අපේ මිනිස්සුන්ගේ වාහන සිහිනය සැබෑ වෙන අයුරු...කාර්, වෑන්, ත්‍රීවිල් සහ යතුරුපැදිත් ඒ අතර
HTML-код
- Опубликовано: 7 фев 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#vehical #import #economy #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
අඩුම ගානේ හැම මනුස්සයෙකුටම බ්‍රැන්ඩ් නිව්ම මෝටබයික් එකක්වත් ගන්න පුළුවන් තැනට රට පත් වෙනව නම් මරැ ❤🔥
CT 100 එකක් කීයඩ?🤣
මේ වාහන ගේන්නෙ උබලට ආදරේට නෙවෙ🤣
බදු ගන්න රජයට.
මේ ජෙප්පො බදු ගහන්නෙ සාමානය මිනිස්සුන්ට.
සල්ලිකාරයොන්ට නෙවෙ.
@@SilverSun-o1b Petrol Importers, CO2 emissions
Senaro Gn 125 gaththa 7ලක්ස
Kiyl hitha hdgnin 😂
ලංකාවේ නම් කවදාවත් සාදාරන මිලට වාහනයක් ගන්න වෙන්නෙ නෑ....ෆිනැන්ස් කොම්පැනි රැක්කාම ඇති
ඇයි සහෝදරය කිවුවෙ pulsar බයික් එකක්වත් ගන්න බෑ කියල ගිය ආන්ඩුව තියෙද්දි දැන් පුලුවන්ද දන්නෑ නොදොකින් මුන්
@@කස්සKPඇවිත් මාස දෙකක් යද්දි හදන්න පුලුවන් නම් ඇයි බන් අර පට්ටම වැඩ්ඩා කිව්ව රනිලා 2048 වෙනකන් ඉන්න කිව්වෙ😂
@@කස්සKP ගොන් කතා කියන්න එපා බ්න් එකපාරට වාහන් ගෙන්න්න බැ අඑහෙම අනාගෙන කාල තියෙන රටක් මෙහෙමහරි ගෙන්නන එක මදිද
@@channeltnk6528 ඒ උනාට බලයට ආවෙ උබල ඔය කියන ගොන් කතා කියල නෙමෙයි පොඩ්ඩක් හොයල බලපන්කො චන්දෙට කලින් උන් කියපු කතාවල් ටිකක් මේව අපි කියපුව නෙමෙයි උන්ම කියපුව තමයි
@@heshan2222den anura rata goda daida🤣🤣🤣🤣🤣
අපේ වාහන සිහිනය ඇස් පනාපිටම බොද වෙනවා.
කෙටියෙන් පවසමි ඉදිරියට සියලු චන්දය ලිසින් කාරයන්ගෙන්ම ඉල්ලා ගන්න
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
ඉතින් යකෝ වාහන ගෙන්න්නනෙ නැතුව තිබ්බ නම් උබලගෙ වහන හීනය හැබෑ වෙනවද 😂
Mechcharakal kiwwa kiyakata hari Kamak na genna denwa kiyala
Dan kiyanawa gana wadiyilu
සරලවම කියනවා නම් ලංකාවේ මිනිස්සුන්ගේ වාහන හිනේ හැබෑ වෙන්නේ නෑ
මේකේ වාහන ගන්න පුළුවන් සල්ලි කාරයන්ටයි දේශපාලකයින් විතරයි😢
මේ රට මෙච්චර කල් කාල විනාශ කරපු එවුන්ට ඡන්දෙ දීල තියෙන විදේශ විනිමයෙන් උන් සැප අරගත්තම රටෙන් එලියට යනවට වඩා මුදලක් බදු විදියට භාන්ඩාගාරෙට ගන්න වෙනව බන් ඉස්සර එහෙම අරගෙන කරේ උන් සැප ගත්ත දැන් කරන්නෙ ඒ අයගෙ සැප අයින් කරල මිනිස්සු වෙනුවෙන් ඒව වියදම් කරන එක ඒකයි අතීතයයි වර්තමානයයි අතර වෙනස
@MadhawaBhanu හරි හරි බං
ඔයා විස්තරේ මං දන්නවා
දැන් වෙළදනපොල විකෘති වෙලා තියන විදිහට මොන ආණ්ඩුව ආවත් අපි වගේ මිනිස්සුන්ට වාහන හීනම තමයි
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
Ithin uba sallikarayek weyan. Ethakota ganna puluwan.
@@rajithapriyan45 ඔච්චර මොළේ පාවිච්චි කරන්න එපා බං 😂
සිහිනය සැබෑ වෙන්නේ හීනෙන් තමයි 😅😅
Ow ithin higannonta wahana ganna salli nane
@@Sadisa987මෙන්න පොෂ් උත්තෙක් ඇවිත් 😂
Ananda wak tiyenda ona .nidagena hina balala ba .mhansi wela wada karanda ona .deyak labagndanm
@@VihangaKoushika-sd4dh ub thrm nm posh nh
@ hari
වාහන සිහිනයක්ම පමනයි
පොදු ප්‍රවාහන සේවය සුඛෝපභෝගී කරා නම් මෙ තරම් වහන තොග පිටින් පාරට ඇවිත් වහන තද බදය පැය ගණන් කාලයයි ඉන්දන යි නාස්ති වෙන්නේ නෑ.
ත්‍රී විල් කරුමයෙන් තව දශක ගාණකට ලංකාවට ගැලවීමක් නෑ.
උබ දන්න හු&තක් නැ බන් ත්‍රිවිල් කියන්නෙ සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍යම වාහනයක් 🔥
etta
Apita issra thibbe bic ekak withrai Dan apita aqua ekk ganna salli thiyanava 😊
Alto එකක් තියෙන හිගන්නෙක් කියන්නෙ😂
3 wheel හොදයි උබෙ Alto ලඩියට වඩා😂
මේ සිස්ටම් එක කිසිම ප්‍රායෝගික නොමති වන අතර සුළු සහ මද්යම ව්‍යාපාර කරන්නට සහ සාමාන්‍යය ජනතාවට වාහනයක් යනු සිහිනයක් පමනි.මේ දක්වා රට පාලනයේ යෙදුනු කිසිම කෙනෙක් නිවරදි අවබෝධයකින් වාහන ගෙන්වීම සිදුකර නොමත.අවාසනාවන්තම ජාතියත් වෙසෙන රටක්
oba thuma janapathi unanam tharai oka
@@dahamiyaඉතින් ගොනෝ ඒකනෙ චන්දෙ දීල වරප්‍රසාද දීල ජනාධිපති කෙනෙක් පත් කරේ අපිට බැරි නිසා ඒක ඒ ආණ්ඩුවේ වගකීම ගොන් හරක
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
@@dahamiyaමොකක්ද තේරෙන්නේ
අපිට ගන්න පුලුවන් වෙයිද 😦
වාහන ගන්න බෑ දුප්පත් අපිට 😢😢 2:14 2:14
😀😀😀😀😀😀😀 මාලිමා රජය යටතේ ලක්ෂ 10ට කාර් ගන්න හිටපු උන් දැන් අඩු තරමේ වීල් එකක් හරි බයික් එකක් හරි ඉල්ලන තත්වෙට තේරුම් අරන් ඉන්න එක ගැන නම් සතුටුයි 😀😀😀😀😀 නොකා නොබී හරි ගෝල්ෆේස් ගිහිල්ලා අර ඉන්නව කිව්වා හොරු ටික අල්ලන්න මතක් කරමු 😀😀😀😀😀
අවුරුදු දහයකින්නෙ හුකන්නො ලක්ශ දහයට කාර් එකක් ගන්න රට හදනව කිව්වෙ
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
Jeppo hutto kiwwe laksha 12ta vitz genna puluwan kiyala 😂
ඒ කතාව මමත් බැලුවා හැබැයි එහෙම ගෙන්නනවා කියල කියන්නෙ නෑ නේද එහෙම ගන්න පුලුවන් ආර්ථිකයක් හදනවා කියල තමයි කියන්නෙ@@dinukagamage
Indian baick akak laxa 9 30
හීන හැබෑ වෙනව පම්කක්😂💔
ලක්ශ 35ක් වටින වාහනෙ කෝටියකට දෙනඑකද මිනිස්සුන්ගෙ හීන හැබෑකරනව කියන්නෙ???😂😂
මේ රට මෙච්චර කල් කාල විනාශ කරපු එවුන්ට ඡන්දෙ දීල තියෙන විදේශ විනිමයෙන් උන් සැප අරගත්තම රටෙන් එලියට යනවට වඩා මුදලක් බදු විදියට භාන්ඩාගාරෙට ගන්න වෙනව බන් ඉස්සර එහෙම අරගෙන කරේ උන් සැප ගත්ත දැන් කරන්නෙ ඒ අයගෙ සැප අයින් කරල මිනිස්සු වෙනුවෙන් ඒව වියදම් කරන එක ඒකයි අතීතයයි වර්තමානයයි අතර වෙනස
යකෝ මැරිල ඉපදුනා වගේ කතා කියන්න එපා..තොපිලගෙ හාමුලා කාපු රට තමා හිමින් හිමින් නැගිට්ටවන්න උත්සාහ කරන්නෙ මේ..එකපාරටම වාහන මිල අඩුකරන්න බෑ තේරුම් ගනින් ගෝතයෝ පොඩ්ඩක්🤌
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
@@JayarathneAbeydeeraදියුණු කරනවා නම් a/c bus දුර ගමන් සේවා දාන්න ඕනි දුම්රිය දියුණු කරන්න ඕනි metro වගේ
@@neo02-i8o අපේ හාමු???Lol😂💔 මමනම් එක බල්ලෙක්ටවත් චන්දෙ දුන්නෙනැ,දීපු පලවෙනි චන්දෙ දුන්නෙ අනුරට.එහෙමයි කියල වහල් වෙන්නෙනැ බං😂 වැරදිදේට වැරදියි කියන්න කොන්ද පන තියෙන්න ඕන. මොකක්හරි කිව්වගමන් උබලගෙ උන් කරපු රට ගගා කියවන්න එපා,අපේ කවුරුත් රට පාලනේ කලේ නැ😂💔
අනුරට චන්දෙ දුන්නෙ කලින් හිටපු බල්ලො රට කාපු නිසා තමයි.
ත්‍රීවීල් කටු රටට ගෙන්වන එකටනම් විරුද්ධයි.
Ayi ඒ?🤣
3 වීල් ,Bike තමා සාමානය මිනිහෙක්ට ගන්න පුලුවන් ගොබ්බ රයෙ
@@SilverSun-o1b3wheel එකට වැඩිය පරණ car හොඳයි 😂3wheel නම් සාපයක්
😂😂
@@Senonnethmitha5920car pudgalika wahana eta wadaa sapayak. Podu pawahanaya sadaha pamanak eda diya yutui. Mokada car atulu pudgalalika wahana wahi wahala
ඕනේ කෙනෙක්ට වාහනයක් ගන්න පුලුවන් හැබැයි දැන් පරක්කු වැඩි.අන්ඩු වලට බැන බැන් ඉන් නැතුව ඒ කාලේ ඉගෙන ගත්ත නම් අද කාර් එකක් වත් ගන්න පුලුවන් ජොබ් එකක් කරනවා..මිනිස්සු ඉපදෙනකොට දුප්පත් එක අවුලක් නෑ හැබයි කාර් එකක් පදිනන්න කාලටේ එක ගන්න සල්ලි නෑ කියන්නේ එක ඔබේ වරදක් නැතුව අන්ඩුවේ නෙමෙයි..ඉගෙන ගෙන හොද ජොබ් කරන ඕනේ කෙනෙක්ට වාහනයක් තියෙනවා
මේකෙ හාල් හොයන එවුන් ඇත්තටම හොයන්නෙ පුන්නක්කු. 😂
උබත් අනුන්ගේ හැලි හොයන එක්තරා ගවයෙනේ බන් 😂😂😂
@DeepthaDilruk-z5t යකෝ මනුස්සයෙක් ආසාවෙන් වාහනයක් ගන්නවට ඊර්ෂ්‍යාවෙන් පැළෙන එවුන් ගැන ඇත්ත කිව්වම උඹට රිදෙනව නම් උඹත් පුන්නක්කු තමා කනවා ඇත්තෙ.
@@DeepthaDilruk-z5tඇයි උබට පුකද හුත්තො
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
@@JayarathneAbeydeera තව මනුස්සයෙක් වාහනයක් ගන්නවට ඊර්ෂ්‍යා වෙන්න හොඳ නෑ. වාහන ආනයනය කරන වීඩියෝ එකක හාල් තියෙන තැන් අහන එකෙන්ම තේරෙන්නෙ ඒ කුහකකම. අපේ සිංහලයාට හැමදාම වැරදුණේ ඔතන. පොදු ප්‍රවාහනය මාස දෙකෙන් දියුණු කරපු රටවල් ලෝකෙ තියෙනව නම් කියන්නකො බලන්න.
අඩුවෙයි කියල හිතල තියෙන වාහනේ විකුණන්න යන්නෙපා ආයෙ ගන්න වෙන්නෑ
මින් ඉදිරියට මොකෙක්ටවත් චන්දෙ දෙන්නෙ න
Ai .nomila den nati nisada
බයියෙක් ද කොහෙද .. මාලිමාවට දුන්නෙ එකෙක් මෙහෙම කියන්නෙ නෑ අපිට වාහන සිහිනෙට පෙර කල යුතු බොහෝ දේ තිබේ😊
වාහනයකට යට කරන ගාන settle වෙන්න පුළුවන් දියුණු රටකට යන එක ලාබයි .. ලංකාවේ අවුරුදු 5 ට වඩා පරණ වාහනයට මෙච්චර
ගාණක් යට කරන එක හරිම පාඩුවක්...
අපේ රටේ එවුන්ට කන්න සල්ලි නෑ...මුන්ට වාහන ගන්න සල්ලි තියෙනවා ...
ත්‍රීවීලර් තව ගෙන්නන්න..ත්‍රීවීලර් වලින් පිරුනු රටක්..තව ටිකකලකින් පාරෙ පයින් යන්න වෙන්නෙ..ඒකට හරියන්න අඩුමුදලකට කාර් රත්යක් ගන්න් දුන්නනම් ඉදර්ස්යිනෙ
කාරවල්ට ගහන බදු ඔක්කොම අයින් කරන්න කියපන් ලපයාට
@@SilverSun-o1bඑහෙම කරාම තෝ ව විකුනන තමා රටට ආදායම් ගන්න වෙන්නෙ 😂 බූරුව
ඔය 3wheel හින්දා දවසක ලංකාව ඉන්දියාවේ වගේ 3wheel වලින් පිරෙනවා අනෙක් වාහන 1 ක් යද්දී 3wheel 5 ක් යාවි
දිනෙන් දින වැඩි වන ඇති නැති පරතරය
පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු නවීන තාක්ෂණය එක්ක මිනිස්සුන්ට ඒ සේවය භාවිතාකරන්න පුරුදු වෙන්න උගන්වන්න ඕන හැගීමක් ඇතිකරන්න ඕන ..පිට රටවල පොහොසත් මිනිස්සු ගේ ඉදන් පොඩි මනුස්සයා පවා ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය ..අපේ රට පුංචි රටක් ,වාහන ගොඩගහගත්තම පිස්සුවක් වගේ වෙයි..
හොදට ඉගෙනගනිල්ලකෝ අරකයි මේකයි ගාන්නැතුව. එතකොට වාහන නිකම්ම ගන්න පුලුවන්නේ 😂😂
එහෙම හිතෙන හිතෙන විදිහට ගනන් අඩු කරලා විකුණන්න බෑ. ආර්ථිකේ ගැන ,ආර්ථික විද්‍යාව ගැන මිනිසුන්ට උගන්නන්න වෙයි 😂
🎉🎉🎉
සුපිරියක්.
වාහන ගන්න පුළුවන් කට්ටිය හිටියාට.ගන්න බැරි අය තමා ගොඩක් ඉන්නේ
හීන නම් සැබෑ උනා ලීසින් හා පරන වාහන සේල් කාරයින්ගේ 😢
තීරීවීල් එන එක හොදයි රත්තරන් ඒවගේ ගනo අඩු වෙන්න
කමක් නෑ බංකොලොත් කල රටක එක්වර සියලු හීන සැබෑ කරගන්ම බෑ .මෙහෙමහරි වාහන ගෙන්වන එකට සතුටු වෙන්න .. ආර්තීක ඔස්තාර්ල වාහ ගෙන්නුවෙ නැත්තෙ ආසාවට නෙවේ නෙ ..
ලංකාවේ living cost එක වෙන රටවලට වඩා ගොඩක් අඩුයි. ඉතින් හිතපන්කෝ 😢😂
Bro , lankawa duwane banks and leasing companies nissaa, egollo tax gewanawa income eken 40%. Bari welawath eka paaratama vehicle price eka godak adu unoth minissu lease gewana eka nawathanawa mokada ea price ekatama ea model eke brandnew ekak ganna puluwan kamak awoth. Eaka balu balmen hoda unata financial sector ekata sinhalen kiwoth valea val nathi wenawa. Vehicle eke kalin deepu valuation eka nissa.
Meaka thiba thathweta eka paaratama ganna ba kohomath. Thawa aurudu 3k wath yanakan loku percentage ekakin tax wei. Anagthedi hari hodak wei kiyala hithamu. 🤷🥲
කෝ දැන් මාලිමාවට ජය කියලා දාපු කමෙන්ට් ...කෝ දැන් උන්
රටේ ආර්ථිකය ගැන හරි අවබෝධයක් නැති මිනිස්සුන්ගේ ජිවන රටාව පිලිබද අවබෝධයක් නැති කිබෝඩ් විරයෝ ටික ත්‍රිවිල් එපාලු 😂
මොකක්ද ඕයි ත්‍රීවීල් එකෙන් රටේ ආර්ථිකයට තියෙන බලපෑම්
පම්පෝරි ඕන නෑ. තුංපූට්ටු වලින්නම් රටට සෙතක් නෑ.
ආර්ථිකය ගැන කතා කරන්න කලින් ඉස්කෝලෙකට යන්න. ඔය තුන් පූට්ටු බලකාය හින්ද තමයි රටේ පුහුණු ශ්‍රමිකයන් නැති උනේ. හරියට වෙල්ඩින් කරන්න පුළුවං එකෙක්, ලේත් මැෂින් ඔපරේටර්ල නැති උනේ. තම මේ වගේ දිග ලිස්ට් එකක් කියන්න පුළුවන්. O/L ෆේල් වෙච්ච ගමන් ණය වෙලා තුන් පූට්ටුවක් අරන් හන්දිවල බජාර් බහිනව. හොඳ එකෙක් හිටියොත් 5% ක් තමයි. නොදන්න ආර්ථික මඟුලක් ගැන කතා නොකර හිටහං.😮
@@chanakasenanayake4465ඇයි හුට්ටො transportation 😂
Pick me ,uber.
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
තටමල, තටමලා ගිනි ගනන් වලට Tex ගහාලා පරන ලඩි ගෙන්වා.පව් අපෙ මිනිස්සු😢.වාහාන සිහිනය සැබෑ වුනාලු.😂😂😂
ගෙනාවේ නැතුව හිටියනම් උබ අහනවා දැන් කෝ පෙබරවාරි වාහාන ගෙනාවද,කියලා?කවදාවත් උබල හොදක් දකින් උන් නෙමේ..
අනේ බයියො උබට අඩුම ගානෙ පුටක් වත් නෑ නේ 😂😂😂 කොහොමත් කහනව ඇති මේවා දකිද්දි 😂 උබට ඔච්චර අමාරුයි නම් බෙන්ස් BMW අරන් පැදපන්කො හුට්ටා 😂😂
මේකයි බදු ගහනව කියල ගහනව නැති වෙන්නම වාහනයක් ගද්දි අසීමාන්තික අසාදාරන විෂාල බද්දක් අය කරනව,ඉට පස්සේ ටයර් ඔයිල් ආදායම් බල පත්‍ර තව පොලිසියෙන දඩත් වදිනව. සාදාරනයි ඒකුන්ට. වාහනේ වටිනාකම වයේ පස් ගුනයක් අපි කබුරන්න ඕන , ෆිනෑන්ස් ගැන කතා නොකර ඉමු.
ත්‍රීරෝද සහ බයික් ගෙන්නන එක හොදයි මොකද ඔය කියන ගනන් වලට පොඩි මිනිහට කවදාවත් රෝද හතරෙ වාහනයක් ගන්න වෙන්naa
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
3wheel නැතිව bike ගෙනාවා නම් හොඳයි මොකද පොඩි මිනිහට bike එකේ යන්න පුළුවන්
@@Senonnethmitha5920ඉලෙක්ට්‍රොනික ස්කුට් ලක්ෂ 5.50 කොහොමද ගෙන්නෙ
Rate janathawata yahapathak wewaaa ❤❤❤
මේ පාරත් මුන් අපිව රැවෙට්ටුවා
කීයකට හරි කමක් නැහැ වාහන ගේන්න කියල කෑගැහුවා... වාහන ගෙනාවාම දැන් ගණන් වැඩී කියල කෑගහනව 😂
Military wahana pannamu ganak thiyan
🙂🙂🙂
@niky7197 ගාණක් තියාගන්න ඕනෙ නැහැ මට නම් brother... කොහොමත් මං Special weapon and tactics vehicle export කරනකම් තමා බලන් ඉන්නෙ...
Sira oi
Sajithge moda pkku
Tax එක 500%-600% වැඩි වෙන හින්දා ඔය වාහන මළාට ගන්න වෙන්නේ නැ 😂රටේ තියෙන වාහනත් ගණන් යනවා දැන්. 😂
Amo amoo sell කාරයෙක් detected 😂😂
@UssaPuwa එහෙමද? 😂🤌
අනේ දෙයියනෙ 😂 ඇත්තද රේගු නිලදාරී මහත්තයා
රට ඇතුලෙ තියෙන් වාහන ගනන් යන්නෙ නෑ බන් 😂
ගනන් අඩු වෙනව 😂
ඔන්න බලපම්
උබ වාහන සේල් එකක් කරන එකෙක්ද
බොරු කියන්නෙ ඔහොම 😂
@@coobysports නිව්ස් එහෙම බලපන් 😂
❤❤❤👍👍👍👍👍👍
වාහන යන්න පාරවල් ටිකත් හැදුනනම් හොදයි ❤
හැම මනුෂ්‍යයෙකුටම පහසුව ගමන් යාමට පොදු ප්‍රවාහන සේවය දියුණු කළ යුතුයි.
ත්‍රීවීල් , ඉන්දියන් මරුටි වෙනුවට Volkswagen Golf, Dacia Duster, Renault Clio, Skoda Fabia, Dacia Jogger, Citroen C3, Dacia Spring EV (මිල අඩුම ඉලෙක්ට්‍රික් වාහනයක් මිල මිලියන 6), Ford Fiesta , Ford Focus, Fiat වගේ කාර් ගෙන්නුවා නම් හොඳයි.
පිස්සුද බං. නිකන් දුන්නත් ගන්න හොඳ නෑ යුරෝපියන් වාහන තනිකරම ලෙඩ ගොඩවල් අවුරුදු 3-5 ලෙඩ නැතුව පදින්න පුලුවන්. Parts හොයන්න අංජනම් බලන්න වෙනවා.
@@katsullivanපිස්සුද ඕයි Europe වාහන එහෙම වෙන්නේ නැ indian huththawal වගේ ඔය අවුරුදු 30 වගේ පරණ ඒවත් තියෙන්නෙ හොඳට
@@Senonnethmitha5920 මචං යුරෝප් වාහන එහෙට හොඳයි මෙහෙ තත්වේ මම කිව්වේ.
කොහෙද යකෝ හැබැ වෙන්නේ එක හිනයක්ම තමයි මොකද එකට තුනක් ගාන වැඩිනේ 😂😂😂😂😂
අලුත් Bajaj විිල් එකක් කියක් වෙයිද
15
15 ආපු විදිහ හදලා කියන්න පුලුවන් ද?
Tax eka adukarannathuwa wahana gennuwata wadaknaha
අනුරට ගෙදර යන්න වෙන සීන් එකක් එන්නෙ ආයෙ අරගල කරන්න ගත්තොත්.
Used කරපු Bike එකක ගාන ඇහුවම ඔලුවෙ කැක්කුම හැදෙනවා! ඒ තරමටම ගනන්. මොන විකෘතියක් ද මේ 😩
කීයද කියන්නේ
මේ රටේ පොදු ප්‍රවහනය බලයට එන එකේක්වත් දියුණු කරන්නේ නැ පෘද්ගලි වහන ගෙනල්ලා රටේ වහන අනතුරු වැඩිකරනවා
මාලිමා ජෙප්පො ඔල්කොම රජයෙන් කරන්න යන්නෙ🤣
කියුබාවෙ වගෙ
@@SilverSun-o1bපැරදුනා නම් උදේ හවස කනවැන්දුම් ගෑනු වගේ මේකේ අඩන්නෙ නැතුව ඉදපන්කො 😂
@@C_M_B123 පෑරදුනෙ ලංකාව🤣මං නෙව් හුට්ටො
@@C_M_B123 පැරදුනෙ උබෙ හිගන රට🤣
තවත් හිගන කලා ජෙප්පොටික🤣
@@SilverSun-o1bතොගෙ මහ එකා පැරදුනේ හැම තැනම අසූචි දද යන්නේ 😂
හැබැයි ඉතින් පරණ ඒව අයින් කරන්න ඕනේ.. මේ පිටරට පරන වාහන වලට සෑහෙන බද්දක් අය කරනව..ඒවායෙ දුම දානවනේ
හාල් කිලො 1 කයි පොල් ගෙඩිය යි ගන්නෙ කොහොමද කියලා අපි මෙ කල්පනා කරන්නෙ කාර් විතර යි අඩු
වාහන පදින්න ඉස්සෙල්ලා ඔය හාල් ඇතුලු කනබොන දේවල් අඩුකලොත් වාහන වලට වැඩිය වටිනවා පින්සිදු වෙනවා .දවසකට එක වේලක් කන අහිංසකයොත් කොටසක් ලංකාවේ ඉන්නවා කියලා හිතන්න . ලංකාවේ සියලුම පුරවැසියන් දුගී බවෙන් මිදේවා.
හිගන ලංකාව😂😂
සාමානය මනුස්සයෙක්ට හොද Brand new car එකක් ගන්න එක හීනයක්
හාපෝ akd ආවේ 3 විල් අයින් කරනවා කියලනේ.මුන් හදන්නෙත් රට බංගලිදේශය වගේ කරන්න.3 විල් ගෙන්න මොකාද අවසර දුන්නේ🤮🤮💩
රෝද 4ක් ගන්න සල්ලි තියෙනවා නම් රෝද 3ක් ගන්නෑ බූරුවෝ මිනිස්සු 😂😂 ත්‍රීවිල් එකෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු කොච්චර නම් ඉන්නවද රටේ..🙄🙄
uba mahindage gu kanawane 😂😂😂😢😢
nati bari ekage vahane weel eka .ubata noterunata
@@funnylife3272 අනුර එතකොට ඉන්දියන් ත්‍රීවීල් ගෙන්නන්නේ නෑ කියලා ඡන්දෙට කලින් කිවවේ ඇයි.
ඇයි ත්‍රීවිල් පක්කු තමයි මේපාර මාලිමාවට කියලා ගහගෙන ගියේ.හොද වැඩේ පක්කුන්ට 😂
Harima sathutui.dakapu hama heenekama vahanayak ganda bariuna.bayen hitiye malimawa awama eka wenas wei kiyala.
ඇයි කාටත් තේරෙන් නැත්තේ ඩොලර් ටික පරිස්සම් කරන්න අලුත් බදු ගහන්නේ නැත්තම් ආයේ බංකලොත්
ඇතියාන්තම් සීල් එකක්වත් ගන්න පුළුවන් වෙයි වගේ ❤
මීටර් නැති මීටර් කැඩුණු ත්රිවීලර්ස් ධාවනයෙන් ඉවත් කරන්න දඩ ගසන්න
එහෙමයි තුමනි 🫡
@@CaptainRox-b2e😂
3wheel නම් සාපයක්
ඉන්දියාවෙ 2010 වැගන් ආර් එකක් ඉන්දීය රැපියල් 75000 ඒක ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරාම,ලක්ෂ දෙකහමාරක් විතර, අපි පව්
ඒකනේ ලංකාවේ අයට එ පරණ වාහන වලට 200% tax ගහල දුන්න th ඇතිනේ
වහල් කල්ලතෝනින්ට මොක කරත් වැරදි. මොන ගැඩවිල් ජීවිතද අප්පා.
වහල් කල්ලතෝනි උඹලා😂
කල්ලතෝනි උඹලා බං.. තුංපූට්ටු ගෙනල්ලා රට ගොඩගන්න බෑ ගවයෝ.😂
Ithin dina 90 thula wahan wekunaana a tharam posath minissu inna ratakda maeka,anduwa hithanawada danne nahe maeka LAKSAMBURG wage supiri kotipathiyo inna ratak kiyala 😂😂😂
සිරාවටම බන් 😂
@@SLScienceHUB අපි මොකෙකුටවත් වහල් නෑ යකෝ. එහෙම කියද්දි රිදෙන උබල තමයි වහල්ලු.
මහින්ද, රනිල් සජිත් උනත් රට ගැන මිනිස්සු ගැන හිතල රටට වැඩ කරානම් රට මෙහෙම බැනුම් අහන්නෙ නෑ. කෙරුවෙම තමන්ගෙ මල්ල පුරුවගන්න පච කෙලපු එකයි අවස්තාව ලැබුනම හොරාකෑව එකයි.
වහන අවට ගන්න ගිහම ජයවෙවා කියන අයට ඇඩෙනවා..🤣🤣
Electric ත්‍රිවිල් විතරයි දන්න විදියට... පෙට්‍රල් බැ... ලක්ෂ 20 27 අතර ගානක් වෙනවා.. මොකද වේගා threewheel එක මාර්කට් එකෙ තියෙන නිසා elctric ගෙන්නන්නෙ
නිකං එව්වා නැද්ද එහෙනම් හොඳයි
@Senonnethmitha5920 නැ මම හිතං.. ආවත් 20ට එහා එයි බං අර ආසන ගාන වැඩි එක... වේගා මර්කට් එක හදා ගන්න තමා ට්‍රයි එක electric තමා බලාපොරොත්තුවආන්ඩුවෙ මොනවා වෙයිද දන් නැ මමත් අලුත් එකක් ගන් ආසවෙන් ඉන්නෙ කියක් වෙයිද මන්දා
Private wahanaද ඕයි ලොකුම ප්‍රශ්නෙ? තව වාහන ගෙන්න ඉස්සෙල්ලා නීති ගරුකව drive කරන්න පුරුදු වෙයල්ලා මගුල...මට නම් ඇතිවෙලා ඕයී😅😅
දන්න කෙනෙක් කියනවද පර්මිට් වලට මොකද වෙන්නේ කියලා
Three wheelers කියන්නෙ රටට කරුමයක්.
ඇඩ්මින් මචං ඔයා ගංජා සුරැට්ටුවක් බීලා ඉන්න වෙලාවකද මේ නිවුස් ඒක ලිව්වේ..වාහන සිහිනය සිහිනයක්ම පමණකි. 😂😂😂තව කවුරැ බලයට පත් උනත් මේ මිනිස්සු මොඩයට අදින ඒක නම් ඇඩ්මින් ඔයාට නවත්වන්න බෑ..පව් දෙයියනේ මේ මිනිස්සු
අනේ මේ තොපේ කාර් ගන්න ගගා ටෝක් කරාට මේකේ ඉන්නේ බාගේට බාගයක් බයිසිකලයක්වත් ගන්න තරම්.මහන්සි වෙන උන් නෙවේ😂...ලක්ෂ 10ට කාර් දුන්නත් මහන්සි වෙන් නැති එකාට ගන්න වෙන්නෙ නැ 😂...ඒ හින්ද ඉවසන් ඉදපම් එහෙම කාලයක් හිමීට හරි එයි😂
ආපහු ගොන් කරත්ත වලට හොඳ ඉල්ලුමක් එයි වගේ... කරත්ත විතරයි අඩු..🤣🤣🤣🤣
හරකට කන්න දෙන්නෙ කව්ද?
Used japan car ගේනවා කියල ඇවිත් හෙණ ගහන බදු ගහලා බොරු ෂෝ දානව.
ඕවා ගන්න වියදම් පුලුවන් එයාලටම තමයි
මේවා බලලා සතුටු වෙන ජේබය්යෝන්ට බුදුසරණයි ඔයාලා නිසා තමයි මෙච්චර ආතල් ආණ්ඩු කාලෙන් කාලෙට ගේන්නේ 😂
Vitz ලැබෙයි වගේ
කන්න හාල් ගෙනපියව්.😢😢😢😢
Ada ratu Haal 1 kg eka gatte 300ta chandee deela hodata karagatta
බොසාට බැන්නාට
Mun hodatama karaawa
3 wheeler 😂😂😂
අපිට බබා පෙන්නුවා අපි අහුවෙනවනෙ ඇයි අපි මෙච්චර මෝඩ
ස්කූටර්ස් ගෙන්වන ද දන් නෑ නේ ? 😮😮
සැබෑ වෙන්නෙ ගන්න පුළුවන් ගාණකට ආවොත්නෙ...අපූරුයි මාලිමාව,ජනතාවාදී ආණ්ඩුව 😄
උඹට පුළුවන් කීයටද ......අනේ පලයං බං රුපියල් 10ට පහලවට දෙන්න බෑ බං
@thilinamaduwantha1587 උඹ වගෙ ගොබ්බයොන්ට දෙකට නවලා ඇරියත් සනීපයි කියනවනෙ...යකෝ මොකා කලත් බොරුව බොරුවම තමයි,මිනිස්සු කාගෙන්වත් නිකන් වාහන ඉල්ලුවෙ නෑ කන්න බොන්න වත් ඉල්ලන්නෙ නෑ නිකන් හැබැයි හැට හුටාමාරක් බදු ගහපුවාම සාමාන්‍ය මිනිස්සුන්ට වාහන ගන්න බෑ තමයි,එනකොට නම් අනුරලා වේදිකාවල ගහපු බයිලා ටිකක් අහලා බලපන්...අන්තිමට උන් සාමාන්‍ය මිනිස්සුන්ටම ඇරියා
@@thilinamaduwantha1587😂 paw yako
Malinawata jaya
මාලිමාවත් හැමිනෙනවා
මේ කියනේ Electric එවා වීතරයි ගෙන්න පුළුවන් තියලා නේද
හරි මෝටර් නොවන ඒව විතරයි. එක අතකින් හොඳයි මෙහෙ යටිතල පහසුකම් තියෙනවනම්. ඉස්සහට දියුණු වෙයි කියලා හිතනවා. මම කියන්නේ commercial charging stations 30kwh ධාරිතාවයෙන් උඩ
me import krnna awasara dila thiyena car , van , threeweel & bike hema wahanayakma electric wahana vitharada🤔
ගොන් කරත්ත ටිකක් ගෙන්නපියව් ගවයො ඕන තරන් ඉන්නවනෙ
😂😂😂😂 මොන සිහිනද යකෝ ගාන කියද කලිනුත් අන්ඩුවට ගේන්න තිබ්බ ඔයගනන් වලට පිසූ හුතතලා මරා සිහින සැබැ ව්ම 😊
ඒව ඉතිම් ගන්න කෝටිපතියො වෙන්න එපැයි.. ගහල තියන බදුත් එක්ක ඔය ගෙන්නනව වාහන ගන්නවනම් කෙලින්ම බැන්කුවක්වත් තියෙන්න ඕන.. නැත්නම් සාමාන්‍ය ජනතාවට පදින්න ගේන ඒවනම් නෙවේ ඔය
Hinen thamai 😢😢
අඩුම බයිසිකල් එකක් ගන්න ලක්ශ 7 ඕනෑ.රෝද 3 ක් ගන්න ලක්ශ 10/15 ඕනෑ .අනිත් ඒවා ගැන කතා නොකර ඉමු .මේ ආන්ඩුව ඉවරයි.හුගක් අයට මතක නෑ කියපු විදිය.විදායක බලතල අහෝසි කීවා .පෑන් පාරෙන් පුලුවන් කීවා .පවුලේ අයට යන්න හොද වාහන ගන්න පුලුවන් කීවා..කීවේ නෑ කියනවානම් වට්සැප් නො .එක්ක කමෙන්ට් කරපල්ලා ..ඒ වීඩීයෝ එවන්න.කමෙන්ට් බලන්න පුළුවන් අය .කමෙන්ට් කරන්න .ගෙන්දගම් පොලවේ පය ගහපු උන් ඇරෙන්න .ගෙවල් වල පිනට කන උන් දන් නෑ මිනිස්සු ගෙවන ජීවිතය ..හොරු අල්ලනවා කීවා .අල්ලලා ගත්ත දෙයක් නෑ .අල්ලපු එකෙකුත් නෑ .කොන්ද කෙලින් තියාගෙන විවේචනය කරන්න ඕනෑ තැන විවේචනය කරපල්ලා ..එදා ඩොලර් එක තිබුණු ගානට අද ඩොලර් එක තියෙනවා ..එතකොට ඩොලර් එකට සාපේක්ෂව කෝ අඩු උනා ..මොනවාද අඩු උනේ ..???? කලින් ගාන දැන් ගාන කමෙන්ට් කරපල්ලා බලන්න ..
Ow bn😢
මේ ආන්ඩුව උබල වගේ හොරුන්ටනම් ඉවරයි,අපිටනම් නැහැ 😂
ගිය ආණ්ඩුවෙන් ගත්තෙත් ඔය ගානටම තමයි
Ai gas gembo ආණ්ඩුව iwarwenne mehama hari aluth wahana genawada mita masa 2kata kalij
Kalin aanduwa kochchara aduwata dunnada neda. Ane nikam palam hikanalo yanna
ෆිනෑන්ස් මහත්තුරු එක්කම දිග කන්න එහෙනම්
දැන්වත් තේරුම්ගනිල්ලා..බොලාට ආදරේට නෙවේ වාහනයි භාණ්ඩයි ගෙන්නන්නෙ..බදු ගහලා ඒ බදු මුදල් වලින් චන්දෙට උදව් කරපු ඉහල පෙලේ ව්‍යාපාරිකයින්ගෙ ණය ගෙවන්ඩ..මොන ජාති කරලා හරි බලේ ගන්ඩ බැරි උනානම් මාලිමාවෙ සෙට් එක වසලා හමාරයි..බලේ ඉන්ඩ ඕනකමට මොනාහරි වැඩ ටිකකුත් කරයි..දේශපාලනේ ඇතුලෙ ඉන්න උන් ඔක්කොම කරන්නේ බිස්නස්..දේශපාලනේ කියන්නෙ හංගන් ගහන ගේම් ගොඩක්.. අනුර දක්ශ කථිකයෙක් නිසා ලේසියෙන්ම මිනිස්සුන්ගෙ ආකර්ශණය දිනාගන්ඩ පුලුවන්..අපේ රටේ ගව රැල හැමදාමත් ඇන්දෙනවා කපටි දේශපාලකයොන්ට..මහින්දගෙයි රනිල්ගෙයි සජියගෙයි අනුරගෙයි ගව පට්ටිය..😂😂😂
මිනිස්සු කියන මානවයින් මොනවා ලැබුනත්. ප්‍රමාණයෙන් කොච්චර ලැබුනත් සෑහිමකට පත් නොවනු ඇත එය කාගෙවත් වරදක් නොව වරිගයාගෙ උප්පැත්තියෙන්ම එන දෙයක්
අනුර එතකොට ඉන්දියන් ත්‍රීවීල් ගෙන්නන්නේ නෑ කියලා ඡන්දෙට කලින් කිවවේ ඇයි.
@@GAMINGNIMA02 සීයා නොදුන්න හින්දා නේද අනුරයියව උඹලා ගෙනාවේ.😂 දැන් අනුරයියත් කිව්ව දේවල් දෙන්නේ නෑනේ බං..😂 ඉතිං අනුරයියගෙයි සීයගෙයි වෙනස මොකක්ද...😂😂
@@GAMINGNIMA02 ලොකු දේවල් ඕන නෑ.. අර කාංචනගේ සාක්කුවට යනවා කිව්ව 160 කොමිස් එක අඩු කරලා තෙල් අඩුවට දෙනවා කිව්වා නේද.. කෝ බං ඒ කොමිස් එක අඩු කලේ නෑනේ..ඇයි ඒ...???
@@GAMINGNIMA02 රනිල් නොදුන්න හින්දා නේද අනුර බලයට ගෙනාවේ.😂 අනුර යන්නෙත් රනිල්ගේ විදියටනේ.😂 කෝ බං අර මිල සූත්‍රය අයින් කරනවා කිව්වා නේද.😂 අයින් කලාද..😂 අනුරයියා කරපු දෙයක් කියපං බලන්න..පැරදුන උන් ගැන වැඩක් නෑ.. අනුරයා කරපු දෙයක් කියපංකෝ.😂
@@GAMINGNIMA02 තිබ්බ මිලටත් වඩා වැඩි ගානට වාහන ගෙනල්ලා කාට ගන්නද බං..😂 කෝ බං අර දෙනවා කිව්ව ලක්ෂ 12 vitz කාර්..ජපන් බයික් එහෙම නැද්ද..😂😂
Ape Anura sahodaraya thawa masekin 5 year wenakan wahana open karanawa.. ethakan iwasan inna.. kawruth oya ganan dila wahana ganna epa..
ජේවීපී ටොම් පච වලට අහු වෙලා ඉවර නැද්ද ලමායී😂
ලංකාව වගේ පොඩි රටකට මෙච්චර වාහන මොකටද ?
ජපානය යුරෝපය වගේ දියුණු රටවල පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි
දැන් ඉතින් කොළඹ ගිහිල්ලා හමාරයි, traffic එක ඩබල් වෙයි 😂😂😂
වාහනයක් ගන්න සල්ලි නෑ නෙ😂🤡
බූරුවා
Kuhakayek
පල පොන්නයා යන්න..උබේ පුක පලනවා අහුවුනොත්
කුහකයෙක් වෙන්නේ කොහොමද මෝඩ වේසියේ, මේතරම් වාහන ගෙනල්ලා වායූ දූෂණය ශබ්ද දූෂණය පරිසර තත්වයේ පරිහානිය වගේ දේවල් කොළඹ නගරය ට විතරක් නෙමේ මුළු ලංකාවටම දැනෙයි, කුහකයින් වෙන්නේ ලංකාවට මොනවා වුනත් කමක් නැ නේ වාහන ඉම්පෝර්ට් කරලා අපේ සාක්කූ ටික පිරෙනවා නම් කමක් නැ කියන එවුන්, ඒ කියන එවුන් ඊට පස්සේ කොහේ හෝ රටකට පදිංචියට ගිහිල්ලා ඊට පස්සේ එයි අයේ ඡන්දේ කාලේ අයේ මේ මාලීමා මූසලයින්ට ඡන්දේ දෙන්නා, ඊට වඩා හොදයි මේ ගේන වාහන ඔක්කොම තොගේ කිම්බ ඇතුළේ බස්ස ගන්නවා
Lassa 60.kata three wheel ganna one thiyenawada
Lankaweee minisunta jewath wenna puluwan padiyak labenna oneee hariyata kala hari jewath wenna
වාහන ගන්නේ සල්ලි කරයොනේ තව tax වැඩි කරන්න. ඒ සල්ලි වලින් Bus, Train වැඩියෙන් ගෙන්න.
wahanayak ganna noka nobe aurudu 10k 15k withara padiya ethuru karanna wei wage kawadawath mokek anduwa karath kamkaru panthiye ekata goda enna denne ne
සුපිරි ❤❤❤❤❤
මල්ලි මල්ලි මේ...
උබලත් මනුස්සයො අපිත් මනුස්සයෝ..
බයිලා වැඩක් නෑ.බයික් එක්ක ගාන කියපන්..