Arapan As | ඇරපන් ඇස් (Kelwiz) - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 16 окт 2024

Комментарии • 528

  • @Kelwiz
    @Kelwiz  4 месяца назад +217

    Lyrics🎵🌊
    ඇරපන් ඇස් උබලා ඉන්නේ අඩ නින්දේ
    පොඩි දුකක් නෙවෙයි ඒ කාලේ මන් වින්දේ
    වැරදි විශ්වාසේ තමයි හිත් බින්දේ
    ගොඩක් මිනිස්සු මට හිතින් පින් දේ
    රත් වෙද්දි නහර කතා කරන්නේ හදවතින්
    අද්විතීයයි වස් බහර ගැලපුවා පද පේලි
    නොමැකෙන නමක් ලංකාව තුළ මවලා ඇති
    චරිත අතරින් චරිතප්‍රධාන මටත් ඇති
    ගලද්දි කදුලු ගසලා දැම්මා හිත් රිදෙන දේවල්
    මං ආවේ මගේ පාරේ මගේ ජන්මෙත් එක්ක බේරං
    සීමාවක් තිබ්බේ නෑ ආතල් දැම්මා කල්දේරම්
    දැන්නං ඉන්නේ හැමදේම බේරං
    චේතනය පාරිශුද්දයි ඒ නිසා ගමන කෙලින්
    මගේ පාරේ හරස් උනොත් ගැලවෙන්නේ බෙලි
    තාත්තාගේ ආරේ බලන්නේ කා දිහාත් කෙලින්
    ආස නෑ මවන්න නැති දේවල් මං මාන්නෙකින්
    අතීතේ දෙස බලද්දි නෑ පසුතැවීමක්
    ඇතිවීමයි නැතිවීමයි මැද්දෙනුයි දැක්කේ මං හීනත්
    විහිලුවක් උනු බලාපොරොත්තු කරා මාව ජීවත්
    සින්දුවක් ඇතුලෙන් කව්ද හදන්නේ මං වගේ හිතක්
    හිත ඇවිද්දා ඔහේ තනි විකාරෙන්
    මගේ කාමරේ වෙලන් කලු දුමාරෙන්
    විසිවෙද්දි හීන පස්සට සල්ලි වෙලා එක අතෑරියේ නෑ
    ඇවිද්දා මගේ පාරේ මං උජාරුවෙන්
    හිත ඇවිද්දා ඔහේ තනි විකාරෙන්
    මගේ කාමරේ වෙලන් කලු දුමාරෙන්
    විසිවෙද්දි හීන පස්සට සල්ලි වෙලා එක අතෑරියේ නෑ
    ඇවිද්දා මගේ පාරේ මං උජාරුවෙන්
    වැටෙද්දි ජීවිතේ දැනුනා ඒ දුක ඒ නිසා බලපන් හයිය මේ හිතේ
    මං දැක්කා මේ සමාජේ පාට දෙකේ මුණු මගේ උන්ට ගරු කරා මං එකෙන්
    මන් හැරිලා බලද්දි ඇම්මගේ ඇස්වල කදුලු මටවත් නොදැනි ගලද්දි
    උනා පොරොන්දුවක් වෙනස් කරනවා මගේ මේ ජීවිතේ මටවත් නොදැනි
    කොච්චර උඩ ගියත් හිත ඇතුලේ ඒ දුප්පතාමයි ඒ නිසා අඩියේ උන්ට මන් අත වනාවි
    ධනවාදී සක්කිලි උන්ගේ ගති ගුන මට වස මගේ පැත්තෙන් මගේ උන්ට සුබ පතාවී
    මටවත් නොදැනි ලග හිටි උන් පිලිස්සුවා මගේ ආත්මේ මගදී
    ඇත්ත හමුවේ බොරුව නැතිවී නොදන්න මිනිස්සුයි හිටියේ ලගකින්
    විස කියා දැනන් පිස්සෙක් වගේ ආදරේ මගදි තනියෙන් වින්දෙ මලකින්
    බාගෙට මැරුනු අඩපන උනු මගේ මේ ජීවිතේ නැගිට්ටේ හීනෙකන්
    සිසිකඩ ඔහේ විදිවල මගේ හීන විසිවෙලා ගියා Missing වෙලා
    ඇගට නොදැන ඇගට දාපු වස විස දැන් කොල්ලන්ට sick වෙලා
    කුඩු නෙවෙයි උබ බඩු ගැහුවත් උබ වදපු අම්මට උබ පුතාමයි
    වෙනස් වෙයන් දැන්වත් බලලා ඒ දුක උබ හැදෙන්නොනේ උබ හිතාමයි

    • @nafly09
      @nafly09 4 месяца назад +1

      Kelwiz fire barz🔥💣🕊️

    • @Supun_18
      @Supun_18 4 месяца назад

      Wazii ahh❤

    • @pasindusawbagya
      @pasindusawbagya 4 месяца назад +1

      ayye patt mage hadavate inna suprima raper the fuck beat

    • @subasigithi7791
      @subasigithi7791 4 месяца назад +1

      පට්ට බ්‍රො

    • @sasudikiwanthi4786
      @sasudikiwanthi4786 4 месяца назад +1

      ❤🎉

  • @nafly09
    @nafly09 4 месяца назад +18

    රත් වෙද්දි නහර කතා කරන්නේ හදවතින්
    අද්විතීයයි වස් බහර ගැලපුවා පද පේලි 🕊️
    Blasted 💣 Kelwiz 🔥

  • @Aviya__h
    @Aviya__h 4 месяца назад +15

    තනුවට ගැලපෙන්නෙ පද තිතට
    Kelwize ගේ වදන් වැදුනේ හිතට ❤
    වාසියක් තමා sudda🎉

  • @InfinitySL
    @InfinitySL 4 месяца назад +22

    🔥🔥🔥

    • @Kelwiz
      @Kelwiz  4 месяца назад +7

      Bog brothers🤍🫂

  • @CHU_BBY
    @CHU_BBY 4 месяца назад +1

    Lets Go My Boy More To Go 🔜💯✨

    • @Kelwiz
      @Kelwiz  4 месяца назад +1

      Chubba🤍🔥

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 4 месяца назад +2

    ❤❤❤🎉

  • @Sunilagamage-bg3ec
    @Sunilagamage-bg3ec 3 месяца назад

    මගේ එකා බන් ආදරෙයි ඈ❤❤

  • @SheharaDilshan-ye9zo
    @SheharaDilshan-ye9zo 3 месяца назад +4

    පට්ට අයියෙ

  • @HirunGamage-r5f
    @HirunGamage-r5f 4 месяца назад +1

    Supiriyk ❤😊

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🔥🔥

  • @slbro602
    @slbro602 4 месяца назад +10

    ගැම්මක් kelwiz අයියේ ❤❤🎉🎉🎉😊

  • @kelzyboy
    @kelzyboy 4 месяца назад +1

    Aiye ❤🎉

  • @pabasarapabasara7551
    @pabasarapabasara7551 4 месяца назад +1

    Super ❤

  • @Xludymusick
    @Xludymusick 4 месяца назад +1

    Paaaaraa 💗💥

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад +1

      🤍🔥

  • @arshusharanya06
    @arshusharanya06 Месяц назад +1

    Superb🎉

  • @SonuDarmasiri
    @SonuDarmasiri 4 месяца назад +3

    Woohhh 🗣️❤

  • @JanithAbishekGallage
    @JanithAbishekGallage 4 месяца назад +1

    ගමේ චරිතේ😼❤️👋

  • @DilanDhanushka-ex3vq
    @DilanDhanushka-ex3vq 3 месяца назад +2

    Ekh wsiii😎👌

  • @PrasadSandaruwan-bc9ji
    @PrasadSandaruwan-bc9ji 4 месяца назад +1

    Brother ❤️

  • @SameeraAthapaththu-fw8uk
    @SameeraAthapaththu-fw8uk 2 месяца назад +1

    Kelwiz වෙනම කලවක් ❤❤❤adareiiiiiii

  • @saduwaboy8280
    @saduwaboy8280 4 месяца назад +2

    Kelwiz oya thama rapar❤

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🔥🔥

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 4 месяца назад +2

    ❤😊

  • @Irusha826
    @Irusha826 4 месяца назад +35

    Lyrics ටික දැක්කම කියන්න පුලුවන් සුපිරියක් කියලා😊❤

    • @Kelwiz
      @Kelwiz  4 месяца назад +2

  • @NimsaradilshanOfficial
    @NimsaradilshanOfficial 4 месяца назад +11

    "සින්දුවක් ඇතුලෙන් කවුද හදන්නේ මං වගෙ හිතක් " 💯❤🧡
    Kelwiz Congratulations Aiye

  • @4mmcdoppper
    @4mmcdoppper 3 месяца назад +3

    Wazi doow eka kelwiz 🎶🎙️🔥❤️

  • @LahiruDilshan-l7f
    @LahiruDilshan-l7f 3 месяца назад +1

    Maru oiiiii ❤

  • @Ima-qy5xh5uf1sk
    @Ima-qy5xh5uf1sk 4 месяца назад +1

    Broo❤

  • @yasirusampath4825
    @yasirusampath4825 4 месяца назад

    ගැම්මක් සුද්දා අාදරෙයි ❤❤❤❤❤

  • @B5REMIX-br8yv
    @B5REMIX-br8yv 4 месяца назад +2

    මරැ kelwiz❤

  • @rttunesrttunes
    @rttunesrttunes 4 месяца назад +3

    "මටවත් නොදැනි ලග හිටි උන් පිලිස්සුවා මගේ ආත්මේ මගදී...!!" සුපිරියක් Kelwiz අයියා ඔයා ගෙ හැම රැප් එක්කම ලොකු අර්තයක් තියෙනවා ❤💯 හැමදාම හිතෙ උඩින්ම ආදරෙයි "💗"

  • @uzeycna
    @uzeycna 4 месяца назад +1

    WIZ WIZ WIZ 🔥💸

  • @NOVAVINI-f9g
    @NOVAVINI-f9g 3 месяца назад +1

    Good luck

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 4 месяца назад +1

    Kelwiz🔥❤️

  • @pavaraofficial
    @pavaraofficial 4 месяца назад +2

    කු පි රී 💚

  • @NKGBoy
    @NKGBoy 4 месяца назад +2

    සුපිරියක් ❤️🔥
    Kelwiz Aiya ❤️😍

  • @lalithprasanne8367
    @lalithprasanne8367 4 месяца назад +3

    Supiriyak thama ❤🎉

  • @NisalKavinda-cl5we
    @NisalKavinda-cl5we 4 месяца назад +2

    අඩේ එක මරු කෙල්විස් අයියේ 😈💗💯

  • @HasithaDilshan-sr8qv
    @HasithaDilshan-sr8qv 4 месяца назад

    මරේ මරැ..❤️

  • @NimashaNethsara
    @NimashaNethsara 4 месяца назад +1

    Good job brother ❤

  • @Vidyarthiprarthana
    @Vidyarthiprarthana 4 месяца назад +1

    @ kelwiz❤❤❤

  • @NiroshaLakmali-e8z
    @NiroshaLakmali-e8z 3 месяца назад +2

    Perfect koloo

  • @chanukadilshan6717
    @chanukadilshan6717 4 месяца назад +1

    Maru 🥰

  • @welcomestefan9496
    @welcomestefan9496 4 месяца назад +3

    Gammak kelviza next level bro❤

  • @MysteriousHaunts
    @MysteriousHaunts 4 месяца назад +1

    Wow❤

  • @TharuDamayanthi-em8lv
    @TharuDamayanthi-em8lv 4 месяца назад +1

    Gammak thama Kelwize aiyye 👍👍
    Adarei hamadama💖💖💖💖

  • @dilumvinod2645
    @dilumvinod2645 3 месяца назад +2

    ❤️‍🔥nice❤️‍🔥

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🤍🤍

  • @rttunesrttunes
    @rttunesrttunes 4 месяца назад +33

    සුපිරියක් සුද්දා උදෙත් ඇහුවා හවසත් අහමු....✊🔥

  • @SumithJayashantha-dn8so
    @SumithJayashantha-dn8so 2 месяца назад +1

    ගැම්මක් Kelwiz අයියේ😊❤️‍🔥

  • @DahamNethsara-jg8vn
    @DahamNethsara-jg8vn 4 месяца назад +1

    Mekath beluwa onna 💥❤️

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 3 месяца назад +2

    සුපිරි සිංදුව සිත්තමක් වගෙ එකකුත් ඕනි 😊😊🎉🎉❤

  • @NithishBalasooriya
    @NithishBalasooriya 4 месяца назад +1

    Kelwiz brudh 💀💥

  • @wijerathnakodikara728
    @wijerathnakodikara728 4 месяца назад +1

    Mru gemmak anee

  • @Sl.Thanuvaa
    @Sl.Thanuvaa 3 месяца назад +1

    Supiriyak ban ❤

  • @RathnapalaDissanayaka-gf9se
    @RathnapalaDissanayaka-gf9se 4 месяца назад +1

    Kelwiz🥺❤️

  • @RPS847
    @RPS847 4 месяца назад +1

    Bro 👑

  • @duliyamusic2328
    @duliyamusic2328 4 месяца назад +2

    Gammak gammak 😘😘

  • @gazelle8080
    @gazelle8080 4 месяца назад +1

    Hitzzz ❤️

  • @KavindaLakmal-gb5qp
    @KavindaLakmal-gb5qp 2 месяца назад +1

    කිච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒකනම් සුපුරියක් 😊💗

  • @HASITHA200
    @HASITHA200 4 месяца назад +1

    KELWIZ ❤

    ❤🎉

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🔥🔥

  • @Madushaekanayaka18
    @Madushaekanayaka18 4 месяца назад +1

    Mahiyanganaya ❤

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🤍

  • @keshanravindu419
    @keshanravindu419 4 месяца назад +1

    Super bro ❤

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🤍

  • @nafly09
    @nafly09 4 месяца назад +4

    ගලද්දි කදුළු ගසලා දැම්මා හිත් රිදෙන්න 💣🕊️
    Blasted 💣 Kelwiz 🔥

  • @KavindahansajithKumara
    @KavindahansajithKumara 4 месяца назад +1

    ඒක සුපිරි ❤kelwiz ❤

  • @pansilurukshan317
    @pansilurukshan317 4 месяца назад +9

    Koo Yakooo Sinduwaaa

  • @ImashiNWijekoon-tn2yw
    @ImashiNWijekoon-tn2yw 4 месяца назад +1

    Mahiyanganaya 😍

  • @Devon_X_2008
    @Devon_X_2008 4 месяца назад +1

    Kelwiz ❤

    • @Kelwiz
      @Kelwiz  4 месяца назад +1

      🤍🤍

  • @HappyRiceTerrace-ex7xq
    @HappyRiceTerrace-ex7xq 4 месяца назад +6

    supiriyak cud❤❤

  • @Malshadaham
    @Malshadaham 4 месяца назад +1

    supiriyak
    💞

  • @MWoow_lk
    @MWoow_lk 4 месяца назад +66

    Kelwiz Nex Hit 🧡🔥

  • @induwaraMadusanka
    @induwaraMadusanka 2 месяца назад +1

    පිස්සුවක් බං ❤

  • @nafly09
    @nafly09 4 месяца назад +3

    Kelwiz ayya 🔥 hambemu lagadima💲

  • @kasun-4xx
    @kasun-4xx 4 месяца назад +1

    Kelvizz ❤️‍🔥🌍

  • @shashinisenarathna3041
    @shashinisenarathna3041 4 месяца назад +3

    ❤️✌️

  • @Deviloogway812
    @Deviloogway812 3 месяца назад +1

    Paharak thamai❤

  • @oshadhalawanya8651
    @oshadhalawanya8651 4 месяца назад +2

    ❤🙌

    • @Kelwiz
      @Kelwiz  4 месяца назад

      🤍🤍

  • @sasiEdirisingha
    @sasiEdirisingha 4 месяца назад +5

    My boy ❤️‍🩹කදිමයි කොල්ලා #adarei

    • @Kelwiz
      @Kelwiz  3 месяца назад

      🤍

  • @BOBIYAofficial-channel
    @BOBIYAofficial-channel 4 месяца назад +4

    Mmmmm අලුත් එක සුපිරි සුද්දා❤ (එච්චරයි kelwiz brother)

  • @KavinduSandeepa-gn5dx
    @KavinduSandeepa-gn5dx 4 месяца назад +1

    Super brother..!✨️✨️✨️❤️❤️

  • @Sahan_2004
    @Sahan_2004 4 месяца назад +2

    චරිත අතරින් චර්තප්‍රදාන මටත් ඇති 🎉
    Kalwiz 💥

  • @skedy-----offical
    @skedy-----offical 4 месяца назад +1

    Wiz aiye keep it brr udatam udatam 💯🖤💫

  • @tiraquotes
    @tiraquotes 4 месяца назад +1

    ගැම්මක්❤😊

  • @mihiraprasan7524
    @mihiraprasan7524 4 месяца назад +1

    Gamma ❤❤

  • @Rowdy_Official.
    @Rowdy_Official. 4 месяца назад +8

    Gammak aiye❤

  • @RasanjaliWeerasingha
    @RasanjaliWeerasingha 3 месяца назад +1

    Kelwiz Fav 😼

  • @rumethsenindu5146
    @rumethsenindu5146 4 месяца назад +1

    Gammak thama kollo

  • @NominDewnuja
    @NominDewnuja 3 месяца назад +1

    charithayak nam kelwiz thama
    rap *king*

  • @DMNDeshan
    @DMNDeshan 4 месяца назад +1

    මහියන්ගනය ගැම්මක්❤🎉

  • @THEMANHESHRON
    @THEMANHESHRON 4 месяца назад +2

    Yoww...

  • @EricPrabhashwara
    @EricPrabhashwara 4 месяца назад +8

    සුපිරියක්

  • @RASHAA2004
    @RASHAA2004 4 месяца назад +3

    Yow homie ❤🎉

  • @slasports
    @slasports 4 месяца назад +3

    Supiriyak❤

  • @tharushadineth-vc7hb
    @tharushadineth-vc7hb 4 месяца назад +1

    ගැම්මක් KELWIZ අයියා🥰🥰

  • @nimeshlakshan5500
    @nimeshlakshan5500 4 месяца назад +1

    Supiri ❤️ Wiz 👉

  • @TadaziGeilBeatz
    @TadaziGeilBeatz 4 месяца назад +3

    චේතනය පාරිශුද්දයි ඒ නිසා ගමන කෙලින් 🖤💫
    Lyrics 🔥🔥

  • @Banuekanayaka
    @Banuekanayaka 4 месяца назад +6

    ගැම්මක් bokka

  • @ChamothPraveen-vc4bz
    @ChamothPraveen-vc4bz 4 месяца назад +2

    Gammc brow ❤

  • @shalikatiron6742
    @shalikatiron6742 3 месяца назад +1

    Kelwiz on fire ❤️‍🔥❤️‍🔥

  • @chaliwithbaristajuicer5850
    @chaliwithbaristajuicer5850 4 месяца назад +1

    Mage ekaa😍

  • @sandaruwan8786
    @sandaruwan8786 4 месяца назад +1

    ඒක වාසි ❤

  • @NITHUWA
    @NITHUWA 4 месяца назад +2

    🖤🤘🏻

  • @Sureshtaraka
    @Sureshtaraka 4 месяца назад +1

    Supiryak aiya ❤️😍 maru