කෙල්ලො සහ Drugs මගේ ජීවිතේම වෙනස් කලා | Smokio Exclusive Youtube Interview

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 1,4 тыс.

  • @ASHANonline
    @ASHANonline  4 года назад +848

    අපි හැමෝටම වර්ථමානයේ වගේම අනාගතයේත් මතකය ආයෙ ආයෙම රස විඳින්න කටුක අඳුරු අතීතයක් තිබිය යුතුමයි.
    මං හිතන්නේ ස්මෝකි ඒකට හොඳම උදාහරනයක්.අපේ සෙට් එක කමෙන්ට් කරල ශෙයා කරල වීඩියෝ එක ට්‍රෙන්ඩින් ගේන්න සප් එකක් දෙමු.ජය වේවා.!🤘🤩

    • @kevinboyboy7061
      @kevinboyboy7061 4 года назад +3

      Ayya smokioge ඔරිජිනල් youtube චැනල් එක ආහාලා කියන්නකෝ .ලොකු උදුවක් .ගොඩක් කට්ටිය ෆේක් එකට අහුවෙලා ඉන්නේ 😞

    • @mhdulajchamalka7580
      @mhdulajchamalka7580 4 года назад +3

      @@kevinboyboy7061 smokio කියල gahanna bro

    • @kkwhemse9872
      @kkwhemse9872 4 года назад +4

      Sanka natural genna ayye plz

    • @itsjustanusha8869
      @itsjustanusha8869 3 года назад +1

      හැමෝටම අඳුරු අතීත තියෙනවා ඒවගෙන් ගොඩ එන එක තමා වටින්නේ 😍

    • @theshantharuka390
      @theshantharuka390 2 года назад

      Math

  • @nxdos3696
    @nxdos3696 4 года назад +1087

    මන් වැනි තවත් ස්මෝකියෝට ඇබ්බැහි වූවන් මේ කොනට....❤️❤️❤️😍

  • @kaushikakumara
    @kaushikakumara 4 года назад +241

    තමන්ගේ වැරදි බය නැතුව කියන නිහතමානී කොල්ලෙක් 😍😍

  • @Ur_CristianoFans-YT
    @Ur_CristianoFans-YT 4 года назад +1752

    SMOKIYO ට ආදරේ සෙට් එක ලයික් කරන් යන්න 👇

  • @slstats7948
    @slstats7948 4 года назад +467

    ස්මෝකියෝට කැමති අය ලයික් බට්න් එක නිල් කරන් යන්න👇😎

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 4 года назад +703

    ආයෙත් පරණ ජීවිතේට නොවැටී ඉන්නට ශක්තිය ධෛර්ය ලැබේවා මල්ලි

    • @1.mallii
      @1.mallii 4 года назад +1

      ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා විතරයි 😆😆

    • @1.mallii
      @1.mallii 4 года назад +3

      පිටි මකුනා පාලනය ☺️

    • @Channa220
      @Channa220 3 года назад +1

    • @hashaniabeysinghe4597
      @hashaniabeysinghe4597 3 года назад +2

      අනේ ඔව් ආයෙ පරණ ජීවිතේට නම් වැටෙන්න එපා 😥

    • @pathumaloka7679
      @pathumaloka7679 2 года назад

      දැන් ගහන ගැහිල්ල😂.

  • @nickleo831
    @nickleo831 4 года назад +136

    කවුරු කොහොම මොනා කිව්වත් එදත් අදත් හෙටත් ලoකාවේ අoක එකේ Rapper smokiyo 💥💥❤️❤️ මo මේ කියන කතාවට එකග අය කෝ බලන්න 💥❤️

  • @mithilaprabhashwara5268
    @mithilaprabhashwara5268 4 года назад +45

    Smokio දැන් පෙනුමට ආස අය ලයික් එකක් දාන්න 🖤🥰

  • @tehanranga3682
    @tehanranga3682 2 года назад +40

    ස්මෝකියෝ ගේ කාමීනීට ඇබ්බැහි උන උන් තවත් ඉන්නවාද 🔥

  • @ushanisaubagya5456
    @ushanisaubagya5456 4 года назад +339

    (කවුද යකෝ මෙච්චර පණිවිඩයක් සමාජෙට දෙන වීඩියෝ එකක් unlike කරේ 😠)
    එයා ලස්සන වෙලා තවත් 😍
    SmOkIo ට ඇබ්බැහි උනු මා වැනි තවත් කෙල්ලන් සිටීද ❤😘

  • @dilekanethmini5543
    @dilekanethmini5543 4 года назад +76

    ඇවිදිනකොට පවා ඇගේ ගැම්මක් තියන චරිතයක්.ස්මෝකි අයියා😍😍😍😍😍

  • @blackeagle6547
    @blackeagle6547 4 года назад +110

    ස්මෝකියෝ දැන්නම් නියම පෙනුමක් තියෙන්නෙ බ්‍රෝ. Sl Rap King.❤️. ආදරෙයි හැමදාම.

  • @dilanjanfernando
    @dilanjanfernando 4 года назад +209

    Ashan මේක trending ආවේ නැත්නම් වැඩකුත් නැ❤️

  • @shessmart4652
    @shessmart4652 4 года назад +43

    ඔහු අහිංසකයි ලස්සනයි ආදරණීයයි .දක්ෂයි සුභ පැතුම් smokio

  • @navavlogs46
    @navavlogs46 4 года назад +532

    සුපිරි ❤️

    • @ASHANonline
      @ASHANonline  4 года назад +14

      😍

    • @thusharakumudumal8531
      @thusharakumudumal8531 4 года назад +3

      Dekata nawa...😂

    • @ranjanlasantha9918
      @ranjanlasantha9918 4 года назад +1

      නවා දෙකට නවා 😁

    • @viranchanura3834
      @viranchanura3834 4 года назад

      Nava Vlogs උබලා දෙන්නාගේ එකට වැඩක් එනකන් බලන් ඉන්නේ.. Nava,ashan online ❤️🤟🏿

  • @sasinduhansana2031
    @sasinduhansana2031 2 года назад +52

    ස්මොකියොට ආදරෙ කරන අය මෙ කොනට💗🥰💗

  • @scmtunes3340
    @scmtunes3340 4 года назад +177

    Demeber වෙනකම් ඉවස්සිල්ලක් නැතිව ඉන්න අය like එකක් comment එකක් දාලා smokioට පොඩි UP එකක් දෙමු නේ😘😘

  • @siyamisfahan6360
    @siyamisfahan6360 4 года назад +45

    අර 2017 නවත්තපු ගමන නවතින්නේ නැතුව ආවා නම් අද මාරම තැනක. රැප් බල්ලට ගියා.අවුරුදු 3ක් බ්‍රේක් වුනා. දැන් ආයේ ගමන පටන් ගනී.
    Legend Smokio💙

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 4 года назад +427

    SriLankan Rap God ට ආදරේ සෙට් එක like Button එක කඩපියව්.❤️❤️

  • @indkadinesh3590
    @indkadinesh3590 4 года назад +36

    ඉස්මොකියො ඔබ තමා මගේ හදවතේ ගායකයා උඹට මගේ ජීවිතේ ඉල්ලුවොත් මම මැරිල මගේ ජීවිතේ මම ඔබට දෙනවා මං ඒ තරම් පට්ට ආදරය ඔබට මගේ යාලුවෝ ගොඩක් කට්ටිය නම් මමයි උඹයි denna ekawage කියලා ආදරෙයි පරණ ජීවිතේට වැටෙන්න එපා බුදු සරණයි තෙරුවන් සරණයි

  • @zendeegeey
    @zendeegeey 4 года назад +417

    මොකා ආවත් SMOKIO තමා තාමත් සුපිරිම රැපා..❤️❤️✌

  • @roshelstephanie4093
    @roshelstephanie4093 4 года назад +73

    smokio අම්මෝ.. අපේ රැප් king smokio ගේ vedio හැම එකක්ම හොය හොය බලන අය කෝ

  • @hitsremixsrilanka8064
    @hitsremixsrilanka8064 4 года назад +169

    ගොඩක් උන් කියයි 2000 පස්සෙ උන්ට නම් ස්මෝකී හොදයි කියල ඒත් කවුරු මොනා කිව්වත් ස්මොකීයෝ තමා ලංකාවේ ජනප්‍රියම රැපා ටැලන්ට් අතිනුත් උඩින්ම ඉන්න කොල්ලෙක් 🖤🤘

  • @kavindudulanga3356
    @kavindudulanga3356 4 года назад +47

    දාපු 1st rap එකේ ඉදන්ම දාපූ rap ඔක්කොම බැලුවා අයියේ.
    ඒ කාලේ පිස්සුවෙන් වගේ පෙන් වලට දාන් ඇවිත් පාඩම් කරේ ඒවා මාරම ආසාවකින් .
    රැප් පිස්සුවෙන් අපි හිටපු ඒ කාලේ ස්මෝකියෝ රැප් එකක් දාපු ගමන් මුලින්ම අහලා පාඩම් කරගන්නේ මන් 😂 ඒම පාඩම් කරන් ගිහින් ස්කෝලේ සෙට් එක එක්ක ඒවා කිවිවේ මිස් ලගේනුත් බැනුම් අහගෙන 😂🙁.
    මන් දකින විදියට ස්මෝකියෝ කියන්නේ පිස්සුවක් ❤️
    ඒ කාලේ වගේම අදටත් ඒ ආසාව එහෙමමයි .
    අලුත් ඇල්බම් එක එනකල් බලන් ඉන්නවා💪
    අයියේ ඔයාට ජය ❤️

  • @vidurangapramod5290
    @vidurangapramod5290 4 года назад +151

    අපේ එකා ආදරෙයි උබට ❤ ලුම්බිණි ගැම්මක් තමා උබ 💪

  • @DTGAMING-c9z
    @DTGAMING-c9z 4 года назад +40

    කවුරු කොහොම ඉන්නව කිව්වත් අන්තිමට අම්මයි තාත්තයි විතරයි ඉතුරු.🤚😔

  • @lahiru2002
    @lahiru2002 4 года назад +108

    අන්තිම වචන ටික පට්ට වටිනවා "ආයිත් පරණ තත්වෙට වැටෙන්න‌ෙ නෑ" ආදරෙයි smokio 💖💖

  • @k.g.jmanike1097
    @k.g.jmanike1097 4 года назад +29

    කෙවීන් පුතේ හරිම සතුටුයි. හැමදාමත් සතුටින් ඉන්න. සදා ජය

  • @anjanabandara7671
    @anjanabandara7671 4 года назад +28

    ආදරෙයි ස්මෝකි. පළවෙනි රැප් ඒකේ ඉදන් හැමදාම ඔයත් එක්ක......එදා හිටපු තැනත් එක්ක අද ඉන්න තැන දකිනකොට ගොඩක් සතුටුයි brother ❤️

  • @ruwankumasaruge5504
    @ruwankumasaruge5504 4 года назад +13

    මොනවා උනත් කොහොම කිව්වත්, කොහොම හිතුවත් උඹ මචං රටට මගේ රටේ තවත් වැරදි පාරේ යන තරුණ තරුණියන්ට මාරම ආදර්ශයක්.එල නියමයි.අන් අයට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරන්න මල්ලී ඒක ඔයාගේ දෙමාපියන්ට සැනසිල්ලක් වේවි

  • @anuruddhikaperera8774
    @anuruddhikaperera8774 4 года назад +179

    ආයෙත් පරණ ජීවිතේට නොවැටී ඉන්නට ශක්තිය ධෛර්ය ලැබේවා මල්ලි🙂🙂

    • @ruchirachamoda1643
      @ruchirachamoda1643 4 года назад

      Labbe comment daanda epa 😡😡

    • @anuruddhikaperera8774
      @anuruddhikaperera8774 4 года назад +2

      @@ruchirachamoda1643 ඇයි බූරුවෝ තෝ දන්න ඉටි ගෙඩිය. හරි මඟට යන්න අමාරුයි වැරදෙන්න එච්චර අමාරු නෑ . ඒකටත් ධෛර්ය තියෙන්න ඕනී වැරදි වැඩ වලට යොමු නොවී ඉන්න

    • @ruchirachamoda1643
      @ruchirachamoda1643 4 года назад +1

      @@anuruddhikaperera8774 ධෛර්යය thiyana nisa tamai a kolla nawattala nithra nitra a kollata past life eka mathak nokara hitahan paaduwe

    • @Randomvideosonnet
      @Randomvideosonnet 4 года назад +1

      @@ruchirachamoda1643 sira kathawa bn.

  • @thilankawettasinghe9175
    @thilankawettasinghe9175 4 года назад +57

    කූඹියෝ මතක් වෙච්ච උන් කො 😍

  • @sa_ha_na5403
    @sa_ha_na5403 4 года назад +82

    හිටිය විදිය නෙවේ...........ඉන්න විදියයි වැදගත්😍😍😍

    • @deshandissanayaka3603
      @deshandissanayaka3603 4 года назад

      Hitha kaya manasa pawkarai kagen haguwath mn aththa kiyanne awanka ammata vitharai wena kauruth adala ne mata mama vitharai

  • @nethmikasahan3797
    @nethmikasahan3797 4 года назад +9

    දවසට smokioge rap akk අහන්නෙ නෙතුව enda bari ewn me konata ❤️❤️❤️❤️

  • @travelwiththariya3863
    @travelwiththariya3863 4 года назад +50

    Ashan උබේ presenting නියමයි.. Clear .. මේ video එක ලොකු influence එකක් .. Smoki වෙනම icon එකක් වෙමු.. ආදරෙයි ❤️🇱🇰

  • @ayeshindra5745
    @ayeshindra5745 3 года назад +13

    අනිවා,අපිට කවුරුවත් හිටියේ නෑ ඒ තැනදී, මම අවුරුදු 7ක් ඔය දුක විදලා දැන් මේ වගේ ඉන්නවා..ඒ අවදානම් ජිවිතේ ගැන ගොඩක් බය හිතෙන්නේ දැන්..බත් ටිකක් කාලා නිදහසේ නිදාගන්න එකත් මාර සූස්තියක්,ආතල් එකක් බ්‍රෝ🤟🙏🌹

  • @spearhead8908
    @spearhead8908 4 года назад +39

    ආදරෙයි බන් ස්මෝකි ❤️, උබ ඔය ඉන්නව වගේම ගොඩක් ලස්සනට ඉන්නවට පට්ට අසයි බන් අපි, දැන් music වලටම වෙලාව වෙන් කරන්න, drugs නම් ආය හිතන්නවත් එපා බ්‍රෝ, ආදරෙයි ආදරෙයි, අපි ඉන්නවා බොක්කෙන්ම උබ එක්ක, ඊලග tracks ටිකත් එලියට එනකම් බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව ❤️😘

  • @DilrukLasantha
    @DilrukLasantha 4 года назад +54

    මං ස්මෝකියෝට ගොඩක් ආදරෙයි..😘

  • @avishkaTV
    @avishkaTV 4 года назад +227

    Rap king in srilanka 🇱🇰

    • @nipunabeysinghe1678
      @nipunabeysinghe1678 4 года назад +2

      ඇහුන්නෑ

    • @lasantharex383
      @lasantharex383 4 года назад +1

      බ්‍රෝ එන්න අපේ පැත්තෙත් අනිවාර්යයෙන්ම විඩියෝ එකක් බලලා යන්න

    • @avishkamalshan3037
      @avishkamalshan3037 4 года назад +1

      ❤️

  • @nuwankumara4548
    @nuwankumara4548 4 года назад +16

    අමිමා තාත්තා අමතක කරන්න එපා කිසි දවසක 🙏❤

  • @yesh9910
    @yesh9910 4 года назад +34

    හැමෝටම තියෙන්න පුලුවන් දුක්බර අතීතයක් ඒ වගේම ඒකෙන් මිදුන ලස්සන වර්ථමානයක් අනාගතේ වෙනුවෙන් ලොකු කැපකිරිමක් කරන ❤ වෙනස් වෙන්න පුලුවන් කොහොම හිතුවත් Smoka Follow කර අයට කියන්න තියෙන්නෙ , හැමදේම Follow කරා වගේ මේ දේවලුත් Follow කරලා වැඩක් කරගන්න. හිතුවොත් කරන්න බෑ කියලා දෙයක් නෑ හැමෝටම තෙරුවන් සරණයි ❤🌺

  • @sitharasammani1702
    @sitharasammani1702 3 года назад +6

    තමන්ගේ වැරදි හන්ගන්නේ නැතුව නිහතමානී චරිතයක් ..
    ස්මෝකියෝ අයියේ හැමදාම ආදරෙයි ...
    කලින් ජීවිතේට යන්න එපා..ඕනෙම කෙනෙක්ට තියෙනවා අදුරු අතීතයක්..
    ඒවා වැඩක් නෑ වර්තමානයේ ඉන්න විදිය තමා අපිට ඕනේ..
    තනියෙම කියන rap එකක් ඕනේ අයියගෙ විතරක් ....☺️☺️

  • @kevinboyboy7061
    @kevinboyboy7061 4 года назад +19

    කෙවින් අයියා ආදරේයි හෑමදාම😍😍😍my bo😘

  • @Thiwpwt
    @Thiwpwt 8 месяцев назад +2

    Smoki නිසාම 2024ත් මේ video එක බලනව❤ ඇත්තටම මාර ආදර්ශමත් රැපර් කෙනෙක් ❤️🔥

  • @TV-yn8yi
    @TV-yn8yi 4 года назад +3

    මාතරදී ගුටි නොකා බේරුනු චරිතයක්.... දැන් උඹ හුඟක් පරිතනයි කොල්ලො!!! 🖤
    Drugs cannabis නිසා හුඟක් කොල්ලො ජීවිතෙ අනාත කරන් පොරවල් වෙන්න ගිහින්... සමහර උන් අංගොඩ මානසික රෝහලේ... උඹල හදපු ඒ ප්‍රතිරූප යහමඟට ගන්න පෙරමුණ ගනින්... ආදර්ශයවත් හොඳ නිර්මාණ ටිකක් දීපන්... සතුටින් යහපත්ව ඉඳපන්... නුඹට ජය!!!

  • @Sm-iq7kn
    @Sm-iq7kn 4 года назад +15

    Smokiyo මාර ලස්සනයි දැන්.මාර පිලිවෙලයි.𝐫𝐞𝐬𝐩𝐜𝐭

  • @දිලීපසඳරුවන්-ඳ1ථ

    RAP 🤴smokiyo ... හිටපු විදිය නෙවෙයි .. Den inna විදියයි WEDAGATH... KEVIN..ආදරෙයි ❤️❤️🤘

  • @sunaliabeysekara3090
    @sunaliabeysekara3090 3 года назад +6

    මුලින්ම බොහොම පිං මේ විඩියෝ එකට.
    පුතේ ඔයාට බොහොම පිං ඔයා ගොඩක් දක්ශ කෙනෙක් ඔයාගේ ඒ රැප් වලින් පුලුවන්නම් මේ මත්ද්‍රව්‍ය තුරන් කරන්න දෙයක් කරන්න පුලුවන්ද . ඒක ලොකු පිනක් ඔයාට මොකද ගොඩක් දේමාපියෝ දුක් විදිනවා මේ මත් රකුසා නිසා.
    දැන් තියන රැප් වලින් කරන්නේ ඒ දේවල් උලුප්පා පෙන්නන එක .ඒ නිසා බාල පරපුර වැලද ගන්නවා නරක දෙය.
    මට ඔයාව පෙන්නුවෙත් මගේ පුතා .දැනටත් එයාගේ විරයෙක් ඔයා . ස්මෝකියෝ ඒ නම කියන්නත් කැමති නැ ඔයාට මම . හිතාගන්න පුලුවන්ද මේ අම්මාගේ දුක. තෙරුවන් සරණයි පුතේ ඔයාට .

    • @dananjayacosta102
      @dananjayacosta102 Год назад

      Yalu wan kawuda inne kiyala eyala gena sodiseyen inna amma

  • @mhdulajchamalka7580
    @mhdulajchamalka7580 4 года назад +30

    ඇත්ත ලග දන ගැහුවා නොවිම පරක්කු !!! ❤️🌟❤️😍😍

  • @LHRepair2002
    @LHRepair2002 4 года назад +45

    පරන තත්වෙට නම් වැටෙන්න එපා...❤

  • @akashpathberiya1101
    @akashpathberiya1101 4 года назад +36

    වැඩිය comment කරන්නෙ නැහැ... හැබැයි මෙකට නොකරත් බැ🤘😎යො BRO ආසම චරිතයක් 🤘

  • @taruromi8505
    @taruromi8505 4 года назад +19

    No Drugs
    Just Rap
    Keep it up Brother

  • @Imhesha
    @Imhesha 4 года назад +8

    අන්තිම වචන සෙට් එක "ආයිත් මම පරණ තත්වෙට වැටෙන්නෑ..." ආදරෙයි Smokio...❤️🤟

  • @sandunweerasekara9900
    @sandunweerasekara9900 3 года назад +15

    Smokio තාමත් ආදරෙයි ❤ හිතට වැදුන එකම ගායකකා ❤️🌟🍂

  • @showdy-00
    @showdy-00 3 года назад +8

    Best of luck අයියේ..
    දැන් ඉන්න විදිය දැක්කම මාර සතුටුයි..
    ස්මොකා පිස්සුවක් හොද කරන්න බැරි.

  • @pasiyh8163
    @pasiyh8163 4 года назад +13

    ලංකාවෙි රැප් වලට වටින ස්මොකියො තමා සිංහල රැප උඩින්ම තියන් ඔනි .රැප් කියන දේ ඇතුලේ තියෙන දේ ලන්කාවට පෙන්නන්න ඔන දවසක💪👍 අනිවාරයෙනම💪👍

  • @ruchirajay3535
    @ruchirajay3535 4 года назад +133

    එක පාරයි සෙට් උනෙ ස්මොකි අයියව.හිත හොද කොල්ලෙක්.ජය වේවා කෙවින් අයියේ.ආදරෙයි ජය වේවා.සුබ පැතුම් අශාන් ලොක්කා..සබ් 200 000 හදවතින්ම සුබ පතනව❤☸✝

  • @pilehofficial8183
    @pilehofficial8183 4 года назад +48

    ඇත්ත කතාව ස්මෝකියෝ කියන්නේ රැප් කියන්නේ පට්ට කලාවක් ඒක හරියට කරොත් නියමයි සමාජෙට නියම දෙයක් දෙන්න පුලුවන්

  • @ranganajr8570
    @ranganajr8570 4 года назад +53

    ටැක් එක පනින්න එපා කෙවින් බ්‍රෝ ❤ සින් එකේ මීටරෙන් ඉදහං ❤ ආදරෙයි උඹට හැමදාමත් 💕

  • @mixofmixx
    @mixofmixx 4 года назад +8

    පරන තත්වෙට නොවැටී මේ ඉන්න විදියටම අලුත් ට්‍රැක් ටිකක් කරගෙන අපිත් එක්කම ඉන්න smokio ආදරෙයි 😍😍

  • @UshanVlogSL
    @UshanVlogSL 4 года назад +5

    වටිනවා 😍❤️

  • @lakshangunarathna2185
    @lakshangunarathna2185 4 года назад +3

    උබෙ වදන් අහන්ඩ බලන් ඉන්නව සහෝදරයා,ලස්සන වැඩ ගොඩක් බලන්න ආසාවෙන් ඉන්නෙ අපි smokio,congrats❤️

  • @nadeeshanisewwandi2766
    @nadeeshanisewwandi2766 4 года назад +8

    හිටපු විදිය නෙවෙයි...ඉන්න විදියයි වැදගත්...smokio...❤️❤️❤️

  • @manulisathsarani4736
    @manulisathsarani4736 2 года назад +2

    නොමැකෙන මතකක් smokio.දැන් ඉන්න තැන දැක්කම පට්ට සතුටුයි🥺💜💗💖

  • @pubuditha174
    @pubuditha174 4 года назад +54

    Smokio ට ගහන්න රැපෙක් නෑ බන් 😍❤️

  • @SwiftStories_23
    @SwiftStories_23 4 года назад +9

    Ashan Online එකේ බලපු හොදම episode එක.
    ආදරෙයි smokaaaa ❤️❤️

  • @worldvideotik9470
    @worldvideotik9470 4 года назад +50

    Smokio..........king of Rap

  • @nethuparindaya3742
    @nethuparindaya3742 3 года назад +6

    අනේ එක පාරක් ඔයාව බලන එක මට තියෙන ලොකුම හීනයක්

  • @pemithmethdam9489
    @pemithmethdam9489 3 года назад +6

    හොද රැප් එකක් ලගදීම ඕන ❤ ආදරෙයි හැමදාමත් 😍

  • @DDamOfficial
    @DDamOfficial 4 года назад +17

    Respect 💯 King Smoka ❤️🔥

  • @දකොමෙන්ටර්
    @දකොමෙන්ටර් 4 года назад +28

    අම්මොහ් අශාන් අයියා ඒකනම් පට්ට 😍😍😍

  • @bakamuna4528
    @bakamuna4528 3 года назад +1

    Ela aiye.oya patan gaththu aluth gamana sarthaka wenda kiyala prathana karanawa.adarei aiye.👍👍👍

  • @ධාතුවැද්දා
    @ධාතුවැද්දා 4 года назад +64

    ස්මෝකා තමා ලන්කන් Rap GOD 🖤🖤🖤🖤

    • @larangarandaya2440
      @larangarandaya2440 3 года назад +1

      smokio supiri rapper kenek thama eth sri lankan rap god thama fill t

    • @ධාතුවැද්දා
      @ධාතුවැද්දා 3 года назад +3

      @@larangarandaya2440 වචන දෙක තුනක් ගොතලා කිව්වට, හෙලුවයි,දේශපාලුවොංවයි මාකට් කරාට rap ගෝඩ් වෙන්නෙ නෑ කොල්ලෝ😂

    • @larangarandaya2440
      @larangarandaya2440 3 года назад

      oya kiyana ekak thama ithin

    • @HandleINCandle
      @HandleINCandle 3 года назад

      @@larangarandaya2440 leak

    • @hellandheavenmusic861
      @hellandheavenmusic861 3 года назад

      @@ධාතුවැද්දා fill t ge parana ewa ahala nadda obatuma

  • @gihanimadushika4355
    @gihanimadushika4355 2 года назад +3

    එයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන මන් වගෙ අය ඉන්නව එය ගොඩක් ලස්සන වෙලා ගොඩක් ආදරෙයි 😘

  • @dumiduchamodya5474
    @dumiduchamodya5474 4 года назад +47

    Dan thama niyama smokiyo 💖❤️😍

  • @chamiduhansajith4597
    @chamiduhansajith4597 4 года назад +17

    Place eka mathaka aya ko..❤️🤘🏼
    Deviyange bareee..🌻

  • @umeshsandeepa6337
    @umeshsandeepa6337 4 года назад +28

    December වෙනකල් ඇගිලි ගැන ගැන ඉදිල්ලක් පමණි ✨️🙈😋

  • @funwithkaveesha5435
    @funwithkaveesha5435 2 года назад +2

    සුපිරි කොල්ලෙක්.ජිවිතේ හොද වගේම නරක හැම දේම හංගන්නැතුව එලියට දෙන එක.මෙිවා දකින 1 හරි හැදෙයි.rap හා පුද්ගලික ජිවිතේ සාර්තක වෙිවා...අශාන් මල්ලි tanks මෙි වගේ වටින video කරනවට..

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 года назад +37

    Kavin smokio adareii kolloh mage rap king 😘😘😘

  • @naveenpriyadarshana2252
    @naveenpriyadarshana2252 4 года назад +4

    යාලු මේව බිවුවම ලෝකෙ මාර අමුතු තැනක් 🤟
    වෙනසක් නෑ එදා ඉදන්ම ස්මෝකිට පට්ට ආදරෙයි❤️
    Waiting bro to december 😎

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 4 года назад +20

    අදරෙයි කෙවීන්ට ❤❤❤❤❤ ara eda live awith denawa qwa rock style rap eka oneee ikmanata kolloh 😘😘😘

  • @sandunivihara
    @sandunivihara 3 года назад +1

    ගොඩක් මිනස්සුන්ට තීනවා අමතක කරන්න අමාරු දුක් බර කටුක අතීතයක්. ඒ අදුරු අතීතෙන් මිදෙන්න උත්සාහ කරන්නේ ගොඩක් අඩු පිරිසක්. ඔයාට ලොකු පිනක් තිබිලා තීනවා මේ වගේ වැරදි වලින් මිදිලා ගොඩ එන්න. ඒ අතීතේ අමතක කරලා ඒ අත්දැකීම් හයියක් කරගෙන ආයිත් එහෙම වැරදි නොකර ලස්සනට ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🤗🤗

  • @rashmikabandara3653
    @rashmikabandara3653 4 года назад +11

    පරණ තැනට වැටෙන්න එපා මචං ආය අපි ආදරෙයි උබට💓💓💓💓

  • @danushkakumara9029
    @danushkakumara9029 3 года назад +9

    😂 අපිත් ඔයාව ෆලෝ කරලා දුම දැම්මා මම හයේදි විතර කොල පුච්චන් පස්සෙ රැප් එකක් කරා තිබ්බ ටච් ෆෝන් එකෙන් අනුහතර අගදි 😂 මම මගෙ සංගීත පොතෙ ලියන් තමයිඑක පාඩම් කරෙ 😂 තාම තියෙනවා එක තාමත් මම ආසම රැප් ආටිස් උබ 💓😍 ගැම්මක් ඉස්සර දුම දාන් එද්දි කැරි ගැම්මක් ආවෙ දැන් තෙරෙනවා එවා මෝඩ වැඩ කියලා රැප් වලට තාම ආදරෙයි 😍 උබටත් එහෙමයි

  • @ayeshneymar9817
    @ayeshneymar9817 4 года назад +22

    අද දවසේ බලපු හොදම වීඩියෝව , ආදරෙයි ☝ එකෙන්ම Smokio 💓💯

  • @medhabhashini8074
    @medhabhashini8074 4 года назад +1

    ඔයා වගේම කෙනෙක් මටත් හම්බ වුනා.කෙල්ලෙක් drugs නිසා ජීවිතේම විනාස කරගත්ත.ඒත් මම එයාව ඒ හැම දේකින්ම ⁣බේරගත්තා.

  • @dulshan4417
    @dulshan4417 4 года назад +35

    Smokio🖤💕
    අයියා වගේම මල්ලිත්(Reezy) වැඩ්ඩෙක් 💕

  • @සකැරියා
    @සකැරියා 6 месяцев назад

    හිතුවට වඩා හරිම නිහතමානියි .නියමයි අයියෙ ලස්සනයි ගමන දිගටමයමු මමත් ආසයි රැප්කියන්න අහන්න කවදහරි මමත් ඔයාවගේ තැනකට එන්න හරිම ආසයි😂😂😂😂😂😂😂

  • @showdy-00
    @showdy-00 3 года назад +5

    ඒ වොයිස් එක ,ඒ හිනාව අම්මෝ ඔයා නම් පිස්සුවක් තමයි අයියේ💕💕💕💕💕❤👑

  • @ThilinaLK
    @ThilinaLK 4 года назад +23

    Smokio ,master D එක්ක සෙට් වෙලා track 1k කරනවා බලන්ඩ ආස අය කෝ 👑😍

  • @sandeepaperera7950
    @sandeepaperera7950 4 года назад +16

    Mn baluwa supirima interview eka 💝

  • @kavinduhirantha4557
    @kavinduhirantha4557 3 года назад +2

    Respet bro😃smokio ayye💪

  • @m.poornadesillva3930
    @m.poornadesillva3930 4 года назад +6

    Smokio ❤❤❤❤❤❤ congratulations 🔥🔥🔥🔥🔥🔥🔥

  • @renukadamayanthi7042
    @renukadamayanthi7042 3 года назад +9

    You have gone through with the difficult part...respect for that... ! Don't let you and your family down again... you have a bright future..we all can see....doesn't matter what you did....matter is what you are doing now....
    You are a talented singer...
    All the best ..! Malli

  • @erandi29
    @erandi29 4 года назад +5

    Smokiyo...... My favorite rap king👑❤.ඔව් අයියේ අයෙත් පරන හිටිය smokiyo වෙන්නෙපා කවදාවත් I love you smokio aiye. ❤️

  • @hashandilhara3712
    @hashandilhara3712 3 года назад +1

    Smokio ayye ubanam ela kollek, drugs gahana katavath lesiyen eka atha arinna ba, eth uba eka kalaa.😎😎👊👍👍

  • @ishikavindyangani3399
    @ishikavindyangani3399 4 года назад +5

    Kunuharapa nathi rap issarahata balaporoththuwen. Liya liya lassanai. Cool go ahead💖meka ahannama watinawa rap ahana nathi godak aya.👌

  • @avishkagaming8925
    @avishkagaming8925 11 месяцев назад

    ඇත්තට සමාජෙට හොද දෙයක් දුන්න අයියෙ ඔයා ඔයා ආයෙ හිටපු තත්වෙට වඩා ගොඩාක් ඉස්සරහට ඇවිල්ල තියනව අයියෙ ගොඩාක් සතුටුයි ඉතිම් ඔයා ගැන.ආදරෙයි ඉතින් ගොඩාක් Smoooookaa💗💗💗...

  • @reshanisilva672
    @reshanisilva672 4 года назад +32

    SMOKLO❤️😍😍😍❤️

  • @kalharidliyanage3499
    @kalharidliyanage3499 3 года назад +2

    අතීතය ය බලල වර්තමානයේ ලස්සන ට ඉදල අනාගතේ හදාගන්න බුදුසරණයි 🙏🙏ජයවේවා