Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මගෙත් ජීවිතේ තියෙන ලොකු ආසවක් මගෙ පවුලෙ අයව සතුටු කරන්න ලස්සන ලස්සන තැන්වලට එක්කන් යන එක..පුංචි කාලෙ ඉදලම ඒ දෙවල් නොලැබුණ තරුණ කාලෙ පවුලෙ අය වෙනුවෙන් ඒවගේම අපි හම්බවුණාම දරුවො වෙනුවෙන්ම කැපවුණ මගෙ දෙමව්පියන්ටත් දවසක මේ වගේ මට සතුටු කරවන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය..මම වගේ කෙනෙක්ට දැනට නම් ඒක හීනයක් වගේ..ඒත් අක්කිගෙ Videos බලද්දි මට පාඩම් කරන්න වුණත් ලොකු උනන්දුවක් එනවා..මනසට මාර සහනයක් අක්කි කියන දේවල්..මම ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි චුටි පැටියටයි හැමදාම මේ වගේ සතුටින් පවුලෙ අය එක්ක ඉන්න ලැබෙන්න කියල..අක්කිට පුළුවන් නම් අම්මිව ජපානෙට ගෙන්න ගත්තෙ කොහොමද කියලත් අපිට කියන්නකො හොඳද..
"දෙවියනි ඔබට ස්තුතියි!" ඒ වචන ටික අක්කා කියන ව්දිය තමා ගොඩක්ම ලස්සන. ආදරෙයි ගොඩාක් ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම. තෙරුවන් සරණයි !
Adarei ♥️
ලොකු මනුස්සයෙක් නෙමෙයි .හොද මනුස්සයෙක් වෙන්න.කොච්චර ලස්සන සිතුවිල්ලක්ද අකිකි.බුදු සරණයි චූටි මැණිකට.❤😍😘 හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤😊
Adarei nanga ♥️
මම ජිවිතයට ,මෙ අවුරුදු 41ට දැකපු ලස්සන ම family එක .ඇස් වහක් කටවහක් නොවැදි තව තවත් දියුනුවෙන් දියුනුව ඇති වෙවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️🌻🌻🌻😍ආදරෙයි පස් දෙනාටම ....අම්මා ආදරෙ න් මතක් කලා කියන්න ...❤️💞
Godak sthuthi ♥️
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි අක්කා..අපි හොඳ දේවල් කරන කොට හොඳ දේවල් දකිනකොට අගය කරන කොට තමයි අපේ ජීවිත වලට හොඳ දේවල් ලැබෙන්නේ.❤️✊
බබාව වඩා ගද්දි බබාගේ ඔලුව පිටිපස්සට අත තියාගන්න. තාම දරුවට ඔලුව බැලන්ස් නෑනේ පරිස්සමින්. බුදුසරණයි ❤
හිත නිවෙනවා බලාපොරොත්තු ඉශ්ට කරගන්න ඕනි කියලා හිතට හයියක් එනවා..බුදු සරණයි හැමෝටම..චූටි පුතාට ආදරෙයි ගොඩක්❤
Apita oyagollanta wage salli nane ithin nangi.oyagollo widina sapa dakkahama harima sathutui . budusaranai
මම youtube එකේ දැක්ක ලස්සනම couple එක. දැන්නම් දකින ලස්සනම චූටී පවුල. හැමදාම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ඔයාලා හැමෝම . බුදුසරණයි 🥺💕💐
Thank you patiyo ♥️
@@pawaniperera7214අනේ රියෝ පැටියා ❤
ඔයාගේ කට හඬ හිත නිවන භාවනාවක් වගේ පවනි අක්කී.....Exam නිසා stress වෙන මම හැමදාම ඉන්නේ සති අන්තයේ අක්කි video එකක් දානකල් ඉවසිල්ලක් නැතුව.....හිතට ගොඩාක් සැනසීමක් දැනෙනවා අක්කී....අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ හිතද්දිත් සතුටක් දැනෙන ජීවිතයක්.....මමත් මං යාලු වෙලා ඉන්න එයාත් දවසක ප්‍රාර්ථනා කරන්නේ අක්කි වගේ ම ජීවිතයක් ගෙවන්න.....අක්කි ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හොඳ සහකාරයෙක් ලබන්න.....ලැබුණ ජීවිතේ හැම තත්පරයක් ම සතුටින් ගෙවන්න තරම් අක්කි කොච්චර වාසනාවන්තයිද....? ❤🥺හැමදාමත් සතුටින් ඉන්න පවනි අක්කී.....❤️🥺
අක්කිගෙ vedios අහම්බෙන් දැකල තමයි බලන්න ගත්තේ..අක්කිගෙ කටහඬ බාවනාවක් වගේ...ඔයාලගෙ ආදරෙ තව තවත් ලස්සන වෙන්න ඕන...අක්කිගෙ පුතා හරිම පිං පාටයි..අක්කි වගේ අම්ම කෙනෙක් අයිය වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න ඒ දරුවා ගොඩක් වාසනාවන්තයි... ❤❤ හිතට හරිම සැනසීමක් දැනෙන්නේ ඔයාල හැමෝටම බුදු සරනයි...❤❤ගොඩක් ආදරෙයි හැමදාම ❤❤
Thank you nanga ♥️
අක්ක ගෙ channel එකේ ඉස්සර ඉදන්ම fan කෙනෙක් මම ...අද මේ vedio එක බලද්දි දැනුණු දේ කියන්නම ඕන කියල හිතුණ ♥️ අක්කගෙ අම්ම ඇත්තටම හරි ම ලස්සන ප්‍රියමනාප අම්ම කෙනෙක් ♥️😘 ඇය ව හරි ම සතුටින් අක්කයි අය්යයි තියාගන්නව කියල තේරෙනව ....ඒක ඇත්තටම ලොකු ආදර්ශයක් .මොකද මම දැකල තියෙනව සමහර අම්මල දරුවන්ගෙත් දරුවො ලැබුණම වැඩ ගොඩක හිරවෙලා හරි ම පීඩාකාරී ව ඉන්නෙ .දරුවො වුනත් අම්මලටම ගොඩාක් වගකීම් දීල පැත්තකට වෙලා ඉන්නව මං දැකල තියෙනව ..ඒත් අක්ක අම්මව ලස්සන තැන්වලට එක්කන් යන විදිහ අම්මගෙත් සැහැල්ලු ව සතුට ගැන හිතන විදිහ දැක්කම මට හරි ම සතුටක් දැනුණ ♥️ .අය්යත් ඒකට උපරිම සහයෝගය දෙනව .ආදරෙයි චූටි පව්ලට හුගාක් 😘
කොහොම ද සුදු පවනි අක්කි බෝලේ ❤ චූටි බබා පැටියා දකිනකොට හරි ම ගොඩක් සතුටු හිතෙනවා අක්කි.චූටි බබා පැංචගෙ චූටි cute මූණ හැම දුකක් කරදරයක් ම එක තත්පරේකින් නැති කරලා දානවා සුවඳ මලක් වගෙ හරියට 😍❤️ දිග ම දිග වචනවලින් ගොඩක් දේවල් නොකිව්වාට අනේ හරි ආදරෙයි ඔය පුංචි පව්ලට සුදු අක්කි 😘😘 හැමදාම ත් මොන දේ උනත් ඔය වගේම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න අක්කි රෝස මල 😘😘❤️❤️❤️❤️❤️❤️❤️ ලැබෙන්න ඕන හැම දේකින් ම සතුට වගෙම අනිත් පුංචි හැම දෙයක් ම අක්කිලාට ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මං. මම අක්කිට වඩා කොච්චර පුංචි උනත් හිත ඇතුලෙන් ගොඩක් ආදරෙන් wish කරන නිසා මගෙ ඒ පුංචි bless එකත් ලැබෙයි කියලා මම හිතනවා අක්කි ...❤❤❤ බුදුසරණ යි අක්කි අයියා චූටි පැංචා එමී චුට්ටා වගෙම aunty ට ත් 😘😘♥️♥️♥️🙏🙏🙏
Adarei nanga ♥️♥️
"දෙවියනි ඔබට ස්තූතියි " මේ වගේ හිත නිවෙන ලස්සන පවුලක් අහම්බෙන් හෝ මුනගැස්සුවට ❤ බුදුසරණයි 🙏
අනේ අක්කි ඔයාගේ හිත හරි ලස්සනයි... ඔයාලා වගේම දවසක චුටි පැටියත් හරි ලස්සන හිතක් තියන පැංචෙක් වෙයි. ඔයා හැමදේම හරි ලස්සනට manage කරනවා. මං ඒකට හරි ආසයි.හැමෝටම පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් 💞💞💞
හැමදාමත් මේ වගේ සතුට සැනසීම ලැබිල ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන අක්කිගෙ❤ මං දැකපු ලස්සනම ලස්සන හදවතක් තියන කෙනෙක් තමයි ඔයා😘 පුංචි පැටියටයි අක්කිටයි අය්යයටි අම්මටයි එමීටයි තෙරුවන් සරණයි 🙏 පරිස්සමින් ඉන්න හැමෝම❤ ආයෙ ලස්සන video එකක් අරන් ඉක්මනට එන්න. ආදරෙයි ගොඩාක්❤😍😘
කොච්චර busy life එකක් අක්කා ගත කලත් අපි වෙනුවෙන් vlogs ගේන එකට ගොඩාක් ස්තූතියි අක්කා❤️ vlog එක බලද්දී දැනෙන සතුට,මානසික නිදහස හරිම වටිනවා අක්කා.ඒ වගේම අක්කා අයියා අම්මා මේ වගේ ආදරෙන් සතුටින් තියන එක කොච්චර දෙයක්ද පුංචි පවුලට ආදරේ තෙරුවන් සරණයි හැමෝමට ❤🙏
ඇත්තමයි මේක බලන්න කලින් මන් හිටියේ ලොකූ stress එකකින්,ඒත් video එක බලද්දී,චූටි පැටියා දකිද්දී හිත සැනසුනා...videos එනකම් මන් බලන් ඉන්නේ...Thank u soo much sis...❤️ හැමෝටම බුදුසරණයි පරිස්සමින් ඉන්න...ආ...දරෙයි...🤗😘💞
Ane Adarei ♥️
අවුල් වෙලා ඉන්න වෙලාවට ටක් ගාලා youtube එක පැත්තට එන්නේ අක්කගේ video එකක් බලන්න හිතාගෙන..ඒතරම් හිත නිවෙනවා අක්කගේ කටහඬ ඇහුවම..❤️❤️❤️
හරිම ආදරනීයයි...ඔයාල හැමෝටම උතුම් දළදා සමිදු පිහිටයි...හැමදාම සතුටින් ඉන්න ලැබේවා...😘😘😘❤️❤️❤️
ඔයාගේ ආදරේ දැක්කම හරි ලෝබයි.ඒක ඉරිසියාවක් නෙවෙයි හැබැයි.හදවතින්ම මමත් මේ වගේ ලස්සන ජීවිතයක් පතනවා.......ඔයා වගේම පවුලත් හරිම සුන්දරයි.ඔයාගේ ජීවිතයට තව තවත් යහපත් කාලයක් උදා වේවා...සුන්දර වේවා......
අපේ බුදුරජාණන් වහන්සේත් මේ කාය්ක සහ මානසික නිදහස ගොඩක් අගය කල කෙනෙක් ඒ දෙ ලබන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. ඒක නැති වෙලා මිනිස්සුන්ට එකේ අගය අඩුවෙන් දැනෙන මේ කාලේ මේ වගේ video වලින් හැමදාම ඒ දේ ඉහල නංවන සහ වටිනාකමක් දෙන ඔයාලා හැමෝටම බුදුසරණයි ආදරේ ගොඩක් ❤️❤️❤️❤️❤️
♥️
ලොකු මනුස්සයෙක් නෙමෙයි, හොද මනුස්සයෙක් වෙන්න. ඒ වචන ටික ❤️
ලංකාවේ මේ වගේ නිදහසක් විදගන්න නැති උනත්.ඔයා දාන වීඩියෝ වලින් අපිත් ඒ නිදහස සතුට විදිනව. හැමාදාමත් සතුටින් ඉන්න..........ආදරෙයි❤❤❤❤
අක්කිගේ වීඩියෝ එනකල් නොඉවසිල්ලෙන් බලන් හිටියේ දාපු ගමන් බලනවා .........මම ඔයාව අනුගමනය කරනවා අක්කි ...ඒ ආදරනීය බව පිලිවෙලට ගොඩාක් ආසයි අක්කී....ඔයා අම්මට ආදරේ කරන විදිය......මම දුප්පත් උනත් ඔයා විදියට ඉන්න ගොඩාක් උත්සහ කරනවා අක්කී.....අයියා වගේ මහත්තයෙක් ලබන්න ඔයා ගොඩක් වාසනවන්තයි.......
Budhusaranai nanga ♥️
අක්කිගේ videos කියන්නෙ මට නම් මාරම mind relaxing videos.අක්කිගෙ voice එකත් භාවනාවක් වගේ . මම නම් තාම Al.පාඩම් කරලා ඉවර වෙලා phone එක ගත්ත ගමන්ම දැක්කේ අක්කිගේ video එක . පාඩම් කරපු stress එක කොහෙන් ගියාද මන්දා. Video එක නම් හරිම ලස්සනයි අක්කි.🥰💗
චූටි බබා ලොකු මනුස්සයෙක් වෙන්න නෙවෙ හොද මනුස්සයෙක් වෙන්න ❤🥺❤️ ඔයාගෙ අදහස් හරි පිවිතුරුයි අක්කෙ ❤️🥺 ඒකයි ඔයාට මෙච්චර ආදරේ❤️ අක්කටයි අයියයයි අපේ චූටි පැංචටයි ආන්ටිටයි ඔක්කොටම ගොඩක් ආදරෙයි... බුදුසරණයි ❤
වීඩියෝ එක දානකල් හිටියෙ නංගි හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න පුංචි පවුලට බුදුසරණයි ජේසු පිහිටයි ආදරෙයි නංගි ඔයාලට ❤❤❤❤🙏🙏🙏🙏
Adarei akki ♥️
ඔයා ගැන එක දවසකවත් තරහක් එපා වීමක් ඒ වගේ නරක දෙයක් හිතිලා නෑ අක්කි ඔයා ඇත්තටම අහිංසක කෙනෙක් 🤍😘
❤❤❤❤❤❤❤❤❤❤❤සතුරුකම් කරන ජීවිතයෙන් ඈත්වේවා. ආදරණීය අය ජීවිතයට තව තවත් ලං වේවා 🙏
කොච්චර busy වුනත් මගාරින්න හිතෙන්නෙම නෑ අක්කිගේ videos නම්..ලොකු stress එකක ඉන්න වෙලාවක අක්කිගෙ voice එක ඇහුනම ගොඩක් relax වෙනවා...පරිස්සමෙන් ලස්සනට ඉන්න❤️
දෙවියන්ට වඩා අක්කාට ස්තුති........ප්‍රශ්න අස්සේ හිර වෙලා ඉන්න මට මේ වගේ ලස්සන relax video ගෙනවට.....අපි නම් විනාඩි ගානකින් අමාරුවක් නැතුව බලනවා..ඒත් මේ වීඩියෝ එක හදන්නම කොච්චර මහන්සි වෙනවද..ඇත්තමයි අක්කේ ඔයාට ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිටත් බලන්න ඉඩ සලස්වන එකට...❤️❤️❤️❤️❤️
හැම කෙනෙක්ට ඔයා වගේ වෙන්න.. හිතන්න පුලුවන්නම් කොච්චර හොඳයි ද... බුදුසරණ යි ඔයාලට...හරිම ආදරෙයි...❤❤
Video eka demma gamnma beluwa adrei akke oylta parissamen sathutin inn hemdamth budusarani 🌼😍❤️
ඔයාලා දෙන්නගෙ නිහතමානීකම අනිවාර්යයෙන්ම පැටියත් ලැබෙනවා නංගො❤ බුදුසරණයි
♥️♥️
හිතේ මොන ප්‍රශ්න තිබුණත් ඔයාගේ වීඩියෝ එකක් බලපුහාම හිතේ තියෙන හැම දෙයක්ම අමතක වෙනවා නංගි ❤❤❤
Thank you akki ♥️
අක්කී,අනේ thank you.😚ඔයාගෙ වීඩියෝ බැලුවට පස්සේ මගෙ අවුල් වෙලා තියන හිත හැමවෙලේම සන්සුන් වෙනවා.හැමදාම සතුටින් ඉන්න ඕනෙ මගෙ බෝලෙ අක්කියා.මේ හිනාව,හැමදාමත් මේ විදිහටම තියාගන්න.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.❣️
අපි හැමදාම පවනි අක්කට ආදරෙයි කියනවා... එයා ගැන ලොකුවට ආදරෙන් කතා කරනවා.. අද මට මෙහෙම හිතුනා... චතුරන්ග කියලා කෙනෙක් නොහිටියනම් අපිට ආදරේ කරන්න පවනි කෙනෙක් කෝ... එයා උතුම්ම අම්මා කෙනෙක්ගෙ පුතෙක්... ඒ වගේ පිරිමි හරිම අඩුයි
ඔයාලා නිසා මගේ හිත නිවෙනවා නංගා. අපිට දකින්න ලැබෙන්න ඕනි මේ වගේ ආදරණීය සම්බන්ධ තා තියෙන පවුල්. ආදර්ශවත් තරුණ පරම්පරාවක්. ❤❤❤
😍😍අක්කිගේ වීඩියෝ බලද්දි අපිත් ඔහේ ඉන්නවා වගේ දැනෙනවා අක්කී 😁හිත නිවෙනවා 😍👌👌බුදු සරනයි අක්කි ඔයාලා ඔක්කොටම. චූටි බබා ශෝයි😘😘ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💖💕❤️❤️😍😍👌👌
ආදරෙයි මගෙ අක්කි❤️....කවදාවත්ම දැකලා නැති ඔයා ගැන ලොකූ ආදරයක් හිතෙනවා❤️අක්කි හැමදාම ලස්සන පාඩමක් කියලා දෙනවා🌸🌸🌸......හැමදාම සතුටින් ඉන්න අක්කි ,අයියා ,බබා,එමී ....❤️
අනේ අක්කි සුරංගනා ලෝකෙකට ගිහින් ආවා වගේ...🧚🧚අක්කිගෙ වීඩියෝ නම් දවසම උනත් බලන් ඉන්න පුලුවන්. ඒ තරම් හිත නිවෙනවා, පුදුම ලස්සනක් තියෙන්නේ..❤❤මං හැමදාම අක්කිගෙ පෝස්ට් එක දැක්කම අම්මට ගිහින් කියනවා අද මගෙ පවනි අක්කි එනවා කියලා..🙈🙈🙈 ඉතින් අද මං මගෙ අම්මටත් අක්කිගෙ වීඩියෝ උදේ පෙන්නුවා.. අම්මටත් ගොඩක් ආස හිතිලා අක්කිට🌸🌸. මට ඉතින් හරිම සතුටුයි..❤❤❤❤හැමදාමත් වගේ අපිට හොද දේවල් කියලා දෙනවට මගෙ අක්කිට ගොඩක් පිං.😘😘. ඉතින් අක්කි හැමදාමත් කියනවා වගෙ සතුටින් පරෙස්සමින් ඉන්න.. ආදරෙයි මගෙ අක්කිට ගොඩක්....❤❤❤❤❤❤❤❤❤
හැමවෙලේම ඇස් දෙකට පේන ඇහෙන මනස වෙහෙසවන දේවල් එක්ක මේ වගේ මනස නිවෙන වීඩීයෝ එකක් බලද්දි වෙනමම ලෝකෙක අතරමං වෙනව වගේ අක්කියෝ ❤ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ පුතු පැටියට බුදු සරණයි ❤
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. 🥰🥰වෙන වැඩක් කරන්නයි යූ ටියුබ් එකට ආවෙ. ඒත් ඔයාගෙ වීඩියෝ එක දැක්ක ගමන් ටිකක් නැවතිලා බලන්න හිතුවා. මොකද මම කරන්න යන වැඩේටත් ඔයාගෙ වීඩියෝ එකෙන් මෝටිවේට් එකක් ලැබෙන බව දන්න නිසා. 💖💖
❤වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ නන්ගියෝ...හරිම ආදරනීයයි වෙනදා වගේම 🙏🙏ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි හැමෝටම..ආදරෙයි අපේ චූටි මැණිකට ගොඩක් ❤සතුටින් ඉන්න❤❤
පවනි, ඇවිදින එක හොඳ අදහසක්.මව් කිරි දීම අගය කරනවා.හොඳින් ඉන්නජය ශ්‍රී
අනේ..හරිම ආදරණීයයි..හැමදාමත්ම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි 😍🙏
My favorite Couple 😍❤️ My Favorite Family ❤️😍 අක්කිගෙ කටහඩ පුදුම විදියට හිත නිවනවා... ඒක නම් භාවනාවක් අක්කී❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤❤ ඉතින් අන්තිමට....... ❤"මේ වගේ ලස්සන පවුලක් මුණගැස්සුවට දෙවියනි ඔබට ස්තූතියි..!!!..." ❤
ආදරෙයි අක්කෙ ඔක්කටම ❤ බුදු සරණයි 🙏🥰 පරිස්සමෙන් ඉන්න 🤗😊 ..
ඔයා හරිම වාසනාවන්තයි අක්කි.😘❤ හැමදාම ඔය විදිහට සතුටින් පරිස්සමට ඉන්න ඕනේ.ආදරෙයි❤බුදු සරනයි ඔයාලගෙ පුංචි පවුලට💗
This is a Dream of every daughter .....MAKE HER PARENTS HAPPY♥️
ලබන සතියේ O/L තියාගෙන පවනි අක්කගෙ vlog බලන සෙට් එක මේ pathata ❤❤ ලස්සනයි vlog eka ❤🎉අක්කෙ❤
Hodata exams karanna ♥️🥰
හරිම ලස්සනයි හිත නිවෙනවා අක්කා කියන දේවල් වලට වචන වලට. අක්කේ ඔයාට ගොඩක් ස්තූතිය . බුදු සරණයි ! හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න💜️
අර සාදු කිව්වද කියලා අහලා " පුතේ " කියලා කිව්ව එක හරි අමුතුවට දැනෙනවා 🥺❤️
Ane ♥️
ඔව් ඒක නම් ඇත්ත
අක්කි නිසා අපේ මනසත් සැහැල්ලු වෙනවා..... ගොඩාක් ස්තූතියි අක්කී...... ටිකෙන් ටික අපේ රියූ බබා ලොකු වෙනවා බලන් ඉන්නත් ආසයි...... රියූ බබාගේ අම්මි හරි ආදරෙන් ලියන මේ දේවල් එයා දවසක ආදරෙන් කියවයි...... එදාට එයා හුගාක් සතුටු වෙයි එයාගෙ අම්මි තාත්ති ගැන....... ඔයාලා වගේ හොඳ හදවත් තියන අය මේ ලෝකේ තව බිහි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... අනිත් අයව රිද්දන මිනිසුන්ට වඩා අනිත් අයව සනසන මිනිස්සු මේ ලොකේ හරි අඩුයි අක්කී.... ඒ වගේ ලොකෙක ඔයාලා වගේ අය හිත හොඳ මිනිස්සු විරලයි අක්කී...... මේ වගේ හැමදාමත් සතුටින් ආදරෙන් අනිත් අයව වචනෙකින් හරි සනසන්න, සතුටක් ගේන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කී...... ජේසු පිහිටයි ❤
Godak sthuthi nanga ♥️ Adarei ♥️
මාස දෙකකුත් ගිය ඉක්මන නේද අක්කි . පවුලෙ අය එක්ක ඉන්නවා ඇර වෙන සතුටක් මටනම් නෑ අක්කි ඒ මතක හරි සුන්දරයි. අක්කි ගොඩක් ජීවිතේ විදින කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්න ගොඩක් දුක් විදින මිනිස්සු අතරෙ අක්කි ගොඩක් වාසනාවන්තයි . අක්කිට වගේම මේ ලෝකේ සෑම කෙනෙක්ටම හිතෙ සතුට සැනසීම ලැබෙන්න කියන්න පුංචි පාර්තනාවක් කරනවා අක්කි. පුංචි පුතු පැටියාත් හරිම වාසනාවන්තයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ජේසු පිහිටයි ❤️❤️
අක්කාගේ විඩියෝ බලන්න තියන ආසාව එන්න එන්න වැඩි දැන් ❤️❤️ අක්කා ලස්සනයි බෝලේ වගේ ඉන්නකොට 😍.අක්කා අම්මා අයියා චූටි මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ආදරේයි හැමෝටම ❤️❤️😘
බලාගෙන හිටියෙ විඩියො එක දානකන් 🥺💗 හැමෝම පරිස්සමෙන් ඉන්න ❤
දැන් නම් ඉතිම් video එක ඉක්මනටම බලන්නේ චූටි පැටියාව බලන්න. 💞🌼 සතුටින් පරිස්සමින් හැමදාම වගේ ඉන්න... ආදරෙයි අක්කි 💗🌙
මාත් ලොකු දුකකින් ඉන්නේ අක්කි...මේක බලපුවම හිත නිදහස් උනා ටිකක්...🥺♥️
Sathutin inna nanga ♥️
මාරම සතුටුයි ...මමත් විදෙස් රටක හිටියා ඔයාලා හරිම අර්තවත්ව ජීවත් වෙනවා..ඒ ගැන හරිම සතුටුයි ...පව්ලේ සියලුම දෙනාට බුදුසරණයි ...❤❤❤❤💐
මේ වගෙ ලස්සන හීන තියාගෙන එව හැබැ කරගෙන ලස්සන ජිවිතයක් අපිටත් ගත කරන්න පුළුවන් කියන හැගීම වගෙ ඔයාගෙ විඩියොස් වලින් අක්කෙ...කියන්න ම ඔනෙ ඔයා මාර ප්ලෑන් එකක් තියෙන කෙල්ලෙක්...ඔයාට ඔයාගෙ මහත්තයා..මාර හයියක් ඔයාගෙ අම්මව ඔයාව හරි ලස්සන ට හදලා දීල තියෙන්නෙ ..ගෑහැනු ලමයි උනාම මෙහෙමයි වෙන්න ඔනෙ ❤️🥺🙈...මට මෙ වගෙ ලස්සන හැගිමක් තියෙන ඉක්මනින් පවුලක් වෙලා අක්ක විදින හැගීම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..මට ආසයී..චුටි පවුලක් වෙලා වගකිම්..ටික ටික ඉගෙන ගන්න..ඔයා අයියා එක්ක ඔන්න එ ජිවිතේට මන් ආසයි..❤️❤️ මට ඕනෙ ඔය ජිවිතෙ නෙවෙ....ඔය වගෙ ජ්විතයක් 🥺❤️🙈 සතුටින් ඉන්න චුටි පවුලම බුදුසරනයි අක්කෙ...
Thank you nanga ♥️ Adarei ♥️
ඔයාලට ගොඩක් ආදරේයි.පරිස්සමින් ඉන්න ❤❤
හිතට හරිම සැහැල්ලුවක් ඔයාගෙ වීඩියෝ බලන එක ,අපේ tress නැති වෙනවා ඒ වෙලාවට හරි,අදත් හරිම ලස්සන vlog ekk ❤😍
චූටි මැණිකයි අයියයි අක්කයි අක්කිගේ අම්මයි එමී බබාටයි ගොඩක් ආදරෙයි 🥺🥰❤️😘 බුදු සරණයි ❤️
ඔයා උතුම් දුවක් !සියල්ලමටත් තෙරුවන් සරන පතමි .
හරිම අදරණියයි ,හිතනිවනවා...එ වචන ට්ක,බුදු සරණයි ..!
අනේ අක්කියෝ මගේ පුතාට වඩා අක්කිගේ පුතා දවස් දෙකක් වැඩිමල් ❤️ එකම අවුරුද්දේ එකම මාසේ දවස් දෙකක පරතරයක්.....මටනම් ගොඩක් සතුටුයි ❤ තුන්දෙනාම පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි💫
වයසින් පොඩි උනත් ඔයාගේ සිතුවිලි හරිම උසස්.... සතුටින් ඉන්න හැමදාම ❤
අදත් video එක හරිම ලස්සනයි අක්කියෝ..🥰❤️දැන්නම් චුටී බබාව බලන්න තමා ආසම..🤗💫ඇත්ත අක්කියෝ..මානසික නිදහස නැතුව වෙන මොනවා අපිට තිබුනත් වැඩක් නෑ...හැමදාම කියනවා වගේ අක්කිගේ මේ ආදරනීය දවස්ම මානසික නිදහසක්..💙😌 ඒ වගේම අපේ ජිවිතේටත් ලස්සන පාඩමක්...🤗❤️ ආදරෙයි අක්කියෝ...අක්කටයි අයියටයි චුටී බබාටයි අම්මටයි එමීටයි බුදුසරනයි ❤️😍...පරිස්සමින් 😃 ඉන්න අක්කියෝ..😌💙
අනේ අක්කියෝ අදත් වීඩියෝ එක බැලුවෙ ගොඩක් ආසාවෙන් 🥺🤗❤️ අක්කිගෙ කටහඬ ම හිත නිවන භාවනාවක් වගේ 🤗 ඔයා ගොඩක් පින්වතයි අක්කියෝ මොකක්ද ප්‍රශ්න ගොඩක් එක්ක ජීවිතේ ඉස්සරහට යන හැමෝම පුංචි ම පුංචි වෙලාවකට හරි හිත සැහැල්ලු කර ගන්න අක්කි කරන්නෙ ලොකූ උදව්වක් . හැම ගෑනුලමයෙක්ටම ඔය වගේ ජිවිතයක් විඳින්න ලැබෙන්නෙ නැති උනත් හැම කෙනෙක් ම බලාපොරොත්තු දකින්නෙ ඔය වගේ ජිතයකට . 🤗🥺 මං දැකපු ආදරය , කැපවීම, විශ්වාසය, පිරුණු ලස්සන ම ලස්සන චූටි පවුල 😘 චූටි පැටියා නිසා තවත් ආදරේ වැඩි වෙලා... 🤗😘❤️ අක්කි බබාටයි පවුලෙ ඔක්කොලාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කි ❤️😘
"එයා දවසක ලොකු මනුසයෙක් වෙනවා බලන්න" .....අනේ එ් අමිමා😌❤
හැමදාම විඩියෝ බැලුවට දාන පලවෙනි කමෙන්ට් එක... අක්කිගේ වොයිස් එක අහද්දි මාරම විදිහට හිත නිවෙනවා... අද විඩියෝ එකේ අන්තිමට කියපු වචන ටික මගේ හිතට ගොඩක් දැනුනා... ❤️❤️❤️
ඉරිදා වෙනමම් මග බලාගෙන ඉන්නේ ඉතින් ❤.දැන් ඉතින් චූටියව බලන්න තමයි මග බලන් ඉන්නේ .අක්කිටයි අයියයත් ,බබාටයි,අක්කිකේ අම්මිටයි බුදු සරණයි ❤
හරිම ලස්සනයී නන්ගා😍😍😍 බුදු සරනයී තුන්දෙනාට ම අම්මත් ලස්සනයී ආදරෙයි 5 දෙනාටම♥️♥️♥️♥️♥️ සතුටින් ඉන්න හැමදාම 🌸🙏🏻
හැමදාමත් ආදරේ ගැන ලස්සනම උදාහරණ දෙන පුංචි පවුලට බුදු සරණයි ❣️
අක්කනම් භාවනාවක් වගේ....අක්කගේ හැම විඩියෝ එකින්ම අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙන්වා♥️
හායි මගේ සකුරා මල...ඔවු අක්කි ලස්සන දවසක්...හිමිහිට හිමිහිට ඇවිදින්න අක්කි... හොදට ගුණ කෑම කන්න අක්කි , වතුර එහෙම හොදට බොන්න මැණික...අනා සුදු මහත්තයා සූප්පුව උරන අපූරුව....මටත් මගේ පොඩි කාලෙ මතක් වුනා... ඉස්සර children park යන් කියලා තාත්තට කොච්චර කරදර කලාද ,ඇඩුවද? දැන් ඒවා මතක් වෙනකොට ලැජ්ජා හිතෙනවත් වගේ...අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කි.....ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න සුදු අක්කි...ආදරෙයි හැමදාමත් බුදු සරණයි ඔයාලට❤❤❤❤❤
Ane thank you nanga ♥️♥️
අක්ක පවුලේ හැමෝම එක්ක ගතකරන මේ ලස්සන ජිවිතය දැක්කම ගොඩක් සතුටුයි අක්කේ. ඒ වගේ නිදහසේ ජිවිතය ගෙවන්න ආසයි අක්කා වගේම ආදරෙන් .පරිස්සමින් සතුටින් මේ වගේම හැමදාමත් ඉන්න. ආදරෙයි හැමදාමත්❤❤❤😘😘😂
අනී අක්කි මැනික 😘 video එක දානකම් බලන් හිටියේ .. ❤️ ඔක්කොමලම හොදින් ඉන්නවා නේද ? කට්ටියම පරිස්සමෙන් ඉන්න ❤️😘 ආදරෙයි අක්කියෝ ඔයාලා ඔක්කොටම ❤️ බුදු සරණයි 🙏
ඔයාගෙ videos බැලුවම තියෙන stress එක කෝමටත් නැති වෙනවා... හැමදාම වගේ අදත් wish එක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි ❤️💖💖
කොහොමද අක්කී හැමෝම හොදින් ඉන්නවා නේද අක්කිගෙ ලස්සන පුන්චි පවුල බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ චූටි බබාට මාස දෙකකුත් වෙලා නේද කාලය යනවා දැනෙන්නවත් නෑ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කී
වෙනදා වගේම අදත් පුදුම ආසාවෙන් Vlog එක බැලුවෙ.හිතම නිවෙනවා ඔයාලා දිහා බලන් හිටියත්.මේ වගේ සහයෝගයෙන් ඉන්න හස්බන්ඩ් කෙනෙක් ලැබුණ නංගි ගොඩාක් වාසනාවන්තයි.මම ආසම පවුලක් ඔයාලා.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.බුදුසරණයි.❤️😍
අදත් විඩියෝ එක ගොඩාරියක් ලස්සනයි අක්කියෝ 🤗❤️ අක්කා කිව්වා හරියට හරියි මානසික නිදහස තමයි මේ ලෝකේ තියෙන මනුස්සයෙක්ට වට්නාම දෙය 👌අක්කි නිසා මගේ මානසික සහනය ගොඩක් වැඩි වුනා ❤️ අක්කිගේ කටහඬ ඇහුනත් ඇති මට දැන් ඒ තරමටම අක්කිගේ විඩියෝස් වලට මන් ඇබ්බැහි වෙලා අක්කියෝ ඉන්නේ ගොඩාරියක් ආදරෙයි හැමදාම ඔයාට මන් 🤗❤️❤️❤️
විඩියෝ එක දානකල් බලාගෙන හිටියේ නංගී . 😍 හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
My fav family..😍❤️ adarei akka පරිස්සමෙන් සතුටින් හැමදාම inna oya wgema akke..😘❤️
හරිම ආදරණීයයි නංගෝ.බලන් ඉද්දි හිත නිමෙනවා.මට නම් ඉතින් මේ වගේ රටකට ගිහින් පැටව් දෙන්නා එක්ක මෙහෙම ඉන්න එක හීනයක්.ඒත් ගොඩාක් සතුටුයි මං වගේම අම්මා කෙනෙක් විදින සතුට සහ නිදහස දැක්කම.මගේ එකම ආසාව මගේ දුවට සහ පුතාට මේ වගේ නිදහස් ජීවිතයක් ලැබෙන එක.ඔයා කිව්වා හරි දරුවන්ව ලොකු කෙනෙක් නෙමෙයි හොද කෙනෙයි කරන්නයි ඕනි.පුතු පැටියට චූටි මොට්ටුවක් තියන්න නංගෝ..ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරනයි..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අක්කි බෝලේ ......මන් නම් හිතන්න අපේ චූටි බබා ලැබුනට පස්සෙ වෙනදාට වඩා සතුටින් සැහැල්ලුවෙන් විනෝදෙන් දවස ගත කරනවා වගේ 😘😘මොකද ඉතින් අපේ හීන ටිකින් ටික හැබෑ,වෙද්දි කොච්චර වැඩ වැඩි වුනත් හිතේ සතුට නිසාම ජීවිතේ ලස්සන වෙන නිසා වෙන්න ඇති ..... මන් පතන්නෙත් මේ වගේ පුංචි හීන හැබෑවෙන ජීවිතයක් 😊❤ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනි මේ විදියට අක්කිගේ පුංචි පුංචි දේවල් වීඩියෝ වලින් අපේ ජීවිතේ එලිය කරනවට 🥰🥰බුදු සරනයි අක්කි බෝලේ අයිය චූටි බබා @ එමී වගේ ආන්ටිටත් 🙏🙏🙏🙏
අක්කෙ ඔයටත් අයියටත් ගොඩක් පිං.අපිට ඔය තරම් සතුටක් නිදහසක් නෑ ඒත් ඔයලගෙ vlogs බලනකොට ඔයාලට වගේම අපිටත්. Feel වෙනවා .හරියට අපි ජපානේ ඉන්නවා වගේ .❤
අම්මා ලස්සනයි ඔක්කොටම වැඩිය
ඇත්තටම අක්කි ඔයාගේ කට හඩ හිත නිවෙන බාවනාවක් වගේ❤
Wenada wagema videos eka hrima lassnai akki 😘 hamadamath adarei💖
අක්කි වගේ ජීවත් වෙන්න ගොඩාක් ආසයි❤
දැන් ඉතින් හැමදාම මග බලන් ඉන්නේ චූටි පැටියව බලන්න තමයි🤗 මං ගොඩක් ආදරේ කරන couple එකක් තමයි අක්කි ඔය දෙන්නා..දැන් ඉතින් චූටි පවුලක්නේ..එමීවත් ආදරෙන් මතක් කරනව😘 හැමෝටම ආදරෙයි අක්කි 😍❤
ඔයා හරිම හොද කෙනෙක් අක්ක ඒක නිසාම ඔයාට අයියා වගේ ආදරණීය කෙනෙක් හම්බෙලා. ඔයා හරිම ලකී.හැමදාම ඔය විදියට ම සතුටින් ඉන්න ඕනී❤
Akkige vedio dapu gamn bln aya me konata ♥️🥰
බලන් හිටියේ අක්කේ වීඩියෝ එක දානකම් ගොඩාක් ලස්සනයි....ආදරෙයි..💞💗
1st comment Love u Pawani akke ayye akkage amma EMI baba❤
Love you more nanga
Video ek lassanai akki..❤ hemadama sathutin parissamin inna one pawani akka... budusaranai 🌸... adarei gdk pawani akkata...... ❤❤
First comment eka adari akki
ඊයේ වීඩියෝ එක දාපු වෙලාවේ බාගයයි බලන්න පුළුවන් උනේ, දැන් තමයි ඉතුරු ටික බැලුවේ ☺️☺️හරිම ලස්සනයි, ඔයාගේ හස්බන්ගෙන් ඔයාට ලැබෙන සහයෝගෙ හරිම වටිනවා, එ අතින් ඔයා හරිම වාසනාවන්තයි සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️බුදුසරණයි ඔයාලා හැමෝටම 🙏♥️♥️
මගෙත් ජීවිතේ තියෙන ලොකු ආසවක් මගෙ පවුලෙ අයව සතුටු කරන්න ලස්සන ලස්සන තැන්වලට එක්කන් යන එක..පුංචි කාලෙ ඉදලම ඒ දෙවල් නොලැබුණ තරුණ කාලෙ පවුලෙ අය වෙනුවෙන් ඒවගේම අපි හම්බවුණාම දරුවො වෙනුවෙන්ම කැපවුණ මගෙ දෙමව්පියන්ටත් දවසක මේ වගේ මට සතුටු කරවන්න පුළුවන් නම් ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය..මම වගේ කෙනෙක්ට දැනට නම් ඒක හීනයක් වගේ..ඒත් අක්කිගෙ Videos බලද්දි මට පාඩම් කරන්න වුණත් ලොකු උනන්දුවක් එනවා..මනසට මාර සහනයක් අක්කි කියන දේවල්..මම ප්‍රාර්ථනා කරනවා අක්කිටයි අයියටයි චුටි පැටියටයි හැමදාම මේ වගේ සතුටින් පවුලෙ අය එක්ක ඉන්න ලැබෙන්න කියල..අක්කිට පුළුවන් නම් අම්මිව ජපානෙට ගෙන්න ගත්තෙ කොහොමද කියලත් අපිට කියන්නකො හොඳද..
"දෙවියනි ඔබට ස්තුතියි!" ඒ වචන ටික අක්කා කියන ව්දිය තමා ගොඩක්ම ලස්සන. ආදරෙයි ගොඩාක් ❤ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම. තෙරුවන් සරණයි !
Adarei ♥️
ලොකු මනුස්සයෙක් නෙමෙයි .හොද මනුස්සයෙක් වෙන්න.කොච්චර ලස්සන සිතුවිල්ලක්ද අකිකි.බුදු සරණයි චූටි මැණිකට.❤😍😘 හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා ❤😊
Adarei nanga ♥️
මම ජිවිතයට ,මෙ අවුරුදු 41ට දැකපු ලස්සන ම family එක .ඇස් වහක් කටවහක් නොවැදි තව තවත් දියුනුවෙන් දියුනුව ඇති වෙවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️🌻🌻🌻😍ආදරෙයි පස් දෙනාටම ....අම්මා ආදරෙ න් මතක් කලා කියන්න ...❤️💞
Godak sthuthi ♥️
ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න ඕනි අක්කා..අපි හොඳ දේවල් කරන කොට හොඳ දේවල් දකිනකොට අගය කරන කොට තමයි අපේ ජීවිත වලට හොඳ දේවල් ලැබෙන්නේ.❤️✊
බබාව වඩා ගද්දි බබාගේ ඔලුව පිටිපස්සට අත තියාගන්න. තාම දරුවට ඔලුව බැලන්ස් නෑනේ පරිස්සමින්. බුදුසරණයි ❤
හිත නිවෙනවා බලාපොරොත්තු ඉශ්ට කරගන්න ඕනි කියලා හිතට හයියක් එනවා..බුදු සරණයි හැමෝටම..චූටි පුතාට ආදරෙයි ගොඩක්❤
Adarei ♥️
Apita oyagollanta wage salli nane ithin nangi.oyagollo widina sapa dakkahama harima sathutui . budusaranai
මම youtube එකේ දැක්ක ලස්සනම couple එක. දැන්නම් දකින ලස්සනම චූටී පවුල. හැමදාම ගොඩක් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ඔයාලා හැමෝම . බුදුසරණයි 🥺💕💐
Thank you patiyo ♥️
@@pawaniperera7214අනේ රියෝ පැටියා ❤
ඔයාගේ කට හඬ හිත නිවන භාවනාවක් වගේ පවනි අක්කී.....Exam නිසා stress වෙන මම හැමදාම ඉන්නේ සති අන්තයේ අක්කි video එකක් දානකල් ඉවසිල්ලක් නැතුව.....හිතට ගොඩාක් සැනසීමක් දැනෙනවා අක්කී....අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ හිතද්දිත් සතුටක් දැනෙන ජීවිතයක්.....මමත් මං යාලු වෙලා ඉන්න එයාත් දවසක ප්‍රාර්ථනා කරන්නේ අක්කි වගේ ම ජීවිතයක් ගෙවන්න.....
අක්කි ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හොඳ සහකාරයෙක් ලබන්න.....ලැබුණ ජීවිතේ හැම තත්පරයක් ම සතුටින් ගෙවන්න තරම් අක්කි කොච්චර වාසනාවන්තයිද....? ❤🥺
හැමදාමත් සතුටින් ඉන්න පවනි අක්කී.....❤️🥺
අක්කිගෙ vedios අහම්බෙන් දැකල තමයි බලන්න ගත්තේ..අක්කිගෙ කටහඬ බාවනාවක් වගේ...ඔයාලගෙ ආදරෙ තව තවත් ලස්සන වෙන්න ඕන...අක්කිගෙ පුතා හරිම පිං පාටයි..අක්කි වගේ අම්ම කෙනෙක් අයිය වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න ඒ දරුවා ගොඩක් වාසනාවන්තයි... ❤❤ හිතට හරිම සැනසීමක් දැනෙන්නේ
ඔයාල හැමෝටම බුදු සරනයි...❤❤ගොඩක් ආදරෙයි හැමදාම ❤❤
Thank you nanga ♥️
අක්ක ගෙ channel එකේ ඉස්සර ඉදන්ම fan කෙනෙක් මම ...අද මේ vedio එක බලද්දි දැනුණු දේ කියන්නම ඕන කියල හිතුණ ♥️ අක්කගෙ අම්ම ඇත්තටම හරි ම ලස්සන ප්‍රියමනාප අම්ම කෙනෙක් ♥️😘 ඇය ව හරි ම සතුටින් අක්කයි අය්යයි තියාගන්නව කියල තේරෙනව ....ඒක ඇත්තටම ලොකු ආදර්ශයක් .මොකද මම දැකල තියෙනව සමහර අම්මල දරුවන්ගෙත් දරුවො ලැබුණම වැඩ ගොඩක හිරවෙලා හරි ම පීඩාකාරී ව ඉන්නෙ .දරුවො වුනත් අම්මලටම ගොඩාක් වගකීම් දීල පැත්තකට වෙලා ඉන්නව මං දැකල තියෙනව ..ඒත් අක්ක අම්මව ලස්සන තැන්වලට එක්කන් යන විදිහ අම්මගෙත් සැහැල්ලු ව සතුට ගැන හිතන විදිහ දැක්කම මට හරි ම සතුටක් දැනුණ ♥️ .අය්යත් ඒකට උපරිම සහයෝගය දෙනව .ආදරෙයි චූටි පව්ලට හුගාක් 😘
Adarei nanga ♥️
කොහොම ද සුදු පවනි අක්කි බෝලේ ❤ චූටි බබා පැටියා දකිනකොට හරි ම ගොඩක් සතුටු හිතෙනවා අක්කි.චූටි බබා පැංචගෙ චූටි cute මූණ හැම දුකක් කරදරයක් ම එක තත්පරේකින් නැති කරලා දානවා සුවඳ මලක් වගෙ හරියට 😍❤️ දිග ම දිග වචනවලින් ගොඩක් දේවල් නොකිව්වාට අනේ හරි ආදරෙයි ඔය පුංචි පව්ලට සුදු අක්කි 😘😘 හැමදාම ත් මොන දේ උනත් ඔය වගේම හිනා වෙලා සැහැල්ලුවෙන් ඉන්න අක්කි රෝස මල 😘😘❤️❤️❤️❤️❤️❤️❤️ ලැබෙන්න ඕන හැම දේකින් ම සතුට වගෙම අනිත් පුංචි හැම දෙයක් ම අක්කිලාට ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා මං. මම අක්කිට වඩා කොච්චර පුංචි උනත් හිත ඇතුලෙන් ගොඩක් ආදරෙන් wish කරන නිසා මගෙ ඒ පුංචි bless එකත් ලැබෙයි කියලා මම හිතනවා අක්කි ...❤❤❤ බුදුසරණ යි අක්කි අයියා චූටි පැංචා එමී චුට්ටා වගෙම aunty ට ත් 😘😘♥️♥️♥️🙏🙏🙏
Adarei nanga ♥️♥️
"දෙවියනි ඔබට ස්තූතියි " මේ වගේ හිත නිවෙන ලස්සන පවුලක් අහම්බෙන් හෝ මුනගැස්සුවට ❤ බුදුසරණයි 🙏
Adarei ♥️
අනේ අක්කි ඔයාගේ හිත හරි ලස්සනයි... ඔයාලා වගේම දවසක චුටි පැටියත් හරි ලස්සන හිතක් තියන පැංචෙක් වෙයි. ඔයා හැමදේම හරි ලස්සනට manage කරනවා. මං ඒකට හරි ආසයි.හැමෝටම පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාමත් 💞💞💞
Adarei nanga ♥️
හැමදාමත් මේ වගේ සතුට සැනසීම ලැබිල ජීවිතේ තව තවත් සාර්ථක වෙන්න ඕන අක්කිගෙ❤ මං දැකපු ලස්සනම ලස්සන හදවතක් තියන කෙනෙක් තමයි ඔයා😘 පුංචි පැටියටයි අක්කිටයි අය්යයටි අම්මටයි එමීටයි තෙරුවන් සරණයි 🙏 පරිස්සමින් ඉන්න හැමෝම❤ ආයෙ ලස්සන video එකක් අරන් ඉක්මනට එන්න. ආදරෙයි ගොඩාක්❤😍😘
Thank you nanga ♥️
කොච්චර busy life එකක් අක්කා ගත කලත් අපි වෙනුවෙන් vlogs ගේන එකට ගොඩාක් ස්තූතියි අක්කා❤️ vlog එක බලද්දී දැනෙන සතුට,මානසික නිදහස හරිම වටිනවා අක්කා.ඒ වගේම අක්කා අයියා අම්මා මේ වගේ ආදරෙන් සතුටින් තියන එක කොච්චර දෙයක්ද පුංචි පවුලට ආදරේ තෙරුවන් සරණයි හැමෝමට ❤🙏
Adarei ♥️
ඇත්තමයි මේක බලන්න කලින් මන් හිටියේ ලොකූ stress එකකින්,ඒත් video එක බලද්දී,චූටි පැටියා දකිද්දී හිත සැනසුනා...videos එනකම් මන් බලන් ඉන්නේ...Thank u soo much sis...❤️ හැමෝටම බුදුසරණයි පරිස්සමින් ඉන්න...ආ...දරෙයි...🤗😘💞
Ane Adarei ♥️
අවුල් වෙලා ඉන්න වෙලාවට ටක් ගාලා youtube එක පැත්තට එන්නේ අක්කගේ video එකක් බලන්න හිතාගෙන..ඒතරම් හිත නිවෙනවා අක්කගේ කටහඬ ඇහුවම..❤️❤️❤️
Adarei ♥️
හරිම ආදරනීයයි...ඔයාල හැමෝටම උතුම් දළදා සමිදු පිහිටයි...හැමදාම සතුටින් ඉන්න ලැබේවා...😘😘😘❤️❤️❤️
ඔයාගේ ආදරේ දැක්කම හරි ලෝබයි.ඒක ඉරිසියාවක් නෙවෙයි හැබැයි.හදවතින්ම මමත් මේ වගේ ලස්සන ජීවිතයක් පතනවා.......ඔයා වගේම පවුලත් හරිම සුන්දරයි.ඔයාගේ ජීවිතයට තව තවත් යහපත් කාලයක් උදා වේවා...සුන්දර වේවා......
අපේ බුදුරජාණන් වහන්සේත් මේ කාය්ක සහ මානසික නිදහස ගොඩක් අගය කල කෙනෙක් ඒ දෙ ලබන්න තමයි අපි මේ හැමදේම කරන්නේ. ඒක නැති වෙලා මිනිස්සුන්ට එකේ අගය අඩුවෙන් දැනෙන මේ කාලේ මේ වගේ video වලින් හැමදාම ඒ දේ ඉහල නංවන සහ වටිනාකමක් දෙන ඔයාලා හැමෝටම බුදුසරණයි ආදරේ ගොඩක් ❤️❤️❤️❤️❤️
♥️
ලොකු මනුස්සයෙක් නෙමෙයි, හොද මනුස්සයෙක් වෙන්න. ඒ වචන ටික ❤️
ලංකාවේ මේ වගේ නිදහසක් විදගන්න නැති උනත්.ඔයා දාන වීඩියෝ වලින් අපිත් ඒ නිදහස සතුට විදිනව. හැමාදාමත් සතුටින් ඉන්න..........ආදරෙයි❤❤❤❤
Adarei ♥️
අක්කිගේ වීඩියෝ එනකල් නොඉවසිල්ලෙන් බලන් හිටියේ දාපු ගමන් බලනවා .........මම ඔයාව අනුගමනය කරනවා අක්කි ...ඒ ආදරනීය බව පිලිවෙලට ගොඩාක් ආසයි අක්කී....ඔයා අම්මට ආදරේ කරන විදිය......මම දුප්පත් උනත් ඔයා විදියට ඉන්න ගොඩාක් උත්සහ කරනවා අක්කී.....අයියා වගේ මහත්තයෙක් ලබන්න ඔයා ගොඩක් වාසනවන්තයි.......
Budhusaranai nanga ♥️
අක්කිගේ videos කියන්නෙ මට නම් මාරම mind relaxing videos.
අක්කිගෙ voice එකත් භාවනාවක් වගේ . මම නම් තාම Al.
පාඩම් කරලා ඉවර වෙලා phone එක ගත්ත ගමන්ම දැක්කේ අක්කිගේ video එක . පාඩම් කරපු stress එක කොහෙන් ගියාද මන්දා. Video එක නම් හරිම ලස්සනයි අක්කි.🥰💗
Adarei nanga ♥️
චූටි බබා ලොකු මනුස්සයෙක් වෙන්න නෙවෙ හොද මනුස්සයෙක් වෙන්න ❤🥺❤️ ඔයාගෙ අදහස් හරි පිවිතුරුයි අක්කෙ ❤️🥺 ඒකයි ඔයාට මෙච්චර ආදරේ❤️ අක්කටයි අයියයයි අපේ චූටි පැංචටයි ආන්ටිටයි ඔක්කොටම ගොඩක් ආදරෙයි... බුදුසරණයි ❤
වීඩියෝ එක දානකල් හිටියෙ නංගි හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න පුංචි පවුලට බුදුසරණයි ජේසු පිහිටයි ආදරෙයි නංගි ඔයාලට ❤❤❤❤🙏🙏🙏🙏
Adarei akki ♥️
ඔයා ගැන එක දවසකවත් තරහක් එපා වීමක් ඒ වගේ නරක දෙයක් හිතිලා නෑ අක්කි ඔයා ඇත්තටම අහිංසක කෙනෙක් 🤍😘
❤❤❤❤❤❤❤❤❤❤❤
සතුරුකම් කරන ජීවිතයෙන් ඈත්වේවා. ආදරණීය අය ජීවිතයට තව තවත් ලං වේවා 🙏
කොච්චර busy වුනත් මගාරින්න හිතෙන්නෙම නෑ අක්කිගේ videos නම්..
ලොකු stress එකක ඉන්න වෙලාවක අක්කිගෙ voice එක ඇහුනම ගොඩක් relax වෙනවා...
පරිස්සමෙන් ලස්සනට ඉන්න❤️
Adarei nanga ♥️
දෙවියන්ට වඩා අක්කාට ස්තුති........ප්‍රශ්න අස්සේ හිර වෙලා ඉන්න මට මේ වගේ ලස්සන relax video ගෙනවට.....අපි නම් විනාඩි ගානකින් අමාරුවක් නැතුව බලනවා..ඒත් මේ වීඩියෝ එක හදන්නම කොච්චර මහන්සි වෙනවද..ඇත්තමයි අක්කේ ඔයාට ගොඩක් පින් මේ වගේ ලස්සන දේවල් අපිටත් බලන්න ඉඩ සලස්වන එකට...❤️❤️❤️❤️❤️
Adarei nanga ♥️
හැම කෙනෙක්ට ඔයා වගේ වෙන්න.. හිතන්න පුලුවන්නම් කොච්චර හොඳයි ද... බුදුසරණ යි ඔයාලට...හරිම ආදරෙයි...❤❤
Video eka demma gamnma beluwa adrei akke oylta parissamen sathutin inn hemdamth budusarani 🌼😍❤️
ඔයාලා දෙන්නගෙ නිහතමානීකම අනිවාර්යයෙන්ම පැටියත් ලැබෙනවා නංගො❤ බුදුසරණයි
♥️♥️
හිතේ මොන ප්‍රශ්න තිබුණත් ඔයාගේ වීඩියෝ එකක් බලපුහාම හිතේ තියෙන හැම දෙයක්ම අමතක වෙනවා නංගි ❤❤❤
Thank you akki ♥️
අක්කී,අනේ thank you.😚ඔයාගෙ වීඩියෝ බැලුවට පස්සේ මගෙ අවුල් වෙලා තියන හිත හැමවෙලේම සන්සුන් වෙනවා.හැමදාම සතුටින් ඉන්න ඕනෙ මගෙ බෝලෙ අක්කියා.මේ හිනාව,හැමදාමත් මේ විදිහටම තියාගන්න.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.❣️
අපි හැමදාම පවනි අක්කට ආදරෙයි කියනවා... එයා ගැන ලොකුවට ආදරෙන් කතා කරනවා.. අද මට මෙහෙම හිතුනා... චතුරන්ග කියලා කෙනෙක් නොහිටියනම් අපිට ආදරේ කරන්න පවනි කෙනෙක් කෝ... එයා උතුම්ම අම්මා කෙනෙක්ගෙ පුතෙක්... ඒ වගේ පිරිමි හරිම අඩුයි
♥️
ඔයාලා නිසා මගේ හිත නිවෙනවා නංගා. අපිට දකින්න ලැබෙන්න ඕනි මේ වගේ ආදරණීය සම්බන්ධ තා තියෙන පවුල්. ආදර්ශවත් තරුණ පරම්පරාවක්. ❤❤❤
😍😍අක්කිගේ වීඩියෝ බලද්දි අපිත් ඔහේ ඉන්නවා වගේ දැනෙනවා අක්කී 😁හිත නිවෙනවා 😍👌👌බුදු සරනයි අක්කි ඔයාලා ඔක්කොටම. චූටි බබා ශෝයි😘😘ආදරෙයි පරිස්සමෙන් ඉන්න 💖💕❤️❤️😍😍👌👌
Thank you nanga ♥️
ආදරෙයි මගෙ අක්කි❤️....කවදාවත්ම දැකලා නැති ඔයා ගැන ලොකූ ආදරයක් හිතෙනවා❤️අක්කි හැමදාම ලස්සන පාඩමක් කියලා දෙනවා🌸🌸🌸......
හැමදාම සතුටින් ඉන්න අක්කි ,අයියා ,බබා,එමී ....❤️
Adarei ♥️
අනේ අක්කි සුරංගනා ලෝකෙකට ගිහින් ආවා වගේ...🧚🧚අක්කිගෙ වීඩියෝ නම් දවසම උනත් බලන් ඉන්න පුලුවන්. ඒ තරම් හිත නිවෙනවා, පුදුම ලස්සනක් තියෙන්නේ..❤❤මං හැමදාම අක්කිගෙ පෝස්ට් එක දැක්කම අම්මට ගිහින් කියනවා අද මගෙ පවනි අක්කි එනවා කියලා..🙈🙈🙈 ඉතින් අද මං මගෙ අම්මටත් අක්කිගෙ වීඩියෝ උදේ පෙන්නුවා.. අම්මටත් ගොඩක් ආස හිතිලා අක්කිට🌸🌸. මට ඉතින් හරිම සතුටුයි..❤❤❤❤හැමදාමත් වගේ අපිට හොද දේවල් කියලා දෙනවට මගෙ අක්කිට ගොඩක් පිං.😘😘. ඉතින් අක්කි හැමදාමත් කියනවා වගෙ සතුටින් පරෙස්සමින් ඉන්න.. ආදරෙයි මගෙ අක්කිට ගොඩක්....❤❤❤❤❤❤❤❤❤
Adarei nanga ♥️
හැමවෙලේම ඇස් දෙකට පේන ඇහෙන මනස වෙහෙසවන දේවල් එක්ක මේ වගේ මනස නිවෙන වීඩීයෝ එකක් බලද්දි වෙනමම ලෝකෙක අතරමං වෙනව වගේ අක්කියෝ ❤ ඔයාලා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️ පුතු පැටියට බුදු සරණයි ❤
Adarei nanga ♥️♥️
හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. 🥰🥰වෙන වැඩක් කරන්නයි යූ ටියුබ් එකට ආවෙ. ඒත් ඔයාගෙ වීඩියෝ එක දැක්ක ගමන් ටිකක් නැවතිලා බලන්න හිතුවා. මොකද මම කරන්න යන වැඩේටත් ඔයාගෙ වීඩියෝ එකෙන් මෝටිවේට් එකක් ලැබෙන බව දන්න නිසා. 💖💖
Ane Adarei ♥️
❤වීඩියෝ එකක් දානකන් මග බලන් ඉන්නෙ නන්ගියෝ...හරිම ආදරනීයයි වෙනදා වගේම 🙏🙏ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි හැමෝටම..ආදරෙයි අපේ චූටි මැණිකට ගොඩක් ❤සතුටින් ඉන්න❤❤
Thank you akki ♥️
පවනි, ඇවිදින එක හොඳ අදහසක්.
මව් කිරි දීම අගය කරනවා.
හොඳින් ඉන්න
ජය ශ්‍රී
අනේ..හරිම ආදරණීයයි..හැමදාමත්ම ඔය වගේ සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනි 😍🙏
My favorite Couple 😍❤️ My Favorite Family ❤️😍 අක්කිගෙ කටහඩ පුදුම විදියට හිත නිවනවා... ඒක නම් භාවනාවක් අක්කී❤ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤❤ ඉතින් අන්තිමට....... ❤"මේ වගේ ලස්සන පවුලක් මුණගැස්සුවට දෙවියනි ඔබට ස්තූතියි..!!!..." ❤
Thank you nanga ♥️
ආදරෙයි අක්කෙ ඔක්කටම ❤ බුදු සරණයි 🙏🥰
පරිස්සමෙන් ඉන්න 🤗😊 ..
ඔයා හරිම වාසනාවන්තයි අක්කි.😘❤ හැමදාම ඔය විදිහට සතුටින් පරිස්සමට ඉන්න ඕනේ.ආදරෙයි❤බුදු සරනයි ඔයාලගෙ පුංචි පවුලට💗
Adarei nanga ♥️
This is a Dream of every daughter .....MAKE HER PARENTS HAPPY♥️
♥️
ලබන සතියේ O/L තියාගෙන පවනි අක්කගෙ vlog බලන සෙට් එක මේ pathata ❤❤ ලස්සනයි vlog eka ❤🎉අක්කෙ❤
Hodata exams karanna ♥️🥰
හරිම ලස්සනයි හිත නිවෙනවා අක්කා කියන දේවල් වලට වචන වලට. අක්කේ ඔයාට ගොඩක් ස්තූතිය . බුදු සරණයි ! හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න💜️
අර සාදු කිව්වද කියලා අහලා " පුතේ " කියලා කිව්ව එක හරි අමුතුවට දැනෙනවා 🥺❤️
Ane ♥️
ඔව් ඒක නම් ඇත්ත
අක්කි නිසා අපේ මනසත් සැහැල්ලු වෙනවා..... ගොඩාක් ස්තූතියි අක්කී...... ටිකෙන් ටික අපේ රියූ බබා ලොකු වෙනවා බලන් ඉන්නත් ආසයි...... රියූ බබාගේ අම්මි හරි ආදරෙන් ලියන මේ දේවල් එයා දවසක ආදරෙන් කියවයි...... එදාට එයා හුගාක් සතුටු වෙයි එයාගෙ අම්මි තාත්ති ගැන....... ඔයාලා වගේ හොඳ හදවත් තියන අය මේ ලෝකේ තව බිහි වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...... අනිත් අයව රිද්දන මිනිසුන්ට වඩා අනිත් අයව සනසන මිනිස්සු මේ ලොකේ හරි අඩුයි අක්කී.... ඒ වගේ ලොකෙක ඔයාලා වගේ අය හිත හොඳ මිනිස්සු විරලයි අක්කී...... මේ වගේ හැමදාමත් සතුටින් ආදරෙන් අනිත් අයව වචනෙකින් හරි සනසන්න, සතුටක් ගේන්න ශක්තිය ආශිර්වාදය ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කී...... ජේසු පිහිටයි ❤
Godak sthuthi nanga ♥️ Adarei ♥️
මාස දෙකකුත් ගිය ඉක්මන නේද අක්කි . පවුලෙ අය එක්ක ඉන්නවා ඇර වෙන සතුටක් මටනම් නෑ අක්කි ඒ මතක හරි සුන්දරයි. අක්කි ගොඩක් ජීවිතේ විදින කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙන්න ගොඩක් දුක් විදින මිනිස්සු අතරෙ අක්කි ගොඩක් වාසනාවන්තයි . අක්කිට වගේම මේ ලෝකේ සෑම කෙනෙක්ටම හිතෙ සතුට සැනසීම ලැබෙන්න කියන්න පුංචි පාර්තනාවක් කරනවා අක්කි. පුංචි පුතු පැටියාත් හරිම වාසනාවන්තයි . හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ජේසු පිහිටයි ❤️❤️
Adarei nanga ♥️
අක්කාගේ විඩියෝ බලන්න තියන ආසාව එන්න එන්න වැඩි දැන් ❤️❤️ අක්කා ලස්සනයි බෝලේ වගේ ඉන්නකොට 😍.අක්කා අම්මා අයියා චූටි මැනික පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ආදරේයි හැමෝටම ❤️❤️😘
Adarei nanga ♥️
බලාගෙන හිටියෙ විඩියො එක දානකන් 🥺💗 හැමෝම පරිස්සමෙන් ඉන්න ❤
Adarei ♥️
දැන් නම් ඉතිම් video එක ඉක්මනටම බලන්නේ චූටි පැටියාව බලන්න. 💞🌼 සතුටින් පරිස්සමින් හැමදාම වගේ ඉන්න... ආදරෙයි අක්කි 💗🌙
♥️
මාත් ලොකු දුකකින් ඉන්නේ අක්කි...මේක බලපුවම හිත නිදහස් උනා ටිකක්...🥺♥️
Sathutin inna nanga ♥️
මාරම සතුටුයි ...මමත් විදෙස් රටක හිටියා ඔයාලා හරිම අර්තවත්ව ජීවත් වෙනවා..ඒ ගැන හරිම සතුටුයි ...පව්ලේ සියලුම දෙනාට බුදුසරණයි ...❤❤❤❤💐
♥️
මේ වගෙ ලස්සන හීන තියාගෙන එව හැබැ කරගෙන ලස්සන ජිවිතයක් අපිටත් ගත කරන්න පුළුවන් කියන හැගීම වගෙ ඔයාගෙ විඩියොස් වලින් අක්කෙ...
කියන්න ම ඔනෙ ඔයා මාර ප්ලෑන් එකක් තියෙන කෙල්ලෙක්...ඔයාට ඔයාගෙ මහත්තයා..මාර හයියක් ඔයාගෙ අම්මව ඔයාව හරි ලස්සන ට හදලා දීල තියෙන්නෙ ..ගෑහැනු ලමයි උනාම මෙහෙමයි වෙන්න ඔනෙ ❤️🥺🙈...මට මෙ වගෙ ලස්සන හැගිමක් තියෙන ඉක්මනින් පවුලක් වෙලා අක්ක විදින හැගීම විදින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..මට ආසයී..චුටි පවුලක් වෙලා වගකිම්..ටික ටික ඉගෙන ගන්න..ඔයා අයියා එක්ක ඔන්න එ ජිවිතේට මන් ආසයි..❤️❤️ මට ඕනෙ ඔය ජිවිතෙ නෙවෙ....ඔය වගෙ ජ්විතයක් 🥺❤️🙈 සතුටින් ඉන්න චුටි පවුලම බුදුසරනයි අක්කෙ...
Thank you nanga ♥️ Adarei ♥️
ඔයාලට ගොඩක් ආදරේයි.පරිස්සමින් ඉන්න ❤❤
හිතට හරිම සැහැල්ලුවක් ඔයාගෙ වීඩියෝ බලන එක ,අපේ tress නැති වෙනවා ඒ වෙලාවට හරි,අදත් හරිම ලස්සන vlog ekk ❤😍
Adarei ♥️
චූටි මැණිකයි අයියයි අක්කයි අක්කිගේ අම්මයි එමී බබාටයි ගොඩක් ආදරෙයි 🥺🥰❤️😘 බුදු සරණයි ❤️
Adarei nanga ♥️
ඔයා උතුම් දුවක් !සියල්ලමටත් තෙරුවන් සරන පතමි .
♥️
හරිම අදරණියයි ,හිතනිවනවා...එ වචන ට්ක,බුදු සරණයි ..!
Adarei ♥️
අනේ අක්කියෝ මගේ පුතාට වඩා අක්කිගේ පුතා දවස් දෙකක් වැඩිමල් ❤️ එකම අවුරුද්දේ එකම මාසේ දවස් දෙකක පරතරයක්.....මටනම් ගොඩක් සතුටුයි ❤ තුන්දෙනාම පරිස්සමින් ඉන්න අක්කියෝ බුදු සරණයි💫
Ane ♥️
වයසින් පොඩි උනත් ඔයාගේ සිතුවිලි හරිම උසස්.... සතුටින් ඉන්න හැමදාම ❤
Godak sthuthi ♥️
අදත් video එක හරිම ලස්සනයි අක්කියෝ..🥰❤️
දැන්නම් චුටී බබාව බලන්න තමා ආසම..🤗💫
ඇත්ත අක්කියෝ..මානසික නිදහස නැතුව වෙන මොනවා අපිට තිබුනත් වැඩක් නෑ...හැමදාම කියනවා වගේ අක්කිගේ මේ ආදරනීය දවස්ම මානසික නිදහසක්..💙😌 ඒ වගේම අපේ ජිවිතේටත් ලස්සන පාඩමක්...🤗❤️ ආදරෙයි අක්කියෝ...අක්කටයි අයියටයි චුටී බබාටයි අම්මටයි එමීටයි බුදුසරනයි ❤️😍...පරිස්සමින් 😃 ඉන්න අක්කියෝ..😌💙
Adarei nanga ♥️
අනේ අක්කියෝ අදත් වීඩියෝ එක බැලුවෙ ගොඩක් ආසාවෙන් 🥺🤗❤️ අක්කිගෙ කටහඬ ම හිත නිවන භාවනාවක් වගේ 🤗 ඔයා ගොඩක් පින්වතයි අක්කියෝ මොකක්ද ප්‍රශ්න ගොඩක් එක්ක ජීවිතේ ඉස්සරහට යන හැමෝම පුංචි ම පුංචි වෙලාවකට හරි හිත සැහැල්ලු කර ගන්න අක්කි කරන්නෙ ලොකූ උදව්වක් . හැම ගෑනුලමයෙක්ටම ඔය වගේ ජිවිතයක් විඳින්න ලැබෙන්නෙ නැති උනත් හැම කෙනෙක් ම බලාපොරොත්තු දකින්නෙ ඔය වගේ ජිතයකට . 🤗🥺 මං දැකපු ආදරය , කැපවීම, විශ්වාසය, පිරුණු ලස්සන ම ලස්සන චූටි පවුල 😘 චූටි පැටියා නිසා තවත් ආදරේ වැඩි වෙලා... 🤗😘❤️ අක්කි බබාටයි පවුලෙ ඔක්කොලාටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න අක්කි ❤️😘
Thank you nanga ♥️
"එයා දවසක ලොකු මනුසයෙක් වෙනවා බලන්න" .....අනේ එ් අමිමා😌❤
♥️
හැමදාම විඩියෝ බැලුවට දාන පලවෙනි කමෙන්ට් එක... අක්කිගේ වොයිස් එක අහද්දි මාරම විදිහට හිත නිවෙනවා... අද විඩියෝ එකේ අන්තිමට කියපු වචන ටික මගේ හිතට ගොඩක් දැනුනා... ❤️❤️❤️
Thank you nanga ♥️
ඉරිදා වෙනමම් මග බලාගෙන ඉන්නේ ඉතින් ❤.දැන් ඉතින් චූටියව බලන්න තමයි මග බලන් ඉන්නේ .අක්කිටයි අයියයත් ,බබාටයි,අක්කිකේ අම්මිටයි බුදු සරණයි ❤
Ane ♥️
හරිම ලස්සනයී නන්ගා😍😍😍 බුදු සරනයී තුන්දෙනාට ම අම්මත් ලස්සනයී ආදරෙයි 5 දෙනාටම♥️♥️♥️♥️♥️ සතුටින් ඉන්න හැමදාම 🌸🙏🏻
හැමදාමත් ආදරේ ගැන ලස්සනම උදාහරණ දෙන පුංචි පවුලට බුදු සරණයි ❣️
Adarei ♥️
අක්කනම් භාවනාවක් වගේ....අක්කගේ හැම විඩියෝ එකින්ම අපේ ජීවිතයට ගන්න ගොඩක් දේවල් තියෙන්වා♥️
හායි මගේ සකුරා මල...
ඔවු අක්කි ලස්සන දවසක්...
හිමිහිට හිමිහිට ඇවිදින්න අක්කි... හොදට ගුණ කෑම කන්න අක්කි , වතුර එහෙම හොදට බොන්න මැණික...අනා සුදු මහත්තයා සූප්පුව උරන අපූරුව....
මටත් මගේ පොඩි කාලෙ මතක් වුනා... ඉස්සර children park යන් කියලා තාත්තට කොච්චර කරදර කලාද ,ඇඩුවද? දැන් ඒවා මතක් වෙනකොට ලැජ්ජා හිතෙනවත් වගේ...
අදත් වීඩියෝ එක මාරම ලස්සනයි අක්කි.....
ආයෙත් මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්න සුදු අක්කි...
ආදරෙයි හැමදාමත්
බුදු සරණයි ඔයාලට❤❤❤❤❤
Ane thank you nanga ♥️♥️
අක්ක පවුලේ හැමෝම එක්ක ගතකරන මේ ලස්සන ජිවිතය දැක්කම ගොඩක් සතුටුයි අක්කේ. ඒ වගේ නිදහසේ ජිවිතය ගෙවන්න ආසයි අක්කා වගේම ආදරෙන් .පරිස්සමින් සතුටින් මේ වගේම හැමදාමත් ඉන්න. ආදරෙයි හැමදාමත්❤❤❤😘😘😂
අනී අක්කි මැනික 😘 video එක දානකම් බලන් හිටියේ .. ❤️ ඔක්කොමලම හොදින් ඉන්නවා නේද ?
කට්ටියම පරිස්සමෙන් ඉන්න ❤️😘
ආදරෙයි අක්කියෝ ඔයාලා ඔක්කොටම ❤️
බුදු සරණයි 🙏
Adarei ♥️
ඔයාගෙ videos බැලුවම තියෙන stress එක කෝමටත් නැති වෙනවා... හැමදාම වගේ අදත් wish එක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ආදරෙයි ❤️💖💖
Adarei ♥️
කොහොමද අක්කී හැමෝම හොදින් ඉන්නවා නේද අක්කිගෙ ලස්සන පුන්චි පවුල බලන්න ගොඩාක් ආසාවෙන් ඉන්නෙ චූටි බබාට මාස දෙකකුත් වෙලා නේද කාලය යනවා දැනෙන්නවත් නෑ හැමෝටම බුදු සරනයි පරිස්සමෙන් ඉන්න අක්කී
Adarei ♥️
වෙනදා වගේම අදත් පුදුම ආසාවෙන්
Vlog එක බැලුවෙ.හිතම නිවෙනවා ඔයාලා දිහා බලන් හිටියත්.මේ වගේ සහයෝගයෙන් ඉන්න හස්බන්ඩ් කෙනෙක් ලැබුණ නංගි ගොඩාක් වාසනාවන්තයි.මම ආසම පවුලක් ඔයාලා.හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.බුදුසරණයි.❤️😍
Thank you akki ♥️
අදත් විඩියෝ එක ගොඩාරියක් ලස්සනයි අක්කියෝ 🤗❤️ අක්කා කිව්වා හරියට හරියි මානසික නිදහස තමයි මේ ලෝකේ තියෙන මනුස්සයෙක්ට වට්නාම දෙය 👌අක්කි නිසා මගේ මානසික සහනය ගොඩක් වැඩි වුනා ❤️ අක්කිගේ කටහඬ ඇහුනත් ඇති මට දැන් ඒ තරමටම අක්කිගේ විඩියෝස් වලට මන් ඇබ්බැහි වෙලා අක්කියෝ ඉන්නේ ගොඩාරියක් ආදරෙයි හැමදාම ඔයාට මන් 🤗❤️❤️❤️
Thank you nanga ♥️
විඩියෝ එක දානකල් බලාගෙන හිටියේ නංගී . 😍 හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි
Thank you akki ♥️
My fav family..😍❤️ adarei akka පරිස්සමෙන් සතුටින් හැමදාම inna oya wgema akke..😘❤️
Adarei nanga ♥️
හරිම ආදරණීයයි නංගෝ.බලන් ඉද්දි හිත නිමෙනවා.මට නම් ඉතින් මේ වගේ රටකට ගිහින් පැටව් දෙන්නා එක්ක මෙහෙම ඉන්න එක හීනයක්.ඒත් ගොඩාක් සතුටුයි මං වගේම අම්මා කෙනෙක් විදින සතුට සහ නිදහස දැක්කම.මගේ එකම ආසාව මගේ දුවට සහ පුතාට මේ වගේ නිදහස් ජීවිතයක් ලැබෙන එක.ඔයා කිව්වා හරි දරුවන්ව ලොකු කෙනෙක් නෙමෙයි හොද කෙනෙයි කරන්නයි ඕනි.පුතු පැටියට චූටි මොට්ටුවක් තියන්න නංගෝ..ඔයාල සියලුම දෙනාට තෙරුවන් සරනයි..🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
♥️
අක්කි බෝලේ ......
මන් නම් හිතන්න අපේ චූටි බබා ලැබුනට පස්සෙ වෙනදාට වඩා සතුටින් සැහැල්ලුවෙන් විනෝදෙන් දවස ගත කරනවා වගේ 😘😘
මොකද ඉතින් අපේ හීන ටිකින් ටික හැබෑ,වෙද්දි කොච්චර වැඩ වැඩි වුනත් හිතේ සතුට නිසාම ජීවිතේ ලස්සන වෙන නිසා වෙන්න ඇති ..... මන් පතන්නෙත් මේ වගේ පුංචි හීන හැබෑවෙන ජීවිතයක් 😊❤
ජීවිතේ තව තවත් ලස්සන වෙන්න ඕනි මේ විදියට අක්කිගේ පුංචි පුංචි දේවල් වීඩියෝ වලින් අපේ ජීවිතේ එලිය කරනවට 🥰🥰
බුදු සරනයි අක්කි බෝලේ අයිය චූටි බබා @ එමී වගේ ආන්ටිටත් 🙏🙏🙏🙏