Please bring our old golden artists to this platform like this because they have golden fantastic voices..we must value them first unless we will be late..👍 Chandrani Siriwaradana’s voice reminds me Indian playback singer K.S. Chithra ❤️
samahara geetha hondin gayanaa kalaa ; namuth samasthayak washayen thanuwa hondin asaa nathi bawak penei; anika oba math pan paanaya kara awith nisa obawa meelanga watayata yawanna baha ; kanagatui obe gayanaawa anabi bhawaneeya naha
ඔබ තුමියගේ මිහිරි ගීත එදා සිටන් අපිව මුසපත් කළා. අදත් ඒ හඩට කැමතියි. ඔබ තුමියට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා. තව චිරාත් කාලයක් ගී ගයන්න අපි වෙනුවෙන්...! බුදු සරණයි ...!!
ලස්සනට පිපුණු නියමයි 👍 හොඳම ගායිකාවක ලෙස තුන් වරක් සරසවිය සම්මාන දිනු දක්ශ ගායිකාවක් දෙරනට ස්තුතිය
Great! Love her voice and the innocence. She is a down to earth human! Thanks Derana Team!!👌❤🙏
All songs 🎸👇
ඔබ ගියාම 03:51
රෝස මලකුයි 14:23
සුලග නුබ වගේ 23:58
දෙවියන් ලෙසින් 32:51
ඔබ හීනයක් 47:49
ඔබේ නිල් නුවන් 57:11
Classes koheda thiyenne ai UK dandu dunnen nogayanne
Eda vagemai lassanai poddak vayasata gihin epamanai God bless u mam
Oo
Watching from Canada. Beautiful ptogram
දෙවියන් විසින් dun ගීතය obathumiyata dewiyan wisin dun පඬුරක් wu ඔබගේ මිහිරි ලයාන්විත katahadin ,apa හදවත් මුසපත් kala...
Please bring our old golden artists to this platform like this because they have golden fantastic voices..we must value them first unless we will be late..👍
Chandrani Siriwaradana’s voice reminds me Indian playback singer K.S. Chithra ❤️
ඔබ තුමියගේ ගීත එකතුවක් සීඩී තැටි මගින් ඉදිරිපත් කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිටිනවා. කීයක් ගියත් ගන්නවා මම නම්.
මේ වගේ දක්ශ ගායිකාවක් ගෙන්වීම සම්බන්ධයෙන් දෙරනට ස්තුතිය උගුරේ අබාදය නොතකා ඇය ලස්සනට ගීත ගයනා කලා
grate program ..👍👍plz give us to visharadha nanda malini ❤❤
Wow.. Gouges ..voice .. Beautifully Sang
ලස්සනට පිපුණු වනමල්...කොවුලා අමතනු නෑ මට ඇසුණේ...ලස්සනයි . අලුත් colour එකක් තියෙනවා
👍ඇත්තමයි
නියමයි අලුත් විදිහක් වගෙයි ❣️❣️🌹🌹
Dear madam
I like you very much you have a good qualities
Program is fantastic
God bless you
Heartfelt voice and innocent features. Respect you dear madam
ලස්සනම කටහඩක් හිමි අති සුන්දර ගායිකාවක්......නමුත් ඇය කැමති ගීතයි, ගැයිය හැකි ගීතයි කියන්නෙ දෙකක් ලෙස වෙන්කර හදුනා ගත යුතුයි......විශේශයෙන්, මෙවන් වැඩ සටහනකදී....නැතිනම්, නොතේරෙන / නොඇසු, මිනිස්සු, ඇයගේ හැකියාව අවතක්සේරුවට ලක්කරාවී. විශේෂයෙන් , ඇය විනිශ්චය තීරකයක් වීම මෑත යුගයේ රියලිටි ගායික ගායිකාවන්ගේ.
අන් ගායක ගායිකාවන්ගේ ගීත සිය හඬට රිද්මට නතු කර ගණිමින් පෑ පෙළහර ප්‍රසන්ශනීයයි. Chandrika Siriwardena නම් සුමියුරු හඬ, ගායිකාව අප දේශයට දෙවියන් විසින් දුන් පඬුරකි. Ma Nowana Mama වැඩ සටහන අපූරු වැඩ සටහනකි. සංගීතය හා වැඩ සටහන මෙහෙයවීම අද්විතීයයි. සැමට ජය!
දොන් සුසිල් ප්‍රේමරත්න, කැනඩාවේ ඔටාවා නුවර සිට.
This is great. Big thank you to "Ma Nowana Mama" team.
Mata nam eka sinduwak hariyata kiwwe ne..☺
Sthuuthy. Amma ta kiyannam.
Yes
madamla katin bathala hitawanawa ne , ahinsaka kollo kellonta judgement denddi loku talks eeth othana awith live kiyaddi chora, aiyoo nonaa, nannawa noona, adagena nanooo
හැමෝම අගය කරල තියෙනවා. මමත් පෞද්ගලිකව ඇයව අගය කරනවා. නමුත් තෝරාගෙන තිබූ ගීත ඇයට, ඇයගේ හඩට ගැලපෙන්නේ නෑ. සමාවෙන්න. මාගේ පෞද්ගලික හැගීම.
Sthuuthy Amma ta kiyannam.
@@jithalwis9267 වරදක් කියනව නෙවෙයි. කීර්ති පැස්කුවල් මහතාගේ ගීත ඇයගේ හඩට ගැලපේවි කියලා හිතෙනවා.
Adahas prakaasha kireeme ayithiyata api garu karanava. 😊
ඔව්, එහෙම නොවෙන්නේ මා නොවන මම නිසා. ඇය ගයන්නේ අනිත් අය ගේ ගීත නිසා. ඇය අනුකරණයෙන් තොරව ගීත ගයනවා. තෙරුවන් සරණයි! ඔබතුමියට.
Obatath esema veva 🙏
Ada patta mama goodak kamati meyage kamayata gayana vilasayata
ගැලපෙන්නෙ නෑ පමනක් ගීත
Sthuuthy Amma ta kiyannam.
🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷
Just great
Lassanay godak budu saranay
Good song
Boho kalekin methumiya dakke. Niduk nirogi suwaya labewa.
Nice
ස්තුතියි
@@sarathkumar-fh8jtහරිම ලස්සනයි.....මම ඇයට හරිම කැමතියි...... වටිනා සමිපතක්.....
නන්දා මාලනියන් සමග නාද වෙනම වෑඩසටහනක් කරන්වා නම් පින් දෙවියන් විසින් දුන් සින්දුව රස කරපු විදියට
Eka sinduwak lassana nee mata nam. Worst day of ma novana mama
Sthuuthy Amma ta kiyannam.
ඇය කතා කරනකොට ද ගීත ගායනා කරනවා වගේ.. හරිම දක්ෂ ගායිකාවක්, හරිම ලස්සන ගායිකාවක්, ගීත ගායනා කරනකොට අහන්න ආසයි දකින්න ආසයි, නමුත් හැමෝම පිළිගන්න දෙයක් තමයි හැමදේම පරිහානියට පත්වෙන බව, එයයි ස්වභාවය, එය බුද්ධ දේශනාවේ තියෙනවා, ඇයගේ කටහඬට ද එය පොදුයි, නමුත් තාමත් ඇගේ කටහඬ අලංකාරයන් ඉතිරි වී තියෙනවා. නමුත් හරි අපහසුවෙන් ගීත ගායනා කරන කොට අපිටත් හරිම කනගාටුවක්, දුකක් වගේ දැනෙනවා. ඒ අපි ඇයට ආදරය කරන නිසා
Lassanai
Please bring in Malik Perera.
The most underrated musician in Sri Lanka.
Niroshage sinduwak wena kenek kyanakota thamai Nirosha kauda kyala therenne
මේ චන්ද්‍රිකා සිරිවර්ධන නිරොශා නෙමෙයි චන්ද්‍රිකා සිරිවර්ධනගේ රගදාරි සින්දු නිරොශාට කියන්න බැහැ
@@athsaraperera8308 අනේ කනවා...
Chandrika siriwardana great kady
ඇය වචනයේ පරිසමාප්තයෙන්ම හදවතේ රැඳුන ගායිකාවක්.❤
I have enjoyed most of her original songs. But in this programme she hasn't selected songs that match to her voice or ability.
samahara geetha hondin gayanaa kalaa ; namuth samasthayak washayen thanuwa hondin asaa nathi bawak penei; anika oba math pan paanaya kara awith nisa obawa meelanga watayata yawanna baha ; kanagatui obe gayanaawa anabi bhawaneeya naha
please make programmed with Damith Asanga singer
hoooooooooo
කැලුම් මහත්තයො නිහාල් නෙල්සන් ව ගෙන්න කියලා දැන් අවුරුදු කියක ඉදන් ද කියන්නෙ .
අනේද කියන්නෙ ...හැම පැත්තකට යන්නෙ නෑ මෙයාලා ...
❤❤❤❤❤❤❤❤❤
නිහතමානිත්වයේ කැඩපතකි
Deviyan wisin - Mervyn Perera's music
ලැම්බවයි කලනවයි ගෙන්නන්නකෝ...ඒක ලස්සන කථාවක් වෙයි..නාට්‍යයත් වෙනම පැත්තකට යයි..මම සහ ගොඩක් අය කැමති ඒ වගේ නැගි එන දෙදෙනෙකුගේ කථාවක් සිංදුවක් අහන්න..ඒකේ වෙනම කථාවක් ඇති.එයාලා ගොඩක් කියවන්නේ නෑ...
Where do you have your classes for the elders Ms Chandrika?
At her residence in wattala.
Let the guest spek.
☺️
ලස්සනට පිපුණු වණ මල් ගල් ... කියන ලස්සන 😘😘😘
🙋♂️
නන්දා මාලිනියගේ දෙවියන් විසින් ගීතයේ සංගීතය මර්වින් පෙරේරා මහතාගෙ..
Geetha walata aluth panak awoth thami apita wensak rasayak deneene.....kuwait malthunga....
Shihan mihirangawa genwanna 🙏
මා නොවන මම වැඩසටහනට කවදාවත් thushara josap ගෙනල්ල නෑ. ඒම නිසා අපි බලාපොරොත්තු වෙනවා ඔහුව මා නොවන මා වැඩසටහනට කැදවයි කියලා, ස්තුතියි.........
🐴🐴🐴🐴🐴
Aduma tharamin mewani preveenayanta gurawayen amatha nna namin amatha na epa
Athma liyanage one
අප්පෝ 🙄🙄
අද එලිය මදි.