@@dinithinisansala5015 I am a beautiful person who is this still available for a while ago and I will be in Jggj I am a beautiful person who is this still available for a while ago and I will be in touch with
Ms. Shani mage hama cake ekema uda kalu pata bubbles enawa. Cake eka soft eth mona cake ekak haduwath ehema wenawa. Please advise me a solution. Your recipies are very clear and simple. Presentation is excellent.
Wow superb...excellent..I tried your jujubbes and butter cake it came correctly...thank you so much...how can I get moulds to make jujubbes which you used..from where
Normally if you are adding self raising flour you don't need to add baking powder, but hence we can't trust commercial products all the time I normally add 1/2 tsp for 1kg cake. 🥰
ඔබගේ ගුරු මුෂ්ටියෙන් තොර උපදෙස් නිසා රසට ලස්සනට කෑම ටික අවශ්‍ය වෙලාවට සාදා ගන්නවා බියෙන් සැකෙන් තොරව! බොහොම ස්තුතියි ඔබට.! 🙏❤️
බොහොම ස්තුතියි, ආදරණීය අදහසට 🥰❤💐
@@cookingwithchefshani
@Cooking with Chef Shani
සුභ දවසක් Shani miss !!!🌷
අනේ මිස්... මං හරිම ආසයි මිස්ගේ වීඩියෝ වලට...ඒවා හරිම හොදට පැහැදිලි කරනවා...
ඒත්.. මට හැමදාම ලොකු ගැටලුවක් එනවා...මම ingredients හරියට ගත්තත්, ට්‍රේ එක හරියට අරන් heat එක හරියට ගත්තත්..මගේ කේක් එක පිපෙනවා අඩුයි...
මං ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන්.. තාම ටිකක් ශීතලයි පරිසරය..
අනේ..🙏🙏 මට කියන්නකෝ මිස් ඇයි ඒ කියලා...please
@@dinithinisansala5015 I am a beautiful person who is this still available for a while ago and I will be in
Jggj I am a beautiful person who is this still available for a while ago and I will be in touch with
Me cake eka 250g ekak da
මන් මෙ විදිහට කෙක් රෙසිපිය හැදුවා චෙෆ් නැන්දෙ ..හොඳට කෙක් එක ආවා ..ඔයාට ගොඩක් ස්තුතියි නැන්දෙ..💓💓💓
Harima sathutui puthe..
මම හරිම අසාවෙන් බලන චැනල් එකක්.. හොර බොරු වංචා නෑ හරියටම කියලා දෙනවා හැම පොඩි දේම උනත් මග නොහැර. නොවරදින රෙසිපි 😍❤👍respect...
Bohoma sthuthi. 🙏
මම මේ කේක් එක ඊයේ හැදුවා, ඒ කියන්නේ 2024/01/30 දින. හොදටම තිබුනා. Thank you.
ඔයාගෙ විදියට මමත් හැදුවා,හොඳටම ආවා dear,Thank you very much,ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වේවා ,!!!!
මම හැදුවා හරිම ලස්සනයි රසයි ඔයා ට ගොඩාක් ස්තූතියි වටිනා අදහස් වලට
හොදට පැහැදිලිව කියා දෙනවා ගොඩාක් ස්තූතියි ඔබට.
Chef ඔයා කිව්ව cake tray එකේ size එකම ගත්තා. කිවුවා විදිහටම හොඳට පිපිලා ආවා. ස්තූතියි chef
Thank you akke oyata gdak pin oyata oyage hema katauthtakma sartaka wewa ettamai oyage recipe hariyatama hari❤❤❤❤❤❤
ලස්සන වගෙ රසත් ඇති 💓💓💓
Thank you මැඩම්. මම විශ්වාසෙන් cake එකක් හැදුවේ මැඩම් ගෙ video බලලා...
Harima sathutui ⚘️
හරිම ලස්සනයි.නිවැරදිව කියා දුන්නා ට
ස්තුතියි.
🥰
ඒ කේක් එක හරිම ලස්සනයි මිස්..🤗 සුදු මද කහ මද වෙන කරලා හදලම නෑ..හදලා බලන්නම්කෝ මේ විදියට.. බොහෝම ස්තූතියි ඔයාට..🤗🥰🙏
Hadala balannako..❤
@@cookingwithchefshani අනිවාර්යෙන්ම මිස්..🙏
Mamath hadhuwa lassanata rasata awa tq mis
Godak hodata pehadili karala denawa.harima piliwelai.math oya widihata hadala photos ewannam.thanks a lot.
Oya lassanta pahadiliwa kiyala denawa
ගොඩක් ස්තුතියි මේ අවුරුද්ද ට කේක් හදල ගෙදර අය ගොඩක් සතුටු උනා,මිස්ගෙ recipes superb💐💐💐❤️❤️❤️
🥰💐
හරිම ආසාවෙන් බලාගන හිටියා වීඩියෝ එක දිහා. බොහෝම ස්තූති ඔබට
🥰💐
Thanks miss man inne rata man haduwa Ada meka rasata hodatama awa cake eka thanks ❤
හරිම සතුටුයි..❤️
@@cookingwithchefshani 💞❤️
හරිම ලස්සනයි.,..
Electric oven ekk hit ek tiynne kohomd
හරිම ලස්සන යි 👍
Bohoma sthuthi obata ❤️
මට මුනගැහුන හොඳම චෙෆ් ඔබයි 💗🙏😊
Ane bohoma sthuthi ❤️
Mama ada haduwa aththatama hodata awa cake eka.thankyou akki❤
❤️
harima lassanai.hodata kiyala dunna.❤️❤️❤️👍
Woooowwwww...niyamai chef..ei ane awruddata kalin dunne nette.. ikmanta hadanawa chef, Thank you...🌹🌹🌹
අවුරැද්ද එපා වුනා රටේ ප්‍රශ්න හින්ද, බලන් හිටිය කියලත් තේරුමක් නෑ වගේ. ඒක හින්ද ආයෙ එන්න හිතුව..
ඒකනම් නියමයි...
❤
Thanks oba thumiyata
WOW
Excellent 😍😍❤️❤️👍👌
ලස්සනයි ...looking very good ...yummy.tks
Thank you 😊
ඔබට ස්තුතියි අයිසින් පාඩමත් පිලිවෙලට කියල දෙන්න.
Chef අපිට ගෙදර ඉඳන් කරන්න පුලුවන් බිස්නස් එකකට හදන්න පුලුවන් කෑම වර්ග ටිකක් කියල දෙන්නකො. ඒව කොච්චර කල් තියාගන්න පුලුවන්ද කියලත්. රසායනික ද්‍රව්‍ය දානව නං ඒව ගැනත් ,,,,plzz❤❤
ඒකනම් මාර ලස්සනයි chef.
Thank you..🥰
Thnq chef.me colouring wargaya monawada?
Thank you....thank you very much...ඔයා ගොඩක් මගේ ප්‍රස්නෙට පිළිතුරු එවලා. මම නැවත හඩලා ඔයට කියන්නම්.
🥰
මැඩම් ge cake resipe ekak enakl balanna inne..api..ගොඩක් ස්තුති
Bohoma sthuthi ❤️
ගොඩක් isthuthi කියා dunnata හරිම පැහැදිලි
Hi did you use large eggs or medium ones? Thank you
thanks lassana aday watahune mabball kek eka gana
Perfect superb good luck 👍👍👍👍💖💖💖💖
Thank you so much
Mis apita barida kahamada sudu mada wen nokara ganna .ekatama dala beet karanna
හරිම ලස්සනයි .ගොඩක් ස්තුති.ලස්සනට පිළිවෙළට කියල දුන්නට.හැදුවා හැබැයි ඔයාගේ වගේ ලස්සනට ආවේ නැ ,,☹️
Ay mokada une?
@@cookingwithchefshani මම හැදුවට අයි දන්නේ නැ cake මැද බහිනවා.උසට එන්නෙ නැ. ඒ ai කියන්නකෝ
@@VictoryVision138 මටත් මැසින් එකෙන් හදද්දි එහෙම වෙලා තියෙනවා පිටි දාලා මැසින් එක පාවිච්චි කරන්න එපා කේක් එක බෙික් වෙද්දී ඇරිලා බලන්න යන්න එපා එහෙම හදලා බලන්න වරදින එකක් නැහැ
@@VictoryVision138
Oven eka pre heat nokireema
Baking powder parana weema
Egg hariyata beat nokireema
Ingredients hondin mix noweema
Oven eke ushnathwaya ekakari noweema
wage godak hethu balapanna puluwan..
@@සිහිනයකිජිවිතේ-ථ8ජ
Beater eka pawichchi karala thama mama piti mix karanne , eth hondata enawane me hethu wenna puluwan,
Oven eka pre heat nokireema
Baking powder parana weema
Egg hariyata beat nokireema
Ingredients hondin mix noweema
Oven eke ushnathwaya ekakari noweema
wage godak hethu balapanna puluwan..
හරිම ලස්සනයි
Bohoma sthuthi ❤️
Made it today and it came out nicely
Thanks ❤
Great 👍
Thank you Chef Shani. So beautiful and I am sure it will taste good too.
My pleasure..
අනේ ලස්සනයි දකිනකොට සුභ අලුත් අවුරුද්දක් වේවා පරිස්සමින් ඉන්න
Esema wewa🥰
Thank you chef
Baking walata chef oya use karana trays hoyaganne kohomada kiyannako please.
Awa hoda haiyai.
Chef බිත්තර නැතුව හදන විදියත් කියල දෙන්න pls
Ane mis mn hadana cak wala USA en nene.
Misswa sambada kara ganna widiyak kiyana pulunda man wiyaparayak karagena yanawa e gana wisthara dana ganna
Mage Facebook ekata msg ekak dannako..❤️
Thanks so much thanks nice 👍
Colourful thanks dear
❤
Thanks chef
Lassanai rasaaai
Lassana pastel clr. Rasa pastai. From jpn
Thank you..❤
I made this cake today.Came really nice.Thank you so much.Really like your channel ❤️💐
Yummy cake pls share a moist chocolate
Cake recipe pls
ruclips.net/video/XYU6rXZra8I/видео.html
please check this out..🥰
Akke cak kilo eka hamarak hadanna ganna oni badu pramanaya kiyannako
Lots of new things to learn from you . Thank you!
That's good to hear 😊
@@cookingwithchefshani Please do different cake mixtures. Eg Cocoa cake. I can see you have a very good knowledge. God’s blessings to you
වාව්...ලස්සන 😍😍
Thank you 😊
@@cookingwithchefshani welcome ❤️
lovely cake duwa bs
🙏🙏Thank you auntie
Looks yummy ❤👍
Love your cakes
Thank you 😊
Chef mama me cake eka try kara. lassanata pulun wage soft ekata cake cake eka awa.cake 1 uda skin 1 lassanata thiyanawa.ath chef yatin cake eka thethata alenawa ay a yata skin eka dry na.
Ane mis Pam piti 250 managanna lesi widiyak kiyannako Mata eka danaganna one
self rising flour ගන්නවා නම් baking powder කොච්චරක් එකතු කරගන්න ඕනේ ද
beter ekk nathnm blender eken puluwnda
Harima Lassanai..thank u ❤️
Miss mata උදව්වක් karanna puluwanda
very nice, ☺
cake piti dala hadana recipe ekak dannko, braking powder ehema use karna widiya danaganna oni
Cake piti danawanan baking powder one na. e unata kade piti sure nathi hinda man 1/2 tsp withara daanawa..💐 wena wenasak na..hadana widiha ekamai..
thank you ☺
eth cake eka bahinawani ani manda , time ehema hodata tiyala thama eliyata ara ganneth ai danna neda
Thank you chief
Mokakda nangi dapu butter eka. Cake eka hodata lassanata usata tiyenawa. Thank you sis...
Ona butter ekak hari Margerine ekak ganna akke, hadana widiha anuwa usa enne..🥰
@@cookingwithchefshani thank you sister 😘
Ms. Shani mage hama cake ekema uda kalu pata bubbles enawa. Cake eka soft eth mona cake ekak haduwath ehema wenawa. Please advise me a solution. Your recipies are very clear and simple. Presentation is excellent.
Nice😍
🥰
Me cake eka rice cooker eke hadala puluwanda miss
ස්තුතියි ගොඩක්
Lovely work 👌
Thank you 😊
Chocolate butter ekath me wediyatama hadanna puluwanda..dekata bedagena coco powder ekakata ekathu karala
Thanks u v much chef
You are most welcome
2 kg එකට හදනවා නම් බිත්තර .. 500 g ක් වගේ කිරලා ගත්තම හරිද miss
Winadi kiyak free heat karanna onada
10 k wage athi..♥️
Thank u dr
Harima lassanai 😍
Thank you 😊
Thank you chef.👍
My pleasure
Wow superb...excellent..I tried your jujubbes and butter cake it came correctly...thank you so much...how can I get moulds to make jujubbes which you used..from where
Most welcome 😊 you can get online easily or some cake supplies shops have them..
Mam highland butter wanuwata kothmale butter gathama rasa wenas wenawada
Eka theranaya wenne oya kamathi rasa anuwa...loku wenasak nan na..
Thank you
Ane mis mage kek ake uda oyavage guru venne nene
160.dala vinadi 40.60 vage bek karanava madida mis a .issarala 2 heduva a 2 veraduna passe hari giya ath uda gurupatata anne ne
Ammo chefge voice eka ahunat ati kewa wage tamai......oyage recipe waradinne na..podi daruwekuta unat lesiyenma adanna puluwan e taram pahadili.....lesi....asa karana rasa kema recipe apita genawata oyata tawa tawath shakthiya dhairya labema kiyala eka hithin prartana karanawa... oyata...😘😘super soft roll cake recipiyak one...nago plz.
Thank you very much 😊 roll cake keepayakma hadala thiyanawa balannako niwaduwa..
Hoping to make this for our festival in cup cake moulds.
Sounds great!
madam , cream of ta ta kiyanne monada?
Thank you oyata ❤
Thanks dear
Mis oven eka free hit karanakota alarm eka wedunata.cake eka dammata passe timing tanner nane
❤❤
Thank you ❤❤❤
Qoven eka koi tharam welawak pre heat karanna onida chef..
winadi 10 k athi..
If we r adding self raising flour what z the amount of baking powder .I prepared brownies it came out very tasty everybody enjoyed tks a lot chef
Normally if you are adding self raising flour you don't need to add baking powder, but hence we can't trust commercial products all the time I normally add 1/2 tsp for 1kg cake. 🥰
Thank you very much.
You are welcome!
♥️♥️♥️♥️