Math kematima palaturak🍒kochchara kewath athi venne, Saudi Vala tiyenne box Vala, merun colour eka harima peni rasai, ath ohoma athin kadan kanna pinak ne your so lucky girl 💕
Oyala wasanawanthai berida jobekak hoyala denna fram eken nethinm cleaning jobekak hari oyalata pinsiddawei puluwan nam daladasamidupihitai oyalata. Bs
ජීවිතය විදින්න ඕන මෙහෙම තමයි♥️♥️♥️♥️♥️
ඇත්ත.kello unam mevage then vala yanna oni .
Nani Teri Morni Kahani Raja ke liye wow wow wow wow Chidiya Ghar
ඔව් ඒකනම් ඇත්ත
ඔව්ව්ව් අපි විදින්නෙ නෑ විදවනවා😂🙈
ඔයා කොච්චර වාසනාවන්තද🤗🤗❤️❤️❤️ඒ වාසනාව අපිත් එක්ක බෙදාගත්තට බොහොම පින්.මම ඔන්ලයින් ඕඩර් කරලා seeds ගෙන්න ගත්තා.හිටවන්න.ඒවා පැලවෙන්නෙ නැහැනෙ.මම ජීවිතේට එකපාරයි චෙරි කාලා තියෙන්නේ.අම්මෝ ඒවයේ රස.හොද ඇට ටිකක් ගෙන්න ගන්න තිබුනානම්.ලංකාවේ අපිට ඕවා හීන තමයි .
හදවතින්ම ස්තූතියි ඔබට මේ දෙවල් අපිට පෙන්නුවාට ඉදිරියටත් මෙවන් වීඩියෝ ගේන්න 😍👍👍
ලංකාවේ එහෙම තැනක් තිබ්බොත් දවසින් එතන ඉවරයි.
:D
aeka atha...😄
Yes
Ammo
Ow anee mtth okama hithuna 😂
Lankawe ආකල්ප hadanakal owa heenaa 😞
හරිම ආස හිතෙනවා අක්කා වීඩියෝ එකනම් හරිම ශෝක්.ජීවිතේ විඳින්න හොදම විදිහ😍
ලස්සනයි දැකපු නැති හුගක් අයට...අන්තිමට කඩපුව ඇබිල්ල වගේ...
මේකෙ ඕස්ට්‍රේලියාවේ නිසා මෙහෙම තියනව ලන්කාවෙ උනා නම් ඔය දෙන උපදෙස් ටික පිලිපදීද.ඇතුලට ගිය ගමන් අතු පිටින් කඩා ගයි
Aeththa thama
Ammapa thamai .... Ehenam saththu wage athu pitin kadala winaasa karai....anna a winayak nathikamai ape rata mehema wenna hethuwa
@@thihansaawijesinghe4734 ow 😪
Ow ape minisunta vinayak na
එක නෙ රටක් දියුණු වෙන්න නම් මිනිස්සුත් වෙනාස් වෙන්න ඔනෙ 🥰
ඔයාගෙ විිඩියෝ හරිිම ලස්සනයි .අර්ථවත්.තැන්කියු 👍👍👍👍
ගොඩක් ලස්සනයි ජයවේවා
Akka you looks so beautiful and you doing this perfectly. God bless you!!!
මමත් කාලා තියෙනවා.හරිම රසයි.ස්තුතියි.
Wow beautiful ❤️❤️❤️❤️
Me vedio eke oya harima lassanai kettui.Wedding eka wenakota me ganata enna oya kivva wage oluwta loku barak karaganne nathuwa.thakota harima lassnata idiy.
No words to say...its like a paradise ..🤜
Were good 👍. Your eta nice .I'm UK 🇬🇧 tanks 💖💯❤
Voice eka super akki ❤
ලස්සනට video එක කරනවා,ඔයත් ලස්සනයි,සුභ පතනවා👍💖
Akki othana idan kaddi kiyak gannawada
Akki oya gihin awurudu kiyada
නියමයි 😃 සුපිරි වැඩක් ලස්සනයි
Fruits kanakota කටට කෙළ එනවා 😋😋😋
ඇත්තටම oya ගොඩක් හොඳට keyala pennala dunna a wagema oyage hoda ගතිගුණ teyanawa satutui🙏🙏🙏🙏🙏🙏
It's lassanata wadasatahan idiripth karanawa mage donith oya wagemai lassanai good luck.i'm Los Angeles, California .u.s.a.
Very beautiful video
From (A.I. Attanayake)
I experienced such cherry picking it’s amazing
චෙරි කන්න එන්න කලින් ඔයා කියන්න ඕස්ට්‍රේලියාවට එන්නේ කොහොමද කියලා අපි තවම ලංකාවේ ඉන්නේ රටට එන්නේ කොහොමද කියලා හිත හිතා
අනේ ගොඩක් ලස්සනයි මම ස්ට්‍රොබෙරි,🍒 ,කාලා තියනවා නමුත් බ්ලු බෙරි කාලා නැත .මේවා ඩකින්න සලස්සුවට ගොඩක් පින් ඔයට .
Ou
Wow what a great great experience . you are very nice and wonderful . have a good day to you .
හරිම සතුටුයි, නියමයි අක්කියෝ
😍😍😍😍🙏🙏🙏🙏
We enjoyed lot ❤❤💐💐
Very nice. I enjoyed it too. Thank you...
Palaturuma kala oya Harii lassana wela😍😍
Akke e hamoma instructions ruls follow karanwada...
Math kematima palaturak🍒kochchara kewath athi venne, Saudi Vala tiyenne box Vala, merun colour eka harima peni rasai, ath ohoma athin kadan kanna pinak ne your so lucky girl 💕
Thanks akkiyooooo me wage dewal pennuwata..lankawe apitath me wage thiyanawanam kochchra hodaida..
Blueberry rasberry API dakalawath na
Wow සුපිරි..
Nice cherry garden.Thank you akke
Wow .. beautiful.. Yummy yummy
australian walata yanna kopamana mudalak yanawada? flight tiket
Akke ethakota sweet cherry sour cheryy dekama. Kalawame aran yanna puluwanda😊♥️
OW
Pls share your family details also.nice channel!
❤
හාපෝ ඕවට බෙහෙත් ගහලා තියෙන්නේ , හෝදලා කන්න , මම වගේම ඔයත් ආසයි නේද පලතුරු වලට 🤣🤣 ලස්සනයි ❤
Great video👍👍👍👍👍
Wowww නියමයි 🥺🥺
Woow beautiful video ...
Akke fruit piking job girl kenekta amaruida? Lankawe girlsla innwda
හරි ම ලස්සනයි අක්කි 👍👍👍☺️
thanks akke me video karanavata
ලංකාවේ ගුරු ජීවිතේ වගේ නෙවෙයි නේද... සතුටින් විනෝදයෙන් ජීවිතේ විඳින්න පුළුවන් නේද..
Akkige watupa kiyada kiyanna plzzzz
Lassanayi dr
Wow very nice god blass nangi
Wowww supiri akki🍒🍓🍒🍓🍒🍓🍒🍓🍒🍓🍒🍓
Me farm eka gana aunty kenek quwa, eyage duwa balanna apu welawe giya kiyala, dakapu ekata sathutui ❤
Hi akka. This is great. How did you find this place? Are all the cherry farms usually allow to pick the cherries? 🍒
Hi many farms are there. Check the description box for the farm information
@@LankaninMelbourne thank you. ❤
Video eka hodai.thavath mewage aluth video karanna lebewa!..,.camara eka tikak clear adui.passe hoda camara ekak ganna.thanks..
Very nice. Thanks for the video.
මිනිස්සු ගස් යට ඉදලා කඩලා කනකොට පාම් එකට පාඩු වෙන්නේ නැද්ද?
Niyamayi akke. 👍👍👍
:)
හරිම ලස්සනයි 🍓🍒
wow nice video thank you for sharing👍👌🍒🍒🍒😀💖
Satutui boru posh ekata sinhala katanokara hodata sinhala katakarana eka gana.lassana video eka..oya wasanawanthai satutui..apita oma wasanawak neni😢
Niyamai nandiyoo
Most awaited😍
Lankawe ohoma kadanna dunnot gasut galawai ape minissu kawada hadeida good luck nanga
Aththamai me rata diunu wennaththe me rate minissu naraka hinda.
Is it taste similar to LOVI......
Not the same. But very much alike. More sweet that lovi
Pissuda halo
Niyamai akkiya
Thank u!
Mewa wash karanne nethuwa kanna puluwan neda. Beheth gahala nedda
Man danna tharamin prshnayak naa. Net yata wawanne. E nisa beheth gahanne na
නන්ගි, Master of Teaching (Secondary) ඩිග්‍රි එක ඕස්ට්‍රෙලියාවෙ කම්ප්ලීට් කල කෙනෙක්ට PR දානකොට IELTS 7,7,8,8 පෙන්නන්න ඕනෙද, නෑතිනම masters study එක ඕස්ට්‍රෙලියාවෙ කලේ English මිඩියම් නිසා ඒක කවර් වෙනවද?
Nice sister
Thawa picking video karanna
Lassanaei budu saranaei jesu pihitaei
Matai patiyatai sathuten inna geyak hada ganna udauwwak karann godak pin akke mathu jati jatith
Akki melbourne wala degree comple karala post study regional work karanna illanna puluwan da
ස්ටෝබෙරි කන්න ගොඩක් කැමති සතාතමයි හැකරල්ලා.
හරිම ලස්සනයි .මම 2018 දෙසැම්බර් ඔතන ට ගියා .
:)
Oyala wasanawanthai berida jobekak hoyala denna fram eken nethinm cleaning jobekak hari oyalata pinsiddawei puluwan nam daladasamidupihitai oyalata. Bs
Music is very high.
Me wage ekak lankawe tbbanan melahata gasut ne 😂😂
Beautifull voice
Wooow niyamai akki
Wow ❤️❤️❤️
Oya koheda inne
Thank you . බුදුසරණයි
niyamaie thank u girl bs !
akke Australia we teachers vacancy thiyenavada?
Super 👍
Cherry kawe gus nagala.in cyprus
Ake ouage bedroom eke video eka ikmanata karanako video nam super
Matath hamadema epa wela.ostreliya awanam cheri wath kanna thibba neda
Pereti wage kanne natiw pennuwanm hodai
wow thak you so much
Man nan arsa na. Keells eke thienne
ගොඩක් ලස්සනයි
Akke regional areas,regional uni gena video 1k krnnko
Akke griffith uni gold coast regional uni 1kd
Akke mm job ekakata hungearia yanna inne mata poddak visthara hoyala denawada a country eka gana
Superb 🖤
Lucky girl 👧
හරිම ලස්සනයි👌විනොදවෙන්නජීවිතයවිදින්නඔනෙමමත්කැමති🍒විතරයි❤️❤️❤️❤️❤️❤️❤️
Ane mage sister inneth Australiawe. Eth man kawadawath gihin na. Yanna hari aasai. Man strawberry, cherry kala thibbata gahema idila kala na. Ane oyata gidak pin sahodari apita mewa pennuwata. Dakkama hari aasa hithenawa. Oyata theruwan saranai!
Ane shok akke😍