Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙකත් මම කැමතිම මතක පදයක් එත් 6000 පන්නලා නැ හැමෝම බලපුවට වඩා මේවා ඇයි ලස්සන මතක පද වෙලා තියන්නේ❤
මේ මනුස්සයාගෙ සින්දු හොයාගන්න 2007/8 කාලෙ හෙන කට්ටක් කෑවා. ඒව ළඟ තිබුණ උන් හෙන ලෙවල් එකේ හිටියේ. දැන් නං ඔය 'සීමා' වගේ ඒවා කීපයක් යූටියුබ් තියෙනවා. මම යූටියුබ් එකක් අරින්නෙම මේ යකාගෙ උත්ථානය කොහේ හරි තැනක තියෙන්න ඕන නිසා.නදීක ඔයා පටං අරන් තියෙන යූටියුබ් චැනල් එකට ඒ ටික දාලා අර රත්නවල්ලි එකේ ඉතුරු සින්දු ටිකත් දාන්ඩ පුලුවන්නං ලොකු දෙයක්!
Thanks mr. Gamunu for posting this. Please upload kasun kalhara's episode too. I'm the one who talk with you in Legends show about Mathaka Pada.
Thanks for aiye.Good luck..Kattiyama parissamen Weda krnna....Budusarani......🤗❤🇱🇰❤🤗.......
ආයුබෝවන් ගැමුණු සහෝදරයා! මා කිව යුතුයි පළමුව ඔබ ගෙන ආ යුත්තේ කස්සව! ඇත්තෙන් ම ඔබට ඔහුව මගහැරුණා. නමුත්, අවස්තාව ඔබේ අවසරය අපේක්ෂාවෙන් බලා සිටිනවා......ඉන් පසු තවත් හාදයන් කිහිපදෙනෙක් ම සිටිනවා... බාගදා ඔබ අසා ඇති සංජය ඈපා, චාමින්ද රත්නසූරිය, කිත්තා (කිත්සිරි ජයසේකර), මංජුල වෙඩිවර්ධන, රුවන් බන්දුජීව ආදී උදවිය.....
කථනය පිටුපසින් පියානෝ හා සංගීත වාදනයක් යෙදීම අසන්නාට කරච්චලයක්! නදීකගේ අගනා කථනයට ඔබ කරන්නෙ අකටයුත්තක්!
Kasun Kalharawa gennko💖(Hbay Video ekak oni)🙁
❤
චාමින්ද රත්නසූරිය එක්ක පැය දෙකක් විතර ඇදගන්න පුලුවන් වෙයි
කලාම කරුවො
ගුරා ❤
ගැමුනු උබව මරාගෙන කනව .කස්සව ගෙනෙන් මචන්
අම්මෝ 😅
❤❤❤
මෙකත් මම කැමතිම මතක පදයක් එත් 6000 පන්නලා නැ හැමෝම බලපුවට වඩා මේවා ඇයි ලස්සන මතක පද වෙලා තියන්නේ❤
මේ මනුස්සයාගෙ සින්දු හොයාගන්න 2007/8 කාලෙ හෙන කට්ටක් කෑවා. ඒව ළඟ තිබුණ උන් හෙන ලෙවල් එකේ හිටියේ. දැන් නං ඔය 'සීමා' වගේ ඒවා කීපයක් යූටියුබ් තියෙනවා. මම යූටියුබ් එකක් අරින්නෙම මේ යකාගෙ උත්ථානය කොහේ හරි තැනක තියෙන්න ඕන නිසා.
නදීක ඔයා පටං අරන් තියෙන යූටියුබ් චැනල් එකට ඒ ටික දාලා අර රත්නවල්ලි එකේ ඉතුරු සින්දු ටිකත් දාන්ඩ පුලුවන්නං ලොකු දෙයක්!
Thanks mr. Gamunu for posting this. Please upload kasun kalhara's episode too. I'm the one who talk with you in Legends show about Mathaka Pada.
Thanks for aiye.
Good luck..
Kattiyama parissamen
Weda krnna....
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
ආයුබෝවන් ගැමුණු සහෝදරයා! මා කිව යුතුයි පළමුව ඔබ ගෙන ආ යුත්තේ කස්සව! ඇත්තෙන් ම ඔබට ඔහුව මගහැරුණා. නමුත්, අවස්තාව ඔබේ අවසරය අපේක්ෂාවෙන් බලා සිටිනවා......
ඉන් පසු තවත් හාදයන් කිහිපදෙනෙක් ම සිටිනවා... බාගදා ඔබ අසා ඇති සංජය ඈපා, චාමින්ද රත්නසූරිය, කිත්තා (කිත්සිරි ජයසේකර), මංජුල වෙඩිවර්ධන, රුවන් බන්දුජීව ආදී උදවිය.....
කථනය පිටුපසින් පියානෝ හා සංගීත වාදනයක් යෙදීම අසන්නාට කරච්චලයක්! නදීකගේ අගනා කථනයට ඔබ කරන්නෙ අකටයුත්තක්!
Kasun Kalharawa gennko💖
(Hbay Video ekak oni)🙁
❤
චාමින්ද රත්නසූරිය එක්ක පැය දෙකක් විතර ඇදගන්න පුලුවන් වෙයි
කලාම කරුවො
ගුරා ❤
ගැමුනු උබව මරාගෙන කනව .කස්සව ගෙනෙන් මචන්
අම්මෝ 😅
❤❤❤