මේ ආහාර වර්ග 10 කනවා නම් මලබද්ධය පටස් ගාලා සනීප වෙනවා | 10 Home Remedies for Constipation

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • 10 Home Remedies for Constipation
    කිඩාරම් කීව ගමන් ඔබට මතක් වෙන්නෙ ප්‍රසිද්ධ ගායක ජෝතිපාල මහතාගෙ ගීතයක් වෙන්න පුළුවන්. කිඩාරම් කියන්නෙ අතිශයින්ම දුර්ගන්ධය විහිදන මලක් සහිත ශාකයක් උනත් කිඩාරම් අලය කියන්නෙ කියලා නිම කරන්න බැරිතරම් වටිනාකමකින් යුතු ආහාරයක්. මල බද්ධය, අර්ශස් ඇතුළු ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝග ගණනාවකදී ඖෂධයක් විදියට මේ අල යොදාගැනීම මේ ශාකයට ඒ තරම් වටිනාකමක් දෙන්න විශාල හේතුවක් වෙලා තිබෙනවා. කිඩාරම් අල කියන්නෙ ඉන්දියානු ජනතාව අතරෙ ප්‍රසිද්ධ ව්‍යංජනයක්. සාමාන්‍ය අල ව්‍යංජනයක් සාදන විදියටම මේ අල ආහාරය සදහා සකස් කරගන්න ඔබට පුළුවන්. ඒ වගේම කැද ආකාරයෙනුත් මේ අල සකස් කරගන්න හැකියාව ඔබට තිබෙනවා. කොහොම උනත් කිඩාරම් අල ආහාරයට ගැනීමේදී හොදින් තම්බා ආහාරයට ගැනීම ඉතාම වැදගත් කියලාත් විශේෂයෙන් ම සදහන් කරන්න ඕන.
    මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Комментарии • 135

  • @TharaniKodituwakkuge
    @TharaniKodituwakkuge 2 года назад +239

    1.ඉදුනු බෙලි 2.කොහිල අල සහ දලු 3.ඉදුනු ගස්ලබු 4.ඉදුනු සියඹලා 5.කිඩාරම් අල 6.මෝරු 7.වරකා 8.පලා මැල්ලුම් වර්ග (එරබදු දලු ,ගැටතුඹ දලු,පැනිතෝර කොල,කතුරු මුරුංග කොල,ඇහැල දලු) ,9.ගිතෙල්/එලඟි තෙල් 10.නිවුඩු සහල්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +5

    ආයූබෝවන්. විෂ්ම ලෝකය
    ගොඩක් ස්තුතියි ඔබට. ඔබගේ වටිනා වැදගත් අනූදැනූම හැමටම බෙදා දීම.👌🏾🇱🇰👍🏾 ජයවේවා.

  • @sriyalathashutani426
    @sriyalathashutani426 3 месяца назад +2

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි බුදුසරණ යි

  • @ahinsakalpani5724
    @ahinsakalpani5724 Год назад +8

    දැනුවත් කිරීම පිලිබදව බෙහෙවින් ස්තුතියි ඔබට .නිදුක් නීරෝගී සුවදායි දිවියක් ඔබට .තෙරුවන් සරණයි ..!

  • @anushadamayanti2073
    @anushadamayanti2073 2 года назад +7

    හරිම වටිනවා බුදු සරනයි👍👍👍

  • @chanukumee2189
    @chanukumee2189 2 года назад +10

    තෙරුවන් සරණයි ඔබට
    මේ කරුණු ඉදිරිපත් කලාට
    🙏🙏🙏

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 Год назад +2

    හරිම වටින දැනුවත් කිරීමක් ඔබට ස්තුතියි...

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 6 месяцев назад +3

    බොහොම ස්තුති theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @ranirania738
    @ranirania738 2 года назад +6

    👍🏿🙏🙏🙏🙏බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට 🙏🙏🙏වැදගන් දෙයක් හරිහොදයි ම

  • @chandimabandara2138
    @chandimabandara2138 11 месяцев назад

    ගොඩාක් පින් ඉතා සත්‍ය වීඩියෝ එකක් . මේ කෑම සියල්ල මලබද්දයට ගුණයී. ඔබට ස්තුතියී 🙏 🙏 🙏 ❤ 🌹 💐 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐

  • @upulliyanagge2027
    @upulliyanagge2027 6 месяцев назад +1

    This is very useful all are foods can find in Sri lanka.. very useful..tks

  • @dineshjayasekara8373
    @dineshjayasekara8373 Год назад +2

    බොහොම ස්තුතියි

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 года назад +6

    ස්තුතියි ඔබට 🌹❤

  • @asangafernando3344
    @asangafernando3344 Год назад +2

    ගොඩාක් ස්තුතීයි 🌷🌷🌷

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 10 месяцев назад

    ඔබගේ දැනුවත් කිරීම ඉතාමත් අගෙයි.

  • @SithuminaPahansara
    @SithuminaPahansara 7 месяцев назад

    Thank you❤

  • @ManoriPriyadarshani-r6j
    @ManoriPriyadarshani-r6j 10 месяцев назад

    👍මේ දේවල් ගැන දැනුම්වත් කලාට ස්තුතියි.👍👍👍👍👍👍

  • @siggai3646
    @siggai3646 2 года назад +1

    බොහොම ස්තුති යි දැනුවත් කරාට

  • @darmadarma3083
    @darmadarma3083 11 дней назад

    Niyamai Thank you Dr 🙏

  • @wasanthabandara5258
    @wasanthabandara5258 6 месяцев назад

    👍👍ස්තූතීයී ඔබට 🙏

  • @dlakmini338
    @dlakmini338 Год назад

    ගොඩක් පිං ඔබතුමා ට ❤️

  • @lalithakuruppu9552
    @lalithakuruppu9552 2 года назад

    Watina vidiyowak.bohoma sthuthi.

  • @manikebmunuge2889
    @manikebmunuge2889 10 месяцев назад

    ගොඩක් වටිනා වීඩියෝවක්..satutyi ..ඔබට

  • @දුලක්සිදුලක්සි

    තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏🙏🙏❣️❣️❣️🙏🙏🙏

  • @dilanirathnayake6361
    @dilanirathnayake6361 10 дней назад

    Thank u❤

  • @nilminikumari5566
    @nilminikumari5566 2 года назад +1

    ස්තුතියි තෙරුවන් සරණයි ...

  • @darshidarshi2524
    @darshidarshi2524 2 года назад +1

    ඉතාම වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි ♥👍

  • @mallikakothigoda2975
    @mallikakothigoda2975 2 года назад +1

    බොහෝමත්ම ස්තුතියි

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 года назад +7

    සැමට වටිනා වීඩියෝවක් 🙏🙏🙏❤️❤️❤️❤️

  • @lakminawaranga9420
    @lakminawaranga9420 6 месяцев назад

    Bohoma sthuthi

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 года назад +1

    ස්තුතියි

  • @pradeeppushpakumara4774
    @pradeeppushpakumara4774 Год назад +1

    තෙරුවන් සරනයි

  • @danielwickramasinghe2117
    @danielwickramasinghe2117 2 года назад +1

    Excellent very helpful
    Thanks

  • @aaindians
    @aaindians 2 года назад +6

    නියම වීඩියෝ එකක්, මට ගැටළුවක් තියෙනවා, මේ වීඩියෝ එකේ මුල් පිටපතේ, තියෙන දෙවල් මද , නැත්නම් ඔබ විසින් ලංකාව ට ගැලපෙන්න ,එඩිට්කරලා කරලා තියෙනවා කියලයි මට හැගෙන්නේ, මොකද සුද්දෝ ඇහැල මල් ගැන දන්නවා ද කියලා සැකයක් තියනවා, අවුලක් හිතන්න එපා මේ මම හිතන විදිය,, විස්ම ලෝකය චැනල් එක ජය 😊♥️♥️

    • @wishmalokayatv
      @wishmalokayatv  2 года назад +3

      මෙම වීඩියෝවේ පිටපත ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් ලියන ලද්දක්.

    • @aaindians
      @aaindians 2 года назад +2

      @@wishmalokayatv ස්තූතියි 😀

  • @malaonnamamathsabkaramala2808
    @malaonnamamathsabkaramala2808 2 года назад

    Godak pin budusaranai obatha.

  • @nadeekapriyadarshani2241
    @nadeekapriyadarshani2241 2 года назад +1

    Godak watinawa budusaranai

  • @PredeepKumara-ul6ln
    @PredeepKumara-ul6ln 10 месяцев назад

    ගොඩක් වටිනවා..❤

  • @sirimasirima5665
    @sirimasirima5665 2 года назад +1

    තෙරැවන්.සරනයි

  • @sulaniranasingha3251
    @sulaniranasingha3251 2 года назад +1

    Godak wadagath.....

  • @samanthapushpakumara5147
    @samanthapushpakumara5147 9 месяцев назад

    So happy to watch this.Thanks a lot.

  • @damianjoseph6054
    @damianjoseph6054 Год назад

    My problem will be solved by using these needfulls have you any special medicine...

  • @nishrox9780
    @nishrox9780 2 года назад +1

    වටින දෙයක් ❤
    Thank u

  • @dayanidipani447
    @dayanidipani447 2 года назад +2

    Putha Obata theruwan saranai

  • @villageangel1569
    @villageangel1569 Год назад +5

    එලෙගිතෙල් උනුවතුර ටද දාලා බොන්නේ..

  • @liyangeleena2354
    @liyangeleena2354 10 месяцев назад

    Behavinma Esthuthi mewan wadagath. Rogabadayakin walakee siteemata. Apawath kirrema pilibadawa...

  • @indikamahesh6126
    @indikamahesh6126 Год назад

    thanks sir

  • @diluka287
    @diluka287 2 года назад

    thanks danuwath kalata malli budu sarnai 🙏

    • @kithsirirajarathne104
      @kithsirirajarathne104 Год назад

      බොහෝම ස්තුතියි....මට ගොඩක් වැදගත් දෙයක්..

  • @uhengineering8655
    @uhengineering8655 2 года назад +3

    Thanks a lot
    if it is possible Pls remove the background music when you explain the things ..

  • @upekhapeiris4159
    @upekhapeiris4159 2 года назад

    Thank you...

  • @RebeccaDASilva-ex4sp
    @RebeccaDASilva-ex4sp 2 года назад +1

    ඇත්තටම ගොඩක් වටිනවා video එකක්

  • @ranirania738
    @ranirania738 2 года назад

    👍🏿ok ගොඩක් හොදයි ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🌹🌹

  • @k.mbalasubramanium5219
    @k.mbalasubramanium5219 6 месяцев назад +1

    වකුගඩු රෝගයෙන් පෙළෙන අයෙකුගේ මළබද්ධය නැති කිරීමට සුදුසු ආහාර මොනවාද

  • @lakshikasonali1524
    @lakshikasonali1524 2 года назад +2

    බුදු සරණයි 🙏🙏🙏

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 2 года назад +3

    Budu saranai 🙏🙏🙏

  • @pushpamalani5515
    @pushpamalani5515 2 года назад

    Jesu pihitai nirogi wewa

  • @indranipushpa1438
    @indranipushpa1438 2 года назад +2

    වටිනා වීඩියෝ එක 👍

  • @samansanjeewa1016
    @samansanjeewa1016 Год назад

    Great...

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 года назад

    Thanks obatumata

  • @sithalakshmi7953
    @sithalakshmi7953 27 дней назад

    Hamadama kanda bonna

  • @fgjjgf2902
    @fgjjgf2902 2 года назад

    Watina denuwath kiremak godak pin

  • @Benita-q1c
    @Benita-q1c Месяц назад

    ❤❤❤❤❤❤👍👍👍👍👍👍 9:50 9:52 9:52

  • @thuwansherif785
    @thuwansherif785 Год назад

    Gestik walata hodaida beli

  • @Paragatha
    @Paragatha Год назад +23

    බඩ බුරුල් වෙන්නට
    මුරුංගා දළු මැල්ලුම,
    සියඹලා ඉතා සාර්ථකයි.
    දැනිල තියෙනවද දන්නෑ.... කෙනෙක් වැඩිය හිතන්නේ නැති වෙන්නත් පුළුවන්, ඒත්... ක්‍රීම් ක්‍රැකර්,
    කෝලිකුට්ටු කෙසෙල් වලිනුත් බඩ වියලවනවා. අද්දැකීමෙන් කියන්නේ. සැලකිලිමත් වෙන්න.

  • @gangalakshani870
    @gangalakshani870 2 года назад

    Godak vedagath...stuti

  • @ranuka23ranu92
    @ranuka23ranu92 2 года назад

    Tahnks

  • @AsanthaPushpaKumara668
    @AsanthaPushpaKumara668 2 года назад +2

    සුපිරි 🔥❤️

  • @Maniake824
    @Maniake824 Год назад

    බුදුසරණයි

  • @mnmsafkhan2326
    @mnmsafkhan2326 2 года назад

    Good

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 10 месяцев назад

    OK JP

  • @wapsarathkumara2757
    @wapsarathkumara2757 Год назад

    කොහිලවලින් රටයවන්න හදපු ආහාර මොනවද

  • @sampathbandara3021
    @sampathbandara3021 Год назад

    ලේ පිටවිමටත් හොදද

  • @TheLastPrince336
    @TheLastPrince336 Год назад

    ගොඩක් පිං❤

  • @amalperera-uy1gi
    @amalperera-uy1gi 5 месяцев назад

    Green tea walata mala pita wima adu wenawada

  • @IndraniRanawaka-k7w
    @IndraniRanawaka-k7w 4 месяца назад

    Bohoma stththi

  • @dnrcreations6576
    @dnrcreations6576 2 года назад

    mn nam asa siyambala valata miris lunudala kanna mmmmm raha try karala balanna kiaganna ba raha

  • @HashiniErandathi
    @HashiniErandathi 6 месяцев назад +1

    ගුද මාර්ගයේ තුවාල ඉක්මනින් සනීප කරගන්න අත් බෙහෙත් කියන්නකො 😢

    • @Honeymisty-mb6gj
      @Honeymisty-mb6gj Месяц назад

      ගුද මාර්ගයේ ද? ගුද විවරයේ ද? ක්‍රීම් වර්ග නම් තියනවා ජෙල් වර්ග මිලදී ගන්න නම් , මළ පහ කිරීමෙදී ඇති උන තුවාල ඉක්මනින් සනීප වෙන්න.

    • @bagyaedirisinghe2022
      @bagyaedirisinghe2022 8 дней назад

      ​@@Honeymisty-mb6gjමොනාද ක්‍රීම් වර්ග ෆාමසියෙන් ගන්න පුලුවන්ද 🙏

  • @swarnawijesuriya2933
    @swarnawijesuriya2933 Год назад

    Hi good I’d Ya thanks come again

  • @sl-tv1fg
    @sl-tv1fg 2 года назад +3

    තැන්ක්ස් 🌏

  • @madusanjana7855
    @madusanjana7855 2 года назад +1

    🙏🙏

  • @ManoriSilva-w5t
    @ManoriSilva-w5t 9 месяцев назад +2

    Mr kottu eken ekaparak Kanna aye jeewitheta malabaddaya hadenne na😂

  • @nihalranjith3666
    @nihalranjith3666 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @suniljayantha2627
    @suniljayantha2627 2 года назад +1

    👍👍👍👍👍👍👍👍

  • @janitarose9881
    @janitarose9881 2 года назад +1

    👍👍👍🙏🏻

  • @deepanidayanee280
    @deepanidayanee280 Год назад

    OBATA GODAK STHUTHI

  • @brijetfernando9833
    @brijetfernando9833 2 года назад

    Tahks❤❤🌹🌹👍👍

  • @malaniweerasinghe1644
    @malaniweerasinghe1644 2 года назад

    Hondavad satahanak

  • @garshiherath8081
    @garshiherath8081 2 года назад

    Gaslabu walata sini wadi wenawa da.

  • @devindi6745
    @devindi6745 2 года назад

    ✨️❤️❤️

  • @mobilytamra4270
    @mobilytamra4270 2 года назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🍀🍀🍀🍀🍀

  • @SuneethaSamarasinghe-y5k
    @SuneethaSamarasinghe-y5k 4 месяца назад

    9i i

  • @ishasewmini8635
    @ishasewmini8635 Год назад +1

    බොහොම ස්තූතියි

  • @BS22S010SMLiyanage
    @BS22S010SMLiyanage 11 месяцев назад

    තෙරුවන් සරණයි

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 Год назад

    thanks

  • @ariyaratnemadawala2007
    @ariyaratnemadawala2007 9 месяцев назад +1

    Thank you doctor.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 2 года назад

    Thanks so much

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 года назад

    Thanks

  • @malikahhm6326
    @malikahhm6326 2 года назад

    Theruwan saranai

  • @ariyawathikusumalatha1838
    @ariyawathikusumalatha1838 Год назад

    🙏❤️

  • @chamilakumari1455
    @chamilakumari1455 2 года назад

    👍👌🙂

  • @aroshakelum966
    @aroshakelum966 4 месяца назад

    ගොඩක් ඉස්තුතියි🙏🙏🙏