ප්‍රොෆට්‍ ජෙරෝම් සමඟ කොළඹින් පිබිදෙන පෙරමුණක්!

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 128

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv Месяц назад +10

    ජෙසු පිහිටයි කවුරු මොනව කිවත් අපෙ ජෙසු ජිවමනයිඅපි හැමදම ජෙසුඑක්ක ඉන්නව

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 Месяц назад +1

    හාලෙලුයියා දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා පාස්ටර් ග්‍රොඩ්ඩ්‍රි ප්‍රොපෙට් ජෙරම් ජේසු පිහිටයි

  • @janakikotalawala-p5b
    @janakikotalawala-p5b Месяц назад +5

    We are winning every day. Praise the LORD.
    ❤❤❤❤❤❤❤❤

  • @rosirosamma
    @rosirosamma Месяц назад

    ජේසු පිහිටයි

  • @aryogyamrita2965
    @aryogyamrita2965 Месяц назад

    Amen amen 🙏🙏🙏🙏🙏god bless you pastor 🎉 🙏🙏🙏🙏🙏🙏🎉amen 🙏🙏🙏🙏🙏🙏🎉amen amen

  • @AGSrimethMadhusankaJ
    @AGSrimethMadhusankaJ Месяц назад +2

    Glory be to GOD JESUS 🎉🎉🎉❤. Thank you my prophet

  • @HashMadhu
    @HashMadhu Месяц назад +2

    මම හැමදවසකම දෙවියන්වහන්සේ ට යාච්ඣා කරන විට ජේසුනී මුලු ලොවම ඔබ ඉදිරියේ දනගසා යාච්ඣා කරන දවසක් එන්න ඕනේ කියලා කියනවා...ඒඑ යාච්ඣාවට දැන් පිළිතුරක් ඇවිත් තියෙනවා ප්‍රොෆෙට් ජිරොම් හරහා...සැබවින්ම දේව දරුකමේ අගය මම දිනෙන් දින අත්දකිනවා..ප්‍රොෆෙට් හරහා තවත් බලවත් ලෙස මේ ලංකාව දෙවියන්වහන්සේ වේනස් කරන එකට මගේ ජීවමාන ජේසුනී ඔබට සදාකාලයටම ස්තූති වේවා....ආදරෙයි මගේ ජේසු

  • @mellonniemunasinghe3999
    @mellonniemunasinghe3999 Месяц назад +1

    Amen and Amen 🙏
    Thank you Lord for raising a righteous and anointed Man of God

  • @raviperera1769
    @raviperera1769 Месяц назад

    🙏💓🔥 Thank you Jesus

  • @PathiranaRenuka-v1d
    @PathiranaRenuka-v1d Месяц назад +2

    අන්තිම කාලේ දෙවියන් වහන්සේගේ wachanaya ඉෂ්ට wena අයුරු පේනවා..හැම සභාවක් ම එකතු වෙනවා eka තැනකට 😊😊miracle dome😊

  • @Mallika-yd4pq
    @Mallika-yd4pq Месяц назад +5

    අපිට ජෙසු පිහිටයි පිස්සො මොනවා කිව්වත් අපි ජෙසුගෙ මනුස්ස යො ජෙසු එක විස්වාස කරනවා එ හොද ටම ප්‍රමනවත් ජෙසු පිහිටයි පාස්ත සතුරු බලවෙග පරජය කලහෙකි ජෙසුස් ජ්වාමන ය් කටවත් නතරකරන්න බරිබව විස්වසය

  • @sdchandralatha3991
    @sdchandralatha3991 Месяц назад

    Hallelujah ..🙏 prasansa වේවා මගෙ dew piyanani ..

  • @AmaniBalage
    @AmaniBalage Месяц назад

    Amen God bless you ❤❤❤

  • @priyakariyawasam6049
    @priyakariyawasam6049 Месяц назад +2

    Hallelujah praise God 🙏🙏❤️❤️✝️✝️

  • @MalaniJagoda
    @MalaniJagoda Месяц назад +1

    Amen.haleluiya🙏♥️

  • @WaChadradasa
    @WaChadradasa Месяц назад

    Amen hallelujah ❤

  • @GlobalTrading2012
    @GlobalTrading2012 Месяц назад +1

    Thank you, Lord, for your prophet and my spiritual father.

  • @daveryd7068
    @daveryd7068 Месяц назад

    Amen!!!eye opening moments❤

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Месяц назад +4

    අපේ prophet කොතනද?එතන පිබිදීම නියතයි...Thank you jesus 💕🎇🎇🎇🎉️🎉️🎉️🎆🎆🎆🎊️🎊️🎊️🎊️🎈🎈🎈

  • @IranganiFonseka
    @IranganiFonseka Месяц назад +2

    Praise the Lord amen

  • @princelysir5518
    @princelysir5518 Месяц назад +2

    Love to see

  • @kumuduwin6017
    @kumuduwin6017 Месяц назад +2

    Very Very ve...ry good job ! Praise the Lord !

  • @wijapalajayasinghe
    @wijapalajayasinghe Месяц назад

    Thank you Lord for offering us a prophet Rev
    Gerom Fernando. As Christians we must protect him . praise the Lord

  • @Hiruu-w3q
    @Hiruu-w3q Месяц назад

    Amen❤ 🙏 God bless you profect ❤❤

  • @VishakaSamaraweera-it7jt
    @VishakaSamaraweera-it7jt Месяц назад +2

    Praise the Lord...

  • @piyalsanjeewa373
    @piyalsanjeewa373 Месяц назад

    LORD BLESS MY NATION SRI LANKA 🙏🇱🇰

  • @KuwaitKuwait-hw2po
    @KuwaitKuwait-hw2po Месяц назад +2

    ❤❤amen🤲🤲🙏🙏❤❤👍

  • @johnnihal4262
    @johnnihal4262 Месяц назад

    Hallelujah Hallelujah Praise the word of Lord Jesus Christ .You are living God.Glory be to God .❤❤❤😁😁😁👍👍👍

  • @rathnaranathunga1838
    @rathnaranathunga1838 Месяц назад

    Praise The Lord. Amen. Hallelujah 🙏💖

  • @sarathfonseka6552
    @sarathfonseka6552 Месяц назад

    Amen Amen

  • @RuviniJayasuriya
    @RuviniJayasuriya Месяц назад

    Hallelujah Amen Thank you Jesus ❤

  • @sanjeewanianuruddika7648
    @sanjeewanianuruddika7648 Месяц назад

    ආමෙන් ❤❤අදරේයි

  • @malaniambawatha3956
    @malaniambawatha3956 Месяц назад

    Glory to the God hallelujah ❤❤❤prophet your great

  • @basiliapereira5782
    @basiliapereira5782 Месяц назад

    Praise the Lord hallelujah 🙌 pray for me and my precious family amem and Amem thank you Lord Jesus christ 💕

  • @dananjanirajmali7334
    @dananjanirajmali7334 Месяц назад

    Praise the Lord... ❤

  • @eunicesolomon1525
    @eunicesolomon1525 Месяц назад +1

    Lord Bless Sri Lanka

  • @eleganceholdings8119
    @eleganceholdings8119 Месяц назад

    Ameen ameen ameenameen ameen ameen

  • @maryritadesilva1229
    @maryritadesilva1229 Месяц назад

    Our Prophet God bless you and your family

  • @sriyaniperera9468
    @sriyaniperera9468 Месяц назад

    ❤️🙏 AMEN ❤️🙏AMEN❤️🙏

  • @KumariMari-g1w
    @KumariMari-g1w Месяц назад

    amen 🙏👏👏👏

  • @JassyNew
    @JassyNew Месяц назад +8

    Our prophat

  • @princelysir5518
    @princelysir5518 Месяц назад +1

    Superb Superb

  • @WasanthamalaKoongala
    @WasanthamalaKoongala Месяц назад

    Halelluyaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilukaann5757
    @nilukaann5757 Месяц назад +1

    Praise the Lord 🙏

  • @sunethrakusum8189
    @sunethrakusum8189 Месяц назад

    Amen ❤ from italy 🇮🇹

  • @SilverStar-k7v
    @SilverStar-k7v Месяц назад

    Praise the Lord Amen Amen

  • @PereraMalani-kc3nv
    @PereraMalani-kc3nv Месяц назад

    Haleeluiyaaaa

  • @DanushkaFernando-s4n
    @DanushkaFernando-s4n Месяц назад

    Blessed our prophet ❤❤❤❤❤

  • @DelrinDelrin
    @DelrinDelrin Месяц назад +1

    Praise the lord

  • @Roshanlakshan-q4u
    @Roshanlakshan-q4u Месяц назад

    Amen❤❤❤ 🇱🇰❤️❤️🙏🙏🇱🇰

  • @indikaedussuriya2596
    @indikaedussuriya2596 Месяц назад

    Amen. Praise God

  • @Niro-n5r
    @Niro-n5r Месяц назад

    Thank God ❤❤❤❤

  • @priyani5478
    @priyani5478 Месяц назад

    Praise the lord hallelujah ❤

  • @malarjayamohan2408
    @malarjayamohan2408 Месяц назад

    God bless pastor

  • @udayac6446
    @udayac6446 Месяц назад

    Every day mirracal dome pray teem praying for my son . Mirracal happening to my son .

  • @joycesurgeoner7742
    @joycesurgeoner7742 Месяц назад

    Watching from Melbourne Australia 🇦🇺

  • @Anuththara.silva553
    @Anuththara.silva553 Месяц назад

    Our Prophet ❤🙏

  • @nandanijayasinghe9816
    @nandanijayasinghe9816 Месяц назад

    Hallelujah 🙌

  • @indikaedussuriya2596
    @indikaedussuriya2596 Месяц назад

    Wow. Glory be to God

  • @SujeiSujeewa
    @SujeiSujeewa Месяц назад

    Amen❤❤❤❤

  • @malanikalidasa3540
    @malanikalidasa3540 Месяц назад +1

    Hsleluyaha

  • @roseannepriyanganie8210
    @roseannepriyanganie8210 Месяц назад

    Amen halaluya 🙏🙏🙏

  • @kanthibackhouse8518
    @kanthibackhouse8518 Месяц назад

    ❤❤❤❤❤amen

  • @brianperera2440
    @brianperera2440 Месяц назад +1

    ❤🔥

  • @asankafernando5859
    @asankafernando5859 Месяц назад

    Hallelujah

  • @dammikacroos9393
    @dammikacroos9393 Месяц назад

    Amen

  • @amalrohitha5028
    @amalrohitha5028 Месяц назад +1

    21 වැනි සියවසෙත් මේ වගෙ අය ඉන්නව😁

  • @DharmawathiDharma-lz9vv
    @DharmawathiDharma-lz9vv Месяц назад

    🙏🙏🙏🙏amen

  • @sarojahettiarachchi
    @sarojahettiarachchi Месяц назад

    ❤🙏🙏🙏🙏

  • @SujeiSujeewa
    @SujeiSujeewa Месяц назад

    ❤❤❤❤❤

  • @jeevanirasika7247
    @jeevanirasika7247 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ttjttj7240
    @ttjttj7240 Месяц назад

    Matthew 19:26 ❤❤❤❤

  • @leonardrodrigopulle7408
    @leonardrodrigopulle7408 Месяц назад

    🙏🔥🙏

  • @savanthaperera6546
    @savanthaperera6546 Месяц назад

    Sin🎉

  • @newfilmtrailer7733
    @newfilmtrailer7733 Месяц назад

    ෆුල් ෆුන් ඇ... මාත් ආසයි බලන්න පාර්ලිමේන්තු එන විදිය... 😁... 🏅🏅🏅🏅

    • @ebuylanka8603
      @ebuylanka8603 17 дней назад

      ඇවිත් බලන්න
      මිරකල් ඩෝම් අභිරහස
      අද ඔබට අවශ්‍ය දේ හෙට අවශ්‍ය නොවිය හැක. අද අවශ්‍ය නොවන දේ හෙට ඔබට අත්‍යවශ්‍ය විය හැකිය.
      එහෙයින්, යමක් දැන සිටීම නොදැන සිටීමට වඩා ප්‍රයෝජනවත්ය. සමහරවිට මෙය අද ඔබ දැවෙන ප්‍රශ්නයට පිළිතුර විය හැකියි. එසේ නැත්නම් හෙට ඔබ මුහුණ දෙන ගැටළු මතුවෙන්ට පෙර ඊට විසඳුම මෙහි අන්තර්ගත විය හැකියි.
      එබැවින්, මාගේ ඉල්ලීම නම්, මිනිත්තු කිහිපයක් වැය කොට අවසානය දක්වා මෙය කියවන ලෙසයි.
      සමහරවිට ඔබ සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන කෙනෙක් හෝ නොකරන්නෙක් විය හැකියි.
      ඒ කෙසේ වෙතත් පහුගිය කාල පරිච්ඡේදය තුළ "ඇවිත් බලන්න" යන වචනය මොන අන්දමකින් හෝ ඔබගේ කණට වැටෙන්නට ඇතැයි විශ්වාස කරමි. ගීත, වීඩියෝ දර්ශන මෙන්ම විවිධ බැනර් ද ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
      නිකමට හෝ ඔබ සිතුවා නම්, "ඇවිත් බලන්න", "මොකක්ද ඒ" යනුවෙන්, මෙන්න ඊට පිළිතුර.
      පසුගිය වසර එක හමාරක කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත්, ගුවන් විදුලිය සහ ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ඔස්සේ පවා නිරන්තරයෙන් ඇසුණු නාමයක් විය.
      එනම්, ජෙරම් ප්‍රනාන්දු යන නාමයයි.
      නමුත්, බොහෝ විට මෙම නම අරඹයා ප්‍රවෘත්ති පළ වූයේ ඍණාත්මයක කෝණයකින් යැයි ඔබ සිතනු ඇත. එය එසේ වූවත්. එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති විපර්යාසය ගැන මොහොතකට හෝ ඔබ දැනගත්තාද?
      සාමාන්‍යයෙන් සෘණාත්මක ප්‍රචාරණය මගින් සිදුවන්නේ යමක හෝ යම් පුද්ගලයකුගේ විශ්වාසනීය භාවය කඩා වැටීමකි. නමුත්, මෙහිදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
      විටෙක ජනයා කුතුහලයෙන් සහ චගිතයකින් බැලූ මිරකල්ඩෝම් ගොඩනැගිල්ල සහ ප්‍රොෆට් ජෙරම් සොයාගෙන අද ලක්ෂ ගණනෙන් ජනතාව ඇදී එන්නට පටන්ගෙන තිබේ.
      දින ‍33ක් සිරගතව සිට පැමිණිය දා පටන්, පවත්වන සෑම දේව මෙහෙයකටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව ජනතාව මිරකල් ඩෝම් වෙත ඇදී එන්නට පටන් ගෙන හමාරයි.
      මේ අතරට කිතුණු, බෞද්ධ හින්දු ඉස්ලාම් ඇදහිලි වලට අයත් ජනතාව පමණක් නොව, විවිධ ආගමික පූජකවරුන්ද දිවැසිවර ජෙරම්ගේ උපස්ථානය ලබා ගැනීමට කටුනායක පිහිටි මිරකල් ඩොම් ශ්‍රවණාගාරය වෙත පැමිණෙන ආකාරය දිනපතා දැකිය හැකිය. භික්‍ෂු භික්ෂුණීන්ට පවා කිසිදු චකිතයකින් තොරව පැමිණ සුවය සමාදානය ලබාගත හැකි ස්ථානයක් බවට මිරකල් ඩෝම් පත්ව තිබේ
      සැබවින්ම, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්ද?
      මෙම ප්‍රශ්නයට මා හට දිය හැකි කෙටිම පිළිතුර නම්, "ඇවිත් බලන්න" යන්නයි. නමුත්, ඔබ තවමත් ඇවිත් බැලූ නැති කෙනෙකු නම්, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්දැයි සරලව මෙසේ සටහන් කරන්නෙමි. මෙම තොරතුරු කවදා හෝ ඔබේ ජීවිතයේ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
      සෑම ඉරිදාවකම සහ බ්‍රහස්පතින්දාවකම හය හත් දාහක ජන ගඟක් මෙහි පැමිණ පැය පහ හයක් රැඳී සිටිමින් ලබා ගන්නේ මොනවාද?
      ඇත්තටම රෝග සුව වෙනවද?
      ඇත්තටම දුප්පතුන් පොහොසත් වෙනවාද?
      ඇත්තටම කොඩිවින හූනියම් කැඩෙනවාද?
      ඇත්තටම යක්ෂ, භූත, පෙරේත ආත්ම එළවනවාද?
      ඇත්තටම වෙන්න තියෙන දේ දිවැසි වාක්‍යයෙන් කියනවාද?
      බොහෝ මිනිසුන්ගේ මුවග තිබෙන වදන් තමයි ඒ. ඊටත් ඔබ්බට ගොස් සමහරුන් මෙසේද විමසයි.
      "ඇත්තටම ප්‍රොෆට් ජෙරෝම්ට තියෙන බලය මොකක්ද?"
      මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දීමට පෙර මා හට දිය හැකි කෙටිම පිළිතුර නම් "ඇවිත් බලන්න" යන්නයි
      නමුත්, තාමත් කිසිදිනක මිරකල් ඩෝම් වෙත නොපැමිණිය ඔබගේ ප්‍රයෝජනය උදෙසා උක්ත ප්‍රශ්න වලට මා මෙසේ පිළිතුරු දෙන්නෙමි.
      ඇත්තටම රෝගීන් සුව වෙනවාද?
      කෙනෙක්, දෙදෙනෙක්, කණ්ඩායමක්, පිරිසක් නොව ගණන් කළ නොහැකි තරමේ සමූහයා ශ්‍රී ලංකාව තුළත් සමස්ත ලෝකයේත් දිවැසිවර ජෙරෝම්ගේ උපස්ථානයෙන් සුවය අත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් සතියකට දහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවකට දිවැසිවර ජෙරෝම් උපස්ථාන කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්ෂණිකව, එසැනින් සුවය අත්කරගෙන හඬනගා, ප්‍රීති ඝෝෂා පවත්වා තම අත්දැකීම් දෙනෝදාහක් හමුවේ බෙදා ගනිති.
      තවත් සමහරු ඊළඟ සතියේ පැමිණ තම ජීවිතයේ සිදුවූ අරුම පුදුම සුව වීම ගැන සාක්ෂි ඉදිරිපත් කරති. තවත් සමහරු වෛද්‍යවරුන්ට පවා අදහා ගත නොහැකි වෙනස් වීම් ස්කෑන්, x රේ සහ විවිධ වාර්තා සමගින් පැමිණ තමා ලබාගත් ආශ්චර්යමත් සුවය ගැන සාක්ෂි දරයි. ඒ අතරට විවාහ වී වසර 15, 20 ගත වී, වඳ යැයි ලේබල් කළ යුවලවල්ද පැමිණ දරුවන් ලබා ගනිති.
      ඇවිත් බලන්න

  • @medhaharmonium7909
    @medhaharmonium7909 Месяц назад +1

    ඉන්දියාවේ ගාන්ධි තුමා එක් අවස්තාවකදී කියලා තියෙනවා ...ක්‍රිස්තියානි අයට හිරිහැර කරන්න එපා...ඒ අයගේ දෙවියන් වහන්සේ ගේ රැකවරණය ඔවුන්ට තියෙනවා .කියලා

  • @medhaharmonium7909
    @medhaharmonium7909 Месяц назад

    Prophet kohoma unath ජේසු ජීවමාන බව නම් අන්‍ය ආගමිකයින් පවා දැන් දැන් අත් දකිනවා .....

  • @disnasalgadu
    @disnasalgadu 29 дней назад

    Dan satutuida

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 Месяц назад

    🫱🫱🫱🫱🫱🫱🫱🕎🕎🕎♍️♍️♍️

  • @LakmalPerera-me7ln
    @LakmalPerera-me7ln Месяц назад +5

    අය්යෝ මේ හොරුන්ට අහුවෙන්න එපා දෙයිය්නේ

    • @ebuylanka8603
      @ebuylanka8603 17 дней назад

      ඇවිත් බලන්න
      මිරකල් ඩෝම් අභිරහස
      අද ඔබට අවශ්‍ය දේ හෙට අවශ්‍ය නොවිය හැක. අද අවශ්‍ය නොවන දේ හෙට ඔබට අත්‍යවශ්‍ය විය හැකිය.
      එහෙයින්, යමක් දැන සිටීම නොදැන සිටීමට වඩා ප්‍රයෝජනවත්ය. සමහරවිට මෙය අද ඔබ දැවෙන ප්‍රශ්නයට පිළිතුර විය හැකියි. එසේ නැත්නම් හෙට ඔබ මුහුණ දෙන ගැටළු මතුවෙන්ට පෙර ඊට විසඳුම මෙහි අන්තර්ගත විය හැකියි.
      එබැවින්, මාගේ ඉල්ලීම නම්, මිනිත්තු කිහිපයක් වැය කොට අවසානය දක්වා මෙය කියවන ලෙසයි.
      සමහරවිට ඔබ සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන කෙනෙක් හෝ නොකරන්නෙක් විය හැකියි.
      ඒ කෙසේ වෙතත් පහුගිය කාල පරිච්ඡේදය තුළ "ඇවිත් බලන්න" යන වචනය මොන අන්දමකින් හෝ ඔබගේ කණට වැටෙන්නට ඇතැයි විශ්වාස කරමි. ගීත, වීඩියෝ දර්ශන මෙන්ම විවිධ බැනර් ද ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
      නිකමට හෝ ඔබ සිතුවා නම්, "ඇවිත් බලන්න", "මොකක්ද ඒ" යනුවෙන්, මෙන්න ඊට පිළිතුර.
      පසුගිය වසර එක හමාරක කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත්, ගුවන් විදුලිය සහ ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ඔස්සේ පවා නිරන්තරයෙන් ඇසුණු නාමයක් විය.
      එනම්, ජෙරම් ප්‍රනාන්දු යන නාමයයි.
      නමුත්, බොහෝ විට මෙම නම අරඹයා ප්‍රවෘත්ති පළ වූයේ ඍණාත්මයක කෝණයකින් යැයි ඔබ සිතනු ඇත. එය එසේ වූවත්. එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති විපර්යාසය ගැන මොහොතකට හෝ ඔබ දැනගත්තාද?
      සාමාන්‍යයෙන් සෘණාත්මක ප්‍රචාරණය මගින් සිදුවන්නේ යමක හෝ යම් පුද්ගලයකුගේ විශ්වාසනීය භාවය කඩා වැටීමකි. නමුත්, මෙහිදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
      විටෙක ජනයා කුතුහලයෙන් සහ චගිතයකින් බැලූ මිරකල්ඩෝම් ගොඩනැගිල්ල සහ ප්‍රොෆට් ජෙරම් සොයාගෙන අද ලක්ෂ ගණනෙන් ජනතාව ඇදී එන්නට පටන්ගෙන තිබේ.
      දින ‍33ක් සිරගතව සිට පැමිණිය දා පටන්, පවත්වන සෑම දේව මෙහෙයකටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව ජනතාව මිරකල් ඩෝම් වෙත ඇදී එන්නට පටන් ගෙන හමාරයි.
      මේ අතරට කිතුණු, බෞද්ධ හින්දු ඉස්ලාම් ඇදහිලි වලට අයත් ජනතාව පමණක් නොව, විවිධ ආගමික පූජකවරුන්ද දිවැසිවර ජෙරම්ගේ උපස්ථානය ලබා ගැනීමට කටුනායක පිහිටි මිරකල් ඩොම් ශ්‍රවණාගාරය වෙත පැමිණෙන ආකාරය දිනපතා දැකිය හැකිය. භික්‍ෂු භික්ෂුණීන්ට පවා කිසිදු චකිතයකින් තොරව පැමිණ සුවය සමාදානය ලබාගත හැකි ස්ථානයක් බවට මිරකල් ඩෝම් පත්ව තිබේ
      සැබවින්ම, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්ද?
      මෙම ප්‍රශ්නයට මා හට දිය හැකි කෙටිම පිළිතුර නම්, "ඇවිත් බලන්න" යන්නයි. නමුත්, ඔබ තවමත් ඇවිත් බැලූ නැති කෙනෙකු නම්, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්දැයි සරලව මෙසේ සටහන් කරන්නෙමි. මෙම තොරතුරු කවදා හෝ ඔබේ ජීවිතයේ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
      සෑම ඉරිදාවකම සහ බ්‍රහස්පතින්දාවකම හය හත් දාහක ජන ගඟක් මෙහි පැමිණ පැය පහ හයක් රැඳී සිටිමින් ලබා ගන්නේ මොනවාද?
      ඇත්තටම රෝග සුව වෙනවද?
      ඇත්තටම දුප්පතුන් පොහොසත් වෙනවාද?
      ඇත්තටම කොඩිවින හූනියම් කැඩෙනවාද?
      ඇත්තටම යක්ෂ, භූත, පෙරේත ආත්ම එළවනවාද?
      ඇත්තටම වෙන්න තියෙන දේ දිවැසි වාක්‍යයෙන් කියනවාද?
      බොහෝ මිනිසුන්ගේ මුවග තිබෙන වදන් තමයි ඒ. ඊටත් ඔබ්බට ගොස් සමහරුන් මෙසේද විමසයි.
      "ඇත්තටම ප්‍රොෆට් ජෙරෝම්ට තියෙන බලය මොකක්ද?"
      මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දීමට පෙර මා හට දිය හැකි කෙටිම පිළිතුර නම් "ඇවිත් බලන්න" යන්නයි
      නමුත්, තාමත් කිසිදිනක මිරකල් ඩෝම් වෙත නොපැමිණිය ඔබගේ ප්‍රයෝජනය උදෙසා උක්ත ප්‍රශ්න වලට මා මෙසේ පිළිතුරු දෙන්නෙමි.
      ඇත්තටම රෝගීන් සුව වෙනවාද?
      කෙනෙක්, දෙදෙනෙක්, කණ්ඩායමක්, පිරිසක් නොව ගණන් කළ නොහැකි තරමේ සමූහයා ශ්‍රී ලංකාව තුළත් සමස්ත ලෝකයේත් දිවැසිවර ජෙරෝම්ගේ උපස්ථානයෙන් සුවය අත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් සතියකට දහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවකට දිවැසිවර ජෙරෝම් උපස්ථාන කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්ෂණිකව, එසැනින් සුවය අත්කරගෙන හඬනගා, ප්‍රීති ඝෝෂා පවත්වා තම අත්දැකීම් දෙනෝදාහක් හමුවේ බෙදා ගනිති.
      තවත් සමහරු ඊළඟ සතියේ පැමිණ තම ජීවිතයේ සිදුවූ අරුම පුදුම සුව වීම ගැන සාක්ෂි ඉදිරිපත් කරති. තවත් සමහරු වෛද්‍යවරුන්ට පවා අදහා ගත නොහැකි වෙනස් වීම් ස්කෑන්, x රේ සහ විවිධ වාර්තා සමගින් පැමිණ තමා ලබාගත් ආශ්චර්යමත් සුවය ගැන සාක්ෂි දරයි. ඒ අතරට විවාහ වී වසර 15, 20 ගත වී, වඳ යැයි ලේබල් කළ යුවලවල්ද පැමිණ දරුවන් ලබා ගනිති.
      ඇවිත් බලන්න

  • @AngelCreations-sk8dr
    @AngelCreations-sk8dr Месяц назад

    Mata mewage wadasatahanakata sahabagi wenna ona..mata contact numbee ekak denna puluwanda..sthuthie🙏🙏🙏

  • @luhith123456
    @luhith123456 Месяц назад

    If people can be as humble as Jesus ?

  • @ravindusangeeth4692
    @ravindusangeeth4692 Месяц назад

    💥❤️‍🩹

  • @lalanifernando6990
    @lalanifernando6990 Месяц назад

    මගේ මහත්තයා ගේ රෝග වලට සුවය ලබාදෙන ලෙස යාච්ඤ karanna

    • @ebuylanka8603
      @ebuylanka8603 17 дней назад

      ඇවිත් බලන්න
      මිරකල් ඩෝම් අභිරහස
      අද ඔබට අවශ්‍ය දේ හෙට අවශ්‍ය නොවිය හැක. අද අවශ්‍ය නොවන දේ හෙට ඔබට අත්‍යවශ්‍ය විය හැකිය.
      එහෙයින්, යමක් දැන සිටීම නොදැන සිටීමට වඩා ප්‍රයෝජනවත්ය. සමහරවිට මෙය අද ඔබ දැවෙන ප්‍රශ්නයට පිළිතුර විය හැකියි. එසේ නැත්නම් හෙට ඔබ මුහුණ දෙන ගැටළු මතුවෙන්ට පෙර ඊට විසඳුම මෙහි අන්තර්ගත විය හැකියි.
      එබැවින්, මාගේ ඉල්ලීම නම්, මිනිත්තු කිහිපයක් වැය කොට අවසානය දක්වා මෙය කියවන ලෙසයි.
      සමහරවිට ඔබ සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන කෙනෙක් හෝ නොකරන්නෙක් විය හැකියි.
      ඒ කෙසේ වෙතත් පහුගිය කාල පරිච්ඡේදය තුළ "ඇවිත් බලන්න" යන වචනය මොන අන්දමකින් හෝ ඔබගේ කණට වැටෙන්නට ඇතැයි විශ්වාස කරමි. ගීත, වීඩියෝ දර්ශන මෙන්ම විවිධ බැනර් ද ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
      නිකමට හෝ ඔබ සිතුවා නම්, "ඇවිත් බලන්න", "මොකක්ද ඒ" යනුවෙන්, මෙන්න ඊට පිළිතුර.
      පසුගිය වසර එක හමාරක කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත්, ගුවන් විදුලිය සහ ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ඔස්සේ පවා නිරන්තරයෙන් ඇසුණු නාමයක් විය.
      එනම්, ජෙරම් ප්‍රනාන්දු යන නාමයයි.
      නමුත්, බොහෝ විට මෙම නම අරඹයා ප්‍රවෘත්ති පළ වූයේ ඍණාත්මයක කෝණයකින් යැයි ඔබ සිතනු ඇත. එය එසේ වූවත්. එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති විපර්යාසය ගැන මොහොතකට හෝ ඔබ දැනගත්තාද?
      සාමාන්‍යයෙන් සෘණාත්මක ප්‍රචාරණය මගින් සිදුවන්නේ යමක හෝ යම් පුද්ගලයකුගේ විශ්වාසනීය භාවය කඩා වැටීමකි. නමුත්, මෙහිදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
      විටෙක ජනයා කුතුහලයෙන් සහ චගිතයකින් බැලූ මිරකල්ඩෝම් ගොඩනැගිල්ල සහ ප්‍රොෆට් ජෙරම් සොයාගෙන අද ලක්ෂ ගණනෙන් ජනතාව ඇදී එන්නට පටන්ගෙන තිබේ.
      දින ‍33ක් සිරගතව සිට පැමිණිය දා පටන්, පවත්වන සෑම දේව මෙහෙයකටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව ජනතාව මිරකල් ඩෝම් වෙත ඇදී එන්නට පටන් ගෙන හමාරයි.
      මේ අතරට කිතුණු, බෞද්ධ හින්දු ඉස්ලාම් ඇදහිලි වලට අයත් ජනතාව පමණක් නොව, විවිධ ආගමික පූජකවරුන්ද දිවැසිවර ජෙරම්ගේ උපස්ථානය ලබා ගැනීමට කටුනායක පිහිටි මිරකල් ඩොම් ශ්‍රවණාගාරය වෙත පැමිණෙන ආකාරය දිනපතා දැකිය හැකිය. භික්‍ෂු භික්ෂුණීන්ට පවා කිසිදු චකිතයකින් තොරව පැමිණ සුවය සමාදානය ලබාගත හැකි ස්ථානයක් බවට මිරකල් ඩෝම් පත්ව තිබේ
      සැබවින්ම, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්ද?
      මෙම ප්‍රශ්නයට මා හට දිය හැකි කෙටිම පිළිතුර නම්, "ඇවිත් බලන්න" යන්නයි. නමුත්, ඔබ තවමත් ඇවිත් බැලූ නැති කෙනෙකු නම්, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්දැයි සරලව මෙසේ සටහන් කරන්නෙමි. මෙම තොරතුරු කවදා හෝ ඔබේ ජීවිතයේ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
      සෑම ඉරිදාවකම සහ බ්‍රහස්පතින්දාවකම හය හත් දාහක ජන ගඟක් මෙහි පැමිණ පැය පහ හයක් රැඳී සිටිමින් ලබා ගන්නේ මොනවාද?
      ඇත්තටම රෝග සුව වෙනවද?
      ඇත්තටම දුප්පතුන් පොහොසත් වෙනවාද?
      ඇත්තටම කොඩිවින හූනියම් කැඩෙනවාද?
      ඇත්තටම යක්ෂ, භූත, පෙරේත ආත්ම එළවනවාද?
      ඇත්තටම වෙන්න තියෙන දේ දිවැසි වාක්‍යයෙන් කියනවාද?
      බොහෝ මිනිසුන්ගේ මුවග තිබෙන වදන් තමයි ඒ. ඊටත් ඔබ්බට ගොස් සමහරුන් මෙසේද විමසයි.
      "ඇත්තටම ප්‍රොෆට් ජෙරෝම්ට තියෙන බලය මොකක්ද?"
      මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දීමට පෙර මා හට දිය හැකි කෙටිම පිළිතුර නම් "ඇවිත් බලන්න" යන්නයි
      නමුත්, තාමත් කිසිදිනක මිරකල් ඩෝම් වෙත නොපැමිණිය ඔබගේ ප්‍රයෝජනය උදෙසා උක්ත ප්‍රශ්න වලට මා මෙසේ පිළිතුරු දෙන්නෙමි.
      ඇත්තටම රෝගීන් සුව වෙනවාද?
      කෙනෙක්, දෙදෙනෙක්, කණ්ඩායමක්, පිරිසක් නොව ගණන් කළ නොහැකි තරමේ සමූහයා ශ්‍රී ලංකාව තුළත් සමස්ත ලෝකයේත් දිවැසිවර ජෙරෝම්ගේ උපස්ථානයෙන් සුවය අත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් සතියකට දහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවකට දිවැසිවර ජෙරෝම් උපස්ථාන කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්ෂණිකව, එසැනින් සුවය අත්කරගෙන හඬනගා, ප්‍රීති ඝෝෂා පවත්වා තම අත්දැකීම් දෙනෝදාහක් හමුවේ බෙදා ගනිති.
      තවත් සමහරු ඊළඟ සතියේ පැමිණ තම ජීවිතයේ සිදුවූ අරුම පුදුම සුව වීම ගැන සාක්ෂි ඉදිරිපත් කරති. තවත් සමහරු වෛද්‍යවරුන්ට පවා අදහා ගත නොහැකි වෙනස් වීම් ස්කෑන්, x රේ සහ විවිධ වාර්තා සමගින් පැමිණ තමා ලබාගත් ආශ්චර්යමත් සුවය ගැන සාක්ෂි දරයි. ඒ අතරට විවාහ වී වසර 15, 20 ගත වී, වඳ යැයි ලේබල් කළ යුවලවල්ද පැමිණ දරුවන් ලබා ගනිති.
      ඇවිත් බලන්න

  • @DumindaBandara-o6w
    @DumindaBandara-o6w Месяц назад +1

    Mama leddu 8 k akkan giya.aduma konde amaruva wathe ne saneepa une

  • @ChandrikaSooriyaarachchi-zh1lv
    @ChandrikaSooriyaarachchi-zh1lv Месяц назад

    Sambanda wenna awashyai matath dewarajyaye sewaya udesa

  • @chamindaweerasinghe7505
    @chamindaweerasinghe7505 Месяц назад +1

    චන්දේ ඉල්ලන්නේ ඇයි ...දේව සේවකයින් 😢😢

  • @claudesag
    @claudesag Месяц назад +2

    අනේ අපොයි

    • @ebuylanka8603
      @ebuylanka8603 17 дней назад

      ඇවිත් බලන්න
      මිරකල් ඩෝම් අභිරහස
      අද ඔබට අවශ්‍ය දේ හෙට අවශ්‍ය නොවිය හැක. අද අවශ්‍ය නොවන දේ හෙට ඔබට අත්‍යවශ්‍ය විය හැකිය.
      එහෙයින්, යමක් දැන සිටීම නොදැන සිටීමට වඩා ප්‍රයෝජනවත්ය. සමහරවිට මෙය අද ඔබ දැවෙන ප්‍රශ්නයට පිළිතුර විය හැකියි. එසේ නැත්නම් හෙට ඔබ මුහුණ දෙන ගැටළු මතුවෙන්ට පෙර ඊට විසඳුම මෙහි අන්තර්ගත විය හැකියි.
      එබැවින්, මාගේ ඉල්ලීම නම්, මිනිත්තු කිහිපයක් වැය කොට අවසානය දක්වා මෙය කියවන ලෙසයි.
      සමහරවිට ඔබ සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන කෙනෙක් හෝ නොකරන්නෙක් විය හැකියි.
      ඒ කෙසේ වෙතත් පහුගිය කාල පරිච්ඡේදය තුළ "ඇවිත් බලන්න" යන වචනය මොන අන්දමකින් හෝ ඔබගේ කණට වැටෙන්නට ඇතැයි විශ්වාස කරමි. ගීත, වීඩියෝ දර්ශන මෙන්ම විවිධ බැනර් ද ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
      නිකමට හෝ ඔබ සිතුවා නම්, "ඇවිත් බලන්න", "මොකක්ද ඒ" යනුවෙන්, මෙන්න ඊට පිළිතුර.
      පසුගිය වසර එක හමාරක කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත්, ගුවන් විදුලිය සහ ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ඔස්සේ පවා නිරන්තරයෙන් ඇසුණු නාමයක් විය.
      එනම්, ජෙරම් ප්‍රනාන්දු යන නාමයයි.
      නමුත්, බොහෝ විට මෙම නම අරඹයා ප්‍රවෘත්ති පළ වූයේ ඍණාත්මයක කෝණයකින් යැයි ඔබ සිතනු ඇත. එය එසේ වූවත්. එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති විපර්යාසය ගැන මොහොතකට හෝ ඔබ දැනගත්තාද?
      සාමාන්‍යයෙන් සෘණාත්මක ප්‍රචාරණය මගින් සිදුවන්නේ යමක හෝ යම් පුද්ගලයකුගේ විශ්වාසනීය භාවය කඩා වැටීමකි. නමුත්, මෙහිදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
      විටෙක ජනයා කුතුහලයෙන් සහ චගිතයකින් බැලූ මිරකල්ඩෝම් ගොඩනැගිල්ල සහ ප්‍රොෆට් ජෙරම් සොයාගෙන අද ලක්ෂ ගණනෙන් ජනතාව ඇදී එන්නට පටන්ගෙන තිබේ.
      දින ‍33ක් සිරගතව සිට පැමිණිය දා පටන්, පවත්වන සෑම දේව මෙහෙයකටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව ජනතාව මිරකල් ඩෝම් වෙත ඇදී එන්නට පටන් ගෙන හමාරයි.
      මේ අතරට කිතුණු, බෞද්ධ හින්දු ඉස්ලාම් ඇදහිලි වලට අයත් ජනතාව පමණක් නොව, විවිධ ආගමික පූජකවරුන්ද දිවැසිවර ජෙරම්ගේ උපස්ථානය ලබා ගැනීමට කටුනායක පිහිටි මිරකල් ඩොම් ශ්‍රවණාගාරය වෙත පැමිණෙන ආකාරය දිනපතා දැකිය හැකිය. භික්‍ෂු භික්ෂුණීන්ට පවා කිසිදු චකිතයකින් තොරව පැමිණ සුවය සමාදානය ලබාගත හැකි ස්ථානයක් බවට මිරකල් ඩෝම් පත්ව තිබේ
      සැබවින්ම, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්ද?
      මෙම ප්‍රශ්නයට මා හට දිය හැකි කෙටිම පිළිතුර නම්, "ඇවිත් බලන්න" යන්නයි. නමුත්, ඔබ තවමත් ඇවිත් බැලූ නැති කෙනෙකු නම්, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්දැයි සරලව මෙසේ සටහන් කරන්නෙමි. මෙම තොරතුරු කවදා හෝ ඔබේ ජීවිතයේ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
      සෑම ඉරිදාවකම සහ බ්‍රහස්පතින්දාවකම හය හත් දාහක ජන ගඟක් මෙහි පැමිණ පැය පහ හයක් රැඳී සිටිමින් ලබා ගන්නේ මොනවාද?
      ඇත්තටම රෝග සුව වෙනවද?
      ඇත්තටම දුප්පතුන් පොහොසත් වෙනවාද?
      ඇත්තටම කොඩිවින හූනියම් කැඩෙනවාද?
      ඇත්තටම යක්ෂ, භූත, පෙරේත ආත්ම එළවනවාද?
      ඇත්තටම වෙන්න තියෙන දේ දිවැසි වාක්‍යයෙන් කියනවාද?
      බොහෝ මිනිසුන්ගේ මුවග තිබෙන වදන් තමයි ඒ. ඊටත් ඔබ්බට ගොස් සමහරුන් මෙසේද විමසයි.
      "ඇත්තටම ප්‍රොෆට් ජෙරෝම්ට තියෙන බලය මොකක්ද?"
      මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දීමට පෙර මා හට දිය හැකි කෙටිම පිළිතුර නම් "ඇවිත් බලන්න" යන්නයි
      නමුත්, තාමත් කිසිදිනක මිරකල් ඩෝම් වෙත නොපැමිණිය ඔබගේ ප්‍රයෝජනය උදෙසා උක්ත ප්‍රශ්න වලට මා මෙසේ පිළිතුරු දෙන්නෙමි.
      ඇත්තටම රෝගීන් සුව වෙනවාද?
      කෙනෙක්, දෙදෙනෙක්, කණ්ඩායමක්, පිරිසක් නොව ගණන් කළ නොහැකි තරමේ සමූහයා ශ්‍රී ලංකාව තුළත් සමස්ත ලෝකයේත් දිවැසිවර ජෙරෝම්ගේ උපස්ථානයෙන් සුවය අත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් සතියකට දහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවකට දිවැසිවර ජෙරෝම් උපස්ථාන කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්ෂණිකව, එසැනින් සුවය අත්කරගෙන හඬනගා, ප්‍රීති ඝෝෂා පවත්වා තම අත්දැකීම් දෙනෝදාහක් හමුවේ බෙදා ගනිති.
      තවත් සමහරු ඊළඟ සතියේ පැමිණ තම ජීවිතයේ සිදුවූ අරුම පුදුම සුව වීම ගැන සාක්ෂි ඉදිරිපත් කරති. තවත් සමහරු වෛද්‍යවරුන්ට පවා අදහා ගත නොහැකි වෙනස් වීම් ස්කෑන්, x රේ සහ විවිධ වාර්තා සමගින් පැමිණ තමා ලබාගත් ආශ්චර්යමත් සුවය ගැන සාක්ෂි දරයි. ඒ අතරට විවාහ වී වසර 15, 20 ගත වී, වඳ යැයි ලේබල් කළ යුවලවල්ද පැමිණ දරුවන් ලබා ගනිති.
      ඇවිත් බලන්න

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw Месяц назад +4

    තෝරා ගත්අයව පවා මුලාව යන්නොය..

    • @vasanthikathriarachchi1339
      @vasanthikathriarachchi1339 Месяц назад

      කන්නාඩිය මාරු කරලා බලන්න...

    • @ChamathKalhara-qo2bw
      @ChamathKalhara-qo2bw Месяц назад +1

      @vasanthikathriarachchi1339 මාත් කාලයක් පිළිගත්තා ජෙරම් ව ඔයා දවසක පසුතැවෙයි

    • @SaduniRashmika-o1n
      @SaduniRashmika-o1n Месяц назад

      ​Hari ban ela😅​@@ChamathKalhara-qo2bw

  • @harshiniobeysekera7714
    @harshiniobeysekera7714 Месяц назад

    do not be mad

  • @DadandsonBakers
    @DadandsonBakers Месяц назад

    Read the bible and get to know what is propercy

  • @LakmalPerera-iz8gd
    @LakmalPerera-iz8gd Месяц назад +2

    Please don't get caught to these people.... Man centred ministry ...praising Jerome disgracing God

  • @KarunakaranPaulEvangelist
    @KarunakaranPaulEvangelist Месяц назад +1

    මෙතන බොරුව රජ කරන්නේ යක්ෂයා

    • @ebuylanka8603
      @ebuylanka8603 17 дней назад

      ඇවිත් බලන්න
      මිරකල් ඩෝම් අභිරහස
      අද ඔබට අවශ්‍ය දේ හෙට අවශ්‍ය නොවිය හැක. අද අවශ්‍ය නොවන දේ හෙට ඔබට අත්‍යවශ්‍ය විය හැකිය.
      එහෙයින්, යමක් දැන සිටීම නොදැන සිටීමට වඩා ප්‍රයෝජනවත්ය. සමහරවිට මෙය අද ඔබ දැවෙන ප්‍රශ්නයට පිළිතුර විය හැකියි. එසේ නැත්නම් හෙට ඔබ මුහුණ දෙන ගැටළු මතුවෙන්ට පෙර ඊට විසඳුම මෙහි අන්තර්ගත විය හැකියි.
      එබැවින්, මාගේ ඉල්ලීම නම්, මිනිත්තු කිහිපයක් වැය කොට අවසානය දක්වා මෙය කියවන ලෙසයි.
      සමහරවිට ඔබ සමාජ මාධ්‍ය බහුලව භාවිතා කරන කෙනෙක් හෝ නොකරන්නෙක් විය හැකියි.
      ඒ කෙසේ වෙතත් පහුගිය කාල පරිච්ඡේදය තුළ "ඇවිත් බලන්න" යන වචනය මොන අන්දමකින් හෝ ඔබගේ කණට වැටෙන්නට ඇතැයි විශ්වාස කරමි. ගීත, වීඩියෝ දර්ශන මෙන්ම විවිධ බැනර් ද ඔබගේ නෙත ගැටෙන්නට ඇත.
      නිකමට හෝ ඔබ සිතුවා නම්, "ඇවිත් බලන්න", "මොකක්ද ඒ" යනුවෙන්, මෙන්න ඊට පිළිතුර.
      පසුගිය වසර එක හමාරක කාලයක් තුළ, ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව පුවත්පත්, ගුවන් විදුලිය සහ ප්‍රධාන ප්‍රවාහයේ රූපවාහිනී නාලිකා ඔස්සේ පවා නිරන්තරයෙන් ඇසුණු නාමයක් විය.
      එනම්, ජෙරම් ප්‍රනාන්දු යන නාමයයි.
      නමුත්, බොහෝ විට මෙම නම අරඹයා ප්‍රවෘත්ති පළ වූයේ ඍණාත්මයක කෝණයකින් යැයි ඔබ සිතනු ඇත. එය එසේ වූවත්. එමඟින් ශ්‍රී ලංකාව තුළ සිදුවී ඇති විපර්යාසය ගැන මොහොතකට හෝ ඔබ දැනගත්තාද?
      සාමාන්‍යයෙන් සෘණාත්මක ප්‍රචාරණය මගින් සිදුවන්නේ යමක හෝ යම් පුද්ගලයකුගේ විශ්වාසනීය භාවය කඩා වැටීමකි. නමුත්, මෙහිදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.
      විටෙක ජනයා කුතුහලයෙන් සහ චගිතයකින් බැලූ මිරකල්ඩෝම් ගොඩනැගිල්ල සහ ප්‍රොෆට් ජෙරම් සොයාගෙන අද ලක්ෂ ගණනෙන් ජනතාව ඇදී එන්නට පටන්ගෙන තිබේ.
      දින ‍33ක් සිරගතව සිට පැමිණිය දා පටන්, පවත්වන සෑම දේව මෙහෙයකටම කිසිදු ආගම්, ජාති, කුල භේදයකින් තොරව ජනතාව මිරකල් ඩෝම් වෙත ඇදී එන්නට පටන් ගෙන හමාරයි.
      මේ අතරට කිතුණු, බෞද්ධ හින්දු ඉස්ලාම් ඇදහිලි වලට අයත් ජනතාව පමණක් නොව, විවිධ ආගමික පූජකවරුන්ද දිවැසිවර ජෙරම්ගේ උපස්ථානය ලබා ගැනීමට කටුනායක පිහිටි මිරකල් ඩොම් ශ්‍රවණාගාරය වෙත පැමිණෙන ආකාරය දිනපතා දැකිය හැකිය. භික්‍ෂු භික්ෂුණීන්ට පවා කිසිදු චකිතයකින් තොරව පැමිණ සුවය සමාදානය ලබාගත හැකි ස්ථානයක් බවට මිරකල් ඩෝම් පත්ව තිබේ
      සැබවින්ම, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්ද?
      මෙම ප්‍රශ්නයට මා හට දිය හැකි කෙටිම පිළිතුර නම්, "ඇවිත් බලන්න" යන්නයි. නමුත්, ඔබ තවමත් ඇවිත් බැලූ නැති කෙනෙකු නම්, මිරකල් ඩෝම් තුළ සිදුවන්නේ කුමක්දැයි සරලව මෙසේ සටහන් කරන්නෙමි. මෙම තොරතුරු කවදා හෝ ඔබේ ජීවිතයේ ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.
      සෑම ඉරිදාවකම සහ බ්‍රහස්පතින්දාවකම හය හත් දාහක ජන ගඟක් මෙහි පැමිණ පැය පහ හයක් රැඳී සිටිමින් ලබා ගන්නේ මොනවාද?
      ඇත්තටම රෝග සුව වෙනවද?
      ඇත්තටම දුප්පතුන් පොහොසත් වෙනවාද?
      ඇත්තටම කොඩිවින හූනියම් කැඩෙනවාද?
      ඇත්තටම යක්ෂ, භූත, පෙරේත ආත්ම එළවනවාද?
      ඇත්තටම වෙන්න තියෙන දේ දිවැසි වාක්‍යයෙන් කියනවාද?
      බොහෝ මිනිසුන්ගේ මුවග තිබෙන වදන් තමයි ඒ. ඊටත් ඔබ්බට ගොස් සමහරුන් මෙසේද විමසයි.
      "ඇත්තටම ප්‍රොෆට් ජෙරෝම්ට තියෙන බලය මොකක්ද?"
      මේ ප්‍රශ්න සියල්ලටම විස්තරාත්මකව පිළිතුරු දීමට පෙර මා හට දිය හැකි කෙටිම පිළිතුර නම් "ඇවිත් බලන්න" යන්නයි
      නමුත්, තාමත් කිසිදිනක මිරකල් ඩෝම් වෙත නොපැමිණිය ඔබගේ ප්‍රයෝජනය උදෙසා උක්ත ප්‍රශ්න වලට මා මෙසේ පිළිතුරු දෙන්නෙමි.
      ඇත්තටම රෝගීන් සුව වෙනවාද?
      කෙනෙක්, දෙදෙනෙක්, කණ්ඩායමක්, පිරිසක් නොව ගණන් කළ නොහැකි තරමේ සමූහයා ශ්‍රී ලංකාව තුළත් සමස්ත ලෝකයේත් දිවැසිවර ජෙරෝම්ගේ උපස්ථානයෙන් සුවය අත් කරගෙන තිබේ. සාමාන්‍යයෙන් සතියකට දහස ඉක්මවූ රෝගීන් සංඛ්‍යාවකට දිවැසිවර ජෙරෝම් උපස්ථාන කරයි, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ක්ෂණිකව, එසැනින් සුවය අත්කරගෙන හඬනගා, ප්‍රීති ඝෝෂා පවත්වා තම අත්දැකීම් දෙනෝදාහක් හමුවේ බෙදා ගනිති.
      තවත් සමහරු ඊළඟ සතියේ පැමිණ තම ජීවිතයේ සිදුවූ අරුම පුදුම සුව වීම ගැන සාක්ෂි ඉදිරිපත් කරති. තවත් සමහරු වෛද්‍යවරුන්ට පවා අදහා ගත නොහැකි වෙනස් වීම් ස්කෑන්, x රේ සහ විවිධ වාර්තා සමගින් පැමිණ තමා ලබාගත් ආශ්චර්යමත් සුවය ගැන සාක්ෂි දරයි. ඒ අතරට විවාහ වී වසර 15, 20 ගත වී, වඳ යැයි ලේබල් කළ යුවලවල්ද පැමිණ දරුවන් ලබා ගනිති.
      ඇවිත් බලන්න

  • @ShamodPerera
    @ShamodPerera Месяц назад

    People are sooo poor

  • @DasunHardTalk
    @DasunHardTalk Месяц назад

    mona huttkda meaa

  • @ChamathKalhara-qo2bw
    @ChamathKalhara-qo2bw Месяц назад +1

    ඔහු ශුද්ධාත්මයාණන් මග්පෙන්විමෙන් කියනවා කියන හැම වචන්යක්ම දේව වචනය තුළින් බලන්න

  • @Savisathsarani5600
    @Savisathsarani5600 Месяц назад

    Paster jerom not a prophet

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Месяц назад +1

    Thanks Lord ❤👏👏👏

  • @malaniambawatha3956
    @malaniambawatha3956 Месяц назад

    God bless you and be with you prophet

  • @antonperera1436
    @antonperera1436 Месяц назад

    Praise the Lord