Bakannila - කම්මැලිකම by Gune Aiya and Charitha
HTML-код
- Опубликовано: 21 ноя 2024
- @GuneAiyageKamare @TheAlchemistLK
This is the pilot episode of the new "podcast" or what ever you want to call it by Charitha Dissanayaka and Chaminda Gunasingha.
We are too lazy to write this stuff
මේක දිගටම කරන්න. stress වෙලා ඉන්න වෙලාවට බලන්න නියම chat එකක්
Charitha sir... ❤..හිනාවෙද්දි ලස්සනයි
ඒක මරු . චරිත සර් මගේ දුවගේ ගුරුවරයා. ගුනේ අයියා මේකෙන් හම්බවුනා . කම්මැලියි ඉතිරි ටික ලියන්න ..
සර්ගෙ හිනාව මරු.ලස්සනයි 😍😍
මම තනිකඩයි.සමහරු නෝන්ඩියට වගේ අහනවා ඇයි ඉතිං බැන්දේ නැත්තේ කියලා.
මගේ උත්තරේ "මට බඳින්න කම්මැලියි අයියෝ"
ඊට පස්සේ විනාඩියක් දෙකක් ඇතුලත එයාලා ඩිස්මිස් වෙනවා😊😊😊😊
ඩබ්ලිව්.ජයසිරියගේ "බොනකොට"මතක් උනා...අමුවෙන් නැතුව බීලම වැඩේට සෙට් වෙයල්ලා..❤️
Charitha Sir wa balanna puluwannam ona video ekak api balano..😍❤️ ape sir..😍❤️
වැඩේ සුපිරි. චරිත සර් ගැම්මක් තමයි.❤
Charitha sir ge hinawa t hina ynw kthwt wda😂❤️
Gune ayiya charitha sirtath katha karanna chance ekak denna..etthakota thawa supiriiu
මරු බඩු දෙකක්. සුපිරි. ජය!
හැමෝම හරිම කල්පනාවෙන් වැඩකරන්න ,මේ මහත්තුරු දෙන්නගෙ උපදෙස් පිලිපැද්දොත් ගෙදර ගියහම නෝන හාමුගෙන් පොළුපාර අනාවාර්යයි.ජයවේවා ස්තුතියි.
මරු ඩබල දිගටම කරන්න❤❤
මචන් අර ලන්කාවෙ එක මනුස්සයෙක් බලාගන්න දෙවිවරු 16ක් ඉන්නවා කියපු කමෙන්ට් එකට පොඩි කරෙක්ෂන් එකක් කරන්න ඕනෙ. 16 නෙමෙයි රජෝ, එකාට ඉන්නෙ 15ය්. 33න් කෝටිය මිලියන 22න් බෙදුවම 15ක් වගේ තමයි එන්නෙ. අපි මේ ගෙන ගොඩක් සාකච්චා කරලා බලලා තමයි තීරනේට ආවෙ 😅
චරිත සර් ❤🎉
මරු.. දිගටම කරන්න ❤❤❤❤
මේක නියම වැඩක් චරිත සර්. ජය වේවා!❤💐
ජය❤
මමත් හොදම කම්මැලියෙක් තමයි 🤪🤪🤪❤
මරු ඩබල 😂😂😂👍💪❤️
ජයවේවා ❤
සුපිරි 👍
Eka maru sir
විවාහක කේදවාචකයා ගැන් එකක් 😁💖
Great Content..keep the doing great stuff 🖤
Comedy Podcast ekak wage supiri...
මරු ❤ආතල් 😂
Great content
නියම වැඩක් . 😂😂😂😂😂😂
අඩෝ මරැ හෙදේ❤️😂
Supiriyak tamai
🤍
nice
❤
වතුර බෝතලයක් ලඟින් තියාගන්න 😂
ගුලි කාලා😂
gammk thami
කහපාට පැකට් එකක් එහේම කලා බලන්න එපා මෙක😁
Done
👍👍😅
❤
❤❤❤
❤❤❤
❤❤