Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මම වයරින් ගැන කිසි අවබොදයක් නැතුව හිටියෙ.ඔබතුමාගෙ විඩියෝව නිසා ලොකු අවබොදයක් මම ලබා ගත්ත.මෙවගේ තව හොද දැනුම දෙන විඩියෝ දාන්න ඔබ තුමාට බොහෙම ස්තුතියි🙏
පැහැදිලිව කියල දුන්නා ගොඩාක් ස්තූතියි. ඔබගේ ගමන සාර්ථක වේවා❤
ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මහත්මයා
බොහොම ස්තූතියි දැනුම ලබාදීම පිළිබඳව. ❤
බොහොම ස්තූතියි, විනාඩි 18 යනවා දැණුනෙත් නැ,තවත් දැනුම බෙදා දිමට ශක්තිය දහිරිය ලැබෙවා.ජිවමාණ ජේසු පිහිටයි...!
thank you
එලකිරි,,,,,,,,,ගොඩක් හොදයි,,🖐️🖐️🖐️🖐️
සුපිරි පැහැදිලි කිරිමක් මෙතෙක් කලි ඔය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...❤❤❤❤
නිව්ටල් එක කොහොමද දෙන්න ඕනි බල්බ් කීයකට දෙන්න පුළුවන් ද...දැකපු ගොඩක් ඒවල නිව්ටල් එක අනෙක් සර්කිට් එකටත් ගන්නවා ඒක සාර්ථක ද කොහොමද නිව්ටල් එක ගන්න ඕනි කියලා කියලා වීඩියෝ එකක් කරන්නකො.. ඒ ගැන වීඩියෝ එකක් නැති තරම්..
ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා
ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතිය !
ගොඩක්ම නිවැරදි දැනුම ලැබුණ ,,,,,ගොඩාරියක් ස්තුතියි ......
මචන් ඒවා ගන්නෙ මොනවටද කියලා උදාහරණත් එක්ක කියනවානම් මරු.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .ඉදිරියේ දී කොන්ක්‍රීට් වලින් නිමකළ පඩිපෙළක් සඳහා විදුලි බල්බ යොදන ආකාර පිළිබඳව වීඩියෝවක් කරන්න .
හොද පැහැදිලි කිරීමක්, ජයවේවා
බොහෝම ස්තුතියි හොඳටම තේරුම් ගත හැකි පරිදි සරලව දැනුවත් කලා.❤❤❤❤❤
"බ්‍රේකර්" Miniature Circuit Breker(mcb) නැතිනම් සිංහලෙන් "සිඟිති පරිපථ ".ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .ජයවේවා !
මම සොයමින් සිටි දැනුම ලැබුණා. ගොඩක් ස්තුතියි ...
thanks
නියමයි සහෝදරයා ..ස්තූතියි ..
ලොකු දැනුමක් ලැබුවා. ඔයාටත් ගොඩාක් ස්තුතියි 💐
ගොඩක් වැදගත් ❤
හරිම වටිනව දැනුවත් කිරිිමක්..ගොඩක් ස්තුතිය ඔබතුමාට.
සොයමින් සිටි බොහෝ දෙ දැන ගත්තා. දැනුම දුන්නට බොහොම ස්තුතියි
හොඳ පාඩමක් ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Niyamai machan... math godak dewal pahadiliwama danagaththa... gananaya kirim... thank you...
පැහැදිලි කිරීම අගයමි.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Thank you
ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි සහෝදරයා
ඔබ තුමාගේ ඉගැන්වීමි ඉතාමත් අනර්ඝය පැහැදිලිය. ස්තුතිය සර්. 👍👍👍ජේසු පිහිටය 🙏❤✝️
""ඔබගේ කියාදීම ඉතාම හොඳයි""" නැවතත් වැඩසටහන් ගෙන එන්න තිබුන දැනුම වඩා වැඩි දියුණු කර ගත්තා....... *****ඔබට ජයවෙවා ස්තුති 😍😍😍😍 🙋🙋🙋🙋 💖💖💖💖💖 ✡️✡️✡️✡️✡️
ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කියල දෙන නිසා 👍👍👍👍
Mea vadasatahane wadthma watinakama une ithamath hondata pahadilikirieemai thank u .obata jesu pehitai .
බොහොම ස්තූතියි දැනුමක් ලබා දුන්නට.
සුුපිරි පැහැදිලි කිරිමක්
ලොකු දැනුමක් ලැබුන.👍👍👍
ස්තුතියි සර් මෙයින් පැහැදිලි කර දුන්නට
thnk you
ඔබගේ පැහැදිලි කිරීම ෙහාදයි..
පැහැදිලි කිරීම niyamai sir
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
Hodaei
Aetthatama godakma watinawa.nodanna dewal godak denagattha.
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා♥☺️
Superi vedio එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Tank's Bor👍👍👍👍👍👍👍👍👍👍
මම විශ්‍රාමික සාමාන්‍ය දැනුම හොයන්නෙක්..ඔබගේ ඉදිරිපත් කිරීම ඉතස් පැහැදිලිය..සුභ .ජය පතනවා..ඔබේ දෙමාපියන්ට ස්තූති වේව..ඔබවන් දරුවකු අපට දායාද කලාට..
නියමයි හොදට පැහැදිලි
අපේ ගෙදර වයරින් එක කරේ මම.10 බෙකර් එකෙන් ලයිට් 5ට දුන්නා . 16 බෙකර් එකෙන් ෆලග් බෙස් 5කට දුන්නා. තව 16 බෙකර් එකකින්. වතුර මොටර් එකට දුන්නා. එහෙම වෙන වෙනම දුන්නට අවුලක් නැද්ද
ස්තූතියි ඔබතුමා ට
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
හොදට කියල දෙනව තෑන්ස් සර්❤❤
බුදු සරණයි සහෝදරයා බොහෝම ස්තූතියි
ඇත්තටම හොඳයි ඔයාට තව තව දැනුම ලැබේවා බුදුසරණයි
බොහොමත්ම ස්තුතියි .මා ගොඩක් දේ ගත්තා මගේ දැනුමට
Ring circuit ekak karana hati කියන්න, office එකක computer, machine, scanner, fax, photo copy wage දේවල් එකට සෙට් කර ගන්න පුළුවන් widihata
Excellent information .Thanks.
Hoda pehedili kirimak thanks machan 🙏🙏🙏
බොහෝම ස්තූතියි
SuperNiyamai thank u
❤thanks putha
හොද පැහැදිලි කිරීමක්.. බොහෝම ස්තූතියි.වැඩි වෝල්ටීයතාවයක් ඇති ලයින් එකකට කුඩා වෝල්ටීයතාවයක් ඇති දෙයක් සම්බන්ධ කරන්න පුලුවන්ද..?Ex- AC machine plug base+CCTV camera
ඔබතුමා කියපුදේවාල් හෝදටමතේරුනා ගෝඩාක් ස්තුතිය 🙏
ඉතාම වැදගත්. බොහොම ස්තුතියි
Good hodata theruna thawath me wage gananya kirim danna
ගොඩාක් වැදගත් එගන්වීමක් තැන්ක්ස්
ඉතාම පැහැදිලියි ස්තූතියි ඔබට...
Hodatama.hoda.vidihata.danuwath.kala.waer.ekath.mokadda.kiyala.kiwwanam.thawath.watinawa.oba.thumanta.sthuthi
ගොඩක් ස්තුතියි
Good explanation 🎉 thanks
ගොඩක් ස්තුතියි...
හරිම හොදයි ගොඩක් දෙවල් ඉගෙන ගත්තා thanks
thanbk you
Good, we must know something about our domestic power supply.
16A braker එකට ගන්න වයර් එකේ හරස්කඩ වර්ගපලය කීයද?
ස්තුතියි
බොහොම ස්තූතියි සර්
Sir 1/13mm eken,13 A plug base walta denna berida.. aduwen use wena dewal walata, Tv, phone char, fan wage dewal walata?
Godak wada gath oyagee pahadili kirima thakyou
හොද වැඩක්❤️😇
Thank you sir බුදුසරණයි
A good lesson, there is much to learn in it, thanks
Godak Watinawa. Thank you.
Excellent explanation. Thanks for given your knowledge. It is more important. ❤👍. I noted you told all details. Best
හොද පැහැදිලි කිරීමක් ❤️. තව මල්ලි breaker akakata 13A ප්ලුග් කියක් සවි කරන්න පුලුවන්ද ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නකෝ
aniwarenma issraht kranm
Godak wadagath bohoma sthuti tawa vidio karanna
bohoma sthuthi
Thanks dear..
Godak dawal igana gaththa brother thanks mata chuti pashnayak thinawa aka wayar akakin bulbs kiyak shavi karanna puluwanda
Pahdili kerima niyamai. 👍
vidio aka godak watinawa thawath vidios danna labewa
Very nice explaing
Plug නොමැතිව watts 9 led bulb 20ක් සඳහා C10 MCB එකක් ඇතිද.වයර් එක 1/1.33 එක ඇතිද.පහදා දෙන්න ඔබට ස්තූතියි.
Very good duty sir thanks
Malli umbala wage aya thami Electricity board eke inna ona minissu danuwath karanna.Jaya wewa. wadi wadiyen labewa. oba wani aya thawa tahwath pahala wewa.
Shocket outlet saha bulb ekama braker ekendanna puluwanda
ඒකම වෙලාවෙදි භාවිතා කල හැකි ප්‍රමාණය ගන්න බලය සිමාවෙ . උද 10 යිනම් එකම වෙලාවෙදි 10හරි නමුත් 10 .15 දැම්මොත් එකමවෙලාවෙදි නොවනනම් හරි එකමවෙලාවෙදි නිවාස වල භාවිතා කරන්නෑ . . 10 යි කියන්නේ එකට භාවිතය
නිවසේ තිබෙන ප්ලග්පොයින්ට් එකකින් නිකුත්වන ඇම්පියර් ගාන සොයා ගන්නේ කොහොමද
හරිම වටිනවා
මම වයරින් කරද්දි ගොඩක් වෙලාවට 16A MCB වල්ට බල්බ් හයි කරන්නෙ නෑ. මට හිතෙනවා එහෙම කලොත් බල්බ් එකට ඕවලෝඩ් ආවොත් හෝ අනික් උපකරන ගන්න දාරාව නිසා බල්බ් එකට හානියක් හරි වෙනවා ඇති කියලා මම හිතන දේ හරිද වැරදිද
Nice presentation thanks 🙏
Thanks good teech
Thank for you❤
Supiriyatama theruna bn 👌💪💪
A16K ඔනේ පරිපතයකට A10 බෙකර් එකක් දුන්නොත් කර්න්ට් එක පිච්චෙනවා වැඩි ද...
C10 baker එකට 1044 wire භාවිතා කරාට ප්‍රශ්නයක් නැද්ද
Very good program thanks
Niyamai, ssthuuthi obata
Hoddii peheddil kerima..thanks brother...❤
13a plug swich ekata 2.5wayar eka gattata kamak nadda..c16 bekar eken gatta aulak nadda 13a plug swich ekakta
මම වයරින් ගැන කිසි අවබොදයක් නැතුව හිටියෙ.ඔබතුමාගෙ විඩියෝව නිසා ලොකු අවබොදයක් මම ලබා ගත්ත.මෙවගේ තව හොද දැනුම දෙන විඩියෝ දාන්න ඔබ තුමාට බොහෙම ස්තුතියි🙏
පැහැදිලිව කියල දුන්නා ගොඩාක් ස්තූතියි. ඔබගේ ගමන සාර්ථක වේවා❤
ඉතාමත් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මහත්මයා
බොහොම ස්තූතියි දැනුම ලබාදීම පිළිබඳව. ❤
බොහොම ස්තූතියි, විනාඩි 18 යනවා දැණුනෙත් නැ,
තවත් දැනුම බෙදා දිමට ශක්තිය දහිරිය ලැබෙවා.
ජිවමාණ ජේසු පිහිටයි...!
thank you
එලකිරි,,,,,,,,,ගොඩක් හොදයි,,🖐️🖐️🖐️🖐️
සුපිරි පැහැදිලි කිරිමක් මෙතෙක් කලි ඔය කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ...❤❤❤❤
නිව්ටල් එක කොහොමද දෙන්න ඕනි බල්බ් කීයකට දෙන්න පුළුවන් ද...දැකපු ගොඩක් ඒවල නිව්ටල් එක අනෙක් සර්කිට් එකටත් ගන්නවා ඒක සාර්ථක ද කොහොමද නිව්ටල් එක ගන්න ඕනි කියලා කියලා වීඩියෝ එකක් කරන්නකො.. ඒ ගැන වීඩියෝ එකක් නැති තරම්..
ඔබතුමාට බොහොම ස්තූතියි නොදන්නා කාරණා ගොඩක් දැනගත්තා
ඉතාමත්ම වටිනවා. බොහොම ස්තූතිය !
ගොඩක්ම නිවැරදි දැනුම ලැබුණ ,,,,,ගොඩාරියක් ස්තුතියි ......
මචන් ඒවා ගන්නෙ මොනවටද කියලා උදාහරණත් එක්ක කියනවානම් මරු.
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් . ඔබතුමාණන්හට බොහොමත්ම ස්තූතියි .
ඉදිරියේ දී කොන්ක්‍රීට් වලින් නිමකළ පඩිපෙළක් සඳහා විදුලි බල්බ යොදන ආකාර පිළිබඳව වීඩියෝවක් කරන්න .
හොද පැහැදිලි කිරීමක්, ජයවේවා
බොහෝම ස්තුතියි හොඳටම තේරුම් ගත හැකි පරිදි සරලව දැනුවත් කලා.❤❤❤❤❤
"බ්‍රේකර්" Miniature Circuit Breker(mcb) නැතිනම් සිංහලෙන් "සිඟිති පරිපථ ".ඉදිරිපත් කිරීම ඉතාම හොඳයි .ජයවේවා !
මම සොයමින් සිටි දැනුම ලැබුණා. ගොඩක් ස්තුතියි ...
thanks
නියමයි සහෝදරයා ..ස්තූතියි ..
ලොකු දැනුමක් ලැබුවා. ඔයාටත් ගොඩාක් ස්තුතියි 💐
thanks
ගොඩක් වැදගත් ❤
හරිම වටිනව දැනුවත් කිරිිමක්..ගොඩක් ස්තුතිය ඔබතුමාට.
සොයමින් සිටි බොහෝ දෙ දැන ගත්තා. දැනුම දුන්නට බොහොම ස්තුතියි
හොඳ පාඩමක් ඔබට බොහොම ස්තුතියි තෙරුවන් සරනයි
Niyamai machan... math godak dewal pahadiliwama danagaththa... gananaya kirim... thank you...
පැහැදිලි කිරීම අගයමි.ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Thank you
ඔබට ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට තෙරුවන් සරනයි සහෝදරයා
ඔබ තුමාගේ ඉගැන්වීමි ඉතාමත් අනර්ඝය පැහැදිලිය.
ස්තුතිය සර්. 👍👍👍ජේසු පිහිටය 🙏❤✝️
""ඔබගේ කියාදීම ඉතාම හොඳයි""" නැවතත් වැඩසටහන් ගෙන එන්න තිබුන දැනුම වඩා වැඩි දියුණු කර ගත්තා....... *****ඔබට ජයවෙවා ස්තුති 😍😍😍😍 🙋🙋🙋🙋 💖💖💖💖💖 ✡️✡️✡️✡️✡️
ගොඩක් ස්තුතියි මේ දේවල් ගැන කියල දෙන නිසා 👍👍👍👍
thank you
Mea vadasatahane wadthma watinakama une ithamath hondata pahadilikirieemai thank u .obata jesu pehitai .
බොහොම ස්තූතියි දැනුමක් ලබා දුන්නට.
සුුපිරි පැහැදිලි කිරිමක්
ලොකු දැනුමක් ලැබුන.
👍👍👍
ස්තුතියි සර් මෙයින් පැහැදිලි කර දුන්නට
thnk you
ඔබගේ පැහැදිලි කිරීම ෙහාදයි..
පැහැදිලි කිරීම niyamai sir
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබට
Hodaei
Aetthatama godakma watinawa.nodanna dewal godak denagattha.
පැහැදිලි කිරිම ගැන ස්තුතියි
ගොඩක් වැදගත් දෙයක් දැනගත්තා♥☺️
Superi vedio එකක් ගොඩක් දේවල් ඉගෙන ගත්තා Tank's Bor👍👍👍👍👍👍👍👍👍👍
thanks
මම විශ්‍රාමික සාමාන්‍ය දැනුම හොයන්නෙක්..ඔබගේ ඉදිරිපත් කිරීම ඉතස් පැහැදිලිය..සුභ .ජය පතනවා..ඔබේ දෙමාපියන්ට ස්තූති වේව..ඔබවන් දරුවකු අපට දායාද කලාට..
නියමයි හොදට පැහැදිලි
අපේ ගෙදර වයරින් එක කරේ මම.
10 බෙකර් එකෙන් ලයිට් 5ට
දුන්නා .
16 බෙකර් එකෙන් ෆලග් බෙස් 5කට දුන්නා.
තව 16 බෙකර් එකකින්. වතුර මොටර් එකට දුන්නා.
එහෙම වෙන වෙනම දුන්නට අවුලක් නැද්ද
ස්තූතියි ඔබතුමා ට
වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි
හොදට කියල දෙනව තෑන්ස් සර්❤❤
බුදු සරණයි සහෝදරයා බොහෝම ස්තූතියි
ඇත්තටම හොඳයි ඔයාට තව තව දැනුම ලැබේවා බුදුසරණයි
thank you
බොහොමත්ම ස්තුතියි .මා ගොඩක් දේ ගත්තා මගේ දැනුමට
thanks
Ring circuit ekak karana hati කියන්න, office එකක computer, machine, scanner, fax, photo copy wage දේවල් එකට සෙට් කර ගන්න පුළුවන් widihata
Excellent information .Thanks.
Hoda pehedili kirimak thanks machan 🙏🙏🙏
බොහෝම ස්තූතියි
Super
Niyamai thank u
❤thanks putha
හොද පැහැදිලි කිරීමක්.. බොහෝම ස්තූතියි.
වැඩි වෝල්ටීයතාවයක් ඇති ලයින් එකකට කුඩා වෝල්ටීයතාවයක් ඇති දෙයක් සම්බන්ධ කරන්න පුලුවන්ද..?
Ex- AC machine plug base+CCTV camera