අවුරුදු තුනේ ඉඳලා තලප කාල අම්මා ළඟ කිවූ කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 775

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 3 года назад +71

    රත්තරන් පුතෙක් හදලා. රටක් වටින පුතෙක් හදල. රටට දායාද කරපු රත්තරන් අම්මා කෙනෙක්. දැකගන්න ලැබීම සතුටක් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා අම්මට බුදුසරණයි

  • @anushacool4745
    @anushacool4745 3 года назад +108

    මෙි වගේ පිං වන්ත දරැවෙක් මෙලොවට බිහි කරපු අමිමෙි ඹයාට දිිර්ඍයුසම ලැබේවා සර්ටත් දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි අමිමෙි ❤❤❤❤🙏🙏🙏

    • @dhammikapathirana3109
      @dhammikapathirana3109 3 года назад

      Bandara puthe Amma asai daruwo nithara laga innawanam.neda.

    • @malikkw1705
      @malikkw1705 3 года назад +1

      @@dhammikapathirana3109 තලප හපන්ඩ ඒපා සර්

    • @malikkw1705
      @malikkw1705 3 года назад

      බුදුසරණයි අමිමට ෙමි ව ෙග පිංවන්න පු ෙතක් හැදුවට

    • @nananana2974
      @nananana2974 2 года назад

      So Good ddddd😂😂😂🏃🏃🏃🏃IKUTW

    • @සලාදේ-න1ථ
      @සලාදේ-න1ථ 2 года назад

      පුතා අම්මගේ ලගින් වාඩිවෙලා ඉඳගෙන තලප කන හැටිඒ අම්මටත් ඔයා ඔය අම්මටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙදෙනාටම බුදු සරණයි

  • @madushani2965
    @madushani2965 3 года назад +17

    ඔබ වැනි පින් කඳක් මෙලොවට බිහිකල අම්මාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නම් .තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @වන්දාිකාදමයන්ති

    මෙ කරන පින්වල බලමහිමයෙන් ඒ අමිමාට නිදුක් නිරෝගි බාවය ලැබෙවා හැමෝටම තෙරැවන් සරනයි💚❤💚❤💚❤💚❤💚❤💚❤💚❤💚

    • @nilupaanlali7736
      @nilupaanlali7736 2 года назад

      Mea pita bihikarata amma oyata niduka nirogiwa inata avisawadiwewa bndara aiye oyatha esema wewa b.s.

  • @subashihettige8810
    @subashihettige8810 2 года назад +8

    මේ වගේ පින්වත් දරුවෙක් බිහි කරපු ආදරණීය අම්මාට තෙරුවන් සරණයි!!🙏🙏🙏🙏

  • @nishadonald9120
    @nishadonald9120 3 года назад +11

    ඇත්තටම ලෝකෙයකට පිහිට වෙන ඔබ තුමා සැබැවින්ම ඔබගේ බඩවඩාගෙන නැති ආකාරය සහා ජීවත්වන සරලබව දැක්කම හිත කීරීගැහුනා😢😢😢😢 ලෝකයකට සෙවන දෙන ලෝකයක් සනසවන ඔබවන් පුතකු වැදු මවත් දිව්‍යමය වරම් ලබන බව කිවයුතුමය,,,,🙏🙏🙏🙏🙏 බණ්ඩාර සර් ඔබට තව තව ශක්තිය ධෙයිර්‍ය ලැබෙන්න ඕනේ,,,,,බුදුසරනයී සර් ඇතුළු කාර්‍ය මණ්ඩලයටත් උදව් කරන සියලුම දෙනාටත් සියළු රැකවරණ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ ආදරෙයී වෙල්ලස්ස

  • @niroshangunawardhana8195
    @niroshangunawardhana8195 3 года назад +7

    රටක් වටින පුතෙක් හැදුව අම්මාටත් මුල අමතක නොකරන ඔබ තුමාටත් සියලු දෙවි පිහිටයි

  • @sujithkumara6192
    @sujithkumara6192 2 года назад +2

    රටක් වටින පින්වත් පුතෙක් බිහිකරපු මෙි පින්වත් අමිමාට දිර්ඝායුස ලැබෙවා

  • @deepikadeepika3630
    @deepikadeepika3630 3 года назад +1

    රත්තරන් මෑණියනි ඔබට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම පිංවත් පුතෙක් මෙලොවට බිහි කරලා දසදහස් ගානකගේ කුස ගිනි නිවන්න ලැබිමෙ පිං බල මහිමයෙන් අමිමෙ ඔයාට දිර්ඝායුෂ ලැබේවා.තව තවත් චිරාත් කාලයක් මෙි දරුවන් සමග රැදි ඉන්නට වාසනාව ලැබේවා.බංඩාර සර්ටත් දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ 2 года назад +4

    මේක දැක්කමත් ඇත්තටම හිනා යනවා මහත්තයා තලප වියන හැටි දැක්කමඅම්මටත් මහත්මයාටත් බුදු සරණයි

  • @sujithkumara6192
    @sujithkumara6192 2 года назад +1

    පින්වත් මැනියන්ට සමිබුදු බුදුපියාණන්ගේ අසිර්වාදයෙන් තුරුනුවන්ගෙ අසිර්වාදයෙන් සියලු දෙවියන්⁣ගෙ අසිර්වාදයෙන් දිර්ඝායුස ලැබෙවා

  • @dineshalakmali6199
    @dineshalakmali6199 2 года назад +1

    මෙවන් පුතෙකු හැදු වැඩු මැනියන්ට පියානන්ට,ජයශ්‍රී මහා බොරජුන්ගෙ පිහිට අශිර්වාදයෙ සතයානු බාව බලයෙන් නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා දිර්ඝායුශ ලැබේවා .බුදු සරනයි අම්මෙ

  • @sriyanioman2845
    @sriyanioman2845 3 года назад +54

    බංඩාර සර්ගෙ අම්මට නිදුක් නිරෝගි බාවය ලැබේවා දීර්ඝයුස ප්‍රර්තනා කරනව තෙරුවන් සරණයි

    • @chandaraniherath8438
      @chandaraniherath8438 2 года назад +1

      සුබ උපන්දිනයක් වේවා ,බුදු සරනයි

  • @kumudujayasinghe376
    @kumudujayasinghe376 3 года назад +17

    ඔබ ඇත්තටම වටිනා පුතෙක්..
    මා කල සියලු පින් අම්මා ඇතුලු සියලු දෙනාටම අනුමෝදන් කරමි.
    සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් නීරෝගී වේවා සුවපත්වේවා යි අධිෂ්ඨාන කරමි ..

  • @s.a.swarnalatha4696
    @s.a.swarnalatha4696 3 года назад +32

    අම්මාට නිදුක් නිරෝගී සුව
    ලැබේවා.
    🙏🙏🙏❤️❤️❤️

  • @damiththaranga4574
    @damiththaranga4574 2 года назад +1

    ලෝකෙ ගොඩාක් දරුවො වැරදි කරද්දී පින්වත් බණ්ඩාර මහත්තය මේලෝකෙට බිහි කරපු අම්මට ඔබතුමා කරන හැම පිනක්ම අනුමෝදන් වේවා..!!!උතුම් ධර්මාවබෝධය පිනිසම මේ සියළු පින් උපකාර වේවා...!!🙏🙏❤❤❤❤

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 года назад +8

    බංඩාර ගෙ අම්මාට ඉක්මන් සුවය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sobasoba1729
    @sobasoba1729 3 года назад +4

    අම්මා මේ ලෝකෙට බිහි කරපු පුතා පින් කදක් අම්මේ රටේ දුප්පත් අයට උදව් කරල ඒ පින් අම්මා ටත් ලැබේවා බන්ඩාර මහතාටත් අම්මාටත් නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා විශ්වශක්තියේ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි

  • @nayanajayaweera7952
    @nayanajayaweera7952 2 года назад +2

    සිරියාවන්ත පින්බර අම්මේ,,ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..මෙවැනි උතුම් පුතෙක් ලබන්නට ඔබ ගොඩාක් ගොඩක් වාසනාවන්තයි...

  • @arumawaduvinithadesilva4369
    @arumawaduvinithadesilva4369 3 года назад +2

    මේ වගේ පින්වත් පුතෙක් බිහිකළ අපේ අම්මට ත්‍රිවිධ රත්නයේ පිහිට තිස්තුන් කෝටියක් දෙවි රැකවරණ අපේ බණ්ඩාර මහත්මා ටත් නිරතුරුවම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි හැමදාම

  • @sudearshaniherath7581
    @sudearshaniherath7581 3 года назад +13

    බණ්ඩාර සර්ටත් අම්මාටත් පවුලේ සැමටත් දීර්ගායුශ ලැබේවා මගෙත් දෙමව්පියෝ නෑ හරිම දුකක් දැනුනා ඒ සෙනෙහසට ජේසු පිහිටයි

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад +1

    දිර්ඝයුස ..වේවා ..පුතා ඔයාගේ..අම්මාට...තෙරුවන් සරණයි ..පුතා ..අම්මාට..පුතේ ..ඔයාටත්..දිර්ඝයුස වේවා ..කරන...කියන...වැඩ..හැම...දෙයක්ම...සර්තක...වේවා ..පුතා ..ඔයාගේ..වැඩ..සර්තක...වේවා ..එ..වාගේම..පව්ලේ..සැමට...තෙරුවන් සරණයි ..

  • @රාජිකා
    @රාජිකා 3 года назад +2

    අනේ එ් අාදරණාය මෑණියන් හරිම සිරිවාවන්තයි අමිමේ ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙිවා 🙏දීර්ඝායුෂ ලැබෙිවා🙏යු එස් පී බන්ඩාර 🙏යු එස් එ් බන්ඩාර යන පුතුන් දෙන්නෙක් මෙි ශුි ලංකාවෙ අසරණ අයට සරණක් වෙන්න මනුස්සකම අංක එකට තියන් ජිවත් වෙන්න කියා දීලා මිහිපිට දෙවියෙක් දායාද කල මවිතුමනි ඔබට නිදුක් නිරොගි සුවය ලැබෙිවා🙏දීර්ඝායුෂම ලැබෙිවා🙏තෙරැවන් සරණයි🙏🙏

  • @renukaperera6239
    @renukaperera6239 2 года назад +4

    දීර්ගායු වේවා අම්මාට ...අම්මතත් අයියටත් බුදුසරණයි ...

  • @cannaimaiakkhmali4230
    @cannaimaiakkhmali4230 3 года назад +1

    සර් .වගෙ දෙවිකෙනෙක් මේ.ලොකයට.බිහිකරපු.අම්මා තාත්තා දෙන්නට.බුදුසරණ යි නිදුක් නිරොගි වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @lilanthimunasinha1687
    @lilanthimunasinha1687 3 года назад +3

    ඇතෙක්වගේ පුතෙක් හදපු ආදරණීය අම්මේ. ඔබ රටක් රාජ්‍යයක් දිනුවාහාසමානයි. කොතක්වගේ සතරදිගම බැබලෙන පුතෙක් හදපු පිනම ඇති ඔබට අම්මේ මතු බුදු වන්නට. නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා. බුදු සරනයි දෙවි පිහිටයි 🙏

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 2 года назад +2

    පින්වන්ත පුතෙක් බිහිකළ ආදරණීය මෑණියන්ට තෙරුවන් සරණින් නිදුක් නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ සමිපත් ලැබෙිවා ...............!!!🌹🙏🙏🙂🙏🙏🌹

  • @sarojalakmali2876
    @sarojalakmali2876 2 года назад +1

    අම්මා සදකි...මම ඒ ලොව හිරැය රිදී..❤❤❤❤❤mewani daruwek lowata dayada kara e amma pin kadak..theruwansaranai amme...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushacool4745
    @anushacool4745 3 года назад +25

    අමිමට නිදුක් නිිරෝගිබාවය ලැබේවා සියලු දෙවියන්ගේම පිහිට ආසිර්වාද ලැබේවා දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි අමිමෙි ..........🙏🙏🙏🙏

  • @anushakumari71
    @anushakumari71 2 года назад +1

    බුදු සරණයි අම්මාට ඔයා ඇති දැඩි කරලා තියෙන්නෙ ලොක්කෙට රත්තරන් පුතෙක්

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 2 года назад

    ගොඩක් ස්තූතියි අම්මා පෙන්නුවට අම්මට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @අනෝමාවිජේරත්න

    සර් ඔබ වගේ අවංක දරුවෙක් මෙලොවට බිහි කරපු රත්තරන් අම්මාට dirgausa ලැබේවා නිදුක් නිරෝගී සුවයම ලැබේවා... සර්ටත් තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිට ආරක්ෂාව ලැබේවා , තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️

  • @lalithvideo943
    @lalithvideo943 2 года назад +1

    ඔබ වැනි උදාර දරුවෙක් මාතෘ භූමියට දායාද කළ මෑණියන්ටත් ඔබ තුමාට‌‌‌ත් නිදුක් නීරෝගී භාවය චිර ජීවනය ලැබේවා

  • @මල්ලිකාඅබේසිංහ

    කටට කෙලත් ඉනුවා මගෙ ආසම කැම මාලු හොදියි තලපයි නියම කෑම අම්මාට දිර්ගායුෂ හා නිදුක් නීරෝගි සුව ලැබේවා මේවාගෙ පුතෙක් ලක් බිමට දායාද කලාට අම්මේ ඔයාට අනේක වාරයක් පින් තුනුරුවන් සරනයි අම්මෙ ඔයාට

  • @gm2462
    @gm2462 2 года назад +1

    බන්ඩාරගෙ තලප හරිම සුන්දර ඔබලාට තෙරුවන් සරණ යි🙏🙏🙏🙏

  • @sujiwapriyadarshanita6572
    @sujiwapriyadarshanita6572 3 года назад +10

    සර්ගේ අම්මාට නිදුක් නිරෝගී සුව ලැබේවා.

  • @abvzshsjsjsjs5359
    @abvzshsjsjsjs5359 3 года назад +2

    බණ්ඩාර මහත්තයගෙ අම්මාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි දෙව්‍ පිහිටයි හැමෝටම

  • @romanticphone4999
    @romanticphone4999 3 года назад +6

    අපේ බණ්ඩාර සර්ටත් අම්මට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අම්මේ

  • @chandiwithana1147
    @chandiwithana1147 3 года назад +3

    ඔබතුමාගේ තලප වීඩියෝව බැලුව අපි අසරණ යි ඔබතුමා ලිපි ඵව්වා කෝල්දුන්නා මාතර ආපුවම එන්නම් කී නිසා තාමත් බලා ඉන්නවා අද දවල්ට අපි හාමතේ තෙරුවන්සරනයි මෑණියන්ට දීර්ඝායුෂ

  • @nandanakumara1368
    @nandanakumara1368 3 года назад +14

    ඔබ වැනි පුතෙක් දායාද කල මැනියන්ට දිර්ගායු ලැබේවා බුදුසරණ යි

  • @kanaka9693
    @kanaka9693 3 года назад +24

    අමිිිමා ලග ඉදගෙන ඔහොම කෑම කනකොට තියෙන සතුට නිමක් නැත ඇසට කදුලක් ආවා මටත් මගේ අමිිමා සිහිවුනා අමිිමට දිිිර්ගායුෂ ලැබෙිවා බුදු සරණයි

    • @bandaramaneka4114
      @bandaramaneka4114 3 года назад

      මහත්තය බඩෙ අමරුව හැදේඉ හැමොම බලන් ඉදලා පරිස්සමින් බුදු සරණයි දෙවි පිහිටායි

  • @dharmasirigamage8790
    @dharmasirigamage8790 3 года назад +2

    මම හැමදාම බලනවා මාමෙ මාමාගෙ වෙල්ලස්ස ටි ව් එක හරිම ආසවෙන් අපෙ ලොකු අම්මා ලියුමක් එවුවා මාමලාට පිලිතුරක් නැ මාමාටත් මාමාගෙ අම්මාටත් බුදු සරණයි 😍

  • @chandaniboralassa846
    @chandaniboralassa846 3 года назад +1

    මේ වගේ රත්ත්රන් පුතෙක් බිහිකරපු අම්මා ඔයාට ගොඩාක් පින් දීර්ඝායුෂ ලැබේවා අම්මටයි පුතාටයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @cham6306
    @cham6306 3 года назад +4

    බණ්ඩාර සර් ගෙ අම්මට deergau ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @mweerasinhga
    @mweerasinhga 2 года назад

    පින් ඇති පුතුන් බිහිකළ මව් බුදුවේවා
    නුබේ පියතුමන් දෙව් ලොව මතු රජවේවා

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 года назад +2

    පින්වත් අම්මේ මෙවැනි පින්වත් පුතෙක් මෙලොවට බිහිකලාට දෙමාපියන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි !

  • @nayanapriyadarshani6028
    @nayanapriyadarshani6028 3 года назад +11

    🙏🙏අම්මේ ඔයාට දීර්ඝායුෂ පතනවා.ශෝබන නැති නිරහංකාර පුතෙකු රටට දුන් පින ම ඔබට ඇති.අපටත් තලප කන්න ම හිතුණා .අපිත් හෙට ම තලප හදනවා.අපිටත් අතීතය මතක් කරාට බොහො ම ස්තූතියි !🙏🙏

  • @مالانانداني
    @مالانانداني 3 года назад +1

    තලප ගැන අහලා තිබුණත් දැකලා..හො කාලා නෑ.. ස්තූතියි දැනුවත් කලාට..

  • @pasiyapasiya2999
    @pasiyapasiya2999 3 года назад +2

    ලොකයක් වටිනා උතුම් මිනිසෙක් දායාද කරපු අම්මේ ඔබතුමිය නිඩුක් නීරොගීමත් වේවා බුදු සරනෛ සර්ට

  • @manojnuwan5508
    @manojnuwan5508 2 года назад

    බණ්ඩාර මහත්තයා ගොඩක් අවංක හිත හොඳ මනුස්සයෙක් ආදරෙයි මහත්තයෝ .ඉක්මනට ඔබ සමග කතා කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න

  • @rakithaerandika7785
    @rakithaerandika7785 2 года назад

    අවංක ඔබ වගේ උතුම් කෙනෙකුගේ ආදරණීය මෑණියන්ට උතුම් දළදා සමිදු පිහිට ලැබේවා ! සියලු දෙවි රැකවරණයි ! දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අම්මේ මෙවන් පුතෙක් බිහිකළ ඔබ උතුම් මාතාවකි. ♥️♥️♥️🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 3 года назад +2

    නියමයි තලප මමත් හරි ආස කැමක් හොදට කන්න ඔබතුමාගෙ අම්මාට නිරෝගිව සිට්න්නට වාසනාව ලැබේවා ඔබතුමාටත් අම්මාටත් සියළුම දෙනාට ත් ජේසූ පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏 🌹

  • @සුභද්රාk
    @සුභද්රාk 3 года назад +8

    බණ්ඩාර සර්ගේ අම්මට නිදුක් නිරෝගී සුවය ලැබේවා අනේ ඒ අම්මා ට දීර්ග ආයුෂ ලැබේවා රුවන් වැලි සැය ද්‍රෝහණයක්‌ ධතුන් වහන්සේ ගේ පිහිටයි අම්මේ මතු බුදු වේවා මේ වගේ පුතේක්‌ හැදුවට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madumalia409
    @madumalia409 3 года назад +3

    අමිමාට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා බුදුසරණයි සර්ට බුදුසරණයි

    • @zimba5053
      @zimba5053 3 года назад

      බණ්ඩාර මහතGE අම්මා HAREMA වාසනා වන්ත PEN KANDAK මේ වගේ දුර්ලභ ගණයේ PENVANTHA PUTHAK APA රටට දායාද කරATA ඔබ PULE SEYALU DENA ATAMA දළදා වහන්සේ ගෙ PEHETAE බණ්ඩාර මAHATHATA APA රටේ AHENSAKA සහෝදර සහෝදරියෝ වෙනු වෙන් HANDAK NANGANNATA SAKTEYA DIREYA LABAEVA බුදු සරණයි 🌹🌹🌹🌹

  • @jayathirenuka1080
    @jayathirenuka1080 2 года назад +4

    ඔයාවගේ පුතෙක් මේ ලෝකෙට බිහිකරපු අම්ම හරිම වාසනා වන්තයි ඔබතුමාගේ අම්මට දීර්ඝායු වේවා තෙරැවන් සරනයි

  • @dushmanthakumari3825
    @dushmanthakumari3825 3 года назад +1

    මෙවන් බෝසත් පුතෙක් මෙ ලොවට බිහි කල ඒ පින්වන්ත මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ...තෙරුවන් සරණයි

  • @කුමාවික්රමසිංහ

    තෙරුවන් සරණයි බණ්ඩාර සර් අම්මට නිදුක් නිරෝගී භාවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ දේව ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @miulamiula328
    @miulamiula328 3 года назад +1

    දීර්ඝ ausa බොහොමයක් labawa බණ්ඩාර මහතාට නිහතමානී duppatage hithawatha udaw karana සැමටම th දීර්ඝ ausa wawa බුදු sararanei

  • @kanthisakalachchari8119
    @kanthisakalachchari8119 3 года назад +7

    තෙරුවන් සරණයි..අම්මා..නිදුක් වේවා.නිරොගී වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @jayanthitennakoon7281
    @jayanthitennakoon7281 3 года назад +1

    බංඩාර මහත්මයගේ අම්මාට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා දීර්ඝායුෂ වේවා.ඇත්තටම කියනවා නම් ඔබ තුමාගේ නිහතමානී කම නිරහංකාර කම, නියම මානුෂීය බව විදහාපාමින් පණිවුඩය ක් දුන්නා සමාජය . හැමෝම ඔහොම වෙනවනම් ඒ සතුට . ඔබට ජය 🙏🥰

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 года назад +8

    අම්මාට දීර්ඝායුසම ලැබේවා ඔබලාට සම්මාසම්බුදු සරණයි

  • @sonitasonita6030
    @sonitasonita6030 3 года назад +2

    විනීතා ජයසේකර ඩුබායි වල සිට පින්වත් අම්මේ මේ බන්ඩාර මාහත්මයා වගේ උතුම් පුතනුවන් ලෝකෙට දයද කලාට බොහොම පින් ඒ පිනම ඇති අම්මේ ඔබට නිවන් දකින්න පින්වත් අම්මට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවපත් භාවය වේවා දිර්ගායු වේවා

  • @kanthive9451
    @kanthive9451 3 года назад +2

    මේ වගේ පිංවන්ත පුතෙක් මේ ලෝකෙට දායාද කරාට ඔබතුමියට ගොඩමක් පිං අම්මේ 🙏🙏🙏

  • @rangakgp9590
    @rangakgp9590 3 года назад +2

    රත්තරන් අම්මා ට නිදුක් නිරෝගී දීර්ග අයුෂ ලැබේවා බුදු සරණයි උතුම් දළදා සමිදුන් ගෙ පිහිටයි අම්මා ට

  • @kumarimedawela2694
    @kumarimedawela2694 2 года назад +2

    රටක් වටින රත්තරන් අම්මෙක්,දුෂ්කර පළාත් වල දුප්පත් අසරණ ජීවිත සොයා රටේ අස්සක් මුල්ලක් නෑර ගිහිල්ලා පිහිට වෙන රටක් වටින පුතෙක් හැදූ රත්තරන් අම්මේ ඔබට බුදුසරණින් නිදුක් නිරෝගී සුවය සමග දීර්ගායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තලප කියන්නෙ හොද කෑමක්නෙ.ඒ වගෙ හයිය තමයි මේ...
    ජූලි 20ට අපෙ අම්මා -වයස අවු:98යි.දැනට හොදින් ඉන්නවා.ඇස් පේනව අඩුයි ටිකක් මං තමයි අපෙ අම්මා බලාගන්නේ.
    වෙල්ලස්සේ මනුස්සකමට ජයෙන් ජයම වේවා!🙏🙏
    බුදුසරණයි!🙏🙏

  • @padmakumari2816
    @padmakumari2816 3 года назад +2

    දෙවියෙක් වගේ පුතෙක් රත්තරන් පුතෙක් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි අම්මට යි

  • @lalitha1136
    @lalitha1136 2 года назад +5

    අම්මටත් දීර්ගායු ලෙබේවා ඒ වගේම බන්ඩාර මහත්තයා කරන කියන සෑම දේම ඒකන්තයෙන්ම ඉස්ට වේවා

  • @SDMusic197
    @SDMusic197 3 года назад +3

    බොහොමත් ස්තුති obathumata රටෙ ඉන්න හැමෝගෙම දුක sapa balanna ඔබතුමා bihi kala මෑණියන් ටත් දීර්ඝ ආයුෂ ලැබේවා වෙල්ලස්ස 📺 nalikave කාර්ය මඩුල්ල .බෙහෙවින්ම ස්තුති හැමෝටම දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරොගි වේවා සම්මා සම්බුදු සරනයි 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @සුභද්රාk
    @සුභද්රාk 3 года назад +2

    නිදුක් නිරෝගී බවය ලැබේවා අම්මේ සියලු රෝග දුරැ වේවා සියලු දේවියන්ගේ පිහිටයි අම්මේ බුදු වේවා ඔබ දළදා සමිදුගේ පිහිටයි රත්තරන් අම්මේ

  • @ranjithsenarathna2793
    @ranjithsenarathna2793 3 года назад +3

    බණ්ඩාර මහත්තයා ගේ මවු තුමියට නිරෝගි සම්පත් ති දීර්ගායුෂ.වේවා මම රන්ජිත් සේනාරත්න බුත්පිටියෙන් ගම්පහ

  • @AnulaAnula-jf2yn
    @AnulaAnula-jf2yn 3 года назад +1

    සර් ගේ අම්මා ට දිර්ග ආවිස් ලැබාවා නීදුක නිරෝගී සුවය ලැබාවා සමිමා සබුදුසරනයි

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 года назад +2

    පින්වත් අමිමාගෙ පින් වත් පුතෙක් දෙන්නටම දිර්ගායුඝ ලැබෙිවා ,තෙරැවන් සරනයි ,මම කුවෙටි වලින් කල්‍යාණි ,

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 3 года назад +3

    බන්ඩර සර් ඔබ තුමාගේ පින් වත් මාවට දිර්ගායුශා ලැබේවා ඔබ තුමාටත් සියළුම ම දෙවියන්ගේ අශිරවදය ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @nirosharanathunga5559
    @nirosharanathunga5559 3 года назад +1

    මෙවන් රත්තරං පුතෙක් බිහිකරපු...මේ රත්තරං අම්මාට තිසරණ සරණයි ! 🙏🙏🙏

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад +1

    කියන්න ..වචන..නැ..පුතා.ඔයාට.තෙරුවන් සරණයි .දිර්ඝයුස වේවා

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад +2

    බණ්ඩාර සර් ගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💯💯💯💯💯🌹🌹🌹🌹🌹💖💖💖💖💖💘💘💘💘💘💋💋💋💋💋 බුදු සරණයි දෙවිපිහිටයි 💐💐💐💐💐🎋🎋🎋🎋🌿🌿🎋🎋🎋🙏🙏🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 2 года назад +5

    පින්වත් පුතෙක් බිහික.
    පින්වත් ........අම්මේ.
    මගේ..සිතින්..ඔබේ පා
    නමදිමි අම්මේ.
    දීර්ඝායු සැප සම්පත් හිමි
    අම්මේ
    බුද්ද දම්ම සංග රත්නයේ .සරනයි ඔබහට.
    අම්මේ.

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад +2

    ඒ මෑණියන්ට නිදුක් නිරෝගී බාවය ලැබේවා තෙරැවන් සරනයි🙏🙏🙏

  • @SamSam-ff1dn
    @SamSam-ff1dn 2 года назад

    ඔබතුමාගේ අමිමාට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා දිර්ඝායුෂ ලැබෙිවා තලපා කිවුවාහම කටටා කේලත් අවා අපිත් තලපා කලා තමායි බොහො දුරට බඩගිනි නිවා ගත්තේ අද නමි ඉන්නෙ කුවේට් රටේ ලගදිම මවුබිමට එන්න සිතාගෙන ඉන්නෙ අපේ ⁣ගම කරියමඩිත්ත මාගේ ලොකු බාප්පා ඉන්නෙ බෝධාගම බුදුසරණයි ඔබතුමාට පරෙස්සමින් වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @somasoma7355
    @somasoma7355 3 года назад +2

    තෙරැවන් සරණයි බාඩාරා මල්ලි බොහොම පිං ස්තුතියි❤❤💐❤💐❤💐ඇතුලු සියලු දෙනටම බුදුසරණයි💐❤💐❤💐❤💐❤💐❤💐💐💐💐

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 3 года назад +2

    බුදු සරණයි තලප කන්න අපටත් ආසයි ගෙදර ඉන්න කාලේ කැවාට පස්සේ.

  • @kumakuma1778
    @kumakuma1778 3 года назад +1

    ඒ ආදරණිය අම්මාට නිදුක් නිරෝගි සුවය ලැබේවා!!!🙏❤️දිර්ඝායු ලැබේවා !!🙏❤️💐 බන්ඩාර අයියා ඇතුලු පවුලේ සැමටත් කාර්‍ය මණ්ඩලේ සැමටත් සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා!!! තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️

  • @MJ-cy1jq
    @MJ-cy1jq 2 года назад

    ඒ ලස්සන අම්මට ආශිර්වාද වේවා 🙏
    ජේසු පිහිටයි 🙏

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 3 года назад +2

    හිනා කටයි තලප....දෙකටයි බණ්ඩර මැති ඔක්කොම කයි 😀🙏ඔබේ හිනා කටදැක්කම අපෙකුසගිනි ඉබේ නිවෙයි💓🙏 බණ්ඩාර මැතිදුගේ මෑනියන්ට නිදුක් නිරෝගී භාවයම ලැබේවා....තෙරුවන් සරණයි.

  • @keshanlakdinu5700
    @keshanlakdinu5700 2 года назад +3

    දීර්ඝායුෂ ලැබේවා අම්මේ ❤️❤️❤️❤️🙏🙏🙏🙏හැමදාමත් සතුටින් ඉන්න අම්මේ

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 3 года назад +1

    දීර්ගායුස ලැබේවා අම්මේ බුදුසරණයි ඔබ‍ටත් ඔබතුමගෙනිහතමානී කමට ගොඩක් ගොඩක් ගරු කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lankaheritage7319
    @lankaheritage7319 3 года назад +1

    අම්මා දැක්කාම හරිම දුකයි . ඔබතුමාගේ අම්මාට නිදුක් නීරෝගි සුවය ලැබේවා. මිනිස්සුන්ගේ නොපෙනෙන සංවේදී රූප සිත්තමක්..

  • @raneisujata8623
    @raneisujata8623 3 года назад +4

    නියමයි රසයි ගොඩක් බණ්ඩාර ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏💯💯💯❤❤🌹🌹💖💖💖

  • @fatnimazuhar319
    @fatnimazuhar319 3 года назад +1

    බණ්ඩාර sir karana pin balen oba thumatath .අම්මාටත් නිදුක් නිරෝගී .සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +2

    නිහතමානී ඔබ තුමාටත් අම්මා ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ,🙏❤️🙏❤️🙏❤️

  • @somasoma7355
    @somasoma7355 3 года назад +3

    තෙරැවන් සරණයි අමිමා ට නිද් නිරෙගි සුවය ලැබෙිවා අමිමා බුදුවෙිවා💐🙏🙏🙏💐බුදුවෙිවා💐💐🙏🙏🙏බුදුවෙිවා🙏🙏🙏💐බුදුවෙිවා💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අමිමා කියඩ අර කිරිනෙපි හොරෙකපු හැටි❤💐💐💐❤💐💐❤💐

  • @madu..123
    @madu..123 2 года назад +1

    අනේ මගේ අම්මේ මේ වගේ පුතෙක් බිහිකල මගෙ අම්මට දීර්ඝායූ වේවා...!!
    තෙරුවන් සරනයි.

  • @virajsadaruwan2636
    @virajsadaruwan2636 3 года назад +3

    බණ්ඩාර මහතාගේ අම්මාට නිදුක් නිරෝගී දීර්ගආයු ලැබේවා... ලැබේවා... ලැබේවා...

  • @nilapabalu7596
    @nilapabalu7596 3 года назад +15

    ඒ අම්මට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤බුදුසරණයි

  • @somawathae9042
    @somawathae9042 3 года назад +1

    අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @gunarathnayake7840
    @gunarathnayake7840 3 года назад +1

    ඔබ නම් හොද පිංවන්ත පුතේ ජයවේවා

  • @සුභද්රාk
    @සුභද්රාk 3 года назад +2

    බණ්ඩාර බඩේ අමරුව හැදෙයි බුදුසරණයි අපේ බණ්ඩාර සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ආදරෙයි පරිස්සමින් සර්

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    දීර්ඝයුශ පතනව
    තෙරුවන් සරනයි අම්ම
    🙏🙏🙏🙏💗💗💗💗💗🙏🙏🙏🙏

  • @lalithamadagam1079
    @lalithamadagam1079 3 года назад +2

    අතීතයේ මතකයන් හරි ලස්සනයි සුන්දරයි බංඩාර සර් බුදු සරණයි 🙏

  • @ishansachintha9131
    @ishansachintha9131 2 года назад +1

    බුදුසරණයි අම්මේ අම්මා නිදුක් වේවා නිරෝගී වේවා අපේ අම්මා මතක්‌ උනා