Ashini even though u lost the competition, you will not lose the life game ❤👏🎶🇰🇼ඔයා දිගටම හොදටම ගැම්මෙන් ගායනාකල competitor කෙනෙක්👏👏👏as judge Board mentioned u r a STRONG LADY👏❤️ Keep moving
සිතුම් උබ පට්ටයි!! U r one of the Best performer ❤👏🇰🇼 no worries දරගයෙන් පැරදුනත් life ගේම් එක ezy Go එකක් තියෙන්නේ!! සිතුම් Keep moving !! මේ session එකේ අමතක නොවන ඉදිරියට field එකේ ගැම්මෙන් ඉන්න පුලුවන් කොල්ලෙක් එකෙන්ම❤👏❤️🇰🇼🇰🇼🇰🇼🎶
Nesara final eke kyn oni sindu 2 1. Ladunee........ladune......obe desa....deka gaththemi.... 2.oba apple malak waageee...... Mew kiwwoth cup ek gnn puluwn❤
Today I really saw how talented Sithum is!!! You are incredibly talented! I know that you will go far in the music industry❤🎉 congratulations Sithum! Sorry I missed you earlier in the competition ❤
චමෝද් අද නම් stage එක ගිනි තිබ්බා..🔥 ..සුපිපි මල්ලි..ඔය ගැම්ම final එකෙත් ඕනේ❤....
සිතුම් මල්ලි ඔයත් ආයේ කියන්න වචන නෑ මචං...ඉදිරි ජීවිතයට සුභ පැතුම්❤
චමෝද්🎉
පෙම් සිහිනේ >>> 12:50🔥❤️
Geruwa >>> 1:01:55 🔥❤️
සිතුම්
සද ඕනා >>>38:07😮❤
මං ආදරෙයි >>> 1:18:51❤😮
නෑ මීටත් වඩා ඕන ෆයිනල් එකේ…චමි අයියයයයාාහ්💪🤝👊✌️
අනිවා....❤@@6e1v9-w3v
ච මෝ ත් නියමයි සුපිරි හිරු ස්ටාර් ඔයා 💓💓💓💓♥️🎉🎉🎉🎉🎉🌟🌟🎇🎇💥🎉🎉
හසි නි ගෙ ද ර
යැ ව් ඔබට ස්තුති යි 😂😂❤
❤❤
මේ ළමයට මොකද වුනේ කියල පහුගිය දවස් තුනේම හිතුව අනේ අදනම් හරිම ලස්සනයි චමෝද් මල්ලි.මං හරි ආසාවෙන් ඉස්සර ඉඳන් හිටියෙ සුබාති ,රුක්ෂාන් දෙන්නා අන්තිම තරඟයේ ඉන්නවට ඒ දෙන්නට විතරයි වෝට් කලෙත් මං.මේ දවස් ටිකේම බලන් හිටියෙ චමෝද් දිනනකල්.❤️ අශාන්ටත් ආදරෙයි හිත නිවන හඬක් එයාට තියන්නේ.තෙරුවන් සරණයි අවසාන හතර දෙනාම ගොඩාක් දක්ෂයිනේ ඉතින් කවුරු දිනුවත් හොඳයි ❤️
❤
Congratulations Chamod ❤🎉🎉🎉🎉
අද දවස එනකන් තමයි අපි හැමෝම බලාගෙන හිටියේ.මගේම කෙනෙක් දිනුවා වගේ සතුටක් දැනෙන්නෙ.finale එකේදි ලස්සන වැඩක් කරමු චමෝද් මල්ලි.සුභ පතනවා ඔයාට ❤❤❤❤❤🎉
❤❤❤❤❤❤❤❤
අම්මෝ අද තමයි හිතට සතුටු මේ අහිංසක කොල්ලා තමයි හිරු ස්ටාර් වෙන්නේ මොකද මම මෙයාගේ සින්දු හොදට අහනවා නියමයි අනිවාර්යෙන් හැමෝම වෝට් කරන්න අපි රට ඉදන් චමෝද්ට වෝට් කරනවා ජයවේවා කොල්ලෝ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺
චමෝද් නම් ගින්දරම තමයි...🔥රුවන් සර් නිහතමානී respect ...✨️Good luck සිතුම්...🤟
❤🧡💛💚💙💜🤎🖤🤍💗
චමෝද් Final එනකල් ආසාවෙන් බලන් හිටියේ....❤සුභ පැතුම් චමෝද්...ජය වේවා!!❤🎉
මමත්
❤️ සිතුම් දුක් වෙන්න එපා මෙතනින් පටන් ගන්න ඔයාගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රර්ථනා කරමි!❤️ තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️❤️
තෙරුවන් සරණයි සිතුම් පුතේ. අපි හැමෝම ඔබට ආදරෙයි
Chamod හරිම සතුටුයි....මම Stage එකේ සින්දු කියලා මම දිනුවා හා සමාන හැඟීමක් දැනෙන්නේ....අද බලාගෙන හිටියේ මේ දේ වෙනකන්...මේ තීරනේ මේ මොහොත ඔයාව දිනවන්න....ඒක උනා....අද දවසේ ඔයා ඔයා කව්ද කියන එක ආයේ මතු කළා...ඒකයි මෙච්චර දවස් කිව්වේ....ඔයා අද ඒක හරියටම සපුරාගෙන තියෙනවා...ඔයා Stage එකේ සින්දු 2 කම කියනකොට මෙහේ මෙතන ඉඳන් මගේ පපුව ගැහෙනවා....තාමත් මේ Comment Type කරද්දිත් ඒ හැඟීම එහෙමයි....මිනිස්සු ඔයාට කොච්චර ආදරෙයි ද, ඔයා වටා ආදරෙන් බැඳුණු පිරිසක් ඉන්නවද කියන එක ඔයාට ඊයේ හොඳටම තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා....ඒ ආදරේ, ඔයාගේ හඬ, ඔයාගේ තැන මොකක්ද කියන එක හැමවෙලේම ඔළුවේ තියාගෙන ඉස්සරහට යන්න මල්ලි...ඔයා යකෙක්...කරනවා කිව්වොත් ඒක කරනවා...මං විශ්වාස කරනවා රුවන් සහ නිරෝශාට බැන්නට එයාලා කිව්ව දේවල් ඇත්ත කියලා අද හැමෝටම තේරෙන්න ඇති කියලා....වැරැද්ද අඩුපාඩුව තිබුණේ ඔයාගේ මිසක් ඒ දෙන්නගේ නෙමෙයි...සතුටුයි හදවතින්ම...Hiru star වෙන්න ඕනේ නෑ....final 4 දෙනා අතර තියන්නයි ඕනේ උනේ ඔයාව....මොකද ඔයා එතන ඉන්න ඔනේ නිසා.....මේක තමයි ඕනේ උනෙත්....ඒක සිද්ධ උනා....Final එකෙත් ඉවසීමේන් ඔයාගේ Vocal එකට ගැළපෙන සින්දු තෝරගන්න....මතක තියාගන්න ඔයා පොඩියට හිටියට පොඩි උනාට ඔයා යකෙක්...ඔයාගේ ඒ හඬයි ඒ හැඟීමයි තමයි මිනිස්සුන්ට දැනෙන්නේ...ඒක තියාගන්න...එතනයි ඔයා ඉන්න තැන......♥️♥️
මේ පාර තමා නියම ෆයිනල් එක මොන ප්‍රශ්න තිබ්බත් ❤️ කවුරු දිනයිද හිතන්නවත් බෑ 😁 සුබාති, රුක්ෂාන් මිස් යූ 🙂 හැබැයි දක්ෂම හතරක් තේරුනා ෆයිනල් 🫶🏻 සිතුම් මොනව වුනත් දක්ෂයෙක් අනාගතේට ජය
Yes!
Attenma sithum thama bn vadda.sanukage sindu hodatama kyno dkke u vitharai bn.lesi na evage sindu kynna❤
@@saveenravinduagree with you
Sithum is the best
චමෝද් සුබ පතනවා ඔබට.සිතුම් ඔබත් අති දක්සයෙක්.ඉතින් සැමටම සුබ පැතුම් .
දක්ෂයන් නැතුව මොන ෆයිනල්ද ඔයාලා හිරුස්ටාර් හරියට බැලුවානම් කවුද දක්ෂයන් කියලා තේරුම් ගන්නවා
All the best SITHUM 🫶
සීසන් එක පුරාවටම නියම personality එකක් තියන් හැමදාම හොඳටම ගායන කරපු කොල්ලෙක් ❤
දහඅට වෙනිදා කිරුළ චමෝද්ට ලැබෙන්න ඕනි කියන අය මේ පැත්තට 💪👍
😂😂😂😂
Hiru akata kiyanna wai aka
සිතුම්❤ ගැන මාර දුකයි..
හැමෝටම මගහැරුණු දක්ශයෙක් සිතුම් කියන්නේ..
සිතුම්ගේ ඉදිරි අනාගතයට සුබ පතනවා.😍❤️❤️
රුවන්❤
ඇත්ත
අනිවාර්යයෙන් finally eke idi kyl hithuwe mn sithum miita klin ynn onii chamod dennm final innm onii dennek 🥹❤️
Aniwaryenma
ගිය පාර ජීවන්ට වගේ..
අනීවාර්යෙන්😢
වෙන්න ඕන කෙසේද ඒකම උනා ජයවේවා පොඩි මලයා ලොකු කම නැති නිහතමානී ගායකයෙක් වෙන්න රුවන් සර් වගේ ජය උබට මල්ලී❤
චමෝද් බූරුවෝ උබට ගහන්න එකෙක් නැහැ බං ඔතන, උබට ගැලපෙන සිංදු කියපං, උබ තමා මල්ලි hiru star. මාරයි..
❤
Hari hari ara lapaya wage kaiwaru gahanna epa..ethi den😅
චමොද් අද වෙනදාට වඩා සින්දුව ලස්සනට ම කිවුවා මගෙන් උණුසුම් සුබ පැතුම්❤❤❤❤ හැමදාමත් ආදරෙයි❤❤❤
අද හරිම තීරණය ලැබුණ කියන අය කෝ❤❤
Final බුදුනේ ජේසුනේ සිංදුව කියමු කොල්ලෝ 😌❤️
යකෝ මේ චමෝදයා එනකම් කී දවසක් මන් මේක බැලුවද අනේ මන්දා සින්දු ඇහෙද්දි ඇග හිරිවැටිලා යනවා ❤❤❤
Sirwatama ada nm higadu pipuna ❤
චමෝද් නියමයි අද ඔයාගේ දවස. මට නම් විශ්වාසයක් තිබ්බා අන්තිම ටිකට් එක ඔයා කොහොම හරි ගන්නවා කියලා. ඔයාට මම සුභ පතනවා. ෆයිනල් එක මන් හරිම ආසාවෙන් බලන්නේ. ඔයා ෆයිනල් ඉන්නවා කියන්නේ ගින්දරක්ම තමයි ❤❤❤
Eka aththa
සිතුම් අයියේ ඔයා සුපිරි සිංගර් කෙනෙක්.හොද ගමනක් යමු.අපේ ගමේ කොල්ලෙක් ඔයා.ඉක්මනින් ම ඔයාගේ ම සිංදුවකින් හමුවෙමු.මගේ කැමති ම සිංගර් ඔයා. ඔයාට ජයෙන් ජය ම වේවා.ඉදිරියට ගිය චමෝද් අයියාටත් සුභ පතනවා.ස්තූතියි.❤❤❤
Sithum ,good luck malli
Siravatama pau bng sithum. U thama me final hitapu ungen talented ma. Ane mnd
සිතුම් ඇත්තටම වැඩෙක් හැබැයි මිනිස්සු අතරට ගියේ නෑ අශාන් වගේ. සමහර සිංදු වලින් තමයි ඒක තීරනය කරන්නෙ මේ වගේ රියැලටි එකක මිනිස්සු අතරට යන විදිහක් තියෙනව
සිතුම්❤❤❤❤❤❤❤❤❤
Congratulations Chamod❤ Final එකේ ගේම ගහමු👊
සිතුම් සුපිරි ගායකයෙක් ඉදිරියටම යන්න ජයවේවා සුභ පැතුම් චමෝද්
චමෝද් Final එනකම් බලන් හිටිය මං❤️❤️❤️ 🙂 චමෝද් ඉදිරියට ගියාට ගොඩාක් සතුටුයි ❤️❤️
Pala 😂😂
චමෝද් අද නම් ගින්දරක් ❤ අනේ final එකත් ඔහොම්ම කරන්න...❤ එදාට පුලුවන් නම් පුංචි දගකාරියේ කියන්න❤
අන්න සින්දුව..❤
චමෝද් ෆයිනල් එනකම් බලන් හිටියෙ මන් විතරයි ද 🥺
❤
Math ❤
Mamath aneee❤❤
මමත්
අප්පේ මම🤯❤
අද දින අවසාන මහ තරගට තේරී පත් වූ ❤️ chamod kavishka ට උණුසුම් සුබ පැතුම් එක් කරමි ❤️ තෙරුවන් සරණයි! ඔයාට 🌹❤️❤️
Sithum මුත් සුපිරී කොල්ලො පැරදුනාට ඉදිරියටම යමු අපි ඔයත් එක්ක❤
චමොත් පුතේ මගෙන් සුභ පැතුම් ජය සිරි මහ බෝ සමිදු පිහිටයි මමත් අනුරාධපුර
අපේ බලාපොරොත්තුව චමොද් අපේ ගමටත් බලාපොරොත්තුවක් ගෙනාවා අපි කිරුළත් අරගෙන එමු ජය වෙවා ❤
Ledies and Gentlemen Welcome to the Grand finale...!!
1.Nesara Senavirathna ✨️🔥
2.Shiwantha Ash✨️🔥
3.Ashan Kapugedra✨️🔥
4.Chamod Kavishka ✨️🔥
...💗🤍🖤🤎💜💙💚💛🧡❤️...
❤️❤️❤️
අත්තමයි අද නම් මාරම සතුටුයි අන්න ඒක තමයි පුතේ කියන්නෙ hamadeyakma වෙන්නේ හොදට කියල ..
මේකනම් සුපිරියක් ලොකු විශ්වාසයක් තියෙනව චමෝද් පුතා HIRU 🌟 වෙයි කියල අන්න ඒ විශ්වාසේ හමදාම තියාගන්න හොද GAME එකක් දෙන්න පුතේ GOOD LUCK ❤..
Chamod ada nam niyamai.hamadama ohoma indapan kolla.👑 කිරුළ අරන් ගමට නට නටා පලයන් කොල්ලෝ ❤❤❤👍👍👍
ඔයාලා හිතනවද මේ චැනල් වලින් කරන්නෙ ඇත්තක් කියල😂 හිරු එක විතරක් නෙමේ හැම රියැලිටි වැඩසටහනක්ම එයාලගෙ winner කලින්ම තෝරලා තියෙන්නෙ. සාධාරණේ බලාපොරොත්තු වෙන්නෙපා මේවගෙන්. ඔයාලගෙ හිතේ ඉන්න තරගකරුව ඉදිරියට ගියේ නෑ කියලා අමල්ටවත් හිරු එකට වත් බැනලා වැඩක් නැ ඇත්තටම. උන් ඉස්සරහට යවන්නෙ උන්ගෙ චැනල් එකට reach වැඩියෙන්ම ගෙනාපු එකාව. 🙌
චමෝද්ව මේ පොඩි වටේ යෑමක් කරේ හිරු එකෙන්. එයාලගෙ චැනල් එකයි program එකයි up කරන්න ඕනෙ නිසා😂මිනිස්සුන්ගෙ අවධානෙ ගන්න සහ කුතුහලය ඇති කරන්න.
මතකනේ අන්ජලී නිසා මුල් දවස් වල dream star viral උනා. නමුත් දෙරණ අන්ජලීව ෆයිනල් යැව්වෙ අන්තිමට...එයාවත් මුල් කාලෙදි හොදට වර්ණනා කරලා ෆයිනල් ළං වෙන්න වෙන්න කපන්න try කරනවා වගේ රගපෑවා චැනල් එකෙන්. ඒ මිනිස්සුන්ගෙ කුතුහලය වැඩි කරන්න සහ අවධානෙ ගන්න. ඒ වගේම තමා චමෝද්ටත් මේ කලින් කරේ. hiru star මේ season එකේ වැඩියෙන්ම තමන් කිව්ව සිංදු වලට views තියෙන්නෙ හා වැඩියෙන්ම වර්ණනාවට ලක් වෙච්ච කෙනෙක් තමා චමෝද්. එයා නිසා චැනල් එකට උන වාසියත් වැඩී. ඒ නිසා කොහොමත් මේ ආව විදිහට hiru star වෙන්නෙත් චමොද්ම තමා. මේවා ඔක්කොම scripted. ඒ නිසා බොරුවට මේවගේ සාධාරණේ අසාධාරණේ හොයලා වැඩක් නෑ. යථාර්ථය ඕකයි. ඒක හැමෝම තේරුම් ගත්තනම් හොදයි ඉතිං🙌
හැම චැනල් එක්කම රියැලිටි වලින් බොරුවට මිනිස්සුන්ට කිව්වට SMS වෝට්ස් වලින් තමා winner ව තෝරන්නෙ කියලා එහෙම නෑ. එයාලා කැමති කෙනාව තමා win කරවන්නෙ. ජනතා ආදරය වැඩියෙන් තියන, චැනල් එකත් up කරපු දක්ශයෙක්ව තමා ඉදිරියට යවන්න බලන්නෙ🙆 Anyway චමෝද් hiru star උනාට ප්‍රශ්නයක් නෑ. මොනා උනත් සුපිරි දක්ශයෙක් වගෙම අහිංසක කොල්ලෙක්❤
ඔව් බන් 😂👍.. ගොඩක් up වෙලා ආවේ චමොද් නිසා බොහෝ වෙලාවට hiru star එයා වෙයි...
❤❤❤❤
ඔව් චමෝද් අති දක්ෂයෙක්.සුදුස්සාට සුදුසු තැන හිමිවෙනවනම් අවුලක් නෑ..
ජනතා ආදරය වැඩියෙන් තියෙන්නෙ අශාන්ට ඊයෙ රුවන් කිව්ව වගේ.. ගියපාර සහන් වගේ. හැබැයි අමීශ තමයි උනේ මොකද channel එකෙ views වැඩියෙන් ගියේ අමීශගෙ ඒවටනෙ.. ගියපාර සහන්ගෙ votes block කරා වගෙ මොකක්හරි finale එකෙ කරාවි . හැබැයි කවුරු ගියත් අවුලක් නැ අන්තිම හතරම හොදයි 😌
ඒක නම් ඇත්ත ☹️
සිතුම් ඇත්තටම ඔයා දක්ෂයෙක් සුපිරිම.කවදාවත් fail නොවුන.තරුවක්.❤️💫❤️
චමෝද් ඔයා නම් සුපිරියක්ම තමයි🎉✨Grand Finale එකේ නියම වැඩක් කරමු !!✨💖 Congratulations & All the best Chamod ❤️✨
සිතුම් ලස්සන ගමනක් ඔයාට තියෙනවා..
ඒ ගමන ඉදිරියට යන්න ❤❤🎉🎉
චමෝද් ඔයා තමයි දක්ෂයා.බය නොවී ඉස්සරහට යමු.
සිතුම් ඔයා ඇත්තටම දක්ෂයෙක්,
ඔයාට හොද අනාගතයක් තියෙනවා,
ඔබ ඉතා නිහතමානී තරගකරුවෙක්
Final ආවෙ නැති උනාට දුක් වෙන්න එපා.
ඔබට ජය 👍👍
සිතුම් කාටත් මග ඇරුනු දක්ෂ කොල්ලෙක් එයාට සුබපතනවා ඉදිරි අනාගතේට. හසිනිත් අපහස මැදින් ආපු දක්ෂ කෙල්ලෙක්.finel silect උනු චමෝද්ට සුබ පැතුම්.❤❤
❤
සිතුම් දුක් වෙන්න එපා මල්ලි දැන් තමයි ඔයගේ ගමන පටන් ගන්නෙ සුබ පතනවා මල්ලි ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්න ලැබේවා කියලා 🙏
හසිනි.ඇත්ත මොකක්ද දන්නෙ නැ.ඔයා ශක්තිමත් කෙල්ලෙක් කියලා පේනවා.ජය❤
Kellek newei geheniyak Niroshan missuth kiuwe
දුක සතුට සංකලනය වුන දවසක්..😍😔 මුලින්ම Congratulations චමෝද්..හොද තරගයක් දුන්න..❤️ ඒත් වැඩියෙන් colors පෙන්නුවෙ සිතුම්..ඒක නිහතමානීව අපි පිලිගමු...👊🙏 cup එක කාට ගියත් දිනන්නෙ දක්ශයෙක්..Plz හිරු ජනතාවගේ මනාප නිවැරදිව පෙන්වල එයාලගෙම කැමැත්ත විනිවිදව දෙන්න..සමහර වැඩ වලට අපි හිරුට මොනවා කිව්වත් අපි හිරුට කැමතියි, ආදරෙයි.. 😍😍 රුවන් නැගිටල කරපු කතාවට හිනත් ගියා final එන්නෙ නැතිවද අවසන් කතාව කරන්නෙ කියල..👊😉 හරි එහෙනම් සුපිරි final එකකින් හමුවෙමු..ඔක්කොටම good luck..🙏🙏🇱🇰
සිතුම් taragaye පූරාම හරි ahinsakawa හිටපු කොල්ලෙක් කියල දැක්කා ❤❤❤❤❤
චමොද් තමයි සුපිරි
චමොද් තමයි සුපිරි
චමොද් තමයි සුපිරි
Yes❤
චමෝද් අද සුපිරි සින්දුවක් තෝරා ගත්තා..... ❤
චමෝද් අම්මෝ😂...නියමයි අද....ඊයෙයි ගිය සතියෙයි නිකන් බය වුන බය විල්ල අපි😂...අම්මෙ කොමහරි දක්ශයා ගියානෙ ඇතුලට❤
සිතුම් වුත් දක්ෂයෙක් හොඳේ,😪😢
ඇතටම 3දෙනාම නියමයි වමෝද් මල්ලි නියමයි අදරේයි❤❤❤❤❤🙏🙏
චමෝද් අනුරාධපුර කිරුළ ගෙනි යනවා ජය නියතයි ඔයා දිනනවා දිනනවා අනිවාර්යෙන්ම අනුරාධපුර අපේ නගරයට කප් එක හිරු ස්ටාර් හිරු සුපර් ඩාන්සර් කිරුළ එක් වාතවක් මේ දෙවන්න චමෝද් ඒ වෙනස කරනවා කරනවාමයි.....❤❤❤❤❤❤❤❤ මල්ලියෝ....
චමෝද් ෆයිනල්.ලබන සෙනසුරාදා ස්ටෙිජ් එක හොල්ලමු.ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤
හසිනි,සිතුම් දෙන්නට ඉදිරි වැඩ කටයුතු වලට සුභ පැතුම් ඒ දෙන්නත් ගොඩක් දක්ශයි.අර කිව්වත් මිනිස්සු ජරා විදියට බැනලත් හිනා වෙලා ඉන්න එකට හසිනි ට respect ❤️❤️එහෙම තමා ඉතින් මේ සමහරුන්ට තරගයක් තරගයක් විදියට බලන්න බෑ ,අවජාතක විදියට හැසිරෙන්නෙ comment section වල.
අවජාතක මෙයා හොදට අදුනන කෙනෙක් වගේ,ඔය කතාව භාවිතාකරන්න එපා,පරණ ආච්චිලාගේ කතාවක්😂
@priyanthaliyanarachchi-pt3gb මෙන්න ඒ වගේ අවජාතක විදියට හැසිරුනු එකෙක් ට රිදිල,අනුන්ගෙ comments යට වැලලෙන්නෙ නැතුව පව් නොදී යනවද අංකල් පීස්😂😂
Ada tharidu kiuwe nane.sithumne kiuwe😂😂
😂😂 ඔන්න අවධානය දුන්නා
@@champikaweerasingha8853 අනේ සොරි ඇන්ටි වැරදුනා
චමෝද් ඔයාට සුබ පැතුම් .final එක ගින්දර වගේ තියෙන්න ඕනේ.
අනුරාධපුර අපි චමෝත් අයියත් එක්ක ඉන්නවා❤❤
චමෝද්.ඔයාට සුභ පැතුම් සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤
Congratulations Chamod mllii😍❤ ෆයිනල් එනකම් බලන් හිටියේ🥺❤මන් Hiru star app eka ගත්තෙ චමෝද් මල්ලි නිසාමයි🥺අද කෝම හරි ෆයිනල් ආවනෙ මාරම සතුටුයි 🥺❤😍😘
චමෝද් මගෙ සුබ පැතුුමි පුතේ ඔයා හොද දක්ෂයෙක් මම බලාගෙන හිටියෙ සිතුුමි හරිම දක්ෂයෙක් රැවන් අන්තිමට කතා කරලා එයාගෙ නිහතමානී ගතිගුණය රටට පිලිබිඹු කරා ඔයා අව්‍යාජ මිනිසෙක් තිදෙනාටම තෙරැවන්සරනයි 😂😂😂
චමෝද්.අද හිරු ස්ටාර් සුභ පැතුම් ඔබට තෙරුවන් සරණයි
MANY HAPPY RETURNS OF THE DAY ❤️ විරාජිනියේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා....💕❤️💕❤️💕❤️💕❤️💕
Congratulates ❤ චමොද් තෙරුවන් සරණයි පුතෙ
අද නියමයි, චමෝත් පුතේ,සුභ ගමන්,,,🎉🎉🎉🎉❤❤❤❤❤
Ashini even though u lost the competition, you will not lose the life game ❤👏🎶🇰🇼ඔයා දිගටම හොදටම ගැම්මෙන් ගායනාකල competitor කෙනෙක්👏👏👏as judge Board mentioned u r a STRONG LADY👏❤️ Keep moving
චමෝද් ❤
නේසර ❤
ශිවන්ත ❤
අශාන් ❤
Congratulations චමෝද්
සිතුම් අද අවසන් තරගයේ ඉන්න ඕනිම ගායකයෙක් අනාගතේ හොද ගායකයෙක්
Hm eknm aththa ...nesara nathiva sithum thama othana inna oni🥺Dakshayata thanak nh ne 😶
අශාන් කපුගෙදර.❤... ආදරණීය හඩ..ලතොනි වලට වඩා කනට මිහිරියි...
සිතුම් ,චමෝද් දෙන්නම අති දක්ශ දරුවන් ඒත් චමෝද් පුතා ගිය වට දෙකේම ගීත හරියට තෝරගත්තේ නැති නිසයි මේච්චර දවසක් ගියේ final එකට යන්න කෝම වුනත් අද ඔයා සුපිරියටම කිව්වා පුතේ අනුරාධාපුර අපේ ගැම්ම සිතුම් පුතාත් හොදටම ගායනා කලා ඔයා පුතේ දිනලා ඉවරයි හොද ගමනක් යන්න පුලුවන් හසිනි දුවත් එහෙමයි ඔයාලා සේරටම ලොකු ආදරයක් එලියේ අය කරනවා ඔයාලගේ දක්ශතාවයන් දෙවියන් දුන්නු තෑග්ගක් ඒක පරිස්සම් කරගන දිගුගමනක් යන්න සියලුම දෙනාටම සුභ පතනවා ❤❤
සුපිරියක් තමයි අයියේ කප් එක අනුරාධපුට්රට අරන් එමු ❤
නියමයී චමෝද් පුතේ😂😂😂😂😂😂❤❤❤❤ සතුටුයී දුකායී දෙකම 😂😂😂❤
සිතුම් සුපිරි දක්ෂයි. ඔයාට දුක් වෙන්න දෙයක් නෑ. මොකද හිරු ස්ටාර් උනු අයට වඩා අද අපි වේදිකාවේ දකින්නේ හිරු ස්ටාර් නොව්නු අය. සුබ පැතුම් ඔබේ අනාගතයට
හතර දෙනාටම සුභ පැතුම්❤❤කවුරු hiru star වුනත් අවුලක් නෑ ,ඔක්කොම දක්ශයි ❤හැබැයි හිතේ ඉන්නෙ අශාන්
Last round එකේ කුරුණෑගල boy wa කැපුනද?????
චමෝද් අයියා ෆයිනල් එකට යනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ මං විතරයි ද?❤❤❤❤❤
May be
Mama
මේ තරඟයට සහභාගි සියලුම තරගකරුවන්ට goo luck
සිතුම් උබ පට්ටයි!! U r one of the Best performer ❤👏🇰🇼 no worries දරගයෙන් පැරදුනත් life ගේම් එක ezy Go එකක් තියෙන්නේ!! සිතුම් Keep moving !! මේ session එකේ අමතක නොවන ඉදිරියට field එකේ ගැම්මෙන් ඉන්න පුලුවන් කොල්ලෙක් එකෙන්ම❤👏❤️🇰🇼🇰🇼🇰🇼🎶
අද Battle එකේ සිතුම් ..චමෝද්..මේ දෙදෙනාම දක්ෂයි.ඒත් සිතුම් sing කරද්දී එයාගෙ talent එක් හොදින්ම පේනව චමෝද් හොද නෑ කියනව නෙමේ සිතුම් Grand finally ඉන්න ඕනම කෙනෙක් . මේ sing කරන කිසිදු කෙනෙක් මගේ නෑදෑයෙක්..හිතවතෙක් ..කිසිම ඇදුනුම් කමක් නෑ. මේ comment එක බලන කිසිම කෙනෙක් වැරදි හිතන්න එපා .කාවවත් කපන්න නෙමේ මෙහෙම් කියන්නෙ. සිතුම් සහෝ උඹට ජය.❤❤ අවසාන හතර දෙනාගෙන් කවුරු hirustar උනත් සතුටුයි මොකද හතර දෙනාම super නේසර ගැඹුරටම sing කරන කොල්ලෙක්...ශිවන්ත විවිධාකාර හැඩතල මවමින් sing කරන කොල්ලෙක්..Ashan හදවතට දැනෙන්න sing කරන කොල්ලෙක් ඒ වගේම Chamodh ඉහල ස්වර හොදින්ම sing කරන කොල්ලෙක් ..හැමෝටම ජයෙන් ජය.....❤️
චමෝද්.ඔයා අද ලස්සනයි ගොඩක් .ගායනා කලා සුභ පැතුම් තෙරුවන් සරණයි
චමෝත් පුතේ ඔයා දක්ෂයා බය නැතුව ඉදිරියටම යන්. පුතේ අදනම් හරිම සතුටුයි පුතේ ජය වේවා පුතේ ඔයාට දලදා සමිදු පිහිටම ලැබේවා!
සිතුම් ඔයාට සුභ ආනගතයක් මල්ලි චමොද් මල්ලි ඔයාට හදවතින් සුභ පැතුම් ඉදිරියට යන්න 🙏🙏🙏
සිතුම් ❤ අපරාදේ මාර දුකයි 😢 ලස්සනයි සින්දුව
චමෝද් කියන්නේ ඇත්තටම වෙනම ලෙවල් එකක් සුබ පතනවා ඉදිරියෙන් ඉදිරියටම යන්න ♥️
මාර සතුටුයි අද නම් 🎉😌
❤️❤️❤️ආදරෙයි කොල්ලො පපුව නැවතුනාවගේ
සිතුම් හොඳ දක්ෂයෙක්, හැමදාම එකම විදිහට ගායනා කරා සුබ පතනවා ඉදිරි අනාගතයට
සිතුමි ඉදිරියෙ ඉන්නෙ දුකක් නැහැ මෙි තමයි පුතේ ඔයාගෙ ජිිවිතේ සිංහ සේයාව අපි ගමනක් යමු.බුදු සරණයි පුතේ ඔයාට .
චමෝද් ජයවේවා පුතේ ෆයිනල් එකේදී අදවගේ නිදහසේ මුහුණ දෙන්න ජය සිකුරුයි
Nesara final eke kyn oni sindu 2
1. Ladunee........ladune......obe desa....deka gaththemi....
2.oba apple malak waageee......
Mew kiwwoth cup ek gnn puluwn❤
දෙයියනේ චමෝද් අදයි ඇඟට ලේ ටිකක් ඉනුවේ කොල්ලෝ. උඹ කැපෙයි කියලා බයෙන් ඉඳියේ පොඩි මලයෝ.😊❤❤
හෙමින් සැරෙ ඇවිත් ඔයා ගීතය චමොද්ට හොඳටම ගැළපෙනවා ෆයිනල් දවසට.
චමෝද් පුතේ ඔයා මේක අහගන්න අවසාන මහා තරගයේ ඔයා තමයි කිරුළ දිනන්නෙ! මම ඔබට ජර්මනියේ ඉඳන් සුබ පතනවා අනිවාර්යෙන්ම කිරුළ අනුරාධපුරේට ගෙනියනවා❤❤
Congratulations chamod...me dawasa enakan thamai apith balan unne... oya gamma thiyagena final win karanna.adarei❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
අන්තිම සින්දුව නම් මරු ❤ හැබැයි වෝට් කරන්න බැරිඋනා ගෙදර ෆෝන් එකකින් වෝට් කරන්න බැරිඋනා ඇයි එම වෙන්නෙ 😒
Congratulations chamod🎉❤
♥️💚♥️💚♥️💚♥️💚♥️💚♥️💚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Today I really saw how talented Sithum is!!! You are incredibly talented! I know that you will go far in the music industry❤🎉 congratulations Sithum! Sorry I missed you earlier in the competition ❤
සිතුම්ගෙ අනාගතයට සුභ පතනවා... මං හිතුවෙම සිතුම් එයි කියලා මොක්ද චමෝද් ඔලුවට ගත්තා වැඩී..කවදාවත් සිතුම් එහෙම නෑ...
ඇත්ත,ගොඩක් දුකයි සිතුම් ගැන😢
චමෝද් අපිව බය කරන්නනෙ මේ සේරම කරල තියෙන්නෙ 😏❤️
චමෝද් දිනනකම් බලන් ඉදියෙ 😊❤🎉
ඔයා මුලින්ම ටිකට් එක ගත්තනම් අද සින්දු දෙක අපට අහන්න වෙන්නෙ නෑනේ.
චමෝද් උබට මං දවසක් කිව්වා මේ දවස මේ දේ අනිවාර්යයෙන්ම වෙනවා කියලා.. උබත් එක්ක photo එකකුත් ගහගත්තේ උබව ඉස්සරහට අල්ලගන්නවත් බැරි වෙයි කියලා පොඩි කින්ඩියකුත් දාලා 😊 උබ හිනා වෙලා කිව්වේ පිස්සුද අයියා කියලා අහිංසක ආඩම්බර හිනාවකුත් දාලා... පට්ට වස්තුවේ.. ආදරෙයි❤ final එකේ හිරු ස්ටාර් කිරුළ උබ උබේ අත් දෙකින්ම උස්සගෙන උබේ ඔය ලස්සනම ලස්සන හිනාව දකිනකම් ඇගිලි ගැන ගැන ඉන්නේ... ජයවේවා ❤❤
හිරුට ටීවී එකට ඕන කෙනාව තෝරලා ඉවර උනාට පස්සෙ අනෙත් තරග කරුවන් කොයිතරම් හොදට සිංදුව කිව්වත් තේරුන තරග කරුවාව පහු කරගෙන යන්න වෝඩ් කරන්නෙ නෑ..ඒක තමයි ඇත්ත..වෝඩ් සීමා කරනවා..ඒක බලන් ඉන්න අපි හැමදාම දැකපු දෙයක්...😂😂
රුවන් sir ගේ hirustar අවසාන vote එක හිත හොද මනුස්සකම තීන කෙනෙක් බුදු සරණයි . ජේසු පිහිටයි රුවන් sir....❤️❤️
චමොද් මගෙන් සුබ පැතුම් ඔයා final එනකල් බලන් හිටියෙ මම ඔයාට සුබම සුබ පැතුම් 😘❤️🩹 සිතුම් ඔයාටත් සුබ පැතුම්❤️🩹
චමොද් හොදයි...ඒ උනත් සිතුම් ගැනත් දුකයි...❤️❤️