Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Nice ayyee.. Digatama krn yamu 💚😍💚
Nice content good discussion Keep it up guys 👍
Nice , ,,,,,,,,, usa , uk වල recism gana video ekak කරන්න plz
ගොඩක් වටින කාලීන video එකක් thank you 🙏
නියමයි වෙනස් වෙනස් දේවල් කතා කරනවා. 🥰🥰👍
වැඩෙි ලස්සනයි නියමට නැගලා යනවා. ආසාවෙන් අහගෙන ඉන්නවා. Office එකේ වැඩ කරන ගමන් head phone ගහගෙන ඔයාලගේ Chat එක අහගෙන ඉන්නවා. එහෙම ඉදලා කරපු වැඩෙි චවි වෙලා Boss ගෙන් බැනුමි අහලත් තියෙනවා. කොහොම උනත් වැඩෙි නියමයි දිගටම කරගෙන යන්න. Well done.👌
වැඩ කරන වෙලාවට නැතුව lunchtime අපිව අහන්න 😀
Podcast එකටත් upload කරන්ඩෝ ❤️ අහන්න ලේසියි
👍🏽
ඇයි මේ දේශපාලනය අපිට වැඩක් නැහැ කියන්නෙ. මේක තමයි බහුතරයක් ලංකාවේ මිනිස්සු කරන ලොකුම මෝඩ කම. දේශපාලනය අපිට වැඩක් නැහැ කියමින් ඉඳලා දේශපාලනය ගැන දැනුමක් ලබාගන්නේ නැතිව, අන්ධව කතිරෙ ගහල අපි රැවටුනා කිය කිය නටනවා. දේශපාලනය වැඩක් නැත්නම් චන්දෙ දෙන්න යන්නෙ ඇයි???
Mallila denna kohomada....
හොදින් ඉන්නවා සහෝදරයා..