Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මොනා උනත් විනීලා හට්ටිය පාවිච්චි කරලා කෑම දෙන එකෙන් තවත් ව්‍යාපාරයකට සහය වෙනවා respect vini 💪🤟
Paka thama.salli minissu rawattala hoynne vinila
බලෙන් හට්ටි දෙනවා එකට දෙකක් charge කරලා....ඕවා වැඩිකල් දුවන් නෑ....බලපන් කො තව අවුරුදු 2 දුවයි උපරිම....
වලං ටිකක් එකතු කරගන්න පුලුවන් විනී එකෙන් සතියක් කෑවා නම් 🤣🤣💔
"smell" කියන වචනය භාවිතා කරන්නේ දුර්ගන්ධයන් සඳහායි. සුඟන්ධයන් සඳහා විශේෂයෙන් අාහාර සඳහා භාවිතා කරන්නේ " aroma" කියන වචනයයි.
Smelly දුර්ගන්ධයSmells සුවදAroma සුවද
"අපේ ආතල් එක සඳහා පමණයි"........ love that words👍
හන්දියෙ කඩේ location දාපිය හැමදාම... අලුතෙන් බලන උන් බනිනනවා.. හැමදාම බලන අපි දන්නවා උනාට.. උන් දන්නෑනේ😂
විනීලගෙ මෙහෙම සීන් එකක් තියනව එයාලගෙ ගාන ටිකක් ලොකු වෙලා තියෙන්නෙ හට්ටියටත් එක්ක වෙන්න ඔනෙ ඇත්තටම හට්ටියක් කාටවත් වැඩක් නැ හට්ටිය අයින් කරලා හොද කාඩ්බෝඩ් පැකින් එකක් දුන්නනම් විනී එකේ කෑම වල ගාන අඩු වෙන්න තිබ්බා මාසෙකට ඒකෙන් රයිස් කොත්තු විස්සක් ගත්තොත් ගෙදරට හට්ටි විස්සක් එනව හට්ටි විස්සක් තියන් මොනා කරන්නද😂
Hatti 20 wageda polythene ehema dunnoth.
ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
ඉතින් බං..පොලිතීන් කෑල්ලක ඔතල දෙනවට වඩා...ඔය මැටි හට්ටිය දෙන එක කොච්චර හොඳද..මැටි හට්ටි හදන අයටත් අවස්ථාවක්
@@damindunishan1159 ehema karanawnm aulak nane
පානදුර බුද්ධි එකේ review එකක් කරමුද chees koththu,biriyani,nasigoreng,mix rice,sea food rice basmathi ekai chopsy birnjel moju,nasi graviy,chilipast ekka full eka 1000 ganata pattama wark
Panadura බුද්ධි eke review ekak karamu
Galle madeena restaurant eka patta ona kamak maru
ළන්කාවෙ පලාත් අතර තියෙන්නෙත් වෙනස් වෙනස් ටෙස්ට්.ට්‍රයි කරහන් මලිලි.
වීඩියො එක බලල හරියට කමෙන්ට් කරානං එල නේද 😅 හංදියෙ කඩෙ මොකක්ද මොකක්ද අහන උන්ට
විනීලා හට්ටියෙ කෑම දීලා පරිසරේ රකිනව වගේම දේශීය මැටි කර්මාන්තය නගා සිටුවනව කියලා හිතෙන්නේ මට විතරද😢❤
පක😄
ඇයි දැන් ගෙදරට ඉබේම හට්ටිත් එන්ව නේ
@@teshankavindu7340 daily යන එකෙක්ට වෙනම හට්ටි business එකක් කරන්න ඇහැක්😅
😂
🤣🤣🤣🤣
කන්නාඩි දගෙන ඉන්න ඩයල් ඵක කල්දෙරා වගෙ❤
හන්දියේ කඩේ කියල අම්ම හදල දෙන ඒවා කනවද දන් නැ 😅💔
හට්ටිය හදන්නේ මං 😂😂😂😂. ඕන්නම් එන්න දෙන්නම් 😅😂😂😂😂
වීඩියෝ එකක් දානකල් දවස ගානෙ ඇවිත් බලන මම
චොප්සි ය රතු පාට වෙන්න බෑ එළවළු එ පාට්න් තියෙන්න ඔනේ.ග්රෙව් එක සුදු පාටට උකුවට තියෙන්න ඔනේ.බෙබ් කොන් බටන් මශ්රූම් එවුවාත් ඇට් වෙන්නබ් ඔනේ 😁😁
අන්න හරි
ඔය විනි,වස්ති දැන් ඇති වෙලා බන් තියෙන්නෙ!!! වෙන මොනාහරි ට්‍රයි කරපන්.සාමාන්‍ය මිනිහෙක්ට කන්න පුලුවන් තැන් ටිකක් හොයලා ප්‍රමෝට් කලොත් හොදයි
Samanyen minissunta kann thama 🤣🤣🤣
Kandy Kadugannwe tynw supiri rice ekk 750 I aye mru 😊
Galle habaraduwa restaurant ekk thiyanawa ennako .restaurant =who chance .550 -Biriyani 800-kothu 520 Rice kemath rahai
Pilawoos - Colombo - kolluptiya Eke ganan patta aduiii
Beef koththu niyamai
පිළවගේ කෑම මටනම් සෙට් නැහැ, ජරාවක්...
@@Kelum1980 ganan aduii habai
ubala denna niyam wedo bn hebei robola wage bn dennm😂
🎉🎉මරු අදත්
♥
Ubalage handiye nisada ekama age karanne api oken kawa melo rahak na
Gon go$bayoooo sun glass eka galawapan moone hetiyata ekk dhaapan
Katunayaka Airport city eke chees kottu eka try karala balanna 😋
Gihan restaurant eke chopsy rice eka try karanna ....
“Machan” eketh try karanna
Vinilage woow kiyna tharm rhk ne
mandi darbar review ekk one
Aiye thama vini eke biriyaniyai bike biriyaniyai rewiw kare nane 😢
Very interesting video Magu!! 😍😍
Thank you! 😃
@@maguasmr You're welcome! 😀
Mannar restaurant eke kama ekak review karamu..
හැමදාම සුපිරි සංග්රාම😂 0:28
ගම්පහ තැනක් තියේ සුපිරි එනවද
මම මේ කල්පනා කරේ අපි ඕවා දාස් ගණන් දීලා කෑවට උන් එළවලු එහෙම හෝදන්නෙත් නැතුව ඇති නේද..😁😁😁
😢
😮😮
අපේ ගෙදර විනී එකෙන් කාල හට්ටි වෙනම පැත්තක් තියෙනව ගෙදර
Harima chopsy rice eka vinilage vidiha thama ❤
Keels eke chopsy rice maruuu
Atin kawanm tama hari 👌
මචන් පුලුවන්නම් ඔ්ගොල්ලොන්ගේ වීඩියෝ වලට චෙෆෙක් සෙට් කර ගන්නවා කෑම ගැන ටිකක් දන්න ගෙනෙක් එතකොට ඔයාලට ඔයිට වඩා හොදට කරන්න පුලුවන් වෙයි සමහර දේවල් සමහර වීඩියෝ වල ඔ්ගොල්ලෝ ගෙස් කරන දේවලුයි කියනදේවලුයි වැරදි ගුඩ්ලක් කොල්ලනේ❤❤
Sawanak kana ekak one
කලවානේ තියෙලු 350 බුරියානි ඒකත් තායි කරමු එක දවසක් ❤
සුපිරි 🤭😃
Vini lage eke chopsy thamay thiyenne
ambooo supiriyak ❤❤❤
❤
Inside cinemax ekey meyalagey thamay mn dapu gaman videos balanne🤭
Uba guli kalada yakoo😂😂❤
මල්ලි දැන් වීඩියෝ එන්න එන්න සුපිරි. වීඩියෝ වලින් තව වෙනසක් ඕන.
Vini❤
Ammo aluth ekak ❤❤❤❤
👍👍👍👍👍
Oyala dwsk kl blnn patti 690 wennet keels ptt
බික vs k24 බිරියානි
නියමයි මම හැමදාම ඔගොල්ලන්ගෙ එවා බලනවා
එන්න padukka deyons ekata
Next Wasthi vs Land of Kings
Today food are so yummy 😋😋🤤🤤 love u guys ❤❤😍😍
උඹ කොහොමද දන්නෙ ඒවයෙ රස
@@VADC-dev උඹට වැඩක් නැනෙ ඒක මට ඕන හින්දා මම රහයි කියනවා 😆🤭
@@ruwansamanthawijesinghe4208 උඹ ගාව ගඳයි
@@VADC-dev පිස්සුද බං මම නාලා ඉන්නෙ
🎉
ubalage handiye kade mokkda bn
Gammk thmi adath ❤️
😍
විනීලලෙ කඩෙන් ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
මට හපද්දිම හිතුනා රහ නැතුව ඇති කියලා😂❤
😀
handiue kade choupsy eka aul wage
හන්දිය කියුවේ අපේ හන්දියද
obbala kiyawanawa wadi bn
masma vs kfc ekak karamu
Hattiya hadanne pampori janaka wenna barida 😂
Price eken hena vensak thiynna Eva sasdanne ai bn 880ta 1950ka Eva denna bh ne oi kohmat😂
0:12
Oya handiye kade melo rahak nha 😂 set menu rice ekk aran balanna 😂😂😂
Kaden oya hattiyak gatthoth ekama 500k 600k wenawane
ඔය කියන හන්දිය මොකක්ද කියලා මුලින්ම කියලා හිටියනම් හොඳයි නේත
Piliyandala kdyk bn.. uba munge vedio okkom bln ndd
කලින් වීඩියෝ බලල තියෙනවනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
Piliyandala maharagama pare kheels eka gawa tiyenne
😊
@@dinethwijesinghe657na ithin aluthen balanna patan gatta kenekta danagannath ekka hodayine
Magu 💛😗
Handiye kade name eka mokadda chopsi 800 ta kanna පුළුවන් ❤
K24 ekn one
Mun denna jeewitheta chopsey rice kapu nthi un😂😂😂
Aubowan thama ithin🌚Danuth yanna hadanne
Cheap v expensive ekak one
Me hemadama handiye kade kiyanne nathuwa place eka kiyapan.
handiue kade oyala dennageda kollo😂
මොකක්ද බන් ඔය හන්දිය?
❤❤❤
First like
1 weni ek mgen
Handiye kada heathens 😂
Nice eating❤❤
Isso sfc denna
විනී නම් ජරාවක්.... අද්දැකීමෙන් කියන්නෙ 🤮🤮🤮
Mokdd
Handiye kade or gedara kade 😅
හන්දියේ කඩේ චොප්සි රයිස් එකක් නෙවෙයිනේ bro😐 800ට ඔයිට වඩා හොදට චොප්සිය දෙන්න පුලුවන් හැබැයි විනීලගෙත් චොප්සිය කලර් එක අව්ල් වගේ හැබැයි
පොඩි එක්කෙනා කන්නාඩිය ගලවලා මේ වැඩේ කරන්න. කොයි හන්දියෙන්ද කෑම ගත්තේ? ඊලග video එකෙන් කියන්න එපා අරකයි මේකයි කියලා.
ඌට කිව්වට වැඩක් නැහැ, ඌ තණකොළ පෙත්තෙක් වගේ විකාරයක් වෙලා ඉන්නේ ඒ ලොකු සන්ග්ලාස් දෙක නිසා...
ඔය ඔක්කොටම වඩා mannar එකේ රසයි ඒක ත් රිවිව් කරන්න
යකෝ දැන් වෙළද පොලේ හට්ටියකුත් රුපියල් 500 විතර වෙනවා 😂
1 comment ❤️
❤️
හංදියේ කඩේ කිය කිය කවුරුත් නොදන්න තැන් එක්ක සසදන එක අවුල්..හංදියේ කඩේ පෙන්නලා ඉන්න මුලින්..නැත්තං ඔය සසදිල්ලෙන් තේරුමක් ඇත්තෙම නෑ 👍
කලින් විඩියො වල තියනව බං
ඉස්සෙල්ලාම වීඩියො එක හරියට බලන්න 😅
@@malindumethsara6635 මං මුන් එක්ක මුල ඉදන් ඉන්නවා.හංදියේ කඩේ පෙන්නන් පෙන්නන් කියලා කීපවතාවක්ම කිව්වා,දවසක් කනත්ත ලඟ කාපු එකේ,තව දවසක් හංදියේ චිකන් පාට්ස් විකුණන කඩේ ලඟදි.ඒත් තාම හංදියේ මේ කියන කඩේ පෙන්නලා නෑ.එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දාපන් බයිලා නොගහා 👍
කලින් බැලුව නම් ලේසි නේද 😂😂.. හෑලි type නොකර
@@thilinarajapaksha1711 පොරටෝක් නොදි ලින්ක් එකක් දාපන්කො බං 😂😂😂
එකම prize එකේ කෑම දෙකක් ගෙන්න
1st views
මොනා උනත් විනීලා හට්ටිය පාවිච්චි කරලා කෑම දෙන එකෙන් තවත් ව්‍යාපාරයකට සහය වෙනවා respect vini 💪🤟
Paka thama.salli minissu rawattala hoynne vinila
බලෙන් හට්ටි දෙනවා එකට දෙකක් charge කරලා....ඕවා වැඩිකල් දුවන් නෑ....බලපන් කො තව අවුරුදු 2 දුවයි උපරිම....
වලං ටිකක් එකතු කරගන්න පුලුවන් විනී එකෙන් සතියක් කෑවා නම් 🤣🤣💔
"smell" කියන වචනය භාවිතා කරන්නේ දුර්ගන්ධයන් සඳහායි. සුඟන්ධයන් සඳහා විශේෂයෙන් අාහාර සඳහා භාවිතා කරන්නේ " aroma" කියන වචනයයි.
Smelly දුර්ගන්ධය
Smells සුවද
Aroma සුවද
"අපේ ආතල් එක සඳහා පමණයි"........ love that words👍
හන්දියෙ කඩේ location දාපිය හැමදාම... අලුතෙන් බලන උන් බනිනනවා.. හැමදාම බලන අපි දන්නවා උනාට.. උන් දන්නෑනේ😂
විනීලගෙ මෙහෙම සීන් එකක් තියනව එයාලගෙ ගාන ටිකක් ලොකු වෙලා තියෙන්නෙ හට්ටියටත් එක්ක වෙන්න ඔනෙ ඇත්තටම හට්ටියක් කාටවත් වැඩක් නැ හට්ටිය අයින් කරලා හොද කාඩ්බෝඩ් පැකින් එකක් දුන්නනම් විනී එකේ කෑම වල ගාන අඩු වෙන්න තිබ්බා මාසෙකට ඒකෙන් රයිස් කොත්තු විස්සක් ගත්තොත් ගෙදරට හට්ටි විස්සක් එනව හට්ටි විස්සක් තියන් මොනා කරන්නද😂
Hatti 20 wageda polythene ehema dunnoth.
ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
ඉතින් බං..පොලිතීන් කෑල්ලක ඔතල දෙනවට වඩා...ඔය මැටි හට්ටිය දෙන එක කොච්චර හොඳද..මැටි හට්ටි හදන අයටත් අවස්ථාවක්
@@damindunishan1159 ehema karanawnm aulak nane
පානදුර බුද්ධි එකේ review එකක් කරමුද chees koththu,biriyani,nasigoreng,mix rice,sea food rice basmathi ekai chopsy birnjel moju,nasi graviy,chilipast ekka full eka 1000 ganata pattama wark
Panadura බුද්ධි eke review ekak karamu
Galle madeena restaurant eka patta ona kamak maru
ළන්කාවෙ පලාත් අතර තියෙන්නෙත් වෙනස් වෙනස් ටෙස්ට්.ට්‍රයි කරහන් මලිලි.
වීඩියො එක බලල හරියට කමෙන්ට් කරානං එල නේද 😅
හංදියෙ කඩෙ මොකක්ද මොකක්ද අහන උන්ට