සෝවාන් වීම යනු කුමක් ද? -අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 202

  • @anurakalyada
    @anurakalyada Год назад +8

    ආර්යන් වහන්ස, ඔබ වහන්සේ මේ ධර්මද්වීපයට මහා සම්පතක්. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා. නිදුකින් උතුම් නිවන අවබෝධ කර ගනිත්වා.. 🙏🙏🙏

  • @MgmJagath
    @MgmJagath 11 месяцев назад +5

    තේරැමි ගැනීමට පහසු ආකාරයට ගැඹුරු ධර්මය පැහැදිලි කර දෙන ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!

  • @renukahettiarachchi2471
    @renukahettiarachchi2471 Год назад +7

    ගෞරවනිය ⁣පින්වත් ස්වාමින් වහන්ස, මේ සිදුකලාවු උතුම් දේශනාව ඔබවහන්සේට මේ ගෞතම බුදුසසුන තුලදිම නිර්වාණ සුවය සාක්ෂාත් කරගැනිමට පාරමිතාවක්ම වේවා !!! නිරෝගි සුවය ලැබේවා !!! තෙරුවන් සරණයි !

    • @mbhmdayarathna9678
      @mbhmdayarathna9678 3 месяца назад

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Год назад +4

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. මේ තරම් අපිව දැනුවත් කරන්න දරන උත්සාහයට අනේක වාරයක් පින්සිදුවේවා! මේ පින් ඔබවහන් සේට උතුම් නිවන් සාක්ෂාත් වීම පිණිසම හේතු වසනා වේවා!🙏🙏🙏

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 Год назад +2

    ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුශ හා නිරෝගි සම්පත් ලැබේවා .සාදු සාදු

  • @shayamaginiwella2061
    @shayamaginiwella2061 Месяц назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අප පින්වත් ස්වාමීන් වහන්ස උතුම් ගාම්භීර දේශනාවක්..සරලව පැහැදිලි කර දුන්නාට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා...ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් නමස්කාර වේවා

  • @LakshanNilaksha
    @LakshanNilaksha 6 месяцев назад +2

    සාදූ සාදූ සාදූ මේ පින් බලයෙන් මා මෙන්ම සියලු දෙවියන් ට ද සියලු සත්වයෝ ද මීයගිය ඥාතීන්ටද මේ පින් බලයෙන් දුගතියට නොයා නිවන් අවබෝධ ම ලැබේවා මේ අතම බවයෙම

  • @geethsathsara7005
    @geethsathsara7005 3 года назад +5

    සාදු 🙏සාදු 🙏සාදු 🙏 ගැට ගැහි තිබුන දෙයක් මැනවින් ඔබ වහන්සේ ලිහා දුන්නා....පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මේ පින් මහිමයෙන් ඉක්මන් බවයකදිම පතන්නා බෝධියකින් උතුම් වූ නිවන සාක්ෂාත් කරගන්නට හේතු වේවා... වාසනා වේවා...!!! සාදු සාදු සාදු 🙏🌼

    • @chandikaadhikari5862
      @chandikaadhikari5862 3 года назад

      එතකොට සෝවාන් පලය ලබපු කෙනෙක්ට රුපියල් 5000.00 ක් වටින්නෙ නැති කොල කෑල්ලක් විදිහටද පේන්නෙ ? මටනම් තේරුනේම නෑ මොකක්වත් !!!

    • @tharangaprasad2512
      @tharangaprasad2512 3 года назад +1

      @@chandikaadhikari5862 EYA DAKINAWA MATA RS.5000 PENNE MAGE HITHE HATA GATHTHA KELES NISAMA BAWA,NAMUTH PRUTHAKJANAYA EHEMA NEMEY EYA E MOKUTH DANNE. ME DE THERUM KARANNAMAY BUDUNWAHANSE HETHUPALA DAHAMA GENAWE. OBATA HEKI NAM BHAWANA AWABODAYA CHENNEL EKA BALANNA U TUBE EKE.

  • @RbakRanasinghe-r9e
    @RbakRanasinghe-r9e 2 месяца назад

    සාදූ සාදූ සාදූ 🙏🌸 සියලු දෙනාටම ධර්මාවබෝධයම වේවා 🙏🏵️ තෙරුවන් සරණයි 🙏🌼

  • @damayanthiperera4502
    @damayanthiperera4502 2 месяца назад +1

    සුන්දරයි ගම්භීර මේ සුදහම... සාදු සාදු සාදු 🌷

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 2 года назад +4

    ඔබවහන්සේට දීඝායු නිරෝගී සුවය පතනවා!සැමට පහසුවෙන් නිවන් අවබෝධ වේවා!...
    ....තෙරුවන් සරණයි!...

  • @priyanganimathotaarachchi9993
    @priyanganimathotaarachchi9993 3 года назад +13

    Me තමයි නියම saddarmaya sadu sadu saadu ඔබ වහන්සේට බොහොම පින් deergau ලැබේවායි පතමි

  • @Mala42822
    @Mala42822 10 месяцев назад +2

    උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 Год назад +2

    තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට අපට. මෙවගේ. ධර්මය. තෙරුම් කර. දෙනවට. සාදු. සාදු. සාදු

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga 2 месяца назад

    දෙශනව ඉතාමත් පහදිලියි මෙවන් දෙශනව න්.තව තවත්.කිරිමට ඔබවහන්සේට නිරොගිබව ලබෙව ඔබවහන්සේගෙ පාද නමස්කර වෙව 🙏🙏🙏

  • @dissakumari1875
    @dissakumari1875 Месяц назад

    අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!6🌷🌷🌷🌷🌷🌷.

  • @tharangaprasad2512
    @tharangaprasad2512 3 года назад +8

    අපේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තවතවත් ශාසනික කටයුතු වල යෙදීමට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @mebalsilva8033
    @mebalsilva8033 3 года назад +3

    ඔබවහන්සේට නිරෝගිබව ලෙබේවා .අපව ගොඩ දාන්න කරන ප්‍රයත්නයට.නිවන් සුවය ලෙබේවා .

  • @sumuduthilanga8697
    @sumuduthilanga8697 Год назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 года назад +4

    Mage samma sambudu පියාණන් වහන්සේ අවබෝධ karagath me යථාර්ථය chathurariya saththiya ධර්මය oba wahanseth අවබෝධ කරගෙන අපිටත් අවබෝධ kara ගැනීමට ඉතා පැහැදිලිව ධර්මය desana karana oba wahansetath kothmale kumara kasshapa suwamin wahansetath mage namas karaya wewa

  • @thilakgunasekara8899
    @thilakgunasekara8899 Год назад +3

    ගරු සවමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා ය,!!!🙏🙏🙏🙏🙏🙏✍

  • @w.d.chandrika5016
    @w.d.chandrika5016 3 года назад +3

    ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි අප්පමාණෝ සංඝෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඔ්පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී. සාධ සාධූ සාධූ!!!අසන්න දකින්න ඉඩ සැලසූ සැමත් පැතූ බෝධියකින් ප්රඥාධිකවම නවේවා!!!

  • @ranigunaratne1367
    @ranigunaratne1367 Год назад +3

    දායක පිරිස බලාපොරොත්තුවන පින් ඔබ‍ට එසේම අත්වේවා!

  • @kumariambegoda
    @kumariambegoda Год назад +1

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස...නීදුක් නීරොගීසුවය ලැබේවා ඔබවහන්සේට

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 Год назад +1

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽💐💐

  • @oppriyani5318
    @oppriyani5318 3 года назад +1

    අප කෙරෙහි කරුණාවෙන් මාර්ගය පෙන්වා දීමට උත්සාහ කරන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් ආරක්ෂාවත් ලැබේවා.
    🌼🌻🌼🌻🌼🌻
    🙏🙏🙏

  • @hansi827
    @hansi827 3 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස

  • @ireshapriya5911
    @ireshapriya5911 3 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 года назад +2

    පුළු පුළුවන් ඇත්තෝ සසර කෙටි කර ගන්නවා අපි බණ අහනවා ඉතාම ඉක්මනින් මටත් මේ සිත පහළ වේවායි අධිෂ්ඨාන කරගත්තා.

    • @weslymahanama6403
      @weslymahanama6403 3 года назад

      සෝවාන් කියා වචනයක් බුද්ධ වචනයේ නැත. සෝතාපන්න ඵලය යන වචන සර්වඥයන් වහන්සේ දේශනා කල වචනයි.
      සෝතාපන්න ඵලය - සෝත [කණ] නිතරම අසන්නේ, නැවත නැවත අසන්නේ, ඇසෙන්නේ නිවීමට සම්බන්ධ ධර්මතාවන්මය. සකදාගාමී ඵලය - මුළු ක්‍රියාවලියම සකස්වී ගමන් කරන්නේ එම නිවීම සඳහාය
      අනාගාමි ඵලය - එම ගමන නවත්වා කිසිම හේතුවකට ආපස්සට හමන් නොකරයි
      රහත් ඵලය - තදවීම, තෙරපීම, රත්වීම, දෙදරීම් [හෙවත් පිළිවලින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ] වලින් මුළු ක්‍රියාවලියම මිදී ඇත.
      තවද අටලෝ දහමට කිසිම හේතුවකට වෙනස් නොවේ. සර්වඥයින් වහන්සේ මහා මංගල සුත්‍රයේ පහත පාඨයෙන් වදාළේ ද එයයි.
      එනම්, "ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති - අසෝකං විරජං ඛේමං - එතං මංගල මුත්තමං"
      මේ උත්තමයට අටලෝ ධර්මතාවයන් නිසා - කම්පනය වන සිතුවිලි පහල නොවේ සෝක නොවේ,
      රජකළ කාමය පහවී ඇත - මෙම මිදුන තත්වය සැනසීමක් වන්නේය. මෙවැනි ජීවිතයක් ලැබූ උත්තමයා කොතරම් වාසනාවන්තද?
      භාග්‍ය සම්පන්නද (භගවතෝ කිව්වේ එකට)? සැනසිලිදායක දිවි පෙවෙතක් ගත කරනවද? හිතලා බලන්න සැමට තෙරුවන් සරණයි!

  • @rasikalakmali355
    @rasikalakmali355 3 года назад +2

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sunethrajayasundera4322
    @sunethrajayasundera4322 2 года назад +1

    ඉතාමත්ම පැහැදිලිව පිරිසිදු සම්බුද්ධ දේශනාවන් දේශනා කරමින් සියලු ලෝක සත්වයාට සසර දුකින් මිදීමට මග හෙළිකරන ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malshapramodi5380
    @malshapramodi5380 3 года назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...🙏🙏🙏

  • @chandraillangarathne8543
    @chandraillangarathne8543 11 месяцев назад +1

    සදු.සදු.සදු.ඔබ වහන්සේට වහා ධර්ම අවබෝධ වීව්. මේ කරුණු දැනගෙන සිටියේ න. අපට මේ කරුණු පැහැදිලි කිරීම ගැන ගොඩකින් සිදු වී.

  • @boardroom-slpa4057
    @boardroom-slpa4057 2 года назад +2

    සාදු...! සාදු...!! සාදු...!!!

  • @pushpaathukorala1460
    @pushpaathukorala1460 Год назад +2

    Teruwan saranai.

  • @surekapathirana1918
    @surekapathirana1918 3 года назад +2

    ගෞරවනීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏.

    • @weslymahanama6403
      @weslymahanama6403 3 года назад

      සම්මා දිට්ඨිය කියන්නේ කුමක්ද? සරළව සක්ඛාය දිට්ඨියෙන් මිදීමයි.
      දිට්ඨිය කියන්නේ දකින දේට නොවෙයි යමක් දුටු විට කරන්න හිතන්දෙට.
      උදාහරණය- දඩයක්ට කාරයෙක් මුවෙක් දැක්කහම මරන්න හිතෙනවා - අන්න සක්ඛාය දිට්ඨිය
      සිත නුවුන කෙනෙක්ට එහෙම කරන්න හිතෙන්නේ නැහැ - අන්න සම්මා දිට්ඨිය

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 3 года назад +2

    සාදු සාදු සාදු , සද්ධර්මයට නමස්කාර වේවා, ඔබවහන්සේට දීර්ඝායු වේවා !

  • @gamingsuppa902
    @gamingsuppa902 2 года назад +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumarykumar5727
    @kumarykumar5727 3 года назад +2

    Teruvan saranai ape pinvat hamuduruvane oba vahanseta niduk nirogi cirajivanaya labeva dirgayusa labeva utum darmavabodayama labeva

  • @dhananjayaekanayake7434
    @dhananjayaekanayake7434 3 года назад +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින්. බොහෝ කාලයක් කල්පනා කළ දෙයක් ඉතා සරලව පැහැදිලි කර දුන්නට

    • @weslymahanama6403
      @weslymahanama6403 3 года назад

      සෝවාන් කියා වචනයක් බුද්ධ වචනයේ නැත. සෝතාපන්න ඵලය යන වචන සර්වඥයන් වහන්සේ දේශනා කල වචනයි.
      සෝතාපන්න ඵලය - සෝත [කණ] නිතරම අසන්නේ, නැවත නැවත අසන්නේ, ඇසෙන්නේ නිවීමට සම්බන්ධ ධර්මතාවන්මය. සකදාගාමී ඵලය - මුළු ක්‍රියාවලියම සකස්වී ගමන් කරන්නේ එම නිවීම සඳහාය
      අනාගාමි ඵලය - එම ගමන නවත්වා කිසිම හේතුවකට ආපස්සට හමන් නොකරයි
      රහත් ඵලය - තදවීම, තෙරපීම, රත්වීම, දෙදරීම් [හෙවත් පිළිවලින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ] වලින් මුළු ක්‍රියාවලියම මිදී ඇත.
      තවද අටලෝ දහමට කිසිම හේතුවකට වෙනස් නොවේ. සර්වඥයින් වහන්සේ මහා මංගල සුත්‍රයේ පහත පාඨයෙන් වදාළේ ද එයයි.
      එනම්, "ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති - අසෝකං විරජං ඛේමං - එතං මංගල මුත්තමං"
      මේ උත්තමයට අටලෝ ධර්මතාවයන් නිසා - කම්පනය වන සිතුවිලි පහල නොවේ සෝක නොවේ,
      රජකළ කාමය පහවී ඇත - මෙම මිදුන තත්වය සැනසීමක් වන්නේය. මෙවැනි ජීවිතයක් ලැබූ උත්තමයා කොතරම් වාසනාවන්තද?
      භාග්‍ය සම්පන්නද (භගවතෝ කිව්වේ එකට)? සැනසිලිදායක දිවි පෙවෙතක් ගත කරනවද? හිතලා බලන්න සැමට තෙරුවන් සරණයි!

    • @dhananjayaekanayake7434
      @dhananjayaekanayake7434 3 года назад +1

      @@weslymahanama6403 🙃

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад +1

    සාදු සාදු සාදු.......!!!

  • @tharangakumara2392
    @tharangakumara2392 Месяц назад +1

    Swamin wahanse nothith uthsahayak gannawa,,apata me dharma paryaya therum karanna. Uthum niwanama awabodha wewa. Theruwan saranay.

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 года назад +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamwelder527
    @chamwelder527 3 года назад +1

    🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු

  • @kusumwijesinghe7772
    @kusumwijesinghe7772 6 месяцев назад

    Sadu sadu sadu theruwan saranai swamin wahansa,

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 года назад +2

    🙏🙏🙏
    සාධු සාධු සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි සාධු සාධු සාධු සාධු

  • @dayalathaabysekara5055
    @dayalathaabysekara5055 3 года назад +2

    Theruvan saranai sadu sadu sadu

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 года назад +1

    සාදු......සාදු........සාදු........

  • @lalithakothalawala4763
    @lalithakothalawala4763 2 года назад +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @bhantechandima
    @bhantechandima 3 года назад +1

    සාදු සාදු සාදු

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 года назад

    ඒකාන්තයෙන් sathiyakmai me බුද්ධ wachanaya.suwamin wahasa mage namas karaya වේවා.sadu sadu sadu

  • @princijayatunga6201
    @princijayatunga6201 2 года назад +2

    Excellent !. very simply explained !. Relevant example helped us to understand the 'thanha'. It is very clear Swameen wahansa.! there is a difference between; focusing the light at the external object and doing the same at the own mind. theruwan saranai.!!!.

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 года назад +1

    සාදු........සාදු........සාදු..........

  • @seetafernando5954
    @seetafernando5954 3 года назад +1

    Vandaneeya obewahanseta mage namaskare wewa

  • @methpooja4382
    @methpooja4382 3 года назад

    නමස්කාර වේවා අති පූජනීය ස්වාමින් වහන්ස. 🙏🙏🙏💜

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 года назад

    🙏🌻🌻🙏🌻🌻🙏🌻🌻 සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇 ගෞරවනීය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන්වහන්ස නිදුක් නිරොගි සුවපත් වේවා🙏 දීර්ඝායු වේවා🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 года назад

    🙏🙏🙏මේ භවයේ සසර නිමාව පිණිස මේ දේශනාව සැමට හේතූ වේවා!

  • @pahanneth4374
    @pahanneth4374 3 года назад

    🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @kanthikulatunga4715
    @kanthikulatunga4715 3 года назад

    සාදු සාදු සාදු ඹබ වහන්සෙට තෙරුවන් සරනයි

    • @susilpremarathne495
      @susilpremarathne495 3 года назад

      Oba wahase weni dararmaya desanakarana hamuduruo netheai ai aka ape agamata thiyana loku aduwak . Mewani desanakiremata sakthjya lebewa . Oba wahanseta budubawa lebewa.

  • @thilakgunasekara8899
    @thilakgunasekara8899 Год назад +3

  • @oppriyani5318
    @oppriyani5318 3 года назад +1

    සාධූ සාධූ සාධූ
    🌹🌻🌹🌻🌹🌻
    🙏 🙏 🙏

  • @sunethrarupage4597
    @sunethrarupage4597 3 года назад +1

    වන්දනීය පූජනීය අතිගෞරවනීය ගුරු දේවෝත්තමයාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා ස්වාමීනී මගෙ ගුරුදේවයානන් වහන්සේ දේශනා කරන මේ දර්මය ශ්‍ර්‍ර්‍ර්වනය කරන්න මාගේ දෙසවන් පින්කරලා හිම්යනි මහත් අනුකම්පා වෙන් මේ දර්මය අවබෝධ කරවන්න උත්සාහ කරන ගරුතර යතිවරයානන් වහන්සේටත් වහවහා මේ දර්මය අවබෝද වේවා සාදූ සාදු සදු

    • @chandikaadhikari5862
      @chandikaadhikari5862 3 года назад

      එතකොට සෝවාන් පලය ලබපු කෙනෙක්ට රුපියල් 5000.00 ක් වටින්නෙ නැති කොල කෑල්ලක් විදිහටද පේන්නෙ ? මටනම් තේරුනේම නෑ මොකක්වත් !!!

    • @snprop3932
      @snprop3932 3 года назад

      Sovan kenatath ehi sammuthiyak vashayen watinakamak thibenawa.namuth avabodhaya thibenawa e watinakama api manasin damagath ,sthira karagath,deyak Saha e osse eyata Dee ethi watinakama nisa UPADANA karagath bawa.e nisa ohuta wetahenawa 5000 nethi wunoth,eya dukak wenne UPADANA kleshaya nisa bawa.kuda daruwekta 5000 lebunoth ohu eya ira damavi,ohuge sithe who watinakama nodanna nisa e pilibanda thanha UPADANA nomathi kamin.e nisa ohuta dukak ethi nowe.Mema avabodhaya sovan marga palastha pudgalayata nirvanaya Kara Yana gamanata upakarayak way .

  • @rohithasamarasekara8316
    @rohithasamarasekara8316 3 года назад

    Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 3 года назад

    Namo Buddhaya saadu saadu saadu.pinwath Oba wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @nishanthanishantha7112
    @nishanthanishantha7112 2 года назад

    💐💐💐සාදු💐💐 සාදු💐💐 සාදු💐💐

  • @anushacreations
    @anushacreations Год назад +1

    🙏🙏🙏💐💐💐💐

  • @anuanu5662
    @anuanu5662 3 года назад

    🙏🙏🙏නමෝ බුද්ධාය!🙏🙏🙏උතුම් ත්‍රිවිද රත්නයට මාගේ උත්තරීතර ගෞරවදර වන්දනීය නමස්කාරය වේවා 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏මේ උතුම් ධර්මය දානය කල පින්වත් අවසරයි කල්‍යාණ මිත්‍ර සුවාමින් වහන්සේ ඇතුළු උතුම් මහා සඝ රුවන ආයුරාරෝග්‍ය සම්පත් ලැබ උතුම් නිවනින් සැනසී වැඩ හිද අපහට, මාහට අනුකම්පාවෙන් මේ උතුම් ගෞතම බුදු සසුනෙම ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් ධර්ම පරියාය චිරාත් කාලයක් දේශනා කරන සේක්වා 🙏🙏🙏සාධු 🙏සාධු 🙏🙏සාධු 🙏🙏🙏සැමට උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට පිළිසරණ නිරතුරු ලැබේවා 🙏නිවන් දක්නා ජාති දක්වා සැමට උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිශ්රයට ලැබේවා 🙏🙏🙏සැමට මේ උතුම් ධර්මය නිවනින් නිවී සැනසීම පිණිසම හේතු වාසනා වේවා 🙏🙏🙏🌹🙏🙏🙏

  • @chamindawickramanayake9147
    @chamindawickramanayake9147 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏🙏🙏

  • @manelpriyanganai2195
    @manelpriyanganai2195 3 года назад +2

    🙏🙏🙏.......

  • @nilmininilunilu5551
    @nilmininilunilu5551 3 года назад +3

    Me suwamin wahansela desana karanne නිර්මල බුද්ධ desanawamai .awabodayenmai desana කරන්නේ.තමන්ටම හොයන්න පුළුවන් me මාර්ගය wadagena yanakota tika tika නුවණ wadila chathurariya saththiya thaman තුලින් dakinakota අවබෝධ වෙනකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ.bahirata dala balanna තාක් තමන්ට යථාර්ථය දකින්න ba.ඒකාන්තයෙන් saththiyakmai බුද්ධ desanawa.sadu sadu sadu

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 3 года назад +1

    Ape. Swamin. Wahansa. Oba wahanseta. Namaskara. Karami. Sadu. Sadu. Saadu. Oba. Wahanseta. Deegau. Wewa

  • @harshishyamali2591
    @harshishyamali2591 3 года назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 6 месяцев назад

    Sadhu sadhu sadhu

  • @sameeramadusana6402
    @sameeramadusana6402 3 года назад

    Teruwan saranin chatura arya sathya awaboda weea. Sadu sadu sadu

  • @champisenaratne1235
    @champisenaratne1235 3 года назад +1

    සාධු සාධු සාධු 🙏

  • @මයෝමිහසංගිකා
    @මයෝමිහසංගිකා 2 года назад +2

    සාධූ සාධූ සාධූ

  • @hemamaliamaratunga4389
    @hemamaliamaratunga4389 3 года назад

    Sadu sadu saaaduuu

  • @marasinghedilini9066
    @marasinghedilini9066 2 года назад

    ඒකාන්තයෙන්ම මටද සැමටද සිතේ නිවීම ඇති වේවා.. 🙏

  • @kularathnesl
    @kularathnesl 3 года назад +2

    🌼🌼🌼🌼🙏🙏🙏🙏

  • @chamindajayasiriwardana8769
    @chamindajayasiriwardana8769 3 года назад

    Sadu sadu sadu

  • @thusarsamanthsamanth6252
    @thusarsamanthsamanth6252 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuradhajayamini9373
    @anuradhajayamini9373 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaWijetunga
    @SwarnaWijetunga 2 месяца назад

    ගෞරවනිය ස්වාමීන් වහන්ස...ඔබවහන්සේ උපමා ගෙනහැර ද ක්වම්න්.අප.වෙනුවෙන් කරන

  • @upendrajayashantha2436
    @upendrajayashantha2436 9 месяцев назад +1

    ❤❤❤

  • @renukaekanayake3317
    @renukaekanayake3317 3 года назад

    Sadhu! Sadhu! Sadhu!

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 2 года назад

    Sadu sadu 😢

  • @kasunjayasinghe5791
    @kasunjayasinghe5791 7 месяцев назад +1

    සාධු සාධු සාධු

  • @stackflowtwo6199
    @stackflowtwo6199 3 года назад +2

    🌺🌺🌺🙏🙏🙏🌷🌷🌷

  • @මයෝමිහසංගිකා
    @මයෝමිහසංගිකා 2 года назад +6

    අවසරයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏 මේහි අඩුපාඩු තියෙනම් පෙන්වා දෙන්න පිංවත් ස්වාමීන්වහන්ස 🙏
    එදිනෙදා සිදුවන ප්‍රශ්න ගැටලු අවබෝධය සදහා උපකාර කර ගනිමු
    දුකක් ඇති උන ගැටලුව
    දවසක් තම ස්වාමියා දුර ගමනක් යන්නට සූදානම් විය . වෙනදා මෙන්ම එදිනත් තම ස්වාමියා හට වැන්දේය . එනමුත් ඔහු යාමට සිටිය ගමන නිසා ඔහුගේ සිත තිබුනේ එතන බිරියගේ ඔලුව අත ගා බුදු සරණයි කියන්නට වත් අමතක විය. ඒ වගෙම ඔහුට බිරිඳට ගිහින් එන්නම් කියලා කියන්නට වත් සිහි නොවිය .
    එම සිදුවීම බොහෝ දුක් ඇතිවන කරුණකී.
    අපි මේ ගැටලුව පංචස් කන්ධ ලෝකය සමග ගලපා ගනිමූ.
    ඇස - රූපය
    කන - ශබ්දය
    කය - පහස
    සිත - සිතුවිලි
    ඒ සිදුවීමට මේය👆
    මේ ආකාරයට ගලපාගන්න 👇
    ඇස + රූපය + රූපය දැනගන්නා සිත = මේ තුන එක්වීමෙන් ඇසේ ස්පර්ශය හටගනි .
    ස්පර්ශය හටගත් සැනින් රූපය මොහොතකින් වෙනස් විය.(අනිත්‍යයි ) වෙනස් වූ නිසා දුක හට ගනී (දුක්කයි ) දුක ආවේ මට මගේ විදිහට රූපය පවත්වන්න බැරි හෙයින් (අනාත්මයි )
    රුපය යනූ සතර මහා භූතයන්ගෙන් හැදුන එකකි (පඨවි ආපෝ තේජෝ වායෝ )
    ඒ වගෙම ශුද්ධාස්ඨක ධර්ම එකතු වේ (වර්ණ ගන්ධ රස ඕජා )
    කුණුප කොටස් 32 කින් හැදුන රූපයකි .
    නව දොරකින් කුණු වැගිරෙන රූපයකි .
    මේ රූපය පනුවන්ට තිඹිරිගෙයකි නිවසෙකි ආහාරයකි වැසිකිළි වලකි සුසාන භූමියකි .
    🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️🌈️
    මෙය පංචස් කන්ධ ලෝකය අවබෝධ කරගන්න උපකාර කර ගනිමු
    🛑රූපස්කන්ධය -
    🌐චක්ඛු රූපය (ඇස)
    🌐සෝත රූපය (කන )
    🌐පොට්ටබ්බ රූපය (පහස )
    🌐ධම්ම රූපය (සිතුවිලි )
    🌐රූප රූපය
    🌐ශබ්ද රූපය
    🌐පොට්ටබ්බ රූපය (පහස)
    🌐ධම්ම රූපය (සිතුවිලි )
    🌐පඨවි
    🌐ආපෝ
    🌐තේජෝ
    🌐වායෝ
    🌐විඤ්ඤාණය
    🌐ආහාර හතරත් ( කබලිංකාර ආහාරය , මනෝසඤ්චේතානා ආහාරය , ඵස්ස ආහාරය , විඤ්ඤාණ ආහාරය )
    මේ සියල්ලම රූප
    දැන් රූප තියෙනවානේ ඒ නිසා රූපස්කන්ධයත් තියෙනවා
    🛑වේදනා ස්කන්ධය
    ඇසත් රූපයත් රූපය දැනගන්නා සිතත් එකතු වීම නිසා ස්පර්ශය හටගත් නිසා තමයි එය දුක් වේදනාවක් ඇති වුනේ
    මේ විදිහට
    කනත් ශබ්දයත්
    කයත් පහසත්
    සිතත් සිතුවිලිත් ගලපා ගන්න
    🛑සංඥාස්ක්න්ධය
    සංඥාවකින් හදුනා ගන්නවා මම වැන්දාට බුදු සරණයි කිවුවේ නෑ
    ඔලුව අත ගෑවෙත් නෑ
    යනවා කිවුවෙත් නෑ
    🛑සංස්කාරස්කන්ධය
    සංඥාවකින් දැන ගත් දේ ඔස්සේ අතිතයට ගිහින් අනාගතය මවලා වර්තමානයේ සිතුවිලි ගොනු කරනවා
    එදාත් එහෙම උනා
    ඉදිරියටත් එහෙම වෙයි
    දැනුත් එහෙම වෙනවා
    මේ ඔස්සේ නොයෙක් විදිහේ (ද්වෙශ සිතුවිලි ,අකුසල් සිතුවිලි )පපංච ගොඩ ගහගන්නවා .
    🛑විඤ්ඤාණස්කන්ධය
    මේ සියල්ලම දැන ගන්නේ විඤ්ඤාණයෙන්
    🌐ඇසත් රූපයත් රූපය දැනගන්නා සිතත් එක්වී ඇසේ විඤ්ඤාණය හට ගනි (ස්පර්ශය )
    🌐කනත් ශබ්ධයත් ශබ්දය දැන ගන්නා සිතත් එක්වි කනේ විඤ්ඤාණය හට ගනි.
    🌐කයත් පහසත් පහස දැන ගන්නා සිතත් එක්වී කාය විඤ්ඤාණය හට ගනි
    🌐සිතත් සිතුවිලිත් සිතුවිලි දැනගන්නා සිතත් එක්වී මනෝ විඤ්ඤාණය හට ගනී
    පංචස් කන්ධ ලෝකය මොහොතින් මොහොත වෙනස් වීම නිසා අනිත්‍යයි .
    🌐රූපය අනිත්‍යයි
    🌐වේදනාව අනිත්‍යයි
    🌐සංඥාව අනිත්‍යයි
    🌐සංස්කාර අනිත්‍යයි
    🌐විඤ්ඤාණය අනිත්‍යයි
    මේ විදිහට තමාට එන ගැටලු ප්‍රශ්න අවබෝධය පිණිසම උපකාර කර ගන්න .
    තෙරුවන් සරණයි !

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 года назад +2

    🙏🏽🙏🏽🙏🏽

  • @ireshanuradha
    @ireshanuradha 3 года назад +1

    🙏🙏🙏

  • @gimhanilokuwithana4602
    @gimhanilokuwithana4602 8 месяцев назад +1

    🙏🙏🙏🙏 සාධු!සාධු!!සාධූ!!! හරිම සතුටක් දැනෙනවා. ස්වාමීන් වහන්ස,

  • @manelweerathunga5191
    @manelweerathunga5191 3 года назад +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @mahindapanapitiya9613
    @mahindapanapitiya9613 4 месяца назад +1

    මනස සම්බන්ධ නොකර අපගේ ශරීරය අත්විඳින විට, දන්න සහ දකින පුද්ගලයෙකු එකට අත්විඳිය හැකිය. අපට එය පළමු වතාවට කළ හැක්කේ කායානුපස්සනා භාවනාව කරන විට පමණි

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 2 года назад

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏🙇🙏🙇🙏🙇

  • @wewathennedhammalankarahim1962
    @wewathennedhammalankarahim1962 2 года назад +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 3 года назад

    Saadu Saadu Saadu!!!

  • @jeanandrew8033
    @jeanandrew8033 3 года назад

    🙏🙏🙏🙏❤❤❤

    • @weslymahanama6403
      @weslymahanama6403 3 года назад

      සෝවාන් කියා වචනයක් බුද්ධ වචනයේ නැත. සෝතාපන්න ඵලය යන වචන සර්වඥයන් වහන්සේ දේශනා කල වචනයි. සෝතාපන්න ඵලය - සෝත [කණ] නිතරම අසන්නේ, නැවත නැවත අසන්නේ, ඇසෙන්නේ නිවීමට සම්බන්ධ ධර්මතාවන්මය. සකදාගාමී ඵලය - මුළු ක්‍රියාවලියම සකස්වී ගමන් කරන්නේ එම නිවීම සඳහාය අනාගාමි ඵලය - එම ගමන නවත්වා කිසිම හේතුවකට ආපස්සට හමන් නොකරයි රහත් ඵලය - තදවීම, තෙරපීම, රත්වීම, දෙදරීම් [හෙවත් පිළිවලින් පඨවි, ආපෝ, තේජෝ, වායෝ] වලින් මුළු ක්‍රියාවලියම මිදී ඇත. තවද අටලෝ දහමට කිසිම හේතුවකට වෙනස් නොවේ. සර්වඥයින් වහන්සේ මහා මංගල සුත්‍රයේ පහත පාඨයෙන් වදාළේ ද එයයි. එනම්, "ඵුට්ඨස්ස ලෝක ධම්මේහි - චිත්තං යස්ස න කම්පති - අසෝකං විරජං ඛේමං - එතං මංගල මුත්තමං" මේ උත්තමයට අටලෝ ධර්මතාවයන් නිසා - කම්පනය වන සිතුවිලි පහල නොවේ සෝක නොවේ, රජකළ කාමය පහවී ඇත - මෙම මිදුන තත්වය සැනසීමක් වන්නේය. මෙවැනි ජීවිතයක් ලැබූ උත්තමයා කොතරම් වාසනාවන්තද? භාග්‍ය සම්පන්නද (භගවතෝ කිව්වේ එකට)? සැනසිලිදායක දිවි පෙවෙතක් ගත කරනවද? හිතලා බලන්න සැමට තෙරුවන් සරණයි!

  • @kumarykumar5727
    @kumarykumar5727 3 года назад +2

    Me darma desanava savanaya karana ataratura mage pancanivarana yatapatvi saptabojjana vadi aekama aeka marga palayak avaboda weva

  • @nandaniamarasinghe5748
    @nandaniamarasinghe5748 3 года назад +1

    Sadu sadu teruna obawahanseta pin