අරියඥාණ හිමි උදෙසා සිදු කළ කුටි සෙනසුන් පූජාව || අයගම ||

Поделиться
HTML-код

Комментарии • 252

  • @chitrakonari6522
    @chitrakonari6522 Год назад +13

    තරැණ දරැවේකු කලණ මිතුරන් සමග තැනු බූදුකුටිය සතුටු සිතින් අනුමෝදන් වුනෙමි සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sachinthapriyasanka2465
    @sachinthapriyasanka2465 Год назад +5

    සාදු සාදු අනුමෝදාමි ඉමං පුඤ්ඤං 🙏🙏🙏

  • @dammikapriyadarshani6881
    @dammikapriyadarshani6881 Год назад +4

    🌹🌹🌹. සාදු.. සාදු.. සාදු.. මේ උතුම් කුසල කර්මය මමත් සතුටුන් අනුමෝදන් කරම්. අනුමෝදන් වේවා..🙏🙏🙏. පින්කමට සහභාගී උන සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා.... තෙරුවන් සරණයි.

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ 2 года назад +44

    සාදු සාදු සාදු කරනා වූ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්වා මේ භවයේදී ම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා🙏🌸💞🌼🌟💕

  • @nilanthiabekoon7948
    @nilanthiabekoon7948 Год назад +3

    Ane apitath sambanda wenna thibunanam..kuda mudalakinwath..සාදු ...සාදු ...සාදු ..මටත් මේ පින් අනුමොදන් වෙවා

  • @kanthiparanavithane3961
    @kanthiparanavithane3961 Год назад +1

    මේ උතුම් පින්කම සතුටු සිතින් දැකබලා මමද අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු. මේ පින්කමට සහභාගි වූ සියලූම දෙනා සුවපත් වේවා.

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Год назад +4

    Sadu sadu sadu ,sadu සිතින් අනුමෝදන් wemi සියලුම denatama chathurarya saththyo අවබෝධය පිණිස වේවා prathana කරමි..........

  • @wasanthakumara7594
    @wasanthakumara7594 Год назад +2

    බොහෝ දෙනා දහමෙන් ඈත් ව යන යුගයක ය බෝසත් තරුණ දරු පිරිසක් විසින් නිර්මිත මෙකී සත්කාරය මහඟු ආදර්ශයක් වනු නොඅනුමානය .
    උත්තම ආර්යයන් වහන්සේලාගේ මග යමින් අපේ පිනට පහළ වූ ඔබ වහන්සේගේ දැක්ම පවා අපේ සිත් සතන් නිවා සනසන ලබයි.තව තවත් ජනී ජනයාගේ සිත් සතන් උත්තම බුද්ධ භාෂිතයෙන් සුවපත් කරවීමට ඔබ වහන්සේටය නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන්නෙමු .
    මෙකී අවස්ථාව උදාකර දුන් ඔබ සැමට මේ මහඟු පින සසර පුරාවට ම පුරාවටම ආශිර්වාදයක් වේවා !

  • @piumisamarasekera5958
    @piumisamarasekera5958 Год назад +1

    🙏🙏🙏🙏💐💐💐💐💐 අපි කලා මෙන් සතුටු සිතින්ම අනුමෝදන් වෙමු🙏🙏🙏🙏

  • @thamaradamayanthi2457
    @thamaradamayanthi2457 Год назад +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සාදූ සාදූ සාදූ කරන ලද මෙම පිණ අනුමෝදන් වෙමි

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 Год назад +8

    සාදු සාදු සාදු. සාදුකාරදී මෙ පින් අනුමෝදන් වෙත්වා. සාදු සාදු සාදු.

  • @samodhadesilva8907
    @samodhadesilva8907 Год назад +8

    සාදු ..සාදු සාදු ..🙏🙏🙏තියෙන අඩියක් ගානේම මෙවැනි කල්‍යාණ මිත්‍රත්වය සසරේ පුරාවටම මටත් ඔබටත් සැමටත් ලැබේවා...🙏

  • @linetroint3800
    @linetroint3800 Год назад +4

    සාදු .....සාදු ...සාදු ....තෙරැවන් සරනයි !!! සියළුම දෙනා සුවපත් වේවා !!!

  • @randulaathapaththu8999
    @randulaathapaththu8999 Год назад +3

    සාදු සාදු සාදු සාදු සිය අතින් කළ කුසලයක් මෙන් ඔබතුමන්ලා සිදු කලා වූ කුසල් මම ද අනුමෝදන් කරගනිමි ගමින්. මේ ඝෝර සසරින් එතෙර වීමට මා හට දුන් මේ කුසලය හේතු උපරිශ්‍රය වේවා .එමෙන්ම මේ සදහා මග පාදාදුන් ඔබතුමන්ලා ද පතන්නාවූ බෝධියකින් ඉක්මන් මොහොතක උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා.සාදු සාදු සාදු සාදු

  • @suneethasuneetha468
    @suneethasuneetha468 Год назад +1

    සාදු ..සාදු .. සාදු සාරි පුත්ත මොග්ගල්ලාණ මහ රහතුන් වහන්සේලාගෙ පැවත එන අාර්ය මහා සංඝත්නෙයේ වර්තමානයේ වැඩ සිටින උතුම් සංඝ පීත්රුන් වහසේ නමක් වන රාජගිරියේ අරියඤාණ පිංවත් ස්වාමින් පිංවතුන් විසින් පූජා කල කුටි සෙනසුන් පූජාව මමද සැදැහැ සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @pasindujeewantha
    @pasindujeewantha Год назад +2

    සාදු සාදු සාදු නිවනම වෙත්වා අපිත් අනුමෙදමි වෙමු

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад +4

    Sadhu sadhu sadhu 🙏🙏🙏 sathutu sithin ping anumodan wemi me maha ping kama daka Bala sathutu weemen mage atheetha akusal yatapath wewa..uthum Nirvana avabodayama labewa 🙏🙏🙏

  • @chathurakumara1991
    @chathurakumara1991 Год назад +4

    මේ පින්වත් ස්වාමීන් වහන්සේ හමු වෙලා දහම් කාරනා කීපයක් විමසන්න තියෙනවා.හමු වීමට මගක් දන්නා කෙනෙක් වේනම් එයට කටයුතු කරදෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරනයි.

  • @methulakusal1131
    @methulakusal1131 Год назад +2

    අනේ සාදු සාදු සාදු මේ කුට් සෙනසුන් පුජාව මමද සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthigamachchige2213
    @samanthigamachchige2213 Год назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼 සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandanik88
    @chandanik88 Год назад +2

    සාධු සාධු සාධු ... ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! "මම නැවතුනා" උතුම් පණිවිඩයක් අප හදවත් වලට දනවමින්, කිසිවකට කම්පා නොවෙමින්, කිසිවෙක් හා නොගැටෙමින් ඔබ වහන්සේ නිවීම උදෙසාම තබන පියවර සැමටම ආදර්ශයක් වේවා ...!!! මේ ආත්ම භාවය තුලදීම උතුම් වූ නිවන සාක්ෂාත් වේවා ...!!! ඔබ වහන්සේට තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ...!!! 🙏🙏🙏

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 2 года назад +41

    සාදු සාදු සාදු සාදු....
    සාදුකාර දී වන්දනා කරමින් සාදුකාර දී අනුමෝදන් වෙමි...🙏🏼🙏🏼🙏🏼
    මේ ජීවිතය තුලදීම සතර අපායෙන් මිදීම පිණිසම මේ පින් ඔබ සෑම දෙනාටම එකසේම භේතු වේවායි.. සාදුකාර දී ප්‍රාර්ථනා කරමි..🙏🏼🙏🏼🙏🏼

  • @dinusl9780
    @dinusl9780 Год назад +2

    සාදු සාදු සාදු🙏🙏🙏
    මමද අනුමෝදන් වෙමි🙏☸️

  • @manjularangani5793
    @manjularangani5793 Год назад +7

    සාධු සාධු පිං සිතින් අනුමෝදන් වෙමි ඔබලාට තව තවත් උතුම් පිංකම් කරන්නට මේ පිං හේතු වේවා

  • @priyanwadaamarasena5161
    @priyanwadaamarasena5161 2 года назад +6

    Me wuthum Senasun pujawa.. daka Bala.. ithamath satutatta path wuyemi..
    Sathutu sithin.. pin Anumodan wunemi..
    Me pin kama sithata pahala wuu.. mohothe.. patan.. me sadaha.. saha bagi wuu.. sithuvillen pawa.. sadu kara dun.. Ma Athulu siyalu denatama.. me pin Wuthum Niwan pinisama hethu wasana wewa.!!!!!!!!🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
    Pin wantha Budda Puthrayanan wahanas.. oba wahanse.. pathana bodiyakin.. Nidukwa Nirigiwa.. wuthum Nirwanyen.. Suwa see.. sanasethwa.!!!!🙏🌸🙏

  • @mudithadulmini1695
    @mudithadulmini1695 Год назад +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹සාදු.. සාදු.. සාදු.. සතුටු සිතින් දැක බලා අනුමෝදන් වෙමි..

  • @anularanaweera2687
    @anularanaweera2687 Год назад +2

    මෙවන් අසිරි මත් පින්කමක් දැක බලා අනුමෝදන් වෙන්න සැලසු පින්වත් ඔබට සියලු යහපත උදා වෙත්වා! උතුම් ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි සුවපත් වෙත්වා බොහෝ කල් සුවසේ වැඩ සිටීවා!

  • @chandrakanthi4336
    @chandrakanthi4336 Год назад +2

    සාදු සාදු සාදු උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මෙය දැකිමත් පිනක්

  • @pathmakumari4137
    @pathmakumari4137 Год назад +5

    Ape duuputhun mehema heduva demapiyanta nivanama lebeva.
    Puthe oyala perabhavayeth theruvansarana laba ethi.
    Chathurarya sathya avabodayama veva..
    🙏🙏🙏
    Namobuddhya

  • @ranushisenanayake7952
    @ranushisenanayake7952 Год назад +1

    මමද මේ උතුම් කුසලය සාදු නාදයෙන් සතුටු සිතින් අනුමෝදන් වෙමි .....🙏🙏🙏🙏🙏

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 Год назад +1

    Sadu sadu මෙම pin මමත් අනුමෝදන් kere ගතිමි .පින්වත් swaminwahanselata ,පිංකම් සංවිධානය kela pinwethuntath නිදුක් නීරෝගී suweya labewa !

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 Год назад +3

    සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .

  • @predeeppredeep7895
    @predeeppredeep7895 Год назад +1

    අනෙ සාදු සාදු මමත් සාදර සතුටු සිතින් අනුමොදම් වෙමි තෙරුවන් සරණයි.

  • @KalanaVirajGamage
    @KalanaVirajGamage Год назад +1

    සාදු !!!සාදු!!!සාදු!!!🙏🙏🙏🌺🌹🌼💐🌸 අපිටත් මේ පින අනුමෝදන් වේවා!!!

  • @bajibaji8330
    @bajibaji8330 Год назад +5

    🙏🙏🙏 අපිත් අනුමෝදන් වෙනවා .තෙරුවන් සරණයි 🙏🙏🙏.ගරු ස්වාමින්වහන්සේට චතුරාර්ය සතය අවබෝධ වේවා .දීර්ඝයුස ලැබේවා .🙏🙏🙏

  • @chathurikapramachandra699
    @chathurikapramachandra699 Год назад +2

    Me swamin wahanse Saba wat ma dakaganna asai pinwath mahathmaya..darmadeshanawak gana thorathurak dannawanam kiyanna...godak kamathen inne ..oba thumanlat godak pin.

  • @imeshsilva8013
    @imeshsilva8013 Год назад +7

    සාදු සාදු සාදු මෙ පිං අනුමොදම් වෙත්වා

  • @gamevlogs1987
    @gamevlogs1987 Год назад +3

    අපේ ගමේ ජනතාවට උතුම් අරියඥාන ස්වාමීන් වහන්සේගේ බණ දහම් ඇසීමටත් වන්දනාමාන කිරීම සඳහා පිහිට වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @buddhikasamanmali-om1wl
      @buddhikasamanmali-om1wl Год назад

      උන්වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද

    • @buddhikasamanmali-om1wl
      @buddhikasamanmali-om1wl Год назад

      උන්වහන්සේ වැඩ ඉන්නේ කොහේද

    • @gamevlogs1987
      @gamevlogs1987 Год назад

      @@buddhikasamanmali-om1wl අයගම වැඩ සිටි දවස්වල ඇල්ලහේනෙ හදල තියෙන කුටියක වැඩ සිටියේ . ඔයා අයගම ද

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again Год назад +2

    බුදු රදුන් පුමුඛ ආර්ය පුද්ගල මහා සංඝරත්නයේ මහා ඥාණ දර්ශනයන්ට ද මහා ගුණයන්ට ද මේ කුටිය හා සක්මන් මළුව හා බුද්ධ ප්‍රතිමාව පූජා වේවා උපහාරයක්ම වේවා. මෙම කුටි පූජාව සක්මන් මලු පූජාව හා බුද්ධ ප්‍රතිමා පූජාවෙන් බුදු රදුන් ප්‍රමුඛ ආර්ය පුද්ගල මහා සංඝරත්නයට නිර්වාණ මාර්ගය තුල ශක්‍තිමත්ව පහසුවෙන් ගමන් කිරීමටත් අවබෝධ කර ගත් සත්‍ය ධර්මය ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කිරීමටත් අවශ්‍ය ආයුෂ වර්ණය සැපය බලය හා ප්‍රඥාව පූජා වේවා!!!
    මෙමගින් රැස්වන විපාක දී අවසන් වන මහා කුසල කර්මයෝ අනිත්‍යයි. ඒ කුසල් වල බලයෙන් මේ ජීවිතය තුලදීම ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් ලෙස වඩා බුද්ධාදී අටතැන් කෙරෙහි සැකය දුරු කර ගැනීමටත් ශීලය ආර්ය ශීලයක් ලෙස වඩා අන්ය ශීල වෘත කෙරෙහි ආශාව අතහැරීමට ද පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය බව දැක මමත්වයේ දැඩි භාවය දුරු කිරීමටත් හැකිව මේ ජීවිතයේ දීම සදහටම සතර අපායෙන් මිදීමට ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව සමව ලැබේවා!!!
    සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏

  • @thilaknawalage147
    @thilaknawalage147 Год назад +5

    දැක බලා මමද මෙම පිං අනුමෝදන් වෙමි. සාදු සාදු සාදු !!!

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 2 года назад +5

    Saadu🙏🙏🙏🙏 saadu🙏🙏🙏🙏 saadu🙏🙏🙏🙏 අනුමෝදන් වෙමි

  • @niroshawitharana
    @niroshawitharana Год назад +6

    සාදූ.සාදූ.සාදූ සතූටු සිතින් අනුමෝදන් වෙමි.

  • @swarnawijetunga628
    @swarnawijetunga628 Год назад +1

    Utththama bosath..hipmipanani
    Obavahanseta masthakynma .namaskara wewa sadu sadu sadu sadu sadu sadu sadu

  • @gihanboy140
    @gihanboy140 2 года назад +28

    අනේ සාදු සාදු සාදු සාදු සාදු ඔබ මේ කුට් සෙනසුන් පූජා ව මම සතුටූ සිතින් අනුමොදන් වෙම් ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට මේ පූජා ව පූජා වේවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐

    • @piumisamarasekera5958
      @piumisamarasekera5958 Год назад

      🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @kanthi1038
    @kanthi1038 Год назад +4

    සාධූ ! සාධූ !! සාධූ !!! හරිම සතුටුයි. සැමදෙනාටම පින් .....🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 Год назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏 Uthum Pinwath Swamin Wahanseta Mage Namaskaraya Wewa !!! Me Pikame pin sathutu Sithin Anumodan Wemi !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramanimedonza1970
    @ramanimedonza1970 2 года назад +4

    මමද මෙපිං අනුමෝදන් වෙමි සාදු සාදු සාදු

  • @subaniperera9691
    @subaniperera9691 Год назад +8

    සාදු සාදු සාදු 🙏🙏🙏...
    මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි ...🙏🙏

  • @hiranthigamage9022
    @hiranthigamage9022 Год назад +2

    Uthum niwan awabodaya pinisa me pin paramithawak wewa! 🙏 🙏 🙏 Anumodan wew

  • @තාරකාවි-1
    @තාරකාවි-1 Год назад +9

    සාදු සාදු සාදු පින් සිතින් මමද මේ පින් අනුමෝදන් වෙමි මේ පින් සිදු කලාවු සියලු දෙනාටම උතුම් වු චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නම් තෙරුවන් සරණයි

  • @kalanihashara4608
    @kalanihashara4608 Год назад +1

    සාධු සාධු සාධු සතුටු සිතින් අනුමෝදනා වෙමි🙏🙏🙏 මේ සියලු ආනිසංස බලෙන් ඝෝරතර සසරින් මිදෙන්නට හැකි වේවා..
    අරියඥාණ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී වේවා..🌸🌸

  • @hasandihimaya2204
    @hasandihimaya2204 2 года назад +36

    මේ උතුම් වු කුසල සම්භාර ධර්මයෝ මමද දැකබලා සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙමි...! 🙏🙏🙏
    මේ උතුම් වු පින්කම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල එම සහෝදරයාටත් අන් සියලු දේනාටත් උතුම් වු නිර්වාණ අවබෝධය උදේසාම මේ කුසල් පාරමිතාවක්ම වේවා ...! පාරමිදම් පිරේවා ...!🙏🙏🙏

  • @champaweragoda6635
    @champaweragoda6635 Год назад +2

    Sadu Sadu Sadu 🙏🙏🙏💐Apege Swaminwahanseta Niduk Nirogi Chirajeewanaya Labewa.🙏🙏🙏💐

  • @upulprasanna368
    @upulprasanna368 Год назад +2

    උතුම් නිවන අවබෝධ වේවා. සාදු සාදු සාදු

  • @kumariweerasinha8400
    @kumariweerasinha8400 Год назад +1

    තෙරුවන් සරණයි පින්වන්ත පුතේ

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 Год назад +2

    සාදු !!🙏 සාදු !!🙏 සාදු !!🙏

  • @niroshadamayanthi9502
    @niroshadamayanthi9502 Год назад +2

    සාදු සාදු අනුමෝදන් වෙමි....

  • @dumindathushani6640
    @dumindathushani6640 Год назад +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dhanushkarajasewaka7639
    @dhanushkarajasewaka7639 Год назад +3

    සාධු සාධු සාධු

  • @indikamanike3106
    @indikamanike3106 Год назад +1

    🙏🙏🙏පින්වත් ඔබතුමා ඇතුළු කුටි සෙනසුන් පුජාව සිදුකල ක්‍රිෂාන් මහත්මා ටත් නිවන් දක්නා ජාතිය දක්වාම දිව මාලිගා පහළ වේවා සතුරු විපතක් ඇති නොවේවා අව්වෙන් වැස්සෙන් පින්නෙන් සුළගින් ඇති වන්නා වූ පීඩාවක් වේනම් මේ කුසල් බලයෙන් වහා දුරු වේවා🙏 🙏🙏ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා මෙය දැක බලා අනුමෝදන් වූ සැමටත් තෙරුවන්සරණයි 🙏🙏🙏

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  Год назад

      සාදූ සාදූ සාදූ !!!

    • @indikamanike3106
      @indikamanike3106 Год назад

      @@KosalaWeerathunga තෙරුවන්සරණයි 🙏🙏🙏

  • @dineshpjayawardhana9051
    @dineshpjayawardhana9051 Год назад +1

    ඒ උත්තම පූජාව දැක බලා මාද සතුටු සිතින් අනුමෝදන් වුනෙමි. ඒ උත්තම තෙරුවනට සේම සසර පුරා එන ඒ උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියටද මාගේ ගෞරවය වේවා 🙏🙏 තවත් මෙවැනි පිං කුසල් ධර්මයන් වඩමින් මේ සසර නැවැත්වීමට ඔබ සියලු දෙනාට ශක්තිය සේම විදර්ශනාමය නුවණ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 Год назад +7

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු..සාදු සිතින් පින් අනුමෝදන් වෙම්වා. සාදු සාදු සාදු

  • @chitrasiriwardana7882
    @chitrasiriwardana7882 2 года назад +5

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @saddesilva5927
    @saddesilva5927 Год назад +1

    Sadu sadu sadu obawahanseta theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @ranjaniesubasinghe4711
    @ranjaniesubasinghe4711 Год назад +6

    🙏🙏🙏 සාදු සාදු සාදු .සතුටු සිතින් අනුමෝදම් වෙමි. ඔබ සියලු දෙනාටම මේ අත්භවයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධය පිනස මේ පුන්‍ය කර්මය හේතු වේවා. 🙏🙏🙏

  • @anomamunasinghe2613
    @anomamunasinghe2613 Год назад +1

    Obawahansegeutumasirwadaya hamadalebewa newanaawabodawewa

  • @sachinthahewawasam6096
    @sachinthahewawasam6096 Год назад +1

    සාදු සාදු සාදු..........🙏🙏🌷🌷🌹🌹🌹

  • @kavinduashen
    @kavinduashen 2 года назад +9

    කෙලෙස් ගිනි නිවන බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා දීගායු සම්පත් ළැබේවා !සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

    • @කවීෂ
      @කවීෂ Год назад +1

      සාදු ..සාදු ..සාදු .🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 Год назад +4

    Sadu sadu sadu 🙏🙏🙏 පුතා ඔයා l කරන ලද මහානුභාව සම්පන්න පිංකම් සතුටු සිතින් අනුමෝදන් wami . ඔයා l හරිම pinwanthai. සසරගත පුරුද්දක් සියලු danatama නිවන් සුව අවබෝධ පිණිස ma උතුම් පිංකම් hathu වාසනාව labawa . 🙏🙏🙏🌹🌹🌹

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  Год назад

      සාදූ සාදූ සාදූ !!!

    • @himalilk2706
      @himalilk2706 Год назад

      මගේ පුතා ට තෙරැවන් සරණයි . පුතා ගෙ දෙමව්පියන්ට ඔයා මැණිකක් වගේම අපි ටත් දැනුනෙ එහෙමම මයි.

  • @hiroshaperera6481
    @hiroshaperera6481 Год назад +1

    සාදු ! සාදු !! සාදු !!! සතුටින් අනුමෝදන් වෙමි .

  • @nilmininilmini6532
    @nilmininilmini6532 Год назад +1

    සාදු සාදු සාදු අනුමෝදන් වෙමි

  • @rachelperaud1945
    @rachelperaud1945 Год назад +11

    සාදූ සාදූ සාදූ , මේ උතුම් පින්කම් දැකලා සද්දාවෙන් මුලු සරීරයම කිලිපොලා ගියා දෑසින් කදුලු ගැලුවා. ඒ නිරාමිස ප්‍රීතිය මගේ මිතුරියක් සමග බෙදා ගත්තා. එම සිතින්ම අනුමෝදන් වුනා . තරුන පුතුන් මේ ආකාරයෙන් පිනට යොමු වෙනවා දැකීමත් මහා සතුටක්. වැලි අහුරක් ගෙන හෝ මේ කුටිය හදන්නට සහබාගි වූ සියලු දෙනාටමද , අපට දකින්නට සැලැස්වූ අයටද, මෙත් සිතින් තම දෑතින් කලාක් මෙන් අනුමෝදන් වූ අයටද, මටද, සෙතක් ශාන්තියක් උදාවේවා. ගන්න තබන පියවරක් පාසා, ගන්න හෙලන හුස්මක් පාසා , සුවත් වේවා. තව තවත් මෙවැනි පින්කම් කරන්නට චිත්ත ශක්තිය , කාය ශක්තිය පිරිවර ශක්තිය ලැබේවා. මේ ආත්ම බවයේදීම උතුම් නිවනම අවබෝධ වේවා . මා කල්‍යාණ මිත්‍ර , උතුම් රහතුන් වහන්සේටත් නිදුක්, නිරෝගි , දීර්ගායුශ ලැබෙවා.

    • @KosalaWeerathunga
      @KosalaWeerathunga  Год назад +3

      සාදූ සාදූ සාදූ !!!

    • @krishankalpage3566
      @krishankalpage3566 Год назад +3

      සාධු සාධු සාධු ඔබටත් මේ පින් සිය දෑතින් කලාවූ පින්කමක් සේ සිතා අනුමෝදන් වේවා.. 🙏

    • @buddhikakariyawasam6797
      @buddhikakariyawasam6797 Год назад

      🙏🏼sadu 🙏🏼sadu 🙏🏼sadu 🙏🏼

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 года назад +15

    දැක බලා සතුටු සිතින් මම ද මගේ පව්ලේ සියළුම දෙනා ද අනුමෝදන් වෙම් පිංකම සිදු කළ සැමටම උතුම් නිවන් අවබෝධ පිණිස ම වේවා සියළුම දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාධු සාධු සාධු 🙏🏻

  • @simplewalker459
    @simplewalker459 Год назад +1

    පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    සාදු සාදු සාදු 🙏🙏🙏
    මේ උතුම් කුසල කර්මය දැක බලා සතුටුව තමන් කළ දෙයක් සේ සිතා පින් අනුමෝදන් වෙමි.
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා🙏

  • @damdam3883
    @damdam3883 Год назад +7

    සාදු සාදු අපට දායක වීමට අවස්ථාව නොලැබුනත් දැක අප්‍රමාණ නිරාමිෂ සතුටට පත්වීමු මෙයට දායක වූ තරුණ පිරිමි ළමයි, පසග පිහිටුවා වදින,, සසරේ පින්කරමින් එන දරුවෝ

  • @devikagamage1221
    @devikagamage1221 Год назад +1

    🙏🙏🙏🙏 මාද මේ කුසල් අනුමොදන් වෙමි...

  • @sumanaweerakkodi8434
    @sumanaweerakkodi8434 Год назад +2

    Harima sathutui..swamiwahanseta danayak pooja karanna kemathii. Theruwan saranai. Me pinkamata dayaka una siyaluma dena sasara dukin midewa. Uthum niwanin senaseema labathwa.saadu saaaadu. Saaaaaadu.

  • @anushadisna8005
    @anushadisna8005 Год назад +7

    පින්වත් හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවනය වේවා ....උතුම් පිංකම සිදුකර එය අපහට දැකබලා ගන්නට සැලැස්වූ ඔබ සියලුම දෙනාටත් උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මාවබෝදය ලැබ උතුම් නිවනම වෙත්වා

  • @jayanthihettige9613
    @jayanthihettige9613 Год назад +1

    සාදුු සාදුු සාදුු 🙏🙏🙏🌋🌋🌋

  • @cmeducationshorts
    @cmeducationshorts Год назад +2

    Sadu sadu sadu mamath a pin sathutin anumodan wenawa theruwan saranai .

  • @sandiindi9000
    @sandiindi9000 2 года назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @ariymaleedissanayake1576
    @ariymaleedissanayake1576 Год назад +2

    Sadu sadu sadu mamath sathutu sithin anumodan wemi

  • @indikabalasooriya8838
    @indikabalasooriya8838 Год назад +2

    Sadhu, Sadhu, Sadhu, Sadhu, Sadhu

  • @kumaridoolwala
    @kumaridoolwala Год назад +6

    මේ උතුම් පිංක්ම සතුටු සිතින් දැක බලා අනුමෝදම් වෙමි. සාදු 🙏සාදු සාදු. 🙏🙏🙏 අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා! සුවපත් වේවා! ඔබ වහන්සේගේ පා යුග නැමදීම මාගේ එකම පැතුමයි
    🙏🙏🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏අද්

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 Год назад +4

    Sadu sadu sadu ......

  • @samurddhitillekeratne2757
    @samurddhitillekeratne2757 Год назад +4

    Seelawanthan gunawanthan punakettan anutharang dulabena mayaladdan passithun wandithun warang sariputhani theranang agathang patipatiya saddha seela dayawasang Buddha puthan namamahang sadhu sadhu sadhu 🙏🙏🙏

  • @niroshanlakmal5734
    @niroshanlakmal5734 2 года назад +5

    අනේ ,,,,සාදු සාදු සාදු

  • @SandyaRajakaruna
    @SandyaRajakaruna Год назад +1

    SADU SADU SADU සතුටින් අනුමෝදන් වෙමි 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 Год назад +1

    Sadu sadu sadu samma sambudu saranai oba wahanse niduk neerogee deerga aau labathwa. Sadu sadu sadu satutu sitin anumodam wemi.

  • @induamarasingha7630
    @induamarasingha7630 2 года назад +23

    🙏🙏නුබය බුදු පුතෙක් වෙි නමි🙏කෙලෙස් ගිනි නිවනා🙏🙏🙏

    • @gunaseelifernando6758
      @gunaseelifernando6758 Год назад +1

      🙏🙏🙏😇නිදුක් නීරෝගීව වැඩ සිට...මේ අත් බවයේම නිවන් දොර ඇරේවා .😇

  • @mallikamenike1809
    @mallikamenike1809 Год назад +1

    sathutu kandulak athiwuna ithama sathutin anumodanwuna.sadu sadu sadu pinwath samatama theruwan saranai

  • @premawathiranasinghe406
    @premawathiranasinghe406 Год назад +1

    සාදු සාදු සාදු මටද මේ පින අනුමෝදන් වේවා.

  • @hsmj.
    @hsmj. 2 года назад +7

    සාදු සාදු සාදු තෙරුවන්සරණයි ! අනුමෝදාමි

  • @induamarasingha7630
    @induamarasingha7630 2 года назад +20

    🙏🙏විසිරැනු සිත බුදු දහමට නැවුනා🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    දහමි අසන සිත් පිනෙන් පිරෙනවා🙏🙏
    නිවන් දකිමු අපි🙏හිමි සඳ පා වැද🙏🙏
    සාදු🙏🙏🙏සාදු🙏🙏සාදු🙏🙏

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql 2 года назад +6

    Aathe wanayake Nisale Arene Bawn Dam wadana !!,budun wadi Mage Meha Rahathun wadi Mage wadinaa !!Seda Duk Gini Nasena Niwane Mihiri Bane Desanaa !!Obai Himi sade uthum budu puth Keles Dam bidinaa !!Ariyegaane samide wadimi wadimi wadimi oba wehansege paa kamall bathiyen semedaa!!Sath purusha weth Athi pujaniye kallyane Miththera weth Suwamin wehansete theruwen sarenai Mage Namas kareyeme wewa !

  • @nimalj6428
    @nimalj6428 Год назад +2

    Sadu sadu sadu. ..prayogikawa darmayta yomu kala suwamin wahansa pada namaskara wewa. .nirogi suwayama labathwa.

  • @jayanidharmasena2709
    @jayanidharmasena2709 Год назад +13

    පුරා දෙසතියක් අප සියලු දෙනාට පින් රැස් කරගන්නට අවස්ථාව සලසා දුන් සියලු දෙනාටම ,උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා ....තව තවත් මෙවන් පින්කම් කිරීමට සිත් පහල වේවා ....තෙරුවන් සරනයි ..!!!🙏🙏🙏

  • @raisingchildrennetwork
    @raisingchildrennetwork Год назад +11

    උතුම් වූ මහා සංඝරත්නය උදෙසා මේ සිදු කල පූජාව මමද අනුමෝදන් වෙමි, මේ උතුම් කුසලය ඔබ ඇතුළු සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ කිරීම ට හේතුවාසනාම වේවා 🙏🙏🙏,සියලු දෙයහිම අනිත්‍ය වැටහීම ට උපකාර වේවා 🙏මියගිය තිලිනාසිරි ගමගේ මෑණියන්ට මතු භවයේම උතුම් ධර්මය අවබෝධ වේවා 🙏🙏,

  • @mangalawerasinhap2440
    @mangalawerasinhap2440 Год назад +1

    සාදු 🙏සාදු 🙏 සාදු 🙏🌼🌼🌼🌼🌼

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 Год назад +15

    සාධු සාධු සාධු 🙏🙏🙏 .මේ උතුම් කුටි පූජා පින්කම ඉතා සතුටු සිතින් මම ද දැක බලා අනුමෝදන් වන්නෙමි .ඔබ තුමන්ලාට මේ පින් කම නිවන් සුවයටම හේතු වේවා .