🇱🇰අද ඩොලරයේ මිල | Dollar rate in sri lanka |kuwait dinar ekaka mila | airport news saudi today

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 28

  • @malikam7000
    @malikam7000 9 дней назад +1

    හරිම. අඩුයි. සවුදියේ. 🇸🇦🇸🇦🇸🇦

  • @NiroshiLalith
    @NiroshiLalith 8 дней назад

    Ane riyal aka hodatama bahala

  • @udarapriyalal8754
    @udarapriyalal8754 9 дней назад +3

    මිනිස්සු අසරණ කමටනි රට යන්නෙ ඉතින් ඇයි සවුදි ගනන් වැඩි කරන්නේ නැත්තෙ තවත් අසරණ කරන්ඩ එපා

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 9 дней назад +1

    doleradu wenawa kiyanne api amaruwe duk widala awana salli ageyak nathiunama

  • @DinushaKumari-k6i
    @DinushaKumari-k6i 9 дней назад

    දෙවියනේ සවුදි අපිට මොකද කරන්නේ .riyala ටිකක් wedikarala දෙන්න .padiya aduunata විඳින දුක adune😢😢😢

  • @yamunashyamali5663
    @yamunashyamali5663 9 дней назад

    Good morning ❤❤❤❤❤

  • @Imf5t
    @Imf5t 9 дней назад

    අනේ ඔව් ඕමාන් රියාල් පුදුම විදියට බහින්නේ දෙයියනේ අපි හරිම පව්

  • @chamilasudarshani3530
    @chamilasudarshani3530 9 дней назад +2

    අනුරට දැන් සැප. ඇති

  • @nalakarupasingha2057
    @nalakarupasingha2057 9 дней назад +1

    දැන් නම් රට ඇවිත් වැඩක් නෑ එජන්සි වලට ගිනි ගනන් දිලා

  • @ChandraRanepura
    @ChandraRanepura 9 дней назад +6

    දැන් සැපඇති නේද කවදවත් සවුදි මුදලඑනඑනම අඩුවෙනව අහිංසක ජනතාව ගිනි ගොඩට දමනඑපා අපට ණය බෙරගන බැහැ මන්අවුරුදු පහලවන් ඉදලත් නයබෙරගන බැරිඋනා සවුදිවල

  • @malikaliyange9587
    @malikaliyange9587 9 дней назад

    හැම රටකටම හොදයි සවුදියේ විතරක් මේ මොකද 🤔

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 9 дней назад +1

    දැන් සනීප ඇති කට්ටියට එන්න එන්න අඩු වෙන එක වෙන්නේ වැඩක් නැ

  • @disnarangani3108
    @disnarangani3108 9 дней назад

    ❤❤❤❤❤❤

  • @KalharaYasith
    @KalharaYasith 9 дней назад

    Ow saudi witharak ai dawasa ganema adu karanne ai api lankawata dolller yawanne nadda

  • @tharindudilneth8915
    @tharindudilneth8915 8 дней назад

    Saudi riyal 😢

  • @MadushikaMadushika-nr5cw
    @MadushikaMadushika-nr5cw 9 дней назад

    Yako akko badu mila mila adukarapan

  • @ChandaniFranando
    @ChandaniFranando 9 дней назад

    ඇයි. දේයිය නේ. සවුදි රියාල්. වැඩි කරන්නෙ. නැත්තෙ. අපි. ගැන. පෝඩිඩක්. හිතන්න එන්න. එන්නම. සවුදි රියාල්. අඩු වේනවාටීකක්. වැඩි කරලා. දේන්න. පීං. සිද්ද. වේයි

  • @JeewanJeewan-pw2yq
    @JeewanJeewan-pw2yq 9 дней назад

    තේ ඉවරයි ඩෙරලේ බහින එකේන්

  • @anandapiyankara1670
    @anandapiyankara1670 9 дней назад

    ImF 3වෙණි වාරිකය ලැබුණාම තව අඩුවෙනව ඔලුව කැරකෙනවා

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 9 дней назад

    Eitan kiuwa royal akak 77 .78 I kiyala Ada wanakota mawage aduwanna ai.

  • @jookybnbo4338
    @jookybnbo4338 9 дней назад +1

    ලංකාවේ.ඉන්න.අයට.පැනඩෝල්.පෙත්තක්.ගන්නත්.බැහැ.අපි.ඩොර්ල්.ඵවුවේ.නැත්නමි.අද.ලංකාව.ඔය.විහිදියට.හරි.දුවන්නේ.විදේශ.විනමයේන්.අපිට.කිසම.දෙයක්.අද.වේනකමි.ලැබිලා.නැහැ.මේ.මිනිස්සු.දුක්.මහන්සියේන්.හමිබු.කරන.දෙයත්.කප්පාදු.කරලා.දානවා.අගමැති.තුමිය.අපිට.සාදාරණයක්.කරන්න.මම.සවුදියේ.සිට..සවුදි.රියලේට.සාධාරණයක්.කරන්න.

  • @dasunkarunarathna2685
    @dasunkarunarathna2685 9 дней назад

    Apita labenne podi padeyak api dolaraya tawath adu karanna epa hari asadarnaei

  • @PathmaPathma-b1q
    @PathmaPathma-b1q 9 дней назад +1

    හැත්ත හතම තමා සවුදි හැමදාම

  • @MadushikaMadushika-nr5cw
    @MadushikaMadushika-nr5cw 9 дней назад

    Munta kelawenakota thami ratavirwo mathaki wenna

  • @NilminiNilmini-cu8os
    @NilminiNilmini-cu8os 9 дней назад

    ❤❤❤❤