Ussangoda kandu mudunata | උස්සන්ගොඩ කඳුමුදුනට | Chamara Weerasinghe |Hiru Mega Blast 2022|flashback

Поделиться
HTML-код
  • Опубликовано: 23 дек 2024

Комментарии • 36

  • @santhushyaabekoon2158
    @santhushyaabekoon2158 2 года назад +54

    චාමර වීරසිංහ කියන්නෙ තනිකර පිස්සුවක් බන් ❣️

    • @pasindudilshan9876
      @pasindudilshan9876 2 года назад +1

      අනිවාර්යෙන් සින්දුව කෑවා ජෙටා බං පරණ එකක් බලහන් ෆ්ලෑෂ්බෑක්‌ ගහන ඔයිට වඩා සුපිරි අරුන කී බෝඩ් ගහද්දි

    • @dilanithakshila7171
      @dilanithakshila7171 10 месяцев назад +1

      Kiyla wedak ne

  • @ChandikaJayasinghe
    @ChandikaJayasinghe Год назад +7

    දුක් දෙන්නට නපුරු වුනේ...... නුඔ මට කොහොම..... ඒ ටික නම් මරු...මගෙත් ප්‍රශ්නය තවම ඒක......

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 года назад +23

    ජෙටා කෑවා සින්දුව අපරාදේ අනිත් කොල්ලෝ සෙට් එක සුපිරියට සප් එක දුන්නා චාමරට රොෂාන් අයියට වෙන එකෙක් හිටියෙම නැද්ද කී බෝඩ් ගහන්න

  • @dilshan1318
    @dilshan1318 2 года назад +13

    දකුණේ වීරසිංහයා හදවතේ ගායකයා අපේ චාලි අයියා ආදරෙයි හැමදාමත් 😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 10 месяцев назад +2

    එකම හඩට 3n පාරයි ඇහුවේ..සිංදුව කට පාඩම්..❤

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 Год назад +9

    කිබෝඩ්එක මෙලව රහක්නැ .අරුන තමෙල් සුපිරි.

  • @lakshankumaranayaka9071
    @lakshankumaranayaka9071 11 месяцев назад +4

    භාවනා...❤❤

  • @MrAbrham
    @MrAbrham Год назад +5

    දකුණේ සිංහයා,හදවතේ ගායකයා ආදරෙයි හැමදාමත්🤩🤩❤️❤️

  • @praveenmathmina4505
    @praveenmathmina4505 Год назад +2

    Ikmanin suwawenda one aiya❤

  • @sathsaradaham862
    @sathsaradaham862 2 года назад +6

    Adarei chamara aiye ❤️❤️❤️❤️

  • @KaushalyaBandara-dh5uv
    @KaushalyaBandara-dh5uv 7 месяцев назад +4

    නිශාගේ රිදම් පාර ❤

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 6 месяцев назад +4

    හදවතේ 1 💥❤️

  • @shamithreigns7165
    @shamithreigns7165 10 месяцев назад +1

    Flashback ❤️❤️❤️❤️

  • @dinushaa5058
    @dinushaa5058 Год назад +4

    Nishage rithem para❤❤❤❤❤

  • @MiniduRochana-dq5lc
    @MiniduRochana-dq5lc 3 месяца назад +1

    rythem part😍😍😍😍

  • @puspakumaracahandana3070
    @puspakumaracahandana3070 Год назад +6

    කිබෝඩ්එකට වෙන එකෙක් අැත්තෙම නැද්ද.

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha1771 Год назад +3

    ❤️❤️❤️❤️

  • @Tharusha153
    @Tharusha153 3 месяца назад +2

    Ridama nisha❤

    • @slcnote
      @slcnote  3 месяца назад +1

      bro, channel eke songs godak tiyenw.subscribe krla sup ekk denna😊

  • @ashankavindu2409
    @ashankavindu2409 2 года назад +2

    chaaliiiiiii😘😘😘😘😘😘😘😘😘😘

  • @priyanathG
    @priyanathG Год назад +1

    😊❤❤

  • @savicricket7852
    @savicricket7852 Год назад +2

    😊

  • @ashensenura
    @ashensenura 4 месяца назад

    ♥️♥️♥️♥️♥️♥️

  • @ChandikaJayasinghe
    @ChandikaJayasinghe Год назад +2

    කවුද සහෝ මේක ලිව්වේ..

    • @Samanlk-f7i
      @Samanlk-f7i 2 месяца назад

      @@ChandikaJayasinghe Prasanna Kumara Dammalage.... බුදු බණ පදයක් සින්දුව ඇතුලුව තව ජනප්‍රිය සින්දු ගොඩාක් එයා ලියලා තියනවා

  • @dilumrodrigo7630
    @dilumrodrigo7630 Год назад +6

    ෆ්ලෑෂ්බෑක් ලගෙ බැකින් එපා වෙන්නේ ඔක්ට පෑඩ් එකේ සද්දෙට .ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑ .ඔක්ටපෑඩ් බ්‍රේක් වැඩි .පරණ සන්ෆ්ලවර්ස් මිවුසිකල් එකක් අහන්න .එතකොට තේරෙයි සුජිත් ලා කොහොමද පෑඩ් ගැහුවේ කියලා .ඕනවට වැඩිය බ්‍රේක් දැම්මහම සින්දුවේ රසය නැති වෙනවා

    • @supuna2303
      @supuna2303 Год назад +5

      තමන් කැමති දේ බැලුවනම් ඔය කිසිම ප්‍රශ්නයක් නෑනේ....බෑන්ඩ් 10ක් ගත්තොත් එකම විදිහටද සෙල්ලම් කරන්න ඕනා.....🤣🤣🙉මාර ලොජික් අනේ😁🤟🥱🔫

    • @NaveeshaDewmina-s7z
      @NaveeshaDewmina-s7z Год назад +3

      Meka flashback style eka

    • @araanwm3870
      @araanwm3870 Год назад +2

      😂

    • @dahammethnula
      @dahammethnula 3 месяца назад +1

      Falshback style ahanna barinam nikan inna😢 Wena mokak hari band ekaka ahanna SUNFLOWER KIYANNETH hoda band ekak ඒ වුනාට මේක Flashback රහ🎉

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 Месяц назад +1

      Me flashback bn😂😂. Eka wenama level ekak

  • @ChandikaJayasinghe
    @ChandikaJayasinghe Год назад +2

    කවුද සහෝ මේක ලිව්වේ..

  • @ChandikaJayasinghe
    @ChandikaJayasinghe Год назад +2

    කවුද සහෝ මේක ලිව්වේ..