Chooty Malli Podi Malli | Lotas Mama Chande Kale (ලෝටස් මාමා චන්දේ කාලේ)

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 74

  • @sumedhamanjula2802
    @sumedhamanjula2802 2 месяца назад +10

    මේ දෙන්න නම් පට්ටම පට්ට අනේ 💜️💚💙😍😘

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 месяца назад +30

    ලෝට මේ පාර අනුර සහෝදරයට සපෝට් එක දීපන්. ගමේ කොල්ලනෙ බං
    ❤❤❤🙏🙏🙏🙏🙏

    • @sashinthadanushka2136
      @sashinthadanushka2136 2 месяца назад

      Ai e kalugal ganan karannada port citiye

    • @මොංටි
      @මොංටි 2 месяца назад

      @@sashinthadanushka2136පල පල ගොනා

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 2 месяца назад +3

      ​@@sashinthadanushka2136උඹ කළු ගලක ඹළුව ගහ ගනින් ජන්දෙන් පස්සෙ. නැත්නම් මාලිමාවට දීපන්. 😂

    • @ManikeTahan
      @ManikeTahan 2 месяца назад

      ඔව්

    • @dasun.tharaka
      @dasun.tharaka 2 месяца назад

      ​@@sashinthadanushka2136 නැ පොන්ස්.මහබැංකුව කඩන්නයි සංස්කෘතික අරමුදලට කෙලින්නයි

  • @LakshmiUdayangani-t8m
    @LakshmiUdayangani-t8m Месяц назад

    Name list එක නම් හරියටම හරි. 🤗🤗🤗

  • @pradeepsamankumara4644
    @pradeepsamankumara4644 2 месяца назад +22

    මාලිමාවට තමය් දිනන්නෙ එක්කෝටි දහ අට ලක්සෙකින් විතර ,,,😊

    • @slca
      @slca 2 месяца назад +1

      පල පල. දිනයි හැබැයි කෝටියක් නම් ගන්න බෑ. ලක්ෂ 70ත් 80ත් අතර ගානක් ගනී

    • @indraindrani1599
      @indraindrani1599 2 месяца назад

      Uba ganja gahalada

    • @tharanga71
      @tharanga71 2 месяца назад +2

      @@slca නැ නැ ..ලක්‍ෂ 75 යි . ආව මෙතන .චුටි මල්ලියි ..පොඩි මල්ලියි... කොපි කරන්ට...

  • @chamikamadushan4326
    @chamikamadushan4326 2 месяца назад +1

    නමේ මුල් කොටසට වගේම දෙවනි කොටසටත් අකුරු තුනයි දිනන කෙනාගෙ. ❤

    • @tharanga71
      @tharanga71 2 месяца назад +1

      නම අනුර ...

  • @sadewlianuththaramudiyanse6004
    @sadewlianuththaramudiyanse6004 2 месяца назад +1

    Malimawa bhanga wewaa

  • @thegamayatravel
    @thegamayatravel 2 месяца назад

    මේ දෙන්න නම් සුපිරි ❤

  • @realhero5655
    @realhero5655 2 месяца назад +5

    අකුරු තුනයි නම් ඉතිම් ලෝටස් තමයි 😂

  • @Futurecreator-r8q
    @Futurecreator-r8q 2 месяца назад

    Lotus මාමා (මයිනා තමයි ලෝටස් මාමා) 🌷 😂😂😂😂

  • @piyathissafernando1126
    @piyathissafernando1126 2 месяца назад

    ම්ම්ම්ම්ම්......... නියමයි, ලෝටා ආව

  • @kazzypie4141
    @kazzypie4141 2 месяца назад +7

    පොඩිකාලෙ ඉදන්ම මේ චන්දෙ එනකමන්ම ඔයාලට පට්ට ලව්.ඒත් මේ චන්දෙත් එක්ක මොකක්ද වෙනසක් පේනව ඔයාලගෙ

  • @kanishkaseneviratne26
    @kanishkaseneviratne26 2 месяца назад

    Supiri

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 2 месяца назад +3

    ලෝටා උබ ඒ කාලේ ඉදලම වෙන උන්ට කරානේ මේ පාරවත් මොලේ කල්පනා කරපන්

  • @මොංටි
    @මොංටි 2 месяца назад +2

    අනුර තමයි ❤

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 2 месяца назад +2

    නම් ටික කිව්වෙ දිනන පිළිවෙලට නේද ?

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 2 месяца назад +2

    🧭 කෝටියයි❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 2 месяца назад +5

    ලෝට ගොඩක් කාලෙකින්. ❤

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 2 месяца назад +5

    පට්ට ආතල්...2024.9.22.මෙ දෙන්න ට
    මොනව ලියන්න වෙයිද දන්නෑ.😂

  • @BuddhikaHarshajeewa-d8x
    @BuddhikaHarshajeewa-d8x 2 месяца назад

    Malimawata jaya❤

  • @dineshpieris291
    @dineshpieris291 2 месяца назад

    Sira seen eka kiyanne godak buruwanta akuru 03k nennam thiyennne 😅😅😅😅

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 месяца назад +2

    ලෝටස් මාමා හින්ඳා අනුරටත් හොඳයි

  • @sarathkumara619
    @sarathkumara619 2 месяца назад

    ඩොනල්ඩ් ජයන්ත ❤

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 2 месяца назад

    ලෝටස් මාමා මාළු මාමා😂😂😂😂😂

  • @SachiniPerers
    @SachiniPerers 2 месяца назад +2

    ලොටස්..මේ.හපන්.මාලිමාවට .
    කෝට්යක්🤣🤣🤣🤣

  • @indiwarywijayasinghe5655
    @indiwarywijayasinghe5655 2 месяца назад

    Lotus mama ❤

  • @dilipnova6675
    @dilipnova6675 2 месяца назад +2

    උඹලා දෙන්නා පිස්සු කෙලින්න නම් එපා අන්තිම මොහොතේ ....

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 2 месяца назад

    ඔක්කොම එකට analyze කරලා

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 2 месяца назад

    ambuhh 🤣🤣

  • @niky7197
    @niky7197 2 месяца назад

    Dapu gaman baluwa ahuwa

  • @LovelyBlackKitten-sp2ok
    @LovelyBlackKitten-sp2ok 2 месяца назад +5

    Europe apith npp samaga set wela . September 21 passe comment dannawa. Nirogee venta. Theruwan sarana.

  • @ManikeTahan
    @ManikeTahan 2 месяца назад

    සේරමගේ නමට අකුරු තුනයි මුලට 😮😮😮😮

    • @athulatennakoon2036
      @athulatennakoon2036 2 месяца назад

      ඉස්පිලි පාපිලි නැතුව

  • @Liyanagee
    @Liyanagee 2 месяца назад

    ❤❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 2 месяца назад

    😂😂😂❤❤❤

  • @faizalmeedin9112
    @faizalmeedin9112 2 месяца назад +5

    එක් පාර්ශ්වයකට විහිලු තේරෙන්නේ නැහැ .බලාගෙන එයි හොයාගෙන නැත්තම් ඉන්බොක්ස් පණිවිඩයක් හරි වැටෙයි.😂සමාව 🙏 ගන්න තමා වෙන්නේ.

  • @naveenliyanage3724
    @naveenliyanage3724 2 месяца назад

    😂😂😂❤👍

  • @maddumabandaragechandana9786
    @maddumabandaragechandana9786 2 месяца назад +2

    Me dawas tike wath Malimawe stage walaa negapalla. Umbala kiyana de minissusu ahanawa ban

  • @MadushikaSadamali-qo9uv
    @MadushikaSadamali-qo9uv 2 месяца назад

    ❤❤😂

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 месяца назад

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @ChamalkaDilhan
    @ChamalkaDilhan 2 месяца назад

    Npp😂😂😂❤❤

  • @thushanmadhushanka3949
    @thushanmadhushanka3949 2 месяца назад +1

    😂😂😂

    • @krishamali5148
      @krishamali5148 2 месяца назад

      හරි..හරි..මම කියන්නන්.🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️🤦‍♂️

  • @MadushikaSadamali-qo9uv
    @MadushikaSadamali-qo9uv 2 месяца назад +1

    Me manussyo kiyana de therum ganna tharam mole morala thibba nam athi minissunge

  • @dilshanweerasooriya5973
    @dilshanweerasooriya5973 2 месяца назад +1

    lotus anurata thamai. mata jogging waladi set wela tiyenawa

  • @elon0mask
    @elon0mask 2 месяца назад

    anura thambuththegama neme galewela

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 месяца назад

    🤣🤣🤣🤭🇶🇦

  • @alomawije2436
    @alomawije2436 2 месяца назад

    😅😅😅

  • @lalsiriwardana
    @lalsiriwardana 2 месяца назад

    ලෝටස් රනිල්ට කඩේ යනවද ම්ංදා,.. අකුරු තුනයි කිය කිය 😂😂
    හැබැයි මුලින්ම කිව්ව යට ඉදං උඩට කියපු නම් පිලිවලේ දිනන කෙනාගෙ නම හරියටම කියවුනාක්

    • @nadunlahiru5756
      @nadunlahiru5756 2 месяца назад +2

      illana main okktamagwma akuru 3i bun 😂

  • @sajithsomaratna1493
    @sajithsomaratna1493 2 месяца назад

    ඡන්දෙන් views ගන්නව click bait

  • @Hiruumadhushan
    @Hiruumadhushan 2 месяца назад +1

    මේක save කරලා තියාගනින්...
    1. අනුර
    2. සජිත්
    3. රනිල්
    4. නාමල්
    5. දිලිත්
    6. ෆොන්සේකා
    චූටි මල්ලියි පොඩි මල්ලියි මේකේ 1st sub කතාවෙදි උදාහරණයට ගත්තෙත් මේ පිලිවෙලට තමයි

  • @prasannajayakodi8470
    @prasannajayakodi8470 2 месяца назад +2

    පටන් ගැන්මේම නම් ටික කිව්වේ ජන්ද අනුපිළිවෙලට ද මන්දා😂😂

  • @tharanga71
    @tharanga71 2 месяца назад

    ලෝටස්ට හරාම් සාදේ ..කියල ...කිව්වනං බඩුම තමා ...හරක් මස් .සාදයකට ..එන්ට කියල .. තියෙන්නේ ..ගවයෝ හිග ඇති ඒකයි ....චන්දය දිනන්නේ ..මුලට අකුරු තුනයි ..අගටත් අකුරු තුනයි කියලවත් කියාගන්ට වත් බැරි ..ගව ලෝටස් ...හරියට හිනහ යනවා හලෝ ...මෝඩ චුන් ඇතුලේ හරයක් වත් ..සගවන්ට බැරිද මචෝ ..

  • @SithumPerera-hv2ie
    @SithumPerera-hv2ie 2 месяца назад

    මම මේක .එෆ්.බී. එකේ තියෙනවා දැක්කා බුද්ධි මය දේපල

  • @malithapriyashan
    @malithapriyashan 2 месяца назад

    ❤❤❤

  • @sugathayubo7873
    @sugathayubo7873 2 месяца назад +1

    😂😂😂