රුදුරු රළ පෙල | ruduru rala pela | seduwa sakura | 22 Room

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 446

  • @sidathperera6629
    @sidathperera6629 3 года назад +159

    සුනාමියෙන් මියගිය සියළු දෙනාට නිවන් සුව අත්වේවායි පතමු

  • @gimhananuththara3278
    @gimhananuththara3278 10 месяцев назад +64

    2004 / 12/ 26 සුනාමිය ගැන කියවෙන ලස්සන සින්දුවක් . අදට හරියටම අවුරුදු 19 .

  • @MJayawickrama-ct2ix
    @MJayawickrama-ct2ix Год назад +43

    2023 තාමත් අහනවා, ජූඩ්ගේ voice ❤👌

  • @nayanamadhushani2385
    @nayanamadhushani2385 3 года назад +132

    සුනාමි ගංවතුර සුලි සුලං කුනාටු මෙිවගෙ විනාශ දුක්ඛදායී විපත් මෙි දීපයේ නැවතවරක් අසන්න දකින්න නොලැබෙිවා ,සියළුම සත්වයො ආරක්ෂා වෙිවා. සුවපත් වෙිවා

  • @sadamalideepikajayakodi6267
    @sadamalideepikajayakodi6267 2 года назад +43

    ජූඩ් අයියගෙ හඩට මොන සින්දුව කීවත් ලස්සනයි ආඩම්බරයි ලස්සන සින්දු ගොඩක් කියන්න ලැබේවා 👍👍❤❤❤❤😊😊😊😊😊😊🎶🎶

  • @sandeepadilrukshandilruksh1727
    @sandeepadilrukshandilruksh1727 2 года назад +94

    2022 අහන සෙට් එකහ්👌👌👌 like එකක්

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 3 года назад +40

    2004, 11, 18 ,ලංකවට අවා, අවුරැදු 03න්, 2004,12 ,26, සුනාමියක් අවා,දුක්බර දවසක්, අනේ දෙවියනේ,ඒ දිනයක් නම් අයෙත් උදා නොවේවා,🙏,

  • @DineshOnline
    @DineshOnline 3 года назад +65

    සීදුව සකුරා ජුඩ් ගේ සුපිරියක් 😍😍 ඒ අතීතයට ගියා

    • @22room50
      @22room50  3 года назад +4

      සීදුව සකුරා බෑන්ඩ් එකක් ගහනවා බලන්නත් ආසයි❤

    • @sdanilpriyankara8513
      @sdanilpriyankara8513 3 года назад +1

      @@22room50 ow

    • @sdanilpriyankara8513
      @sdanilpriyankara8513 3 года назад +1

      Seduwa sakura Buddha

    • @samirachathuranga4923
      @samirachathuranga4923 3 года назад

      2è33333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333333sw

    • @SINHALASINDUTUBE885
      @SINHALASINDUTUBE885 2 года назад +3

      මේක මුලින්ම කීවේ බාචි සුසාන්

  • @DinushaAyanthi-yb3pb
    @DinushaAyanthi-yb3pb 6 месяцев назад +211

    2024 අහන අය ඉන්නවද❤️

  • @Clash_legands
    @Clash_legands Месяц назад +2

    සඳේ...........
    හේ හේ හේ....... ආ ආ ආ ................
    සඳේ ඇයි සරදම්...
    රුදුරු රළ පෙල බිරිඳ අරගෙන ගියාදෝ..
    රුදුරු මිනිසුන් දරුවා සොරකම් කළාදෝ... //
    අනේ... දෙවියනේ.....කියාපන්...
    මගේ දරුවා සොයාපන්...
    අනේ දෙවියනේ.......
    දරුවා කොහිදැයි සොයාපන්......
    දෑතෙ වෙරගෙන සැදූ පැල තුල පැටවා රැකගෙන උන්නු මගෙ බිරිඳ
    යදම් බිඳගෙන උදම් රළපෙල රකුසු වෙස් ගෙන ගියා බිම් පෙරළා...
    අනේ... දෙවියනේ...
    දරුවා කොහිදැයි කියාපන්....
    මගේ දෑසට දුටුවා මලකද..
    ඇදී ඈතට ගියේ මගෙ බිරිඳ..
    මගේ රන් කඳ පුතේ මගේ සඳ
    වියරු රළ මැද කෙනෙකු නුඹ අහුලා...
    අනේ.... දෙවියනේ.....
    මගේ දරුවා සොයාපන්.....
    රුදුරු රළ පෙල බිරිඳ අරගෙන ගියාදෝ...
    රුදුරු මිනිසුන් දරුවා සොරකම් කළාදෝ....
    අනේ.......දෙවියනේ.....
    මගේ දරුවා සොයාපන්.....
    අනේ.........දෙවියනේ....
    දරුවා කොහිදැයි කියාපන්.....
    අනේ..... දෙවියනේ.........
    මගේ......දරුවා..........සොයා..පන්...

  • @මල්ලිබබා-ධ3ධ
    @මල්ලිබබා-ධ3ධ Год назад +13

    සින්දුවත් ලස්සනයි බැකිනුත් ෆට්ට කියන්න වචන නෑ 🥰🥰අද කාලේ මේ වගේ සින්දු නෑ 😪

  • @wasalachandikarathna1931
    @wasalachandikarathna1931 Год назад +9

    මගේ ජිවිතේ අහපු,,,, සුපිරිම,,, gitaya😔😔😔😔😔,,,

  • @achinthalakshan2606
    @achinthalakshan2606 2 года назад +23

    සුනාමියෙන් මිය ගිය අයට නිවන් සුව පතමු❤️❤️❤️

  • @wasalachandikarathna1931
    @wasalachandikarathna1931 2 года назад +22

    මේ සින්දුව අහද්දී අදටත් කදුළු එනවා 😔😔😔😔😔😔😔

  • @rasanjalee9611
    @rasanjalee9611 2 года назад +75

    මේක නම් පිස්සුවක් ඇහෙද්දි ඇග හිරි වැටිලා ගියා 👌👌👌👌👌👌👌❤

  • @කවිඳුජයමාල්

    මේ සින්දුව අහනකොට ඇඬෙනවා සහෝ 😥😥😥

  • @binukalakmal4529
    @binukalakmal4529 10 месяцев назад +4

    ඇඬෙනවා බන් අහන් ඉන්න කොට ඒ තරම් සුපිරි ගායනය ඡූඩ්ගෙ ❤️❤️❤️

  • @nadeekafernando5813
    @nadeekafernando5813 10 месяцев назад +6

    අද වගෙ දවසක උන එ දේ .. එදා මිය ගිය සියලු දෙනාටම පිං අනුමෝදන් වේවා 😊

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 3 года назад +36

    මට නැවතත් අතීතය මතක් වුණා.මොකද අපිත් සෑහෙන්න දුක් ව්න්ද දවසක් 2004.12.26
    2021.12.26දැනට අවුරුදු 17ක් දුක් බර දවසක්

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Год назад +5

    අම්මෝ ඇඟ හිරිවැටෙන ගායනයක්😍
    SAKURA😍
    2023.09.21 3:15pm✌😍

  • @priyankarajagath197
    @priyankarajagath197 2 года назад +25

    සුනාමි ආවා ඒත් මං බේරුණා
    කුඩාවැල්ලෙදි මං සුනාමියට අහු වුණේ

    • @danojdeeptha8409
      @danojdeeptha8409 2 года назад

      ❤️

    • @Ranga8973
      @Ranga8973 2 года назад

      Ah

    • @deepafernando6300
      @deepafernando6300 Год назад +4

      කවුරු හරි කෙනෙක් බේරුන කිව්වාමත් සතුටු යි
      මොකද ඒදවස ඒ අත්දැකීම ලැබිච්ච කෙනෙක් බේරුන නම් ඒ එයා ජීවිතේට වඩා ලොකු පිනක් කරලා

  • @madhumadhushi7414
    @madhumadhushi7414 2 года назад +5

    ජූඩ් අයියේ පින් ඔයාට අපි අහනවා අදටත්

  • @ThilakshanaMadumal
    @ThilakshanaMadumal 10 месяцев назад +10

    මේක අහද්දි හිතට එන දුක වචන වලට පෙරලන්න අමාරුයි😢😢😢....සුනාමියෙන් අකාලෙ මියගිය සියලුමදෙනාට නිවන්සුව අත්වේවා😢😢😢

  • @kavindujayamal2531
    @kavindujayamal2531 2 года назад +36

    මන් මේක අහලා දැන් අවුරුදු 15 ක් වෙනවා.දැන් මතක් වෙද්දි පුදුම දුකක් හිතෙන්නේ

  • @pushpakumara5052
    @pushpakumara5052 Год назад +10

    සුනාම්‍යෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව අත්වෙවා🙏🙏🙏😭😭

  • @amaldeshapriya6831
    @amaldeshapriya6831 2 года назад +29

    ජූඩ් අයියා ඔය හඩට එදත් ආදරේ..අදත් ආදරේ ...💗💗💐

  • @HarshaNishshanka-is2fw
    @HarshaNishshanka-is2fw 11 месяцев назад +2

    මේ සින්දුව කොච්චර ඇහුවද කියල මතක නෑ

  • @officialthushee3000
    @officialthushee3000 Год назад +2

    බාචී අයියගේ වොයිස් එකෙන් අහන්න ඕන එක තනිකරම පිස්සුවක් ❤❤

  • @RohanaKumaara-kk9ly
    @RohanaKumaara-kk9ly Месяц назад

    Supiri hode ....😰😰😰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍🙋🙋🙋💗💗💗

  • @RanjithNilisha
    @RanjithNilisha Месяц назад

    අදටත් ආහන මන් ❤

  • @SugathBandara-wt9ey
    @SugathBandara-wt9ey 3 месяца назад +2

    එදා වගේම අදත් මේ සිංදු අහන්න දුකයි එදා මට අායෙ කවදාවත් එපා මේ විදිහට වෙන්න ජේසුනි කවදාවත් එපා

  • @pasindulakshan999
    @pasindulakshan999 Год назад +3

    මේ සින්දුවක් අහලා ගොඩක් කල් වෙනෝ අද youtube එකේ search කරනකොට හම්බුනා🥺❤️

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 4 месяца назад +1

    මාර පාර අැඩෙනව සුපිරි

  • @KaushikaYanula
    @KaushikaYanula 5 месяцев назад +1

    අහනවා අදටත් අපි

  • @චමීරසම්පත්-ෆ2ඥ

    2023 අහන අය ඉන්නවද

  • @NishanthaKumara-mk9di
    @NishanthaKumara-mk9di 4 месяца назад +1

    සුපිරි ❤

  • @priyapriyangika6313
    @priyapriyangika6313 6 месяцев назад +1

    මේ සිංදුව නම් හිතට වදිනවා ඇඩෙන්නම.

  • @nadunmilanga893
    @nadunmilanga893 Год назад +8

    කියන්න වචන නෑ ඇබ්බැහි වීමක් ❤️💔

  • @Ravi-m6u
    @Ravi-m6u 2 месяца назад +2

    Weri nice song bohoma pin

  • @ShehanDilusha341
    @ShehanDilusha341 3 месяца назад +1

    හදවත අඬවන සිංදු...🥺

  • @hashanpiyangarau5064
    @hashanpiyangarau5064 3 года назад +12

    සියලුදෙනා නිවන් දකිවා 🙏🙏🙏🙏

  • @freedom774
    @freedom774 7 месяцев назад +1

    2024 බාංචි අයිය කියන එකෙන් පස්සෙ ජූඩ් අයිය කියන සිංදුව❤ 2004/12/26 මම තුනවසරෙ අච්චිඅම්ම එක්ක පන්සලට දානෙ අරන් යනකොට අහන්න ලැබුනේ මුහුද ගොඩගලනව කියල😢 අච්චි අම්ම එවෙලෙම කිවුව අනේ බුදුනේ ජේසනේ අනේ මගෙ රටේ කාටවත් මොකුත් වෙන්න එපා කියල.😢 ඒත් මගේ රටේ මගේ මිනිස්සු ගොඩක් වගේම ගොඩක් රටවල් වල මිනිස්සු මුහුදට බිලිවෙලා😢 මුහුදට බිලිවුන සෑම සත්වයෙකුටම නිවන් සුව ලැබේවා කියා ඒ කාලෙ ඔදන් මන් තවම ප්‍රාර්ථනා කරනව❤ මේ 2024

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 года назад +3

    සාදු...සාදු...සාදු...

  • @sampathranjana2124
    @sampathranjana2124 2 года назад +3

    ඒකනම් පිස්සුවක් 😍

  • @chamilasuranga6601
    @chamilasuranga6601 2 года назад +2

    Super jude aiya & sakura backing.....

  • @shamalmadushanka2562
    @shamalmadushanka2562 2 месяца назад +1

    Atthatama song ekak.

  • @xperiamini2640
    @xperiamini2640 Год назад +35

    මේ ලඟදි ආශාවරී බෑන්ඩ් එකේ ශෝ එකකදි මේ සින්දුව කියනවා දැකලා මේක හොයාගෙන ආවා...😍

    • @dimuthuchamara4212
      @dimuthuchamara4212 Год назад

      මමත් එහෙමයි

    • @chathurangaweerasekara7227
      @chathurangaweerasekara7227 Год назад +4

      ආශාවරී මේක කියනව කියන්නෙ කනට හුජ්ජ කරනව වගේ ඇති

    • @edsl_snow
      @edsl_snow Год назад +1

      🤣🤣🤣

    • @DineshSampa-un9gj
      @DineshSampa-un9gj Год назад +1

      Ita kalin ahalama nadda haiyo me original voice bn jude rogance 😍😍😍😘😘😘😘

    • @chathurangaweerasekara7227
      @chathurangaweerasekara7227 Год назад

      ​@@DineshSampa-un9gjමේක බාචි මුලින් කීවෙ සීදූව සකුරා එකේ සින්දුවක්

  • @VijithaPushpakumara-sf5wb
    @VijithaPushpakumara-sf5wb 5 месяцев назад +1

    Asama sinduwak❤❤❤❤❤

  • @shashithiwamylove800
    @shashithiwamylove800 3 года назад +10

    Me sinduwa aurudu ganakin ahanne thank

  • @isharashiromal7895
    @isharashiromal7895 3 года назад +23

    මතකය කි පාන ගිතය සුනාමිය෴

  • @thilinignggbn3230
    @thilinignggbn3230 2 года назад +3

    yali kisida mewan vipathk sidu nowewa apith sunamiyata gewal okkoma gihin anu nawayen berichcha paulak adath mathak wedde godak baya hithenawa kisima dawasaka mewan vipathk sidu nowewa

  • @NIMESHAH-g7e
    @NIMESHAH-g7e 17 дней назад

    මම ඇබැහි වෙලා ඉන්නේ මේ සින්දුවට ❤❤

  • @danushkadanushka399
    @danushkadanushka399 3 года назад +3

    Patta voice eka good luck

  • @krishanfernando220
    @krishanfernando220 2 года назад +9

    යලි කිසිදා මෙවන් විනාශයක් නොවේවා

  • @supunliyanage8429
    @supunliyanage8429 3 года назад +9

    Issara godak asawen ahapu sinduwak thamath ehemai☝️❤️💪

    • @22room50
      @22room50  3 года назад +1

      අනිවාර්යයෙන්

    • @22room50
      @22room50  3 года назад

      ඉදිරියටත් පැරණි ගීත සමග ඔයාලත් එක්ක එකතු වෙනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න

  • @nisalmigamuwage2569
    @nisalmigamuwage2569 2 года назад +2

    Aththatama dukai me song eka aheddi

  • @sksameera8154
    @sksameera8154 2 месяца назад +1

    මං එදා ලුණු ලේවයේ හිටියේ ,,2004

  • @madurapriyankara7600
    @madurapriyankara7600 Год назад +9

    සින්දුව 2023 අහන අය කෝ .හැබැයි ඔක්කෝටම වඩා දුක හිතුනෙ මට වීඩියෝ එක දැක්කම 😢

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 5 месяцев назад

    Issara me sinduwa songs full arala gahanakota ena gamma kiyanna wachana ne..❤❤❤❤❤

  • @sampath2743
    @sampath2743 Год назад +1

    Ammoh. Ahanna be.husma nawathinawa. Me mona gaayanayakda ? Mage jeevithetama ahapu supirima gayuma.🙏🙏🙏

  • @webnewslk3987
    @webnewslk3987 2 года назад +4

    ලස්සන ම සිංදුවක්

  • @jeewan_
    @jeewan_ 2 года назад +2

    ආසම එකක් පොඩි කාලෙ ඉදම් 🥺🥰

  • @prasadchamara6203
    @prasadchamara6203 2 года назад +16

    පපුවේ ගැඹුරටම වදිනවා.😢😢😢😢😢

  • @kushanmadhawa6649
    @kushanmadhawa6649 6 месяцев назад +2

    2024 ත් අහනවා❤❤

  • @kavindusamith7423
    @kavindusamith7423 2 года назад +7

    මේ සින්දුව ඇහෙද්දිත් ඇග හිරි වැටෙනවා 🥺😞

  • @geeth6352
    @geeth6352 2 года назад +6

    Ane e sinduwa ahenakota godak duka hithenawa ...😢😢😢😢😢

  • @shehanindunil8796
    @shehanindunil8796 3 года назад +10

    බැකින් සුපිරි ❤️‍🔥👌 ආදරෙයි ජූඩ් 🥰

  • @darshikachathurangani9108
    @darshikachathurangani9108 3 года назад +4

    Marama dukai a sinduwata

  • @SajithKumara-yi2dw
    @SajithKumara-yi2dw Год назад

    Ow eka godak lassanai

  • @pavithsusinidu
    @pavithsusinidu 5 месяцев назад

    Adatath kochcara duk vidina aya innawada kochcara kath kaurth nethuwa thani aya aye me wage vipathak nam wenna apa

  • @chanakalakshan2118
    @chanakalakshan2118 3 года назад +12

    අඳුරු අතීතෙට ගියා, සුනාමි එද්දි මම 10 වසරේ 😑

  • @stillhousecontrec6663
    @stillhousecontrec6663 2 года назад +2

    Meka essallama kiwe bachi

  • @nisansalasewwandi3011
    @nisansalasewwandi3011 2 года назад +4

    Marama.lassanai.sunami eddi mama 3wasarr

  • @ChaturangaKumara-sh4fn
    @ChaturangaKumara-sh4fn Год назад

    අැත්තටම මාර ලස්සනයි❤❤

  • @kanishkachathuranga8675
    @kanishkachathuranga8675 2 года назад +3

    Eka thadama 😍😍😍😍😍😘😘😘

  • @ShanthaWijekumara-zx8bd
    @ShanthaWijekumara-zx8bd 24 дня назад

    Duka nadda

  • @jeewankasun8284
    @jeewankasun8284 3 года назад +6

    Sinduwa ahaddi gdk duka hithenawa

  • @prageethfernandoprageethfe6823
    @prageethfernandoprageethfe6823 Год назад +1

    Me sinduwa ahaddi mtk wenne ape suranga aiya...(rotiya) සුනාමියෙන් බේරුණා, 2019.01.19...බේරෙන්න බැරි උනා... ඉන්න තැනක යාළුවෝ 6 එකට ඉන්න ඕනි

  • @ContentHibiscus-qc2pk
    @ContentHibiscus-qc2pk 3 месяца назад

    පට්ට සින්දුවක් අහන්න අහන්න ආසයි

  • @karanamunige.ireshakumudni7105

    Supiri lassana sinduwak , sunami aw dawsa mathak wenawa , 😭 miy giy ayge adla gaddi lunu wlta ammo . Onne na kiyla

  • @snsk9029
    @snsk9029 3 года назад +8

    Sinduwa ahanakota godak duka hithenawa😥😥😭😭😭😭😭

    • @22room50
      @22room50  3 года назад +1

      අනිවාර්යයෙන්

    • @22room50
      @22room50  3 года назад +1

      අනිවාර්යයෙන්

  • @gamer-ov4on
    @gamer-ov4on 2 года назад +1

    Gemmak thama

  • @AdithyaRasal-ux2ll
    @AdithyaRasal-ux2ll Год назад +1

    සුපිරි සින්දුව

  • @chamirabuddhika1630
    @chamirabuddhika1630 12 дней назад

    හේ සුනාවි මතක යන්නම් අදටත් අමතක වෙන්නෙ නෑ

  • @buddikasewwandi3323
    @buddikasewwandi3323 2 года назад +4

    Me saddeta mathak wenne sunami rala ana vidiha....

  • @Dhammadewa518
    @Dhammadewa518 Год назад

    තෙරුවන් සරනයි

  • @madhumadhushi7414
    @madhumadhushi7414 2 года назад +1

    Hitha kirigehenewa ...e aya kohoma inawada kiyala hithagana bee deiyane

  • @sasithjayasanka5687
    @sasithjayasanka5687 3 года назад +3

    Supri ❤️

  • @dinushagunasekara7478
    @dinushagunasekara7478 3 года назад +5

    Asama sinduvak 😘😘😘😘

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 года назад +4

    සුපිරි .....🌹🌹🌹🌹🌹🌹🌹

  • @rukshankumara850
    @rukshankumara850 3 года назад +15

    ඒ කාලෙ ජූඩ්ගෙ හැකියාව

  • @madushasewwandi9461
    @madushasewwandi9461 10 месяцев назад

    Marama lassanai .pinata hamba una kata hadak.adareiiiiii❤❤❤❤❤

  • @user-srilankatravelboy
    @user-srilankatravelboy 4 месяца назад +1

    මම 2024 අහන කෙනෙක්

  • @dhanukadhanuka8531
    @dhanukadhanuka8531 3 года назад +4

    Koo ban ubee parana weda den ne lassana sinduwee

  • @amalkaishadi5544
    @amalkaishadi5544 3 года назад +17

    🥺❤️

  • @dammikakumara7996
    @dammikakumara7996 3 года назад +5

    Apoooo😌😌😌 😴😴😴😴

  • @IndraChapa-b1m
    @IndraChapa-b1m 21 день назад

    E sinduwa ahaddi dukai

  • @ShihanDanushka
    @ShihanDanushka Месяц назад

    Mewa ahanna dakenna API enna eka 😢😢😢😢

  • @isuruhimas3167
    @isuruhimas3167 4 месяца назад

    ඔව් අපි හැමදාම අහනවා අනෙ 2024.6.16 ඉයෙ අපෙ පැත්තෙ පොඩි ලමයෙක් ගියා මුහුදෙ අප්පා😢😢😢😢

  • @sago2836
    @sago2836 Год назад

    බාචී කියන මුල්ම එකත් අහන්න ෆට්ට