Senehasa paewa @ Tone Poem with Nuwan Gunawardana & Amila Nadeeshani

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии •

  • @sherindulakshi2465
    @sherindulakshi2465 2 года назад +3

    නිවන් සුව ඔබ තුමාට 🥲

  • @harshiayomaranawakage995
    @harshiayomaranawakage995 2 года назад +2

    Obata Niwan suwa kala karuwaneni

  • @nethmiliyanage.kandy5755
    @nethmiliyanage.kandy5755 Год назад

    Voice 😍
    Music 😍
    Song 😍
    💕💕💕💕💕

  • @sumuduherath7989
    @sumuduherath7989 6 лет назад +8

    සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ.. ළංවී මාවෙත.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. දේව මන්දිරේ පෙම් ලොවේ දීපයන් දිලේ ආදරේ දෑසවන් සැණේ පෙර දිනේ සීනයන් සැබෑ වී තියේ මල් පිපි මල් සර නිම්නය ජීවිතේ මගේ සාදා දෙනු ප්‍රියේ.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ.. ළංවී මාවෙත.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. දී නුවන් කැළුම් තරු දිනා මාවතේ යමූ වාසනා රාවයෙන් ඔබේ පෙම් සීනා පාව යයි ළයේ වේදනා දෙව් ලොව සත්සර නංවන මා හදේ සෙනේ ජීවේ ඔබ ප්‍රියේ.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. නින්දේ උන් හද සන්තානේ පෙම් ගීතේ යළි නින්නාදේ පෙර සසරේ.. පැතුම ලෙසේ.. එනු සුහදේ.. ළංවී මාවෙත.. සෙනෙහස පෑවා.. යලි හමුවුවා.. නිම් නැති වාරේ භවය සරා.. නිම් නැති වාරේ භවය සරා.. නිම් නැති වාරේ භවය සරා..

  • @sahanseney134
    @sahanseney134 7 лет назад +7

    Nuwan Gunawardena is ridiculously underrated. Always liked his renditions. As for the promising Dinesh Subasinghe, hope your career blossoms out to a great one!

  • @jayanthakd4390
    @jayanthakd4390 5 лет назад +1

    Nuwan.aiya.harima.lassanai.adawage.mathakai.bogahawaththe.awruduuthsawayatamanawa.jayawewa

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 2 года назад +1

    Song eka maarai super .ammo music patta

  • @learneveryday20
    @learneveryday20 4 года назад +1

    What a great song.. My heart fly through past memories..
    Great...❤️❤️❤️

  • @roshanmaduranga5831
    @roshanmaduranga5831 5 лет назад +2

    Amila best voice

  • @sathsaradeum6922
    @sathsaradeum6922 2 года назад +3

    Feeling 😍

  • @udaraperera2789
    @udaraperera2789 7 лет назад +2

    Apoi amila sinduwa chora karanawa...eyata wada honda kattiya gennanna

    • @LiveShowKaraoke
      @LiveShowKaraoke 10 месяцев назад

      ඇන්ජලින්ගෙ වොයිස් එකම තියෙනවනෙ මොකක්ද එයාගෙ වැරැද්ද මොකො පිච් අවුට් යනවා කියලද 😏😏හොදට වොයිස් ට්‍රේනින්ග් කරලා ආපු කෙනෙක් එයා😏

  • @lakmanrangana6511
    @lakmanrangana6511 9 месяцев назад

    දිනේෂ්..හුස්ම වගෙ සිංදු ඕවා නුවන් අයියට කියා ගන්නත් බෑ විනාශ කරලා. වැඩ්ඩෙක් උනාම නිහතමානි වෙන්න ඔය දන්න ටිකට ඔහොම දගලනවනම් කේමසිරි මාස්ටර්ලා කොහොම දගලන්න ඕනද.