විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන සමග ඇයගේ මිණිබිරිය දුල්ෂාරා ද අල්විස් |GOOD MORNING SRI LANKA|09-06-2019

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 19

  • @Jalinyomitha
    @Jalinyomitha 2 года назад +3

    මිනිබිරිය ලස්සනයි ආදරෙයි .
    මිදුලේ මල් සූරිය සිංදුව තමයි 2020 අහැව්වේ

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 года назад +1

    හරිම ලස්සනයි 💖💖💖 ලස්සනයි 💖💖💖 ලස්සනයි ♥️♥️♥️💔💜️💜️

  • @dewmi-l4e
    @dewmi-l4e Год назад +1

    lassanai akki

  • @mkiwg6321
    @mkiwg6321 5 лет назад +3

    ලස්සනයි බුදු සරණයි

  • @preethishirani9664
    @preethishirani9664 3 года назад +1

    Issara vage lassanaya kiyanna barida apahasuda e kale mam ammo roopavahiniya hollagenane lassanai lassanai

  • @MiuraNidu
    @MiuraNidu 5 лет назад +2

    ඉතා මියුරු හඬ දෙකක් එකිනෙකට ස්වයායත්වව අප හදවත් මුසපත් කළා. මෙම ශිල්පීන් දෙදෙනා නව පරපුරට මෙන්ම ඔවුනට මඟ පෙන්විය යුතු ජේෂ්ඨ ශිල්පීන්ට කදිම උදාහරනයක්.

  • @srimahettiarachchige9353
    @srimahettiarachchige9353 5 лет назад +3

    harima lassanai

  • @hindi--9918
    @hindi--9918 3 года назад

    සංගීතයට එන්න ඕන වෙලාවක් හිතලා නෑ. වැල්වටාරං වැඩියි නිවේදිකාවගේ

  • @nooramuthew2851
    @nooramuthew2851 3 года назад

    Kathi මිනිබිරිය

  • @chandipandipperuma5270
    @chandipandipperuma5270 Год назад

    Presenters 🤔

  • @chandrathilakaudage5491
    @chandrathilakaudage5491 3 года назад

    aiyooo mada puruka.anwasya dewal katha karanna giyama ohoma wenawa.anika aya sangeetha kseshtrayata awith aurudu 70 k lu.ethakota eyata wayasa keeyada

  • @hindi--9918
    @hindi--9918 3 года назад

    වචනෙන් වචනේ ලැජ්ජා වෙනවානේ.. චන්ද්‍රිකා cl කරනවා

  • @SudathDammika-l5b
    @SudathDammika-l5b 4 месяца назад

    Anti visistay

  • @anandakumara9752
    @anandakumara9752 5 лет назад +1

    මිනිබිරියගෙ ශ්රැතිය ස්තාවරනැ වගෙ නේද

    • @OscarNonis
      @OscarNonis 5 лет назад +4

      ඔබගේ සිංහල වචන භාවිතය නිවැරදි නැහැ නේද?
      ( මිනිබිරියගෙ ශ්රැතිය ස්තාවරනැ වගෙ නේද )

    • @ravisenanayake2423
      @ravisenanayake2423 3 года назад +1

      @@OscarNonis හොඳ පිළිතුරක් අනුන්ගේ වැරදි හොයනවාට

    • @Samanalee00Ann
      @Samanalee00Ann 3 года назад +1

      @@OscarNonis ඒක අහලා ආනන්ද අන්ද මන්ද උනාද මන්දා 🤣🤣🤣🤣🤣🤣

  • @hindi--9918
    @hindi--9918 3 года назад

    මැද පුරුකෙන් හිරවුණා.😀

  • @jananisp9284
    @jananisp9284 2 года назад

    😀 මැද පුරුක තේරුං ගන්න බැරිද අනේ