“මායා මව්” කවි පන්ති

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 87

  • @manojindika1196
    @manojindika1196 Год назад +108

    මායා මව් දේවි කුස
    පිළිසිඳ දසමස සරිවන කල
    දායාවක් ලෙසින් බඹුගේ
    එරන් දැලට බිහිවුන කල
    පායා පුන් සඳ විලසට
    උතුරු දෙසට සිහනඳ කල
    යානීධය ධම්ම බලෙන
    වේවා ඔබට ජයමංගල
    මාතාණෝ දෙස නොබලා
    පියුම් සතට වැඩිය එකල
    පීතානෝ සුද්ධෝදන
    කිරිමව් පන්සිය වටකල
    සුජාතානෝ දුන් කිරිපිඬු
    වළඳා මුණි බුදුවුන කල
    භූතානී ධම්ම බලෙන
    වේවා ඔබට ජයමංගල
    (කවි ඉල්ලපු හැමෝටම) 🖤
    ආයුබොවන්ඩ 🙏

  • @DreamfroUniversity
    @DreamfroUniversity Год назад +10

    වෙස් බදින්න ආසාවක් තිබුණා.
    ඒත් කරේ චිත්‍ර නේ 😱
    ඒ ඇදුම් කට්ටලය හරිම ලස්සනයි 💔
    කවි ටිකත් නියමයි
    අපේ සිංහ කොල්ලෝ
    ගැම්මක් තමයි 👍

    • @RashmithaJayawardhana
      @RashmithaJayawardhana Год назад +1

      මාත් ඉස්කොලේ චිත්‍ර කරේ කලායතනෙන් වෙස් බැන්දා😌

    • @GSsachinthaka
      @GSsachinthaka Год назад +1

      mama kale miusic e unata scl eken ves thibba

  • @Kumara-rg6ue
    @Kumara-rg6ue Год назад +4

    ලස්සනයි .........නියමයි ................................සුපිරි

  • @mpliliwathi948
    @mpliliwathi948 Год назад +7

    ලස්සනයි ලස්සනයි ගොඩක් මුල ඉදල කියන්නකො මල්ලි කවිටිකදලදාසමිදු පිහිටයි සැමදෙනාම♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @chathurangabandara6206
    @chathurangabandara6206 8 месяцев назад +1

    ආයුබොවන් අයියේ ..ඉතුරු කවි ටිකත් දාන්නකෝ ඒකේම.....

  • @jak_ishi_
    @jak_ishi_ 8 месяцев назад +3

    Aiyee anith kaviyath dennakoo❤

  • @ShamaliHettiarachchi-fq1xg
    @ShamaliHettiarachchi-fq1xg 3 месяца назад +1

    මත් අසයි වෙස් බදින්න❤❤

  • @nimsaracooray7318
    @nimsaracooray7318 Год назад +4

    Kavi tika dannako puluvan nm . අයුබෝවන්

  • @SAMPATHAMILA-de2ps
    @SAMPATHAMILA-de2ps 6 месяцев назад +1

    wadiga aiya harima .lassanai ayubowa

  • @sigithijanaki1422
    @sigithijanaki1422 Год назад +2

    ලස්සනයි ❤

  • @ManjulaSadaruwan-j2q
    @ManjulaSadaruwan-j2q 10 месяцев назад +1

    Mama anidda wes thiyanava❤

  • @rashikarashika4131
    @rashikarashika4131 6 месяцев назад

    අයුබොවන් අයියේ අන්තිම කවිය එන්නකො ❤️

  • @sandunchamara4360
    @sandunchamara4360 Год назад +1

    🙏🙏🙏

  • @bandaraekanayaka6517
    @bandaraekanayaka6517 7 месяцев назад

    Thanks aiyaa

  • @sohansilva4220
    @sohansilva4220 11 месяцев назад +1

    වමේ ඉන්නේ වඩිගෙ අයියාද..??

  • @niroshaLakmali-ur4fp
    @niroshaLakmali-ur4fp 7 месяцев назад +2

  • @adheethasakul9996
    @adheethasakul9996 10 месяцев назад

    Kavi tika evannako aiye❤

  • @kavindaruchiranga5310
    @kavindaruchiranga5310 8 месяцев назад

    ආයුබෝවන් වලා යටින් කවි ටික දාන්න පුළුවන් ද?

  • @srimaliwelikala1350
    @srimaliwelikala1350 Год назад +1

    ❤❤❤

  • @SihilalGagana-vg5vf
    @SihilalGagana-vg5vf 6 месяцев назад

    Ai bowan aiye kavi liyaris Tika danawada

  • @කලාවkalawa-m4e
    @කලාවkalawa-m4e Год назад +1

    ane kavi tika ganna krmyk ndd loku udwuwak

  • @chandrakumari-fi5sg
    @chandrakumari-fi5sg Год назад +1

    අනේ කවි ටික දාන්න කෝ....please

  • @senaniwasanthi4717
    @senaniwasanthi4717 Год назад +2

    💗💗💗💗💗💗💕

  • @savidulakshan
    @savidulakshan Год назад +4

    කවි ටික දාන්නකො.

  • @sahanmax1890
    @sahanmax1890 Год назад +1

    කවි ටික ඕනේ plz 😢

    • @sahanmax1890
      @sahanmax1890 Год назад

      ලයික් එක නොවෙයි කවි ටික ඕනේ 😥

    • @imeshasl.com3913
      @imeshasl.com3913 Год назад

      Mn lga athi

  • @RanjihtSamaranayaka
    @RanjihtSamaranayaka 5 месяцев назад

    තුන් වෙනි කවිය දන්නකො

  • @JanithPasindu-sv3nd
    @JanithPasindu-sv3nd 3 месяца назад

    Sak walakin kiyana 3 weni kawiya dennako aiye

  • @indraniliyanagoda4002
    @indraniliyanagoda4002 Год назад +5

    කවි ටික දාන්නකො 🙏😥

  • @nilushikarandeniya7725
    @nilushikarandeniya7725 9 месяцев назад

    දෙවනියට කියන කවි ටික දාන්නකෝ

    • @sldhanuofficial6857
      @sldhanuofficial6857 16 дней назад

      මාතානො දෙස නොබලා පියුම් පිටින් වැඩිය එකල
      පීතානෝ සුද්ධෝධන කිරි මව් පන්සිය වට කල
      සුජාතානො දුන් කිරිපිඩු වලදා මුණි බුදු උන කල
      භූතානී ධම්ම බලෙන් වේවා ඔබට ජයමංගල....

  • @wonderfulworld548
    @wonderfulworld548 Год назад +1

    Ane dann kenek kavi tika dennko..please 🙏🙏🙏

  • @ranjithpriyantha2695
    @ranjithpriyantha2695 26 дней назад

    Hi😮😢

  • @imalkasanoj-zd4je
    @imalkasanoj-zd4je 5 месяцев назад

    kohoba halle kavi lyrics dennako

  • @chandisamanmali8463
    @chandisamanmali8463 Год назад

    ❤❤❤❤❤❤

  • @SugathPremalal-x2b
    @SugathPremalal-x2b Год назад +24

    අනේ අය්යේ ආයුබෝවන් කවි ටික දෙන්න පුලුවන්ද

  • @RandimaM.g-de9bw
    @RandimaM.g-de9bw Год назад +1

    Kavi tika danawada loku udawwa

  • @mrhyper7039
    @mrhyper7039 Год назад

    Fv❤

  • @vkbro9007
    @vkbro9007 10 месяцев назад

    Me kavi walata kiyana nama mokakda

  • @thamodiherath5459
    @thamodiherath5459 Год назад

  • @nadeeshaishani
    @nadeeshaishani 7 месяцев назад

    ❤❤❤