Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
වයසට ගිහින් උනත් ඒ කට්ටිය ජීවිතේ විදිනවා. ඒකට අපේ මිනිසුන් ❤😢
අපේ අය දුක් විදිනවා 😢
💖
අයියෙ කොහොමද ❤😊 ඹහෙ වයසක මිනිස්සු ඹයවගෙ වැඩ කරල සතුටු වෙනව මෙහෙඉන්න බහුතරයක් වයසක මිනිස්සු අනුන්ගෙ එව හොය හොයා ඉන්නවා පාරෙ බැහැල යන්න බැ හොයනව 😢
aiyge gedra pennana vlog ekk dnnko
1:02 😂
He is my guest no problem ❤
Aiye canbera wla canabies leagle kynne attada
ආතල් bro❤
❤🎉
විනාඩි 20 ට වැඩි වීඩියෝ දාන්න බැරිද ඔහේට 😼🤔😊
😂😂
😂
❤❤
Bro වයසක අය විතරක් ඉන්නේ සල්ලි ගොඩක් ඕන නිසා නෙවෙයි. RC aircraft කියලා මහ ලොකුවට සල්ලි යන්නේ නැ, math ඕවා හදල තියෙනවා ඒක නිසා දන්නවා lol. Young කට්ටිය ගොඩක් නැත්තේ owage hobbies වලට ලොකු ආසාවක් නේ ගොඩක් young අයට. අපි ඉස්සර සරුංගල් yewwata den හෙන aduien ඒවගෙ thama
He is my guest it's all right ❤
❤
👍
💖💪😊
matt dukai ara akka yana ekata
Wayasaka මිනිස්සුත් සතුටින් ජීවත් වෙනවා. අපේ මිනිස්සු තාම එක එකා රට හදයි කියලා හීන ලෝක වල අපිට ආස විදියට ඉගෙන ගන්නවාත් නැති රටක්🙂💔... පවට ඉපදුනේ ලකේ පන්ක්වේ. දැන් පුළුවන් නන් මේකට බැනපියවු.
ලංකාවෙ උපදින්න පිං කරන්න ඕනි බං ඒක පවක් නෙමෙයි ලංකාවෙ වැඩි පිරිසක් මොඩයො වෙලා එ මොඩයොන්ව පාර්ලිමෙන්තු යවපු උන්ටයි යවනකං නිකං බලහං හිටපු උන්ටයි පිං සිද්ද වෙන්න තමා මෙ දුක අපි දැන් විදින්නෙ
awilla balapan sathutin inna hati😂thaman upan ratata garahana epa..minissu vitarai horu😂
@@Vtv-u8bලංකාවේ ඉපදීම පට්ට පවක් තමා. ලංකාවට කිසිම දේකට ආසාවක් නෑ. ලංකාවේ මිනිස්සු සතුටු වෙනවට හරිම ඉරිසියයි. සතුටු වෙන දෙයක් කරොත් කියන්නෙ වෙන වැඩක් නැද්ද උඹට කියලා. කෙල්ලෙක් ලස්සනට ඇන්දොත් කියන්නේ උඹ දැන් ගානට වැඩියි කියලා. මහ කාලකනි පව්කාර අසික්කිත මිනිස්සු ඉන්න රටක් ලංකාව
අයියේ ඔයා මොකක් හරි ලංකාවේ private campus ekak follow කරලද ගියේ ausi
අයියා.. මම australia එන්න හදන්න ජුලි වලට . ටිකක් නය වෙලා එන්න වෙන්නෙ . අපිට ලොකු සල්ලි නැහැ . අයියේ මට ඔහෙට ආවොත් course fee එක එහෙම හොයගන්න පුලුවන් වෙයිද . Aus$ 4500 මාසෙට හොයන්න පුලුවන් ද ඔහේ ආවොත් .මට බයයි අයියේ කෙල වෙයිද කියලා .අනෙ මෙකට අයියාගෙන් answer එකක් ඔනේ ✔
Math Australia ඉන්නේ. Min wage eka මෙහෙ පැයට $24.10, student visa indan semester tiyena කාලෙට සතියට පැය 24i max පුළුවන්. එ කියන්නේ dollar 500 wage සතියට, මාසෙට around 2000 වගේ min පුළුවන් wei. Hebei semester nethi කාලෙට oita වඩා පැය ගාණක් පුළුවන්
@@slreefer7353 thank you 👍.මන් හිතුවෙ කෙල වෙයි කියලා බයට දෙන්මේ .ඔයා සම්පූර්ණ කොස් ෆී එකම හොයා ගන්නවා ද.
@@Nuwan_taththarana man den student newei.. Man oya dapu rates ekka poddak balanna hadala 4000pm man hitanne na ලේසි kiyala. Thawa ayagen ahala balanna
@@slreefer7353 aha .Hari hari aiya thank you
Aussie වල වයසක මිනිස්සු ආතල් එකේ ඉන්නව ප්ලේන් පදිනව ආතල් එකේ. කොහෙද ඉතින් අපේ රටේ වැඩිහියො දරුවන්ගෙ දරුවො බලාගෙන ඒ වෙනකොටත් දුක් විද විඳ හම්බ කරනව.එහෙම දුක් විඳින ගමන් රට වෙනස් කරන්න ඔයා කියල කොල්ලො කෙල්ලො කරන දේවල් වලට බැන බැන ඉන්නව.මාලිමාව පත්වෙලා මාසයක් වත් නෑ තවම දැං අහනව කෝ උඹලගෙ ආණ්ඩුව හොරු ඇල්ලුවද කියල.අපේ රටේ random සීය කෙනෙකුට තියන දේශපාලන දැනුම මයින්ද මාතියට වත් නෑ.😂😂😂
වයසට ගිහින් උනත් ඒ කට්ටිය ජීවිතේ විදිනවා. ඒකට අපේ මිනිසුන් ❤😢
අපේ අය දුක් විදිනවා 😢
💖
අයියෙ කොහොමද ❤😊
ඹහෙ වයසක මිනිස්සු ඹයවගෙ වැඩ කරල සතුටු වෙනව මෙහෙඉන්න බහුතරයක් වයසක මිනිස්සු අනුන්ගෙ එව හොය හොයා ඉන්නවා පාරෙ බැහැල යන්න බැ හොයනව 😢
aiyge gedra pennana vlog ekk dnnko
1:02 😂
He is my guest no problem ❤
Aiye canbera wla canabies leagle kynne attada
ආතල් bro❤
❤🎉
විනාඩි 20 ට වැඩි වීඩියෝ දාන්න බැරිද ඔහේට 😼🤔😊
😂😂
😂
❤❤
Bro වයසක අය විතරක් ඉන්නේ සල්ලි ගොඩක් ඕන නිසා නෙවෙයි. RC aircraft කියලා මහ ලොකුවට සල්ලි යන්නේ නැ, math ඕවා හදල තියෙනවා ඒක නිසා දන්නවා lol.
Young කට්ටිය ගොඩක් නැත්තේ owage hobbies වලට ලොකු ආසාවක් නේ ගොඩක් young අයට. අපි ඉස්සර සරුංගල් yewwata den හෙන aduien ඒවගෙ thama
He is my guest it's all right ❤
❤
👍
💖💪😊
matt dukai ara akka yana ekata
Wayasaka මිනිස්සුත් සතුටින් ජීවත් වෙනවා. අපේ මිනිස්සු තාම එක එකා රට හදයි කියලා හීන ලෝක වල අපිට ආස විදියට ඉගෙන ගන්නවාත් නැති රටක්🙂💔... පවට ඉපදුනේ ලකේ පන්ක්වේ. දැන් පුළුවන් නන් මේකට බැනපියවු.
ලංකාවෙ උපදින්න පිං කරන්න ඕනි බං ඒක පවක් නෙමෙයි ලංකාවෙ වැඩි පිරිසක් මොඩයො වෙලා එ මොඩයොන්ව පාර්ලිමෙන්තු යවපු උන්ටයි යවනකං නිකං බලහං හිටපු උන්ටයි පිං සිද්ද වෙන්න තමා මෙ දුක අපි දැන් විදින්නෙ
awilla balapan sathutin inna hati😂thaman upan ratata garahana epa..minissu vitarai horu😂
@@Vtv-u8bලංකාවේ ඉපදීම පට්ට පවක් තමා. ලංකාවට කිසිම දේකට ආසාවක් නෑ. ලංකාවේ මිනිස්සු සතුටු වෙනවට හරිම ඉරිසියයි. සතුටු වෙන දෙයක් කරොත් කියන්නෙ වෙන වැඩක් නැද්ද උඹට කියලා. කෙල්ලෙක් ලස්සනට ඇන්දොත් කියන්නේ උඹ දැන් ගානට වැඩියි කියලා. මහ කාලකනි පව්කාර අසික්කිත මිනිස්සු ඉන්න රටක් ලංකාව
අයියේ ඔයා මොකක් හරි ලංකාවේ private campus ekak follow කරලද ගියේ ausi
අයියා.. මම australia එන්න හදන්න ජුලි වලට . ටිකක් නය වෙලා එන්න වෙන්නෙ . අපිට ලොකු සල්ලි නැහැ . අයියේ මට ඔහෙට ආවොත් course fee එක එහෙම හොයගන්න පුලුවන් වෙයිද .
Aus$ 4500 මාසෙට හොයන්න පුලුවන් ද ඔහේ ආවොත් .
මට බයයි අයියේ කෙල වෙයිද කියලා .
අනෙ මෙකට අයියාගෙන් answer එකක් ඔනේ ✔
Math Australia ඉන්නේ. Min wage eka මෙහෙ පැයට $24.10, student visa indan semester tiyena කාලෙට සතියට පැය 24i max පුළුවන්. එ කියන්නේ dollar 500 wage සතියට, මාසෙට around 2000 වගේ min පුළුවන් wei. Hebei semester nethi කාලෙට oita වඩා පැය ගාණක් පුළුවන්
@@slreefer7353 thank you 👍.
මන් හිතුවෙ කෙල වෙයි කියලා බයට දෙන්මේ .
ඔයා සම්පූර්ණ කොස් ෆී එකම හොයා ගන්නවා ද.
@@Nuwan_taththarana man den student newei.. Man oya dapu rates ekka poddak balanna hadala 4000pm man hitanne na ලේසි kiyala. Thawa ayagen ahala balanna
@@slreefer7353 aha .
Hari hari aiya thank you