21 රෑ රට අනුරට ද? | Rasika Jayakody | Yureshani Getaraluwa

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 544

  • @aroshsenanayake1074
    @aroshsenanayake1074 Месяц назад +80

    මාලිමාවේ කැම්පේන් එක කරේ තියන් යන්නේ මිනිස්සු ස්වේච්චාවෙන්.. සල්ලි වලට ගන්න බැරි දෙයක් ඒ්ක...

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +56

    කවුරු මොනවා කිව්වත් අපි මේ සැරේ 👉🏻🧭 දිනවන්න පෙල ගැසී අවසන්.
    ❌🧭❌🧭❌🧭❌🧭

    • @mallicreations1146
      @mallicreations1146 Месяц назад

      රසික ජයකොඩි මුලින්ම කඩේ ගියේ රනිල්ට .පොහොට්ටු ඡන්ද සේර ම රනිල්ට කිව්ව . මිනිහත් දැන් නන්නත්තාර වෙලා වගේ

  • @chamara8723
    @chamara8723 Месяц назад +23

    මේ කොහෙවත් නැති උන්ගෙන් අහන්නෙ ඇයි? අපි මේ රටේ මහ ජනතාව වශයෙන් මාලිමාවට දිනවීමට තීරණය කරල ඉවරයි.❤

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 Месяц назад +55

    චන්දෙ දෙන්න ඕනෙ කාටද කියලා තෝරගන්න ලේසිම චන්දෙ මේකයි

  • @nuwanweerasinghe9121
    @nuwanweerasinghe9121 Месяц назад +32

    22 අනුරට පිලිම හදල වදින්න වෙයි.3% සිට 50%

  • @onamagulak77
    @onamagulak77 Месяц назад +84

    22 වෙනිද අනුර ජනාධිපති බං, එච්චරයි 😊

  • @KodippiliTantrigeGaminiDharmaw
    @KodippiliTantrigeGaminiDharmaw Месяц назад +54

    පණ්ඩිත් රසිකට අවසානයේදි පිලිගන්න සිදුඋනා ජාතික ජන බල වේගය මාලිමාවෙ අනුර සහෝදරයා 22 දින ජනාධිපතිවරයා වන බවට . 👍✌️💪🙏🧭❤️✔

    • @nishasenevirathne5770
      @nishasenevirathne5770 Месяц назад

      අනුවා....මේකා මාර ගෙමක් දුන්නා අනුරට ගහන්න. මේකා කියන්නෙම බොරු..
      එයාගෙ මතයක් කියන්නේ. නතුව ඇත්ත නෙමෙය්

  • @chulaniekanayake2445
    @chulaniekanayake2445 Месяц назад +33

    මාලිමාවට ජයවේවා ❤

  • @sandupmahimasal9796
    @sandupmahimasal9796 Месяц назад +34

    මෙයා NPP එකට කැමති නෑ කියලා කෙලින්ම කියනවා.ඒ කියන්නෙ හොරුන්ට තමයි කැමති

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 Месяц назад +19

    රසික, මෙි මැතිවරණය තමයි තීරණාත්මක මැතිවරණය . මෙය ලංකාවෙ දුශිත දේශපාලන කුුමයේ සහ පංතියෙන් සාමාන්‍ය ජනතාවට බලය මාරැවීමක් සිදුවන පලමු වතාව. දෙමළ, සිංහල ,මුස්ලිම් ජනතාව නියෝජනය කරන සංකේතයක් අනුර සහෝදරයා. 🧭 අති විශිෂ්ඨ ජයක් 😃😃😃

  • @shenalthilanka7883
    @shenalthilanka7883 Месяц назад +91

    මේ දේශපාලන රටාව වෙනස් වෙන්නනම් අනිවා මාලිමාව දිනන්න ඕනෙ

    • @Ruwan-m2f
      @Ruwan-m2f Месяц назад

      😅

    • @Lalith333
      @Lalith333 Месяц назад

      @@Ruwan-m2f woww are you voting for Sajith

    • @Ruwan-m2f
      @Ruwan-m2f Месяц назад

      @@Lalith333 👍👍

    • @Lalith333
      @Lalith333 Месяц назад

      @@Ruwan-m2f OL fail😂☕

  • @gangakumarage3747
    @gangakumarage3747 Месяц назад +25

    මාලිමාව අනිවාර්යයෙන්ම දිනනවා. ❤ මේ කැත දේශපාළනය අවසන් කිරිමේ පළමු වෙඩි මුරය. මාලිමාවට....... ජය

  • @gemunusinghapura1037
    @gemunusinghapura1037 Месяц назад +109

    ඔබේ කියවීම රසවත් ... නමුත් ඔබ NPP එකට අකමැත්ත ක් හා එහි ජයග්‍රහණය ට අකමැති බව පේනව .. කණගාටුයි රසික ජයකොඩි ඔබගැන

    • @viranchanura3834
      @viranchanura3834 Месяц назад +3

      මූ සජබේ එකෙක්නේ

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Месяц назад

      සජබෙ ගු කන එකෙක්😂​@@viranchanura3834

    • @susanthadissanayaka6548
      @susanthadissanayaka6548 Месяц назад +1

      අනුර ආවොත් මෙයාලාගෙ පැවැත්මක් නෑ කියලා හිතෙනවා මෙයාලා

    • @isharasolaman6518
      @isharasolaman6518 Месяц назад

      ​@@viranchanura3834කතා කරන්න ඉගෙන ගනින් කුහක ජෙප්පා

    • @rasikamahawattege1959
      @rasikamahawattege1959 Месяц назад

      අනිවා,එහෙම නෙමෙ නම් මහ මැතිවරනයට කරන්න ඕන දේවල් දැන් කරනවා.

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c Месяц назад +21

    අපි හැමෝම මාලිමාවට

  • @charithfernando8710
    @charithfernando8710 Месяц назад +29

    පාඨලී තමා ගත්ත මෝඩම දේශපාලනික තීන්දුව ගත්තෙ මේ පාර පාර්ලිමේන්තු එන්න හිතාගෙන.ඒත් එන්න බෑ

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka Месяц назад +5

      Bet he will be the opposition leader I vote for anura

    • @nevilgunendhra2526
      @nevilgunendhra2526 Месяц назад +3

      මිනිහ තිරිසනෙක්. උන් ඔක්කොම නැති බන්ගස්තාන වෙලා මොන පක්ෂය කින් වුනත් උගත් නිහතමානී අවන්ක මිනිස්සු එන්න ඕන . රට දුක් වින්දා ඇති

    • @gayannadeera1
      @gayannadeera1 Месяц назад +2

      පාටලී ලාගේ දේශපාලනය ඉවරවෙනවා මෙතැනින්

    • @asithamunasinghe7822
      @asithamunasinghe7822 Месяц назад

      නෑ පාටලී දන්නවා සජිත් පැරදුනාට පස්සේ SJB නායකත්වය එයාට ගන්න පුළුවන් ඒ නිසයි එයා ආවේ. එයාට සජිත් පරදින බව ප්‍රත්‍යක්ෂ නිසාමයි එයා ආවේ.

    • @chalith177
      @chalith177 Месяц назад

      ​@@gayannadeera1 නෑ පොරගෙ හැටියට මේ පාර පාටලී ගත්තෙ හරිම තීරනයක්.. මෙතෙනදි රසික කියනවා වගේ ආන්ඩු බලය වම නියෝජනය මාලිමාව ගත්තොත් ඊට එරෙහි ප්‍රධාන දක්ෂිණාංශික බලවේගයකට ලංකාව ඇතුලෙ තාම ඉඩ තියෙනවා. පාටලී අල්ලන්න හදන්නෙ අන්න ඒ ලයින් එක..

  • @Mahesh.3303
    @Mahesh.3303 Месяц назад +66

    මු රනිල්ට love හිතෙන්.. 😂

    • @roybrown4711
      @roybrown4711 Месяц назад

      Very ture…… money hungry cunning ballek….yakooo accept akd is the man..
      Akd is leading its very sure…

    • @jkmalify
      @jkmalify Месяц назад +4

      Yes, for sure

    • @pradeepafonseka
      @pradeepafonseka Месяц назад +3

      Matath hithenawa..kelin qwanam iwaraine

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake Месяц назад +2

      රනොල්ගෙ අර අර 😂😂

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Месяц назад +2

      පොනිලා ට කඩෙ යනවා😂

  • @thilinsmsnoj
    @thilinsmsnoj Месяц назад +46

    AKD❤

  • @prasadihalaranaweera3230
    @prasadihalaranaweera3230 Месяц назад +58

    AKD is the next president of the country!!

  • @rexdesilva6687
    @rexdesilva6687 Месяц назад +69

    සජියා ජනාධිපති උනොත් ලංකවේ මිනිස්සුන්ට තව අවුරැදු පහාක්.මෙ විදියටම හිගනොකා හිගාකන්න තමයි වෙන්නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 Месяц назад +1

      ෂුවර් එකටම සජියා කොමඩි ⭐ ස්ටාර් වෙනවා.

    • @GhostsRider-l9m
      @GhostsRider-l9m Месяц назад

      👍👍👍😂

    • @senakaguruge1397
      @senakaguruge1397 Месяц назад

      Akd awoth same

    • @ClickCascade2001
      @ClickCascade2001 Месяц назад

      Oya kyn maalimawe kypnko kaatada economy eka hdnne denne kyla? Ara cmpus eke wage presentation karana chathurangatai, harshanatai d? Oyala hithnwnm eyala economy eka hodai Kyla pau minissu 😉.. awlk naa.. enn dennako.. ethkt therei .. ape minissu khmt hari asaine naganna..!

    • @BasuraMethmina
      @BasuraMethmina Месяц назад

      dan nala neweine. Arthika ostharla karapu hati dakkane. Masa 9 kata kalin hadapu kisima ananyathawak nathi fake account walin mada gahanne nathuwa. Npp ekata chande nodenna Logical reasons monada kiyala kiyanna gon kath nokiya

  • @shenalthilanka7883
    @shenalthilanka7883 Месяц назад +42

    මේ පාර අනුර දිනලා ශක්තිමත් පිරිසිදු දකුනකුත් ඕනේ❤

    • @thilinasamarasooriya7666
      @thilinasamarasooriya7666 Месяц назад

      ඕනේ නම් තමයි. ඒත් හොරු නෙ දකුණට එන්නෙ! ශක්තිමත් පිරිසිදු එකක් හදන්න හොඳ එවුන් හඳෙන් තමයි ගේන්න වෙන්නෙ.

  • @slmysticalceylon
    @slmysticalceylon Месяц назад +5

    මුන් කියන්න ඕනිද අපිට චන්දේ දෙන්න ඕනි කාටද කියල? මුන් මොක්කුද ? අපේ ගෙදර හැමෝම AKD ta ❤

  • @salihumar5148
    @salihumar5148 Месяц назад

    සල්ලිවලට වරප්‍රසාද වලට යානවාහනවලට මාලිමාවට ඒකතූවුනා නෙමේයි රට හදන්න ස්වේච්ඡා වෙන් ඒකතෑවී ඉන්නේ මාලිමාවට ජය අනුර ට ජය රටට ජය ❤❤❤ ඒකතෑ වෙමු

  • @jagathkumara9548
    @jagathkumara9548 Месяц назад +56

    අනුරට රට

  • @bandulavithanage7059
    @bandulavithanage7059 Месяц назад +2

    මේ ශාපයෙන් මිදෙන්න මට අවශ්‍යයි ඒ නිසා මම මෙවර අනුරට ඡන්දය දෙනවාමයි

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 Месяц назад +18

    මම කැටතියල කියනවා 21න්පසු රසිකගෙ ඇඩ්රසුත් නැතිවෙනවා.

  • @stanleyyapa9727
    @stanleyyapa9727 Месяц назад +4

    මාලිමාවට කෝටියක් චන්ද ගන්නවා අපි ඔක්කොම මාලිමාවට

  • @tharindumanamperi7619
    @tharindumanamperi7619 Месяц назад +1

    මට හරි ආසයි ඔය හිටපු ජනාධිපති ල මැති ඇමතිල බඩු මුට්ටු බැදන් එලියට බහිනව බලන්න ඔය අලුත් ආකෘතිය යටතෙ, වාහන ගෙවල් දොරවල් එහෙම බාර දීල. රනිල් මහින්දලට ආරක්ෂාව ගෙවල් දොරවල් වල් දීල, ඇම්බියුලන්ස් දීල, කට උත්තර ගන්න ඩෙවල් වලට පොලිස් කාරයො යවල නටපු නාඩගම් ඔය අලුත් ආකෘතියෙන් නැති වෙන හැටි බලන්න. වාහනේ දොර අරින්න රජයෙන් පඩි ගෙවන පොලිස් කාරයො යි, රෑට හොර ගමන් යන්න රජයෙන් පඩි ගෙවන ඩ්‍රයිවර් ලයි නැති උනාම, තමන්ගෙ සල්ලි වලින් පඩි ගෙව ගෙව ඔය ඔක්කොම කරගන්න හැටි බලන්න. 😂😂😂😂

  • @roybrown4711
    @roybrown4711 Месяц назад +47

    Akd will get 80 lakks votes
    Sajith 40 lakks
    Ranil,namal under 20 lakks votes…
    Akd easy win❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 Месяц назад +25

    ඇයි බන් උබලට පේන්නෙ නැත්තෙ උඩ පන්තියෙන් පහල පන්තියට පාලනය ගිය රටවල් විතරයි අලුතෙන් දියුනුවෙච්ච රටවල් කියල.. මැලෙසියා, සන්ගපුර්, දකුනු කොරියා, වියට්නාම් ඔක්කොම එහෙමයි...

    • @Sheharaalwis242
      @Sheharaalwis242 Месяц назад +3

      වියෙට්නාමේ දියුණුයි කියලා උඹට කිව්වේ කවුද 😂😂😂 ලපයද

    • @nycalien
      @nycalien Месяц назад +1

      ​@@Sheharaalwis242වියට්නාමය ලන්කාවට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ.

    • @nalinmedagoda6879
      @nalinmedagoda6879 Месяц назад +2

      @@Sheharaalwis242 බලපන් ගිහිල උන්ගෙ gdp... industrial blooming එක. ලන්කාවට වෙලා ගෙයි ගෙම්බො වගේ ඉන්න එවුන්ට මෙලොදෙයක් පෙන්න්නෙ නෑ ලෝකෙ වෙනෙ...

    • @Sheharaalwis242
      @Sheharaalwis242 Месяц назад

      @@nalinmedagoda6879 Gdp එක විශාල උනා කියලා රටක් දියුණයි කියලා මනින්න බෑ බන්.ඒකට රටේ gdp per capita, credit ratings සහ foreign reserves වගේ තව ගොඩක් දේවල් බලනවා.උඹ ඔය උඩ කියලා තියෙන රටවල් වලින් malaysia,vietnam කියන්නේ දියුණු රටවල් නෙවෙයි upper middle economy තියෙන තාම developing රටවල්🤌🤌.අනික වියෙට්නාමෙයි ලංකාවෙයි gpp per capita එකේ ලොකු වෙනසක් නෑ.වියෙට්නාමෙට ලංකාවට වඩා ලොකු gdp එකක් තියෙන්නේ වියෙට්නාමෙට ඉන්න 100 million plus population එක නිසා.ජෙප්පන්ගේ රැස්වීම්වල කියන හැම ගොන් කතාවම කට අරන් අහන් හිටියට ඔක්කොම විශ්වාස කරන්න යන්න එපා පොඩ්ඩක් facts check කරන්න

    • @Sheharaalwis242
      @Sheharaalwis242 Месяц назад +1

      @@nalinmedagoda6879 Gdp එක විශාල උනා කියලා රටක් දියුණයි කියලා මනින්න බෑ බන්.ඒකට රටේ gdp per capita, credit ratings සහ foreign reserves වගේ තව ගොඩක් දේවල් බලනවා.උඹ ඔය උඩ කියලා තියෙන රටවල් වලින් malaysia,vietnam කියන්නේ දියුණු රටවල් නෙවෙයි upper middle economy තියෙන තාම developing රටවල්🤌🤌.අනික වියෙට්නාමෙයි ලංකාවෙයි gpp per capita එකේ ලොකු වෙනසක් නෑ.වියෙට්නාමෙට ලංකාවට වඩා ලොකු gdp එකක් තියෙන්නේ වියෙට්නාමෙට ඉන්න 100 million plus population එක නිසා.ජෙප්පන්ගේ රැස්වීම්වල කියන හැම ගොන් කතාවම කට අරන් අහන් හිටියට ඔක්කොම විශ්වාස කරන්න යන්න එපා පොඩ්ඩක් facts check කරන්න

  • @kanthijinadasa5782
    @kanthijinadasa5782 Месяц назад +8

    හරියට හරි කියන දේ.දැන්වත් මිනිසුන්ට තේරැනොත් හොඳයි මේ වෙනස අවශ්‍යයි කියල.සහචර කල්ලි තුරන්ම කල යුතුයි .සජිත් තාම ඒ සහචර කල්ලියෙම තමයි.මිනිස්සු තේරැම් ගනිත්වා!!

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +5

    අපේ පැත්තේ ගංවතුරේ ඔරු පැද පැද එහෙ මෙහෙ යනවා.
    ඔරුව පෙරලුනොත්
    රසිකයා 👉🏻
    පෙරලුනු පිට හොඳයි කියනවා.
    🙀

  • @RoshanprdeebaRoshan
    @RoshanprdeebaRoshan Месяц назад

    ජය අනුරට ❤❤

  • @samanwsinghe1347
    @samanwsinghe1347 Месяц назад +13

    ❤❤❤ අනිවාර්යයෙන්ම අනුර දිනනවාමයි

    • @Perera123-q8i
      @Perera123-q8i Месяц назад

      දෙවැනි gotabaya 😅😅😅

  • @kusalatennakoon9172
    @kusalatennakoon9172 Месяц назад +6

    හලෝ කයිය නවත්තා ගෙදරට ගිහින් ටිකක් රෙස්ට් කරනවා ඇගේ ලේ කෝප කරගන්නෙ නැතුව තමුසෙ මාලිමාව දිනනවා කියලා හිතන්නත් අකමැති බව තමාගේ ඉරිඅව්වලින් පැහැදිලිවම ජනයාට පේනවා 21ක්වෙනිදට සුදුමැලි වෙන්නැතුව ගෝඨාභයගේ අසාර්ථකත්වය කතා නොකර ඇගේ අමාරැව නැති කරගන්න දෙනදෙයක් කාල වෙනදෙයක් බලාගන ඉන්නවා අනුරව ගෝඨාභයට සමකල නොහැකිය

  • @Mahesh.3303
    @Mahesh.3303 Месяц назад +14

    මරු විග්‍රහය, ගොඩාක් දේවල් ඉගේන ගන්න පුලුවන් 😮

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 Месяц назад

    අනුර ජපානෙට ආවා.අපි වැඩ කරෙ ස්වෙච්චාවෙන් ❤

  • @RapBoySh
    @RapBoySh Месяц назад +17

    රසික බලන් ඉන්නේ සජිත් පැරදුනාට පස්සේ පාඨලී එක්ක බලය අල්ලන්න.

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka Месяц назад +4

      It's good we need people like him I vote for anura we need a far right party with educated professional s

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 Месяц назад +5

    මේ පාදඩ දේශපාලනේ 21 න් ඉවරයි .රටම අනුරට .

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 Месяц назад +1

    මේ මැතිවරණය හැමෝටම ගොඩක් පාඩම් උගන්වන මැතිවරණයක්.....
    මේ වන විට අනුරගේ ජය තහවුරැ වි අවසන් සහොදරයා ❤❤❤❤❤

  • @nishasenevirathne5770
    @nishasenevirathne5770 Месяц назад

    රසිකට දුක ඇති අනුර වට්ටන්න බරි උනාට.😅😅😅😅😅😅

  • @lankameitech9300
    @lankameitech9300 Месяц назад +3

    අනුර ගේ ප්‍රතිශතය 55%+. සජියා 30%

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 Месяц назад +2

    ජය ජය නියතයි -සුභ රටටයි
    ජය පුතුටයි - ලක්මවටයි 🇱🇰
    නොනවතින ජන ගඟක් -එක මීටට එක රටක්
    දිනවන්න හිත් ගඟක් -දෑටම අමිල වු හදක් 🇱🇰
    සිහින මහා ගොඩක් -සිනා මල් වතක්
    පොහොසත් වූ රටක් -කඳුළු වියකෙන රටක් 🇱🇰
    හැඟුම් බර හදක් - දේශයට ලැදි හදක්
    රජෙක් නොවූ රජෙක් -අපේම අපේ රජෙක් 🇱🇰
    ජය ජය නියතයි -සුභ රටටයි
    ජය පුතුටයි - ජය ලක්මවටයි🤭
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +22

    මචං මාලිමාවට ඇටැක් කරන දේශපාලනයක් මේ පොලවේනැ එකයි සත්‍ය

    • @Ticktopapi
      @Ticktopapi Месяц назад

      ඒකට හේතුව තමයි හරියමං නගර සභාවක්වක්වත් ජවිපෙකාරයෝ පාලනය කරලා නැති හින්දා ඔවුන්ට චෝදනා කරන්න අපහසුයි ඕකයි ඇත්ත

    • @RagamaKp-bq6gx
      @RagamaKp-bq6gx Месяц назад

      අනේ හුකේ...😅😅😅😅

    • @Tharukakasun44
      @Tharukakasun44 Месяц назад +1

      ​@@Ticktopapi එහෙනං මහව , පොල්පිතිගම , සඳලංකාව , මැදිරිගිරිය සමූපකාර කරවන්නෙ තොපෙ තාත්තද බං 😂

    • @Ticktopapi
      @Ticktopapi Месяц назад

      @@Tharukakasun44 සමූපකාර කරන්ඩ 🙈🙈🙈🙈🙈🙈🙈🙈🙈🍆🍆🍆🍆🍆

    • @Ticktopapi
      @Ticktopapi Месяц назад

      @@Tharukakasun44 jvp කාරයන්ට පුළුවන් සමූපකාර කරන්ඩ තමයි වෙන මොනවද බං පුළුවන්

  • @lankameitech9300
    @lankameitech9300 Месяц назад +3

    රසික පොර කියලා හින්ඉන්න උන් පව්😂. මූට බිමේ දේශපාලනය තේරෙන් නෑනේ 😂

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +8

    සරලව වලව් දේශපාලනය ඉවරයි

  • @thiwankabandara9009
    @thiwankabandara9009 Месяц назад +24

    Anura❤

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 Месяц назад +5

    ඔයාල මොනවා කීවත් අනුර ජනපති

  • @sarathsilva7945
    @sarathsilva7945 Месяц назад +1

    කාලකන්නි හොරැ දෙශපාලකයන් මෙදා ඉවරයි මාලිමාවට ජයවෙිවා

  • @Sh23y23
    @Sh23y23 Месяц назад

    🇱🇰🇱🇰 රට 🧭❌ අනුරට 🇱🇰🇱🇰

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 Месяц назад +6

    අනිවාර්යයෙන්ම රට අනුරට.

    • @stanleyyapa9727
      @stanleyyapa9727 Месяц назад

      මාලිමාවට කෝටියක් චන්ද

  • @bandulavithanage7059
    @bandulavithanage7059 Месяц назад +1

    අපි මේ සැරේ අනුර දිනවනවා මම හිතනවා අනුර ඔහු කෙරෙහි අප තැබූ විශ්වාසය අබමල් රේණුවක තරම් වත් වෙනස් නොකරාවි කියල

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Месяц назад +42

    රටට ජයවේවා npp ජයවේවා

  • @ajithpriyadarshana9357
    @ajithpriyadarshana9357 Месяц назад +1

    කැත දේශපාලනය ඉවර කරන්න ඕන.මාලිමාවට ජයවේවා ❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +16

    ගු රනිල සජිය එකයි බං

  • @wdpradeep
    @wdpradeep Месяц назад +12

    මේ දේශපාලන රටාව වෙනස් වෙන්නනම් අනිවා මාලිමාව දිනන්න ඕනෙ..NPP JAYAWEWA..

  • @RohithaSuranga-u9m
    @RohithaSuranga-u9m Месяц назад

    අනුර ❤

  • @anandaranawaka655
    @anandaranawaka655 Месяц назад +14

    🙏🌺 AKD & NPP 🧭❌

  • @gayanperera6210
    @gayanperera6210 Месяц назад

    හොඳ පැහැදිලි කිරීමක්. NPP නැඟිටීම හේතුවෙන් මෙම මැතිවරණයේ බොහෝ ධනාත්මක දේ සිදුවෙමින් පවතී. වෘත්තිකයන්ට නව දොරටු විවර වෙමින් පවතී.අලුත් පක්ෂ ආකෘති බිහිවෙමින් පවතී.සරලව කිවහොත් නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතී.

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 Месяц назад +1

    නොකිය කියන්නෙ colour wood ගැන කියල දන්නව. හැබැයි ඉතින් colour wood හැමදාම කරේ කාගෙ හරි ඡන්ද ගොඩක මනාප ඉල්ලන් ආපු එක. එයා හැමදාම බැලුවෙ ගේම් ගහන්න. ගේම් ගහල පක්ෂ අල්ලන්න. එහෙම අමාරුයි ඉතින් . තමන්ට මුලින්ම base එකක් ඕනෙ. 2%ක හරි base එකක් තියනව නම් පාටලී ට පුලුවන් මේක කරන්න

  • @ALii19455
    @ALii19455 Месяц назад +3

    මෙයාලා පට්ට කුහක set එකක්. බක පණ්ඩිත මෙයාලගේ මතය දැන් අපි අහලා මාලිමාව ට චන්දෙ නොදී ඉන්නම්..😅😅😅 පොඩ්ඩක් හිටපල්ලා, හොරුත් එක්ක මෙච්චර කාලයක් දීග කෑවා මදිද. රසික උඹ dailynews එකේ හිටපු පට්ට කුහක මාධ්‍යවේදියෙක්නේ. මනුස්සයෙක් එක්ක මූණ දීලා හිනා වෙලා කතා කරන්නේ නෑ. දැන් thousand talk😁

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 Месяц назад +1

    රසික දේශපාලනයේදි ,පට්ටම කුහකයි

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 Месяц назад +5

    Npp ekata jayawewa jayawewa jayawewa

  • @georgelakshmandehiwalagepe2855
    @georgelakshmandehiwalagepe2855 Месяц назад +3

    මේක ඇවිල්ලා පොනිල් ගේ ඔර්ජිනල් සැට්ටම්බියෙක්

  • @jayawardanakumara2680
    @jayawardanakumara2680 Месяц назад

    පාඨලීටත් අකුල ගන්න වෙයි!

  • @lahirutharanga3306
    @lahirutharanga3306 Месяц назад

    මාලිමාවෙ හැමොම සංවිදායකයො ❤

  • @supunnawoda8050
    @supunnawoda8050 Месяц назад +5

    21 රෑ රට අනුරට ද? YES!

  • @Archi_007
    @Archi_007 Месяц назад +1

    සජිත් බූරු පුතානෝල සහ 'රාජපක්ෂලා' අතර වෙනසක් නැත. සජිත්ට ඡන්දය දෙනවා කියන්නේ රාජපක්ෂලාට හොරුන්ට දූෂිතයන්ට ඡන්දය දෙනවා වගේ වැඩක්

  • @maduwenavaratne3612
    @maduwenavaratne3612 Месяц назад +5

    අනේ අයියේ අපි ඉවරයි අයියේ, චම්පික අයියේ.

  • @udayasampath5492
    @udayasampath5492 Месяц назад +1

    රසිකට වෙච්ච දෙයක්😂 රසික කියන්නෙ අංක එකේ තක්කඩියෙක්.පොර talk දීපු චම්පික අද මොනවද කරන්නෙ දැන්🤣චම්පිකගෙ හීනෙ සජබෙ නායකය වෙන්න ඕව වෙන්නෙ නෑ පුතා අති බහුතරයක් දේශපාලනයෙන්අතුගෑවිලම යනව

  • @mifthahmohamed2371
    @mifthahmohamed2371 Месяц назад +4

    We are with AKD
    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @gayannadeera1
    @gayannadeera1 Месяц назад +2

    සජිත් දිනන එකකම තමයි රසික ගේ කටේ කටේ තියෙන්නේ. සජිත් දිනන්නේ නෑ රසික. ඔයාගේ පොත් කියෙව්වට ඔයා පට්ට දක්ෂිණාංශික පුද්ගලයෙක් කියලා අද තමයි දැනගත්තේ. අනුර දිනන්නේ, ඒක ස්ථිරයි ප්‍රත්‍යක්ෂයි

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d Месяц назад +9

    අනුර 70% සජිය 18% රනිල 8% නැ මොලය 4%

    • @dr.d.mallikarachchimallika2779
      @dr.d.mallikarachchimallika2779 Месяц назад +1

      I agree.

    • @cyclone6761
      @cyclone6761 Месяц назад +1

      මෙහෙම වෙනවනම් හිතේ නිදහසේ ඉන්න පුලුවන්.. ❤❤❤

    • @ClickCascade2001
      @ClickCascade2001 Месяц назад

      Heenen aharenn bro. Oka me comment eke wtrai wenne

    • @gayan2517
      @gayan2517 Месяц назад +1

      කාටවත් 50% නැ.

  • @nimalweerasena3918
    @nimalweerasena3918 Месяц назад +3

    මාලිමාව බලයට ආවම ,මංත්‍රීකම යනු මහජන සේවයට කැමති පුද්ගලයන්ට පමනක් විවෘත වූ තැනක් උනාම ,අනෙක් පක්ෂවල අයට හම්බ කිරීමට මංත්‍රීකම කියන තැන අහිමි වේවි. එයට ඔය පක්ෂවල කැමති නොවන නිසා, මංත්‍රීකම පසු පස එන්නේ නැති වේවි. එවිට දක්ෂිනාංශික දේශපාලනයට වෙනම ආකෘතියක් අවශ්‍ය නොවේවි . විපක්ෂයත් පැවැත්ම වෙනුවෙන් මාලිමාවේ ආකෘතිය තුලම ඉන්නට වේවි.

  • @pali516
    @pali516 Месяц назад +4

    සඡබෙට ගෙවල් වලට යන්න බැහැ මිනිසුන්ට යකා ආරෑඩ වෙලා ඉන්නේ.
    සඡිත් ගේ ගොන් කථා නිසාත් පිස්සු බලු හැසිරීම නිසාත් මහඡනයාට එපාවෙලා.

  • @faroondayan6058
    @faroondayan6058 Месяц назад +7

    මාලිමාවට නියත ජයක්

  • @RuwanPadmasri
    @RuwanPadmasri Месяц назад +2

    රසික මට මතකයි ඒ දවස් වල කිව්වා මුර බල්ලට පාලනය දෙන්නේ නැ කියලා. මතකද.. ? මුර බල්ලා දැන් කොහොමද... රසික ඔයත් මහාප්‍රාන වලින් කතා කියන පොත් ලියන අවස්තාවාදී කෙනෙක් කියලා මට හිතෙන්නේ...

  • @saratharthanayake3418
    @saratharthanayake3418 Месяц назад +1

    😂පූජාසනය මත වන්දනා කරන නායකයෙකු ලෙස අපමණ වෙහෙසක් දරා ,විවිධ ප්‍රහාරයන් මැද , අපවාද මැද ,පෙරට ආ අනුර කුමාර දිසානායක ⁣ආදරණීය සොයුරා පත්වනුඇත.

  • @bandulavithanage7059
    @bandulavithanage7059 Месяц назад +9

    රට අනුර ට

  • @RanilSamaradeera
    @RanilSamaradeera Месяц назад

    NPP ජයවේවා

  • @lakshbulathsinhala6306
    @lakshbulathsinhala6306 Месяц назад +4

    හෙන පඬියා නේහ්. සියල්ල දත් රසික දත්..

  • @Npphorana
    @Npphorana Месяц назад

    🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍 අනුර සහෝදරයා ජනපති කරමු🧭👍 🧭👍මාලිමාවට ජය නියතයි🧭👍

  • @vijithawelikala1409
    @vijithawelikala1409 Месяц назад +1

    ඔබගේ කතාව ඇත්ත හරියට හරි

  • @akilamadhushanka6700
    @akilamadhushanka6700 Месяц назад +22

    AKD

  • @kapilabandara1001
    @kapilabandara1001 Месяц назад

    මද්‍යස්ත අදහසක් රසික දුර්වලකම් හැමෝගෙම තියනවා.....මාලිමාව දිනනවා එච්චරයි.......❤❤❤❤❤❤❤

  • @chamidu422
    @chamidu422 Месяц назад +4

    රට අනුරට එච්චරයි ❤

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p Месяц назад

    Apita ඕනෙ මාලිමාව විතරමයි...එච්චරකල් අපි රැවටුනා...අයෙ ඒවට ඩෙන්නෙනෑ නෑමයි

  • @upaliw1
    @upaliw1 Месяц назад +2

    මොනවා කීවත් මාලිමාව දිනුම්❤❤❤❤

  • @NeriusFernando
    @NeriusFernando Месяц назад

    Very good thank you

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha Месяц назад +2

    නිවරැදි පැහැදිලි කිරීමක් 1 අනුර 2 සජිත් තරගයක් නැහැ 3 රනී/ නාමල් තරගයක් ඇත ජෙප්පන්ගේ ක්‍රියාකාරීන් කිහිපයක් දන්නවා කිසිම වරප්‍රසාදයක් සහිතව වැඩ කරන අය දිනුවා කියලා වෙනසක් නැහැ කැපවෙලා වරදාන සහ වරප්‍රසාද සහිතව වසර 5ක් එක දිගට වැඩ කල යුතුයි කියලා දැනටම දැසුම් දීම් කරලා තියනවා අනිවාර්යෙන් ඒක එහෙම විය යුතුයි නැති නම් හොරු සහ ජෙප්පො අතර වෙනසක් නැහැ

  • @gayan2517
    @gayan2517 Месяц назад

    මු රනිල්ගේ කුක්කා.
    අරගල හොරු 😜

  • @teratunes474
    @teratunes474 Месяц назад +2

    මෙදා හරිම ලේසියි තෝර ගන්න. මාලිමාවට 👊🧭

  • @nimalr5111
    @nimalr5111 Месяц назад +1

    Rasika was a youth leader in SJB and now saying hilarious things. Anyway, Ranil and the lot as well as those who jumped on from Pohottuva to Ranil will have no where to go. Will they be taken by Sirikotha to do work in their kitchen? 🤣🤣🤣. I doubt so. Will Namal get them back?

  • @sportsdayya7475
    @sportsdayya7475 Месяц назад

    රනිල්ට මේ චන්දෙ දිනන්න ඕන් නැ එයා ගන්නේ ආතල් එකක් අවුරුදු ගාණක් තිස්සේ මහින්ද ගාව ඉදන් රනිල්ට බැන්න පොහොට්ටු ඇමතිලා අද රනිල් ගේ stage එකේ ඉදන් රනිල්ට හොද කියන එක ඒ ආතල් එක රනිල් ගන්නේ

  • @neelangawickramasinghe
    @neelangawickramasinghe Месяц назад +1

    මේ කාලකන්නියා දන්න මගුලක් නැ .. නිකන් පොර වෙන්න දගලනවා

  • @samanathulakumara2504
    @samanathulakumara2504 Месяц назад +1

    හරවත් ඔබේ විචාරය. ස්තුතියි රසික

  • @sisirajayathilaka9073
    @sisirajayathilaka9073 Месяц назад +18

    රට අනුරට

  • @santhusithavithanage4890
    @santhusithavithanage4890 Месяц назад

    Thanks for the intelligent analysis Raskia

  • @roybrown4711
    @roybrown4711 Месяц назад +6

    Sajith ta Apath nahh. Sajith will get only 40 lakks votes..
    Akd will get 80 lakks very easy…it’s sure like sunrise…

  • @eurekateareallygood655
    @eurekateareallygood655 Месяц назад +2

    විශිෂ්ටයි සාකච්ඡාව තවත් එකක් අවශ්‍ය යුරේනි ස්තූතියි

  • @sumithnadakanda4497
    @sumithnadakanda4497 Месяц назад

    ඔව්. 21 න් පස්සේ රට අනුරට.... 👌👌👌💪💪💪❤️❤️❤️❤️