Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රඟපෑමෙ කලාවට උනන්දු වන්නට, සහ ආධුනික රඟපාන්නන්ටත් මේ සාකච්ඡාව බොහෝම ප්‍රයෝජනවත් . ඔබ තිදෙනාට බොහොම ස්තූතියි. සුභ පැතුම් ❗ 👍 ♥️මෙම මාතෘකාවම නැවතත් සාකච්ඡාවට ගෙන ආවොත් හොඳයි නේද ?
හරිම රසවත් ස්තුතියි තුන්දෙනාටම 🌹🌹
මට මේ සාකච්ඡාව පුරාවටම සිහියට ආපු චරිත දෙකක් තමයි දෙනවක හාමිනේ සහ අයිරාංගනී සේරසිංහ. සේරසිංහ මැතිනිය සහ දෙනවක මැතිනියගේ පසුබිම හාත්පසින්ම වෙනස් වූවත් රඟපෑම කියන විශයේදි අති මුවහත් උදවිය.
ඉතාම වටිනා, කාලින කතිකාවක්. මම අදහසක් එකතුකලොත්; සියලු මෙම විශාල චරිත එක තැනකට එකතුවෙලා, හරි ක්‍රමවේදයක් හදනවනම්, ප්‍රතිපත්තියක් සකසනවානම් මේ කලාවේ තියෙන උප-සංස්කෘතිය නැති කලහැකියි. අධ්‍යක්ෂකවරු, නළු නිළියෝ හා අනිත් කණ්ඩායම් කීපයක් එකතුවෙලා, හරි තැනකට මේ ක්ෂේත්රය ගෙනෙන්න. ඒකට , කිසිම දේශපාලනයක් අවශ්‍ය වන්නෙම නැහැ.
ඇත්තටම සතුටුයි ජයවෙිවා
කැමරාවක් ඉස්සරහා නොවුණට, අපේ රටේ මිනිස්සු කරන්නෙම රඟපෑම.
වසන්ති චතුරාණී පලමුව රගපෑමට එක්කුනේ ගංග අද්දර .
හරිම රසවත්. බොහොම ස්තූතියි
Niyamaiiii..
Super Discusion..👍
දිගටම පවත්වාගෙන යන්න........
දේශපාලනඥයන් තරම් රඟපාන්න දන්නා කිසි කණ්ඩායමක් ඉන්නවා ද?
Danaganna ,igena ganna godak dewal thiyei, rasikayan hatiyata apita wgema hamotama advance wenne kohomada kiyana eka, Rasa wath ,
ජයසිරි උන්ගෙ බිස්නස් එකට කෙලින්න බෑ
👍👍👍👍
🖤
Minimak maranta ba minihek maranawa misak
W. Jayasiri gon prashna ahanna epa oi hamawelema...labba bahalada?
රඟපෑමෙ කලාවට උනන්දු වන්නට, සහ ආධුනික රඟපාන්නන්ටත් මේ සාකච්ඡාව බොහෝම ප්‍රයෝජනවත් . ඔබ තිදෙනාට බොහොම ස්තූතියි. සුභ පැතුම් ❗ 👍 ♥️
මෙම මාතෘකාවම නැවතත් සාකච්ඡාවට ගෙන ආවොත් හොඳයි නේද ?