ලංකාව අගාධයට අරන් ගිය මුස්පේන්තු වාමාංශික චින්තනය!

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 75

  • @Rann536
    @Rann536 22 дня назад +1

    මම පුද්ගලිකව විශ්වාස කරන දේ නම් අධයාපනය ස්වුක්‍යය වගේ දේවල් වල රාජය මැදිහත් වීම පවත්වාගෙන යන්න ඕන..හැබැයි නිලධාරීවාදයට නැගෙන්න දෙන්න නොදී...රජය අනවශය දේවල් කරන්න යන්න ඕන නැ..චීනය වියට්නාමය වගේ අපිත් අපේ විදියක් හදාගන්න ඕන...ඒක ප්‍රසිද්ද වෙන්න ඕන නැ .හරි/ තාර්කික වෙන්න ඕන..රසිකගෙ කතාවට එකගයි❤

  • @chamilajayasinghe9263
    @chamilajayasinghe9263 2 года назад +12

    දකුණු ද වම ද නෙමේ
    ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු හිතන විදිය සහ ආකල්ප වල වෙනස් වීමක් නැතුව ගොඩ යනවා කියන්නේ සිහිනයක්

  • @mahayahagesarath9931
    @mahayahagesarath9931 Год назад +5

    ඔබකියනදේ හරියට හරි . ඔබ නායකත්වය අරන් වැඩ කරන්න මමත් මට හැකිදේ කරන්නමි

  • @ensys1000
    @ensys1000 2 года назад +16

    ඔබ හරි. වමාංසික අදහස් වල හොඳ දේවල් තියනව​. ඒත් මේ මොහොතේ රටේ ගොඩයෑම තියෙන්නෙ දකුණ පැත්තෙ.

    • @em-4297
      @em-4297 2 года назад +4

      වාමාංශික අදහස් වල කිසිම හොඳ දෙයක් නෑ. ඒක තමා ඇත්ත.ඒ ඇත්තට කෙලින් මුහුන දෙන්න.

    • @ensys1000
      @ensys1000 2 года назад +1

      @@em-4297 වම දකුන කියන්නෙ මොකද්ද කියල දන්නව ද​?

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад

      ​@@em-4297 😂 කවුද බන් මේ. කාගෙ දරුවෙක්ද. ලන්කාවෙ විතරක් නෙවෙයි වාමාන්ශික ආන්ඩු තිබ්බෙ 😂 ගොනා

  • @ashokasamarasinghe3748
    @ashokasamarasinghe3748 Год назад +2

    සත්ත ඇත්ත එකතමයි 🙏

  • @harshamjayawickrama4657
    @harshamjayawickrama4657 2 года назад +1

    අරගලය ක්‍රමය වෙනස් වීම වෙනුවෙන්

  • @koshi387
    @koshi387 7 месяцев назад +7

    වාමේ දේශපාලනය හරියට study නොකෙරුවම මේ වගේ...
    වාමංශික දේශපාලනය කියන්නේ මොකක්ද කියලා නොදන්න කෙනෙක්...

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 7 месяцев назад

      හරි එහෙනම් කියන්න බලන්න වමේ තිබෙන හොඳ

    • @AvinduDanthure
      @AvinduDanthure 2 месяца назад

      Mata study karanna ona, Mata resources tikak denna puluwan nam.

    • @DenuwanKumarage
      @DenuwanKumarage 2 месяца назад

      වාමාංශික දේශපාලනේ ගැන නෙවෙයි මෝඩයො කියන්නෙ මිනිස්සුන්ගෙ මේ සහනාධාර පිස්සුව ගැන කියන්නෙ

    • @kelumcolomboge
      @kelumcolomboge 2 месяца назад

      yes

    • @Rann536
      @Rann536 22 дня назад +1

      ​@@DenuwanKumarage ඔය සහනාධාර පිස්සුව නම් වාමාංශික වයාපාර නිසා තීන මඟුලක් නෙමේ...මේ රටේ තීන ජරා මජර වැඩවසම් මානසිකත්වය නිසා.. අධයාපනය සවුක්‍යය වගේ දේවලට රජය සම්පූර්ණයෙන්ම මැදිහත් වෙන්න ඕන... හැබැයි ආණ්ඩු නොකළ යුතු දේවල් කරන්න ඕන නැති එක ඇත්ත....

  • @lavangiranasinghe2841
    @lavangiranasinghe2841 2 года назад +2

    True!

  • @V.G.M.S.Ariyarathna
    @V.G.M.S.Ariyarathna 2 месяца назад

  • @yohanj25
    @yohanj25 Месяц назад

    වම දකුණ නෙමෙයි නියම ප්‍රශ්නය තෙරුම් අරගෙන එකට විසදුම් මිනිස්සු හොයන්න අසමත් වෙලා තියෙනවා. අද ශ්‍රි ලංකාවේ තියෙන්නේ ධනවාදී අර්ථ ක්‍රිමයක්, වාමාංශික කියන්නේ සහනාධාර දිම් වලට නෙමෙයි. අද ලංකාවේ තියෙන්නේ ගොඩක්ම ධනාවාදී මුලික ප්‍රශ්න ලෙසයි මම දකින්නේ ශ්‍රි ලංකාවට එයින් ගැලවිය නොහැකි තත්වයකුත් මම දකිනවා, අපි තිතන තරම් නිදහසක් අපිට අද නැහැ. අපිට හරියන මොඩලයක් අනිවා අපි හදාගත් යුතුයි. ලංකාවේ සුභාසාදනවාදය නම් අද අසාර්ථකයි, කිසිම දෙයක් නිකන් දිය යුතු නැහැ, කළ යුත්තේ සැම පවුලකටම අර්ථිකයට සම්බන්දවන අර්තික නිදහසක් දිරිගැන්විමක් කල යුතු විමයි. ධනවාදයෙන් පන්ති බේද ඇතිකරන, ආදායම් වත්කම් බේදියාම සම්පුර්ණයෙන්ම ආසාදාරණ තත්වයක් නිර්මානය කරනවා මේ ප්‍රශ්නය තමයි සැම අංශයකටම බලපාන්නේ. මොන Systems ගෙනාවත් එය නිසිලෙස කිරිමේ වගකිම එන්නේ මිනිස්සු ටිකකටයි ඒ නිසා මිනිස්සුන්ගේ පටු ආකල්පයන්ද වෙනස කර යුතුයි.

  • @amilaamilachathu
    @amilaamilachathu Год назад +1

    Oya deshapalane thawa iganaganna malli

  • @p.h.karunadasa149
    @p.h.karunadasa149 Год назад +5

    අවුරුදු 74ක් ධනපති යෝ එකතුවෙලා රට කාලා වාමාංශික යින් ට පත බාන මී හරකෙක්,අපි තවමත් හරක් නොවේ, මී හරකෝ

    • @TheAnjanadolewatta
      @TheAnjanadolewatta Месяц назад

      දැන් මේ පොර සජ්ජ පැරදුනාම මැරිල ඉපදිලා වගෙ ටෝක් දෙන්නෙ බන්😂😂😅

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 Год назад +8

    රට හොරාකෑවෙ වාමාශිකයොද බොල දැන් තියෙන්නෙ වාමාංශික
    පාලනයක්ද මෝඩ කතා කියන්න එපා සජිත්ගෙ පක්ෂය මොකක්ද.
    ගොං ටෝක් දාන්න එපා..🤣🤣

  • @muditharanatunga7864
    @muditharanatunga7864 Год назад +4

    රතු චීනාත් මේක අවබෝධ කළා,කියුබාවයි උතුරු කොරියාවයි තේරුම් ගන්නකල් ඉන්න හොඳ නෑ ?

    • @iamwhoiam798
      @iamwhoiam798 2 месяца назад

      උතුරු කොරියාව වාමාංශිකද ? උතුරු කොරියාව කියන්නෙ බාහිර බලපෑමකින් තොරව රටකට වෙන්න පුළුවන් උපරිම නරක තත්වය තියෙන රටක්. අද ලෝකෙ උපදින අවාසනාවන්තම මිනිස්සු ඉන්නෙ එහෙ. ඊලඟට ගාසා.

  • @methsiriparanavithana6974
    @methsiriparanavithana6974 5 месяцев назад

    ✅✅🤙

  • @ravindrakumara5446
    @ravindrakumara5446 Год назад +1

    eka thama Aththa minisata maluwek denawata wadiya hodai piththak denawa ethakota Ai balanna deyak naha

  • @samdharmapala7285
    @samdharmapala7285 2 года назад +2

    සුබසාධන ආර්ථිකය පශ්චාත් ලිබරල්වාදී සංකල්පයක් මැට්ටො.

    • @jpSL
      @jpSL Год назад

      ඒක තමයි,සුබසාධක රාජ්‍යයෙන් එළියට ආවේ නැති එක,අපේ ගොබ්බ දේශපාලකයන්ට ඉදිරි දැක්මක් නැති වුණ එක,ඔක්කොම වාමාංශික මල්ලේ😂 වෙළදපොළ ක්‍රමයේ තියන කාර්යක්ෂම බව දැකලා ධනවාදය ගැන පට්ට ෆැන්ටසි එකක ඉන්න උනුත් වාමාංශික වලිප්පුව හැදුන උන් දෙගොල්ලොම එකයි.ඔය වම දකුණ හැදුණු හැටි, ගැනත් චුට්ටක් හොයල බැලුවොත් නරකද?

    • @Prankhubcoperation
      @Prankhubcoperation 15 дней назад

      Samajawade nm epaaaa moka unath

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 10 месяцев назад +2

    කෘමීන් බෝ කරල කෘමිනාශක විකුනන .
    ත්‍රස්තවාදය හදල ආයුද විකුනන
    ලෙඩරෝග හදල බෙහෙත් විකුනන
    පාදඩ දනවාදය එපා

    • @chethiyalakshan5797
      @chethiyalakshan5797 8 месяцев назад +1

      සූරාකෑම තමයි උන්ගෙ එකම ආදායම

    • @Tonysilva-p2t
      @Tonysilva-p2t 8 месяцев назад

      @@chethiyalakshan5797 අපි දනවාදයේ පාරිබෝගිකයො
      දියවැඩියා
      මදුරු
      කැරපොතු
      පිලිකා
      ගෑස්ටික්
      පිටරටවල සියලු නිශ්පාදනය සදහ

  • @bogahadeniyajayasinghe354
    @bogahadeniyajayasinghe354 Год назад +3

    මේ ඉන්නෙ සජිත්ගෙ මංපොර 🤣🤣

  • @Handlethis-g3d
    @Handlethis-g3d Месяц назад +1

    කවුද මේ පොල් බූරූවා😂

  • @senalipemalal9971
    @senalipemalal9971 2 года назад

    Kisima Rajya sewakayek watup wardaka illanawa misa podu janathawa wenuwen badu Mila adukirimata parata bahinawada.?mage mathaya Nam adyapanaya paudgalika kara duppath ma sisunta pamanak sahanadarayak diya uthui.colomba Royal1ke sita atha pitisara pasala dakwa pin adyapanaya.namuth ain labena prathilaba gananaya kara thibeda.?

  • @mohomadkumara
    @mohomadkumara 2 месяца назад +2

    ඒක තමයි කියන්නේ උඹ කියනදේ උඹටම තේරුමක් නෑ බං 😂😂 වාමාංශික රජයක් ඇරෙන්න අධ්‍යාපනය දියුණු කරපු රටක් තියෙනවද මේ ලෝකයෙ

  • @beyondbdd4278
    @beyondbdd4278 Год назад +2

    හුප්තෝ" ඒක වාමාංශික ප්‍රශ්ණයක් නෙවේ ධනේශ්වර උං සමෘද්ධියත් මාකට් කරනව ඒකයි...සමෘද්ධි බහුතරේ යූඑන්පී ශ්‍රීලංකා උං. ජවිපෙ සමෘද්ධි ගන්න උං නෑ

  • @MadeeraArticles
    @MadeeraArticles 10 месяцев назад +1

    උඹට යන එනමක් නැතුවද මේකට බැස්සෙ මොනාද බං උඹ දන්නෙ 🤣💔

  • @mayasenanayaka315
    @mayasenanayaka315 Год назад

    ඔබගේ අදහස් යෝජනා චෝදනා සියල්ල නිවැරදියි වගේම හරියට ම හරි නමුත් මෙ ගොං හරක් ජනතාව ඉන්න රටේ ජිවිතේ කවදාවත් කරන්න බැරි දෙයක්, මුංට අවශ්‍ය නිකන් ඉදල කන්න ඒ හැබැයි හැමෝම නොවේ සියයට අනූවක් පමණ ජය වේවා ස්තුතියි

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 Год назад

    අලි සහවාසයෙ යෙදෙන්න අපේ bool jacket ඔක්කොම තෙමිලා කියලා රිලව් කිව්වාලු ජනතාවට වෙලා තියෙන්නේ ඒකමයි 👻👻👻👻👻👻👻👻👻👻

  • @srilanka6650
    @srilanka6650 2 года назад +2

    වම දකුණ මාරු වෙනවා 🙄

  • @senalipemalal9971
    @senalipemalal9971 2 года назад

    Janathawage badu mudalin watup labana sewawak itukaraganimata yan emajanathawama aphasuthawata pathkarana pagawatama yatauna,Rajya sewayama aapaya thibe.Daruwek pasalata athulathkirimata itthan dama mudal ganna,pasal welawe thula,pissukelina eheth tuition panthiye hondin uganwan, guwarun inna ratak apata thibe.mathiwarana rajakaridith whisky walata,bathpakattuwata dushana karana,niladaruwan sitina itha honda uttumma ratai mei diwaina.

  • @Skyline1986.
    @Skyline1986. 3 месяца назад

    ඔය වහල් චින්තනය වාමාංශික චින්තනයේ කොටසක් කොටසක් නෙමේ ඔයා එහෙම label කරන්න හැදුවට, ඒක ලංකාවේ තියන වහල් සංස්කෘතියේ චින්තන රටාව සහ දේශපාලන නූගත් භාවය

  • @donpeiris4276
    @donpeiris4276 Год назад +7

    ශ්‍රී ලංකාව පමණක් නොව බටහිර ලෝකය තුල පවා තුල අද ස්ථාපිත බොහෝ සමාජ සුබසාධනයන් දිනාගත් වාමාංශික ව්‍යාපාරය මෙවන්ව හෑල්ලුවට ලක් කරන මෝඩයෙක් මා දුටු පළමු වතාව මෙයයි.
    මොහු බොහෝ උජාරුවෙන් හුවා දක්වන නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය බටහිර අද පවතින තත්වය දක්වා පරිණාමය වීමට වාමාංශික ව්‍යාපාරයෙන් ලබාගත් පාඩම් මහෝපකාරී වූ වග මේ ඊයේ පෙරෙයිදා උපන් පණ්ඩිතයා නොදන්නා සේය. තමා නොදන්නා වගෙ නොදන්නා මොහු ගැන මට දැනෙන්නේ ඉමහත් පිළිකුළකි.
    වාමාංශික ව්‍යාපාරයක් හෝ බොල්ෂෙවික් විප්ලවයක් එදිනට හරියටම ගැලපුනද, අදට නොගැලපෙන බව සැබෑවකි. ජනතා විමුක්ති පෙරමුණේ ගමන පිළිගත නොහැකි වගද සැබෑවකි.
    ජනතා විමුක්ති පෙරමුණට යම්කිසි ජන ප්‍රසාදයක් ඇත්තේ. පවතින ජරාජීර්ණ දේශපාලන පක්ෂයන්ට විකල්පයක් හැටියට පමණි. පිළිගතහැකි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක හෝ පෙරමුණක ආගමනයක් වෙතොත් ඒ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමනේ අවසානය වන්නේය. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් එල්බගෙන සිටිනා යල් පැනගිය මතවාදය නිසාවෙනි
    අපි එම ආගමනය ගැන බලාපොරොත්තුවෙන් සිටිමු.මෙවැනි උද්ධඡ්ච ඔලමොට්ටලයින් එහි නොවේවායැයි පතමු.

    • @srikushee
      @srikushee Год назад +2

      ඔබ වැනි ඔලමොට්ටලයො ගැන තමයි මොහු කතාකරන්නෙ. ඒ නිසා එයට වලිගෙ පාගගෙන පොර ටොක් දීම සාමාන්‍ය දෙයක්.

    • @elapplzsl
      @elapplzsl Год назад +1

      ඔය කිව්වෙ ඔයා වගේ අය ගැන තමයි කියන්නෙ, දැන් ලංකාවෙ ඔය කියන බටහිර රටවල් වලටත් වඩා සහනාදාර දෙනව දියුණු වෙලා තියනවද? නෑ නෙ.
      ලංකාව කොහොමත් ඒකාලෙ ඉදන් වාමාංශික පැත්තෙ කියයන සහනාදාර (නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය )දෙනව ප්‍රශ්නෙ වෙන්නෙ ඒකට හරියන නිදහස් වෙලදපොලක් පවත්වාගෙන යන්නෙ නෑ.
      වෙලදපොලේ සැම අංශයකම වගේ, එක්කො එතන රාජ්‍ය ව්‍යාපාරයක් තියනව නැත්ත්ම් පර්මිට් හැටහුටාමාරක් අරගන්න වෙනව, එහෙමත් නැත්ත්ම් සහනාදාර දීල තියනව සමහරක් පිරිසකට රජයේ වියදමින්, ඉතින් නිදහස් වෙලදපොලක් නෑ

    • @williamratanayane3276
      @williamratanayane3276 Год назад

      කං ගොතා
      සමුර් දිය දෙන්නේ
      වාමාංශික පක්ෂ දෘ?
      ඔබ කියන දෙපැහැ දිලි
      නෑ
      ලංකාවේ සැම ක්‍ෂෙයකම ජන සවිය
      ආදි දේ ද්‍රන්න ඉතින්
      ඒ පක්වා මා ගික.
      පක්ෂ ද?

  • @mohomadkumara
    @mohomadkumara 2 месяца назад +1

    මූ ගුලි 5ක් විතර කාල වගෙයි

  • @lalsella9887
    @lalsella9887 Год назад +1

    යන එන මං නැති වුනු නාගානන්දගේ නිවුන් සහෝදරයෙක් තමයි මොහුත් 😂

  • @skyphone8133
    @skyphone8133 3 месяца назад

    වී අයි ලෙනින් හා අවස්ථාවාදීන් අති ශේෂඨ ජනතා හිතවාදී සාර් රජතුමාට වෙඩිතබා මරා ඔහුගේ ගුණයහපත් බිසෝවරැන්ට වෙඩිතැබුවද ආස්චර්යක් මෙන් බිසෝවරැන්ගේ පපුවේ වැදි පසාරැ නෝකර වෙඩිඋන්ඩ ආපු අතටම වීසිවී ගියේ ඒ ගුණයහපත් සාර්රජතූමාගේ බිසොවරැන්ට මේ කාලකන්නින් කරන්න යන පහර වැඩේ නිසා වුවද පසුව කඩුවලින් කපා පීහිවලීන් ඇන බිසෝවරැ හා සාර් රජතුමාගේ දරැදෑරියන් මරා දැමු පසු බල්ලාටද වෙඩිතබා මරාදැමූයේ වීඅයි ලෙනින් බලයෙන් පහකර සාර් රජතුමාගේ බල්ලා පැමින රජවෙයි කියා සිතු පිස්සන් ටිකකගේ ගමන්මාර්ගයමය ජනතා විමුක්ති පෙරමුණ එදා සිට අනුගමනය කරනුයේ.
    වි අයි ලෙනින්ද ජනතා විමුක්ති පෙරමුණ සේම ජනගෝවිපලවල් ඉදිකල අතර පාන්ගෙඩිය ගැනිමට දිග පෝලිමක සිටිමට සාමාන්‍ය මිනිසුන්ට සිදුවු අතර වයස්ගත මිනිසුන් පොලීමේ උදේ කැමට පාන්ගෙඩිය ගැනීමට පැමිණිවිට පාන්ගෙඩිය අතට ලැබෙන විට රැබොවිමට ආසන්නය බෝහො රැසියන් වැසියන්ට සිදුවුයේ පාන්ගෙඩිය අරගෙන ගෙදර යනවිට දවසට කුසට ආහාරයක් වැටී නැති නිසා කලන්තේ දමා අයිස්ගෙඩේ වැටි හිමවලීන්ම සිරාරැ වැසී මිහිදන් වීමටය. ඵහෙත් පක්ෂයේ පිරිස් වලට පොලීන්වල රස්තියාදු වීමට සිදු නොවුයේ ඔවූන්ම පාන් බෙදාදීම සිදු කරන නිසා තමන්ට ඕනෑ විදියට තමන්ගෙ හිතවතුන්ට හොර පරෙන් පාන් ලබාගැනිමට අවකාශ සලසා තිබුයේ ජනතා සමාජවාදයයේ දීග පලල මනාව ඉස්මතු වෙමින්ය..
    ගානියා බැරිස්ටර් ගොඨාභයට විරැදව යොදවමින් අධිකරණයේන් බෙරීමට සුවිසර්ලන්තයේ රෝහල් ගුවන්යානය පවා ගෙනවිත් නිරොගී ගනියා බැරිස්ටර්ව ගෙනයැමටතරම් කුමන්ත්රණය බලවත් වෙද්දී ගොඨාභය මරාදැමීමට සැලසුම් කල අනුර කුමාරගේ පසුබිමේ ආරක්ෂාවට සුවිසර්ලන්තය සිටි අයුරින්ම ඔක්තෝබර් විප්ලවය පසුපස සිටි සුවිසර්ලන්තය සාර් රඡතුමා හා බිසෝවරුන් හා අතදරැවන් පමණක් නොව බල්ලාවද වෙඩිතබා මැරිමට අණදූන් ලේනින්ගේ සහයකයා මරණ බයින් සුවිසර්ලන්තයට පලා ගිය පසු විශේෂ ආරක්ෂාවක් දී තිබුනද ශේෂඨ ජෝශප් ස්ටාලින්ගේ චරපුරුෂයෙක් හිමෙහි අතරමං වූවෙක් ලෙස පැමිණ ඔහු හා මිත්‍රව ආරක්ෂකයන් පිටතට ගිය නිමේෂයෙහි එක් ගණ හිම වැටෙන දිනක රාත්‍රී ඔහු අත තිබු හිම කැඩිමට භාවිතාකරන කෙටෙරියකින් හිසට ගසා මරාදමා පලා ගියේ සාර් රජතුමාගේ පවුලම කාමරය තුලදී මරාදැමීමට අණදුන් අවසන් එකාවද කේජීබිය ඉවරකලේ සුවිසර්ලන්තයේ ආරක්ෂකයන්ටද නොදැනමය.
    මේ අමනයන් සියල්ල සමගම ලක්ෂ හයක් මරා දමා අද පවතින සෝවියටි රැසියාව වි අයි ලෙනින් ඈතුලු අවස්ථාවාවදි මිලේච්ඡ මිනිසුන්ගෙන් බේරා ගෑනීමට අතිශේෂඨ ජොසෝප් ස්ටාලින් සමත්වීම ලෝකයටම අස්වැසිල්ලක්මය.
    ඒ අයුරින්ම අතිශේෂඨ විශ්වසාධාර්ණීය මනුෂ්‍ය රත්නයක්වු ගෝඨාභය මරාදමා බලය ගැනීමට ජනතා විමුක්ති පෙරමුණේ මිලේච්ඡයන් කටයුතු කලේද සුකබ පෝථකයෙකුවත් නොකරන ලෙසින්මය.
    ඒ අනුව අනුර කුමාර දිසානායක මුලිකවු ජනතා විමුක්ති පෙරමුන වර්ථමානයේ දෙමල ඩරස්පෝරාවේ හා මැදපෙරදීග ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ගේ උවමනාව හා මගපෙන්වීම මත ජතික ජනබලවේගය නමින් බැටලු හමක් පෝරවාගෙන සිටීම සමස්ථ සමකාමී ජනතාවටම සාපයක්මය.
    ජනතා විමුක්ති පෙරමුන සුවිසර්ලන්තයේ අනුගහයමත ජාතික ඡනබලවේගය හා සමගී ජනබලවේගය හා 42 වන බලවෙගය යන නම් පටබදිමින් පැමිණියේ ලංකාවේ ජනතාවගේ දේපල සූරාගෙන කා උන්ගේ පාලනයක් ඇතිකිරීමෙන් නොනැවති රාජපක්ෂ පරපුරම මහමගමරා දමා සුවිසර්ලන්තයේ සිටින දෙමල ඩරස්පෝරාවේ ජාවාරම් කරැවන්ගේ ඕනෑඑපාකම් ඉටුකිරීමටය.
    පුරා දින හතක් ලංකාවේ මිනිසුන්ට තුන්වේල නොමීලේ කන්න දීයහැකි මුදලක් යුරේපීය උපදෙශක ආයතනයකට ගෙවා ලබාගත් උපදෙස් අනුව මූහුණේ ලපය ඉවත්කලේ වුනේවු නමුත් පුංචි අම්මාගේ ස්වාමිපුරැෂයා බාබර් සාප්පුවේ කෝන්ඩය කපද්දී නිවසට වී දඩාවතේයන මිනිසුන් සමග සිට පුංචි අම්මා බෝකරගත් වෛරසය අනුරකුමාරගේ සිරැරතුල සටනක නිරතවන්නේ පුංචි අම්මා සමග කල අසික්කිත වැඩ නිසා වුවද එදු සිට අනුර කුමාරගේ ලපය දීනෙන් දින ලියලා වැඩුනේ කුඩා කල පුහූණු පුරැදුවු දුටු දුටුදනන්ට ඉරිසියා පරවස සිතින් නොසරැප් බස් තෙපලේ පේතලෝකයේන් චුතව පැමිනි පේතයෙක් ලෙසමය.
    එවැනි වුන්ගේ මුහුණ දුටු දනන්ට සතියක් යන තුරැ සියලු කටයුතු අසාර්ථක වනුයේ වුවද මහින්ද රාජපක්ෂගේ මුහුණ දුටු මතින් යම් තරමකට අසුභ දෝෂ අඩුවන්නේ වුවද සම්පුර්ණයෙන් සුභදායක නොවන්නේ අනුර කුමාර ඇතුලු ජනතා විමුක්ති නඩයම සංසාරේ කර පූරැදු පූහුණුවී ඇති ජරාගති සිරිත් නිසාම නිලමැස්සා අසුච් ගොඩටම යන්නේ යම්සේ ද අනුර කුමාර පක්ෂය මෙහෙයවන්නේද ඒ අයූරින්මය.

    • @Handlethis-g3d
      @Handlethis-g3d Месяц назад

      😂 සාර් කියන්නෙ ගුනවත් පාලකයෙක් නිසා වෙන්න ඇති කොහෙවත් නැතු යුද්ද වලට සම්බන්ද වෙන්න ගිහින් බලෙන් රටෙ ආහාර අර්බුද හදාගෙන මිනිස්සු ගැන තබ සතේකට හිතන්නැතුව යුද්ද ගැනම හිත හිත හිටියෙ 😂 අන්තිමට ජපානෙනුත් කාලා නෙ යකො පැරදුනෙ 😂 ඌ ඔච්චර හොද නිසා වෙන්න ඇති කන්න නැතුව රටෙ මිනිස්සු මැරිලා යද්දි හිම නොමිදෙන වරායක් අල්ලගන්න පිස්සු කෙලියෙ 😂 ඌ වගේම මෝඩ හු#ත්##ස$**යන්නෙක් උබ😂

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 Год назад +1

    මූ මොකාද? මොනවද මේ කියන්නෙ?මූට ඔක්කොම පැටලිලා.

  • @nimalAththanayaka-n5y
    @nimalAththanayaka-n5y 11 месяцев назад

    Matta haraka buuruwa gona

  • @MadeeraArticles
    @MadeeraArticles 10 месяцев назад

    සජියගෙ ගෝත්‍රිකයෙක් 🤣

  • @dinurajayasundara1683
    @dinurajayasundara1683 Год назад

    Tho sajith Ekka haminiyan