankaAMusic
    @LankaAMusic День назад

    මේ කොම්මෙන්ට් ටික කරුනාකරලා ගැමුනු බලන්න. මිනිස්සු ඉල්ලන දේ බස්රථ මහතුන් කරන්න

  • @chandanafernando6477
    @chandanafernando6477 День назад

    ලොරි වැසි බොඩි බස් සංගමෙ 🤣

  • @bguindika9766
    @bguindika9766 День назад +1

    1000cc vitarai adu

  • @codsusa2025
    @codsusa2025 День назад

    ලංගම බස් වැඩිකරන්න privet වේ^^^ පුතාලගේ bus එපා

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 23 часа назад

    සුද්ද කරනකොට කෑගැහෙනව වගේ 😂

  • @MR.20sec
    @MR.20sec 7 часов назад

    ඕව කරන්න කලින් තව කරන්න දේවල් කොච්චර තියෙනවද 😢