CHAT & TUNE With Kochchi & Moka || Episode 25

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 72

  • @nandanaedirisinghe7497
    @nandanaedirisinghe7497 5 дней назад +2

    කාලයකින් බැලුවේ මේ වගේ ලස්සන වැඩ සටහනක් .
    හරිම දක්ෂ නවක කලාකරැවන් තිදෙනෙක් දුටුවා . තිලින සුදේස්,මියුරැ සහ අපුර්වා .
    ප්‍රියා සුරියසේන ගායකයා අපේ තරැණ කාලයේ කන් පට්ට යන්න අහපු සින්දු .ඒ සිංදු දුවගේ කටහඩින් අහන කොට අතීතයට ගියා
    සුමුදු කොඩිකාර සර් ,හරි පුදුම චිත්‍ර
    ඉස්කොලේ ගරැතුමා මගේ කාලයේ පංතියේ යාහලුවා .ඹහුට විවිද හැකියාවන් තියන යහලුවෙක් මගේ ජිවිත කාලයේදි හමුවුන . ආදරෙයි. ❤❤❤

  • @manuthchehansa2356
    @manuthchehansa2356 11 дней назад +16

    තිලින මියුරු නිසා first time මේ program එක බලන්න ආවා.. ❤

  • @chandrakumari4240
    @chandrakumari4240 11 дней назад +12

    ❤❤❤❤❤❤ සන්ජය ❤ අපූර්වා ❤ඇතුලු සියලු දෙනාටම බුදු සරණයි

  • @kapilasenaratne7674
    @kapilasenaratne7674 11 дней назад +8

    Apurwa and Sanjaya well matching . Theruwan saranai to you both ❤️❤️❤️

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 8 дней назад +2

    මේ programme එකේ නිවේදක අයියටත් ට්කක් කතා කරන්න දෙන්නකෝ අක්කේ. එයා ගොඩක් නිහඩයි. හැමෝම ලස්සනයි ෂෝයි සිංදු ට්කත් ලස්සනටම කිව්වා....නිවේදක අක්කිත් මරු. අද නම් programme ලස්සනයි සුපිරි 👌 ආදරෙයි

  • @dinushafernando9632
    @dinushafernando9632 11 дней назад +10

    මොකාටත් මොනා හරි කියන්න චාන්ස් එකක් දීපන් කොච්චි 😂😂

  • @soamsa9925
    @soamsa9925 12 дней назад +11

    අපුරැවා දැක්ක නිසා බලන්න අාවෙි

  • @harindrijayawardana3902
    @harindrijayawardana3902 11 дней назад +8

    මියුරුගෙ සින්දුවක් අහන්නයි මේ බලන්නෙ. ඒත් එපා උනා මේ නිවේදිකාවගෙ කියවිල්ල නිසා. හදුන්වා දෙන්න වෙලාව ගන්නව වැඩි

  • @MenakaSandamali-l1x
    @MenakaSandamali-l1x 6 дней назад

    "සිත පෙමට මුලාවූ දා ඉඳලා...පට්ට ලස්සනයි,අපූර්වා ඔයා දැන් රංගනයට පිවිසිලානෙ ඉන්නෙ,ඒඋනාට ඔයාගෙ ජීවිතේ පලවෙනි තැන දෙන්න ඕන ගායනයට..දවසේ කාල සටහනට අනුව වැඩි පුර වේලාවක් වෙන් කර ගන්න ඒ වෙනුවෙන්,එතනින් එහාට ඕන දෙයක්..අැත්තටම ඔයා දීර්ඝ කාලයක් නීරෝගීව ජීවත් වෙන්න ඕන කෙනෙක්,අන්න ඒ ජීවත්වෙන තාක් කල් මම අර කියපු ජීවිතේ පලවෙනි තැන ගායනයට කියන කාරණාව වලංගු කාසියක් වෙන්න ඕන..ඒක වෙනස් වෙන්න බැහැ...මොකද මේ සංගීතය කියන කලාව අැතුලෙ දැන් ඔබ අපට ෙෙවද්‍යවරියක්,නිකං නෙවෙයි විශේෂඥ ෙෙවද්‍යවරියක්...හදවතේ සියුම් තැන් පවා සුවපත් කරනවා හරි අපූරුවට ❤❤සංජයටත් අාදරෙයි...වැඩසටහන බැලුවෙත් ඔයාලා දෙන්නා නිසා,දෙන්නාටම තෙරුවන් සරණයි...!

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk 11 дней назад +7

    අපූර්වා හින්දා බලනවෝ ❤️‍🩹😍

  • @jinidimanodya6661
    @jinidimanodya6661 11 дней назад +8

    Apoorwa , miyuru ,thilina hinda blnna awe ❤

  • @deepikaperera9826
    @deepikaperera9826 11 дней назад +18

    අපූර්වා , සංජය ආදරෙයි ❤❤🌹🌹

  • @Adithyagagana
    @Adithyagagana 6 дней назад +2

    සුමුදු සර්,,ගුරුවරුන් අතර ගුරු දෙවියෙක්

  • @KaveeshaNethmini-k1d
    @KaveeshaNethmini-k1d 11 дней назад +11

    අපූර්වා හින්දා. බලන්න අවේ❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 9 дней назад +2

    ඔය බෑ වගේ ඉදලා ලස්සනට සංජය අයියා සිංදුව කිව්වේ.....ඒක මරු 👌

  • @udenibalasooriya6910
    @udenibalasooriya6910 10 дней назад +3

    සුමුදු sir .ගේ අදහස් බොහෝම වට්නවා..

  • @kumudolekamge4195
    @kumudolekamge4195 10 дней назад +4

    කොච්චි පොඩ්ඩක් කට වහන් ඉන්න barida. එපා වෙනවා බලන්න.

  • @shashihittiktok6043
    @shashihittiktok6043 11 дней назад +8

    නිවේදිකාව වෙන අයට කතා කරන්න දෙන්නේ නැහැනේ.

  • @sasmi5023
    @sasmi5023 3 дня назад

    අපූර්වා & සංජය නිසා බැලුව ඉතිම් 😌❤️

  • @SonetraSonetra
    @SonetraSonetra 12 дней назад +6

    Sanjaya.oyata.mach.apurwa.murali❤oma.yao.sathutin.enna❤jayawewaaa

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 10 дней назад +1

    1st time watched this program only for Miyuru and Thilina ❤❤❤❤

  • @KaviduLakshan-ic9yk
    @KaviduLakshan-ic9yk 11 дней назад +4

    ආදරෙයි අපූර්වා ❤️‍🩹😘😘😘😘

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 12 дней назад +2

    ❤❤❤❤❤...miuru .saha..thilina... Yana dennavama... genvima gana harima sathurui..... subama suba sangitha jevithayata..... sarashvathi maniyange pihitai adarei bs jp ❤❤❤❤❤❤❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 11 дней назад +5

    35:27 අපි 2 ම ලොක්කො ,,,,,,,,, සූරියසේන මයා නං දරුවන් ව නියමෙට හදලා තියෙනවා හැබැයි

  • @MadhuKodithuwakku
    @MadhuKodithuwakku 10 дней назад +3

    Kochchinam maha wikarayak

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 11 дней назад +3

    Ada...lassanama .. vadasatahan a ... adarei samata adarei ❤ happy anniversary ok good luck ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @masha3192
    @masha3192 11 дней назад +3

    නිවේදිකාව අන්තිමඊ බලන්න hithenna

  • @ShehaniNimesha-n7j
    @ShehaniNimesha-n7j 6 дней назад

    Apoorwa ♥️♥️♥️ 47:43 47:50

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 12 дней назад +6

    menna me niwedikawa harima appiriyai

  • @nilukajayamaha7065
    @nilukajayamaha7065 6 дней назад

    Very nice 👍🏻❤❤❤

  • @sadiyadawood8428
    @sadiyadawood8428 11 дней назад +2

    Next time pls... Bring Nuwandika

  • @PalithaTravel
    @PalithaTravel 10 дней назад +1

    අද සින්දු ටිකනම් මරු

  • @marcodananjaya37
    @marcodananjaya37 11 дней назад +2

    Apoorwa ❤❤

  • @jesikadekker5077
    @jesikadekker5077 11 дней назад +2

    සුමුදු සර් ❤❤❤❤❤

  • @SesadiDihansha-wt9rt
    @SesadiDihansha-wt9rt 10 дней назад +2

    Sumudu sir ❤

  • @AnjaniTharushika-p6e
    @AnjaniTharushika-p6e 11 дней назад +4

    Me niwadikawa nisa wada satahanem ep wannewa ey onewt wadiya kiyawanewane

  • @isuruumayangana5154
    @isuruumayangana5154 11 дней назад +5

    Apoorwa maru😙❤️

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 12 дней назад +1

    තෙරුවන් සරණයි all ❤❤❤❤cyprus ❤❤❤❤

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 12 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤..... pamini siyaluma adarniya sahodara samata adarei samata sarashvathi maniyange pihitai adarei samata ❤❤❤❤❤❤❤❤❤❤

  • @sanjayamuramudali
    @sanjayamuramudali 11 дней назад +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @hfv2751
    @hfv2751 10 дней назад

    Bohoma lassanai❤avith inna sama denatama hada wathinma adarei ❤❤❤❤❤❤
    Jaya wewa oba samatama 🙏🇦🇪

  • @disnahathurusighe2200
    @disnahathurusighe2200 11 дней назад +1

    Next bring Nuwandika

  • @nadeeshaveediyasekara5719
    @nadeeshaveediyasekara5719 11 дней назад +4

    Apoorwa❤️❤️❤️

  • @AffectionateBeachVacatio-zy7vh
    @AffectionateBeachVacatio-zy7vh 11 дней назад +10

    Niwedikawa ge inawa adu karanna katawath adu karanna plese

    • @charithmaduwantha1640
      @charithmaduwantha1640 11 дней назад +1

      Ou anith ayata katha karannath na eka thama itn eken ain kare

  • @sadaminisavithri8389
    @sadaminisavithri8389 10 дней назад

    අපූර්වා ❤

  • @Inno65
    @Inno65 8 дней назад

    Thilina and miyuru ❤❤

  • @anuradhadulakshi7472
    @anuradhadulakshi7472 11 дней назад +1

    Thilina sir😍😍😍

  • @jrathnasili9238
    @jrathnasili9238 12 дней назад +6

    ආශාවරිට ඉස්සර ගමේ කොල්ලෙක් හිටියානේ? දැන් සන්ජය මුරමුදලිද?කොල්ලා.

    • @amiladahanayake2660
      @amiladahanayake2660 10 дней назад +1

      ඉතින් ඒක වැරැද්දක් ද

    • @PalithaTravel
      @PalithaTravel 10 дней назад

      චරිතයක් නැති ගෑනු ලමයෙක් ඉස්කොලේ කොල්ලට උස්සපු රෙද්ද පාත් කරන්නත් කලින් තව එකෙක් හොයාගෙන
      තමන්ගෙ චරිතෙ රැක ගන්න බැරි කෙනා පවුලක් රකින්න යනවා හොදයි හොදයි
      🤮

    • @PalithaTravel
      @PalithaTravel 10 дней назад

      චරිතයක් නැති ගෑනු ලමයෙක් ඉස්කොලේ කොල්ලට උස්සපු රෙද්ද පාත් කරන්නත් කලින් තව එකෙක් හොයාගෙන
      තමන්෧ග් චරිතෙ රැක ගන්න බැරි කෙනා පවුලක් රකින්න යනවා හොදයි හොදයි🤮

    • @PalithaTravel
      @PalithaTravel 7 дней назад

      @@jrathnasili9238 චරිතයක් නැති ගෑනු ලමයෙක් ඉස්කොලේ කොල්ලට උස්සපු රෙද්ද පාත් කරන්නත් කලින් තව එකෙක් හොයාගෙන
      තමන්ගෙ චරිතෙ රැක ගන්න බැරි කෙනා පවුලක් රකින්න යනවා හොදයි හොදයි
      🤮

  • @ShashiYuth
    @ShashiYuth 11 дней назад +1

    Michelle akkiwath gennako...

  • @lashunsandaka953
    @lashunsandaka953 11 дней назад

    🎉🎉🎉🎉🎉
    Good job ❤❤❤❤❤

  • @ShashiImendra
    @ShashiImendra 7 дней назад

    Thilina miyuru

  • @anudaindisa3880
    @anudaindisa3880 11 дней назад +1

    Apurwa

  • @RithuAmasha-zp1nb
    @RithuAmasha-zp1nb 10 дней назад +1

    Niwedikawata pissu vge

  • @MadhuKodithuwakku
    @MadhuKodithuwakku 10 дней назад

    Iya kochchi

  • @Prasadi-hsp298
    @Prasadi-hsp298 3 дня назад

    මේ නිවේදිකාව නම් විකාරයක්. විලාප තියනවනෙ 🤢

  • @MadhaviSarangika
    @MadhaviSarangika 10 дней назад

  • @rasikapriyankara3417
    @rasikapriyankara3417 11 дней назад

    Amila and upeksha gannako

  • @VlogsWithOveen
    @VlogsWithOveen 9 дней назад

    Wena niwedikawak nadda aneee.....me gani nathiwa

  • @AluthduraHawaga
    @AluthduraHawaga 11 дней назад

    SIHALI Turya GNna

  • @Srilankajs47
    @Srilankajs47 7 дней назад

    Aru mokadha u hariyanne na na wadasatana kawa kawa

  • @PalithaTravel
    @PalithaTravel 10 дней назад

    මෙ මිනිසුන්ගෙ හිතුත් කියන සින්දු වගෙ ලස්සන උනානම් අද කලාකරුවෝ කොච්චර ලස්සනද
    ආශාවරි 2ට ගනින්න බෑ ව෧ග් හිටියට කපටි අම්මන්ඩි කෙනෙක් කොච්චිත් රැවටිලා😂

  • @SonetraSonetra
    @SonetraSonetra 12 дней назад +4

    Apurwa.apurui.ane.lassanai.vois.akasupiry.kelle.dubai.edan.balno.free.taimethin❤

  • @kamalfernando2029
    @kamalfernando2029 11 дней назад +5

    me.niwedikawa.onawatawadi.pissumagulak.

  • @WRX2502
    @WRX2502 11 дней назад +1

    Apurwa.irosi.nisa.blanawa