How to make your room, A better place for studying

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025
  • SUBSCRIBE කරන්න අනිවාර්‍යෙන්ම,
    පාසල් යන දරුවන්ට විශය කරුනු මතක නොතිබීමට හෝ පාඩම් කටයුතු සිදු කිරීමට කැමැත්තක් නොතිබීමට ප්‍රධානතම හේතුවක් තමයි මනස අව්ල් තත්වයක තිබීම.
    ඉතිං එහෙම වෙන්න බලපාන හේතු අතරින් වැදගත්ම වන හේතුවක් වන්නේ පාඩම් කිරීමට ප්‍රිය මනාප සරල වටපිටාවක් නොතිබීමයි.
    මනෝ වෛද්‍ය විද්‍යාණුකූලව කරන පොඩි පාඩම් වැඩ ටික පවා සැහැල්ලුවෙන් මනසේ පිලිවෙලකට තැන්පත් කරලීමට හා දෙමව්පියන් විසින් බලහත්කාරයෙන් පාඩමට දරුවා යොමු කලා නම් මෙච්චර කාලයක් ඔබට අවස්තාව තියෙනව දැන්...
    දරුවට මේ විදිහට පාඩම් කරන තැන හදල දෙන්න....
    එතකොට එයාගෙ හිතට අරමුනක් එනව, මං පාඩම් කරන්න ඕන ද්ණ් කියල.. මොකද දන් පිලිවෙලයි, අලුත්ම/ වෙනස්ම පරිසරයක් වගේ....
    තවද ඔහුගේ බලාපොරොත්තුව ඔහුට නිතරම පේන තැනක බිත්තිය ගහල තියා ගත්තම ස්වභාවධර්මයා ඔහුව එතනට ගෙනියන එක කාට වත් නවත්තන්න බැරි වෙනව....
    වීඩියෝ එක අවසන් වෙනකල්ම නරබන්න...
    මතක ඇතිව වීඩියෝ එක පුලුවන් හැම සෝශල් මීඩියා එකකම share කරල ලංකාවෙ සුවහසක් දරුවන්ට හෝ ඔව්න්ගේ දෙමව්පියන්ට මේ කරුනු ටික දකින්න උදව් කරන්න....
    අපේ FB පේජ් එකටත් Like එකක් දාගෙන යන්න... තවත් ජීවිතේට වටිනා දේවල් ගොඩක් දැන ගන්න පුලුවන්...
    / doctor-kithsiri-109454...
    මේ වීඩියෝ එකේ දකුනු පැත්තෙ පහල තියෙන රතුපාට Subscribe button එකත් ක්ලික් කරල, 🔔🔔 එකත් ඔබල යන්න...
    වෛද්‍ය / විද්‍යා ආචාර්‍ය කිත්සිරි දිසානායක.
    0701001390 whatsapp

Комментарии • 2 тыс.

  • @chandimalwaththa2965
    @chandimalwaththa2965 Год назад +218

    මගෙ පුතා මේ දේවල් සේරම කළා අද එයා A . I ඉන්ජිනේරුවරයෙක් . පැන් ටික තාම එයා තියන් ඉන්නව . ගොඩාක් වටිනවා මේ video එක .මමත් ගුරුවරියක් තමයි .අපේ කාලෙ මේව මේ තරම් කියල දෙන්න ගුරුවරු හිටියෙ නැ.දැන් දරුවො හරිම වාසනාවන්තයි . sir ට ගොඩාක් පිං.🙏

  • @chutidoni4919
    @chutidoni4919 3 года назад +156

    ඇත්තටම සර් මට පාඩම් කරන්න කිසිම කැමැත්තක් තිබුනෙ නෑ🙂ඒත් සර්ගෙ මේ වීඩියෝ එක බලල මං කාමරේ ඒ විදියට හදාගත්තා.ගොඩක් ස්තුති සර්.මං හිතනව මට A9ක් දාන්න පුළුවන් කියල 😊සර්ට ගොඩක් පිං

  • @sasindupriyan3775
    @sasindupriyan3775 2 года назад +8

    මන් කාමරේ සම්පූර්නෙන්ම අස් කරල දවස් දෙකකට පස්සෙ අහම්බෙන් හම්බෙලා වීඩිඔ එක බැලුවෙ..වීඩිඔ එකේ තිබුන ගොඩක් දේවල් මන් තනියෙම කරගෙන තිබුනෙ...තව අඩුපාඩු ටිකක් තිබුනා..ඒ ටිකත් හදාගන්න ලොකු උදව්වක් වුනා..බොහොම ස්තූතියි..

  • @athulasampath1350
    @athulasampath1350 Год назад +6

    Sir මම වීඩියෝ එක බලන්න කලින් මේ කිසිම දෙයක් ගැන හිතුවෙ නෑ ඒත් දැන් මම මගේ කබරේ ලස්සනට හදාගෙන ඉන්නවා ...මට මගේ කබරේ දැක්කහම මාරම සතුටුයි....sir ගොඩක් thanks .....

  • @ranaputha
    @ranaputha 2 года назад +95

    කටු වැඩ කොල එකතු කරන එකයි පෑන් එකතු කරන එකයි මාරම වැදගත්...අත්දැකීමෙන් කියන්නෙ 💙

  • @madushaniherath1429
    @madushaniherath1429 2 года назад +23

    Man 10 gread ලමයෙක් මන් ආසවෙන් සවන් දුන්නා thank you සර්❤️

  • @dilshikakarunarathna1148
    @dilshikakarunarathna1148 3 года назад +48

    සර් , මම උසස්පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යාවක්.. ගොඩක් වටිනවා සර් විඩීයෝ එක.. කාමරය තියා ගන්න විදිහ හිතා ගන්න බැරිව ඉටියේ... බොහොම ස්තුති 🙏🙏

  • @isuri.....
    @isuri..... 3 года назад +105

    සර් මම o/l කරන්න ඉන්න කෙනෙක් ගොඩක් ස්තූතිය සර් අපිට දීපු උපදෙස් ගොඩක් වටිනවා සර් ගොඩක් ස්තූතිය 🙏🙏🙏

  • @shaara4408
    @shaara4408 3 года назад +36

    මම මේ විදියට තමයි ඒලෙවල් වලට මගේ කාමරේ තියාගෙන හිටියේ 🙂 දැන් මම නීති පීඨයේ ඉගෙනගන්නවා මේක සාර්ථක ක්‍රමයක් !!! ❤️

  • @sugathnilantha2849
    @sugathnilantha2849 3 года назад +57

    O/L වලට විතරක් නොවෙයි හැම ශ්‍රේණියකම පංතිවල දරුවන්නට ද ඉතාමත් වැදගත් සර් ගොඩක් වැදගත් සර්ට ගොඩක් පිං බුදු සරණයි !!!

  • @thamidusankalpa4544
    @thamidusankalpa4544 3 года назад +55

    Video එක සුපිරි සර්...මට zoom class ආවට පස්සෙ ඉගෙන ගන්න එකත් එපා උනා...ඒත් හිත හිත හිටියෙ කොහොමහරි ඉගෙනගන්නවා කියලා...සර්ගෙ video එක බැලුවට පස්සෙ ගොඩක් දේවල් ඉගෙන ගත්තා..thanks sir!!!☺😉

  • @shenu9168
    @shenu9168 3 года назад +21

    ස්තුතියි සර්.සර් දුන්න උපදෙස් හා ඉගෙන ගන්න සිසුවෙක් ගේ කමරේ හදන විදිය ගැන කිවුවාට ගොඩක් ස්තුතියි සර්.මම ලබන අවුරුද්දේ O/L ලියන්න ඉන්න සිසුවෙක් සර්.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 года назад +4

      පුතා Life science kithsiri dissanayaka චැනල් එක බලන්න. ඔයාට වැදගත් ඒක. මගේ අනික.

    • @shenu9168
      @shenu9168 3 года назад +2

      @@DoctorKithsiri හා සර්

  • @sachiya8329
    @sachiya8329 4 года назад +275

    තෑක්ස් සර් මම grade 9 student කෙනෙක්. බොහොම වටින video එකක් සර් 👍

  • @inokabandara1205
    @inokabandara1205 11 месяцев назад +2

    ගොඩක් වැදගත් වටිනා අදහසක්... ස්තුතියි සර්.
    ..ඔයාලා සාර්ථක වුනාට පස්සේ හිස් පෑන් කොළඹ මහජන පුස්තකාලය ට බාරදෙන්න එතන බාරගන්න තැනක් තියෙනවා.... හිස් කඩදාසි බෑග් කවර හදන්න අසරණ කෙනෙක් ට දෙන්න....සතුට දෙගුණ තෙගුණ වෙයි......❤මගේ පෞද්ගලික මතයක් ❤❤❤

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +123

    වැදගත්ම දේ සර් බුදුපිළිමය තියන තැන තිසරණය තමයි අපි හැමෝටම රැකවනය ගොඩක් පිං සර් මේ දරුවන්ට දෙන අවවාද ටිකට ❤

  • @niroshafaiz9499
    @niroshafaiz9499 3 года назад +34

    මම grade 8 student කෙනෙක් සර් බොහෝ වටිනවා සර් ගෙ උපදෙස් thank u sir👍👍

  • @sumedamadusanka7856
    @sumedamadusanka7856 3 года назад +5

    මම දැන් කැම්පස් සර්...මාත් A/L කාලේ ඔය විදියට කාමරේ තියාගත්තේ සර්...අපේ සිංහල උගන්නපු අංජන සර් කියලා දුන්නේ ඒ විදිය සර්...මාත් පෑන් එකතු කරා සර්...ඒ ICE CUP 1 මදි උනා සර්..ටිකක් ලොකු බග් 1ක් පිරෙනකල්ම පෑන් එකතු උනා..ටිකක් කල් යද්දි සර් කිව්වා වගේම පෑන් ඉවර කරගන්න ඕනිවටම ලියන්න පුරුදු වෙනවා...මට A/L වලට හොද RESULT 1ක් ගන්න පුළුවන් උනා..දැන් මම රජරට් කැම්පස් එකේ සර්...හොදට පාඩම් කරන්න තමන්ගේ කාමරෙත් පිළිවෙලට තියාගන්න 1 වැදගත් වෙනවා සර් කිව්වා වගේම...

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 года назад +2

      ඔබට සුභ පැතුම්

  • @maheshasudarshani-xg1iv
    @maheshasudarshani-xg1iv Год назад +11

    O/L අයට විතරක් නෙවෙයි හැමෝටම ගොඩාක් වැදගත් thank you sir

  • @JayamaniGamage
    @JayamaniGamage 5 месяцев назад +2

    සර් මමත් ඒ විදියට කරනවා
    හරිම වැදගත්
    සර් නම් නියමයි
    සර්ට බුදුසරණයි දෙවිපිහිටයි🧑‍⚕️🙏🙏👏

  • @NimalWanigasooriya-ww4zf
    @NimalWanigasooriya-ww4zf 6 месяцев назад +1

    O/L වලට විතරක් නෙවෙයි මේවා අනිත් පන්තිවල ළමයින්ටත් ගොඩක් වටිනවා සර් ❤❤ සර්ට ගොඩක් පින් මේ වගේ video දානවට😊❤

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 4 года назад +28

    සර්,බොහොම ස්තුතියි මේ වීඩියෝවට.මගේ දුව 2022 O/L.මේ අවුරුද්ද මුල අහන්න ලැබීම සතුටක්.කාල සටහනත් ලැබුනොත් ඒක තවත් හොද ආරම්භයක් වේවි.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +3

      ruclips.net/video/hcFyo7hf1mw/видео.html

  • @Sankalpana284
    @Sankalpana284 3 года назад +60

    මමත් වැඩේ පටන් ගත්තා. ගොඩක් ස්තූතියි සර්. 🙏🙏

  • @kgayathri5925
    @kgayathri5925 4 года назад +296

    හරිම වටින මාතෘකාවක්.ආසවෙන් සවන් දුන්නෙ. ස්තූතියි.🙏

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +13

      Thank u..

    • @danushkasadamali6630
      @danushkasadamali6630 4 года назад +7

      Hmmm yes thank you sir 😀😀😀😀

    • @lahiruvilochana9049
      @lahiruvilochana9049 3 года назад +4

      Jkmmhgmyjjgigiifgiggicihjhiiggigigigiffifiiccjccjcjcjffjjfufigigiiviviviivivvivigigifififfifififififificiciiciciciciciccivjjckcicififififififififfigigififififififififiifitittutttgiffut💯t💯f💯r💯🙏🌹figjfjcjcjckxlckckzldlfflflfkfkfjffjfjfjfjffjdjfkf

    • @revkumara4886
      @revkumara4886 3 года назад +1

      😈👿👿👿👿👿👿👿

  • @ravindrapushpakumara2700
    @ravindrapushpakumara2700 11 месяцев назад +3

    ඇත්තටම සුපිරියි සර් මෙ ක්‍රමය

  • @nilanthirajapaksha7097
    @nilanthirajapaksha7097 3 года назад +13

    හරිම වටින වීඩියෝ එකක් මේ වගේ දෙයක් කියලා දුන්නට සර්ට ගොඩක් පින් 🙏🙏

  • @ruwanruwan9632
    @ruwanruwan9632 Год назад +5

    බොහොම වටිනා විඩියෝවකි ❤ ඔබ තුමාට ගොඩක් ස්තුතියි සර් ❤ බුදු සරණයි දෙවි පිහිටයි 🎉🎉

  • @ShivaShiva-vk6ce
    @ShivaShiva-vk6ce Год назад +8

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් 🙂ගොඩාක් ස්තූති❤️🥰සර්ට ගොඩාක් පින් 🥰🙂❤️

  • @anurawije5104
    @anurawije5104 4 года назад +18

    Verry important video ekak doctor.Thnks.Godk pin.

  • @chamudithaanuhas8817
    @chamudithaanuhas8817 3 года назад +2

    Bohoma watina vidio ekak

  • @salis6386
    @salis6386 4 года назад +30

    මං 2nd A/l කරපු එක්කෙනෙක් සර් කාමරේ හදන්න කියපු විදිය මේක බලනකොටත් සර් කියපු විදියට තමා තිබ්බේ ....❤️

  • @ss-pu5em
    @ss-pu5em 3 года назад +3

    Godak watinwawa sar, mama A/l karana kenek, 👍 බුදුසරණයි සර් පරිස්සමින් ඉන්න.......

  • @lakshikasonali1524
    @lakshikasonali1524 3 года назад +10

    Godak වටිනා video ekak sir. Thank you 👍😘😘❤❤❤

  • @w.ssumedha4990
    @w.ssumedha4990 4 года назад +75

    ගොඩක් වටිනව සර්...(මේ ක්ලාස් එකේ ඉන්න ලමයිට හිනා යන්න දෙයක් කිවුවගමන්ම කයිය ගහනව වැඩී )

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +11

      පොඩි ලමයි ඔහොම තමා... 😊

    • @w.ssumedha4990
      @w.ssumedha4990 4 года назад +8

      @@DoctorKithsiri සර් ළමයි බේරගන්නෝ නේ 😁😁😁

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 года назад +5

      @@yeshanichethana1324 කම්මැලි හිතෙන්න විදියක් නෑ බොල..මේ සර් හොඳට පන්තිය කරනවනේ..අපි යූටියුබ් එකෙන් බලන්නේ එහෙනම් අපිට එපා වෙන්න එපැයි ..ඒක නෙමෙයි බොලාගේ තියෙන නොසන්ඩාල කම...🤣🤣🤣🤣 සර් එහෙමත් ඒකට කැමති වගේ ..අවුලක් නෑ..ඔහොම යමු...

    • @anushasajeewani9090
      @anushasajeewani9090 3 года назад +3

      @@w.ssumedha4990 ehema thama podi ayata ugannana kota .

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 года назад +6

      @@anushasajeewani9090 හා,ආච්චි අම්මේ...😁

  • @SameshaChathuri
    @SameshaChathuri 6 месяцев назад +2

    Sir mm thama 9vasare.eth mn gava denatamth ekathu karapu pan godak thiyenava...❤😊thank u sir.❤❤

  • @dayawathiemenike8779
    @dayawathiemenike8779 2 года назад +23

    දරුවන්ගෙ අනගතය හදන ඔබට තුති 🙏🙏🙏🙏💖💝

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 4 года назад +209

    හරිම රසවත් ඉතා වැදගත් අර්ථවත් කතාවක් sir ට සුභ පැතුම්

  • @disnakumari90
    @disnakumari90 3 года назад +33

    සර් මම මේ පාර සාමාන්‍ය පෙළ ලියනවා.ගොඩක් පිං සර්.හරිම වටිනවා සර්ගෙ උපදෙස්.💙

  • @udithacham420
    @udithacham420 3 года назад +4

    Thanks sir mama කරලා බැලුවා ඒ වැඩේ හරි ගියා sir ට ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalamenike8691
    @wimalamenike8691 11 месяцев назад

    බොහෝම ස්තුතියි සර්...මම මේ අවුරුද්දේ grade 10 වලට යන්න ඉන්න student කෙනෙක් ගොඩක් වටින වීඩියෝ එකක් ❤️👍

  • @ashensathsara1678
    @ashensathsara1678 3 года назад +12

    ගොඩාක් වටිනවා sir හරිම ආසාවෙන් බැලුවේ(( thank you sir)) 👌👌👌👌👌

  • @shamalinilanthi8723
    @shamalinilanthi8723 3 года назад +16

    මමත් මෙි විදියට මගෙ කාමරය හදා ගත්තා.ගොඩක් ස්තූතියි සර්.....

  • @janiduakalanka
    @janiduakalanka 4 года назад +71

    වෙලාවට මගෙ කාඹරේ තියෙන්නෙ ඇඳකුයි පොත් රැක් එකයි පොත් මේසෙයි විතරයි.....😁😁😁
    +++වීඩියෝ එක පට්ට සෑර්+++

  • @ashi786
    @ashi786 3 года назад +6

    සර් මම 7 වසරේ මම තනි කාමරේක ඉන්නෙ මම හැදුවා.
    සර්.බොහොම ස්තූතියි සර් මට තව වැදගත් වෙන දේවල් ටිකක් වීඩියෝස් කරල දාන්න පුලුවන්ද බොහොම ස්තූතියි සර් සර් කරන වීඩියෝ අපිට හරිම වැදගත්ම මම 7 වසර වුනත්💐 මම බොහොම ආසාවෙන් අහන් ඉන්නවා

  • @anandasilwa5126
    @anandasilwa5126 Год назад +2

    ඇත්තටම මේ වීඩියෝ එක මට හුගක් වටිනවා බොහොම ස්තුතියි 🙏

  • @praveendesilva1749
    @praveendesilva1749 3 года назад +18

    Next year A/L sir. I was in trouble before watch this video. Now I'm gonna do this. Thank you. Keep it up sir♥️

  • @amandiramaya6173
    @amandiramaya6173 3 года назад +4

    මමත් සර් කිවුව විදිහටම කාමරය හදා ගත්තා.මට දැන් මගේ කාමරය දකිද්දිත් පාඩම් කරන්න හිතෙනවා.👍👍

  • @samanthapiyasiri6650
    @samanthapiyasiri6650 3 года назад +5

    Sir Ape duwa ත් මේ වීඩියෝ බලලා
    හොදින් වැඩ කරනවා බොහොම ස්තූතිය sir

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 года назад +1

      Thanks

    • @makarsstalli453
      @makarsstalli453 3 года назад

      @@DoctorKithsiri ane doctor oyata pin me wage kaweruth kiyala denne naha ajen mehen kiyala arinawa thanx sir

  • @nethu3108
    @nethu3108 3 года назад +7

    Thank you sir.මම grade 9 student කෙනෙක්.

  • @rohinihettiarachchi6453
    @rohinihettiarachchi6453 3 года назад +2

    මාර වටිනා video ekak mn හරි

  • @kaveenthennakoon6079
    @kaveenthennakoon6079 3 года назад +10

    මම 10 වසරෙ ඉන්නෙ සර් .මේක මාරම වටිනව සර් 😮

  • @pahesaramalindu160
    @pahesaramalindu160 3 года назад +3

    Maru video එකක් sir ..thanks

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 года назад +1

      Thanks

    • @pahesaramalindu160
      @pahesaramalindu160 3 года назад +1

      @@DoctorKithsiri math grade 09 student කෙනෙක් sir .. අනිවාර්යෙන්ම ඒ වෙනස karannawa kabareta .

  • @tharushinavodya3519
    @tharushinavodya3519 4 года назад +53

    මම AL කරන කෙනෙක් 🙂✌️
    ගොඩක් ස්තූතියි සර් ❤️✌️

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +6

      Good putha, life science kithsiri dissanayaka channel ekath balanna. Ekath mage. Hoda vedios thiyenawa

    • @3vision580
      @3vision580 3 года назад +3

      ethin mata mokatada

    • @tharushinavodya3519
      @tharushinavodya3519 3 года назад +2

      @@3vision580 🥴 ethin neme ithin 😂😂😂😂👍

  • @slfightingbro8683
    @slfightingbro8683 3 года назад +1

    Bohoma sthuthiyi sir
    Harima vadagath deyak👏👏👍

  • @hansikajayamini7736
    @hansikajayamini7736 3 года назад +51

    ගොඩක් පින් සර්... හරිම වැදගත් වගේම ගොඩක් වටිනවා සර්ට බුදු සරණයි.....

  • @oshanambathalawa8273
    @oshanambathalawa8273 3 года назад +5

    සර් සර් ට ගොඩක් පින්. මම දැන් සර් කියපු විදියටම කාමරේ හදන් ඉන්නවා.නියමයි සර්😊😊🤝👍

  • @sasuper1434
    @sasuper1434 4 года назад +54

    හරිම ආසාවෙන් අහගෙන හිටියේ.Thank You

  • @sludiya1962
    @sludiya1962 4 года назад +7

    හරිම වැදගත් සර්......
    Good luck sir .....
    Mewani vidiyo hamadam danna sir....
    බුදු සරණයි 🌺 සර්...

  • @Jungwoo_Park
    @Jungwoo_Park 3 года назад +1

    Mt nam kamare aye amutuwen hadann one une na , me video ek baluwata passe nikanma padam karann hithuna. Thank you sir.

  • @janakaacademy2019
    @janakaacademy2019 3 года назад +3

    Patta kramayak sar.pin kiyanne godak godak godak pin.oyata essarahata godak godak real widiyata suba wenna ona sar.apitath padam karanna kramayak nathuwa asarana wela hitiye.A prashneta uththarayaka dunnata thanks.good day.thanks thanks thanks.

  • @sanuvidinulitha8690
    @sanuvidinulitha8690 4 года назад +16

    Thanx sir වැදගත් video ekak 👍👍👍👍👍

  • @kaweeshasanjana
    @kaweeshasanjana 3 года назад +10

    ගොඩක් ආසාවෙන් අහන් හිටියෙ සර්... මම A/L සිසුවෙක් 💯✔️

  • @anuragamage6366
    @anuragamage6366 3 года назад +2

    Niyamai

  • @chamindakumara.6892
    @chamindakumara.6892 3 года назад +2

    Maru sir me video eka✊👱🏻‍♀️

  • @shenuwickramasinghe3279
    @shenuwickramasinghe3279 3 года назад +3

    නියමයි සර්.ගොඩක් වැදගත් දෙයක් සර් කියල දුන්නෙ.මං මේ December O/L කරනවා සර්.ගොඩක් වටිනව මේ වීඩියෝ එක.Thankyou very much sir 👍👍👍👍👍👍

    • @DoctorKithsiri
      @DoctorKithsiri  3 года назад

      Ape life science kithsiri dissanayaka channel eka balanna. Eka oyata godak watinawa.

    • @shenuwickramasinghe3279
      @shenuwickramasinghe3279 3 года назад +1

      @@DoctorKithsiri ok.mn balannam.Thankyou

  • @omeevindhy8668
    @omeevindhy8668 3 года назад +9

    මම 2022 A/L කරන්නේ. අහම්බෙන් වගේ මේ video 1 දැක්කේ. හරිම පුදුමයි සර් මගේ කාමරේ ඔය කියන විදියටමයි තියෙන්නෙ. මම ඉවර වෙන පෑනුත් එකතු කරනවා සර්. මට හරි පුදුමයි සර්.

  • @sanathsanath1512
    @sanathsanath1512 2 года назад +3

    සර් මට මේ විඩියෝ එක බලද්දි හිතට ධෛර්යයක් ආවා.අපි කාටුන් බලනවාට වඩා ෙකාච්චර වටිනවාද.මේ විඩියෝ දානවාට ගොඩක් ස්තුතායි

  • @dinethrarangani9285
    @dinethrarangani9285 3 года назад +1

    Thakyou sir 😊😊watinawa thawath vedio karanna good bless

  • @rupikamahawaththa4232
    @rupikamahawaththa4232 3 года назад +1

    Ane sir godak sthuthi.godak hoda video ekak.sirta godak. Pin sir

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 3 года назад +9

    Mama a/l karana කෙනෙක් ...godak watinwa
    Golden advice 🙏🙏🙏🙏

  • @sunethranishanthi3017
    @sunethranishanthi3017 4 года назад +12

    ගොඩක් ගොඩක් වටිනවා වීඩියෝ එක සර්. තැන්ක්ස්. 👍👍👍👍👍👌👌👌👌👌

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад

      Thanks

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад

      ජීවිතය පිළිබදව ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්, මගේම ජීවිත විද්‍යාව මේ චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න...
      ruclips.net/channel/UCKPpOeQ0spxqJeTJhmw8Pag

  • @imeshjayamanna8733
    @imeshjayamanna8733 3 года назад +5

    Thank you sir ගොඩක් වටින වීඩියෝ එකක් තව ටික කාලයයි විභාගෙට මේ ටික කාලෙනම් හරියටම වැඩ ටික කරගන්නවා සර්ට ගොඩක් පින් 🙏

  • @chanchalaayodhya陈
    @chanchalaayodhya陈 3 года назад +1

    Ane sir mt me video eka ahamben AL lesson ekk bala bala innkota dekala nikn beluwe....eththtma watinawa...mn 2022 AL mt meka dn hri dakinn hmbunu eka hodai ..sir kiypu ewein mge adu padu godak thiyenwa e tika blala hda gnnwa mn serama...eththtma watinawa sir video ema🙏sirta jaya wewa🙏

  • @upulshantha4616
    @upulshantha4616 3 года назад +10

    සර් හරිම පැහැදිලි ව කියල දුන්නා. සර්ට බුදු සරනයි !
    😀

  • @chammihasara2754
    @chammihasara2754 4 года назад +22

    Sir ගොඩක් හොන්දයි viedeo 1, mn 9A's gaththa 2016 dhi , Bio krl 1st shy campus , dental medicine ,hbi sir oya kisim deyk na 10- 13 වසර wenkn garden eke mese uda pdm kle , lassn kmryk thibun na , pdm krnn eka thnk kyl na , hbi uparimenm kla, මට නම් ඕන තැනක pdm krnn pluwn , ඇඳ උඩ unath, hma dem thmange asawa, pdm krn ekt asa unoth ekat abbahi unoth eka nathuwa bari wenwa, mn hma kntm kynne aswen pdm krnn , ethkota කටු මැටි ගෙක pdm klath oyge ජයග්‍රහණය කිසිවෙකුට නතර කරන්න බැ...❤️

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +3

      ඇත්තටම දුව මමත් වෛද්‍යවරයෙක්නෙ, ඔයාගේ මේ කතාවට මාරම සතුටක් දැණුනෙ. ඔයා දැන් ආඩම්බරයෙන් කතා කරන්නෙ කට්ට කාපු නිසානෙ. සුභ පැතුම්.

    • @DoctorKithsiri
      @DoctorKithsiri  4 года назад +1

      ජීවිතය පිළිබදව ගොඩක් දේ ඉගෙන ගන්න පුලුවන්, මගේම ජීවිත විද්‍යාව මේ චැනල් එක SUBSCRIBE කරල තියා ගන්න...
      ruclips.net/channel/UCKPpOeQ0spxqJeTJhmw8Pag

  • @fuzzsweety1071
    @fuzzsweety1071 4 года назад +159

    O/L wlt masa 2k thiyeddi meka ahn mn wage un innwd 😂😂✌

  • @sethinith85
    @sethinith85 3 года назад +1

    ගොඩාක් ස්තුතියි සර්. මේ viedio එක ගොඩාක් වටිනවා.

  • @Preshan-nj2hf
    @Preshan-nj2hf 4 месяца назад +1

    ගොඩාක් ස්තූතියි සර් ...🙏🙏🙏🙏🙏

  • @nethmidahanayake1117
    @nethmidahanayake1117 3 года назад +4

    Gdak watina video ekk sir.Thank you for your guidance👍

  • @deshabimani8248
    @deshabimani8248 3 года назад +9

    ටේබල් ලෑම්ප් එක කොහෙත්ම සුදුසු නැති බව ට ඩොක්ටර් කෙනෙක් උපදෙස් දුන්නා ... මගේ පුතා ටඇස් දෙකට අපහසු වක් වුනා ...

  • @thumeshakalanka3748
    @thumeshakalanka3748 3 года назад +4

    ගොඩක් පින් සර්........ හරිම වටින වීඩියෝ එකක් . සර්ට බුදු සරණයි !

  • @ChamaliFernando-m5j
    @ChamaliFernando-m5j 11 месяцев назад +1

    Sir.... I ' m Grade seven student. This lesson very good... Thank you sir...❤ ❤

  • @dagakaaramatta8623
    @dagakaaramatta8623 3 года назад +1

    Tnx meka godak watina deyak mewage deyak kiyala dunnata godak sthuti sir

  • @sajeewaherath2520
    @sajeewaherath2520 3 года назад +11

    අනේ thank you සර්... දැන් මම පාඩම් කරන දේවල් හොඳට මතක හිටිනවා...

  • @thiliniprasangika7497
    @thiliniprasangika7497 3 года назад +4

    Godaaaak thnx sir.. kiyala dunna vidihatath godak Asa hithuna.bs

  • @rksinama5854
    @rksinama5854 5 лет назад +5

    මරු sir මේ උපදෙස් ගොඩක් ප්‍රයොජනවත් උනා!!!!🙏🙏🙏🙏

  • @ManojManoj-uy8uo
    @ManojManoj-uy8uo 5 месяцев назад +1

    Ane thank you sar mama hitha gaththa mamath kamare mehema hada gannava kiyala

  • @wasanthakumara9489
    @wasanthakumara9489 3 года назад +1

    Aththatama bohoma vadagath Sir..obata sthithii

  • @pickme1709
    @pickme1709 3 года назад +38

    හරිම වටිනවා සර් ස්තුතියි

  • @nawoofficial7043
    @nawoofficial7043 3 года назад +8

    ඇත්තටම ගොඩාක් වටිනවා සර් මේ vedio එක තැන්කුයි සර් බුදුසරණයි...

  • @sujanivihangio7690
    @sujanivihangio7690 4 года назад +20

    ගොඩක් වටින විඩියො එකක් එ උනාට මන් 11 ඉන්නෙ සර් ගොඩක් ස්තූතියි
    තෙරුවන් සරණයි 💕🙏

  • @ChamalUdith
    @ChamalUdith 11 месяцев назад

    සර් කිව්ව විදිහර කමරෙ හදාගත්තම හැමතිස්සෙම පාඩම් කරන්න හිතෙනවා සර් ලියපු පැන් එකතු කරනකොට නියම අත්දැකිමක් තියෙන්නෙ සර් සර්ට ගොඩක් ස්තුතියි සර්❤🫡📖🖊

  • @dinukailangasinhe2501
    @dinukailangasinhe2501 3 года назад +1

    Mn sir grade 6 students කෙනෙක් ගොඩක් watina deyak thank

  • @ramudithageemal8831
    @ramudithageemal8831 3 года назад +3

    ගොඩක් හොඳ video එකක් මේක ගොඩක් වටිනවා.

  • @mathematicsforgrade3to521
    @mathematicsforgrade3to521 3 года назад +3

    අනේ ගොඩක් වටිනවා සර්.. බොහෝ ම ස්තූතියි සර්🙏🙏🙏

  • @gaganiamodya9258
    @gaganiamodya9258 3 года назад +17

    Thank you sir godak වටිනා video ekk🙏🥰

  • @thathsaranifernando9359
    @thathsaranifernando9359 3 года назад +2

    Thank you sir ... mata godak වටිනා karana video ekk

  • @sudeepashehan5170
    @sudeepashehan5170 3 года назад +1

    godak vatina sir.mama video eka dakke godk parakku wela.

  • @champikajayani9183
    @champikajayani9183 3 года назад +10

    සර් කියපු සෙරම වටිනවා thank sri

  • @nayanasamankumari6637
    @nayanasamankumari6637 3 года назад +6

    සර් මෙම දේශනය ඉතා වැදගත් දෙයක්. මම දැනටමත් මේවායින් ගොඩක් කරල තියෙනවා.

  • @anudasilva7441
    @anudasilva7441 3 года назад +32

    මේ අවුරැද්දේ O/l සර්.සර් දීපු ඔවදන් වලට බොහොම ස්තූතියි සර්....