Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රූපවල තාක්ෂණික ගැටලුවලට සමාවෙන්න ❤🧡💚💜
අත්වැරදීමක් හෝ මොකක් හෝ වේවා වෙනස මරු ❤❤
මරණයක් හින්දා ද යකෝ කලු සුදු දැම්මෙ 😅
මේක මාර ආතල් චැනල් එකක්, දිගටම වීඩියෝ ඕනි. ඔක්කොම බලනවා. ❤❤❤
_ඉනික්බිතිව_ එකට එකතු විය කළුවර සියල්ල එකවිට නිසලය,අතීතයට පණ ඇවිදින් වළෙන් නැගිට එයි හෙමිහිට හොල්මනක්ව මගේ අතින් අල්ලාගෙන ඉබාගාතයේ යන්නට.යළි එන විටදී ආපසු මගෙ දොරකඩ කවුදෝ මන්දා හිටගෙන කළුම කළුයි උසට උසයි. උඹ?(මරණය?)හැම දාමත් මා මගහැර පිට පාරෙන් පැනගිය උඹඅද ඇවිදින් මගේ දොරකඩ උසට උසේ හිටගෙන උඹහොඳයි හොඳයි යමු ඇතුළට _පසන් කොඩිකාර (අනිත්‍ය පැදි වියමන්)
Gune ayyge kathanm supiri 😅
ස්පංචිය හිර වුණා වගේ නෙමෙයි හිනාව හිර වෙලා මලාහම
Oya kiyana samahara katha hari ... Lamaya oyage athe marunama balannako
අද මරු❤
අඩො patta video 1k ❤❤❤❤
Sir, Aniwaren Sir ganath anagathe dawasaka Minissu katha karai bohoma daksha kathikayek kiyla. Man dakka Underrated Speacher knk thama sir❤ Pahadiliwa saralawa katha karana vidiyai mune hinawai mara lassanai ❤ Video ek vinadi 40+ diga karapu ekata godak stuti ❤ hadawathinma mn kmthima knk thama sir ❤ Anith aiyageth danuma nam supiri ❤ jaya boo dennatama❤❤❤
Vango eyage kanath kapagaththa kiyanawa
4:3ට මාරු කලේ මොකෝ, ඒකත් මරු හැබැයි
❤
සොක්‍රටීස් ලොක්කගෙ experience of death ටිකක් හොයල බලන්න ඒකත් ආතල්
joint ekak gahala ahuwe.... 🤣🤣🤣🤣🤣
🥰🥰🥰🥰🥰
උබලා දෙන්නගෙ මේ ප්‍රෝග්‍රම් එක මාරම ක්ලෝස් වගේ මට නම්ඔෆිස් යදිදී මම අහන් යනවාමයිමුලින්ම බැලුවේ බලන්න එකක් ඒ වෙලවේ තිබුන්න්නැති නිසාඅහම්බේ ඇබ්බැහිවීනක් උනා.❤මරනය එපිය මදිඅවසන් කැමැත්ත මැරුනත් තාම මැරුන් නැහැ කියන උන් (උපාලි විජේවර්ධන /මයිකල් ජැක්සන් )පුනර්බවයවගේ ටොපික් උඩට ආවේ නෑ😢
❤❤❤
.oyage lamai dennai wife ui marunama oya ohoma program ekak karanna eka maru
.ai bn api Dana comments vatenne naththe
යකෝ අපි ඔක්කොම මාරයගෙ පැත්තෙනෙ😅
.
මොනාලිසා චිත්‍රය ඇදල ඉවර නෑ. චිත්‍රය හොරකං කරන එකට පිකාසෝත් සම්බන්ධයි කියල කතාවක් තියෙනව…
මලගෙදරක මරනෙ ආදාහන කටයුතු කරන දවසෙ ගෙදර හැමෝම ඇයි මේකප් දාල අලුත්ම සුදු ඇදුම ඇදගෙන ලස්සනට ඉන්නෙ. (විශේෂයෙන් කාන්තා පාර්ශ්වය) අවසන් කටයුතු කරන්න ලස්සනට ඇද පැලද ඉන්න ඕනිද...😅😅😅😅😅
Oyage lamai dennai wife ui eka parama marunama hinawevi ohoma kiyanna
Moda katha kiyanna epa
Ledada bn..Athal terennadda 😂😂😂
Moda pakek mu
Ubanam kisima athal danne nathi boring gothayek bnUbage winodanse muddara ekathu karana eka neda 🤣🤣
රූපවල තාක්ෂණික ගැටලුවලට සමාවෙන්න ❤🧡💚💜
අත්වැරදීමක් හෝ මොකක් හෝ වේවා වෙනස මරු ❤❤
මරණයක් හින්දා ද යකෝ කලු සුදු දැම්මෙ 😅
මේක මාර ආතල් චැනල් එකක්, දිගටම වීඩියෝ ඕනි. ඔක්කොම බලනවා. ❤❤❤
_ඉනික්බිතිව_
එකට එකතු විය කළුවර
සියල්ල එකවිට නිසලය,
අතීතයට පණ ඇවිදින්
වළෙන් නැගිට එයි හෙමිහිට
හොල්මනක්ව
මගේ අතින් අල්ලාගෙන
ඉබාගාතයේ යන්නට.
යළි එන විටදී ආපසු
මගෙ දොරකඩ
කවුදෝ මන්දා හිටගෙන
කළුම කළුයි උසට උසයි.
උඹ?
(මරණය?)
හැම දාමත් මා මගහැර
පිට පාරෙන් පැනගිය උඹ
අද ඇවිදින් මගේ දොරකඩ
උසට උසේ හිටගෙන උඹ
හොඳයි හොඳයි
යමු ඇතුළට
_පසන් කොඩිකාර (අනිත්‍ය පැදි වියමන්)
Gune ayyge kathanm supiri 😅
ස්පංචිය හිර වුණා වගේ නෙමෙයි හිනාව හිර වෙලා මලාහම
Oya kiyana samahara katha hari ... Lamaya oyage athe marunama balannako
අද මරු❤
අඩො patta video 1k ❤❤❤❤
Sir, Aniwaren Sir ganath anagathe dawasaka Minissu katha karai bohoma daksha kathikayek kiyla. Man dakka Underrated Speacher knk thama sir❤ Pahadiliwa saralawa katha karana vidiyai mune hinawai mara lassanai ❤ Video ek vinadi 40+ diga karapu ekata godak stuti ❤ hadawathinma mn kmthima knk thama sir ❤ Anith aiyageth danuma nam supiri ❤ jaya boo dennatama❤❤❤
Vango eyage kanath kapagaththa kiyanawa
4:3ට මාරු කලේ මොකෝ, ඒකත් මරු හැබැයි
❤
සොක්‍රටීස් ලොක්කගෙ experience of death ටිකක් හොයල බලන්න ඒකත් ආතල්
joint ekak gahala ahuwe.... 🤣🤣🤣🤣🤣
🥰🥰🥰🥰🥰
උබලා දෙන්නගෙ මේ ප්‍රෝග්‍රම් එක මාරම ක්ලෝස් වගේ මට නම්
ඔෆිස් යදිදී මම අහන් යනවාමයි
මුලින්ම බැලුවේ බලන්න එකක් ඒ වෙලවේ තිබුන්න්නැති නිසා
අහම්බේ ඇබ්බැහිවීනක් උනා.❤
මරනය එපිය මදි
අවසන් කැමැත්ත
මැරුනත් තාම මැරුන් නැහැ කියන උන් (උපාලි විජේවර්ධන /මයිකල් ජැක්සන් )
පුනර්බවය
වගේ ටොපික් උඩට ආවේ නෑ😢
❤❤❤
.oyage lamai dennai wife ui marunama oya ohoma program ekak karanna eka maru
.ai bn api Dana comments vatenne naththe
යකෝ අපි ඔක්කොම මාරයගෙ පැත්තෙනෙ😅
.
මොනාලිසා චිත්‍රය ඇදල ඉවර නෑ. චිත්‍රය හොරකං කරන එකට පිකාසෝත් සම්බන්ධයි කියල කතාවක් තියෙනව…
මලගෙදරක මරනෙ ආදාහන කටයුතු කරන දවසෙ ගෙදර හැමෝම ඇයි මේකප් දාල අලුත්ම සුදු ඇදුම ඇදගෙන ලස්සනට ඉන්නෙ. (විශේෂයෙන් කාන්තා පාර්ශ්වය) අවසන් කටයුතු කරන්න ලස්සනට ඇද පැලද ඉන්න ඕනිද...😅😅😅😅😅
Oyage lamai dennai wife ui eka parama marunama hinawevi ohoma kiyanna
Moda katha kiyanna epa
Ledada bn..Athal terennadda 😂😂😂
Moda pakek mu
Ubanam kisima athal danne nathi boring gothayek bn
Ubage winodanse muddara ekathu karana eka neda 🤣🤣
.ai bn api Dana comments vatenne naththe
.