අ.පො.සා/පෙළට විනාඩි 10 ට ලකුණු 20 ක්

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 34

  • @niroshapriyadarshani84
    @niroshapriyadarshani84 2 года назад +18

    දහසක් දරුවන් ගේ නැණ පහන් දල්වන්න ඔබවහන්සේ දරන උත්සාහයට බොහොම පිං. හැදු වැඩූ මව්පියන්ට මේ පිනම ලැබේවා !

    • @dahameliya
      @dahameliya  2 года назад +4

      තෙරුවන් සරණයි

  • @bihandulaknula8758
    @bihandulaknula8758 2 года назад +29

    1. ශ්‍රද්ධාවේ ප්‍රභේද දෙක නම් කරන්න,
    අමූලික ශ්‍රද්ධාව,
    ආකාරවතී ශ්‍රද්ධාව
    2. සමථ භාවනාවට යොදන තවත් නම් දෙකක් ලියන්න.
    සමාධි භාවනාව, චිත්ත භාවනාව
    3. සතර සංග්‍රහ වස්තු නම් කරන්න.
    දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාව
    4. තුන් බෑ ජටිලයින් දෙදෙනෙකුගේ නම් ලියන්න.
    උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප
    5. පංච බලි අතරින් දෙකක් ලියන්න.
    ඥාති බලි, අතිථි බලි ( මෙම පිළිතුරු 2 නිවැරදිදැයි පවසන්න හාමුදුරුවනේ)
    6. "සමග්ගා හෝථ මා විවදථ" මෙම පාඨයෙහි අර්ථය ලියන්න.
    සමගි වන්න විවාද නොකරන්න.
    7. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කළ අවස්ථා දෙකක් නම් කරන්න.
    උදරාබාධයකින් පෙළුණ භික්ෂුවකට උපස්ථාන කිරීම, පූතිගත්ත තිස්ස තෙරුන්ට උපස්ථාන කිරීම.
    8. අටලෝ දහමට අයත් කරුණු හතරක් නම් කරන්න.
    ලාභ, අලාභ,යස,අයස
    9. බුදුරජාණන් වහන්සේ දොලොස්වන වස් කාලය ගත කළේ කොහේද,
    වේරංජා නුවර
    10. දඬු මුගුරු අවි ආයුධ වලින් තොරව කාරුණික වචනවලින් අංගුලිමාල පැවිදිව රහත් උතුමකු බවට පත්කිරීමට හැකි වූයේ බුදුරජාණන් වහන්සේගේ කුමන ගුණය නිසාද ?
    පුරිසදම්මසාරථී ගුණය නිසා.
    [ "බොහොම ස්තූතියි හාමුදුරුවනේ ! ඔබ වහන්සේ අපි වෙනුවෙන් කරන මේ කැප
    කිරීමට ". ]

  • @dumindiweerawardhana469
    @dumindiweerawardhana469 2 года назад +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    අද පාඩම හොඳට පැහැදිලි වුණා

    • @dahameliya
      @dahameliya  2 года назад

      තෙරුවන් සරණයි

  • @යුලනි
    @යුලනි 2 года назад

    1= amulika, akaaeati shraddawa
    2

  • @kavindulakshankumara5514
    @kavindulakshankumara5514 2 года назад +9

    ඇත්තටම වැදගත් වැඩසටහනක්

    • @dahameliya
      @dahameliya  2 года назад +1

      තෙරුවන් සරණයි

  • @santhushyasanthushya5405
    @santhushyasanthushya5405 2 года назад +7

    🙏🙏🙏

  • @chamodiwathsala5922
    @chamodiwathsala5922 2 года назад +2

    ගොඩක් හොදයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ktharusha6922
    @ktharusha6922 2 года назад +1

    Bohoma hodha wadak hamudhuruvane Meka dhigatama karagena yanna. apata loku udhavvak

    • @dahameliya
      @dahameliya  2 года назад

      තෙරුවන් සරණයි

  • @vdworld9969
    @vdworld9969 2 года назад +2

    ඔබ වහන්සේට බොහෝ ම පිං අපේ හාමුදුරුවනේ...
    මට මේ පාඩම් ගොඩක් ප්‍රයෝජනවත්.. මම මැයි o/l

    • @dahameliya
      @dahameliya  2 года назад +1

      තෙරුවන් සරණයි

  • @df5461
    @df5461 2 года назад +2

    බොහොම පිං හාමුදුරුවනේ 🙏🙏

    • @dahameliya
      @dahameliya  2 года назад

      තෙරුවන් සරණයි

  • @isurukushantha-uk8os
    @isurukushantha-uk8os Год назад

    Palath papers සාකච්ඡා කරන්නේ නැද්ද හාමුදුරුවනේ

    • @dahameliya
      @dahameliya  Год назад

      තෙරුවන් සරණයි

  • @sotiraishara4511
    @sotiraishara4511 2 года назад +4

    Avasarai haamuduruwane, Obala English medium lamainta uganwanawada. English medium karana lamaita meka loku pituvahalakwei. Obata kehiyaawak thiyanawanam salakaaa balanna hamuduruwane.

    • @dahameliya
      @dahameliya  2 года назад

      තවම එමහම හිතුවේ නැහැ තෙරුවන් සරණයි

  • @gaveshgangadara583
    @gaveshgangadara583 2 года назад +2

    hodyi hamuduruwane

    • @dahameliya
      @dahameliya  2 года назад

      තෙරුවන් සරණයි

  • @rupikaaththanayaka6046
    @rupikaaththanayaka6046 2 года назад

    Bohomma pin ape hamuduruwane.

    • @dahameliya
      @dahameliya  2 года назад

      තෙරුවන් සරණයි

  • @topworld6784
    @topworld6784 2 года назад +1

    අවසරයි හාමුදුරුවනේ........ English medium clz කරනව ද?

    • @dahameliya
      @dahameliya  2 года назад +1

      කරන සර් කෙනෙක්ගේ අංකය හොයලා දෙන්න පුලුවන් දරුවා තෙරුවන් සරණයි

  • @nirmalagunathilaka4247
    @nirmalagunathilaka4247 2 года назад

    🙏🙏🙏🙏☸️

  • @dilashadiwyanjali6177
    @dilashadiwyanjali6177 2 года назад

    අපේ හාමුදුරුවනේ zoom class වලට සම්බන්ධ වෙන්න පුලුවන්ද මට.මං මේ පාර OL.

    • @dahameliya
      @dahameliya  2 года назад +2

      පුලුවන් මේ අංකයට පණිවිඩයක් ලබා දෙන්න WharsApp 0773762229 තෙරුවන් සරණයි

  • @gaveshgangadara583
    @gaveshgangadara583 2 года назад +2

    what sap group link ekak danako

    • @dahameliya
      @dahameliya  2 года назад

      0773762229 ගෘප් නැහැ. මගේ ළග විතරයි සාමාජික පිරිස ඉන්නේ. මේ අංකයෙන් තොරතුරු දැනගන්එන එකතු වෙන්න තෙරුවන් සරණයි