තරහ ගන්න එපා මෙිික කිවුවට අද පරන කතා පෙලක් අහ අහ ඉද්දි රනා ගුරැන්නාසෙ කතාවත් ඇවුව. එකෙ අන්තිමට කිව්වා මෙහෙම තව වෙච්ච කතා පස්සේ දවසක ආයෙ කියන්නම් කියල . එක අමතක වුනා ද දන්නැ 🤔😢 We are so addicted to your stories So you have to help us by filling us with your mind blowing lovely treasured stories ❤❤❤😍🥰🤗😘
කොච්චර මෙ වගේ චැනල් කරන්න ගියත් මේකට ගහන්න චැනල් එකක් නැහැ මාරම ලස්සනයි වගේම ආසාවෙන් අහන්න පුලුවන් කතා වගේම ඒ කතා කියන ලස්සන 🥺❤️ රාල ගුරුන්නාන්සේගේ කතාවක් එනකම් හිටියේ ❤️😌 මරු අදත් all the best akkiyo
Thank you ❤
❤
සිරා.කතාව ❤
නියමයි .නංගී.රාළ ගුරුන්නාන්සේ ගේ කතා අහන්න ආසාවෙන් බලන් හිටියෙ❤❤❤🎉
අනිවාර්යයෙන්ම මමත් ❤
අලුත් කතාවක් දානකන් පරණ ඒවා බලබල හිටියේ අක්කි තව මේ වගේ ලස්සන කතා ගේන්න හොදේ අක්කි ❤️🫶🌼😇
ha , Thank you ❤
ගැම්මක් පට්ට ආසයි ඔයාගෙ කතා අහන්න දිගටම ඕනි❤
ගොඩාක් .chanal.thebunath..oyage.chanal.eke.vidio එකක් .nera.බලනවා ..like දැම්මේ .nathe.වුණාට hemadema .පරණ .ewa.අලුත් .ewa.සේරම .බලනවා nagge..oyage.හැකියාව ..පුදුම දෙයක් ..හැමදාමත් ..a.hadawal..හසුරුවන .විදිහට ..අහන්න asae..nagge..හැමදාමත් .මෙවැනි .හැකියාව .
තවත් ..deyunu.වේවා budusaranae ඔයාට ..nagge
තෙරුවන් සරණයි අක්කේ ඔයාට මට නං රාළගුරුන්නාන්සේ ගැන දැනෙන්නේ ලොකු ආඩම්බරයක් හිසේ කෙස් ගානට වැහි වෑල ඉන්න කට්ටඩියෝ ඉන්න මේ ලෝකේමගේ රාළගුරුන්නාන්සේ ,අන්තෝරිස් මාමා පොඩි එකා නිවන් දකිනවාමයි අක්කේ ඔයාටත් ධර්මය අවබෝධ වේවා
අක්ක රාළ මාමගෙ තව කතා 9ක් දානකොට මම ලංකාවට එනවා..ආපහු ගෙදර එන්න දවස් ගණින්නෙ ඊළග මාසෙ රාළ ගුරුන්නාන්සෙගෙ කතාව එනකන් බලන් ඉදල..එහෙම මාස පහක් දැනට ගෙවුන..තව 9යි..❤❤..මේක වෙනම ඇබ්බැහියක්..
aneee ikmaninma kalaya gewila oyata gedara enna labewa!!! 🙏❤
@@3NGhost ❤️
හැමදාම වගේ අදත් සුපිරී අක්කේ..... ඔය කටහඩට හැමදාම ආදරෙයී 😫❤️
Thank you ❤
මං කාලෙකින් ආවේ අක්කා ගෙ කතාවක් ගහන්න ❤️🙂
Essara.radeyo.eke.katha.අහනවා .wage.හැඟීමක් දැනෙන්නේ ..me..කතාව .ekatama..hareyana..hadawal.tekanam..මරු ලස්සනයි ගොඩාක් ආදරෙයි naggiyo
රාළ ගුරුන්නාන්සේටත් ජයවෙවා, මාලිමාවටත් ජයවෙවා! 👍🙋❤️❤️
අම්මෝ හෙන කාලෙකින් සතුටින් කතාවක් අහනවා ❤ රාළ ගුරුන්නාන්සේගේ කතාවක් නැතුව හිටියේ හෙන කලයක් තිස්සේ ටෑන්ස් අක්කේ ❤
මේ කටහඩට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කේ... 🤧❤️🩹
❤❤❤
අම්මාපල්ලා.මමත් ❤
අම්මෝ කාලෙකින් රාළ❤🙏☸️ සුබ රාත්‍රියක් බුදුසරණයි ❤
අද කතාවත් සුපිරි ❤පට්ට ලස්සනයි නියමයි superb .තවත් මේ වගේ ලස්සන කතාවක් ඉක්මනින් ඕනෑ .thanks ඔයාට .❤❤❤
ඔන්න මම තමයි අද එකටම කතාව බැලුවේ❤❤❤❤
වෙන්න බෑ මම තමයි දෙකට බැලුවෙ ❤❤❤❤
Oyata kalin mai baluwe
ඒ කියන්නේ එතකොට මම නෙමෙයිද බැලුවේ? හා ඉතින්😂😂😂😂😂
අපිනම් අහනවා 😂
Oscar winner 😂😂😂😂 hahahahah
හෙළ මන්ත්‍ර ශාස්ත්‍රයේ කෙළ පැමිණි රාළ ගුරුන්නාන්සේගේ කතාවක් කියන්නේ ඇබ්බැහියක් ❤
හරිම ලස්සනයි
තෙරුවණ් සරනයි ඔබට පිංවත් සොයුරිය... 🙏❤❤
තනිකරම සික් එකක්❤
❤ හදවතින්ම කියනවා. හුගාක් ස්තුතියි. හිතෙ ගතෙ මහන්සිය නිමෙනවා කතාව අහගෙන ඉද්දී. ❤❤❤❤❤❤
අයියණ්ඩිගෙ නල දත් පේන හිනා කට දකින්න මග බලන් උන්නා☺️❤ අක්කලා දෙන්නටම ගොඩක් පින් අයියනායක දෙවි පිහිටයි🙏🙏🥰
Supiriyk pRakku unA balanna katawa 🎉🎉🎉
කතා ඇහුවට කමෙන්ට් එකක් දැම්මෙ අද ලස්සනයි පට්ට සුපිරි❤ කලින් එවත් ලස්සනයි හොදේ
Thank you ❤
නියමයි ❤❤❤ රාළ ගුරුන්නන්සේ ඇවිත් .. ආදරෙයි 3n ghost ❤❤❤❤❤
හරි ලස්සනයි කතාව නංගියෝ.අනේ කතාව අහන්න පාරක් උනා.පල්ලිය ලොකු වැඩ ගොඩක් තිබිච්ච හින්දා.අද තමයි කතාව ඇහුවේ.රාළ ගුරුන්නාන්සේ කතාවක් එනකම් මග ,බල බලා හිටියේ.ගොඩක් ගොඩක් ස්තුතියි.ආයෙත් කතාවක් ඉක්මනින් අරන් එන්න.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාට.❤️❤️ සුදු නංගිට,ආදරේ හැමදාම.❤❤❤❤💕🌹🌹🌹🌹🌹
Thank you ❤ akkoooo
ලස්සනයි සදු කතාව ❤❤❤❤❤❤ඔයලා තමා සුපිරම ❤❤❤❤❤😊රාල සුපිරියක්🎉🎉🎉
නියමයි ගොඩක් ලස්සන කතාවක් ඉස්සරහටත් මේවගේ කතා දාන්න අපි බලන් ඉන්නව
ආවා අවා ප්‍රාණ සමාන රාල කතාව❤️❤️❤️❤️
රල ගුරුන්නසෙට බුදු සරනාඉ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤බලන්න උනෙ අද තමයි කතාව ❤️ හරිම ලස්සනයි
නියමයි සුදු නෝනා මේක දානකම් බලන් හිටියා සුපිරි ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි 😊❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..හිත පිරුණා ඉතින් ..ස්තුති ..ඒ දෙහි ගෙඩියේ ගුරුකම කපන්න දන්න දැන් ජීවත් වෙන ගුරුන්නාන්සේ කෙනෙක් දන්නවා නම් කියන්න ..❤❤❤
Thank you ❤
අම්මෝ මැණික ගොඩක් ස්තූති" ❤ ඔයා කතාව නම් සුපිරි කියන්න වචන නැහැ ❤❤❤ ආදරේයි❤️❤️
❤❤❤
❤❤❤❤❤ අම්මෝ රාළ ගුරුන්නාන්සේ මේ කථාව එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ❤❤❤❤
අනිවාර්යයෙන්ම මමත් එහෙමයි අයියා ❤
@tharukanawarathne-qi9se 🙂
❤❤❤
ආව් නියමයි හොදේ මරු දවස මේ වගේ එකක් අහන්න....
මහ වැස්සෙ...
අඩෙි මයේ අමිමපා රාල මාමාගේ කතාවක් අද තිබිබනමි කියලා කට ගත්තා විතරයි . ආදරෙයි සඳු අක්කේ ❤
Lassanai oyaga hama kathawakma...❤❤👍👉
අද නම් ඔයා චරිත ටිකට හොදට පන දුන්නා කතාව ලස්සනයි ඔයා දක්ෂයි🎉🎉❤❤🎉🎉😊
❤❤❤
අවා අවා ❤❤❤නොටපිය දැක්ක ගමන් ආවේ ❤❤❤
රාළනම් ආයි කියන්න දෙයක් නැ
හරිම ලස්සනයි කතාව .ඔයාගේ කතා ඔක්කෝම ලස්සනයි හොදේ
ඔයාට ජය වේවා 🖐️🖐️🌷🌷
Thank you ❤
අනිවාර්යයෙන්ම ❤
බොහොම ස්තූති අක්කෙ video එක එනකම් හිටියේ❤❤
අදත් වෙනදා වගේම හරිම ලස්සනයි රාළගුරැන්නාන්සේගෙ කතාව ... ස්තූතියි අපිට මෙවගෙ ලස්සන කතා ගේනවට ඔය දෙන්නටම... ❤❤❤
ඔන්න. මම.ආවා..නංගිගේ.කථා.අහන්න 🎉🎉🎉🎉🎉🎉🎉🎉
පලවෙනි ලයික් එකයි comment ekayi මගෙන්
Thank you ❤
ඔන්න සදු නන්ගිට අපිව මතක් වෙලා 🥰🥰👍👍
ටිකක් වෙලා ගියා අහන්න. පුදුම සතුටක් දැනුනේ රාළ ගුරුන්නාසේ කියලා දකිද්දි...❤❤❤❤. අනේ ඔයාගේ කටහඬ නම් කියලා වැඩක් නෑ නන්ගෝ❤❤❤❤ ඇස්වහක් නම් වදින්න එපා ❤❤❤❤❤❤
Thank you ❤ akkoo
❤❤❤❤❤❤🎉🎉🎉 ගොඩාක් ආස ආදරේම කතාව❤❤❤❤❤
ඇත්තමයි ඔයාගෙ කතා ලස්සනයි.මම ඔයා දාන හැම කතාවක්ම බලනවා.ඒ කතා වලින් ඇත්තටම ආස රාලෙ ගුරැන්නාන්සෙගෙ කතා වලට.....................
❤❤❤
අනිවාර්යයෙන්ම මමත් ❤
ලස්සනයි ඉතින්.. රාළගුරුන්නාසේගේ කතා තමයි ආසම අහන්න ..ගොඩාක් ස්තූතියි ඔයාට .උතුම් තෙරුවණ් සරණයි .පරෙස්සමින් ඉන්න 🥰🥰❤️❤️🙏
අනිවාර්යයෙන්ම ❤
පමාවෙලාවත් වසන්තය නොඑන අපි වගේ මිනිස්සුන්ගෙ ජීවිත වලට පොඩි මොහොතකට හරි තෘප්තියක් ගේනවට බොහොම පින්
එනකම් බලන් හිටියේ .ගොඩාක් ස්තුතියි .❤❤
රාළ ගුරුන්නාන්සෙගේ කතාවක් දනකන් බලන් හිට්‍පු අය කො 👈
මම❤
Inno❤
😊
✋
❤
ඔන්න ඉතින් බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන ඇස් පිල්ලම් නොගහම ඇහුවා මට ඉතිං කතාව අහනකොට රාළ ගුරුන්නාසේ මැවිලා පෙනවා අම්මපා මට ඉතිං හෙන පුරස්සන 🎉 සුපිරි ලස්සනයි .ඔබට දිර්ගගායු ලැබේවා ....ඔයාගේ ඔය හැකියාව තව තවත් දියුනු වේවා කියල මං ප්‍රර්ථනා කොරනවා ඕං 🙏🌷🌷🌷❤️❤️🥰🥰🥰
බෙල්ල කඩාගෙන ඔලුව නමාගේන 😂 Thank you ❤
රාළ ගුරුන්නාන්සේ ❤ ආසම
මමත් ❤
තැන්ක්ස් අක්කේ රාල මාමාගේ එකක් දුන්නට .ඉස්සරහට තව ඔනී. ❤ කතාව වේනදා වගේම ලස්සනයි 😊😊..
Thank you ❤
අනිවාර්යයෙන්ම ඕනෑ අක්කේ රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතා.ගොඩක් ❤❤❤
මාර වැඩක් නි වුනෙ අක්කි හොල්මන් කතාව දාපු ගමන් අහ අහ ආවා වාහනෙ මම විතරක් හිටිය නිසා සෙටිි එකෙම අහන් ආවා පොලිසියෙන් නතර කරා ඉට පස්සෙ අහනවා උබ මොනාද බන් ඔය අහ අහ යන්නෙ කියලා මම කිවිිවා 3n ghost kiyala sarach karama anawa aurudu ganaka puruddak maru e kata kiyala ita passe chek karala yanna yanna kiwwa mama tama maga meka taip karalama yanna hituna ❤❤
😂😂
දැන් පොලීසියෙ කට්ටියත් අහයිද දන්නෑ කතා 😁
අහයි අහයි ❤❤ මම නමත් කියලා ආවෙිි නම ඇහුවාම මම ටවුන් ගියාම හිටියොත් අහලා කියන්නමිි
Akke rala gurunwahanse Gena Thawa katha oneeee❤
තව තියෙනවා රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතා ගොඩක්❤
අම්බෝ සුදු අක්කා රාල ගුරුන්වහන්සේ ගේ කතාවක් ද ලා.අද ත් වෙනද වාගේම කතාව ලස්සනයි අක්කේ .අනිත් කතාවත් ඉක්මනටම දෙන්න අක්කේ .බුදු සරනයි අක්කේ .ආදරේයි අක්කේ .
අනෙ.මම.ආසම.කතාතමයිරාලගුරුන්නාන්සෙගෙ.කතා....බුදු.සරණයි
තාම ඇහුවේ නැ ..සතුටට ඉස්සෙල්ලා කමෙන්ට් එක ..❤❤
අදරෙඉ ගොඩාක් ❤❤❤❤❤❤
Wow wow... asama kathawak asama voice eken.. Thanks Niro..❤️🤝
Thank you ❤ too Gayan
Loving this every night
Much love from Ireland
අක්කේ රාළ ගුරැන්නාන්සෙගේ කතා නම් ජීවමානවම ඉන්නව වගේ දැනෙනව මේ කතා අහද්දී....ඔයාට පිං අපිව මේ විදිහට නෝපෙනෙන බලවේග ගැන අපට අහන්න සලස්සනවට
රාල ගුරුන්නාන්සේ story එකට movie එකක් හරි teledrama එකක් හැදුවනම් නියමයි.❤
අක්කේ අද කතාවත් ලස්සනයි ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චගේ එකක් ඕන ❤
Thanks ❤❤❤kathawak danakal balan hitiye budusaranai oyalata❤❤❤
Adath kathawa lassannai godak ❤❤❤❤
සින්නි.ආච්චි .කතා.කරනකොට.පපුව කඩාගෙන ගියා .මයෙ.කිරි.අම්මාව.සිහි.කාරනා.වෙලා.අක්කේ ❤😢
😥😥😥
@@3NGhost akke oya Dan grunnanse kenek nada salli passe yannathi Hoda kenek loku pink oyata
මං ආසම කතා තියෙන්නේ 3 ghost වල මං ගොඩාක් ආසයි මෙම කතා අහන්න
ඔන්න මමත් බැලුවා .හරිම ලස්සනයි තව මෙ වගෙ විඩියො එකක් ලගදිම ඔනෙ කියන අය කෝ 😬
Thank you ❤
Akke hemadama comment nodemmata oyaa daana kathaa ahanawa akke man ,oyata budhu saranai ,❤️😊🙂
තරහ ගන්න එපා මෙිික කිවුවට
අද පරන කතා පෙලක් අහ අහ ඉද්දි
රනා ගුරැන්නාසෙ කතාවත් ඇවුව.
එකෙ අන්තිමට කිව්වා මෙහෙම තව වෙච්ච කතා පස්සේ දවසක ආයෙ කියන්නම් කියල .
එක අමතක වුනා ද දන්නැ 🤔😢
We are so addicted to your stories So you have to help us by filling us with your mind blowing lovely treasured stories ❤❤❤😍🥰🤗😘
ewa apahu hambune nane sry ithim
Asama rala gurunnanse mama❤❤❤❤❤
මමත් ❤
Videos ekal enakam balagena idiye 🌹thawa rala gurunnanne gana oni
වැඩ රාජ කාරි එක්ක ගොඩක් කතා මිස් වෙනවා එත් මෙච්චර කාලෙකට රාලගේ කතාවක් නම් මිස් කරලා නෑ නොටිපිකේශන් එක දැක්කත් ඇති ❤😍
මටත් ❤
Ralage katha walata wada mn Asa Ara Malagiya aththange Sakshi,Sondarige kathawa wage ewata 😊❤
හරිම ලස්සනයි අහන්න ආස හිතෙනවා අනිකත් ඉක්මනට ඔනී
Thank you ❤
එහෙම දෙන්නෙ.නෑ මාසෙකට.එකයි❤
First like
First comment 😌
Thank you ❤,,, oya tamai attatama 1st
ඊළග කථාව බංඩාර වෙද මහත්තයාගේ කථාවක් දෙන්න අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊
*Notification dapu gaman baluwa supiri* ❤❤❤❤
Thank you ❤
@@3NGhost 💖
❤❤❤❤ thanks a lot...
Supiri akke❤🥰
Sinni achchi katha karaddi kiri amma mathak una 😢. ❤️
වැඩිම මානාපය රාල ගුරුණ්නාන්සේට ❎❤
අනිවාර්යයෙන්ම ❤
අනේ මගෙ අක්කියෝ❤❤❤❤❤ ඔයාට ගොඩාක් thanks කලෙකින් තමයි ඔන්න රාළ ගුරුන්නන්සගේ කතවක් අහන්නෙ ❤❤❤❤❤❤❤❤ අදරෙයි මගේ අක්කියෝ
සුපිරියක් ආවා 💗
ඔින් අද මෙකේ රාල ගුරා ඉල්ලා අඩපු අයට හිතේ සතුටින් නින්ද යාවි ැආඩමිබර ඉතින් මයේ නගාට නොවැ හා කියමුකො නගා බුලත් විටි කියක් කැවද සිනිආචිචිගෙ කියවිල්ලට 😂😂කතාව නමි පංකාදු 5යි එහෙනම් ඉතින් පරිස්සමෙන් හිටු නගේ ජයවෙිවා ගොහින් එනකල් ❤😘😘
Supiriyk thama...ilaga eka kawadda danne.ethakan innawa balagena.❤❤❤❤
Thank you ❤
අම්මෝ ඇති යන්තම් තෙරුවන් සරනයී
ගොඩ දවසකින් මං ආවේ. ජය ශ්‍රී... ❤❤❤❤
❤Theruwan saranai menika ❤❤❤❤Thank you ❤❤❤
අද තාම මම කතාව අහන්න නගො සොදිරි 3 ඔනේ. තේරුවන් සරණ්‍යි 🙏🙏🙏🇸🇦🇸🇦🇸🇦
කාලෙකින් කමෙන්ට් එකක් දැම්මෙ😊❤️ ලස්සනයි අදත් මයෙ අක්කණ්ඩියෝ😁😁
Thank you ❤
❤ඊයේ රෑ කේක් එකක් හදන කොට තමා කතාව ඇහුවේ ❤❤ආදරෙයි වස්තු ❤❤
Ane akke ilaga ekath ikmanata one😊
අයියෝ සමහර වචන තේරෙන්නෙම නෑ මට💔💔💔💔💔
පලවෙනි කමෙන්ට් එක මගෙන් 😁❤
Thank you ❤,,, eath oyata kalin 30k witara tiyanawa habai
@@3NGhostඒක සාදාරනයි මොකද මම පලවෙනියට දාපු කමෙන්ට් එක මේකනෙ 🤭
21 බලල ඉවර වෙලා අලුත් එකක් දානකන් ආයි මුල යිදන් බලනව🤪🤪😝😝😋😋🥺🥺🙄🙄
මමත් ❤
Niyamay,,,,asawen balana hitiye,,,,thanks
💗💗💗💗💗💗බලන් ඉදියෙ එනකම් රාලගෙ කතාවක්💗💗💗💗💗💗
1st ❤🎉
Thank you ❤