කවුරුත් කථා නොකරපු කුවේනියගේ ඇත්ත කථාව මාතා සිවගාමී හෙළිකරයි.. ┃Mata SIwagami ┃Kuweni

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии •

  • @gihansampath416
    @gihansampath416 Год назад +3

    කුවේනි මෑනියන්ගෙම පිහිටයි හැමෝටම ❤️

  • @arunasusantha9904
    @arunasusantha9904 3 года назад +2

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 года назад +8

    අපගේ රට බේරාගැනීම වෙනුවෙන් කුවේනී අම්මාට කියා රට විනාශය කරා ගෙනයන දේශපාලුවන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කර රට බේරා දෙන මෙන් අසරන ජනතාව වෙනුවෙන් ඉල්ලමි. රටට ආදරය කරන දේශප්‍ර්‍මීන් පාර්ලිමේන්තු චන්දයවෙනුවෙන් පත්කරන්නට ජනතාවට මානසික ශක්තියක් ලබාදෙන්න මෙන් ඉල්ලමි. ස්තුතිය . නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @amayanugawela7903
    @amayanugawela7903 4 года назад +8

    ගොඩක් වටිනා වීඩියෝ එකක්..බොහෝ දේ ගැන දැනුවත් උනා..ස්තූතියි ඔබතුමියට ..දෙවි පිහිටයි

  • @bhagyadimuthu7583
    @bhagyadimuthu7583 4 года назад +5

    බොහොම ස්තූතී මෑණියන්ට මේ වගේ වැදගත් කරුනු, අපි නොදන්න කරුනු පිලිබදව අපිව දැනුවත් කලාට, අත්තටම සමහර දේවක් කියද්දී ඇස්වලට කදුලු ආවා, පත්තිනි දෙවියන්ගේ ආශිර්වාද අපි හැමෝටම ලැබේවා,...!!
    බුදුසරණයි ...!!!!

  • @lasithsathsara8389
    @lasithsathsara8389 6 месяцев назад +1

    මෙ මැනියො කරන්න යන වැඩක් ඇමොම මෙක කියවන්න.මගෙ මගේ පුතාට වරමක් තියෙනවා.එ වරම වැඩි දියුණු කරගන්න වැඩක් කරගන්න හදනවා මෙ මැනියන්ට කියලා.මගෙ පුතාට පුතෙක් ඉන්නවා තාම මාසයයි.එයාට.මෙදෙවල්. කරන්න හොද නැහැ නෙද කිලි නෙද
    මගෙ පුතා කියන දේ අහන්නේ නැහැ
    මැනියන්ටත් පැහැදිලි කරා මෙ දෙ නතර කරන්න කියලා එයා අහන්නෙත් නැහැ.මට බයයි මෙ දෙ කරාට පස්සේ පුතාට පිස්සු හැදෙයි ද කියලා පුලුවන් කව්රුහරි මෙක නතර.කරලා.දෙන්න

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh Год назад +1

    ඔබ තුමිය කුවේණි අම්මා ගේ සහෝදරිය ද

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 4 года назад

    Bohoma pin maniyeni !!nodanna apiwa danuwath kalata!!siyaluma maw warunta apage bakthi pranamaya wewa!! Theruwan saranai

  • @kavikavikavees9827
    @kavikavikavees9827 3 года назад

    Meniyani.... Obarhumiya siyesin deka genimata ha waram lebimata matada wasanaawa uda wewaa....!

  • @හරිතප්රද
    @හරිතප්රද 3 года назад

    ඔබ ගේ පැහැදිලි කිරීම් ඇති විසිස්ටයි

  • @thatushadilsha3070
    @thatushadilsha3070 4 года назад +1

    තෙරැවන් සරනයි මෑනියනි ..............මම ඔබ තුමියගේ වීඩියෝ හැමදාම බලනවා මම ඔබ තුමියට ගරැකරනවා මෑනියනි මට ඔබ තුමියත් එක්ක දුරකතනයෙන් සම්බන්ද කරගන්න පුලුවන්ද දේව වරමක් ලබා ගන්න...........මම බන්ඩාරවෙල ................ඉන්නේ මගේ වයස විස්සයි ..........ඔබ තුමියට දීර්ඝආයුෂ ලරබේවා

  • @vijayakumaar677
    @vijayakumaar677 3 года назад +3

    ඇයි ෆේස්බුක් වලින් ඉවත් වුණේ ඇත්ත කරානම් දෙවියන් ඉදිරියේ වුණත් බියවිය යුතු නැත ඔබ කල දේ හරිදැයි ටිකක් මහා මාතාව ඉදිරියට ගොස් සී කරන්න ාධ්‍යයෙන් ඉවත් වීම හා ්‍රශ්නවලින් දුරස්ථ වීම ඔබ කල වරදක් සියල්ල දිරියේදී මාධ්‍යයට රැගෙන එන බව කියමි හොඳින් හිතන්න මේ කරන්නේ දෙවියන්ගේ නමින් මොකක්ද කියලා යනකොට කවුරුත් ඔය මුදල් රැගෙන යන්නේ නැත කළ පව් පින් පමණයි එන්නෙ ඔබ ලංකාවේ මහා මාතාව නියෝජනය කරනවා නම් මහ මාතාවගෙ නමින් ඔබ කරන දේ හරි දැයි ොඳින් හිතන්න මේ මාධ්‍ය කරපු ආයතනය මේවා ගැන හොඳින් අවබෝධයෙන් සොයා බලන්න සාක්ෂි සහිතව මේවා ඇත්ත බොරු වංචා ද කිව හැකිය මා සතු සියලු සාක්ෂි ඇත මේවා රටේ ජනතාව මුළාවට පත් නොකරන්න දෙවියන්ගේ උසාවියේදී ඔබට කෙදින ක හෝ උත්තර දීමට සිදුවනු ඇත මෙය දේව නීතියකි

  • @bindu492
    @bindu492 Год назад

    🙏

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 года назад +6

    මෙවගෙ එව්ව අහ අහ ඉන්න තියනවනන් ජොලි

  • @leezakrisha5415
    @leezakrisha5415 4 года назад

    මේ katha ඇතුලේ ඇත්ත thiyenawa.

  • @lilykuruppu8418
    @lilykuruppu8418 4 года назад +2

    මැය කියන දේවල් වල යථාර්ථයක් තියෙනවා, ඉදිරියේදී තවත් දේවල් දැන් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා

  • @yohandananjaya9764
    @yohandananjaya9764 Год назад

    මගෙ ගුදමාර්ගයෙන් මල් වෙඩි පිටවෙනවා සිහිනෙන් දැක්ක ..මට වරමක් ලැබෙන්නද යන්නෙ..මෙ ටිකෙ එක දිගටම ඒ හීනෙ පේනව

  • @lakmalwimalarathne6699
    @lakmalwimalarathne6699 3 года назад

    Theruwan Saranai!

  • @disnaranjani3644
    @disnaranjani3644 Год назад

    Guru maniyani godak pin
    Wiswasen adaren ahanawa

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 6 месяцев назад

    Sadu Sadu Sadu mata mathak hareyata hari ma kuweni mathak kenek

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 4 года назад

    Harima watina thoraturu tikak labuna. Boho pinsiduwewa 🙏🏻

  • @bindu492
    @bindu492 Год назад

    ඇමරිකානුවන්ට වයිර කරන්න එපා .

  • @lasithsathsara8389
    @lasithsathsara8389 6 месяцев назад

    මෙ ගෑනි බොරු කර්නෙ මගෙ පුතාට පිස්සු හැදෙව්වා

  • @wishchannelsrilanka2494
    @wishchannelsrilanka2494 4 года назад +3

    ශක්‍ර දෙවියන් ගැන පහදා දෙන්න මෑණියනී.. ඇයි අපිට ශක්‍ර දෙවියන් ගේ රුපයක් වත් දකින්නට නැත්තේ ..

    • @dgnranadinghe8921
      @dgnranadinghe8921 4 года назад +2

      Padupul asna me geni horakamkarala e nisa penne nahe yakkala thiyenawa dewalayatA enna

  • @roycearthur8060
    @roycearthur8060 3 года назад

    💐😇😊

  • @leezakrisha5415
    @leezakrisha5415 4 года назад

    Oba hari maaniyo. Inne ekama devkenai

  • @රටෙවෙදාකලූසුදා

    බොරු කියන් නැතූව ඉදපන් ඇන්ටි😁😁😁😁😁

    • @udanalakshan8702
      @udanalakshan8702 3 года назад

      හොටුත් පැන්න ඕයි..😆😆😀😀

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 4 года назад +1

    බොහොම ස්තූතියි

  • @priyanganiedais6695
    @priyanganiedais6695 4 года назад

    maniyani dewa waramak atha namuth .mawa godak ayya rawattuwa..dan mata danaganna one guru upades natiwa warama kohomada waram balaya ganne..teruwan saranai..

  • @suramyamangala7677
    @suramyamangala7677 Год назад

    කුවෙනි රහත් උනාලු නේද යසෝදරා මහ ටෙරුණින් වහන්සේ සිවුරු පිරිකර ලබ දී ඇටි බව අස ටිබෙන්වා අනෙ මන්ද

  • @harrisonlappen1619
    @harrisonlappen1619 4 года назад +3

    ඔලුව මංඤ්ඤවෙනවා.වැලලුනු මගුල් වලට පන දෙන්න හදනවා.

    • @oshadhasasindu9778
      @oshadhasasindu9778 4 года назад

      පිස්සු යක්කු මේ ගැණු

    • @virajdilipa7913
      @virajdilipa7913 4 года назад

      Ubala wage hithuwot Lankawe ithihasaya ivarai....kalu suddo wenna epa....welalunu magul walata pana denna one thamai....

  • @samanpremathilaka4189
    @samanpremathilaka4189 4 года назад +10

    මේ ගෑනි පට්ට බොරු කියල , මිනිස්සු අන්දනව ,මේයා කිව්ව කෝරෝනා ඒන්නේ නෑ කියල ලංකාවට මේයා ඉන්න හින්ද ,දැන් 2000 ට ආසන්න ව රෝගීන් හම්බ වුණා, මුන්ට ගල් ගහන්න ඕන බොරු ප්‍රචාර කරනවට, පන්සලට ගිහිල්ල බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීම තමයි නියම විදිය.

    • @jeremy3ddave422
      @jeremy3ddave422 4 года назад

      මේයා කිව්ව කෝරෝනා ඒන්නේ නෑ කියල ලංකාවට මේයා ඉන්න හින්ද ..මොකක්ද ඒ කොටස

  • @pathumbandara2674
    @pathumbandara2674 4 года назад +2

    මගේ ගුරුමෑනියනි ඔබට බුදුසරනයි ❤️🙏🙏🙏

  • @charitadarshana814
    @charitadarshana814 7 месяцев назад

    මට මැතිනිය ගේ පොත් ගන්න පුළුවන් ද

  • @pradeepafernando2213
    @pradeepafernando2213 4 года назад

    ඔඛට තෙරුවන් සරණයි

  • @nalakapushpakumara17
    @nalakapushpakumara17 4 года назад +3

    කබ්බො ෆෝම් නොකර ඉදපල්ල බන්, මේ ගෑනු එක්ක එකතු වෙලා මිත්‍යාව වපුරන්නෙ, සිවගාමි කියන්නෙ බාහුබලී එකේ සිවගාමිද😂😂😂😂😂😂😂😂😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 4 года назад

      Munta thawath hayyen gahannai on I mithrayaaa.

  • @namimomp5932
    @namimomp5932 3 года назад

    🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤🌷🌷🌷

  • @udanalakshan8702
    @udanalakshan8702 3 года назад +3

    සත්‍යාලෝක නෙවේ බ්‍රෝ...
    ආතල්ලෝක කියල චැනල් එක වෙනස් කරගනිං..🤭🤭

    • @vijayakumaar677
      @vijayakumaar677 6 месяцев назад

      අනිවාර්යෙන්ම ඇත්ත මේකේ හොර ගෑනියෙක්

  • @leezakrisha5415
    @leezakrisha5415 4 года назад +3

    මෙහි ඉතා පහත් ආකාරයට comet කරලා තියෙනවා. ඔබ මේ subject එක ගැන නොදැන මේ මෑණියන්ට baninna එපා

    • @vijayakumaar677
      @vijayakumaar677 3 года назад

      මට කියන්න පුළුවන් මැණියන් ගැන

  • @dilanperera7313
    @dilanperera7313 4 года назад +7

    අඹ යාළුවො එකේ "නපුරු මෛත්‍රී" නේද මේ ?? 😄

  • @පීනාගොඩවිතාන

    දරුවෙක් බිහි කර තෙමසක් කල් නොවූ පංචශීලය ආරක්ෂා කරන කුල කාන්තාවන් තමයි කිරි අම්මා දානේ ලබන්න සුදුසු

  • @RajiniSubhaweera
    @RajiniSubhaweera 4 месяца назад

    Oba th deve kenk da

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 года назад +1

    Mahawansaya ape urumaya hanguwe ayi,eya nawatha pilisakara kala uthui.

  • @nadiinguruwatta1368
    @nadiinguruwatta1368 4 года назад

    Ane kumara meti tumane oba tuma ge loka suwa meheya mama hemadama balanawa obatuma mihipita deviyek ane oba tu mata budu bawa lebewa aniwarayen ma apita lak bimata lebunuwastuwak oba tuma aniwaren ma budu wenawa mata suwaya patanda loke anit ayata suwaya lebila atat suwaya lebuna aunata karmeda danne ne mage hadawate amaruwak tiyanawa amase amarui penahella amarui semaro ge arennema ne italiye inne mat daruwat semiya giya api denna dala duka se leda gane innawa ane pin siduwei mata suwaya patanda garou metituma ni

  • @thatushadilsha3070
    @thatushadilsha3070 4 года назад

    මට දේව වරමක් අවෂ්යයි ඇයි මම දානමැසේජ් බලන්නැත්තේ ගුරැ මෑනියනි

    • @pwprabath8190
      @pwprabath8190 2 года назад

      Oayage
      Pollanaginnenehene
      Eakaibalanneththe
      Mata
      Loku
      Darapollakinkannaoana😁😁😁😁😁

  • @jasonhill7482
    @jasonhill7482 4 года назад

    😂😂😂😂

  • @rathnayakamu
    @rathnayakamu 3 года назад +1

    Naga rajena manulowe epidila neds

  • @indigo2844
    @indigo2844 4 года назад

    There were no mummies ever found in the pyramids. Mummies were found in tombs in the Valley of the Kings (see en.wikipedia.org/wiki/Valley_of_the_Kings)

    • @jeremy3ddave422
      @jeremy3ddave422 4 года назад

      Eight mummies were discovered during excavations near a pyramid in Dahshur, Egypt, the country's Ministry of Antiquities announced today.Nov 28, 2018

    • @indigo2844
      @indigo2844 4 года назад

      @@jeremy3ddave422 yes you can find mummies in Egypt in all sorts of places. But my point is that there were no mummies ever found in any of the pyramids. They were never meant to be tombs. The pharaohs always had their tombs separately. Never inside pyramids.

  • @travelwithtv8891
    @travelwithtv8891 3 года назад

    නිකුම්බිලා මෑණියෝ සහ කූවන්නා මෑනියො අහල තියනව

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 года назад

    ඔබතුමියට ඔබතුමාට ගොඩක් ස්තුතියි තෙරුවන් සරල

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Arahathun wahanselata upakara thama one mata one eka

  • @upulmanavadu5057
    @upulmanavadu5057 4 года назад +1

    Shiwagaamee..pasu gaamee.

  • @rmsrms8081
    @rmsrms8081 3 года назад

    sumana saman deviyange nangi neda pathtini amma

  • @prasath2samaradiwakara292
    @prasath2samaradiwakara292 4 года назад

    පෙර භවය ගැන ආධ්‍යාත්මික ශක්තියෙන් වඩා ගත්තත් ඒවා ගැන එහෙම කට්ටිය ට පෙර මේ උත්පත්තියක් එනවද දැන් ,,,,,,

  • @paddybandara7049
    @paddybandara7049 4 года назад +1

    Meya niliyak abayaluvo eke hitiye

  • @yvonegomes465
    @yvonegomes465 4 года назад

    Apa.. Nodannaa.. Boho..
    De
    Obathumiya.. Apata..
    Kiyalaa. Dunnaa..
    Watinaa.. Karunu.. Raesak
    Bohoma.. Pin..
    Obathumiyatath..
    Obathumaatath..
    Sammaa.. Sambudhu
    Saranai..

  • @asankamb6136
    @asankamb6136 4 года назад +1

    Okkama boru kalliyak ekka karana boruwak

  • @tharangajayathissa9354
    @tharangajayathissa9354 4 года назад

    Thank
    You ❤️🎼❤️

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 7 месяцев назад

    Kohenda bola me wage pacha halana ganu hoyaganne

  • @asankamb6136
    @asankamb6136 4 года назад +1

    Dan ape pansale boru kiyala iwarada

  • @අපේජපන්පන්තිය

    Salli deela ahuwenne epa;kata ahala satutu wenna;man hambenne gihin 50000/-kudu

  • @olivercook8097
    @olivercook8097 4 года назад

    ඇනපං ඔය ත්‍රිශූලෙන්

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 года назад

    Samawenna maaniyani mamath ahala thiyenne mahapaali kumariya maargapala labuu ayek lesay.ewani sithaka athiwanne maha karunawak misa saapayak nowe neda.

  • @smalldairydevelopmentcompa9925
    @smalldairydevelopmentcompa9925 5 месяцев назад

    Adaweda karanne ndda mani

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад

    Meniyani.oba.Thumiyata.boho.pin.kusal.athvev

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      අම්මො තව බූරුවෙක්

  • @maheshmunasengha4944
    @maheshmunasengha4944 4 года назад

    අනේ පල යන්න ...😠😠😠😠😠

  • @dulshanlahiru4782
    @dulshanlahiru4782 4 года назад +4

    වෙන කවුරුත් නැද්ද interview කරන්න

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 года назад

    බොරැව වංචාව ව්‍යාප්ත කරන්නෙ ඇයි මේ චැනල්

  • @rouby1238
    @rouby1238 4 года назад

    Me Dewalaya tiyenne koheda.kohomada munagehenne

  • @rosakatu8590
    @rosakatu8590 4 года назад

    Vijaya maroo kuweni kawdha?

  • @shehanchathura8486
    @shehanchathura8486 4 года назад

    Matar wani osu.pan Hadar ganar kashadar.

  • @vinividakandy5080
    @vinividakandy5080 4 года назад +1

    Onna machaaaan
    UNSUBCRIBE kara
    Dan sepay ne
    Mithya apathayo wapurawapan

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 4 года назад

    Ame napuru maithri neda.oya dan dancing classes karanne nadda

  • @winstonseneviratne1375
    @winstonseneviratne1375 4 года назад

    Pawranika mey war aththa vunater Dan mey war Boru , prasidayak Sahara hamper kireme pamerni may ayer Nissa lankawsy nakshatraye
    Boru wala

  • @ajithjayakody8547
    @ajithjayakody8547 4 года назад

    Meyata ati Vishwa shaktiyak na. Poth balala Goma gahanawa. Math kiyannam owa yako. Sinhala hodiye mericcha Akura malapote Akura Mokathda Kiyamu Balanna meniyo.giya athme mama Kuweni amma kiya nokiyapu aka Pudumai.

  • @sumanawathisumanawathi4016
    @sumanawathisumanawathi4016 4 года назад +2

    ලංකාවේ ආදිම මානවයා තමා දුන්නයි ඊතලෙයී කපුකටින යන්තරෙයි ...ටික කලෙකට පස්සෙ කුකුල් පහනයි හොයා ගත්තෙ......ඉන් පස්සෙ කිසිම දෙයක් හොයාගන්න බැරි උනලු සින්හල අපිට..කාර් බස් අහස්‍යාන ඔක්කොම හොයගත්තෙ හරක් මස් කන සුද්දො

    • @singha6372
      @singha6372 4 года назад

      පර සුද්දට කලින් ඒ හැම දෙයක්ම නිර්මාණය කලේ හෙලයො.

    • @TheChicKenHuman
      @TheChicKenHuman 4 года назад

      @@singha6372එහෙනං හෙලයො හංගපුව තමා සුද්දො හොයං තියෙන්නෙ

  • @anomamanel7043
    @anomamanel7043 4 года назад

    Miyena mate mokakdoo tiyenewa samehare walawete egata mokakde wanewa mama denete pite rate inne gawalwele wede keranekote harime amaruwan tamai wede keranna ahath maga paula prasne nisa rate inne

    • @අපේජපන්පන්තිය
      @අපේජපන්පන්තිය 4 года назад

      Hari kenek lageta yanna;meya godak salli gannewa ;wadak na;man giya

    • @dgnranadinghe8921
      @dgnranadinghe8921 4 года назад

      Mee geni herak kuveni wekunan kanawa gubmala rewatenna epa. Me hersta kuweni shapa 10 lankawata kara etha e gena oya. Heragen ahapan

  • @sudarshiedidirisingha1384
    @sudarshiedidirisingha1384 3 года назад

    Boru owa

  • @vinividakandy5080
    @vinividakandy5080 4 года назад

    Kawuda yako dohoth mudun dee wedapan his kapa dan dun samma sambudunta

  • @olivercook8097
    @olivercook8097 4 года назад

    අනේ ගොන් ගෑණියෙ

  • @PadmaChandra-sf8po
    @PadmaChandra-sf8po 8 месяцев назад

    X

  • @upulshasthri9960
    @upulshasthri9960 4 года назад +2

    කුවේනි ගැන කියන්න පුලුවන්නම් කෝරාේනා ගැන කියන්න බැරි උනේ එ් දවස් වල ඔයා නිදිද බෝරැ කියන්න එපා ගැනියේ

  • @SarathGunathilaka-j7w
    @SarathGunathilaka-j7w 3 месяца назад

    Hhhhhhhhhhhhh

  • @virajasa8247
    @virajasa8247 4 года назад

    Pissu huthtak meka

  • @rhmctratnayake1236
    @rhmctratnayake1236 4 года назад +1

    මේව තමයි නියම මුසාවාද ! පව් වල හොඳම එකක් ඔය මඟුල් කථා 100 % ක්ම ප්‍රතික්ෂේප කරලා මෙතැන් සිට සිංහලයො සේරම ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එක් හිතින් එකතු වෙයල්ලා. RD.COM

  • @rochanaweerathunga1498
    @rochanaweerathunga1498 4 года назад

    All lies