උපන් දිනය වෙනුවෙන් ගෙවපු ලස්සන දවස් | Birthday prep | Meal prep | B’day picnic

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 1,7 тыс.

  • @lekasadeepani3656
    @lekasadeepani3656 Год назад +329

    හැම කෙල්ලෙක්ම හීන මවන බලාපොරොත්තු වෙන ජීවිතයක් ඔයාට ලැබිල තියනවා..හැමදාම සතුටෙන් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💙✨️

    • @b.h.maleeshalakshani4732
      @b.h.maleeshalakshani4732 Год назад +12

      ඒක නම් ඇත්ත.පෙර පින් කියන්නේ මේකට තමයි අක්කේ.හොද සැමියෙක් ලැබෙනවා කියන්නේ පෙර පිනක්ම තමයි.

    • @saduntharanga9045
      @saduntharanga9045 Год назад +5

      Ow eka atta akka godak pin karala tiyenawa

    • @uk8512
      @uk8512 Год назад +4

      Matath oyawage sathutin inna thibbanam kiyala asa hithenawa

  • @sanjurash1912
    @sanjurash1912 Год назад +48

    හැම දුවෙකුටම මේ වගේ ජීවිතයක් ලැබෙන්න ඕනෙ ...හැම අම්මා කෙනෙකුගෙම පැතුම ඒක

  • @snowball4521
    @snowball4521 Год назад +37

    සුභ උපන්දිනයක් අක්කා...ඔයාගෙ කටහඩ හිත නිවනවා...මූනට හිනාවක් ගේනවා...ඇත්තටම ඔයා ආශිර්වාදයක්...ඔයාගෙ පවුලට විතරක් නෙමේ..ලෝකෙටම❤😘

  • @outofhome99
    @outofhome99 Год назад +6

    මොන තරම් ප්‍රශ්න ආවත් හරි ලස්සනට ජීවිතේ ගත කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තේ මන් අක්කගෙන්.හැමෝම හොයනවා වගේ ආදරයක් ලැබුන අක්කා ගොඩාක් වාසනාවන්තයි.ඒ වගේම මේ තරන් වටින රත්තරං දුවෙක් හදපු අම්මා අද මොන තරන් ආඩම්බරයක් හිතේ තියාගෙන ඇද්ද.මේ වගේ ලස්සන හුරුබුහුටි අම්මා කෙනෙකුයි ආදරනීය තාත්තා කෙනෙකුයි ලබපු පුංචි පැටියා ගොඩාක් පින්වන්තයි.අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ හිත නිවන පවුලක්.අයියගේ අම්මා තාත්තා ගොඩාක් වාසනාවන්තයි මේ වගේ රත්තරං ප්‍රින්සස් කෙනෙක් ලැබුන එකට.ගන්න දේවල් ගොඩායි ඔයාලා දෙන්නගෙන්.ඒ හැමදේම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න අක්කී.ඇස් වහක් වදින්න එපා මේ ආදරේට.පරිස්සමෙන් ඉන්න.එමී මැනිකත් ආදරෙන් මතක් කරනවා.බුදු සරණයි
    ගොඩාක් ආදරෙයි ❤❤ ❤❤❤
    මන් නිශූ

  • @senu-sathsarani
    @senu-sathsarani Год назад +7

    හේතුවක් දන්නේ නෑ..මොන වැඩේ තිබ්බත් මේ විඩීයෝ එක බලන්න පුදුම ආසාවක් තියෙන්නේ...ඒ සතුට හිතාගන්න බෑ..ජිවිතේට දෙන ආදර්ශත් ගොඩක් වටිනවා..හැමදාම සතුටින් ඉන්න ..💙🌼

  • @thiliniperera3808
    @thiliniperera3808 Год назад +27

    ඔයා හිතන විදිය ,කතා කරන විදිය හරිම ලස්සනයි...ඒ හඩ අහන් ඉන්න එක භාවනාවක් වගේ.ඒ නිසාමයි මන් ඔයාගෙ videos බලන්නෙ.So Many Happy Returns of the Day dr.....❤❤❤❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 Год назад +152

    කාලේ ගොඩක් ඉක්මනින් ගෙවිලා යනවා නේද අක්කේ 😌 චූටි බබා දැන් ලොකු වෙලා 🥺 ඔයාලගේ පුන්චි පවුලට හැමදාමත් සතුට වාසනාව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කගේ birthday එකටත් හදවතින්ම විශ් කරනවා හිතන පතන හැමදේම හරියන්න කියලා 💛💛💛💛💛💙💙💙💙💙💙

  • @chamuusDiary
    @chamuusDiary Год назад +18

    ආදරණීය සුරඟන බෝලේ,
    ඔයාගේ ජීවිතේ පෙරලුන අලුත් පිටුවට ආද⁣රෙන් සුභ පතනවා❤ හිතේ තියෙන අහිංසක ලස්සන බලාපොරොත්තු කලින් වගේම ලස්සනට හැබෑවක් වෙන්නෝනි.ජීව්තේ ලස්සනට පිලිවෙලට ජීවත් වෙන්නෝනෙ විදිය හරි ලස්සනට හැමදාමත් ඔයාගෙන් දැක්කා.පුංචි පැටියා එක්ක හැමදාම ඔයාලා හැමෝටම සතුටින් ඉන්න ලැබේවා ❤ බුදුසරණයි පැටියෝ❤

  • @oshadivishalya506
    @oshadivishalya506 Год назад +20

    ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා අක්කා....❤🧚 මේ ලෝකේ මට හම්බුන වටිනාම මිනිස්සුන්ගෙන් උඩම ඉන්න කෙනෙක් අක්කා ඔයා.. දෙවියන්ට ස්තූතියි ඔයාව හම්බුනාට🙏. මුල ඉදන්ම අක්කිගෙ වීඩියෝ බලලම අක්කිගෙ ජීවිතේ ටිකෙන් ටික වෙනස් උන විදිය දකිද්දි මාරම සතුටුයි අක්කා... හැමදාම ගොඩක් පරිස්සමෙන් ඉන්න අක්කා, අයියා, අපේ බබා, චූටි එමී , ආන්ටි ඒ ඔක්කොම . හැමදාම ආදරෙයි ගොඩක්ම.... ❤ ඒවගෙම හැමදේම ගොඩක්ම ලස්සනයි .🌼💜️

  • @dishigurl8487
    @dishigurl8487 Год назад +29

    හැපි බර්ත්ඩේ අක්කා... 🎂❤️ අයියටත් මාර ප්‍රශ්න තමා තියෙන්නේ 😂😂😂 හැමදාම මේ වගේ හිනා වෙලා සතුටින් ඉන්න අක්කියෝ... හිත නිවෙන්න හිතට සතුටක් ගේන්න මේ වගේ විඩියෝ ගේනවට තැන්කූ ❤️❤️❤️

  • @dehansasendini2564
    @dehansasendini2564 Год назад +2

    මන් අක්කගේ විඩියෝ බලන්න අරන් ගොඩක් කල් ඒත් මන් කමෙන්ට් කලේ අද.ඉතින් මට ඒක ගොඩක් ලොකු විශේෂ දවසක් .හෙට විබහගෙ තියා ගෙනෙත් අක්කගේ වීඩියෝ එක බැලුවෙ හරිම නිදහසෙන්.අක්කගේ කටහඩ භාවනාවක් වගේ.ඒ තරම් හිත නිවෙන කටහඬක් .අපේ හිත් සැහැල්ලු කරන හිත් නිවන ඒ කටහඩ තියෙන අක්කත්,අය්යත්,චූටි බබාත්,අක්කගේ අම්ම ඇතුළු පවුලේ හැමෝම හැමදාම සතුටින් , පරිස්සමින් ඉන්න.දෙවි පිහිටයි !Happy belated birthday wishes akka❤ 💫

  • @sudinifernandofernando9991
    @sudinifernandofernando9991 Год назад +23

    වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වෙවා !!!!හැමදාමත් සතුටින්ම ඉන්නට දෙවියන්ගේ පිහිට ආසිරි ලැබෙවා !!!!!!!!ජෙසු පිහිටයි !!!!!

  • @nadheeshaninisansala4432
    @nadheeshaninisansala4432 Год назад +57

    සුභ උපන්දිනයක් වේවා අක්කේ❤️🌸අක්කා තවත් ලස්සන වෙලා😍..තවත් ලස්සන ආදරණීය වීඩියෝ 1ක් ගෙනාවට ගොඩක් ස්තුතියි.....අක්කට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා...අක්ක,අයියා,චූටි බබා,එමී.අක්කගේ පුංචි පවුලේ හැමෝටම බුදු සරනයි.... ආදරෙයි අක්කේ ❤️😍😘.....

  • @chandimadamayanthi5051
    @chandimadamayanthi5051 Год назад +2

    ඇත්තටම අක්කි හැම කෙල්ලෙක්ගෙම හීනයක්,තමන් ආදරේ කරන මිනිස්සු එක්ක සතුටින් ඉන්න ආදරේ බෙදා ගන්න ඒ.... මේ ලොකේ මේ වගේ හින දකින හැම කෙනාගෙන ඒ හීන හැබෑවෙන්න ඔනේ... හැමෝම ලස්සනට ජිවත් වෙන්න ඔනේ... අක්කි ඔයාලත් බුදු සරනයි, අපිටත් අපේ ජිවිතේ හදාගන්න මේ දේවල් පෙන්නවට....හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤

  • @thisApp01
    @thisApp01 Год назад +12

    හෙට o/l තියාගෙන මේක බලන මම🙂
    මොනාවුනත් කාලය හරි ඉක්මනින් ගෙවිලා යනවානේද අක්කි..🥀
    සුභම සුභ උපන්දිනයක් ඔයාට💗🌸🌼

  • @ashansadaruwan8411
    @ashansadaruwan8411 Год назад +1

    කොච්චර couples you tube chanel කරත් ඔය දෙන්නා තරම් කව්රු ත් හිතට වදින්නෑ youtube එකේ cute ම couple එක අක්කි අයියයි❤💐

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 Год назад +3

    සුබ උපන් දිනයක් අක්කි මැණික..🥳🎂
    ඔයාලා හැමෝටම හැමදාම ඔය වගේ ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනී.. 😘💙
    පරිස්සමෙන් ඉන්න..
    බුදු සරණයි...🙏

  • @vishvishu8237
    @vishvishu8237 Год назад +10

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා අක්කා💙💙 චුටී බබත් ලොකු වෙනවා ටික ටික 💙 අක්කගේ හිනාව ,සතුට,සැහැල්ලුවට ලොකුම හේතුව අපේ ආදරණීය අයියා 💙අයියා වගේ අය හැම ගැනු ළමයෙක්ටම හම්බ වෙන්න ඕන 💙💫 හැමෝම සතුටින් පරිස්සමෙන් නිරෝගීව ඉන්න තෙරුවන් සරණයි 💙🙏

  • @nadeekarathnayake7889
    @nadeekarathnayake7889 Год назад +10

    නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් වෙිවා ..නංගී ..හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ..❤️❤️(චුටි පුතු පැටියා දැන් ලොකුයි ..එයාටත් දළදා සම්දු පිහිටයි )

  • @madunilochana2097
    @madunilochana2097 Год назад

    ඇසෙන දකින හැම දසුනම සුබ වේවා..
    කරන කියන රැකි රස්සා සරු වේවා
    පතන පැතුම් නිසි කාලෙට ඉටුවේවා
    මතු මතු සසර දුක් පීඩා නොමවේවා

  • @dilkinethra3813
    @dilkinethra3813 Год назад +7

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි..කාලය ඉක්මනට යන විදිහ..අක්කි කියපු දේවල් හදවතටම දැනුනා..වෙනදා වගේම අදත් vlog එක හරිම ලස්සනයි..චූටි බබත් දැන් ටිකක් ලොකුවෙලා..හැමෝම පරිස්සමෙන් ඉන්න..බුදුසරණයි අක්කි..🙏❤️🎂

  • @Geethamala_Nawarathne
    @Geethamala_Nawarathne Год назад +1

    Oyala hareema aadaraneeyai❤. Hamadama aadaren inna .oyata subama suba උපන් දී නයක් wewa...😊❤...duwe...oyage husband ta oyata wagema punchi puthu patiyatath theruwan saranai❤.

  • @tharushiroopasinha4791
    @tharushiroopasinha4791 Год назад +36

    Happy Birthday Pawani Akki 🎂🎂 Stay Safe & Be Happy Forever ❤❤ God Bless You 😘😘

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 Год назад +1

    හැමදාම ඔය වගේම සතුට්න් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !!!!

  • @sandhayakanthi8682
    @sandhayakanthi8682 Год назад +10

    නිදුක් නීරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා!!! දුවේ, 🎂🎉🎈🎊 චුටි පැටියා හරිම ලස්සනයි . මට පේන විදියට චූටි පැටියාගේ මූන ඔයාගේ වගෙයි. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරනයි!!! හතර දෙනාටම . ❤️❤️❤️

  • @anomagamage801
    @anomagamage801 Год назад +1

    සුභම සුභ උපන්දිනයක් වේවා දෝනි ඔයාට ..........
    ඔය තුන් දෙනා ගේ ජීවිතය ....දිනෙන් දින වාසනාවන්ත වේවා......l

  • @damikafianka72
    @damikafianka72 Год назад +5

    සුභම සුභ උපන්දිනයක් මගේ දුවේ ජිවිතේ ඔයටත් වඩා සතුටෙන් නිරෝගීයේන් ඉන්න ඔය පුංචි පවුලට අශිර්වාද කරමි ජේසු පිහිටයි දුවේ ❤❤❤

  • @duludilhan9289
    @duludilhan9289 Год назад +1

    Happy birthday akke.. සියලු බලාපොරොත්තු ඉටු වේවා.. පරිස්සමෙන් සතුටින් iinna akke

  • @moonlightstar981
    @moonlightstar981 Год назад +3

    සුබ උපන් දිනයක් අක්කේ....අම්මෙක් ගෙ ජීවිතේ එකම ප්‍රාර්තනාව තමන් ගෙ දරුවගෙ අනාගතේ ලස්සන වෙන්න කියන එක නේ....ඉතින් මමත් ප්‍රාර්තනා කරනවා චූටි පුතා ට ලස්සන වාසනාවන්ත අනාගතයක්...වගේම අක්කා ටත් ❤❤❤❤❤

  • @asiwickramasinghe-rm8wp
    @asiwickramasinghe-rm8wp Год назад

    මේ වීඩියෝ දකිද්දී ඇස් වලට කදුළු එනවා අක්කේ 🥰 ජිවිතේ මේ තරම් ලස්සනයි කියලා දැනෙද්දී 🤍🌻 ඒ ලස්සන මේ විදිහට පෙන්නනවට අක්කට ගොඩක් පිං 🤍🍓

  • @dedunudedunu3536
    @dedunudedunu3536 Год назад +18

    Happy level up day akkiyooo....🎂කාලේ නම් ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා නේද ..අපේ චූටි බබා ඉක්මනට ලොකු වෙලා..😍කවදා හරි එයත් අක්කි ,අයියා වගේම ආදරනීය කෙනෙක් වෙයි ....❣️හැමදාම කියනවා වගේ මන් අක්කිගේ පවුලේ හැමෝටම ගොඩාරියක් ආදරෙයි .....💖

  • @kevinbro1092
    @kevinbro1092 Год назад +1

    Happy birthday akkii...comments nokalata oyalage hama video ekakma balanawa api.. 🎉🎉🎉

  • @kavee_6463
    @kavee_6463 Год назад +5

    💜💜සුබ ම සුබ උපන් දිනයක් වේවා අක්කී.... 🎂🍰😚😚
    ඔයා හිතන පතන දේවල් ඒ විදියටම ඉශ්ට වෙන්න ඕනි....🥺❤️
    හැමෝමත් එක්ක පරිස්සමින් ඉන්න....💙💙💙

  • @vishubhagy3660
    @vishubhagy3660 Год назад +1

    අක්කී හෙට exam නිසා exam එක ඉවර උනාම බලන්න හිටියේ.... ඒත් බලන්නම හිතුනා..... ඇත්තටම මාර stress එක්කින් හිටියේ අක්කි..... හිත ගොඩක් නිවුණා❤ අක්කිට ගොඩාරියක් thank you❤ අක්කි අම්මා ගැන කියන හැම මොහොතෙම ඇස් වලට කදුලු ආවා ආක්කී 🥺❤️ චූටි පැටියාගේ හිනාව❤ අයියා හරිම ආදරණීය husband කෙනෙක් වගේම අක්කිගෙ අම්මත් හරිම ආදරණීයයි❤ එමීත් හරි cute අනේ❤ ඔයාලා හැමෝම හැමදාමත් පරිස්සමෙන් සතුටින් හිනා වෙලා ඉන්න😍❤️ ආදරෙයි❤ Happy Birthday !!! අක්කී❤🎉

  • @dineshlahiru4867
    @dineshlahiru4867 Год назад +3

    සුභම සුභ උපන්දිනක් අක්කියෝ..❤🎉 ජීවිතේ විදින ලස්සන දවස් මේ විදිහට අපිට ගේනකොට අපිත් ඔයාලා එක්කම ඒ මොහොතෙ ඉන්නවා කියලා හිතෙනවා.. ඒ නිසා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...❤🥰

  • @skmeegaswaththa1782
    @skmeegaswaththa1782 Год назад +2

    💖ජීවිතේ හැම හීනයක් සැබෑ වෙන,
    සතුට ළග රැදෙන,
    හිත් ලස්සන ආදරණිය මිනිස්සු හමුවන
    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️
    ඔයාට ගොඩක් පින්,
    ජිවිතේ විදින්න ලස්සනට උගන්වනවාට ❤️
    ඔයාගේ අම්මට ගොඩක් පින් ඔයා ගුණයහපත් ගෑනු ළමයෙක් කරාට 🥺
    දන්නවා ද අක්කි
    ජිවිතේ විදින්න පුලුවන් ලස්සන ම හැගීම් වලින් එකක් තමයි තව කෙනෙක්ගේ හදවතින්ම ඒ වගේ වචන අහන්න ලැබෙන එක 🥺❤️
    ආදරෙයි භාවනාවී 💞😘
    හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰
    ,

  • @Nature32135
    @Nature32135 Год назад +5

    අයියටත් තියෙන ප්‍රශ්න බබා නලවනකොට😂😂.සුබම සුබ ,නීරෝගිමත් උපන් දිනයක් වේවා අක්කේ 🎊️😍.හැමෝටම බුදු සරනයි💖.

  • @shyamalijayasekara1525
    @shyamalijayasekara1525 Год назад +2

    දැන් මම විතරක් නෙවෙයි මගේ අවුරුදු 7 කෙලි පැටික්කිත් මේ වීඩියෝ බලන්න ආසාවෙන් ඉන්නේ. ❤❤❤. "අම්මේ අර ජපානේ ආන්ටිගේ වීඩියෝ නැද්ද "කියලා අහනවා.😮😮😮.

  • @hansisandunika
    @hansisandunika Год назад +8

    කවදාවත් වෙන්නේ නැති වෙයි කියලා හිතපු දේ හැබෑ වෙන්නයි යන්නේ.....මාත් ලගදිම ජපන් එනවා අක්කේ.... ❤

  • @kavindudeshan2474
    @kavindudeshan2474 Год назад +2

    කාලේ ඉක්මනට ගෙවන තරමට මං ආස . මට මේ ජීවිතේ ඉක්මනට ගෙවලා දාන්න ඕනී මට ජීවිතේ ගොඩක් බරයි 😢😢😢

    • @skyfish..........
      @skyfish.......... 10 месяцев назад

      Duk venna EPA hoda ayata thamai hamadema god bless you podi podi deval valin oyava oyama sathutu Kara ganna jivithe Hari pudumai maath me VDO karana nangi vage etath vada sathutin hitapu kenek man godak vasanavanthai kiyala minissu kiyanava avurudu 15 Kata passe man thani Una vage hagimak denenava godak dukin inne maath

  • @savininethmini
    @savininethmini Год назад +10

    සුභම සුභ උපන්දිනයක් වේවා අක්කි!! ❤🎉
    ඇත්තටම ඔයා හිත හොද නිහතමානී චරිතයක් කියලා ආශ්‍රය කරලා නැති උනත් තේරෙනවා. චූටි පැටියයි අයියයි එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ඔයාලා හැමෝටම.💕💐

  • @nilushikashyamalee7291
    @nilushikashyamalee7291 Год назад

    සතුටින් ආදරෙන් ජීවිතය ගත කරන්න ඔයාට දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා වගේම සුබම සුබ උපන් දිනයක් වේවා නංගී.
    ජේසු පිහිටයි !🌹🌷🌹

  • @ShaniDissanayake
    @ShaniDissanayake Год назад +4

    Happy Birthday Akka 🎂❤😘 අනේ චූටිය දැන් ලොකුයි.අයිය වගේමයි චූටි බබා දැන් ❤😘

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 Год назад +1

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් වේවා....ඔයාගෙ පුංචි පවුලට තෙරුවන් සරනයි......ඔයාගෙ අම්මා දිගටම ඔයත් එක්ක ඉන්නවද..❤️❤️👍👍👍😘😘

  • @lashakimanodya
    @lashakimanodya Год назад +21

    අනා 😍 උම්මා කෑටේ දැන් ලොකු බබෙක් ❤️🥰😘

  • @ISHAFERNANDO8012
    @ISHAFERNANDO8012 Год назад

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කේ....ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ....ඔයාගෙ වීඩියෝ වක් බැලුවා ම හිතට පුදුම සැහැල්ලුවක් සතුටක් දැනෙන්නෙ ....එහෙම තවත් කෙනෙකුට සතුටක් ගෙන්නන්න පුළුවන් වෙන ඔයාලට ගොඩක් ස්තූතියි අක්කේ ....හරි ම ආදරෙයි

  • @kanchanalakmini379
    @kanchanalakmini379 Год назад +5

    Happy Birthday ❤️ youtube එකේ දැකපු හරිම ලස්සන හරිම අහිංසක couple එකක්❤️ ,හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 🙏හැමදාම video බැලුවට comment කරපු first time 😊

  • @dilini1
    @dilini1 Год назад

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කී......ගොඩාක් ආදරෙයි.......අක්කිගේ වීඩියෝ බලන්නේ පුදුම ආසවකින්.....චූටි පුතා හරිම ලස්සනයි...හැමදාම සතුටින් ඉන්න .......

  • @MinuriHashara
    @MinuriHashara Год назад +8

    Happy Birthday Akki ♥️🎂 stay safe &Be happy forever 🙂♥️

  • @surajidilupika4635
    @surajidilupika4635 Год назад +1

    Happy Birthday Akki Baboo 🎂🎉🎊🎁 hamadama sathutin parissamin inna... malli baba soi 🥰 thun denatama adarei godak.....❤

  • @ashanethmini688
    @ashanethmini688 Год назад +24

    Happy 🎂 birthday day to you akki 😊❤ පරිස්සමින් සතුටින් ඉන්න ඔක්කොම ❤😊 හැමදාම වගේ අදත් ලස්සනයි vlog එක akkiyo ❤😊

  • @maheshpradeep3020
    @maheshpradeep3020 Год назад

    අම්මගෙ ආදරේ මහ මෙරක් වගේ නංගෝ...💟💟💟💟💟අනේ ඔයාගෙ හබී නම් ෂෝයි.ඇත්තනෙ ඇයි කිරි ගේන්න ගඟට ගියේ.😁😁😁😁😁අනේ ඔයාලගෙ පුතු පැටියා හරිම ලස්සනයි.දැන් එයා ඕඕඕ කියලා කියවන කාලෙ නේද එන්නෙ.හරිම ආදරණීය අම්මා කෙනෙක් ඔයාට ඉන්නවා.ආදරණීය සැමියෙක් ලැබීමත් පෙර සසරේ අපි කරන පින තමයි නංගේ.සතුටින් ඉන්න හැමදාම..බුදු සරනයි සියලුම දෙනාට.💚💚💚💙💙💙💛💛💛❤❤❤💖💖💖💖💖💖💖💖💖💖💖💖💟💟💟💟💟💟💟💟💟💟💞💞💞💞💞❣❣❣❣❣

  • @achalagimsara6888
    @achalagimsara6888 Год назад +22

    කාලය කොච්චර ඉක්මනින් යනවද කියනවා නම් දන්නෙම නැතුව සතියකුත් ගිහින්..සුබම සුබ උපන් දිනයක් වගේම සුබ අනාගතයක් ඔයාට මගෙ අක්කි..💙 මගෙත් එකම හීනය දවසක ජපානෙ ඇවිත් අයියා වගෙ හොඳ කෙනෙක් වෙන්න..මම ඒ හීනෙත් සැබෑ වෙනකන් ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥺 අක්කිගෙ ලස්සනම ලස්සන family එකේ අපිත් ජීවත් වෙනවා කියලයි මට නම් දැනෙන්නෙම❤ ඔයාලට මම නම් ගොඩාක් ආදරෙයි හදවතින්ම..ජයෙන් ජයම වේවා ❤❤ තවත් ලස්සන vlog එකක් එනකන් තවත් සතියක් ආසාවෙන් බලාගෙන ඉන්නම්..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 💞💙✨️

  • @NipunaMadusanka-h3j
    @NipunaMadusanka-h3j Год назад

    Happy birthday akki.oyage සියලු වැඩකටයුතු සාර්ථක wenna kiyla parthana karanawa.oyatai oyge emi ඇතුළු paule සැමට budu saranai .නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා

  • @sansala..45
    @sansala..45 Год назад +5

    වෙලාවටම මම ආවා...
    තාම බැලුවෙත් නෑ අනේ 😊
    Happy birth day our japan doll 😘😘😘
    හැමදාමත් වගේම ආදරෙයි අපේ චූටි පව්ලට ❤️❤️
    අය්යා ❤️අක්කා ❤️අම්මා ❤️එමී ❤️චුටි පුතා
    බුදුසරණයි
    පරිස්සමින් ඉන්න
    ආදරෙයි
    . .....සංසලා....

  • @himeshasavindini5341
    @himeshasavindini5341 Год назад

    අනේ සොරි අක්කේ අදයි විඩියෝ එක බලන්න පුළුවන් උනේ.සොරි සොරි Happy Birthday akkee 🥺❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jananigithmini6793
    @jananigithmini6793 Год назад +8

    Wish you a very happy birthday akki ❤️☺ Love you so much akki 🥰💞

  • @hirupremakumara9802
    @hirupremakumara9802 Год назад +1

    ඇත්තට ඇයි කිරි ගේන්න ගඟේ ගියේ...😂😂 අයියා නම් මරු අනේ....😍😍 💙💙🌼🌼Happy birthday akkiyoo....🌼🌼💙💙

  • @wathsalanethmini9817
    @wathsalanethmini9817 Год назад +4

    Many happy returns of the day akka 💙May you live longer and may you be happy healthy & wealthy forever 🌷

  • @sewminisamaraweera795
    @sewminisamaraweera795 Год назад +1

    ලැබෙන්න ඔනේ හැම සතුටක්ම ඔයාට ලැබෙන්න ඕනේ අක්කේ. බුදු සරණයි , සුභම සුභ නිරෝගීමත් උපන්දිනයක් වේවා! 💙🦋

  • @oshadiariyaratne
    @oshadiariyaratne Год назад +5

    Many happy returns of the day akki doll🥂🍾🎂
    හරිම සතුටුයි මටත් අක්කිගෙ Birthday එක දවසෙම මේ ලෝකෙට එන්න පුලුවන් උන එක ගැන.🥰
    ඉතින් හැමදාමත් මේ වගේම සතුටින් පරිස්සමින් අක්කටයි, අයියටයි, Ryo බබාටයි ඉන්න ලැබෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.🙏
    මේ වගේ සතුටින් ආදරෙන් ජීවිතේ ගෙවන පුංචි පවුලක් අපිට දකින්න ලැබුණට දෙවියනි ඔබට ස්තූතියි!✨️

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 Год назад +1

    අනේ හරිම ලස්සනයි 😍😍 චුටි පැටියා ඉක්මනිනම ලොකු වෙනෝ 😘😘😘 හැමදාම සතුටින් පරිස්සම්න් ඉන්න අක්කියෝ ආදරේයි ❤❤

  • @Dinu_Dharmathilaka_
    @Dinu_Dharmathilaka_ Год назад +6

    Happy birthday akki 🎂💗 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි ❤ හරිම ශෝක් බබා 🥺❤️‍🩹 හැමෝම පරිස්සමෙන් ඉන්න❤

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x Год назад +1

    සුබම සුබ උපන්දිනයක් වේවා අක්කියෝ ජීවිතේ යතාර්තය තේරුම් අරගෙන සතුටින් නීරෝගී ව ඉන්න ලැබේවා 🙏❤️

  • @chandanigamage10
    @chandanigamage10 Год назад +5

    Happiest birthday Pawani Duwa. ❤❤❤ Stay safe & love you.

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 Год назад

    හැමදාමත් පුංචි පවුල සතුටින් ඉන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Год назад

    සුබ ම සුබ උපන් දිනයක් වේවා ඔයාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න කුරැලු ජෝඩුව වගේම චුටි පැටියා ව ත් බලාගෙන බුදු සරනයි

  • @madushanirajarathna5874
    @madushanirajarathna5874 2 месяца назад

    ජීවිතේ ලස්සනට විදිනවා ❤❤❤❤❤❤හැමදාම සතුටින් ඉන්න ඕන නංගා

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Год назад

    ඔයා හරිම වාසනාවන්තයි මැණික ❤️❤️❤️ සතුටෙන් ඉන්න හැමදාම ආදරේ ගොඩාක් ❤❤❤❤

  • @isurinishamini1226
    @isurinishamini1226 Год назад

    Lucky girl kenek oyanam hamadama sathutin parissamata inna... ❤🎉

  • @shehanmadushka7729
    @shehanmadushka7729 Год назад +1

    මාර නිදහසක් දැනේන්වා අක්කේ ඔයාගේ vlog එක බලන කොට සුභ උපන්දිනයක් පවනී අක්කේ ❤️😊🌸

  • @ireshashyamali8454
    @ireshashyamali8454 25 дней назад

    හරිම ලස්සනයි නංගි පවුලටම බුදුසරනයි .චුටි මැනිකට ආදරෙයි❤❤❤

  • @hirushikaprabodini9052
    @hirushikaprabodini9052 Год назад +1

    ගිය අවුරුද්ද වගේ..ඊටත් වඩා ලස්සන ,සතුට පිරුණු අවුරුද්දක් ගත කරන්න ඔයාට වාසනාව ලැබේවා අක්කි❤️😍🥰

  • @yasurimahoshadi8742
    @yasurimahoshadi8742 7 месяцев назад

    අනේ හරිම ආදරනීයයි .තෙරුවන් සරනයි ඔයාල හැමෝටම 😍😘❤

  • @ShashiNisansala-iu9hg
    @ShashiNisansala-iu9hg Год назад

    ඔය විදිහට අපිටත් ජීවත් වෙන්න තියනවනම් කියලා හිතෙන වාර අනන්තයි ❤ අක්කි බෝලේ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි🌸😊

  • @dunalwehalla5484
    @dunalwehalla5484 Год назад +1

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා ❤️

  • @KawshalyaPiumali
    @KawshalyaPiumali Год назад

    අනේ ඔයා හරිම වසනාවන්තයි.. මත් ආසයි මගේ දරැවො දෙන්නත් එක්ක ඔහොම ඉන්න.මට නමි කවදාවත් ඒ වසනාව නැ ඒක මම දන්නවා..සුභ උපන්දිනයක් වෙිවා නංගි..

  • @thathsaranigamage984
    @thathsaranigamage984 Год назад

    සුබම සුබ උපන්දිනයක් පවනි අක්කි....ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කි මේ තරම් සතුට පිරුණු ජීවිතයක් ලබන්න..😍😍😍😍මේ සතුට හැමදාමත් මේ විදියටම හැමදාම තියෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...පරිස්සමෙන් ඉන්න අක්කි ..බුදු සරණයි ...❤️❤️❤️😘😘😘😘

  • @mgskumuduni8386
    @mgskumuduni8386 Год назад

    Oyata subamasuba upandinak wewaa nangi.oyage yahapath බලාපොරොත්තු hamadeyakma oya sithana aurinma ishta wewa.suba අනාගතය ක් වේවා ඔයාල තුන් දෙනාටමත් .

  • @nawoddyadilshan4413
    @nawoddyadilshan4413 Год назад +1

    සුබ උපන්දිනයක් වේවා අක්කි.. අනේ හරිම ලස්සනයි අක්කියෝ පුංචි පවුල..🥰🥰.. හිතන පතන හැමදේම හොදින් ඉෂ්ට වෙන සුභම සුභ උපන්දිනයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. පරිස්සමට සතුටින් ඉන්න හැමෝම.. ආදරෙයි.. බුදු සරණයි ඔක්කොටම..♥️♥️

  • @ashanirangika974
    @ashanirangika974 Год назад

    Mallita kiyanna kiri muttiya gagata giye gagen egoda wenna gihin kiyala ,gagata udin kokku giye kiri muttiya passen kiyala 🙈 happy birthday darling pawani nangi ,god bless 💚💛

  • @emashakawindi786
    @emashakawindi786 Год назад

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි ..තව තවත් සතුට ඔයට ලං වෙන්න ඕන ..විශ්වයට ස්තූතියි තවත් ලස්සන දවසක් ලැබුණට ❤❤

  • @shashijayasooriya2674
    @shashijayasooriya2674 Год назад

    හැපි හැපි බර්ත්ඩේ අක්කේ මගෙත් මේ මාසෙ බර්ත්ඩේ එක ❤️😘🎁🎁🎈🎈🎉🎉🎊🎊
    බුදුසරණයි අක්කට,බබාට,අයියට,අක්කගෙ අම්මටත් ආදරෙයි 😘😘😘😘😘😘

  • @pamudhisiriwardhana7148
    @pamudhisiriwardhana7148 Год назад

    ආදරනීය පුතු පැටියාගේ ආදරනීය අම්මා වෙත හරි ආදරයෙන් සුභම සුභ නීරෝගිමත් උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා🎉.. අනේ අක්කේ හැමදාම ඔයහ වගේ නීරෝගිමත්ව සතුටින් ආදරනීය විදියට දිවිය ගෙවන්න .. ආදරෙයි පුංචී පවුලට ❤

  • @Lifeissimple-nq2fz
    @Lifeissimple-nq2fz Год назад

    Happy birthday dear friend. හරිම සතුටුයි ඔයාලගෙ අදහස්,වැඩ දැක්කම. මට අවුරුදු 43 වෙන්නේ ජුනි 15 ට.

  • @pranalamahewa1597
    @pranalamahewa1597 Год назад +1

    HAPPY BIRTHDAY PAWANI AKKI..🎉🎉 HAMADATH OYA WGE SATHUTIN PARISSAMEN OYALA MN SUBA PATHANAWA AKKIYOO 🎂🎂

  • @kavinthaliyanage6602
    @kavinthaliyanage6602 Год назад +1

    Hamadaama sathutin inna nangi. Aswahak nam wadinna epa ea aadareeta😍

  • @chamikasathsarani7976
    @chamikasathsarani7976 Год назад

    ඔයා හරිම වාසනාවන්තයි❤️🥺 ලස්සන පවුලක් 🥰😘 ආදරෙයි ❤️😘

  • @ireshamadurangi874
    @ireshamadurangi874 Год назад

    සුබ උපන්දිනක් වෙවා නංගි පතනවා හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ලැබේවා කියලා😍😍😍😍😍

  • @jayanisewwandi1504
    @jayanisewwandi1504 Год назад +1

    Happy birthday Akkii 😍🌼hamadama sathutin inna

  • @umeshagunasekara4518
    @umeshagunasekara4518 Год назад +1

    සුබ උපන්දිනයක් අක්කේ ❤️😍හැමදාමත් ආදරෙයි ❤️❤️ බුදු සරණයි ❤️🥰

  • @harshanishashikala1560
    @harshanishashikala1560 Год назад

    සුභම සුභ උපන් දිනයක් වේවා අක්කි ඔයාට....හැමදාම සතුටින්,පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. ආදරෙයි.....❤️❤️❤️❤️❤️

  • @TharangikaDesilva-qm1dh
    @TharangikaDesilva-qm1dh Год назад

    Happy birthday nanga. මගේ චූටි දුව ට අවුරුදු 5යි.ඔයා ගේ vedios එයා හරිම ආසයි බලන්න සහ එයා නිතරම වගේ බලනවා.this is fascinating. 🎂🎂🎂❤❤❤❤❤

  • @ahinsanethmini2688
    @ahinsanethmini2688 Год назад

    සුබ උපන්දිනයක් වේවා සුදු අක්කියො හැමදාම මෙ වගෙ හිනා වෙලා සතුටින් ඉන්න අයියා චූටි පැටියා එමි ❤️😍👀

  • @chenumimeepali5918
    @chenumimeepali5918 Год назад

    වාසනාවන්ත නිදුක් නිරෝගී සුභ උපන් දිනයක් වේවා නංගී 🎉🥳🎂 හැමදාම මේවගේ සතුටින් ඉන්න ලැබේවා 🙏💕

  • @mariemaduragoda439
    @mariemaduragoda439 Год назад

    Happy Birthday Akkiyooo💖
    ඇත්තටම ඔයා හරිම වාසනාවන්තයි මෙච්චර ලොකු පිරිසකගෙන් ආදරේ ලබන්න..💝
    අක්කිව ඇත්තටම හම්බ වෙලා නැත්තත් අක්කිව හරියට දැනෙන්නෙ ලගම යාලුවෙක් විදියට💝
    හැමදාම සතුටින් ඉන්න අක්කියෝ💝😘

  • @spremathilaka3836
    @spremathilaka3836 Год назад +1

    සුභ උපන්දිනයක් අක්කි. 🥺❤️ ඔයා තමා මගෙ මෝටිවේශන් ක්වීන් ❤️

  • @nilanthi-om9zh
    @nilanthi-om9zh Год назад +1

    Happy birthday akkiyoo❤ akki කාලය godak ikmanin gevila yanava chuti menikath ikmanata loku vela neda akki adarei ape sudu bole akkit o yala hamotam බුදු sarani 😊❤

  • @nisansalajayaweera7152
    @nisansalajayaweera7152 Год назад

    Happy birthday....🎂 mamath oyage wayasemai... mama hari asawen oyage vedio balanne...🤗 ada vedio ekath wenada wagema lassanai...❤️ hemadamath me wage sathutin enna...man suba pathanawa...💛💛💛

  • @thamarathamara7618
    @thamarathamara7618 Год назад

    හරිම ලස්සනයි දීර්ඝායුෂ බොහෝවේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...සුභම සුභ උපන්දිනයක් වේවා ❤️❤️❤️❤️❤️