🎯

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • ඇය තමයි මේ පාර උසස් පෙළ විභාගයේ
    ජීව විද්‍යා අංශයෙන්
    ලංකාවෙන්ම 8 වැනියා වුනේ
    කොළඹ දිස්ත්‍රික්කයෙන්ම 2 වැනියා වුනේ
    ලංකාවේ කීර්තිමත් පාසලක් වුනු
    කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ
    අධ්‍යාපනය ලබපු ඇගේ මේ
    ජයග්‍රහණය පසුපස්සේ තියෙන්නේ
    ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි
    දිනුම් පැරදුම් පීඩා වැටීම් නැගිටීම් එක්ක
    ආපු අපි හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන්
    හරි අපූරු කතාවක්
    ⏩⏩⏩
    මම මනසින් වැටුණු වෙලාවල් තිබුනා
    ආතතියෙන් පිරුණු වෙලාවල් තිබුනා
    මගේ යාලුවෝ මගේ හිත හැදුවා
    සැහැල්ලු හිනාවක් එක්ක
    ඇයට අද එහෙම කියන්න
    පුළුවන් වෙලා තියෙනවා
    ⏩⏩⏩
    මට THEORY හොඳට පුළුවන්
    නමුත් ගණන් හදාගන්න බැහැ
    මුල් පේපර් එකේ ලකුණු 38යි
    ඒ වගේ ලකුණක් ඔයගොල්ලන්ට ආවොත්
    ඔයගොල්ලෝ මොකද කරන්නේ
    ඇය තමන් ඉස්සරහ බලාගෙන ඉන්න
    නංගිලා මල්ලිලා දහස් ගණනාවකගෙන් අහනවා
    ⏩⏩⏩
    ඔව් ඒ වෙලාවට ඔයාලට මුකුත්ම හිතා ගන්න බැරිවේවි
    මම ඒ දෙය අත් වින්දා
    නමුත් මම හුදකලා වෙලා
    පස්සට ගියේ නැහැ
    මේ ගමන අධිෂ්ඨානය කැපවීම සහ
    ලොකු අත්වැලක් එක්ක ආපු ගමනක්
    ⏩⏩⏩
    හෙට නෙමෙයි
    මේ දැන් වැඩ පටන් ගන්න
    ඇය කියනවා
    ඔව් ...එහෙමනම්
    අපි මේ දැන්මම යමු මේ දිරියවන්ත
    දියණිය සොහොයුරිය හොයාගෙන
    ඒ අපූරු අවස්ථාව සියසින්ම දකින්නට
    උසස් පෙළ ඇතුළු විභාග වලින් ඉහලම ජයග්‍රහණ සහ වෙනත් දිනුම් ලැබූ සිසුන්ගේ ගුරුවරුන්ගේ සහ වෙනත් අයගේ අභිප්‍රේරණ කතා GENUINE TALKS තුලින් අපි ඔබට ගෙන එනු ලබනවා
    මේ හරහා ඔබව අභිප්‍රේරණය කිරීම් අපගේ ප්‍රධාන පරමාර්ථය වනවා
    ශ්‍රී ලංකාව තුල වැඩිම වෛද්‍ය ඉංජිනේරු සිසුන් පිරිසක් දශක දෙකහමාරකට අධික කාලයක් පුරා
    අභිප්‍රේරණය කල ජාතියේ විශිෂ්ටතම දේශකවරයකු වුයේ ආචාර්ය අමිත් පුස්සැල්ල නම් වූ ඔහුය
    ශ්‍රී ලංකාව තුල නිර්මාණශීලී සහ ව්‍යවසායකත්ව පදනමක් සහිත නව අනාගත පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන්
    දැවැන්ත වැඩ සටහන් මාලාවක් ප්‍රයෝගිකව දියත් කල ගුරුවරයා වුයේ ඔහුය
    සෑම විටකදීම අලුත් දෙයක් වෙනුවෙන් සමස්ත ක්ෂේත්‍රය තුලම පෙරමුණේ සිටි ගුරුවරයෙක් වුයේ ඔහුය
    පුංචිම තැනකින් ජීවිතය අරඹා රට තුල දැවැන්තම ව්‍යවසායකයකු දේශකවරයකු සහ ආයතන කිහිපයක මුල් පුටු හොබවමින්
    ජාතියක් බලගැන්වීමේ අඛන්ඩ මෙහෙයුමක මේ දක්වා නියැලෙන මිනිසා වුයේ ඔහුය
    ඉතින් අපිට අභිප්‍රේරණය ඉගෙනගැනීමට ඔහු තරම් ප්‍රායෝගික අත්දැකීම් සහිත ගුරුවරයෙක් මේ රට තුල සිටිනවා නම් ඒ අත්ලොස්සක්ම පමණි
    #universityofmoratuwa #universityofcolombo #facultyofmedicinecolombo #2023al #2026AL #2023ALRESULTS
    #biyagamavidyalay
    #advancedlevelsinhala #physics #facultyofmedicine #facultyoflaw #royalcollege #sasipinstitute
    #tiktokvideo #trendingvideo #exammotivation #exampreparation #examtips #studytips #studymotivation #examsecrets #examtips #gceolevel #gceal #isipathana #nalandacollege
    #improvememorypower #exammotivationalvideo #vibhaga #learning #memorybooster
    #examwinnereasystudymethods #sinhalagossip
    #studytipssinhala #vibhagarahas #padamkarankrama #usaspelaphysics #pussallasir #bestphysicsteachersrilanka #nugegodatuition #gampahatution #sasip #sasipclass #ksiriwithanage #chemistrysinhala #bioapi #kuppiya #dssenanayaka #dssenanayaklacollege
    #anandacollege #vishakavidyalaya #devibalika #devibalikavidyalaya #museuscollege #mahindarajapaksacollege #thurstoncollege #isipathanacollege #zahiracollege #sirilayya
    #bandaranayak
    #mahanamavidyalaya #ashokavidyalaya #lumbinicollege
    #trinitycollege #stjosephcollege #vishakavidyalaya #anulavidyalaya #stpeterscollege #mahindavidyalaya #richmondcollege #mahindarajapakshacollege #dharmarajacollege #sujathavidyalaya #kingswoodcollege #stanthonycollege #mahamayabalika #devibalikavidyalaya #rahulavidyalayamatara #stthomascollege #anuradhapuracentral #josephvazcollege
    #maliyadewacollege #Vidyarthacollege #Kalutaravidyalaya #sujathavidyalaya
    #mahamayavidyalaya #universityofruhuna #PUTTLAM #jvp #npp #anurakumaradissanayake
    #jvpnews #nppsrilanka #jathikajanabalawegaya #samagijanabalawegaya
    #PUTTALAM #WENNAPUWA #JOSEPHVAZZ #marawila #stjosephcollege #stjosephhighschool #WENURAEDIRISINGHA #aragalaya #siril #siyambalanduwa#monaragala #ampara #newzealand
    #umandawa #INDEEPA #gampaha #sasipphysics #IUHSCAMPUS #amithpussella ASANGA DILSHAN Tharusha Shihan fonseka

Комментарии • 145

  • @PShehan-bt9um
    @PShehan-bt9um 4 месяца назад +94

    මාරම මීටරයක් වෙන්නේ ඕනේ මෙයා
    ලකුණු 38ක් තිබිලා මේ තරම් සුපිරි රෑන්ක් එකක් පළමු වතාවේම දමන්න

    • @CreativeTalksSL
      @CreativeTalksSL 4 месяца назад +3

      YES BRO..

    • @GenuineTalksSL
      @GenuineTalksSL  4 месяца назад +1

      Thank YOU

    • @bevisit8346
      @bevisit8346 4 месяца назад +2

      ඔව් එහෙම නැතිව මේ වගේ රෑන්ක් එකක් දාන්න අමාරුයි

    • @GenuineTalks-l5s
      @GenuineTalks-l5s 4 месяца назад +8

      හෙන මීටරයක් තමා
      කොල්ලෝ පිස්සු කෙලිනවනේ ..කෙල්ලෝ ටික ඉස්සරහට යනවා

    • @REDTALKS-m7b
      @REDTALKS-m7b 4 месяца назад +34

      මීටර් කියලා කට්ටියක් නැහැ බං ඒ බොරු
      වැඩ කලොත් ඔක්කොම මීටර්

  • @SASIP_Online_Team
    @SASIP_Online_Team 3 месяца назад +17

    ලංකාවේ 8 වැනියා වුනු මෙතාසා විජේසූරියට අපේ උණුසුම් සුභ පැතුම්

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 4 месяца назад +22

    SAP EXAMS කියන්නේ ලංකාවේ තියෙන සුපිරිම විභාගයක තමා
    කතා දෙකක් නැහැ
    ඒක මමත් හරියටම දැනගෙන ඉවරයි

  • @LemonTalksSL
    @LemonTalksSL 4 месяца назад +24

    මෙතාෂා -ලංකාවේ දිරිය දියණියක්
    ජයවේවා පුස්සැල්ල සර්ට උගන්නපු හැම ගුරුවරයෙකුටම
    ඔයාගේ ඉස්කෝලෙට

  • @PhysicsTalksSL
    @PhysicsTalksSL 4 месяца назад +34

    ඔන්න පළමු සුභ පැතුම අපෙන්
    ලෝකයම බබළවන්න ...පුළුවන්
    වෛද්‍ය ක්ෂේත්‍රයේ ඉහලම තැනකට යන්න
    ඔබට හැකියාව ලැබේවා
    මේ පුංචි රටේ නාමය
    මේ ලෝකයේ ඉහලම තැනක තියන්නට
    ශක්තිය ලැබේවා

  • @REDTALKS-m7b
    @REDTALKS-m7b 4 месяца назад +10

    ඔයාගේ කැපවීම වගේම පුස්සැල්ල සර්ගේ මග පෙන්වීම හරි වටිනවා
    ලස්සන සුසංයෝගයක්
    හොඳම දේ රටට ලැබෙනවා

  • @SupunLakshan-b8w
    @SupunLakshan-b8w 3 месяца назад +3

    දහපාරත් බැරිනම් සිය පාරක් මහන්සි වෙන්න...❤😊
    පුලුවන් උපරිමෙන් කරන වැඩෙ හරියට කරන්න , එතකොට ඔයාට වරදින එකක් නෑ කවදාවත් ❤️🙏

  • @praweenprarthana2300
    @praweenprarthana2300 3 месяца назад +6

    අක්කේ ඔයාට මට ලොකු හයියක් !
    මාරම motivation ekak .... Thanks akke !
    😍😀

  • @11D11_-
    @11D11_- 4 месяца назад +63

    Woow❤ මාත් Island 8th වෙනව කියල හිතාගෙන වැඩ කරන්නෙ. ඔයාට සුබ පැතුම් ❤💐

  • @BlueTalks-c2r
    @BlueTalks-c2r 4 месяца назад +9

    ජයවේවා මේ හැමෝටම
    ඉස්කෝලෙට රටට වගේම අපි හැමෝටම වටිනා තරුවක්

  • @CJSewmini
    @CJSewmini 4 месяца назад +12

    A Proud Sirimavian ❤️

  • @CreativeTalksSL
    @CreativeTalksSL 4 месяца назад +11

    සුබ පතනවා ඔයාට ඉහලම තැනකට යන්නට

  • @DULA-NK79856
    @DULA-NK79856 4 месяца назад +6

    සුභ පැතුම් අක්කෙ❤❤ ඔයා හරි අව්‍යාජ කෙනෙක් ❤❤

  • @sajeewanicooray7243
    @sajeewanicooray7243 4 месяца назад +8

    Proud of u Methasa akki as a Sirimavian.Congratulations for your future.🎉❤

  • @bandaraherath52
    @bandaraherath52 3 месяца назад

    Congratulations අක්කෙ 🎉
    හොඳ කතාවක් ❤ Thank You !! ( 2025 A/L )

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 3 месяца назад +2

    ❤❤❤❤ congratulations 🎉🎉👏👏

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 4 месяца назад +3

    වටින අදහස්.. සුභපැතුම් 🙏

  • @panchalirathnayaka9101
    @panchalirathnayaka9101 3 месяца назад +1

    Congratulations 🎊

  • @wathsalagamlath9909
    @wathsalagamlath9909 3 месяца назад

    Congratulations nangi. All the best for your future

  • @dilupathushara8421
    @dilupathushara8421 3 месяца назад

    ගොඩක් පින් අක්කටත් සර්ට ත්
    වටින video ක්

  • @manoharinishshanka9302
    @manoharinishshanka9302 3 месяца назад +1

    Congrats Methasa sis... proud sirimavian💗💙

  • @Unknown-gy8uf
    @Unknown-gy8uf 3 месяца назад +1

    Congratulations 🎉 😊❤ !

  • @amilasampath3574
    @amilasampath3574 4 месяца назад +2

    Superb

  • @vindhyaliyanage4598
    @vindhyaliyanage4598 4 месяца назад +1

    Best wishes for your future endeavors ❤❤❤

  • @PasinduSasmitha-cs8el
    @PasinduSasmitha-cs8el 3 месяца назад +1

    Congratulations Methasa🎉🎉🎉

  • @swethafernando-pf9bl
    @swethafernando-pf9bl 3 месяца назад +1

    Good luck sister🥰🥰🥰

  • @HirushiHirushi-w4r
    @HirushiHirushi-w4r 3 месяца назад +1

    Congratulations akke❤

  • @thenurasandesh
    @thenurasandesh 4 месяца назад +1

    good luck akke

  • @ferozfero-nv4pi
    @ferozfero-nv4pi 4 месяца назад +2

    Eda cls ekedi e akkala ayyala hamoma katha karama mara gut ekk awe ❤thanku e hamotm

  • @DL12323
    @DL12323 4 месяца назад +1

    Congratulations🎉😊

  • @JanulyDamsandi
    @JanulyDamsandi 3 месяца назад

    Congratulations Metha babaa🤗❤🎉🥹

  • @DayasenaUbewarna
    @DayasenaUbewarna 3 месяца назад

    Congratulations

  • @mangalapreethininaotunna8362
    @mangalapreethininaotunna8362 3 месяца назад

    congratulations 🎉🎉❤

  • @HirushiKawindya-kx7yo
    @HirushiKawindya-kx7yo 4 месяца назад +1

    Woww

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s 4 месяца назад +1

    සුබ පතනවා ඔයාට
    ඇත්තටම හරිම ලස්සනට පැහැදිලිව කෙටියෙන් අවශ්‍ය දේ කිව්වා
    නංගිලා මල්ලිලට ලොකු ආදර්ශයක් දෙන වටිනා කෙල්ලෙක් ඔයා
    ඒ ගැන මාරම සතුටුයි

  • @lasanthirenuka4598
    @lasanthirenuka4598 2 месяца назад

    මන් 25 A/L සර්ගේ class වලට සම්බන්ද වෙන්නෙ කොහොමද 🌷

    • @GenuineTalksSL
      @GenuineTalksSL  2 месяца назад

      www.sasipinstitute.com -0112 825 193 SASIP NUGEGODA

  • @N-Imafashion
    @N-Imafashion 4 месяца назад +2

  • @Advancedleveltalks
    @Advancedleveltalks 3 месяца назад

    congrats akka and pussella sir

  • @DiLuMc-123
    @DiLuMc-123 3 месяца назад

    Sir, Revision eke idala goda giyapu kenekge interview ekakuth karannako. Sirge clz kalin en nathuwa wena sirlage gihin revision ekata apu knkge interview ekak.
    Aya online education walin
    rank karapu knkge ekak. 2023 exam eken..

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      THANKS -WE WILL DO. Please watch old genuine talks videos in this channel

  • @sithummethmika9032
    @sithummethmika9032 4 месяца назад

    congratulations

  • @manjupriyanka6441
    @manjupriyanka6441 4 месяца назад

    Congratulations. Methasa ❤

  • @monashahansini7702
    @monashahansini7702 4 месяца назад

    Wow🎉🎉

  • @vehiclesvision4083
    @vehiclesvision4083 3 месяца назад +2

    Math rank ekak danw koomari 😊❤❤

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 3 месяца назад

    👏👏👏👏

  • @pasanrajinda9374
    @pasanrajinda9374 3 месяца назад +4

    Congratulations Podi Methasa😂🎉🎉

  • @Nalayanithanusha
    @Nalayanithanusha 3 месяца назад +1

    Mea akka A/L English medium da karala thiyenne

  • @phkeerthi2298
    @phkeerthi2298 4 месяца назад +1

    ❤❤

  • @dinumkariyawasam
    @dinumkariyawasam 3 месяца назад

    ❤😍

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka1404 3 месяца назад

    A human being is not attaining his full heights until he is educated. - Horace Mann🍥

  • @Nalayanithanusha
    @Nalayanithanusha 3 месяца назад

    Ane mata mea akkava contact karaganna thibbanam😢

  • @NikeshiWijesingha-px2xr
    @NikeshiWijesingha-px2xr 3 месяца назад

    Kohmd sirge pprs lynn join wenne pluwnnm kynnko

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад

      www.sasipinstitute.com -0112 825193 sasip nugegoda

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 3 месяца назад +1

    🗿🧠 💖

  • @DonaldShanal
    @DonaldShanal 3 месяца назад +1

    Aparade 😅
    Nilantha sirge cls awanam
    Island 1st wenta tibba
    How sad ❤

    • @GenuineTalksSL
      @GenuineTalksSL  3 месяца назад +1

      thank you so much

    • @PShehan-bt9um
      @PShehan-bt9um 3 месяца назад +3

      @DonaldShanal
      හිතේ දුකට එතකොට මරු කියවනවා

    • @AshenPerera-wk9dd
      @AshenPerera-wk9dd 3 месяца назад +1

      @DonaldShanal
      ගොබ්බසේන ආරච්චිගේ ඩොනල්ඩ් ශානෙල් ගොබ්බසේන මැතිතුමාගේ අනාගත උදාන වාක්‍යය

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 4 месяца назад +2

    මේ තනිකර බොරු කතාවක්
    මෙහෙම පුලුවන්ද විභාග ප්‍රතිපල ගන්න
    අනෙක ඒ ළමයා දැක්කහම තේරෙනවා බොරුවක් කරන්නේ කියලා
    ඒ සර් වුණත් මම දැකපු ප්‍රසිද්ධ සර් කෙනෙක් නෙමෙයිනේ

    • @GenuineTalksSL
      @GenuineTalksSL  4 месяца назад +10

      thank you -before you put a comment please think twice. That is the genuine way

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL 4 месяца назад +8

      මේ සර් ගැන ඔබතුමා දන්නේ නැතිව ඇති
      ඒ ගැන අපි දුක්වෙනවා

    • @PShehan-bt9um
      @PShehan-bt9um 4 месяца назад +11

      පුස්සැල්ල සර් ගැන නොදන්නා කෙනෙක්
      පව් අනුකම්පා කරමු

    • @CreativeTalksSL
      @CreativeTalksSL 4 месяца назад +6

      පුස්සැල්ල සර් කියන්නේ රටම දන්නා සර් කෙනෙක්
      මෙතාෂා ගේ ප්‍රතිපල ලේඛනය වීඩියෝ එකේ පෙන්නනවනේ
      බලලා නිවැරදිව අදහස් දක්වමු නේද

    • @LemonTalksSL
      @LemonTalksSL 4 месяца назад +1

      වැරදි කතාවක් නේ මේක
      පුස්සැල්ල සර් ගැන නොදන්නා කෙනෙක් මෙයා

  • @jithmaljayavi8824
    @jithmaljayavi8824 4 месяца назад +1

    ❤️